Ranjan amu gona newatha ali rajala laika karayo anne amutu potaka ape rata diyunu karanna denne nethte mun oba tumata godak pin mewa denuwath kalata tajanta raikinna ppawlak ne uta udin giyath ekai yatin giyath ekai raniluth ehemai mun okkoma horu kiyala beluwama ranjan amu hora mun ratata pililayak obatumath ekatuwima ape janadipatitu samaga godak hoda hodai ape rate anagathe lassana karanna dayaka wena eka, godak tutui oba tumata obata umata budu saranai ❤
බලන් ගිහාම රන්ජන් ගලි බව්සරයක්නෙ මොනවා උනත් ජනතාව මොලෙන් ගහල වැඩේ හරියට කෙරුව දැනුවත් කරාට ගොඩක් පින් බුදු සරණයි
Respect sir ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට කොන්ද කෙලින් තියාගෙන කතා කීරීම ගැන සතුටුයි ස්තුතියි
සුපිරි කතාවක්....... මාලිමව කරන්න ඕන දේ හරියට කරයි..... අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි.... 🧭🧭🧭අද මුලුරට 🧭එක මිටකට 🧭සුබ නැකතට 🧭රට අනුරට......🧭🧭🧭ජනතාව විශ්වාස කරල රට අනුරට දුන්නෙ ලොකුම ලොකු බලපොරොත්තුවක්... ඇතුව.....ඒ විශ්වාසෙ රකිනව කියල ජනතාව විශ්වාස කරනව.....මාලිමාවට ජයවේවා ....🧭🧭🧭
අනිවාර්යෙන්
ස්තූති , ඔබ තුමාට මේ පිළිබඳව සාමාජය දැනුවත් කරාට
❤🎉
රන්ජන් ගේ හොර වැඩත් අහු උනා. 🤣 උගේ රගපෑම් ජනතාවට කියලා දීපු ඒකට ඔබතුමාට ස්තුතියි .. 💐
දැන් අපි දකුණ උතුර දෙමළ සිංහල මුස්ලිම් ජාතිබේද මොනවත් නැතුව නැති බැරි අයටත් උදව් කරගෙන ඉමු අනුර සහෝදරයා ප්‍රමුක සහෝදර සහෝදරියෝ රට හදයි ❤️
සහතික ඇත්ත
Totally agreed bruh!
මොනාවුණත් රටට අහිතකර වීමට ඉඩ තිබූ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් පිළිබඳ දැනුවත් කිරීම හොඳයි 🎉
රංජන්ගේ ඇපෙත් කැන්සල් වෙලා යන්න අන්ත පරාජයක් දුන්න සියලුම රටවැසියන්ට බොහොම ස්තුතියි. මේ හෙළිදරව්ව සහ මැදිහත්වීම සිදුකල සියලු සොයුර සොයුරියන්ට රටේ ජනතාව වෙනුවෙන් මාගේ ගෞරවය...
Api කලින් මේවා දැනගෙන ගම්පහ මිනිස්සු දැනුවත් කෙරුව gon ranjan ta එන්න බැරි වුණා අනිත් එකා පැතුම් kerner
Godak sthuthi
අප්පෝ ඔවු ඒ අනිකා
Kupade .gon ranja 🏃♀️🐃🐃🐃💨💨💨👉🤮🤮🤮
කපටි කයිරාටික යෝ
රටට යහපතක් පැතූ ඒ වෙනුවෙන් ජීවිතය කැපකර ඇති ඔබට මාගේ සුභ පැතුම් ..❤ පරිස්සමෙන් ..ඉවසීමෙන් කටයුතු කරන්න .
අනිවාර්යයෙන්ම සර්, ඔබතුමාගෙ මහන්සියෙ ලොකු effective එකක් තියනවා, thankyou and hats off ❤️
ඔබතුමාට තෙරුවන් සරණයි
හැම පක්ෂයකම ඉන්න ඕන රටට ජාතියට ආදරය මිනිස්සු.. එච්චරයි
හදවතින් රට වෙනුවෙන් කරනවා නම් සර් කරන දේ වටිනවා සර් මිනිස්සු එතකොට ඉන්නවා අවංකයො එක්ක අපි ඉන්නවා මාලිමාව එක්ක ❤
තෙරුවන් සරණයි ඔබතුමාට
අනීවා…ඔය පැතුම් කර්නර් කියන්නෙත් බලතන්හාවාදි හිවලෙක්…
ඔබට pin...
