චීනෙන් ජවිපේ මූලස්ථානයට. අපි ඉවර කරන්නම් පෑන්පාරවල්වලින්ටිල්වින් සැරට උත්තර දී ඔෆිස් එකට යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 351

  • @Kvisuddhi
    @Kvisuddhi 2 ชั่วโมงที่ผ่านมา +137

    අනුරට විදෙස් සබදතාව නෑ තමයි. හැබැයි විදෙස් රටවල් අනුර එක්ක සබදතාව ඇති කර ගන්න කැමැත්තෙන් ඉන්නවා. අන්න ඒකයි වෙනස. ජයවේවා ටිල්වින් සහොදරයා

  • @jhaperer9929
    @jhaperer9929 2 ชั่วโมงที่ผ่านมา +111

    රනිල්, මහින්ද, මෝදී, පින්, සජිත්ලා බය ටිල්වින්ට. ඒකයි ඇත්ත, ඒ පැහැදිලි නායකත්වයට. ❤

  • @RanjithKarunarathna-fh4vm
    @RanjithKarunarathna-fh4vm 2 ชั่วโมงที่ผ่านมา +81

    හරිම ආශා චරිතයක් ටිල්වින්

  • @YamunaDharmasiri
    @YamunaDharmasiri 2 ชั่วโมงที่ผ่านมา +84

    ටිල්ව්න් සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන. ජයවේවා මාලිමාවට .

  • @disnaw992
    @disnaw992 3 ชั่วโมงที่ผ่านมา +110

    ඵක පෑන් ඉරෙන් ඉවර කරන්න පුඵවන් රටක්ද ඵතුමා භාර ගත්තේ මාලීමාවේ අපිට කීසිම හදිස්සියක් නැ.නිවාඩු පාඩුවේ යමු අපි ඉදිරියට

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 ชั่วโมงที่ผ่านมา +4

      ඔබ්ට මට ඒක තේරුනාට මාධ්‍යවේදීන් කියන සමහර මොලේ ආබාධ තියෙන උන්ට තේරෙන්නේ නෑ

    • @roybrown4711
      @roybrown4711 29 นาทีที่ผ่านมา

      @@ramanipaliyawaththa4226 yes some you tubers ballo.. like sepla....sakkili ballo.... akd and npp is not god.. they need more times

  • @ihshanhussain6170
    @ihshanhussain6170 3 ชั่วโมงที่ผ่านมา +106

    සුපිරි චරිතයක් ❤ ටිල්වින් සිල්වා

  • @KapilaPriyantha-h8d
    @KapilaPriyantha-h8d 2 ชั่วโมงที่ผ่านมา +60

    මාලිමාවෙි බර අවිය ටිල්වින් සහෝදරයා...නියමයි..🙏🙏

  • @AjithHathurusinghe
    @AjithHathurusinghe ชั่วโมงที่ผ่านมา +34

    නිසාමයි ටිල්වින් අයියෙ ඔබ හරිම නිහතමානි චරිතයක් ඒකට ආදරෙයි හැමෝටම ඔහොම ඉන්න බෑ ❤

  • @k.a.d.jastinperera6616
    @k.a.d.jastinperera6616 3 ชั่วโมงที่ผ่านมา +108

    ටිල්වින්ගෙන් ඉගෙන ගන්න බොහෝදේ ඇත.මෙතෙක් කල් පැත්තකට දාල හිටියේ රටක් වටින චරිතයක්.

  • @manudemarmi5760
    @manudemarmi5760 3 ชั่วโมงที่ผ่านมา +57

    මෙ තමා අපේ අතිතේ වර්තමානය අනාගතයය ❤👋👋👋💪👍🙏✍🦁

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ชั่วโมงที่ผ่านมา +55

    මාලිමාවෙන් අපි බලාපොරොත්තු වුණේ මෙවන් නිර්භීත මිනිසුන් තමයි.

