482 Aged care වීසා එකේ වැඩිවාසි කාටද? ලංකාවේ කරන්න පුළුවන් හොඳම කෝස් එක මොකක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 227

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj ปีที่แล้ว +1

    ඔබතුමාගේ නිරහංකාර සහ අව්‍යාජ උත්සාහය උපකාර අවශ්‍ය මිනිසුන්ට මොන තරම් විශාල සේවයක්ද.
    ඒ වගේම, කරුණු පැහැදිලි කිරීම ඉතාම නිරවුල් සහ අසන්නන්ට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි වේගයකින් ඉදිරිපත් කරනවා.
    ඊටත් අමතරව අත්දැකීම්, උදාහරණ හා යෝජනා ඉදිරිපත් කරමින් අසන පිරිස දිරිමත් (motivate) කරනවා.
    ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      ස්තුතියි , ජය වේවා

  • @janakakumara2994
    @janakakumara2994 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්. නිරහංකාරව ඔබතුමා කරන මේ සත්කාරය ගොඩාක් වටිනවා.. ගොඩාක් පින් ❤🙏❤

  • @thusithaabayarathnakodithu6909
    @thusithaabayarathnakodithu6909 ปีที่แล้ว +5

    සුදුසුකම් සපුරා ගත් කෙනෙක් කොහොමද Australia වලට Apply කරන්නේ කියලා ඔබතුමා Vedio එකක් කලොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. Thank you very much Doctor👍👍👍👍☸️☸️☸️☸️🙏🏾🙏🏾🙏🏾

  • @maheshsujeewa9852
    @maheshsujeewa9852 ปีที่แล้ว +3

    ඉතාමත් පැහැදිලිව කතා කරනවා. අපි වෙනුවෙන් මහන්සි වෙන ඔබට ගොඩක් ම ස්තුතියි 🙏

  • @sanjeewanikalyani
    @sanjeewanikalyani ปีที่แล้ว +1

    ඉතාමත්ම ජොද පැහැදිලි කිරීමක්. ස්තූතී සර්

  • @thila2551
    @thila2551 ปีที่แล้ว +1

    ඔව් ගොඩක් හොඳ යි ලස්සනට පිලිවෙලට සියලුම විස්තර ටික කියලා දෙනවා මමත් a/l කරනවා මාත් බැලුවේ ඒකත් සමගම මේ කෝස් එකත් ෆලෝ කරලා ඉන්ග්ලිශ් එහෙමත් කරගෙන ඕස්ට්‍රේලියාවට යන මගේ උතුම් හීනය සාර්ථක කරගන්වා නිසකයි🙏🙏🙏🙏❤❤❤🙏🙏❤❤🙏🙏❤

  • @Hirudaka_Anjana
    @Hirudaka_Anjana ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට. නිවැරදි පැහැදිලි කිරීමක්. බුදුසරණයි..

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      ස්තූතියි , ජයවේවා!!

  • @wickramasingheranjani6338
    @wickramasingheranjani6338 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට...බුදුසරණයි 🙏

  • @nethuv4951
    @nethuv4951 ปีที่แล้ว +1

    මාත් ඇහුව 1වෙනි ප්‍රශ්නය. Thank you doctor . නිකම් ඉන්න එපා මොකක් හරි කරල තියා ගන්න . ඒකයි වෙන්න ඕනෙ නේද .doctor .❤ බුදු සරණයි ❤

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว +3

    කීර්ති sir...ඔබ තුමා වැනි තවත් අය..කරන මෙවැනි videos වලින් caregiver vacancies වලට apply කරන විදිහ..ගොඩාක් ඉගෙන ගත්ත..den මම දැනුවත්.Ielts course එක තවම ඉවර නැති නිසා apply නොකර ඉන්නවා.අසනීප තත්ත්වයක් තිබියදී ඔබතුමා කරුණු සොයමින් අපව දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි.නිරෝගී සුවය පතනවා

  • @dilshanchathuranga4545
    @dilshanchathuranga4545 ปีที่แล้ว +1

    සර් හොද පැහැදිලිකිරිමක්. ප්‍රශ්නෙ තියෙන්නෙ සර්, NVQ level 3 & 4 දෙකම Australian government website එකේ country education profile කියලා එකක් තියෙනවා, ඒකෙ මේ දෙකම not assessable කියලා තියෙනවා.
    NVQ 5 = Certificate 4 කියලා තියෙනවා, ඒක තමා ප්‍රශ්නය, පේන බලන කතාවක් තමා මේකත්, සොරි සර් 😜🤪

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      ow balan inna weyi eyala idari sathi wala websites update karana thek

  • @Hasara2707
    @Hasara2707 ปีที่แล้ว +1

    Great explanation sir. Really appreciate your social service. තෙරුවන් සරණයි.

