පැහැපත් දීප්තිමත් සමක් වෙනුවෙන් Skin care routine | Dr DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 314

  • @SM-pm8xi
    @SM-pm8xi 2 ปีที่แล้ว +114

    ඩොක්ටර්ගේ පැහැයත් ලස්සනයි.කතා කරන විදිහත් ලස්සනයි.කරන වැඩත් ලස්සනයි.මේකප් කරන විදිහත් ලස්සනයි.අදින ඇඳුම් ලස්සනයි.පිලිවෙලයි.නිළියක් වගේ ♥️♥️

    • @ttt-gg2yv
      @ttt-gg2yv 2 ปีที่แล้ว +2

      docta issara suwarnawahiniye niwedikawak wela hitiya matakada..e kaleth harima lassanai...

  • @dehu1215
    @dehu1215 2 ปีที่แล้ว +173

    වර්තමාන ශ්‍රී ලංකාවේ රූමතියන් අතර උගත් බවේ ප්‍රතිබිම්භය Dr. DR 👩🏻‍⚕️❤️

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +25

      🙏

    • @bpathirana1552
      @bpathirana1552 2 ปีที่แล้ว +16

      ඔව් පුදුම ස්වාභාවික ලස්සනක් තියෙන්නේ doctor ට.ඒ වගේම හරිම වැදගත්...හරිම සරළයි... 😍😍😍

    • @shehandilhara5645
      @shehandilhara5645 2 ปีที่แล้ว +1

      @@bpathirana1552 kalu lapa yalata upades denna

    • @wathsalaperera4522
      @wathsalaperera4522 ปีที่แล้ว

      @@CyberClinic 1111111111

    • @amchamila1218
      @amchamila1218 11 หลายเดือนก่อน

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +339

    පැහැපත් දීප්තිමත් සමක් වෙනුවෙන් රටේ පාලකයා වෙනස් කරයුතුයි..දූෂණය තොර පාලකයන් හා යටත් වැසියන් නොවන පුරවැසියන් විය යුතුයි.එතකොට අපිට සල්ලි,විවේකය,ගුණාත්මක ආහාර,ජීවිතය ලැබෙයි සම පැහැපත් වෙයි😀😄

  • @MadushaGimhani-r2o
    @MadushaGimhani-r2o ปีที่แล้ว +4

    මිස් ඔය හරිම ප්‍රියමනාප කෙනෙක් හැමදාම ඔයාට ඔහොම ලස්සනට ඉන්න ලැබේවා. බුදුසරණයි 🙏❤️හදවතින්ම ආදරේ ❤️

  • @MrNuwan2007
    @MrNuwan2007 2 ปีที่แล้ว +18

    ඔය මොනව නැතත් Doctor වගේ ලස්සන අයත් ඉන්නවා ඔන තරමි😬😂👌❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +9

    වෛද්‍යවරියක් වශයෙන් ඔබතුමිය දෙන උපදෙස් පිලිපැදිම ඉතාමත් හොදයි.නොදන්නා අය කියවනවට වඩා.බෙහෙවින් ස්තුතියි ඔබට Dr.

  • @s.c.perera8389
    @s.c.perera8389 2 ปีที่แล้ว +111

    අනේ අපිත් ලස්සනට හිටියා, දැන් සම අවුවට පිච්චුනා මේ පෝලිම් වල ඉඳලා.

    • @KA1234-h5h
      @KA1234-h5h 2 ปีที่แล้ว +3

      😒💔

    • @namishani3244
      @namishani3244 2 ปีที่แล้ว +4

      Api pau minissu duk vidinawa hemathenama

    • @artxartx6498
      @artxartx6498 2 ปีที่แล้ว +1

      😢😢

  • @padminijayasingha9205
    @padminijayasingha9205 2 ปีที่แล้ว +7

    බොහොම වටිනවා ඔබ තුමියගේ චැනලය.

  • @sureshranjan3772
    @sureshranjan3772 2 ปีที่แล้ว +43

    අවුරුදු 26ක් උන මම ඔබතුමියට ආදරෙයි වගේ සීන් එකක් මට දැනෙනවා පස්සේ ලබා ගැනිමම නෙවේ ආදරේ කියලා හිතලා මම හිත හදාගන්නවා 😂😂😂😂

    • @ttt-gg2yv
      @ttt-gg2yv 2 ปีที่แล้ว +8

      mongalda darling😆😆😆

    • @sureshranjan3772
      @sureshranjan3772 2 ปีที่แล้ว +1

      @@ttt-gg2yv වසග කරගන්න හිතෙනවා යකෝව්ව්ව්😂😂😂😂

    • @dil4589
      @dil4589 ปีที่แล้ว

      😮😊

  • @upullakshman4950
    @upullakshman4950 2 ปีที่แล้ว +6

    Doctor DR නිසා කවදාහරි මට පිස්සු හෙදනවා..