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 3 ชั่วโมงที่ผ่านมา +111

    හාල් පොල් නෑ නෙමෙයි හොරා කන්න නෑ දැන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @kanti7069
      @kanti7069 3 ชั่วโมงที่ผ่านมา +1

      Ekane welalenna hadanne 😂😂😂😂😂😢

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 3 ชั่วโมงที่ผ่านมา

      Horanoka Ninda Yanne Nehe Kalakanni 😡😡😡😡😡

    • @ManojKanchana-z9q
      @ManojKanchana-z9q 2 ชั่วโมงที่ผ่านมา

      TAWA TIKA DAWASAK IWASAPALLA

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 2 ชั่วโมงที่ผ่านมา +76

    කාට හරි වෙලාවක් තියෙනවනම්, මේ මාධ්‍යවේදීන්ට අහන්න වැදගත්, අර්ථවත් ප්‍රශ්න ටිකක් හොයල දෙන්නකො අප්ප.

    • @soisvejai8771
      @soisvejai8771 ชั่วโมงที่ผ่านมา +7

      මහජනතාව විසින් අතුගා දැමු හොරුන්ට කඩේයන වාර්තාකාරයෝ ටික මැකිලාම යනවා තව ටික දොහකින්

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 ชั่วโมงที่ผ่านมา

      ඕකුන් වාර්තා කාරයෝ නෙමෙයි වැඩිහරියක්ම ඉන්නෙ කනවැන්දුම් කාරයෝ

    • @sujeewafernando6580
      @sujeewafernando6580 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්

    • @Np1226o
      @Np1226o ชั่วโมงที่ผ่านมา

      ඒකනම් ඇත්ත.මුන් නමට මාධ්‍ය කාරයො. හරියකට වැදගත් ප්‍රශ්නයක් අහන්න බෑ

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 46 นาทีที่ผ่านมา

      මහ ගොන් මාධ්‍යවේදීන් ඉන්නෙ

  • @AntonAnton-t9l
    @AntonAnton-t9l 2 ชั่วโมงที่ผ่านมา +34

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️ජයවේවා ජයවේවා ජයවේවා❤️❤️❤️❤️ජයවේවා ජයෙන් jayama වෙවා🥰🥰🥰🥰

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 37 นาทีที่ผ่านมา +1

    ට්ල්වින් මහත්මයා ඇතුලු මලිමාවේ සියලු දෙනාට ජය වේවා.

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 ชั่วโมงที่ผ่านมา +17

    මේ මාධ්‍යය කාරයා කියනවා කොමියුනිස්ට් පක්ෂය ඒ රටේ ප්‍රබල පක්ෂයක් කියා.
    ඒ මාධ්‍ය ඔස්තාර් දන්නෙ නෑ චීනෙ තියෙන්නෙ එකම එක පක්ෂයයි සහ එය කොමියුනිස්ට් බව.
    අහෝ අපේ මාධ්‍ය.

  • @User94-z7s
    @User94-z7s 2 ชั่วโมงที่ผ่านมา +39

    පැලවත්ත office එක හරිම වාසනාවන්ත කාර්යාලය ක්

    • @shirleyfernando9667
      @shirleyfernando9667 2 ชั่วโมงที่ผ่านมา +1

      office 1ka thiyena idama rajaye Badu idamakda?

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ชั่วโมงที่ผ่านมา +1

    හරියට හරි චීනෙ ක්‍රමයට ආයේ හොරුන්ට බයට එන්න බැරි චීන ජනපති වගේ නිරායාසයෙන් ඡන්දයක් නොමැතිව අනුර සහෝදරයා රටේ රාජ්‍ය නායකයා ව හැටියට තබා ගන්න ව්‍යවස්ථා වෙනසක් ඇති කරමු.අවශ්‍යනම් ජනමත ව්‍මසුමක් තියලා හෝ එය ස්ථීර කර ගමු.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 ชั่วโมงที่ผ่านมา +53