  • @EnglishWithWijay
    @EnglishWithWijay ปีที่แล้ว +1

    ඉක්මනින් සුවපත් වේවා..
    thanks

  • @chathupaudayang
    @chathupaudayang ปีที่แล้ว +1

    ස්තූතියි හොද පැහැදිලි කිරීමක්❤

  • @beautyofnature.360
    @beautyofnature.360 ปีที่แล้ว +1

    I think it better to go farming even at New Zealand pp dont like to stay Sri Lanka, all drs are migrating to abroad its very sad,i regret s i didn't think about go abroad 2000yr now i hv few yr to get retirement for about 8 yrs good luck ,dr keerthi take care god bless your😊🙏🙏🙏

  • @surenisenarathna-h5d
    @surenisenarathna-h5d ปีที่แล้ว +1

    2025 Forces pension araganna kenekta nvq 3karala apply karanna puluwanda Doctor.apply karanna Wayasa balanawada Doctor

  • @vajirasenevirathne1162
    @vajirasenevirathne1162 ปีที่แล้ว +1

    Thanks 💓💓💓

  • @kelumkumara4645
    @kelumkumara4645 ปีที่แล้ว +1

    The most valuable video…Thanks

  • @thila2551
    @thila2551 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ලස්සනට පිලිවෙලට සේරම කියලා දෙනවා

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi7735 ปีที่แล้ว +1

    Your videos are very important for us Doctor, Thank you 👍

  • @nadeeshaperera483
    @nadeeshaperera483 ปีที่แล้ว +1

    Mamath oya prashne ahuwa..thank you so much doctor

  • @Prasadsuranga-bc5cv
    @Prasadsuranga-bc5cv ปีที่แล้ว +1

    Thanks lot sir great work keep it up

  • @chalikagamage5816
    @chalikagamage5816 ปีที่แล้ว +2

    Sir mata vitalige(sudu kabara) theyawa ea nisa enna barid

  • @chamilathushari8374
    @chamilathushari8374 ปีที่แล้ว +1

    Care giver vacancy walata apply karane kohomada kiyala kiyanna puluwanda Dr..

  • @madushahapuarachchi872
    @madushahapuarachchi872 ปีที่แล้ว +1

    Currently i am work in israel ...i like goto australia ..i complicated sri lanka...israel and uk caregiver course ....please tell me how can apply ....

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      thanks for watching , please follow rest of the videos on this topic , you will get full info

  • @hwnpkumara
    @hwnpkumara ปีที่แล้ว +1

    Dr. How do I contact you ?
    I have I am following NVQ course how do I find job offer?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      through Facebook messenger

    • @hwnpkumara
      @hwnpkumara ปีที่แล้ว

      @@KeerthiKulasekara Dr thank you and I have send you massage in that pls check thanks

  • @udenimaduwanthi2611
    @udenimaduwanthi2611 ปีที่แล้ว +1

    Doctor IELTS academic 5.5 walin puluwanada caregiver job walata apply karanna ? Nethnam general IELTS karan onida?
    Caregiver level 3 complete and level 4 karanawa .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      puluwan weyi neda? AHPRA registration kata thamyi IELTS illanne

    • @udenimaduwanthi2611
      @udenimaduwanthi2611 ปีที่แล้ว

      @@KeerthiKulasekara Thank you Doctor

  • @KusalLasitha
    @KusalLasitha ปีที่แล้ว +3

    Sir mm government Hospitl eka Helath care assistant kanek hatiyata work Karanawa.mta 6 years experience ekak thiyenwada. Caregiver NVQ 3 and NVQ 4 thiyenwada.ILTS nathiwa enna puluwanda? Answer ekak one doctor

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +2

      IELTS , PTE , OET walin ekak karanna wenawa denma English practice karannna

  • @charmindaathapattu3106
    @charmindaathapattu3106 ปีที่แล้ว +1

    Sir, aged care walata offer letter ekak ewanna kenek agree wela innawa ,eyata yam mudalak denna one lak15 k wage illanawa,eya eka ewala apita check karaganna vidiyak thiyanawada , labor agreement sign nokarapu care home walata offshore ayawa gennanna puluwan method ekak thiyanawada, me gena tikak clear karala denna please, eya salli illanne offer letter eka Australian embassy eken check karata passei. Ehema check karalath visa wadinne nethi awastha thiyanawada

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      visa denne sponsorship letter eka dunnage passe , visa online apply karoth ikmaninma hambawenna oone , aran dena letter eka Aththama elak kiyala dena ganne kohomada?

