Spoken English- හැමෝටම අත්‍යවශ්‍ය වන නින්ද ගැන සියලු දේ ඉංග්‍රිසියෙන් කියන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 93

  • @himanipriyadarshani3443
    @himanipriyadarshani3443 3 ปีที่แล้ว +2

    A very good lesson, we learnt different kinf of new words as wellas sentence patterns. Thanks a lot. Your teacher's teaching style is very marvolous.

  • @learnstylishenglishinsinha9287
    @learnstylishenglishinsinha9287  4 ปีที่แล้ว +8

    1. මට නිදිමතයි.
    2. මට නිදිමත දැනෙනවා.
    3. මට නිදිමත දැනෙන්නේ නැහැ.
    4. ඔයාට නිදිමත දැනෙනවනම් ගිහිල්ලා නිදියගන්න.
    5. මම නිදියන්න යනවා.සුබ රාත්‍රියක්.
    6. ඔයාට නිදිමත දැනෙන්නේ නැද්ද?
    7. එයාට නින්ද ගිහිල්ලා.
    8. දැන් නිදාගන්න යන්න වෙලාව හරි.
    9. මට තවම නිදිමත දැනෙන්නේ නැහැ.
    10. එයා කාමරේ නිදි. එයා මට කිව්වා එයාව නැගිට්ටවන්න එපා කියලා.
    11. මම පොඩි නින්දක් දාලා එන්නම්. මම විනාඩි 45කින් ආපසු එනවා.
    12. මට ඊයේ රැ ටිකක්වත් නිදාගන්න බැරි වුණා.
    13. මට ඊයේ රැ ප්රමාණවත් තරම් (ඇතිවෙන්න) නින්ද ලැබුනෙ නෑ.
    14. ටීවී එක නිවල නිදාගන්න යන්න දැන් ගොඩක් රෑ වෙලා.
    15. එයාට තදින්ම නින්ද ගිහිල්ලා.මට ඕනේ නැහැ එයාව නැගිට්ටවන්න.
    16. ඔයා ඔච්චර ශබ්ද කරනකොට මම නිදා ගන්නෙ කොහොමද?
    17. මම මේ ළමයට කී සැරයක් කියලා තියෙනවද?10 කලින් ඇඳට යන්න කියලා. එයා මට කවදාවත් ඇහුම්කන් දෙන්නේ නැහැ.
    18. මට ඇති තරම් නින්ද ලැබෙන්නේ නැහැ.
    19. මම රෑට පැය හතරක් නිදියන්නේ නැති තරම්.
    20. මගේ ඇස් වැහෙනවා. මම නිදියන්න යනවා.
    21. එයා තදින්ම නිදි. එයාව ඇහැරවන්න එපා.
    22. එයාට නින්ද ගිහිල්ලා මම හිතන්නෙ නැහැ එයා රෑ කෑම ගත්තා කියලා.
    23. ඔයා පරක්කු වෙලා නිදා ගත්තොත් අහන්න දෙයක් නැහැ. ඔයා නැගිටින්නේ පරක්කු වෙලා.
    24. හෙට උදේ ඔයාට වේලාසනින් නැගිටින්න ඕන නම් කලින් නිදියන්න.
    25. ඔයගොල්ලො ඔය විදියට කෑගහනකොට මම කොහොමද නිදියන්නේ.
    26. බබා හොඳට නිදි. එයාට කරදර කරන්න එපා.
    27. පහුගිය දවස් දෙකේ මට ටිකක් වත් නින්ද ලැබුණේ නැහැ.
    28. මේ ප්‍රශ්නය ගැන කරදර වේවි මම නින්ද නැති රාත්‍රී ගොඩක් ගත කළා.
    29. රෑ කෑම කාලා ම නිදි යන්නකෝ.ඔයා දැන් නිදියගත්තොත් ඔයාට රෑ කෑම ගන්න නැගිටින්න හිතෙන්නේ නැහැ.
    30. ඔයාට ඕනෙනම්, ඔයා රැ ෆිල්ම් එක බලන්න. මම නිදාගන්න යනවා.
    31. ඔයාට කැලබිච්ච ගතියක් දැනෙන්නේ, ඔයා ඇතිවෙන්න නිදාන්නේ නැති නිසයි.
    32. මම ඔයාට කොච්චර සැරයක් කියලා තියෙනවද නිදාගන්න යනකොට නිදන කාමරේ ජනේලෙ වහන්න එපා කියලා.
    33. ඔය ලයිට් එක නිවන්නකෝ. ලයිට් එලිය මගේ මුණට එනකොට මට නිදා ගන්න බැහැ.
    34. මම පාඩම් කරන්න උත්සහ කරන හැම වෙලේම මට නිදිමත දැනෙනවා. මම දන්නේ නැහැ මට මොනවා වෙලාද කියලා.
    35. ඔයාට ප්රමාණවත් තරම් නින්ද නොලැබුණොත් ඔයාට බැරි වේවි ඔයාගේ ඉගෙනීම් කටයුතු වලට හිත යොමු කරන්න.
    36. ඔයා මෙතනින් ගිහිල්ලා මට ටිකක් නිදාගන්න ඉඩ දෙනවද?
    37. හෙට කීයටද ඔයාව නැගිට්ටවන්න ඕනේ.
    38. නිදි මරන්න එපා. දැන් නිදියන්න. හෙට පාන්දර නැගිටලා පාඩම් කරන්න.
    39. ඔයාට නිදිමත දැනෙනකොට ඔයා පාඩම් කළොත් කිසි දෙයක් ඔයාගේ ඔලුවට යන්නෙ නෑ.
    40. හෙට උදේ හතරට මාව නැගිට්ටවන්න හොඳද. මම හෙට උදේ පාන්දර මහනුවර නගරාන්තර කෝච්චිය අල්ලන්න ඕනෙ.
    41. ඔයාට නිදිමත දැනෙනවනම්, ගිහිල්ලා නිදාගන්න.
    42. මුලු රෑම බල්ලෝ බිරුව නිසා මට රෑ ටිකක්වත් නිදා ගන්න බැරි වුණා.
    43. එයා තවම නිදි. දැන් 10ටත් ලඟයි. මම ඔයාව නැගිට්ටවන්න ද? නැහැ එයාට නිදියන්න ඉඩදෙන්න.
    44. ඔයා ඊයේ රැ මෙහෙද නිදියගත්තේ?
    නැහැ අපිට ඊයේ ගොඩාක් රෑ වෙනකල් පාටි එකක් තිබුනා.
    ඉතින් මම මගේ යාලුවාගේ ගෙදර නිදිය ගත්තා.
    45. මම නිදියගෙන ඉන්න කොට, මට බාධා කරන්න එපා හරිද?
    46. එයාට බස් එකේ නින්ද ගියා.
    47. මම බස් එකේ නින්ද ගිහිල්ලා මම බහින තැන මිස් වුණා.
    ආපහු කිලෝමීටරයක් ඇවිදින්න මට සිද්ධ වුණා.