  • @dulshikajayarathna7466
    @dulshikajayarathna7466 2 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි.ගොඩාක් වැදගත් වැඩසටහනක්..🙏🙏🙏

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ තුමියට💙

  • @gayanthijayaweera4004
    @gayanthijayaweera4004 2 ปีที่แล้ว +3

    මුහුනට වැඩිය ඇග පැහැපත් නෑ.ඒකට විසදුමක් දෙන්නකෝ doctor 😖

  • @Sachini-d3j
    @Sachini-d3j 10 หลายเดือนก่อน

    Bohoma sthutui obathumiyta wadagath karunu godak kiwva😊

  • @madhubalah4755
    @madhubalah4755 2 ปีที่แล้ว +2

    Fish oil and saffron use karana eka gana video ekak oni ❤️

    • @santyss1822
      @santyss1822 ปีที่แล้ว

      Ow plz doctor .mn creem akata safran Reno dala use karanne

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +22

    වයස අවුරුදු කීයෙන් පසුවද සම වෙනුවෙන් vitamin c serum එකක් පාවිච්චි කරන්න ඕන ඩොක්ටර්🙏❤️ අවුරුදු 20 යි මට.

  • @chandmobilephone9394
    @chandmobilephone9394 4 หลายเดือนก่อน

    ස්තුතියි..ඔබතුමියට 😊😊❤❤

  • @gaminghima8828
    @gaminghima8828 2 ปีที่แล้ว +3

    Teenager skin care routine ekk pilibada video ekk krnnko doctor

  • @sajeewanidharmadasa7872
    @sajeewanidharmadasa7872 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතීයි ඩොක්ටර් අපිට ඔබතුමිය හමුවන්නට පුලුවන්.රෝහල් මොනවද

  • @asursaman8263
    @asursaman8263 ปีที่แล้ว

    Mis teenage කෙනෙකුටත් vidieo එක්ක karanna ko ❤

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว

    හරිම වැදගත් doctor හැම වැඩසටහනක්ම . Thank you 😍😍😍ciaoඅපි traval italy🌹🌹🌹👏👏👏👏

  • @guruge6219
    @guruge6219 2 ปีที่แล้ว +4

    ඩොක්ට , ඔසප් වීමෙදී ඇති වන අධික වෙදනාවට , කන්‍යාපටලයේ පිහිටීම , හැඩය , ස්වභාවය වගෙ කරැනු බලපානවද ?

  • @naveenavishka6024
    @naveenavishka6024 2 ปีที่แล้ว +10

    බොහොමත් ම ස්තූතියි ඔබතුමියට ☺️😊😊😊😊

  • @rupapathirana6511
    @rupapathirana6511 8 หลายเดือนก่อน

    Harima wiswasayen .doctor ge chenal eka balanne ❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +13

    Natural scrub වර්ග ගැන වීඩියෝ එකක් කරන්නකො ඩොක්ටර්. 🙏❤️🥰

  • @maneeshafernando631
    @maneeshafernando631 2 ปีที่แล้ว

    Doctor oya godak hoda knk. Hoda advice tikak dunne. Thank you very much.

  • @dreamsandlife9215
    @dreamsandlife9215 3 หลายเดือนก่อน +1

    Doctor teenagers lata hoda face cream ekak kiyanna puluwn da? ❤

  • @sadeemasewwandi2950
    @sadeemasewwandi2950 2 ปีที่แล้ว +4

    Would you please make a video about dermaplaning?
    Is it okay if I do it at home?

  • @menumenu2550
    @menumenu2550 2 ปีที่แล้ว +2

    Madam godak lassani .mge dream ekth doctor kenk wena ek
    Madamwa dakiddith mage motivation ek wadi wenaw
    Godak sthuthi madam

  • @SumuduHanaka
    @SumuduHanaka 2 ปีที่แล้ว +3

    දැක්ක කල් ගොඩක් දවසකින් 👩‍⚕️ video දැක්කෙ 🤷‍♀️ Notification ආපු ගමන් ආවේ 🙏

  • @Sadunikanchana-cq9mt
    @Sadunikanchana-cq9mt 4 หลายเดือนก่อน

    ස්ක්‍රබ් කියන දේ ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @gayaniherath3378
    @gayaniherath3378 2 ปีที่แล้ว +1