  • @manjulabw
    @manjulabw ปีที่แล้ว +1

    Dr Keerthini just want to know if Language proficiency required for the skill assessment. tnx

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      not for skill assessment but fir registration and visa ( you need IELTS 5 )

  • @sandanitharaka3749
    @sandanitharaka3749 ปีที่แล้ว +1

    Lankawe godak migration consultant la kiyanawane thama Au walata care givers lawa yawannabe kiyalane.keepadenekma kiuwa.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      ehema thamayi denata me visa eka thiyenne, direct ena kramayak thawama naa

  • @kelumnarangoda6420
    @kelumnarangoda6420 ปีที่แล้ว

    Get well soon sir.
    I want to know should we do the skill assessment befor we apply.
    Thank you very much .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      yes you can do it and better to it before applying

  • @sandamaliherath5173
    @sandamaliherath5173 ปีที่แล้ว +1

    Thank you docter

  • @irosharatnayake3563
    @irosharatnayake3563 ปีที่แล้ว

    Thank your so much

  • @asiriupendra2297
    @asiriupendra2297 ปีที่แล้ว +1

    AQF thiyenawa kiyana course ekak IVEY Campus eke thiyenawa qwa course ekata loku gaanak yanawa.ithin me course eka hariyatama harida kiyala prashnayak thiyenawa sir

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      me course eka karapu kennel " SKill Assessment " karaanam dena ganna thibba

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +2

    දැන් ලේසියෙන් පහසුවෙන් අඩුකාලයකින් පිටරට යන්න වෛද්‍යවරුන් පවා caregiver පාඨමාලා කරනවා..ගිහින් ටික කාලයකින් වෛද්‍යවරු වෙනවා ඇති...ඇත්තද???

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      ඔව් කරන්න පුලුවන් කෙයා වර්කර් විදිහට වැඩ කරන ගමන් විභාග ටික කරගෙන , ඉස්සරත් එහෙම කරපු ඩොක්ටර්ස්ලා ඕනෙ තරම් හිටියා විභාග කරන අතරෙ වෙන ජොබ් කරපු අය

  • @nayanawijekoon7386
    @nayanawijekoon7386 ปีที่แล้ว +2

    Doctor, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් කරන care giver NVQ Level 3 course එකේ පැය 120ක ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම කරන්නෙ නෑ, (skill assessment එකේදි එහෙම ඉල්ලනව නේද) එතකොට ඒ course එක විතරක් කරල age care යන්න බැහැ නේද, health sector එකේ වැඩ කරන්නෙ නැති, course එකක් විතරක් කරල යන්න ඉන්න අයට course එකට පිටින් පැය 120 experience එකක් ගත්තොත් ඒක ප්‍රමාණවත් වේවිද
    අනේ ඩොක්ටර් පුළුවන් නම් පිළිතුරක් ලබා දෙන්න.
    මේ කරන සේවයට ඔබතුමාට ගොඩක් පිං, ඒ වගේම ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      ඔව් අවම වශයෙන් පැය 120 ක් ප්ලේස්මන්ට්/ප්‍රායෝගික ඉල්ලනවා.වෙන කෝස් එකක් කරන්න වෙයි තමයි..

    • @sumindalakshan2673
      @sumindalakshan2673 ปีที่แล้ว

      videsha sewa ake couse aka dawas 45 k thiyenawa patan ganne ude 5.30 iwara wenne re 9.00 athakota peya 120 ta wedi neda

    • @sumindalakshan2673
      @sumindalakshan2673 ปีที่แล้ว

      @@KeerthiKulasekara videsha sewa ake couse aka dawas 45 k thiyenawa patan ganne ude 5.30 iwara wenne re 9.00 athakota peya 120 ta wedi neda

  • @jeyamaheshramaiah3234
    @jeyamaheshramaiah3234 ปีที่แล้ว +2

    Doctor puluwannam caregiver course karapu ayata work permit aran denna puluwanda

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      mage rassawa wena ekak , me karanne hithe sathutata

  • @thila2551
    @thila2551 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විඩියො එකක්

  • @UmeshaHarischandra
    @UmeshaHarischandra ปีที่แล้ว +1

    Good job

  • @samanthiwengappuli9908
    @samanthiwengappuli9908 ปีที่แล้ว +1

    Thank you v much droctor israel enna kenek kohomada apply karanne me visa ekata

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      same process , potential sponsor (aged care provider) contact karala , wait for next few weeks

  • @thushariinokadilrukshi9958
    @thushariinokadilrukshi9958 ปีที่แล้ว +1

    😮mata Age 43 nvq 3 ilts karama apply karanna puluwan wevida doctar matath visthara kiyanna budu saranae

