ලංකාව සුරපුරයක් කරන්න පුලුවන් රත්තරං නිධියක් ‍සේරුවාවිලෙන් මතුවෙයි.. | Seruwawila Gold Deposits

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 151

  • @HelaRahas
    @HelaRahas 2 ปีที่แล้ว +50

    නිධානයක් උඩ හිගාකන රට

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +31

    අපි අරගල කරන්න ඕනි මේ සම්පත් නිවැරදිව රටේ අනාගතය තීරණය කරන්න යොදා ගන්න මේවගේ සම්පත් රජයට විනාශ නොකරන්න අපි අරගල කරන්න ඕනි

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 ปีที่แล้ว +3

      අරගල කරලා ලැබෙන ලබ්බක් නෑ විප්ලවයක් කරන්න ඕනේ හැම අතිම්ම

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +16

    ඇත්තටම අපේ ලංකාවේ මොනවද නැත්තේ රත්තරං මුතු මැණික් වගේම අපේ ගොවිතැනට සරිලන පොලවක් ඒත් අපේ රට හිගාකනවා අපොයි දෙවියනේ

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 2 ปีที่แล้ว +97

    මොක සම්පත් තිබුනත් මෙි තිරිසන් දේශපාලකයො සිටිනතාක් මේ රට ගොඩගන්න හිතන්න අමාරුයි .

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 ปีที่แล้ว +3

      SHATHIKE ATHTHE

    • @TNOM128
      @TNOM128 2 ปีที่แล้ว +8

      වෙනස් කරමු අපි එකතුවෙලා. මේ අවුරුදු 74ක දේශපාලු සංස්කෘතිකය

    • @rashmikamanel5942
      @rashmikamanel5942 2 ปีที่แล้ว +2

      @@TNOM128 මහින්දගෙ නම් බේරන්ඩම බෑ.. රත්තරන්

    • @manikemanike1320
      @manikemanike1320 2 ปีที่แล้ว +1

      කතාව අzත්ත 👍

    • @SwarnaLatha-we4pf
      @SwarnaLatha-we4pf 2 ปีที่แล้ว +1

      Aniwaaren.okatath ithin deiyangema pihitai.okath news ekakatama seema wela valalilaa aranchiyak wela aturudan wela yai.

  • @thiwankadodamgoda5266
    @thiwankadodamgoda5266 2 ปีที่แล้ว +7

    බලමු මොනවද වෙන්නේ කියලා..මේකනම් සුපිරිම සොයාගැනීමක්

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 ปีที่แล้ว +17

    අනිවාර්යයෙන්ම බන්ලා අපිට තියෙන සීමිත දෙයින් පවා අපි ප්‍රයෝජනය ගත්ත නම් අද රටට ඔහොම වෙයිද??? දේශපාලුවන් විතරක් නෙමෙයි බොලව් උන්ටත් හොරකම් කරන්න අත හිත දුන්නේ අපේ සාමාන්‍ය ජනතාවමයි!!! මෙතනත් ප්‍රංශය එකතු වෙලා ඉන්න එකේ මෙයිනුත් වෙන්නේ එදා වගේම අදත් අපේ දේශපාලුවන් මෝඩයාට අන්දවා උන් ඕක අරගන්නවා නියතයි 😔😔😔😪😪😪...

  • @NCASL
    @NCASL 2 ปีที่แล้ว +9

    එහෙනම් ඉතින් ඒකටත් ලගදිම විදියි අපේ ඇමති සෙට්එක

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +22

    දවසක් එයි මේවගෙන් වැඩගන්න..✌️❤️

  • @sameeraherath5398
    @sameeraherath5398 2 ปีที่แล้ว +5

    දවසක හොද පාලකයෙක් බිහිවෙයි 🙏🙏🙏

  • @maheschathuranga1042
    @maheschathuranga1042 2 ปีที่แล้ว +9

    ඔයා කියන දේවල් අපිට තෙරෙනව .
    අපිට දැනෙනව .
    ඇයි රටේ පාලකයන්ට තෙරෙන්නෙ නැත්තේ ?? ඇයි දැනෙන්නේ නැත්තේ ??.................