    මාලිමාවේ කෝකිලයා ටිල්වින් සහෝදරයා ඔබට අපගේ ප්‍ර්නාමයා❤❤❤❤❤

  • @surangaprabath5652
    @surangaprabath5652 3 ชั่วโมงที่ผ่านมา +63

    ටිල්වින් සිල්වා❤️❤️ (ලොකු අයියා) ❤❤❤❤❤ Npp ❤️❤️❤️

  • @radical1455
    @radical1455 2 ชั่วโมงที่ผ่านมา +135

    159ක් ම ජනතාව මාලීමාව ට දුන්නේ විපක්ෂයේ බල්ලෝ ගැන දන්න නිසයි.. ආයේ හොල්ලන්න බෑ.හොල්ලන්න දෙන්නෙත් නෑ.. බලමු...තවම අපි බැස්සේ නෑ....ජේවීපිය තවම නිහඬව බලා ⁣ඉන්නවා.මාලීමාව විතරයි දුවන්නේ...

    • @secoh-j3q
      @secoh-j3q 2 ชั่วโมงที่ผ่านมา

      'KUDU" kiyala Hiru mic eka diha beluwa eka nam weradiy ewunata 😂😂

    • @GhGg-oy5wb
      @GhGg-oy5wb 2 ชั่วโมงที่ผ่านมา

      ඒ කියන්නෙ ???? ඉදිරියෙදි රෑට ඇවිත් ID CARD එකතු කිරීම, රෑට ඇවිත් අහිංසක මිනිස්සුන්ට වෙඩි තෑබීම්, ගමේ කසිප්පු බීපු මනුස්සයගෙ කට කැපීම ද ඉස්සරහට තියෙන්නෙ?????😂😂😂😂😂😂
      ඔව් ජේවීපි කාරයො ගැන අලුත් සමාජය දන්නෙ නැහැ.
      දැන් මාස තුනකට රටේ ජනතාවට දීපු එකම පොරොන්දුවක්වත් ඉටු කර ගන්න බැරිව එක සංදර්ශන දාන පච පාන්ඩුව ගැන දන්නෝ දනිති😂😂😂😂😂
      ඩයස්‌පෝරාවට ඕන දේවල් දෙන්න පොරොන්දුවට උතුරෙ ඡන්ද ටික ගත්ත. මේ පාන්ඩුව වේලිලා තියෙන තුවාලය නැවත පාරනව

    • @ManojKanchana-z9q
      @ManojKanchana-z9q 2 ชั่วโมงที่ผ่านมา +2

      EKENMA MUN DANNE NEJVP GENA

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 2 ชั่วโมงที่ผ่านมา +2

      සිරාම කතාව ❤

  • @wattakkapoosa
    @wattakkapoosa 3 ชั่วโมงที่ผ่านมา +42

    2:10 අපිට ඕන ටිල්වින් අපිට ඕන ටිල්වින් ❤
    ඇවිදින පුස්තකාලය, පක්ශයේ ලොකු අයියා, නිහඩ නියමුවා, jvp ස්නයිපර්වරයා

  • @karuapp6083
    @karuapp6083 3 ชั่วโมงที่ผ่านมา +49

    පන්චිකාවත්තෙ යකඩ කෑලි එකතු කරන බට කාරයන්ට ඇත්තටම හොදටම අවුල්.... මොකද ඇතුලෙ කුනු රොඩු ගැනවත් ඊනියා මාධ්‍යට නොලැබීම මරු... ජයවේවා!!

  • @charukahiroshan2601
    @charukahiroshan2601 2 ชั่วโมงที่ผ่านมา +22

    JVP ස්නයිපර් ටිල්වින් ❤❤❤❤

  • @jayanthaperera7194
    @jayanthaperera7194 3 ชั่วโมงที่ผ่านมา +38

    අනිවාර්යයෙන් මාලිමාවෙ සෙට් එක නම් රටම ගොඩ දාන එක සුවර්ම තමා ඉතින් මාලිමාවට ජයවේවා

    • @wasantha-br3cb
      @wasantha-br3cb ชั่วโมงที่ผ่านมา

      බලන් හිටපන් කට ඇරගෙන. තාම රජයේ ඉන්නේ 75:වසරක් හොරා කාපු නිල්/කොල රාජ්‍ය නිලධාරීන් හා ව්‍යාපාරිකයින් ඔවුන් වෙනස් වෙලා නෑ. උන් හිරේ යන්නෙත් නෑ. උන් තමයි දැන් විපක්ෂය.