  • @hiranthaperera2829
    @hiranthaperera2829 ปีที่แล้ว +1

    Dr Perth wala Msc studies ennawanm LKR kochara penanna onnida

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      www.atlantisvisas.com.au/visa-policies/australian-student-visa-financial-evidence

  • @beautyofnature.360
    @beautyofnature.360 ปีที่แล้ว

    Dr keerthi are you, from bandarawla central college 🎉i accidently saw your video, im aso dr but now too late to go abroad, 😢😂 anyway nice to see you ,

  • @anurathissa844
    @anurathissa844 ปีที่แล้ว +1

    Great

  • @l.premachan1716
    @l.premachan1716 ปีที่แล้ว +1

    💐 Thank you sir.

  • @lalindarukmal2982
    @lalindarukmal2982 ปีที่แล้ว +1

    Sir caregiver job akata applay karanna puluwanda .family akkama anna puluwanda

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      family enna puluwan , 482 visa open , sponsor kennek hoyagena apply karanna oone

  • @uthpalanawarathna3581
    @uthpalanawarathna3581 ปีที่แล้ว +1

    Sir kochchara mudalak yanawada 4 family members ekka enawanam.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      vis fees saha ticket fee thamyi , laksa 15 -20 k wage ?

  • @hemaliekanayake6515
    @hemaliekanayake6515 ปีที่แล้ว +1

    👍

  • @kithsaramadhuwanthi9396
    @kithsaramadhuwanthi9396 ปีที่แล้ว +4

    Dear sir,am a medical officer currently working in Srilanka as a medical SHO in a Base hospital. Kindly let me know the possibility and the opportunity in my case..thank u..highly appreciate ur opinion..

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      you may have to do NVQ 3 , it is up to you weather you take this pathway or AMC pathway

    • @kithsaramadhuwanthi9396
      @kithsaramadhuwanthi9396 ปีที่แล้ว +2

      @@KeerthiKulasekara Dear sir,actually this is my plan,I migrate to Australia through this process and I will try my best to prepare for AMC and once I completed this 2 years I will sit for AMC,but the thing is sir the study gap of 2 years...will it be a problem..
      Sir let me introduce u myself first..iam 38 years old and husband is 41 years..having 2 kids 4 and 7 years.. we had no plans of migration and we just settled here..but due to prevailing situation of the country actually thought of migrating..
      What is ur opinion regarding my case sir..?
      by the way heard that for us no need to follow further more caurse,even can wave off IELTS as done 5 years medicine in English medium.
      Sorry for bothering u and highly appreciate ur valuable opinions..
      Thanx in advance

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      @@kithsaramadhuwanthi9396 you got age on your side. AMC exam can be attempted within an year or so / I am not sure about waving IELTS for medical degree it has never happened before

  • @nadeekalakmali5110
    @nadeekalakmali5110 ปีที่แล้ว +1

    Mata NVQ 3,PTE overall 50 thiyanawa apply karanna puluwanda

  • @charmindaathapattu3106
    @charmindaathapattu3106 ปีที่แล้ว +1

    Sir actually your explanation is perfect, i am already qualified NVQ level 3 from the SLBF, and still i am working in the one of aged care Center in Negombo Sri Lanka since 2021 and i am studying for PTE exam this days ,hope to success all .and i want to know sir trusted agent information for visa process , now i already discuss with IGP visa Center in Australia and they agreed to help to my visa process , so can you give some idea about that agent or any other recommended agent for me,

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      All the best, sounds good I have heard about the agent you mentioned

    • @charmindaathapattu3106
      @charmindaathapattu3106 ปีที่แล้ว

      @@KeerthiKulasekara sir can you explain about the mara registration, what is it and can you please check some number of register in mara?, i mean that number is true or fake i want to clear it, sorry sir only if you can ok

  • @indrapalamalawaraarachchi7485
    @indrapalamalawaraarachchi7485 ปีที่แล้ว +2

    Sir This is Sri Lanka foundation institute Aged care course content
    M.1 Work effectively with older people
    M.2 Social wellbeing and support older people to maintain their independent
    M.3 Support individuals health and physiological well being
    M.4 pallitative care
    M.5 provide support to people living with dementia
    M.6 first aid and aged care proceedings safety procedures for direct care worker (100 hr internship)
    Are you sujest this course ??

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      good content but not enough "internship" it need to be more than 120 hrs of placement /internship

    • @kumaragurudeniya3483
      @kumaragurudeniya3483 ปีที่แล้ว

      There have 6 months internship know, but only 100 hr ?