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +18

    මේ පුන්‍ය භූමියේ නැති දෙයක් නෑ.දවසක හරි පාලකයෝ පත් උනදාට අපි ලෝකෙන්ම එක වෙනවා Israyal වලට වඩා ප්‍රභල රටක් වෙනවා අපි.

  • @thiwankadodamgoda5266
    @thiwankadodamgoda5266 2 ปีที่แล้ว +22

    අනිවාර්යෙන්ම අපේ රට ගොඩ යන්න ඕන

  • @nimashalipramila8671
    @nimashalipramila8671 2 ปีที่แล้ว +17

    ඇයි මේවා ප්‍රයෝජනයට අරන් අපේ රට ගොඩ ගන්න උත්සහා නොකරන්නේ. අපි හැමෝම හොදින් හිතලා තිර්ණ ගමු.

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +10

    ලංකාවෙ හොරා කන දේශපාළුවන්ටයි රාජ්‍ය නිලධාරීන්ටයි නිධානයක් මතුවෙලා.

  • @475Journalist
    @475Journalist 2 ปีที่แล้ว +17

    දේෂපාලූවන්ට , මේ රටේ ධනවතුන්ට නම් හොදයි සාමාන්‍ය මිනිස්සුන්ට මේ ආදායම බෙදෙයිද?😂

  • @chamaratharindu2484
    @chamaratharindu2484 2 ปีที่แล้ว +16

    කොච්චර හම්බුනත් ඔච්චර තමා බං ... ඕක මොකෝ අලුත් දෙයක් නෙවෙයි නෙ අපිට අපේ රට කොහොමත් සම්පත් වලිං සන්නද්ධ රටක් ... එදා ඉඳං හම්බුන ඒව වලිං ප්‍රයෝජනයක් ගත්තනං අද මෙහෙම වෙන්නෙ නෑ නෙ ... අලුතෙං කොයි තරං සම්පත් හම්බුනත් අපේ අවලං කාලකන්නි පාලකයින් ඕව විනාස කරනව

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 2 ปีที่แล้ว +11

    70/දසකයේ..ඉදලා පරික්ෂණ කරනවා...ඒ..හිටිය නිළධාරි දැන් විශ්‍රාමත්..ගිහින් ..නමුත් තවම..ගත්ත..රත්තරං වත් තබවත්...නැ......

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe3310 2 ปีที่แล้ว +18

    වරද දේශපාලුවන්ගේ නොව ඡන්දය දෙන බූරුවන්ගේ බව තේරුම් නොගන්නා තුරු අඳෝනාව හිඟමන උරුමයයි

    • @kumarasiriwardhana5836
      @kumarasiriwardhana5836 2 ปีที่แล้ว +2

      සීයට දාස්වාරයක් එකඟයි කතාවට...

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 ปีที่แล้ว +1

      රටේ පුරවැසියන් ට ඡන්දය දෙන්න වෙන්නෙ nomination හම්බවෙන හොරුන්ට තමයි . මුලින් කරන්න ඕනෑ හොඳ මිනිස්සු ටිකකට nomination දෙන එක

    • @rasangadeemal6905
      @rasangadeemal6905 ปีที่แล้ว

      Eka am attha

  • @shyamikaweerasinghe1721
    @shyamikaweerasinghe1721 2 ปีที่แล้ว +15

    වටින වීඩියෝවක්

  • @TheAutomobile439
    @TheAutomobile439 2 ปีที่แล้ว +4

    ලගදිම හරි නායකයා එයි♥️✨

  • @ranjithjayawardana3946
    @ranjithjayawardana3946 2 ปีที่แล้ว +3

    මේ නිදිය හොයා ගෙන බොහෝ කල්. මෙම රන් පස් රන්වලට පත් කිරිම විශාල ක්‍රියාවක්. ඒ වගෙම ලොකු මුදලක් යනවා. ඉවසමු.