බුදු සරනයි සර් මේවා දැනුවත් කිරීම ගැන අපි මොනවද දන්නෙ ඔබ තුමා වගේඋගත් බුද්ධිමතුන් මේ රටේ සිටීම ගැන ❤❤❤❤
ඔබ පරිස්සමින් රජයට සහයෝගය දෙන්න. අපිට රට හදන්න ඕන. කාලකන්නි බල්ලෝ කරන වැඩ නවත්තන්න උදව් කරන්න
Thank you❤
ඉතින් මේවා ඇයි බුද්දි අංශ නොදන්නේ...
දන්නවා ඒවාට අවශ්‍යය විදියට ක්‍රියා කලා,හැබැයි කාටවත් කියන්නේ නහැ දැනගන්නවත් විදියයක් නහැ ,මොකද අනුර කියන්නේ කවුද කියලා තේරුම් ගන්න්න තව ඖරුද්දක් ව්තර යාවි,
ගොඩක් අය දන්නවා එකයි මුල ඉදලම රන්ජව නිත්‍යානුකූලවම පරාද කරලා එලවන්න හැමෝම වැඩ කලේ.මාධ්‍ය,කැන්වසින් ගිය අය පවා. ඒ වෙලාවේ කිව්වම ගොඩක් අය බැන්නේ රංජන් එනවට බයේ ඉරිසියාවට කියන කතා කියලා.
ඔබතුමාගේ කථාව ඇත්ත අපිත් N..P..P .එකට බලය දුන්නා මෙන්ම හොදින්ම දැඩි අවධානයෙන් සිටින්නේ.මොකද ඔවුන් ගැන අපට කිසිදු සැකයක් නැතත් ....ඔය රජපුටුවෙි මෙතෙක් වාඩිවු අයට පිස්සු හැදුනා නේ !,
😂😂
👍👍👍
Thank you very much for your efforts to save the country. Please try to communicate with the new government and help the President . Thanks.
අම්මෝ මෙදාතුර මිනිස්සු පාඩං ඉගෙන ගෙන තිබුන නිසා යන්තං බේරුණ රංජා හොඳ එකෙක් කියල හිතාන හිටියෙ බලාගන ගියාම රාජපක්ෂ ලට එහා
රටම දැනගත්ත එක නං සුපිරි එයාට හොද හූ සංග්‍රහයක් එහෙම ලැබෙයි හැමතැනින්ම
දිල්ශාන්ලටත් ඉතින් සල්ලි කිව්වොත් ගෑණිත් දෙයි....🙈🤬
ඒක නේ ගෑනි එක පැත්තක ,මිනිහා එක පැත්තක,මුන් අමු නීල කාස හොරු,ඩිල්ශාන්,ගොන්ජා කියන්නේ,
This is a good effort.thank you
ගොඩක්ම සතුතියි ඔබට.දැනුවත් කලාට.
ඇත්ත ඇති සැටියෙන්ම .
දැන් කාගෙවත් jek ඕනි නෑ...ජනතාව හොද බලයක් දිලා තියෙනවා අපේ ජනාදිපතිට....
Ow ekeggevath jack ona na gunamaku haththa😮
Wonderfull... Speech sr❤❤❤💪👍👍🙏
Thank you
ඔබගේ උපදෙස් අවශෘ නැති වෙයි ආන්ඩුවට.බැරි වෙන කොට බලන්න කපන කැපිල්ල.මෙයාලව අවශෘම නැ. හිටපු තැනම ඉන්න ස්තුතියි.
Very good speech ❤
ඔබතුමාට බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීම්වලට. සිංහල භාෂාවත් ඉතා විශිෂ්ඨ ලෙස හැසිරවීමත් අපි ඉතා අගය කරනව.
Thanks, mohan
Sir,Thank you so much for the valuable information. If it want for you there must have been an extreme disaster. 🎉
ඉතින් මහත්තයෝ npp එක පොඩි පක්ෂ එකතුකරෙත් නෑ එන්න කීවෙත් නෑ ඔයා මේ එන්නේ මොකාටද කියන එකනම් හිතාගන්න පුලුවන් අපට
කියමු බලන්න😂
මේ මහත්මයා කවුද?