  • @AjanthaD-bq9ie
    @AjanthaD-bq9ie ปีที่แล้ว +1

    Hi doctor, Apita online igena gnn puluwanda care giver cause ek Australia wela mokkhri institute ekkin?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      puluwan weyi TAFE kiyana institutes try karanna

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      www.warnerinstitute.com.au/chc33015-ciii-is-f2f/18311-ciii-bendigo?CIII+Online+%5BALL%5D&hsa_acc=1418765005&hsa_cam=20316391412&hsa_grp=151084984696&hsa_ad=663783744129&hsa_src=g&hsa_tgt=kwd-384574683245&hsa_kw=aged%20care%20training&hsa_mt=b&hsa_net=adwords&hsa_ver=3&gclid=Cj0KCQjwzdOlBhCNARIsAPMwjbwZwjpSYczWdLgEjDHKXYcbGpCAFw_vS9ka3ZDpfqKV3Qn4dP0ho6AaAvPlEALw_wcB ... there are many like this

  • @MethushiNihara
    @MethushiNihara ปีที่แล้ว +1

    Doctor ,specialized diploma in healthcare( city and Guilds) how is this course ?bcz,I have already done this.also I did Diploma in caregiving from the same institution (IVQ)
    Are these certificates valid in Australia ?
    Thank you sir for your great effort .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      good to hear , I feel you re in the correct path , my next video is targeting people like you , cheers

  • @prabhathbandara7907
    @prabhathbandara7907 ปีที่แล้ว +1

    Tawa auruddakin wage aged care walata ganna ek band krida

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      නැතිවෙයි.. මෙහෙට දිගටම ඒජ් කෙයා වර්කර්ස්ලා ඕනෙ

  • @harshaniperera1730
    @harshaniperera1730 ปีที่แล้ว +1

    Sir
    Mn dubai vala enne dan mn cna leval4 corose hadarana gamn enne September ivara venne.

  • @AmilaSewwandi-w5t
    @AmilaSewwandi-w5t ปีที่แล้ว +1

    Sir I have nursing diploma in sri lanka.can I apply to nursing assistant in aged care home in australia.please sir I want know about that pathway..

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      I explained this in another video in this series , can you go through them all please?

  • @wishmiruwindi2459
    @wishmiruwindi2459 ปีที่แล้ว +1

    A kiyanne doctor thawama nursing assistant vacancy nadda????

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      thiyenawa , program eka thalami open naa , visa eka introduce wine langdi ne

  • @nenufarkannangara5627
    @nenufarkannangara5627 ปีที่แล้ว +1

    Thanks a lot .what is the age limit Is anyone more than 55 eligible for this job ?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      no age limit for the job , that's employer to decide, 55 would be OK to this visa but PR may not be possible , it depends on the employer

  • @beautyofnature.360
    @beautyofnature.360 ปีที่แล้ว +1

    Dr Badulla da😢😢

  • @sameeraperera5244
    @sameeraperera5244 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්. 😊
    හොඳටම පැහැදිලි කරල දුන්නට
    සර්, work experience පෙන්නන්න elder home එකක letter එකක් ප්‍රමාණවත් ද.
    නැත්නම්, etf කැපෙනව කියල ඔප්පු කරන්න වෙයිද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      weda karala ETF gewala thiyenna oone, denma wed patan ganna

    • @sameeraperera5244
      @sameeraperera5244 ปีที่แล้ว +1

      Sir, මම දැනට government job එකක් කරන්නෙ. මට pention වලට කැපෙන නිසා etf කැපෙන්නේ නැහැනෙ

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      @@sameeraperera5244 age care thena part time weda karanna

  • @pubudushiran1743
    @pubudushiran1743 11 หลายเดือนก่อน +1

    දැන් 2024 පෙබරවාරි , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ course එක සුදුසු ද ? please respond Dr.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  11 หลายเดือนก่อน +1

      still OK , at least one year experience one kiyanawa skill assessment ekata

    • @pubudushiran1743
      @pubudushiran1743 11 หลายเดือนก่อน

      @@KeerthiKulasekara Hari Sir, Experience hadagena salli hoyagena wadeta bahinnam. Cost eka Australian Dollars keeyak yaida okkoma?