  • @chandidissanayaka3844
    @chandidissanayaka3844 2 ปีที่แล้ว +8

    අතීතයේ මිනිස්සු කළ දේවල් තමයි අනාගතයේ අපි භුක්ති විඳින්නේ .දැන්වත් මිනිසුන්ne nirpakshika weyalla.

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 ปีที่แล้ว

      කවුරුවත් කරපුවා නෙමෙයි අපි අපිම වගා කරපුවා නෙලමින් ඉන්නේ නිර්පාක්ෂික නිරාගමික වෙලා 😄😄😄😄😄

  • @kelumchamara4427
    @kelumchamara4427 2 ปีที่แล้ว +15

    නිදානයක් උඩ ඉදගෙන හිකා කන ජාතියක් කියන්නේ නිකන් නෙමෙයි...ඒ තත්වෙට දැම්මේ පක්ෂ විපක්ෂ කාලකන්නි දේශපාලුවෝ බව අමතක නොකරන්න

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 2 ปีที่แล้ว +7

    දැන් කට්ටිය හිතන්නේ කොහොමද මේක හොරකම් කරන්නේ කියලා ....නිදානයක් උඩ හිටියත් අපිට වෙන්නේ ඔය ටික තමයි ..😩

  • @senarathbandara4430
    @senarathbandara4430 2 ปีที่แล้ว +5

    ඉතාම සුලු වශයෙන් රන් ලෝහය පොලවේ සෑම තැනකම තියෙන්න පුලුවන්

  • @feadl5011
    @feadl5011 2 ปีที่แล้ว +5

    ඕවා අපිට හම්බෙන එකක් නෑ.
    එක්කෝ හයිටියට කළා වගේ ලන්කාවටත් ඇමරිකාව ගේමක් දෙයි.
    නැත්නම් ඉන්දියාව ගනියි.
    නැත්නම් චීනේ ගනියි.
    අපිට හුළන්😪😪😪😪😪😪

  • @jaanjani9175
    @jaanjani9175 2 ปีที่แล้ว +17

    ඔය රාජපක්ෂ පවුලට කියලා දැම්මා නම් මෙලහටම අරගෙන

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 2 ปีที่แล้ว +1

      Aniwaryenma. LANKAWATAMA kelolath WAHALLU MOKUTH KIYANNE NATHI EKE OKWA MAHINDAYAGE HUTHTHIGE PUTHALA GODA DA GATHRGATH PARAM PARA GANAKATA DARA WAHALLU MEEK NAHA

  • @allanKeegel
    @allanKeegel 7 หลายเดือนก่อน

    Rajapaksala and Bandaranayakala and
    their followers definitely take all the
    wealth.Thanks.

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +6

    දඹදිව කියන්නෙ අපේ රටට පූජාවලියෙ තියෙනව දඹදිව රත්‍රන් නිධි තියෙන නගර නම් කරල

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 หลายเดือนก่อน

    Mage mubimata බුදු සරණයි

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 2 ปีที่แล้ว +9

    රත්තරන් කන්දක් ., . දියමන්ති ., , මැණික් ටයිටෙනියම් කන්දක් . තිබුණත් අවන්ක නායකයෙක් එනකන් බලාගෙන ඉන්නවෙනවා

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 ปีที่แล้ว +1

      රජෙක් නැතුව බෑ .ජනාදී පති හිතන්නේ පව්ල ගැන රජා හිතන්නේ රට ගැන

  • @jagathpriyantha7531
    @jagathpriyantha7531 ปีที่แล้ว +3

    Negative වෙන්න එපා යාළුවනේ ... රටට තියා ඔයාලගෙ ජීවිතයටවත් හොඳක් නොවේවි !

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +5

    මේවාගෙන් උපරිම ප්‍රයෝජන අරන් රට ගොඩ ගන්න පුළුවන් සුපිරි මොල තියෙන එවුන් ටිකක් පාර්ලිමේන්තු යවන්න ඕනේ නැතුව අපේ වැඩිහිටියෝ ගොබ්බයෝ නාකි බඩතඩි මැටි හරක් යැව්වා වගේ යැව්වොත් අනාගතයේ ලංකාව ගැන කතා කරන්න දෙයක් නැති වෙනවා ....

