ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Chili Cultivation -Vavuniya | ASMP | A-Park

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2023
  • #apark #asmp #vavuniyanews
    Executive Producer
    Dr.Rohan Wijekoon
    Project Director (ASMP)
    Director
    Eranda Bandara
    Script & Presenting
    Nishantha Kahavita
    Production Team
    Nadun Thameera
    Malith Sanjaya
    Pabod Pabasara
    Pramod Srimal
    Srinika Liyanage
    Lasitha Danushka
    Duminda Sandaruwan
    Agency : Designer Liberation (Pvt) Ltd
    Production House : GalleZone Solutions (Pvt) Ltd

ความคิดเห็น • 23

  • @charlesgunawardena2729
    @charlesgunawardena2729 ปีที่แล้ว +1

    All the best 🙏🙏👍👍

  • @malithsandeeptha
    @malithsandeeptha ปีที่แล้ว +2

    ❤️👏

  • @user-mc8db8rl5y
    @user-mc8db8rl5y 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dhanurshanmahendran7660
    @dhanurshanmahendran7660 3 หลายเดือนก่อน

    What they do when raining period?

  • @isharasachintha6312
    @isharasachintha6312 6 หลายเดือนก่อน

    ❤💪👍

  • @sathish7138
    @sathish7138 ปีที่แล้ว +1

    Api puttalam disrikkaye apita me viyapruthiya samaga akathu wenna puluwanda. Apita idam thiyanawa. Apita nayak widiyata hari me wedapiliwala karala denna puluwanda. Meheth tharuna pirisak innawa. Please reply thanks.

    • @AParkSriLanka
      @AParkSriLanka  ปีที่แล้ว

      මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශයන්හී පමණක් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බැවින් එම නිර්නායකයන්ගෙන් පරිභාහිරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම පිලීබදව කනගාටුව ප්‍රකාෂකරමු. ශ්‍රී ලංකාවේ අනාගත කෘෂි නවෝදයට අවශ්‍ය විවිධ කාළගුණික දේශගුණීකතත්වයන් හමුවේ මූලික පර්යේශණ කිරීම සදහා සහ එම ව්‍යාපෘති සැබෑ භුමියේ ක්‍රියාත්මක වන විට පැනනැගෙන ගැටලු මුලික වශයෙන් පර්යේශණාත්මකව අධික්ෂණය කරමින් ස්ථිර විසදුම් ලබා දීම අරමුණූ කරගනිමින් මෙම ව්‍යාපෘතිය මෙසේ තෝරාගත් ප්‍රදේශයන්හී සිදුකිරීමේ අරමුණ වේ. ඔබට අවශ්‍ය සියලු නව කෘෂි තාක්ෂණ දැණූම ලබාදීමට අපට හැකියාව ඇත. ඔබගේ අරමුණ අත්නොහරින්න. එය මල්ඵල ගැන්වීමට ඔබට මෙන්න රටට අවශ්‍ය කෘෂි නවීකරණ දැණුම ලබාදීම අපගේ ඒකායන අරමුණ වේ. වැඩිවිස්තර සදහා කාර්‍යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර 0112877559 අංකය අමතා තොරතුරැ ලබාගන්න. ස්තූතියි

  • @sajithishara5490
    @sajithishara5490 9 หลายเดือนก่อน +1

    Mama rajanganaya mama ma weyap prthyat akathu ewenna oni kohomada aka karaganna

    • @AParkSriLanka
      @AParkSriLanka  7 หลายเดือนก่อน

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.

  • @user-fz3ju8er7x
    @user-fz3ju8er7x 7 หลายเดือนก่อน +1

    Me upakarana ganna thanak westhara karanawada

    • @AParkSriLanka
      @AParkSriLanka  7 หลายเดือนก่อน

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.

  • @traveling1292
    @traveling1292 ปีที่แล้ว +1

    Ledaroga enawada kola koda wima ehema

    • @AParkSriLanka
      @AParkSriLanka  ปีที่แล้ว

      ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!

  • @ontheway172
    @ontheway172 7 หลายเดือนก่อน

    Mahaththaya man inne pita rataka Welimada mage idamak thiyenama kaalayakata kalin ape ammala govithen kara. vathura prasna saha adhayam adu indha govithen karan ne dhenata awurudhu 15kata vediya. mata Mulching kramayata aayemath patan gannata hithenawa mata udhaw upadhes avasyai. me veda satahana idhiripath karana mahathayage whatsapp numbere labagannata hekidha? loku udhawvak

  • @inigam6739
    @inigam6739 8 หลายเดือนก่อน +1

    කොහොමද මේ නවීකරණ වියාපෘතියට සම්බන්ද වෙන්නේ ?වයඹ නිකවැරටිය

    • @AParkSriLanka
      @AParkSriLanka  7 หลายเดือนก่อน +1

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.

    • @inigam6739
      @inigam6739 7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඇත්තට මම ජපානයේ උසස් අද්‍යාපනය හදාරල වියාපාර ගොවිතැන් කටයුතු කරලා දැන් ලංකාවේ යම්කිසි දෙයක් නවීන විදියට කරන්න උත්සහ ගන්න කෙනෙක් බොහොම ස්තුතියි නවතත්

  • @rijasahamedrijasahamed2753
    @rijasahamedrijasahamed2753 ปีที่แล้ว +1

    Howtocontac

    • @AParkSriLanka
      @AParkSriLanka  ปีที่แล้ว

      Please contact our head office on 0112877559 on weekdays, between 10am and 4pm for all the information you may require. Thank you!

  • @chamudithadiss6251
    @chamudithadiss6251 ปีที่แล้ว +1

    ඒ කුෂිකර්ම ඒකත් එක්ක එකතු වෙලා ඒ අවෂය දේවල් අරගන්නෙ කොහොමද කියනවද

    • @AParkSriLanka
      @AParkSriLanka  ปีที่แล้ว

      ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 ปีที่แล้ว +2

    මට මෙම වයාපෘතිය පිලිබඳව තොරතුරු අවශ්‍යයි

    • @AParkSriLanka
      @AParkSriLanka  ปีที่แล้ว

      ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!