  • @munasinghefernando7864
    @munasinghefernando7864 3 ชั่วโมงที่ผ่านมา +32

    ඇත්තටම හොරු ආරක්ශාකරපු මාද්‍යකාරයො තමයි හිරු සහ දෙරණ.

  • @AmalChamaka
    @AmalChamaka 2 ชั่วโมงที่ผ่านมา +29

    දැක්කද අවන්ක මිනිසු කියල දන්න නිසා සුද්දො එනවා හොයා ගෙන ලංකාව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඉස්සර උනෙ සුද්දා හොයාගෙන රට යනවා ඔකයි වෙනස

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 3 ชั่วโมงที่ผ่านมา +22

    මාලීමාවට ජයවේවා

  • @jemunidesilva3789
    @jemunidesilva3789 3 ชั่วโมงที่ผ่านมา +48

    ශ්‍රිලන්කන් ලොකු අයියා ආදරෙයි ❤ මාලිමාවට ජයවේවා ✌ මව්බිමට ජයවේවා ✌🇸🇦🇱🇰🇱🇰🇱🇰

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 3 ชั่วโมงที่ผ่านมา +41

    අනුරට විදෙෂ සබඳතා නැ කිව්ව අයට මොනා හිතෙනව ඇද්ද පව් ඉතින්

    • @kanti7069
      @kanti7069 3 ชั่วโมงที่ผ่านมา +1

      Ehema keyapu paw neh😂😂😂😂😂

  • @AryaGampaha
    @AryaGampaha 3 ชั่วโมงที่ผ่านมา +24

    හුග කාලෙකින් අපෙ ලොකු අය්යා ❤❤❤❤

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 2 ชั่วโมงที่ผ่านมา +16

    ටිල්වින් මැතිතුමාට බුදු සරණයි.

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 3 ชั่วโมงที่ผ่านมา +21

    අපේ හිටපු අය ආවාහ්නම් මේ ගමනට කාර් විස්සක් වත් භාවිතා කරනවා..ඊට අමතරව ආරක්ශක රිය ..මෝටර් සය්කල්*****ඒත් මෙයාලා එක බස් එකය්

    • @beautyofnature0003
      @beautyofnature0003 3 ชั่วโมงที่ผ่านมา +2

      watinama comment eka meeka

  • @KelaniThissa
    @KelaniThissa 2 ชั่วโมงที่ผ่านมา +10

    ජයවේවා ටිල්වින් සිල්වා මැති තුමණි.

  • @GeethMali-hp5gy
    @GeethMali-hp5gy ชั่วโมงที่ผ่านมา +7

    ❤️❤️❤️❤️❤️අදරෙඉ ටිල්වින් අඉයේ.

  • @neshishanaya9263
    @neshishanaya9263 2 ชั่วโมงที่ผ่านมา +7

    රටට යහපත් සේවයක් කිරීම උදෙසා කැපවෙන සැමටම ❤️❤️❤️👍👍💯💯
    ආන්ඩුවෙ ගමන වගේම මේ ආන්ඩුවට විරුද්දව ගොඩ නගන බොරු කොතෙක්ද කියලත් හොයන්න බලන්න🙏

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i ชั่วโมงที่ผ่านมา +5

    අනුර සහෝදරයාට .ව්දේස් සම්බන්ධ නැහැ කිව්වා පුදුමය කියන්නේ ව්දේස් සම්බන්ධ දැන් අපේ දෙපාලගටම එනවා 😂😂 ට්ල්ව්න් සහෝ❤❤