  • @kumudu7852
    @kumudu7852 4 ปีที่แล้ว +4

    Really appreciate your work. It'll be very helpful to learners to memorize easily. This method is really good.you had covered vast area in one subject. I prefer this method very much , as it won't mixed up many subjects.and easy to refer later. Well done and keep it up. Good luck and many thanks.

  • @chandhllathachandhllatha868
    @chandhllathachandhllatha868 3 ปีที่แล้ว

    I am Latha, really this programs very useful to us .thank you both of you .

  • @dammikawithanage3464
    @dammikawithanage3464 4 ปีที่แล้ว +2

    Excellent Continue please All the best borth of you .

  • @kumarii.88xi75
    @kumarii.88xi75 2 ปีที่แล้ว

    Godak honda video ekak.api kamththen video eka balanna. Godak sthuthi. Bs

  • @srirajh9542
    @srirajh9542 4 ปีที่แล้ว

    ඔබ දෙපළගේ උත්සාහය මහඟු රුකුලක් වේවි සැමටම. ඔබ දෙපළට සොබාදහමෙ ආශීර්වාදය නිතැතින්ම ලැබේවි, දීර්ඝායු වේවා! දරුවෙකුට උපතේ සිට සුරතල් කරන ආකාරය සමග විධානය, උපදෙස් දෙන ආකාරයත් සහ ඊට සම්බන්ධ කරුණු කාරණා ඇතුළු වැඩසටහනක් කරමුකො මධුශාන් මල්ලි.

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 4 ปีที่แล้ว +2

    Great ..thanks both of you ..

  • @kuwaitkuwa6886
    @kuwaitkuwa6886 4 ปีที่แล้ว

    Godak watina lesson Sri obatalata deergayusha boho wewa jesu pihitai

  • @ruwanimandushika8805
    @ruwanimandushika8805 4 ปีที่แล้ว +1

    most valueble lession.the sentences you taught today is very usefull for day to day life.

  • @zaheermahroof5469
    @zaheermahroof5469 4 ปีที่แล้ว +3

    thanks for today's program it's really important for every one

  • @anuradhiwathsala2091
    @anuradhiwathsala2091 4 ปีที่แล้ว

    Thank you very much both of you sir, I don't have words to say how much you gave us greatly values by these lessons ,
    Again thank you very much

  • @TheSasika1993
    @TheSasika1993 4 ปีที่แล้ว +1

    No words to say very good work and i learned a lot and still learning and very useful and finally i would like to say keep going Thank you.

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 4 ปีที่แล้ว +2

    He seems a very good teacher.