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +2

    Thank for sharing

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

      Thank you too

  • @sameerasameera6746
    @sameerasameera6746 2 ปีที่แล้ว +3

    රටක් ගොඩ යන්න රත්තරන් ඕනෙම නෑ.. බුද්දිමත් ජනතාවක් හිටියා නම් ඇති

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 2 ปีที่แล้ว +3

    😀😀😀😀
    ලංකාව ගොඩ දැමීම කෙසේ වෙතත් හැමදාමත් වෙනදේ තමයි ඒකටත් වෙන්නෙ..පව් සීයලගෙ පවුලේ සුභ සහනය පිනිස එයාලම ගත්තාවෙ..

  • @sheriffdeen175
    @sheriffdeen175 2 ปีที่แล้ว +1

    Danuwath kalata sthuthi budhusaranai

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +7

    නිධානයක් උඩ ඉදගෙන හිගා කන ජාතියක් අපි 😮

  • @athdekeem
    @athdekeem 2 ปีที่แล้ว +1

    Kebithigollewe kathawa ehuwe ada kebithigollewe idalat 🥲. Watina dewal godak me video walin lebenw. 🖤🖤

  • @kinsle4633
    @kinsle4633 2 ปีที่แล้ว +8

    අපෙ උන් ඔකත් රටකට ව්කුනයි තුට්ටු දෙකට

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +1

    මේ සියල්ලෙන්ම ජනතාවට සෙතක් වෙන්න මේ නාකි-හොර හැතිකරේ සදහටම එලවා දැමිය යුතුමයි... එයට ජනතාව සබුද්ධික වියයුතුයි.

  • @feadl5011
    @feadl5011 2 ปีที่แล้ว +4

    දැන් ඉන්දියාවේ සමහර උන් කියනවා ඊළම ආයේ ඕනෙලු.
    එහෙම උනොත් ආවා අපිට හම්බෙන් නෑ කොහොමත්!

  • @shasgamage5183
    @shasgamage5183 ปีที่แล้ว +1

    Ape rate minessunta nati palakayanta wetharak sura sapa labei

  • @sayumlisandun9351
    @sayumlisandun9351 2 ปีที่แล้ว

    2024 වෙනකල් ඉවසන්න.ආගමානුකුලව ජිවත් වෙන්න.කුසල් වඩන්න.අපි තමයි ලොක බලවතා.

  • @dinathkasthuri3008
    @dinathkasthuri3008 2 ปีที่แล้ว +1

    Great

  • @chatraranasingha9258
    @chatraranasingha9258 ปีที่แล้ว +1

    Dushitha palakayoi kammali niladarin innakam monawa labunath rata gadayanne na.

  • @ruwandikwella7508
    @ruwandikwella7508 2 ปีที่แล้ว +3

    අලිබබාලා සහ හොරු රැල මකබෑවෙලා යනකල් ඒක ඔහේ තිබුනාදෙන් .

  • @pandukadesilva4420
    @pandukadesilva4420 2 ปีที่แล้ว +1

    Ekath desapaluwo horakam karai?

  • @vihansananayakkara6247
    @vihansananayakkara6247 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 ปีที่แล้ว +2

    මේවා රකින්න අදුශ්‍යමාන දේශපාලන බලවේග මෙලහටත් පහළ වෙලා ඇති ...

