අංගුලිමාල දමනය | Angulimala Damanaya | Ven Koralayagma Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 13

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    බුදවේවා 🔥බුදුවේවා 🔥බුදුවේවා 🔥බුදුසරණයි ♦️බුදුසරණයි ♦️බුදුසරණයි ♦️උතුම් බෝසත් උතුමාණෙනි ඔබවහන්සේට සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    මේ මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් පාරමිතාවක් වේවා වේවා වේවා

  • @DalalA-z3x
    @DalalA-z3x 29 วันที่ผ่านมา

    ❤❤❤

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 วันที่ผ่านมา

    ඒවත් හොදට දන්නවා අංගුලිමාල

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 วันที่ผ่านมา

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 28 วันที่ผ่านมา

    හරිම සංවේදීයි නමුත් සතුටුයි වින්ද කරදර බාදක ඉවරයි සාධු සාධු සාධු 🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 วันที่ผ่านมา

    සසරින් මිදිලා මං එන්නේ නවත ඉපදීමක් මගේ නැත

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    එයේ ලොකු මිටින් එකක් තිබුනා මහා ලොකු ලොකු අය ටයි කෝටි දමල දැන් ඒ දේශනාව යන අතරේ මහා කහපාට දිස්නා ගහමින් ආවා ඉස්සර h🔥 හිටි අය දිවුවා අනිත් අය හිටිය තප්පරයක් ගියේ නැහැ අනිත් පැත්තෙන් ආයි ආවා ඒ සිංහයා සේරම කෑ ගහගෙන දිවුවා මාර වැඩක් වුනේ ඔබ ලොකු ලස්සනයි හරිම සිංහයා නමුත් මේ අංගුලිමාල තෙරුන් වහන්සේ සුවච කීකරු හොද ශික්‍ෂයෙක්‌ පවු අනේ හොරෙක් කියන නම යෙදෙවුවේ හොද ඉගෙන ගන්න පුළුවන් හොද දරුවෙක් බුදුපියාණන් වහන්සේ බුදුරැස් සැගවා ගෙන වැඩිය මේ අම්මා බේරගන්න වැඩිය ශ්‍රේෂ්ට උතුම් බුද්ධ රත්නය ඇතුලින් රන්වන් පාටින් දිලිසෙමින් වඩිනවා ඔහොම ඉන්න ශ්‍රමනය කියලා කිවුවා ඉර්දියක් ම්වල ඒ පොලව පැත්තට ගියා අපි අතරින් දුවනවා දාඩිය වැගිරෙනවා තිට්ට ශ්‍රමනය මම නතර වෙලා ඉන්නෙ යන ගමන් නතර වෙලා ඔබත් නවතිනවා කියලා බුදුපියාණන් වහන්සේ කියනව ඒ කියන්නේ සසරින් නතර වෙලා ඉන්න ඒකට මේ කියන්නේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 28 วันที่ผ่านมา

    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් ශ්‍රේෂ්ට වූ අර්හත් වූ සම්බුදුපියාණන් වහන්සේ නිසා අංගුලිමාල සුවච කිකරු ලමයා බුදුපියාණන් වහන්සේ පිහිට වුණා සාධු සාධු සාධු 🌹සාධු සාධු සාධු 🌹සාධු සාධු සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹මම නවතිලා ඔබ නැවතෙන්න මං නැවතිලා ඔබ යන ගමන් නැවතිලා කියනව සසර ගමන නතර්කලා කියලා කිවුවේ සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️♦️♦️අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් බෝසත් කොරකයගම සරණතිස්ස කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ සසර වසනා තුරු නිවන් දක්නා ජාතී දක්වා නිරෝගී නිදුක් සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විදිමින් මතු උතුම් සම්මා සම්බුදු පදවිය ලැබේවා 🌹ලැබේවා 🌹ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු 💝💝💝💝💝💝💝💝💝ii♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💙💙💙💙💙💙💙💙💙💙💙හරිම සතුටුයි අහන්න මේ දැන් වෙච්ච ප්‍රශ්නයක්‌ වගේ මට‍ දැනුනේ මේ මොහොතේ කරගත් සියලුම කුසල් කිසිම අඩුවක් නැතිව ඔබ වහන්සේට හේතු වේවා වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 💙💙💙💙💙💙💙💙💙💙💙💙♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💝💝💝💝💝💝💝💝💝💝💝🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💛💛💛💛💛💛💛💛💛💛💛ආර්යන් වහන්සේ නමක් වූ දිනයේ සිට අද වෙනතුරු මම කිසිම ප්‍රාණයෙක් මං මැරුවේ නැහැ සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 28 วันที่ผ่านมา