    Mm mune mona gavath ikmanin aduru venava,kalu venava.komarika vath ganna ba.kalu venava.dry skin ekak thiyenne 😪

  • @Aheesika
    @Aheesika 5 หลายเดือนก่อน

    Doctor bilichin cream ekak use karala eka nawaththuwama e awa color eka nathi novi digatama pawathwagena yanna hoda cream ekak kiyannako doctor 😢😢

  • @waruniimalsha5012
    @waruniimalsha5012 2 ปีที่แล้ว

    Palaweni comment eka mgen oyt miss ❤️❤️❤️❤️❤️

  • @sajithrathnayaka8400
    @sajithrathnayaka8400 2 ปีที่แล้ว

    Miss .faciya nishpadana gena denaganna puluwanda .ewa egata hodaida kalayak pavichchi karaddi

  • @ssmmobile5935
    @ssmmobile5935 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයා බුදු සරණයි

  • @sanjuthankshathaduramadush8715
    @sanjuthankshathaduramadush8715 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් අපිට lasanata නිරෝගීව inna .jiwaithe එක කොටසක් කරගන්න ඕනි .හැමදාම

  • @hiruni4641
    @hiruni4641 ปีที่แล้ว

    Doctor mata yellow color skintone ekak thiyenne eth kakul mune pite hyper pigmentation uneven skintone ekata karanna puluwan mona wage deyakda doctor

  • @bhagyasewwandi2930
    @bhagyasewwandi2930 2 ปีที่แล้ว +8

    මුහුණේ සුදු පැහැ ලප ඇති වීමට හේතුව පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද doctor

  • @tharinidhananjala8136
    @tharinidhananjala8136 2 ปีที่แล้ว

    Me vage wadagath viedo ekk karata godak sthuthi doctor🙏

  • @slchemistry967
    @slchemistry967 2 ปีที่แล้ว

    Dr..high hair line gena video ekk karannko...ekata piliyam ekka

  • @asharamunasinghe7814
    @asharamunasinghe7814 4 หลายเดือนก่อน

    Docter ponds brand eke ponds face wash eka cream eka use krnna hodaida....

  • @kaveekarunanayaka7815
    @kaveekarunanayaka7815 2 ปีที่แล้ว +1

    Thank you Dr. dr🌸♥️ 😘

  • @sudharmaekanayake9062
    @sudharmaekanayake9062 2 ปีที่แล้ว +5

    Thank you Dr. This is very important. Could you please give some instructions to remove melasma or pigmentation.

  • @Sameeralasantha-qr1zl
    @Sameeralasantha-qr1zl 7 หลายเดือนก่อน

    Math pehapath wenna.asai.oya.godak lassanai.man ishara sadamin

  • @buddikabuddika6264
    @buddikabuddika6264 ปีที่แล้ว

    dr mage mune kurula avilla klal godai as wate nalala katawate kalui gedaradi karanna puluwan sathkarayak kiyanna plz😒

  • @RashmithaLakshan-zz9tz
    @RashmithaLakshan-zz9tz ปีที่แล้ว

    Maru ane ❤❤❤❤😊😊😊😊

  • @ahamedzaid2797
    @ahamedzaid2797 ปีที่แล้ว

    Doctor ceilao night cream eaka hodai da? ea gana video eakak daanna pls

  • @roshinicool2074
    @roshinicool2074 2 ปีที่แล้ว +1

    Doctor mata hoda serem ekak kiyanna ko doctor mama danta pavichchi karanne s t Balfour v c serum eka

  • @AnandhaChandrakeerthi
    @AnandhaChandrakeerthi ปีที่แล้ว

    Dr,rashel ප්‍රෙරෙඩැක්ට්ස් ඩොක්ටර් ගෙද.