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 ปีที่แล้ว +3

    👌🤗❤️

  • @coolmax7806
    @coolmax7806 2 ปีที่แล้ว

    Raththaran nemei, Hal tikat ratin. Sathosata giyama lankawe Hal nAlu. Ve Tika ganneth na. Lankawe Hal aththet na. Harak me enne rate palakayo

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 ปีที่แล้ว +2

    ඕක හොයාගෙන කොච්චර කල් උනත් තාම අපි බඩ ගාන්නවත් හිතලා නැති එක මොන තරම් කනගාටුද

  • @malinduhansani5685
    @malinduhansani5685 2 ปีที่แล้ว +1

    Aheta penna tiyana pulmude kanija weli nidiyen prayojanayak gan nethi un polawa harala gold hoynnada ynne⁉️

  • @ramyakumari7108
    @ramyakumari7108 2 ปีที่แล้ว +1

    රාජපක්ශලා hide කරලා දාන්න තිබුනෙ නැත්නම් මේ ටිකටත් හොර රාජපක්ශ පිහිටයි .

  • @channelhub7618
    @channelhub7618 2 ปีที่แล้ว +2

    උන් ඔක්කෝම යාලුවෝ මල්ලි

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻

  • @Uma-nn3fd
    @Uma-nn3fd 2 ปีที่แล้ว +9

    කොතන රත්තරන් තිබුනත් කාට රත්තරන් ලැබුනත්...අපට ඇති සෙතේ මොකක්ද රත්තරන් ...😏😏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว +1

    Okath rajayata aran kohe hari rataka hangayi perethayo tika.

  • @slluckyff5461
    @slluckyff5461 2 ปีที่แล้ว +3

    රාජපක්ෂ ලැ ගෙදර තියෙයි

  • @manelvijay9741
    @manelvijay9741 2 ปีที่แล้ว

    Surapurayak wei loku l9kkange gewal wala duppat api me wali katare apa duk widinawa dolar hoyanna monawa labunat apita wadak na rata enna apita mewa pena kota dukai tarahai karuna karala newa noda enna api gana hitala apita wenne asadarane ekai duppay apita owa labeida p.l.z budu saranai kiwata oyata stuti

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 2 ปีที่แล้ว +2

    රට වැටීතිබෙන මෙවැනි අවස්ථාව ක තවත් කල්නොමරා මේ සම්පත් ප්‍රයෝජනයට ගත යුතු නොවේද.

  • @nevilsenanayaka1104
    @nevilsenanayaka1104 2 ปีที่แล้ว +1

    Davi pihitai maknvath spa ratagodadaganna

  • @kahadagamage7159
    @kahadagamage7159 2 ปีที่แล้ว +1

    අවසානයේ වෙන්නේ 225 අතර සමසෙ බෙදිලා යන එක ..නිදන් උඩ ඉදන් හිගමන් යන රටක් ලංකාව කියන්නේ ..

  • @rasikakarunarathna
    @rasikakarunarathna ปีที่แล้ว +2

    කලින් කිලෝ ගණන් මැණික් හම්බ වුණ ඒවට මොනවද උනේ කියලා දන්නවද නෑනෙ මේකටත් ඒ දේම අනිවාර්යෙන්ම වෙනවා

  • @aaasss2604
    @aaasss2604 2 ปีที่แล้ว +1

    හොඳ පාර චි kautha රට ගොඩ දායි chika උඩරට ගොඩදායි මෝඩ වුනොත් ඉතින් අර විදිහට විදිහටම තියෙයි රට මොනවා වෙයිද රට මොනවා වෙයිද කාටද කියන්නහොඳ කෙනෙක් එන්න කියලා ඔයාගේ මචං

  • @kanthiekanayaka8077
    @kanthiekanayaka8077 2 ปีที่แล้ว +1

    monawa lebunath wedak ne honda awanka nayakayek ratata awasyai

  • @percivalfernandu2047
    @percivalfernandu2047 2 ปีที่แล้ว +2

    බැසිල් රාජපක්ෂ ආයේ එයිනේ

  • @shanikashanika6739
    @shanikashanika6739 2 ปีที่แล้ว +1

    Me methakade kiwa neda lankawe mulu naya gewalath ethiru wena puluwan Mila karanna beri menik hamba wuna kiyala menikuth nehe gewapu nayakuth nehe thawa Tika dawasakin okath kohota hari wikunala dai

  • @sunilakwt9822
    @sunilakwt9822 2 ปีที่แล้ว +2

    Horakam karala kalane purudhu dhesapalakayinta

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +4

    මොන සම්පත් තිබුනත් රටට වැඩක් වෙන් නැහැ මොකද මේ දේවලුත් හොරා කනව දේශය පාලු කරන්නන් .