  • @shal862
    @shal862 4 ปีที่แล้ว

    Thanks a lots... budusaranai

  • @priyanthakumudusiri8730
    @priyanthakumudusiri8730 4 ปีที่แล้ว

    This is a very good program Thank you very much

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 4 ปีที่แล้ว

    Thanks both of you

  • @siyaguna1
    @siyaguna1 4 ปีที่แล้ว +3

    this is a very good program and it is a good idea that talk about one subject or one thing then students can learn everything about one topic,
    thanks.

  • @widervision7895
    @widervision7895 4 ปีที่แล้ว +2

    doze off is a new word that I have learned today ..thank you ..

  • @mahindaranasinghe4202
    @mahindaranasinghe4202 4 ปีที่แล้ว +2

    Very useful thank you sir

  • @wathsalaliyanage7453
    @wathsalaliyanage7453 3 ปีที่แล้ว

    Magen quotations. 1 lamy ganna poth. Silence wanna. Board ekak diha balanna. Wena weda iyin karannna. Puthata sitha tiny karannna. Home work karapu. Lami class eke Inna. Anith lami eliyata yanna. + ( Mee wage thawa dewal kiya denna. School ekak athule.ammalata pahasu wena widihata

  • @jagathnalindasekara1200
    @jagathnalindasekara1200 4 ปีที่แล้ว +1

    its a good job sir,keep it up.thanks

  • @smsdingo3664
    @smsdingo3664 4 ปีที่แล้ว +1

    Super , Thanks

  • @praveenediriweera7031
    @praveenediriweera7031 4 ปีที่แล้ว

    It's very useful.sir, this method of teaching is very good.continue ahead.

  • @nihalrodrigo3042
    @nihalrodrigo3042 4 ปีที่แล้ว +1

    Excellent video

  • @dayabalasooriya319
    @dayabalasooriya319 4 ปีที่แล้ว

    Wery good english programs thank you somuch .learn like it

  • @user-ku9iv8cw5y
    @user-ku9iv8cw5y 4 ปีที่แล้ว +1

    this is very good episode also timeline is good

  • @illankoon2754
    @illankoon2754 4 ปีที่แล้ว

    Very nice programme and really keep it up

  • @malialhakoon2058
    @malialhakoon2058 4 ปีที่แล้ว

    A lesson aka niyami apita adi neda ona karana vakya godak egena gaththa awage apta sarala adi neda nithara bavitha kerena gedara dore a vage dewal ethama vadagath thanks oba depalatama mey god blaess !!!!"

  • @kumariabeysinghe4334
    @kumariabeysinghe4334 4 ปีที่แล้ว

    Great good job.

  • @rihanmommed677
    @rihanmommed677 4 ปีที่แล้ว

    Yes yes we like so much like this videos sir. It is utterly fantastic.

  • @magenamaskarayawewa928
    @magenamaskarayawewa928 4 ปีที่แล้ว

    Meka thama hodama lesson eka..i learnt a lot of sentense patterns

  • @amilsewwandi3240
    @amilsewwandi3240 3 ปีที่แล้ว

    This video is a very important.It is better If you can do videos like that.

  • @mallydp1057
    @mallydp1057 4 ปีที่แล้ว +1

    Bohoma Hodai tank you sir and both good night ❤️

  • @ktmusic1224
    @ktmusic1224 4 ปีที่แล้ว

    Great program

  • @samaliniru1459
    @samaliniru1459 4 ปีที่แล้ว

    attatama godak hodai.antimata karapu videove vidiyata digatama karanna puluwannam .classe 3 kata giyath mata allaganna beruva giya.sirlata godak pin..

  • @harshinikarunaratne3316
    @harshinikarunaratne3316 4 ปีที่แล้ว

    Dear sir..When are you going to make videos for us?

  • @rulezone8230
    @rulezone8230 4 ปีที่แล้ว

    A wonderful video.....I love it.

  • @nalaka4448
    @nalaka4448 4 ปีที่แล้ว +3

    It's really important. Keep it up. Thanks.

  • @ashanmadhushanka4650
    @ashanmadhushanka4650 4 ปีที่แล้ว

    That's a great lessons

  • @akalankabandara4068
    @akalankabandara4068 4 ปีที่แล้ว

    Excellent

  • @kumaragamage7762
    @kumaragamage7762 4 ปีที่แล้ว

    Thank you sir market aka ta gihilla badu danna kota pavichchi karana debas tikak ona

  • @mohamedyoosuf6031
    @mohamedyoosuf6031 4 ปีที่แล้ว

    Really gd job
    Upload vdos like this typ
    Thank you!