  • @Shymaliabesekara-uv7du
    @Shymaliabesekara-uv7du ปีที่แล้ว

    Docter mama dr rashal eke vitamin c shop eka ganawa eeka hodada ganna

  • @danushkaoshan
    @danushkaoshan 2 ปีที่แล้ว +2

    Dr . Mata aurudhu 25 Mage konde idila tiyenne ,konde kalu karaganna hodama solutions mona da kiyala video ekak karanna පුළුවන් num හොඳයි mama godak dewal kala mekata 😥

  • @NiroshaSarojani-r7l
    @NiroshaSarojani-r7l ปีที่แล้ว

    Mis mage nahaya depeththe podi bibili dala kalu pata wela akata behethak kiyandako please

  • @xl10x
    @xl10x 2 ปีที่แล้ว +3

    Thank you dr.natural karanna puluwan treatment tikak kiyannako ☺️

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว +1

    පින් කරන්න ඔනේ එතකොට හරි

  • @menathpatti3677
    @menathpatti3677 2 ปีที่แล้ว +1

    Vitamin capsules ganna eka gana video ekak karannako doctor

  • @lakminikaushalya729
    @lakminikaushalya729 11 หลายเดือนก่อน

    doctet mama pregnant unata passe hama kalu wela.den baba hambawela inne mata hariyana body lotion ekak kiyanwada pilz

  • @thanulithathsarani8680
    @thanulithathsarani8680 2 ปีที่แล้ว +1

    Doctor ethakota vitamin c tablets use kalata kamak nadda ehema hodanan mokakda hoda tablet eka

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว

    Istutui br madam oba mewa tderum atiwa apita Kiya denawa bohoma pin samaharu doctersla ohama nihatamaniwa awankawa kiyadenne na oba wage docter kenekugen behet gannat asai oba gedara clinic ekak dalafa apita Enna oba tumiyata budusaranai

  • @nishanisujeewa2723
    @nishanisujeewa2723 2 ปีที่แล้ว

    Thawath me wage Video karanna shakthiya labewa doctor oyata

  • @samithsubasingha3856
    @samithsubasingha3856 2 ปีที่แล้ว

    Doctor harima cham piliwelai lassani

  • @buddikabuddika6264
    @buddikabuddika6264 ปีที่แล้ว +1

    help me😞

  • @tharushinawodabandara1002
    @tharushinawodabandara1002 2 ปีที่แล้ว

    1st comment😻✨️🌸

  • @chethikawijethunga2072
    @chethikawijethunga2072 2 ปีที่แล้ว

    Dr bella kalu wena eka gana vedio ekak karannako.

  • @areyoulife
    @areyoulife 2 ปีที่แล้ว

    මිස් කොතරම් පෝෂණය ආහාර ගත්තත් අම්මගෙ ජාන වලින් ක්ලාන්තය වගේ දෙයක් ආවොත් එහෙම අයට කුඩා දරුවන්ගේ සිට අවශ්‍ය ස්ථීර ප්‍රතිකාර මොනවාද
    ..විටමින් ඩී ඌනතාවය යයි අසා තිබුනත් ස්ථීර විසදුමක් අවශ්‍ය යයි

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 2 ปีที่แล้ว +3

    Doctor hoda vitamin c sirum eka kiyannko

    • @kokilamanohary
      @kokilamanohary 2 ปีที่แล้ว

      Dr. rashel vitamin C serum 😍

  • @nimavlogs3939
    @nimavlogs3939 2 ปีที่แล้ว +6

    Doctor, could you please recommend any multivitamin supplement for skin glowing, hair & nails... Bcz so many supplements in the market. Hope a clear answer
    And you can recommend them as a doctor. Thank you 🙏❤️ We also like to have a beautifulness as you doctor.

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් මිස්

  • @sadeesandamali4433
    @sadeesandamali4433 2 ปีที่แล้ว

    Athlata ha yatipathul walata dahadiya danawa eka ithama karadarayak mekata visadumak denna doctor

  • @kanthiwijerathna2176
    @kanthiwijerathna2176 3 วันที่ผ่านมา

    ඩොක්ටර් මං ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා කමෙන්ට් එකක් දාන්නෙ අද හැබැයි මගේ මූණ මේ කම්බුල් දෙකේ ඇහැට පල්ලෙහෙන් මර මෙලෙක්ස් මා කියන්නේ ඒ වගේ ගුරු පාට වෙලා තියෙනවා. ඒකට හරියන ප්‍රතිකාරයක් කියන්න මට මං රටේ ඉන්නේ

  • @sasangidimithra9067
    @sasangidimithra9067 2 ปีที่แล้ว

    Thank u dr.. Body acnewlat karnna puluwan treatments gena video ekkin denuwath karann puluwanda..