    • @nimalfazna7296
      @nimalfazna7296 2 ปีที่แล้ว +1

      කාලකන්නි හොර දේශපාලුවෝ ඔය නිදිය පිටරටට විකුණලා කොමිස් ගහයි අනිවාර්යයෙන්ම

    • @k.n6067
      @k.n6067 2 ปีที่แล้ว +1

      @@nimalfazna7296 ඒක තමයි එදත් අදත් හෙටත් සිද්ධ වෙන සාමාන්‍ය ක්‍රමය අපේ රටේ ..දේශ පාලූ බලු පොරයත් මේවා නිසයි ..

  • @gamingfaith-d7p
    @gamingfaith-d7p 2 ปีที่แล้ว +4

    කෝ බං අර ලංකාවෙන් හම්බුනු ලෝකෙ ලොකුම මැණික? 😏

  • @jagathpriyantha7531
    @jagathpriyantha7531 ปีที่แล้ว +2

    රාජපක්ෂලා ඕවා ගැන දන්නැද්ද 😊 එළාර රජ්ජුරුවන්ගෙ රත්තරං කරත්තෙ තිබුණ තැනින් ගොඩ දාගෙන සඳහිරුසෑය අටෝ ගත්තෙ 😃

  • @dubaicity719
    @dubaicity719 2 ปีที่แล้ว +1

    Rathran tiyenawa walawe gage nidi wala !! Rajawaru ewa gurukam magin penne nethi karala tiyenne

  • @pantisa3180
    @pantisa3180 2 ปีที่แล้ว +1

    මොනවා වේන්නද ගන්න පූලුවන් ටික අරගන හංග ගනියි ඉතුරෑටික කොහාකට හරි දැනටත් විකුනලා ඇති..ඡඩයෝ ටික

  • @technowithsandaru5150
    @technowithsandaru5150 2 ปีที่แล้ว +1

    මොන සම්පත තිබුනත් වැඩක් නෑ තුට්ටු දෙකට ඔය ඔක්කොම පිට රට සුද්දන්ට දෙනවනම් ඔව්වා ඔහොම තොග පිටින් රට යවන්නෙ නැතුව ලක්කාවේම කොටස් කරලා පිරිපහදු කරලා ලංකාවෙන් රට ගොඩනඟන්න උපරිම ඵලදායීතාවක් ලබාගන්නෙ නැත්නම්
    ලංකාවට දියුණු වෙන්න ගොඩක් දේවල්.තියෙනවා ඒත් අපේ රටේ හරක් ඒවලින් උපරිම ප්‍රයෝජන ලාභ ගන්නෙ නැතුව තුට්ටු දෙකට විකුණලා උන්ගේ එකලස් කිරීම් පාඩු දරාගෙන අපි ලබාගන්නවා එහෙව් මෝඩ පාලකයන් ඉන්න තුරු අපේ රටට දියුණු වීමක් නෑ💔

  • @evangelistwishwa8200
    @evangelistwishwa8200 2 ปีที่แล้ว +2

    මහින්ද මාමා බැහැලා ඇති දැන් සෙට් එකත් එක්ක😂

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 2 ปีที่แล้ว +1

    හරි ඒකටත් රාජපස්සලා රනිල්ලා ගේම දේවි නේ

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 ปีที่แล้ว +2

    Oya makuth onea naha kusekarmaya diuyunu kala nam

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 ปีที่แล้ว +1

    තිලිණි ප්‍රියාමලිටත් රත්තරන් නිධියක් ලැබිල නේද 😄😄😄

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @සත්යදුටුතැන
    @සත්යදුටුතැන 2 ปีที่แล้ว +7

    ජවිපෙට ජයවේවා

  • @sipbandara8032
    @sipbandara8032 ปีที่แล้ว +1

    මෙලහකටත් හොර පවුල මේකට දෙන ගේම ප්ලෑන් කරල ඇති.....කරන්න දෙයක් නෑ....මෝඩ ජනතාවක් ඉන්න රටක දේශපාලකයො පවුල් පිටින් රජ වෙන එක ආයෙ අහන්න දෙයක් නෑ.......