  • @harshaniperera1730
    @harshaniperera1730 ปีที่แล้ว +1

    Frist step1a mn Australia caregivers centre 1n sponser shep1k hoyagnna onad mulinm kra uttte mokadda please mat explain karnna puluvnda
    Tavm ielts patn gatte na next month start karnv

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      aged care providers company walata Kathy karanna oone, there are many companies , you can google search

  • @vindyasewwandi4335
    @vindyasewwandi4335 ปีที่แล้ว +3

    I wish get well soon. Sir , National Apprentice and Industrial Training Authority - NAITA මේක government sector එකෙ NVQ Level course තියෙනවා
    Caregiver , caregiver (Elder) course
    Valid ඇති කියල හිතනවා. ගොඩක් ලමයි මෙ course follow කරනව.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +6

      අහන්න සන්තෝශයි , මේක හරියට කලමනාකරණය කරගත්තොත් රටේ ලොකු වර්ක් ෆෝස් එකක් හදලා වටිනා විදේශ විනිමය ගෙනෙන තත්ත්වෙකට පත්කර ගන්න පුලුවන් දිගුකාලීනව

  • @ShanikaSamaraweera-mg3ui
    @ShanikaSamaraweera-mg3ui ปีที่แล้ว +1

    Sir mn government hospital attendent kenek.awurudu 8k wenwa.ape ministry dena certificate velive da?mekata try karanna.netinm apit course akak karanna oneda

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      certificate and experience ethics weyi course ekak karate paduwak wen naa

  • @NamalKodithuwakku
    @NamalKodithuwakku ปีที่แล้ว +1

    ඩොක්ටර්. ලොකුම ප්‍රශ්නය රැකියා සොයාගැනීම, ඒ් වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන්ද?
    ඔබතුමාට කතාකිරීමට අංකයක් දෙන්න පුලුවන්ද?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      තව ටික දවසකින් පාරවල් එළි පෙහෙළි වෙයි . දැනට මූලික අවශ්‍යතා සපුරගමු

    • @NamalKodithuwakku
      @NamalKodithuwakku ปีที่แล้ว

      @@KeerthiKulasekara Thank you 🙏

  • @wishmiruwindi2459
    @wishmiruwindi2459 ปีที่แล้ว +1

    Nursing walin witharak age care apply karanna barida???

  • @kapilakumara-6162
    @kapilakumara-6162 ปีที่แล้ว +1

    Dr.Nvq aniwaryaida..government 16 years experience thiyanawa,ielts hadagena enna barida.

  • @madusamaranayake3550
    @madusamaranayake3550 ปีที่แล้ว +1

    Doctor, Mata UK wala 18 months adult care experience tiyenawa. Experience eken witharak apply karanna puluwan da me visa ekata

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      puluwan neda ?mage Palin video eke link eka thiyenawa

  • @ukdsenanayaka4905
    @ukdsenanayaka4905 ปีที่แล้ว

    සර් මම දැනට විදෙස් සේවා එකේ කරන සාත්තු සේවා පාඨමාලාව හදාරා NVQ3 තිබෙනවා දැනට මා සාත්තු සේවා රැකියාවක් කරනවා මැලේසියාවේ මේ සදහා මෙම රටේ සිට ඉල්ලුම් කල හැකිද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      ඔබට ඉල්ලුම් කල හැකියි, මගේ අනික් වීඩියෝ වල විස්තර තියෙනවා , බලන්න

    • @ukdsenanayaka4905
      @ukdsenanayaka4905 ปีที่แล้ว

      @@KeerthiKulasekara බොහෝම ස්තූතියි සර්

  • @malanijayawicramajayasinha6694
    @malanijayawicramajayasinha6694 ปีที่แล้ว +1

    How do we find eligible companies in oustraliya?

  • @AlveroRuba
    @AlveroRuba ปีที่แล้ว +2

    MBBS degree එකෙන් direct එන්න පුළුවන් වෙයිද මේකෙන්? (NVQ courses නොකර) එහෙම එන්න පුළුවන් නම් එහෙම ඇවිත් ඒ අතරෙ AMC කරන්න පුළුවන් නිසා 🤔 බොහොම ස්තුතියි!

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      nursing assistant category likely

    • @ayomidilrukshi1326
      @ayomidilrukshi1326 ปีที่แล้ว

      MBBS degree ekata enna puluwan widiyk gana nm hoyanawa mamath

  • @Rohith7350
    @Rohith7350 ปีที่แล้ว +1

    Hai sir... I am two years experienced nurse in Sri Lanka. Ielts overall 6.5 thiyenava. Mata care giver hari , nursing assistant hari enna puluwn weida

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +2

      nursing assistant enna puluwan

    • @Rohith7350
      @Rohith7350 ปีที่แล้ว +1

      Apply karanne kohomada sir . Mata E pathway EKA kiyala denna puluwnda. IELTS general kare

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      @@Rohith7350 general 5 thamyi oone , nursing and midwifery council even skill assessment eka kara ganna oone , thawama website update karala naa. email karala Hanna puluwan

    • @Rohith7350
      @Rohith7350 ปีที่แล้ว

      Thank u so much sir

  • @NishanthaEdirisinghe253p
    @NishanthaEdirisinghe253p ปีที่แล้ว +1

    Sir. NAITA nvq level 3. Course eka kerala certificate thiyenawa.eka value da kiyala balance kohomada sir.6 months government hospital eka full time course eka kale.

