ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපි සියලුම පුරවැසියන් මේ දේවල් පිලිබදව දැනුවත් වීම වටිනවා.
රඡය පරිහරණය කරන දේවල් මහඡනතාවට පෙන්වන එක හොඳයි. අපි දැනගන්න ඕන අපේ සල්ලි වියදමි කරන්නෙ මොනවටද කියල.
😂
තෙල් ලිට්රින් කිලෝමීටර් .4.;;5ක දුවන වාහන මොන ආයතනයට දුන්නොත් වියදම් දරාගන්න ඕනි නේද
ඔන්න ඕම රටේ කරන දේවල් ජනතාවට කියන එක තමා වෙන්න ඕනෙ
Hebei kiwwe nam mehema nove
Before election must arrest Mahinda rajapaksha namal rajapaksha Sajith premadasa Ranil wickramasinghe after jvp can get 2/3 mejoraty after get mejoraty No more election NO more political party people 99/% help
දැන් බාල වැඩ ගැන කතා කරන අයත් ඉන්නවා.......මීට පෙර ඔක්කොම කොලටි වැඩද මේ කරල තියෙන්නෙ
මෙ හේතුව නිසා තමා අපිට අනුර ප්‍රමුඛ ණ්ඵ්ඵ් වටින්නෙත් හොරු රැල සෙට් වෙලා අනුරව වට්ටන්න ට්‍රයි එක දෙන්නෙත්. ලන්කාවෙ හිටපු ජනධිපතිලා වගේම ගොඩක් ඇමති සෙට් එකත් ඔය රටෙ මිනිස්සුන්ගෙ සල්ලි වලින් යැපෙන ප්‍රභූ පැලැන්තිය නඩත්තු කලා. පුන්චි මට්ටමෙ ඉදල හරි පර්ලිමෙන්තුවට ගියාට පස්සෙ හැම කෙනෙක්ම වගෙ මෙ ප්‍රභූ පැලැන්තියට එකතු උනා. එකෙන් වෙන්න උන් ගරු වෙලා ජන්දෙ දුන්න සාමන්ය මිනිස්සු බලු වුන එක. මෙ ප්‍රභූ හිගන සෙට් එක් හිත්න් ඉන්නෙ රටෙ සල්ලි වලින් සැප ගන්න එක උන්ගෙ අයිතිවාස්සිකමක් කියල. එ ත්තවය උන්ට දුන්නෙ මූලිකවම ජේ ආර්. අනුර මෙ ප්‍රභු පැලැන්තියට කෙලින්ම අභියොගයක් වෙලා තියෙන්නේ. අනුර මෙ ප්‍රභු පැලැන්තියෙ වැට්ටුවොත් උන්ට අයෙ නැගිටින්න අමරු වෙනවා. උන් එහෙම අයින් වෙන එක රටෙ සමාන්‍ය ජනතවට ලොකු යහපතක් වෙනවා. මොකද උන්ව නඩත්තුකරන්න රටෙ මිනිස්සුන්ට ලොකු වියදමක් දරන්න වෙනව. මෙක පුන්චී ආර්ථිකයක් තියෙන රටක් . ඇමරිකවෙ එන්ගලන්තෙ කරන වැඩ අපිට ගැලපෙන්නෑ. මෙ ප්‍රභු කියලා හිතන් ඉන්න රටට බරක් උන සෙට් එක පැත්ත්කට කරන්න හරිම වෙලාව මේ.
වාහන පෙන්නලා දේසපාලනවාසි ගන්න හදපු එක නමි බාල වැඩක්.
It’s ok you don’t worry about that
ඔලුව අතගාල බලපන් අං එනවද කියලා
සහතික ඇත්ත කතාව
Did you try
Do you have it
Vikunala dollar genawa kiwwane.......?.
අනේ ඔයා වාහන ගැන කියෝ කියෝ ඉන්නේ නැතිව මිනිස්සුන්ට වැඩක් ඇති දෙයක් කරන්න
පොඩ්ඩක් ඉවසන් හිටපිය,
thota karapu wadatika madida 4 denek ekka
Me wahana wikunala mudal ganna
තෙල් මිල අඩු කළේ කොහොමද මිල සූත්‍රය නැත්නම්. බොරු කියන්න එපා d j රාජකරුණා කියන්නේ ඇත්ත ද