විසිරුණු මල් පෙති | Visirunu Mal Pethi | Athula Adikari | Lyric video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • #විසිරුණුමල්පෙති #VisirunuMalPethi #AthulaAdikari #lyricvideo
    🎵 Official Website:torana.lk/
    🎵 Social Media
    👉Subscribe Torana: / toranamusicbox
    👉Like us on Facebook: / toranamusicbox
    👉Follow us on Instagram: / toranamusicbox
    👉Follow us on TikTok: / toranamusicbox

ความคิดเห็น • 17

  • @wayambasansadaya
    @wayambasansadaya 28 วันที่ผ่านมา +3

    විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී
    ඒ පෙති එක් කර මලක් සොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී...//
    වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවළක් ලැබුණ ත්
    අහස දෙකෙලවර නුඹට දකිනු හැකිදෝ
    විසිරුනු මල්පෙති.....
    බඹරුන් පසුපස මල් දිව නොගිය ත්
    අවමන් වින්දේ මල් කුලය ම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් ගිනි බොල් අහස ම නොවෙදෝ
    විසිරුනු මල්පෙති.....//
    ගායනය: අතුල අධිකාරි
    ගී පද: බන්දුල නානායක්කාරවසම්
    සංගීතය: රෝහණ වීරසිංහ

  • @pasindubawantha1529
    @pasindubawantha1529 ปีที่แล้ว +5

    Hamadath ahana sinduwak❤️❤️❤️❤️

  • @hasindunimantha2192
    @hasindunimantha2192 11 หลายเดือนก่อน +3

    බඔරුන් පසුපස මල් දිව නොගියත්.......
    අවමන් ව්න්දේ මල් කුලයම
    නොවෙදෝ ........❤❤❤❤

    • @irasalkmali6752
      @irasalkmali6752 8 หลายเดือนก่อน +1

      😘🤐💘🎶🤑🥳🎉😻😹👰🧚

  • @Topsalind
    @Topsalind วันที่ผ่านมา

    2024 ත් අහන අය කො

  • @surangathilinakumara6612
    @surangathilinakumara6612 15 วันที่ผ่านมา

  • @dhanuka_dilSHAN
    @dhanuka_dilSHAN 6 วันที่ผ่านมา +1

    2024 09 15

  • @madumibopage9735
    @madumibopage9735 ปีที่แล้ว +1

    ❤❤

  • @dhanushahandunneththi6397
    @dhanushahandunneththi6397 ปีที่แล้ว +2

    ❤❤💔

    • @irasalkmali6752
      @irasalkmali6752 8 หลายเดือนก่อน

      😂❤හොදයි සුපිරි 😮😅😊🎉

  • @ManojSameera-it8zb
    @ManojSameera-it8zb 3 หลายเดือนก่อน

    සරදම් නොකරමි ආදරයෙන් කියමී....
    කුමරී නෙමේ තුනුරී....

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 2 หลายเดือนก่อน

    Nice

  • @malikesampatha2499
    @malikesampatha2499 ปีที่แล้ว +3

  • @NaushaPriyadarshani-wk4gy
    @NaushaPriyadarshani-wk4gy 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @irasalkmali6752
    @irasalkmali6752 8 หลายเดือนก่อน +1

  • @WathsalaHarshani-in2ip
    @WathsalaHarshani-in2ip หลายเดือนก่อน

  • @maxlifemaxtrend8812
    @maxlifemaxtrend8812 8 หลายเดือนก่อน