  • @thusharidammika9710
    @thusharidammika9710 ปีที่แล้ว +1

    Sir, aqf ekt mehe videsa sewa eke course ek valid d kiyala hoyalablla kiyanawada?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      need to check with skill assessment people ( nursing and midwifery council/)

  • @thila2551
    @thila2551 ปีที่แล้ว +1

    හැමදේටම ඕන තමන්ගේ උත්සාහය සහ කැපවීමයි🙏❤🙏🙏

  • @dhammikaranwala9455
    @dhammikaranwala9455 ปีที่แล้ว

    Private hospital nts diploma and two yrs experians tiyenawa.nursing council registration awashyamada

  • @kamanidesilva8702
    @kamanidesilva8702 ปีที่แล้ว +1

    Nvq karala nehe. Eth 3 years experience thiyenawa.denata care worker widiyata uk weda katanawa.
    Apply karanna puluwanda

  • @hasithperera2923
    @hasithperera2923 ปีที่แล้ว +1

    Sir lanka hospital ake caregiver course aka karala anna puluwanda

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      course content eka hondayi nam awulak wena ekak naa

  • @drsanjeewadissanayaka9036
    @drsanjeewadissanayaka9036 ปีที่แล้ว +1

    Can drs apply?

  • @maheshsujeewa9852
    @maheshsujeewa9852 ปีที่แล้ว +1

    Sir agecare එන්න සියලු සුදුසු කම් සම්පූර්ණ කරගැනීමෙන් පසු skill test එකේදී English speaking හරියට Answer කරගැනීමට අපහසු උවහොත් reject වෙයිද ? Skill එකෙදී Hearing,Speaking ,Writing,Reading test කරනවද?

  • @thusharidammika9710
    @thusharidammika9710 ปีที่แล้ว +1

    Aqf walat convert krn institute ekk wenn one ned

  • @hemaliekanayake6515
    @hemaliekanayake6515 ปีที่แล้ว +1

    ඉක්මන් සුව ලැබේවා ඔබතුමාට , 🙏 වයස අවු.48/49 , අවස්තාවක් තියෙනවා ද. වයස ගැටලුවක් වෙයි ද .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      try karanna puluwan , PR age eka thamyi , work visa no age limit

    • @hemaliekanayake6515
      @hemaliekanayake6515 ปีที่แล้ว

      Dr. මට PHD කරන්න මෙවැනි රැකියාවක් කරන ගමන් හැකි වෙයිද , PR නැති ව work වීසා එකක් ලබා ගෙන , එහෙම කරන්න Agent හෝ Agency එකක උදව්වක් ඇති ව. ඒ සදහා ලංකාවේ ඔබතුමා දන්න Agent හෝ Agency එකක් කියන්න පුලුවන් ද ? මේ සදහා පොඩි විස්තර කිරීමක් කරන්න පුලුවන් ද ? 🙏

  • @sudeshgalpihilla7923
    @sudeshgalpihilla7923 ปีที่แล้ว +1

    Is there a age limit for this?

  • @Manukamanuka-tr5vy
    @Manukamanuka-tr5vy ปีที่แล้ว +1

    MATA OSTRELEYAWATA ENNA ASAI MAHATHTHAYA TA PULUWAN DA JOB VESA EKAK HADAGANNA Ane PIN SIDDA WENNA API Hari AMARUI WENEE THAMA JEEWITHE WENNE MATADARUWODEDENEKUTAUGANNNAONAO MAGE HASBANDTA රැකියාවක් NA RITA PANSANEEKAK Ne SANGSTJA ETFEWAPNY EKATA DANEWARAY

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      බොහොම ස්තුතියි . ඔස්ට්‍රේලියාවට එන්න නම් යම් සුදුසුකමක් ( උපාදියක් , ඩිප්ලෝමා එකක් ) සහ ඉංග්‍රීසි වලට විභාගයක් කරලා සමත්වෙන්න ඕනෑ නේ

