Imitation Mala Pote (ඉමිටේෂන් මාල පොටේ) Original Song - Athula Adikari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024
  • Imitation Mala Pote Original Song - Athula Adikari
    ඉමිටේෂන් මාල පොටේ
    පාට ගෑවුනාම ගෙලේ
    සඳක් වගේ පායා එන සිනහව මනරම්
    හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරං
    සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බිංදු බිංදු
    සරා සඳ වෙලා
    මගේම සිත් මල තුරුලට දේවතාවියක් කුළුදුල
    හාදු ගෙනල්ලා
    ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පියවෙනකොට
    දුරට ගිහිල්ලා
    පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක්
    අරන් ඇවිල්ලා
    ගායනය : අතුල අධිකාරි
    පද රචනය : චන්න ජයනාත්
    #ImitationMalaPote #ඉමිටේෂන්මාලපොටේ #AthulaAdikari
    -------------------------------SOCIAL-------------------------------
    📝 Read more on the My Blog ▶️ rltechzone.blo...
    💬 if you have suggestions send me: rlakshan.it@gmail.com
    👥Facebook: / rajithlakshan.official
    🐦Twitter: / rlakshanit
    📸Instagram: / rlakshan.official
    #RajithLakshan #Entrepreneur #TH-camrs #3rdEyECreationlk #RLA
    A Production of Rajith Lakshan © Copyright 2011-2020

ความคิดเห็น • 99

  • @sujadil6603
    @sujadil6603 2 หลายเดือนก่อน +11

    2024 අහන මං වගේ අය සිටිද?

  • @DumindaSamansiri
    @DumindaSamansiri 2 วันที่ผ่านมา

    අතුල පස්සේ කාලෙක තමයි මේ රොමෑන්ටික් සින්දු කියන්නේ ඉස්සර කියපු ඒවා පට්ට classic සිංදු❤❤❤❤❤❤

  • @ashahemage7610
    @ashahemage7610 3 ปีที่แล้ว +36

    හරිම ලස්සන ගීතයක්. හදවතට දැනෙන වදන්. ලස්සනම.පද ගැලපීම. කටහඩ ඉතාම මිහිරි.......

    • @kaviduthiwanka5724
      @kaviduthiwanka5724 2 ปีที่แล้ว +3

      අතුල අදිකාරි

    • @dunethhirudika7245
      @dunethhirudika7245 7 หลายเดือนก่อน

      ​@@kaviduthiwanka5724😊😊😊😊😊😊😊😊😊😊

  • @ChathuDamsilu
    @ChathuDamsilu 3 วันที่ผ่านมา

    සිංදුවනම් හරිම ලස්සනයි 😘😘😘

  • @dasueranga8602
    @dasueranga8602 11 วันที่ผ่านมา

    තාමත් අහන්න පුළුවන් ඉස්සර වගේමයි පරන වෙන්නෙ නැති සිංදු

  • @prasadinihansika1331
    @prasadinihansika1331 ปีที่แล้ว +6

    මගේ ආසම සින්දු වලින් එකක් මේකත් 😍 හරිම ලස්සනයි 😊 කොච්චර ඇහුවත් මදි ❤

  • @ayasharajapaksha8460
    @ayasharajapaksha8460 2 ปีที่แล้ว +9

    රතනත්තෙර් පිහිටයි අතුල අයිෙය් හරිම ලසිසපයි සින්දුව කටයඩ පඅදුම ලස්සනයි නිදුක් නිෙරා්ගි දිර්ගායුශලැෙබ්වා ඔයාට

    • @SajithWijesinha-fw9jp
      @SajithWijesinha-fw9jp 12 วันที่ผ่านมา

      අකුරු ටයිප් කරන්න ඉගෙනගන්න

  • @tharushitharushi9000
    @tharushitharushi9000 2 ปีที่แล้ว +4

    Mama asama sinduwak harima lassanai e sinduwa lassana pada galapimak thiyanwa

  • @miuz4733
    @miuz4733 ปีที่แล้ว +9

    අතුල සර් ගේ voice ඒක වගේම මියුසික් එකත් පට්ට දෙකම ගැලපෙන නිසා පට්ටම ලස්සනයි...
    හදවත සිපගන්න සුවද සැබෑ රත්තරන්......