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 3 ชั่วโมงที่ผ่านมา +34

    කතානායකගෙ අඳෝනාව ඉවරයි😂😂 ඊලගට ජනාධිපතිගෙ ඉන්දියන් සංචාරේ අදෝනාව😂😂😂

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 2 ชั่วโมงที่ผ่านมา +1

      විපක්ෂෙ උන්ට කරන්න වැඩක් තියෙන්නත් එපැ 😂😂 අපිට ආත්ල් එකකුත් එපැ ඒකනෙ මෙ ඔක්කොම

    • @rahilshm
      @rahilshm ชั่วโมงที่ผ่านมา

      ow me sathiye indiayawe gamana kai. unama kala kala hakka ridenakota unma wahagani kata😅😅

  • @slmicro3857
    @slmicro3857 8 นาทีที่ผ่านมา

    ඉගෙන ගන්න ගොඩක් දේ තියන චරිතයක්....සහෝදරයා....ටිල්වින්...අපට හමුවුනා🤘❤❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 ชั่วโมงที่ผ่านมา +9

    ❤❤❤❤❤.ආදරනිියම අයියන්ඩි .

  • @sriyaniamarasinghe3620
    @sriyaniamarasinghe3620 14 นาทีที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ සැමට

  • @rajeshmilroy1828
    @rajeshmilroy1828 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔබට ජයවේවා loku aeya

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 3 ชั่วโมงที่ผ่านมา +19

    ලොකු අයියා..❤❤

  • @gayanisrima4202
    @gayanisrima4202 ชั่วโมงที่ผ่านมา +4

    අනේ දෙයියන්ගේම පිහිටයි

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤ආදරෙයි❤❤❤NPP❤❤❤❤❤❤❤❤LOVE❤

  • @Lakeylove
    @Lakeylove 2 ชั่วโมงที่ผ่านมา +8

    ටිල්වින් තමයි ඉතින් පොර.❤

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq ชั่วโมงที่ผ่านมา

    මල්ලිලා... නංගිලාට දිනන්න පාර හදපු ලොකු අයියා .... ටිල්වින්. He patiently awaited till....win.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 38 วินาทีที่ผ่านมา

    අනුර ජනදිපති තුමාට ජයවෙිවා 🙏🙏💪💪🥰🥰❤️❤️😘

  • @hindhamid4615
    @hindhamid4615 2 ชั่วโมงที่ผ่านมา +6

    Well said Mr Tilvin 👌👌💯💯👍👍👏👏👏💪💪💪... Keep it up 👍 so proud of Malimawa

  • @sujeewasilva7652
    @sujeewasilva7652 2 ชั่วโมงที่ผ่านมา +6

    Ape sahodaraya loku aiya niyamaei dipu uthtare 🧭🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏🧭

  • @danushkasampath8217
    @danushkasampath8217 2 ชั่วโมงที่ผ่านมา +8

    හදවතේ නායකය ටිල්වින්

  • @sarathkumara9955
    @sarathkumara9955 2 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා .

  • @AmilaSandaruwan-ig7wz
    @AmilaSandaruwan-ig7wz ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවෙ සුපිරි බුලට් එක ටිල්වින් අයියා❤❤❤

  • @kesharabookshop
    @kesharabookshop ชั่วโมงที่ผ่านมา +5

    අපේ ලොක්කා 🎉❤❤❤❤

  • @AntonAnton-t9l
    @AntonAnton-t9l ชั่วโมงที่ผ่านมา +5

    ටිල්වින් අයියට ජයවෙවා, ජයවෙවා ජයෙන් ජයම වෙවා🥰🥰🥰🥰❤❤❤❤❤❤❤

  • @priyanifrancis4122
    @priyanifrancis4122 3 ชั่วโมงที่ผ่านมา +17

    නියමයි ලොක්කා❤❤❤

  • @jayalathjayalath9768
    @jayalathjayalath9768 2 ชั่วโมงที่ผ่านมา +10

    ලොකු .අය්යා.බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @padmasivapalan5342
    @padmasivapalan5342 2 ชั่วโมงที่ผ่านมา +6

