විදේශ පදිංචිය ඇති කරන ග්‍රහ පිහිටිමි සහ කේතුගෙන් ඇතිවන මහා ධන නිධානය .Doctor Vijitha rohana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 57

  • @gossip24x74
    @gossip24x74 ปีที่แล้ว +4

    ඉක්මනින් ඔබතුමාට TH-cam Silver Play button එකක් ගන්න හැකියාව ලැබේවා.

  • @dilkafernando2922
    @dilkafernando2922 ปีที่แล้ว +2

    True . I'm sinha lagna and moon in 12th place and Venus in 10th place. Travelling overseas often. My son also sinha lagna and moon in 12th and rahu in 10th place. In Canada

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +4

    ඔබතුමාට වෙලාව තියෙනවනම්,මේ වගේ උදාහරණත් යොදල ,ඔබතුමාගේ අද්දැකීම් යොදල ජෝතීශය ගැන පොත් පත් ටිකක් ලියන්න.එවිට මේ ශාශ්ත්රය ඉදිරියට ගෙනයා හැකි.

  • @gayanidasanayaka8184
    @gayanidasanayaka8184 ปีที่แล้ว +1

    ලොකු සේවයක්.ඔබතුමාට ගොඩාක් ස්තුති

  • @madukamanori5938
    @madukamanori5938 11 หลายเดือนก่อน +1

    මට චන්ද්‍රායා උපතින් 4 කොටුවේ ඉන්නේ රාහු උපතින්ම 10 කොටුවේ ඉන්නේ සෙනසුරු 12 කොටුවේ උපතින්ම නිව වෙලා 10 අධිපති සෙනසුරු ඉන්නේ 12 ගත කරන්නේ රාහු මහා දසාව සෙනසුරු අන්තර් දසාව ඔය කියපු ඔක්කොම තියෙනවා

  • @SiriSudamma
    @SiriSudamma 9 วันที่ผ่านมา

    මාගේ ලග්නය මකර 9 රාහු සාදු 2ඉන්නේ මම හුගාක් ආසාවෙන් ඉන්නේ රටකට යන්න ❤❤❤

  • @BJLion
    @BJLion ปีที่แล้ว +2

    Excellent video as always today, 💯💫👌

  • @ruwanprasad8542
    @ruwanprasad8542 10 หลายเดือนก่อน +1

    Rahu( 5) chandraya(12) kethu11)

  • @pasidumalsara2418
    @pasidumalsara2418 ปีที่แล้ว

    ඔබතුමා ඇත්ත කියන්නෙ මගෙ රාහු 9,12වැන්නාධිපති සිංහ රාශියෙ රවි මම විදේශ ගතව ඉන්නෙ,

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl 10 หลายเดือนก่อน +2

    මහත්තයා මගේ වාර්ෂික ලග්න 9 චන්ද්‍රයා ඉන්නේ
    කො ඉතින් රට යන්න අවස්ථාවක් නැහැ දැන් 32 වේනවා

  • @jagathkingsley1950
    @jagathkingsley1950 ปีที่แล้ว +2

    මගේ පුතා ගේ උපන් වේලාව 1994 ජනවාරි 30 . 3.47 සවස. චන්දරයා 3 ද . ගුරු 5 ද . රාහු 6 ද . සිකුරු .කුජ . රවි 8ද .බුද ⁣.සෙනසුරු .9 ද ⁣. කේතු 12 ද පිහිටා ඇත .විදේස රැකියාවක් ලබාගැනීමට හැකිවේද . මහත්මයානනි පහදාදෙන්න

  • @swarnasubasingherabel5051
    @swarnasubasingherabel5051 ปีที่แล้ว

    Thawama නුගේගොඩ ඔබතුමා gee office eka tyanaeada.budusarani

  • @achalarodrigo2150
    @achalarodrigo2150 ปีที่แล้ว +1

    Mageth upathin Rahu 9 ,guru 4 kanniya lagne.math Europe rataka inne .bt thama PR nam na.oba thuma kiyana ek nam hariyata . 🙏🙏

  • @ruwanthikalakmali8211
    @ruwanthikalakmali8211 2 หลายเดือนก่อน +1

    මගෙ රාහු 12. මට විදේශ ගත වෙන්නමයි හිතෙන්නෙ. ගෙදර ඉන්නවත් හිතෙන් නැ. පීඩනයෙන් ඉන්නෙ. එහෙනම් එ රාහු 12 නිසා වෙන්න අැති. රට යන්න විදියක් හිතාගන්න බැරුව ඉන්නෙ.