  • @මධුෂානි321
    @මධුෂානි321 3 ปีที่แล้ว +12

    මම අදයි අහුවෙ ගොඩාක් ලස්සන song එක්ක

  • @YTmedia1305
    @YTmedia1305 2 ปีที่แล้ว +11

    ආසම සින්දුව 😍❤️

  • @ChannaPrasad-kx8kn
    @ChannaPrasad-kx8kn ปีที่แล้ว +3

    දැන් තියෙන හුුචා සින්දු වගේද මේවා තනිකරම භාවනාවක්👌

  • @asd-ce2hm
    @asd-ce2hm 7 หลายเดือนก่อน +2

    Ekanam thanikaeama bavanavak

  • @wajirasenanayake5007
    @wajirasenanayake5007 3 ปีที่แล้ว +10

    Athula is one of the best

  • @anushammanathunga717
    @anushammanathunga717 4 ปีที่แล้ว +39

    සංගීතය: ජයසිරි අමරසේකර

  • @seethawijayalatha4929
    @seethawijayalatha4929 3 ปีที่แล้ว +6

    Beautiful. Image. As. Smart. Voices.... With... Singing.... My. Loving.....congrAtulations.... FOR.... YOUR. ACHEVEME TS.....

  • @tharuwa2584
    @tharuwa2584 ปีที่แล้ว +4

    කියන්න දෙයක් නැ සුපිරි සින්දුව ❤

  • @sadunpushpakumara815
    @sadunpushpakumara815 ปีที่แล้ว +3

    Thamath ahana api👍👍👍👍👍👍

  • @lithulatvmusic8135
    @lithulatvmusic8135 2 ปีที่แล้ว +5

    නියමයි ... සුපිරි ....

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +6

    සුන්දර සිංදු

  • @thilinamaheshsampath3675
    @thilinamaheshsampath3675 3 หลายเดือนก่อน

    නොමියෙන ගීත ❤❤❤

  • @hashandammika2572
    @hashandammika2572 2 ปีที่แล้ว +3

    Lassanai lassanai lassanai lassanai godak

  • @ruvinidilmali6126
    @ruvinidilmali6126 4 ปีที่แล้ว +18

    mage asama song eka

  • @PrabuddaLakmal-s2m
    @PrabuddaLakmal-s2m 28 วันที่ผ่านมา

    Elm ❤❤❤

  • @chanchalabandara788
    @chanchalabandara788 ปีที่แล้ว +3

    හිත නිවෙනවා ඒ කට හඩට 💓💓💓

  • @sithuminakasun294
    @sithuminakasun294 4 ปีที่แล้ว +19

    2020 anyone

  • @kdsaviruperera777
    @kdsaviruperera777 ปีที่แล้ว +1

    හදවතට දැනෙන සිංදුවක් ❤😇

  • @සලිතයා
    @සලිතයා 2 ปีที่แล้ว +4

    පට්ට ❤

  • @disalpavithra5651
    @disalpavithra5651 4 ปีที่แล้ว +3

    Supirima supiri atula aiye

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 ปีที่แล้ว +1

    Ammoooo ummmmmmmmaa

  • @pabasarawickramasinghe8463
    @pabasarawickramasinghe8463 10 หลายเดือนก่อน +1

    හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරං ❤

  • @arosha124
    @arosha124 6 หลายเดือนก่อน

    No one is best one athula❤

  • @seethawijayalatha4929
    @seethawijayalatha4929 3 ปีที่แล้ว +4

    Beautiful song ....

  • @හේශාන්පෙරේරා
    @හේශාන්පෙරේරා 4 ปีที่แล้ว +5

    Beautiful song

  • @amilaakalanka4274
    @amilaakalanka4274 ปีที่แล้ว +2

    මේ වගේ සින්දු ඉස්සරහටත් එන්න ඕනෙ.🥺

  • @manojchathuranga4995
    @manojchathuranga4995 3 ปีที่แล้ว +3

    Mage asama song ekak

  • @shashinikumarasinghe1629
    @shashinikumarasinghe1629 ปีที่แล้ว

    Lassana sinduwak👍

  • @manomashanthi8183
    @manomashanthi8183 8 วันที่ผ่านมา

    ♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍

  • @manjuladanushka761
    @manjuladanushka761 2 ปีที่แล้ว

    Super song

  • @vajiraprasad8207
    @vajiraprasad8207 ปีที่แล้ว

    Niyama sinduwa tharagayaknaha

  • @melankananayakkara8825
    @melankananayakkara8825 ปีที่แล้ว

    ආසම voice 1ක්

  • @ajithchanaka206
    @ajithchanaka206 2 ปีที่แล้ว

    Hrima ලස්සනයි

  • @isurunijayasinghe2404
    @isurunijayasinghe2404 3 ปีที่แล้ว

    Lassana sinduwak

  • @SanduniWijethilaka
    @SanduniWijethilaka 2 หลายเดือนก่อน

  • @hemanthanuwan4195
    @hemanthanuwan4195 2 ปีที่แล้ว

    Sreshta pada rachanayak vadanayak advitheeya hadak.geethayata ura dun siyaluma shilpin hata niduk nirogi deerghayusha labewa.!!!!!!!