    Brother Tilvin, 🎊
    Congratulations 🎊 👏 💐

  • @chandanahemapala1839
    @chandanahemapala1839 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata.ජයවේවා

  • @affanashara3809
    @affanashara3809 ชั่วโมงที่ผ่านมา +4

    Jayawewa ❤❤❤❤

  • @kapilasabapathi7722
    @kapilasabapathi7722 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤ජය වෙවා

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා ❤❤❤❤❤

  • @indrajithupul6395
    @indrajithupul6395 2 ชั่วโมงที่ผ่านมา +15

    ජය වේවා මාලිමාවට රටට සුබ අනාගතයක් 👍👍👍

  • @methindumuhandiram7153
    @methindumuhandiram7153 ชั่วโมงที่ผ่านมา

    දකුණු පැත්තෙන් ඉන්න ඩයල් එක "කුඩු" කතාව ඇහුන වෙලාවෙ හිරු ටීවී මයික් එක දිහා බල බලා හිනා උනා 😂

  • @manelsimonge3883
    @manelsimonge3883 ชั่วโมงที่ผ่านมา

    හිතහොද මිනිස්සු වරදින්නෑ හොරාකාලා නෑ සොබහාදර්මයයත් උදව්‍ කරාවි ඔබලාට අපේ මව්‍බිම හදාගන්නට 🙏🙏🙏🙏ජයවේවා තෙරුවන්ශරණයි ඔබතුමන්ට

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 2 ชั่วโมงที่ผ่านมา +3

    ආදරෙයි ලොකු අයියා❤🎉

  • @GlobalLak
    @GlobalLak 3 ชั่วโมงที่ผ่านมา +19

    නියමයි 👍👌👄👋🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

  • @amilashiromi4117
    @amilashiromi4117 3 ชั่วโมงที่ผ่านมา +8

    හොද මනුස්සයෙක්

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ชั่วโมงที่ผ่านมา +3

    ජයම වෙවා මලිමවට ❤❤❤❤️‍🩹❤️‍🩹🇱🇰🇦🇪

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 2 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි ලේකම්තුමා ❤

  • @DeshanUdaya
    @DeshanUdaya 3 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා

  • @neethaanyone
    @neethaanyone ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa

  • @kamaldesilva7644
    @kamaldesilva7644 ชั่วโมงที่ผ่านมา +4

    ❤adaraiya tilvin sahodaraya❤jvp❤

  • @sudeshkotandeniya1084
    @sudeshkotandeniya1084 3 ชั่วโมงที่ผ่านมา +31

    ලොකු අයියා..... 🥰🥰🥰

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට ජයෙන් ජය ❤❤❤❤❤❤

  • @MahindaMahinda-c9n
    @MahindaMahinda-c9n 3 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤සුපිරි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ලොකු අය්යා..❤❤

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 2 ชั่วโมงที่ผ่านมา +4

    Excellent bro good luck

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up ชั่วโมงที่ผ่านมา +2

    Tilwin lokka? Ow loku aiya thamai. Adarei. ❤❤❤❤

  • @amig4732
    @amig4732 48 นาทีที่ผ่านมา

    නියමයි ටිල්වින් සහෝදරයා.

  • @chandrasenakarunarathne6277
    @chandrasenakarunarathne6277 ชั่วโมงที่ผ่านมา

    ලබන් මැයි මාසේ වගේ වෙද්දි අද මේ කඩේ යන වහල්ලුන්ට හැංගෙන්න පදුරු හොයාගන්න වෙයි.මාලිමාවට ජන්දෙ දුන්න අපිට ආඩම්බර වෙන්න පුලුවන් කාලෙ ඉතාමත් නුදුරින් ලැබෙයි . මාලිමාවට ජන්දේ දුන්න සියලුදෙනා නොසැලී මාලිමාව සමගම ඉන්න.අපිට ජය නියතයි