    • @suranganimallawaarachchi188
      @suranganimallawaarachchi188 5 วันที่ผ่านมา

      අම්මෝ ..ඔව් ..මගෙත්.. රාහු- 12 .. ඉන්නේ .. පැය24 රට යන්න හීන මවන්නේ...

  • @chathurangaruwansiri5552
    @chathurangaruwansiri5552 10 หลายเดือนก่อน +1

    Man mithuna .sir kiwwa widiyata mage rahu 9,sadu 12,12wennadipathi sikuru 12he.eeth rata yanna thiya trip ekakwath yanna bari thenaka inne sir

  • @game_on4585
    @game_on4585 ปีที่แล้ว +2

    Obata Jaya 🙏🙏🙏

  • @prayaraprathidiya8797
    @prayaraprathidiya8797 หลายเดือนก่อน +1

    Mage puthage mina lagnaya rahu 4 chandraya 12 kotuve videsa gatha venavada

  • @deepthikumari9306
    @deepthikumari9306 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට ❤️‍

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 10 หลายเดือนก่อน

    Obata godak pin,, Sir. 🙏🙏🙏mage upathe kethu 05 uchchika.. Matath. Oba thumatath. Me lookayatama senaseema Lebewa Lebewa Lebewa 🙏🙏🙏🌹🌹🌹🌹👩‍👩‍👧‍👦👷

  • @dinusl9780
    @dinusl9780 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි❤️❤️🙏🙏🙏

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 10 หลายเดือนก่อน

    වෘෂබ ලග්නය
    රාහු 1
    ගුරු 2
    සදු 3
    කේතු 7
    සිකුරු 10
    බුද, ශනි 11
    රවි, කුජ 12
    රාහු මහා දශාව දැන් ගෙවන්නේ
    විදේශ ගත වන්න බැරිද

  • @shammiprasadwickramanayake6619
    @shammiprasadwickramanayake6619 ปีที่แล้ว +3

    4 වැන්නාදිපති 4 වැන්නේ
    10 වැන්නාදිපති 10 වැන්නේ
    12 වැන්නාදිපති 12 වැන්නේ
    යන ග්‍රහ පිහිටීම් තුනම විදේශගත වීමට තිබිය යුතුද.
    එකක් පමණක් පිහිටීම විදේශගත වීමට ප්‍රමාණවත්ද.
    බොහොම ස්තූතියි.
    තෙරුවන් සරණයි.

  • @user-wu2jj7vr1o
    @user-wu2jj7vr1o 3 หลายเดือนก่อน

    හරියටම හරි

  • @neroshan7291
    @neroshan7291 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්

  • @binarajayatissa9397
    @binarajayatissa9397 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @Prabashwarijayathilaka
    @Prabashwarijayathilaka ปีที่แล้ว

    මහාත්තයා මගේ කේතු 11 නිචයි. සිකුරුත් ඉන්නවා වෘෂභ රාශියේ.. ලග්නය කටක. ඔබ තුමා කිව්ව යෝගය මට තියෙනවා ද..

  • @swarnasubasingherabel5051
    @swarnasubasingherabel5051 ปีที่แล้ว

    Anne ,mahathmaya obathumata kiyalla wellawa balawa ganne කොහොමද kothanakadeeda please lweellawak ballanna කොහොමද api මුදල් denna ඕනේ සමාවෙන්න ඇහුව ta kalle හැටියටයි අහන්නේ budusarani obathumata .

  • @inokadilhani7623
    @inokadilhani7623 7 หลายเดือนก่อน

    Sir mage lagne kanya 1983.11.05 1 sikuru 2. Ravi shani chandra bhudha 3 kethu guru 4. No 5 no 6 no 7 no 8 no 9 rahu 10 no 11 no 12 no.. mage rahu 9 ..videsha gatha wenna kalayak kuyanna puluwanda?