  • @shasikalalanka7003
    @shasikalalanka7003 2 ปีที่แล้ว

    Doctor puluwan nam stawberry skin damage gena video ekk karanna puluwan da? Skin eke punchi punchi bibili kalu pata

  • @rohinipiyangika881
    @rohinipiyangika881 2 ปีที่แล้ว

    Doctor mama kochchra exaes kalath kettu wen na ne.monawa hari beheth thiyanawada hoda

  • @denisdasanayake2741
    @denisdasanayake2741 2 ปีที่แล้ว

    Very useful. I followed your advices most often and my skin colour changed a lot. Thank you very much docter

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    Thsnk. You. Doktar ❤️❤️🙏🏾

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 ปีที่แล้ว

    Thank you Doctor 🤔👂

  • @niroshidulanji3781
    @niroshidulanji3781 2 ปีที่แล้ว +2

    thank you doctor ❤️

  • @shamikadarshani6418
    @shamikadarshani6418 2 ปีที่แล้ว

    Doctor please skin milia under eye wala vitarai mekata hoda cream ekak kiyanna

  • @dilrukshimadushika2959
    @dilrukshimadushika2959 2 ปีที่แล้ว

    Doctor me rooting eka karana step kiyannako.plz reply ekak danna

  • @hiruniaponso7097
    @hiruniaponso7097 2 ปีที่แล้ว +1

    Doctor Vitamin C serum ekaka thiyena L ascorbic acid kiyanne ethyl ascorbic acid walatada?

  • @kusumliyanage6162
    @kusumliyanage6162 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති

  • @s.kawshalya6845
    @s.kawshalya6845 2 ปีที่แล้ว

    docter pimple scars and pigmentation nethi kragn
    Chemical peeling treatment ek hodaida plz reply

  • @ChulaaniShane-lg9cs
    @ChulaaniShane-lg9cs ปีที่แล้ว

    Dr vit c hoda serum akaka namak kiyannko

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඩොක්ට

  • @lihanyamandakinalihanya9350
    @lihanyamandakinalihanya9350 2 ปีที่แล้ว

    Dokter mata loku prashnayak thiyenawa sama pilibadawa.mata doktergen e sadaha pethikarmayak ona.

  • @aboodkfawin7928
    @aboodkfawin7928 2 ปีที่แล้ว

    Oya harima lassanai❤❤

  • @Pyuminisansala
    @Pyuminisansala 2 ปีที่แล้ว

    Ane doctor mt oni lassna wenn.kurule nisa mn ketha wela.🥺

  • @SRA2513
    @SRA2513 2 ปีที่แล้ว

    Doctor acne prone skin ekak nam vitamin C serum , sun cream pawichchi krata kamak nadda

  • @cupcake1414
    @cupcake1414 ปีที่แล้ว

    Doctor can you recommend some brands worthy using?

  • @hp7300
    @hp7300 2 ปีที่แล้ว +3

    Doctor , daily fish oil capsule ekak ganna eka hodaida ape skin ekata?

  • @kusumbogoda7476
    @kusumbogoda7476 2 ปีที่แล้ว

    හරිම වැදගත් උප දේ ස ටිකක්..

  • @dilukumari1889
    @dilukumari1889 2 ปีที่แล้ว

    Dr.liya damend,ficiya primiyam gaththata kamak nedda

  • @nimeshabandara8589
    @nimeshabandara8589 ปีที่แล้ว

    Ana doctor mama monada kalat muna kise eliyak na kurula walalawal godak muna tiyanawa, wesdumak kiyanna docter

  • @umeshawijerathne2157
    @umeshawijerathne2157 ปีที่แล้ว

    Doctor...are there any ointments for hot water burns on face?

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 2 ปีที่แล้ว

    Mage mune Kalu Lapa purma momadda karanna oni nathiwenna lpa

  • @sewmi9954
    @sewmi9954 2 ปีที่แล้ว +3

    සම පැහැපත් කරන එක එක නිෂ්පාදන tablets suppliments ගැන ඔබතුමියගෙ අදහස මොකද්ද doctor ...ඔබ ඒවා recommend කරනවද

  • @nayanakumari6718
    @nayanakumari6718 ปีที่แล้ว

    Thanks doctor ❤️

  • @niflasuzan9132
    @niflasuzan9132 2 ปีที่แล้ว

    First viewer 🙊❤️

  • @maneeshasangeeth2450
    @maneeshasangeeth2450 2 ปีที่แล้ว

    vitami E saha polic asit amlaya ee 2kama gaththata kamak nadda madam

  • @dilkiwasana614
    @dilkiwasana614 2 ปีที่แล้ว +1

    Doctor meka Nam.me Video ekata adala ne..eth Mata විසැඳුමක් denna.plizzz..Me wenakota ඇගේ කොහේ හරි Canser .එකක් තියෙනවා කියලා තියෙනවා කියලා අපට Full Body Chanl karala hoyganna.puluwanda doctor .🙏😭