    අපේ ත්‍රිපිටකයේ සදහන් වෙනවා අංගුලිමාල නම් මහා හොරෙක් මිනිමරුවෙක් ඉන්නවා කියලා මිනිස්සු හැංගිලා එක පුද්ගලයෙක් නිසා මේ මිනිසුන්ට බයේ ඉන්නෙ පොඩි කාලයක් නෙවෙයි පාරමිතා පුර්ණය කරල ඉන්නෙ මේ තරම් මහා කාරුණිකයන් වහන්සේ මේ ත්‍රිලෝක යට අධිපති දසබලධාරී සර්ව ඥායන් වහන්සේ කියන්නේ මේ තුන් ලෝකයේම අධිපති ලොවුතුරා සම්මා සම්බුද්ධ රා ජයන් වහන්සේ අදත් ඔබ වහන්සේමයි අග්‍ර ඔබ වහන්සේමයි ජේස්ට ඔබ වහන්සේමයි ශ්‍රේෂ්ට අදත් හෙටත් කවදත් මගේ බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේමයි මහා කාරුණිකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ත්‍රිලොවට තිලකා වූ මේ සම්බුදුපියානං වහන්සේ ලෝක සත්වයා වෙනුවෙන්මයි වැඩ සිටියේ මේ අහිංසක කුමරා සුවච කීකරු දක්ෂ ලමයෙකුට කරපු විනාශයක් අප‍රාදේ ප්‍රදාන අරමුණ මේ ලමයා මරන්න තමයි ඒ කෙනාගේ බිරිද ගෙනියන්නේ හරි සංවේදීයි මේ ආචර්ය වරය දැන් ඇත්තේ නිරයේ ඉතාමත් ලොකු කුසලයක් තිබු නිසයි සෝවාන් මාර්ගයට පිවිසුනේ ලෝකයේ ඉන්න උතුම්ම සම්බුදු රජයන් වහන්සේ නිසා සසර කතරින් එගොඩ වුණා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු සාධු ♦️සාධු ♦️
    ශ්‍රමනය පස්සෙන් දුන්න බැහැ තිත්ත ශ්‍රමනය මං නතර වෙලා ඉන්නෙ ඔබ යන ගමන් නතර වෙලා කියනව මං නැවතිලා ඉන්න ඔබත් නතර වෙන්න මං සසරින් මිදිලා ඔබත් නතර වෙලා ඉන්න මට‍ මං සසරින් නතර වෙලා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 วันที่ผ่านมา

    අංගුලිමාල භික්ෂුව බුදුරජාණන් වහන්සේට මුණ ගැහුනා නිසා ස්වුකෙලෙස් නසල සෝවාන් මාර්ගයට පත් වුණා කෙනෙක් දැක්ක ගමන් පිහිට වෙනවා මේ අංගුලිමාල සුවච කිකරු කෙනෙක් නමුත්ගුරුවරයා මේ අංගුලිමාල මිනිමරුවෙක් කලා අහිංසක මං නම ලැබිල බොහොම හොදට ඉගෙගෙන ඉදිරියට යනවට තරහෙ ආචාර්ය වාර්යගේ බිරිදත් සමගහ සම්බන්දයක් තියෙනවා කියලා මහ පොලව නුහුලන බොරුවක් කියලා අන්තිම ඒ අහිංසක ලමයා මිනිස්සු මරන්න පටන් ගත්ත මරාගෙන මරාගෙන යනකොට බුදුපියාණන් වහන්සේ වැඩිය මොහු බලන්න අංගුලිමාල මට‍ බය නැතිව මේ කවුද එන්නේ කියලා නැවතියන් කිවුවා නමුත් බුදුපියාණන් වහන්සේ කිවුවා මං නැවතිලා ඔබ නවතින්න කිවුවා යන ගමන් නැවතිලා කියනව මහමායානම් ගෙපුතා මේ එන්නේ ඔහු බොරු කියන්නේ නැහැ මං සසරින් නැවතිලා ඉන්නෙ ඔබත් නවතිනු ඉට පසු ටිකක් මෙල්ල වුණා බුදුපියාණන් වහන්සේ ධර්මය දේශනා කලා එයින් ඔහු සදහටම මිදුනා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 මේ අහිංසක දරුවට මේ කරපු දේට ආචාර්ය වරයා නිරයේ ඇති මේ දැනුත් අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණවත් බෝසත් උතුම් කොරලයගම සරණ තිස්ස මුනින්ද්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් බුදුපියාණන් වහන්සේගේ ශිල සමාධි ගුණාබලයෙන් උතුම් අර්හත් වනසේක ඒ උතුම් ගුණයෙන් ඔබ වහන්සේ සුවසු දහසක් වැඩ සිට ලෝක සත්වයාට පිහිට වෙමින් මතු උතුම් සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා 🌹අත් වේවා 🌹අත්වේවා 🌹සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥හරිම අස්චාර්ය ඇති ඒ වෙලාව අන්තිමට හතිවටිලා නැවතුනා