  • @nitsa6487
    @nitsa6487 4 ปีที่แล้ว +2

    Hello again from Japan. Thank you for a wonderful video always :) This method is very efficient way to enhance our foreign language's vocabulary and phrases compared to remember phases one by one.
    If possible, I would like to get new phrases about this "coronavirus" situation, such like "Come to Japan after the coronavirus has subsided." etc... :))

  • @upalifernando7012
    @upalifernando7012 4 ปีที่แล้ว

    Related to 17th paragraph " i have told or have I told ? Please compare with 32nd paragraph.
    " How many times have I told you not to close the bed room window .... "

  • @donranil4613
    @donranil4613 4 ปีที่แล้ว

    Great sir

  • @sajithwick517
    @sajithwick517 4 ปีที่แล้ว +1

    greatly appreciate this effort ....thank you very much,

  • @anudam7071
    @anudam7071 4 ปีที่แล้ว

    Sir if u can upload about present situation topic that uis most successfull for us

  • @zoonezoone2619
    @zoonezoone2619 3 ปีที่แล้ว

    Its much better 🙏

  • @upalifernando7012
    @upalifernando7012 4 ปีที่แล้ว

    Related to 31st paragraph - Is it " don't sleep or didn't sleep "

  • @hepolagamasirisumana8836
    @hepolagamasirisumana8836 4 ปีที่แล้ว

    Thank you for your dedication.

  • @pathumsathuta1750
    @pathumsathuta1750 4 ปีที่แล้ว +2

    Thank u.. 🙏🙏

  • @damayanthialahakon1300
    @damayanthialahakon1300 4 ปีที่แล้ว

    Thank you sir

  • @chamidurashmadu1092
    @chamidurashmadu1092 4 ปีที่แล้ว

    niyamai sir

  • @supunwanniarachchi4543
    @supunwanniarachchi4543 4 ปีที่แล้ว

    සර් had better ගැන කියලා දෙන්න පුලුවන්ද

  • @renukakulasooriya6900
    @renukakulasooriya6900 4 ปีที่แล้ว +1

    Ou godak hodai

  • @janakasrilal3478
    @janakasrilal3478 4 ปีที่แล้ว

    Super sr

  • @premalatharangappulyge5339
    @premalatharangappulyge5339 10 หลายเดือนก่อน

    Thanks sir

  • @padminieabeywardena493
    @padminieabeywardena493 3 ปีที่แล้ว

    Good sir

  • @ramaniramani2527
    @ramaniramani2527 3 ปีที่แล้ว

    Sthuthi sir devi pehitai

  • @rabbitmeimei
    @rabbitmeimei 3 ปีที่แล้ว

    👍

  • @greenchannel7110
    @greenchannel7110 4 ปีที่แล้ว

    how to convert into sinhala these sentences
    ඔයා කොහෙ යනගමන්ද මට කතා කරන්නේ (දුරකථනයෙන්)
    අපි යමු නේද ?
    කෝකටත් කියලා මම එයාටත් කියන්නම් මෙ ගැන
    මට මෙ පාළාත පුරුදුයි
    මෙ පාර පුරුදුයි

    • @learnstylishenglishinsinha9287
      @learnstylishenglishinsinha9287  4 ปีที่แล้ว +2

      ඔයා කොහෙ යනගමන්ද මට කතා කරන්නේ (දුරකථනයෙන්)
      From where are you calling?
      අපි යමු නේද ? We'll go know.
      කෝකටත් කියලා මම එයාටත් කියන්නම් මෙ ගැන
      Anyway i will tell him also about this.
      මට මෙ පාළාත පුරුදුයි
      I am used to this area.
      I know this area well.
      මෙ පාර පුරුදුයි
      I know this road.

  • @lahiruduminda4952
    @lahiruduminda4952 4 ปีที่แล้ว +3

    සර් ඔයාල දෙන්නට ගොඩක් පිං මම english ඉගෙනගන්න ගොඩක්ම ආසයි මම ඔයාලගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නව.. ඔයාලගෙ contact number එකක් දෙනවද?

  • @harshajayaweera2880
    @harshajayaweera2880 4 ปีที่แล้ว

    How can i contact this English teacher ? please let me know

  • @aussiedanka
    @aussiedanka 4 ปีที่แล้ว

    මම මේ කියන්නේ ඔයාගේ හොඳටයි,අද එහෙ යන්න එපා.. pls translate this.

  • @indrajayasekara7548
    @indrajayasekara7548 4 ปีที่แล้ว +1

    💐💐💐💐💐💓💓💓💓

  • @rpsriyandandarps8367
    @rpsriyandandarps8367 2 ปีที่แล้ว

    A goof attampt. I neef more sporken paterns. Piease.

  • @munaweerafonseka1562
    @munaweerafonseka1562 3 ปีที่แล้ว

    Too fast it is very difficult to write down

  • @nuwansampathdissanayake2609
    @nuwansampathdissanayake2609 4 ปีที่แล้ว

    ay sir lesson neththe

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 4 ปีที่แล้ว

    it's too long today