HDR Chilli Cultivation Part 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @StitchFashionByNadee
    @StitchFashionByNadee 3 หลายเดือนก่อน +1

    👍

  • @Design.Studio-DS
    @Design.Studio-DS 6 วันที่ผ่านมา

    මේ High density වගාව සඳහා අක්කර 1/2කට සම්පූර්ණ වියදම කොපමණද?

  • @banukasandakalum1896
    @banukasandakalum1896 5 หลายเดือนก่อน +2

    Bohoma Hoda wadasatahanak❤

    • @AParkSriLanka
      @AParkSriLanka  5 หลายเดือนก่อน

      ස්තූතියි

  • @samanathapaththu1308
    @samanathapaththu1308 5 หลายเดือนก่อน +1

    බොහොම වැදගත් විඩියො එකක්,,,මුරිය මාලු මිරිස් හදන්න පැල අතර පරතරය කොහොමද කියන්න පුලුවන්ද,,,

    • @slvilder1809
      @slvilder1809 5 หลายเดือนก่อน

      45cm*45cm

    • @AParkSriLanka
      @AParkSriLanka  15 วันที่ผ่านมา

      ස්තූතියි

    • @AParkSriLanka
      @AParkSriLanka  15 วันที่ผ่านมา

      මෙම ලිංක් එකෙන් අපගේ සියලූම ෆාමර් කම්පැණි වල ( PUC ) දුරකථන අංකයන් සදහන්කර ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව / භෝගය අනුව ඒ ඒ ආයතන සම්භන්ධකරගනිමින් නව තාක්ෂණය ලබාගන්න :
      facebook.com/A.Park.Sri.Lanka/posts/pfbid0hNwhdzAu1dCdJe9mFb7XvzS4Qs1myaDGESxUn4tDG1Z99hHDVdkfE8mUN6HHFTMCl

  • @prema2669
    @prema2669 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @SajithIndunil-v1u
    @SajithIndunil-v1u 5 หลายเดือนก่อน +1

    Obathumila sambanda karaganna durakathana ankayak demawada

    • @AParkSriLanka
      @AParkSriLanka  2 หลายเดือนก่อน

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
      ස්තූතියි.
      A - Park මාධ්‍ය ඒකකය

  • @AyeshDikkumbura
    @AyeshDikkumbura 5 หลายเดือนก่อน +1

    කෘෂි නවීකරන ව්‍යාපෘති බස්නාහිර පලාතේ නැද්ද තාම?

    • @AParkSriLanka
      @AParkSriLanka  2 หลายเดือนก่อน

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
      ස්තූතියි.
      A - Park මාධ්‍ය ඒකකය

  • @indikasampath5366
    @indikasampath5366 5 หลายเดือนก่อน

    විකුණන්නෙ කාටද ,මිරිස් මිල පල්ලෙහානේ තියෙන්නේ ,,

    • @AParkSriLanka
      @AParkSriLanka  15 วันที่ผ่านมา

      මෙම ලිංක් එකෙන් අපගේ සියලූම ෆාමර් කම්පැණි වල ( PUC ) දුරකථන අංකයන් සදහන්කර ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව / භෝගය අනුව ඒ ඒ ආයතන සම්භන්ධකරගනිමින් නව තාක්ෂණය ලබාගන්න :
      facebook.com/A.Park.Sri.Lanka/posts/pfbid0hNwhdzAu1dCdJe9mFb7XvzS4Qs1myaDGESxUn4tDG1Z99hHDVdkfE8mUN6HHFTMCl

  • @LahiruFernando-i7l
    @LahiruFernando-i7l 5 หลายเดือนก่อน

    කොහොමද මේ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙන්නේ

    • @AParkSriLanka
      @AParkSriLanka  15 วันที่ผ่านมา

      මෙම ලිංක් එකෙන් අපගේ සියලූම ෆාමර් කම්පැණි වල ( PUC ) දුරකථන අංකයන් සදහන්කර ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව / භෝගය අනුව ඒ ඒ ආයතන සම්භන්ධකරගනිමින් නව තාක්ෂණය ලබාගන්න :
      facebook.com/A.Park.Sri.Lanka/posts/pfbid0hNwhdzAu1dCdJe9mFb7XvzS4Qs1myaDGESxUn4tDG1Z99hHDVdkfE8mUN6HHFTMCl

  • @sajithpriyankara5285
    @sajithpriyankara5285 5 หลายเดือนก่อน +1

    Upali sirge numbr ekak nadda.

    • @AParkSriLanka
      @AParkSriLanka  15 วันที่ผ่านมา

      Mr.Upali - 0713391498

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 หลายเดือนก่อน

    මට මේ ව්දිහට වගාව කරන්න ඕනි..මට මේකේ ඉන්න කාගෙම හරි.number එකක් දෙන්න ...වෙන්චූරි එකක් හරහා පොහොර යොදන ව්දිහ දන්නෑ ඇත්තටම ..ලොකු උදව්වක් 🙏🙏🙏

    • @AParkSriLanka
      @AParkSriLanka  หลายเดือนก่อน