  • @englishatnawagaththegama4466
    @englishatnawagaththegama4466 ปีที่แล้ว +1

    සර් මගේ කුජ 1 ,කේතු 2, රාහූ 8 සහ චන්ද්‍ර .ශනි ගුරු 10. මට උත්තරයක් දෙන්න 🙏🙏✍️✍️

  • @slmusiclokka2865
    @slmusiclokka2865 ปีที่แล้ว +2

    Mge rahu 10 uchchai me wsre mda මහ ද්සාවත් ලබනව,rahu 6 vnneth gmn krnwa lbna vsren psse එත් කොහොම රට යන්නද් කිය්ල හිතා ග්න්න බැහැ😴

  • @chandimafernando8393
    @chandimafernando8393 ปีที่แล้ว

    මාගෙ රාහු 12, සදු 12 සිටී. මම විදේශ ගතවී family වීසා ලබා සිටි. රාහු මහා දශා මේ අවුරුද්ද අවසානයේ ආරම්භ වන අතර තවත් රටකට යන්න බලාපොරොත්තු වෙනවා. එය සාර්ථක වේවිද? සෙනසුරු ද 12 සිටි

  • @sachiya8921
    @sachiya8921 10 หลายเดือนก่อน +1

    තුලා ලග්නය
    1
    2කේ
    3
    4
    5
    6
    7ච
    8රා
    9ශ
    10බු/කු/ර/ගු
    11
    11ශු
    රට යන්න පුළුවන් ද මට

    • @smax1840
      @smax1840 3 หลายเดือนก่อน

      උඹ 2002 ද බන් 🤔

  • @sudathkumar1707
    @sudathkumar1707 ปีที่แล้ว +1

    Good bos

  • @yeshikaruwanthi786
    @yeshikaruwanthi786 8 หลายเดือนก่อน

    Sir mama mina lagna kank mage hadhana guru 4 ravi chandra ,buda,sani 10 rahu sikuru11, kethu 5, kuja9 , mata rata yanna puluwanda

  • @pawanyathrimawithana3345
    @pawanyathrimawithana3345 ปีที่แล้ว

    ඔබ තුමාට කියල කේන්දරේ බලාගන්න පුලුවන්ද ..

  • @sarathkumara8614
    @sarathkumara8614 ปีที่แล้ว

    Oba huma enna kohda

  • @isurueesankha1644
    @isurueesankha1644 ปีที่แล้ว +1

    ❤️❤️

  • @niluminilumi8383
    @niluminilumi8383 ปีที่แล้ว

    Obatumaga vidiyowak anakam balan unna

  • @SachinthaMadushan-m5l
    @SachinthaMadushan-m5l 11 หลายเดือนก่อน

    Mata hadahana bala ganna puluwanda

  • @SamSam-im9rf
    @SamSam-im9rf 10 หลายเดือนก่อน

    මහත්මයා කේතු 12he ඉන්නවා nam අසුබ da

  • @gayanidasanayaka8184
    @gayanidasanayaka8184 ปีที่แล้ว

    සර් මගෙ කේතු 11 තියෙන්නේ

  • @hassanhassan6692
    @hassanhassan6692 ปีที่แล้ว

    Sir මගේ කේතු සහ සෙනසුරු 11 ඉන්නේ ඒක නරකයිda

  • @rohanakande3408
    @rohanakande3408 9 หลายเดือนก่อน

    රෝග සම්බන්ධව වීඩියෝවක් කරන්නේ නම් මැනවි.

  • @waddafuniture7026
    @waddafuniture7026 ปีที่แล้ว +2

    1st

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i ปีที่แล้ว +1

    3rd

  • @siththimorseth92
    @siththimorseth92 ปีที่แล้ว +1

    2nd

  • @siththimorseth92
    @siththimorseth92 ปีที่แล้ว

    Mn mithuna mage 10 Chandra saha Kuja innawa..mata kohomada sir

    • @romaahmed7611
      @romaahmed7611 ปีที่แล้ว

      🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanweerasinghe4906
    @rohanweerasinghe4906 ปีที่แล้ว

    Great

  • @dksarath962
    @dksarath962 ปีที่แล้ว +2

    සමාවෙන්න මගේ .කේන්දර සටහන පරික්ෂා කර ගන්න පුළුවන් ද මම එවන්නම් ඔබතුමාට මට whatsapp no1 එවන්න ..මහත්මයා