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 3 ชั่วโมงที่ผ่านมา +12

    මාලිමා රජයක් ආවොත් ලොකයේ රාජ්‍යයන්ගෙන් හුදකලාවෙයි ආධාර නැතිවෙයි කියූ දූෂිත පාදඩ දේශපාළුවන් හට අළුත් මාතෘකා සොයන්නට කාලයයි.
    මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @Janish-lo3oz
    @Janish-lo3oz 3 ชั่วโมงที่ผ่านมา +7

    අපෙ ලොකු අයියා ❤

  • @thirumalarumugam6618
    @thirumalarumugam6618 ชั่วโมงที่ผ่านมา +2

    God bless you 🙏

  • @SurangaSampath-lk1rc
    @SurangaSampath-lk1rc ชั่วโมงที่ผ่านมา +2

    Loku aiyaa.

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 3 ชั่วโมงที่ผ่านมา +6

    ගැම්මක්

  • @soisvejai8771
    @soisvejai8771 ชั่วโมงที่ผ่านมา +2

    ආණ්ඩුවට මඩ ගහන පැරැදිච්ච එවුන් ටිකයි උන්ට කඩේ යන වාර්තා කාරයෝ ටික බුරන්නේ තව ටික දවසයි-මාලිමාවට ජයවේවා

  • @JulietPriya
    @JulietPriya ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ලොකු අයියා

  • @sujeewabandara8850
    @sujeewabandara8850 3 ชั่วโมงที่ผ่านมา +15

    කාර්යාලය බලපල්ල ඒකෙන්ම අනිත් උන් පේල්

  • @DisalaBandara-qo2nb
    @DisalaBandara-qo2nb 56 นาทีที่ผ่านมา

    අපේ ලොකු සහොදරයා ❤

  • @shantiwicramasekara4364
    @shantiwicramasekara4364 ชั่วโมงที่ผ่านมา +1

    ලොකු අය්යා❤❤❤❤❤❤

  • @Nadiyh-e4u
    @Nadiyh-e4u 2 ชั่วโมงที่ผ่านมา +4

    Allhmdulillha Allhmdulillha Malimawt Jaya wewa

  • @iranganisilva9009
    @iranganisilva9009 ชั่วโมงที่ผ่านมา +3

    දැන් හොදටම විශ්වාස යි nnp රට හදනවාමයි.

  • @nalanimalimbadaarachchige1228
    @nalanimalimbadaarachchige1228 3 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤❤ ටිල්වින් සහෝදරයා ආදරෙයි

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 3 ชั่วโมงที่ผ่านมา +8

    Niyamai Tilwin lokka..🎉🎉

  • @AmalChamaka
    @AmalChamaka 2 ชั่วโมงที่ผ่านมา +5

    ලංකාවෙ 👑කින් ට්ල්වින්🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽🧭🧭🧭🧭

  • @PosasASASD
    @PosasASASD 2 ชั่วโมงที่ผ่านมา +11

    ඇත්තටම මේ හිරුනලිකාවයි දෙරණයි පට්ට බොරු කියන්නේ

    • @soisvejai8771
      @soisvejai8771 ชั่วโมงที่ผ่านมา

      උන් ජීවත්වෙන්නේ බොරුවෙන් තක්කඩිකමෙන් පමණයි උන්ට තව ටික දවසයි ඔහොම යමු මාලිමාවට ජයවේවා

  • @IranganiUwagedona
    @IranganiUwagedona 3 ชั่วโมงที่ผ่านมา +7

    හාල් කන්නත් නැහැ පොල් කන්නත් නැහැ ඒ මදිවට අපිට හොරාකන්නත් නැහැ 🫣

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 ชั่วโมงที่ผ่านมา +5

    Tilwin bro very good 👍 👌 👏 ❤❤❤

  • @priyanthawadumestrige4306
    @priyanthawadumestrige4306 3 ชั่วโมงที่ผ่านมา +9

    Excellent character 👏 👌 ❤❤❤❤