  • @mgrrasipraba8609
    @mgrrasipraba8609 3 ปีที่แล้ว +2

    Hoda sinduwk hithata wdinwa hodta.😀😀😀

  • @r.h.mlahirusrimal4555
    @r.h.mlahirusrimal4555 3 ปีที่แล้ว +7

    2021 anyone

  • @supunprasad3170
    @supunprasad3170 2 ปีที่แล้ว +1

    Supiriii❤️

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 ปีที่แล้ว +6

    2021..😃

  • @hasithanimeah1229
    @hasithanimeah1229 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sadunpushpakumara815
    @sadunpushpakumara815 2 ปีที่แล้ว

    Pas yaddi sinduwa lassanai

  • @lakshithamadhush1894
    @lakshithamadhush1894 ปีที่แล้ว +2

    2023 😘

  • @dimuthutharangabasnayaka8104
    @dimuthutharangabasnayaka8104 3 ปีที่แล้ว +1

    👍👍👍❤️

  • @lahirurajaguru2734
    @lahirurajaguru2734 ปีที่แล้ว +3

    මේ සින්ඳුවේ තේරුම මොකද්ද?

    • @noyel85
      @noyel85 10 หลายเดือนก่อน +1

      දුප්පත් තරුණියක් හා බැඳෙන ආදරයක් ගැන. තරුණියගෙ ගෙල බැඳි මාලය බොරු රත්තරන් වුනාට..ආදරය සෑබෑ රත්තරන් වෙන්න කියල කියන්නෙ

  • @chinthakachinthaka4385
    @chinthakachinthaka4385 3 ปีที่แล้ว +1

    😍😍😍😍😘😘😘😘

  • @dilshiramanayake9591
    @dilshiramanayake9591 4 ปีที่แล้ว +3

    😍😍😍♥️

  • @supunabro1998
    @supunabro1998 3 ปีที่แล้ว +1

    ❤😊❤

  • @lahirubandara7365
    @lahirubandara7365 2 ปีที่แล้ว

    Lasseneme sinduwe

  • @anushkashrilal9874
    @anushkashrilal9874 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @shanthadias7764
    @shanthadias7764 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +1

    🌸🥺

  • @chethi9658
    @chethi9658 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @kavidyaalagiyawanna1113
    @kavidyaalagiyawanna1113 4 หลายเดือนก่อน

    ❤❤2024🎶🎶

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 2 ปีที่แล้ว +1

    😘😘😘😘

  • @adeeshasenanayaka3453
    @adeeshasenanayaka3453 2 ปีที่แล้ว +1

    New version ekak krannako

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @w.wmaheshishashikalamahesh8906
    @w.wmaheshishashikalamahesh8906 3 ปีที่แล้ว +1

    Koltiyak

  • @rishithasachindhu2087
    @rishithasachindhu2087 ปีที่แล้ว +1

    රූපයත් කටහඬත් වයසට නොයන මිනිසා

  • @hashandammika2572
    @hashandammika2572 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏💘💘💘💘💘💘

  • @beautyofcricket6479
    @beautyofcricket6479 3 ปีที่แล้ว

    🥰

  • @kdsaviruperera777
    @kdsaviruperera777 ปีที่แล้ว

    මේ සින්දුව ආවේ කොයි අවුරුද්දෙද??🤔🤔

  • @shehanbashitha8575
    @shehanbashitha8575 2 ปีที่แล้ว

    2022.11.18

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 2 ปีที่แล้ว

    11.02.2022...👍👍👍

  • @kmkl9335
    @kmkl9335 2 ปีที่แล้ว +1

    2004

    • @DammikaDon-x1z
      @DammikaDon-x1z หลายเดือนก่อน

      2003. අතුල. අයියා. රගපාපු. ෆිලිමි එකේ. සිංදුවක්. නිලියට. රගපැවෙ. ජින්ජර්

  • @harshamax3572
    @harshamax3572 3 ปีที่แล้ว

    🤭🤭🤭🧐

  • @dineshsampath6390
    @dineshsampath6390 29 วันที่ผ่านมา

  • @dilupakumari1579
    @dilupakumari1579 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @MR_KAWWA
    @MR_KAWWA 6 วันที่ผ่านมา +1

  • @Lahiya440
    @Lahiya440 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @isurupriyananda8187
    @isurupriyananda8187 ปีที่แล้ว

    ❤❤❤

  • @Madhumalijayawardhana
    @Madhumalijayawardhana ปีที่แล้ว

    ❤❤

  • @thiliniupeksha2566
    @thiliniupeksha2566 ปีที่แล้ว

    ❤❤

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z ปีที่แล้ว

    ❤❤

  • @dinushadilhani6507
    @dinushadilhani6507 ปีที่แล้ว

    ❤❤❤