  • @sadahamthulakshana7527
    @sadahamthulakshana7527 ปีที่แล้ว +1

    කීර්ති සර් හරියටම age lewal kiyanna

  • @nissankanaac9670
    @nissankanaac9670 ปีที่แล้ว

    වයස 62ක් නම් care giver යන්න බැරිද

  • @thinukaramathkumarasinghe4462
    @thinukaramathkumarasinghe4462 ปีที่แล้ว +1

    Dr.දැනට government එකේ අව්රුදු 3 nursing course එක කරලා අව්රුදු 2-3 වැඩ කරපු දැනට අයින් වෙලා ඉන්න nurse ලට මේකට සම්බන්ද වෙන්න පුලුවන් ද.ක්මයක් තියෙනවානම් හොයලා කියන්න පුලුවන් ද 17:46

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      puluwan neda , recency of practice thiyenawanam

  • @upadeshakaya4060
    @upadeshakaya4060 ปีที่แล้ว +1

    පිරිමි අය ට පුළුවන් ද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      ඇයි බැරි? අනිවාර්යයෙන් පුලුවන් .. මෙහේ පිරිමි මිඩ්ව්යිෆ්ලා පවා ඉන්නවා

  • @shalikasiriwardana7607
    @shalikasiriwardana7607 ปีที่แล้ว

    Apply karanne kohomada sir

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      anik videos balanna

    • @shalikasiriwardana7607
      @shalikasiriwardana7607 ปีที่แล้ว

      Sir man nursing course ekak karala thiyenawa..... experience thiyenawa...Eth man job eka karanne medical supplies division eke....wena position ekak...a job ekata gihin 8 years wenawa...

  • @sandamaliranasinghe-jy2wm
    @sandamaliranasinghe-jy2wm ปีที่แล้ว +1

    සර් ඔබතුමා හරිම පැහැදිලිව කියල දෙනව..ඒ වගෙම නිහතමානීව සහ සරළව ඔබතුමා කියල දෙන දේවල් හරිම හයියක් වගේ දැනෙනවා..
    ඔබතුමාව මං fb add කරගත්තා ..ඔබතුමාට messenger msg එකක් දැම්මා..ඒත් sent වුණේ නෑ msg..සර්ව විස්තර ටිකක් අහගන්න contact කරගන්න ක්‍රමයක් තියෙනව නම් පින් සර්..🙏
    දැනට government වැඩ කරන්නෙ ..ඒත් australia එන්න හීනයක් තියෙනව සර්..NVQ 3,තියෙනව සර්..IELTS කරන්න ඉන්නෙ ඉක්මනින් ...සර් එක්ක කතාකරන්න අවස්ථාවක් තියෙනවද සර්..

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      මම බලන්නම් . මෙ ෆොටො එක තියෙන මැසෙන්ජර් එකට එවන්න

    • @sandamaliranasinghe-jy2wm
      @sandamaliranasinghe-jy2wm ปีที่แล้ว

      Thank you sir..🙏🙏💪💪

  • @asithagayashan9167
    @asithagayashan9167 ปีที่แล้ว +1

    සර් මම දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ. මන් aged care කරන්න හිතාගෙන ඉන්නෙ. මන් course එක විදිහට පටන් ගන්න ඕනි මොකක්ද ඕස්ට්‍රේලියාවේ
    සර් මට මේයට පිළිතුරක් දෙන්න පුළුවන්ද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว

      Certificate III aged care , TAFE kaka patan ganna

    • @piuminayanathara7631
      @piuminayanathara7631 ปีที่แล้ว

      Thank you Sir 🙏

    • @asithagayashan9167
      @asithagayashan9167 ปีที่แล้ว

      සර් මන් depent නිසා study කරන්න පුලුවන් only 03 months. Certificate III course එක කරන්න හොඳ සයිට් එකක් සර්ට recommend කරන්න පුළුවන් ද ඕස්ට්‍රේලියාවේ

  • @vimukthijayawardhana8993
    @vimukthijayawardhana8993 ปีที่แล้ว +1

    Doctor, how about OTHM Level 3 Certificate course ?

  • @thilinipriyangikaudakanda4708
    @thilinipriyangikaudakanda4708 ปีที่แล้ว +1

    I did nvq level 3 course sir
    Is Ukvi general IELTS is accepted or not???

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  ปีที่แล้ว +1

      1. very good
      2. not sure , have to check with registration body (AHPRA) requirements

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara  ปีที่แล้ว

    th-cam.com/video/7bhev2TJ3wM/w-d-xo.html

  • @samanthiwengappuli9908
    @samanthiwengappuli9908 ปีที่แล้ว +1

    Sir puluwan nmm w app contact no dana..now i am in israel

  • @sanjeewanikalyani
    @sanjeewanikalyani ปีที่แล้ว +1

    ඉතාමත්ම ජොද පැහැදිලි කිරීමක්. ස්තූතී සර්