  • @d.mchathuradarshana4452
    @d.mchathuradarshana4452 2 ปีที่แล้ว +3

    මැණික් වගේ හොර පාරෙන් රට යවි😒

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm 2 ปีที่แล้ว +1

    I..o.o..uu..rathharan...
    V..i..p...hora..kana
    Rathharan.....

  • @anjanapasidu6788
    @anjanapasidu6788 2 ปีที่แล้ว +3

    ඕවා ගැන කියන්න එපා රාජපක්ෂලාට ඇහෙයි

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 2 ปีที่แล้ว +1

    ඕකත් ඇමරිකාවට විකුණයි....

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +1

    මෙච්චර කල් දේසපාළුවො නයි ඇරියා.

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 ปีที่แล้ว +2

    Rathtaran nawaye diyamante hambea uanath ochcha tamaye nigireyawa adatath duk wedenawa tal tebila madagaskarea diyamante tebila duk wedenawa ea wagea apith dasapaluwo hinda duk wedenawa ape awn nikan kandama nea balan innea

  • @warushanfernando185
    @warushanfernando185 2 ปีที่แล้ว +2

    පාලිමන්ට් එකෙ ඉන්න හොර hethi kare ඕවත් හොර කලා තව තවත් sapa vidi දුප්පත් උන් හැමදාම දුකෙ තමයි

  • @basilperera2473
    @basilperera2473 2 ปีที่แล้ว +1

    225 ta jaya magul thamai

  • @dammidammi8680
    @dammidammi8680 2 ปีที่แล้ว +1

    මෙලහකටත් ඔය කොටස පිටරටකට විකුනලත් ඇති

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +1

    නිධානයක් උඩ ඉදගෙන කියව කියව ඉන්නවා අපි මිනිස්සු හිගන්නො වෙලා

  • @kamalalekamge7134
    @kamalalekamge7134 ปีที่แล้ว +1

    ඒකත් කපුටා කයි ප්‍රවෙිශමෙන්

  • @senakabandara4367
    @senakabandara4367 ปีที่แล้ว +1

    මේ හොරු පැනිනීම එකට කලයුතුයි

  • @dinethanuththara8548
    @dinethanuththara8548 2 ปีที่แล้ว

    ලංකාව ගොඩ දාන්න රත්තරං ඕනේ නෑ..ඒ දවස් වල ඉදන් තිබ්න ඔක්කොම සම්පත් ටික දේසපාලුවෝ කෑවා..උන් ඉන්නවා අද..තට්ටු ගනන් ගෙවල් ගහගෙන..හැමතැනම ඉඩම් අරම්..සැපට ඉන්නවා.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    කිරි ඉබ්බන් ආරෙ ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿රත්‍රන් කර්මාන්ත ශාලාවේ කොටස් මේ හෙළ දීපයේ වැසියන් වස්තුව ....

  • @chathuflash8115
    @chathuflash8115 2 ปีที่แล้ว +2

    Ape maha un okkoma owa kavi

  • @sarangakind680
    @sarangakind680 2 ปีที่แล้ว +5

    Okath ara,manika,wage weida,danne 😑

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 2 ปีที่แล้ว +2

    ලැජ්ජා වක්..නැතුව දුටුගැමුණු රජ..යුගයේ මෙහෙන්.රත්තරං ගත්තාලු....ලොකය හද තරනය..කරලා..තවත් ග්‍රහ ලොක හොයනවා ....ලංකාවෙි .උන් ...මාහාවංසය...කුරැ..ගගා ඉන්නවා .....ඔය..නිදිය පිටින්ම..චිනට හරි.ඉන්දියාවට ..හරි..විකුනලා දාලපල්ලා......