බුද්ධිමත් පිරිස රට වෙනුවෙන් එකතු වෙමු
obata jayawewa
👍👍
කලින් මේ ගැන කිසිම දැනුම්දීමක් කලේ නෑනෙ. දැන් වාසි අතට හෝයියා වගේ.
කතාවන් තියෙන්නෙ, අතමිට අැතිකලට නොනැයොත් නෑයෝය ඔහුහට.
නහැ බ්‍රෝරෝ මේවා අනුර දන්නවා,මේ තොරතුරු දීලා තිබුනේ ,දන් මේ කරන්නේ ප්‍රසිද්ධ ප්‍රකාශයක්,
Eti finance eke salli nethi una kattiya meka kalin kiwa.....
ඔයා මොනව කිව්වත් දැන් වැඩක් නැහැ ජනතාව හරිම බුද්ධිමත් උත්තරේ දීලා ඉවරයි....😅😁😂😅 ඔය ගොන් රන්ජ රගපෑමි වලට දක්ෂය කියලා ජනතාව දැනුවත් 😁😁 තවදුරටත් බයිලා අනවශ්‍යයි ඔයාගේ පක්ෂයේ ප්‍රස්නෙ ඔයා කැමති විදියකට විසදගන්න 😂😂😂
හැමෝම dan එක mutu වෙමු ...❤🇮🇱🧭
ප්‍රසිද්ධ නාලිකාවල microphone නම් තියෙනවා, ඒත් ඔවුන් මේ ගැන නිශ්ශබ්ද ඇයි.
Thanks 👍👍👍👍👍✔✔✔✔
❤ Thanks for explaining. ❤
මොහුයි බිරිඳයි නෙවෙයිද "දියර පොහොර"ද මොනවද ගෙන්නුවා කියලා රජයේ චෙක්පතකින් මුදල් ගත්ත අය?
මෙයාලා කවුද? මොනවද කරන්නේ? කොහෙන්ද සල්ලි ආවේ මෙච්චර වියදම් කරන්න?
කුණු පොහොර නැව මතක් වුනා මට..
Sure...api gelawuna....
Everything he talked about Ali Raja subashkaram 100% true
නීයමයි.. ජයවේවා ...
Good 👍🏼🙏🙏🙏🙏
Good
මේ කවුද?
ඒකනෙ. ඉස්සෙල්ල කව්ද කියල හදුන්වල දෙන්න ඕන නෙ.
❤❤❤👍👍
Oba thumata bohoma pin
Budusaranai
කේරලයේ ඥාතීයෙක් වගේ!!!!!!!
කවුද බං උඹලගේ පක්ෂය පඩේකට ගණන් ගත්තේ ?.
ගොන් රංජා උල තියන්න එපැයි.. 🤧
ඔයාට නඩුවක් මග එනවා නේද ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙන්වන ගහපු ගේමට 😂
ඔබතුමා මෙ පිලිබදව පැහැදිලිව දැක්කනම් මොකද කිය්න්න පහුවුනෙ ....අනුර සහොදර ජනාධිපති සිය්ල්ල බුද්දි අන්ශ යොදවා සොයන්න ...
Anura dannawa....eti finance eke salli nethi una aya oka kalin kiwa
රංජන්ලා නලුවෝ උන්ට මොලේ නෑ රටක් හදන්න ප්‍රසිද්ද නලුවෙක් උන පලියට දෙසපාලන දැනුමක් එන්නේ නෑ...උන් කරන්න ඔනා රගපාන එක...උගත්තු ඔන රට හදන්න..❤❤❤❤මාලිමාවට❤❤❤❤
කොහේ ඉඳපු අයද ඔයීමේ .ආන්ඩුවට මාර ආදරයක්නේ තියෙන්නේ .මේ අර කිව්ව ව්‍යාපාර වලල්ලද
🎉🎉🎉
අැයි ටෙලිකොම් එක කාටවත් දෙන්නෙ. ඒ රනිල්ගෙ පරණ කතාවක්.
👍
Adoo a
බොහොම හොඳයි දැනුවත් කිරීම ගැන ඉන්දියාවේ නළු ව ටත් උන mgr ta වගේ හොඳ wade uney රටට sanaseemak නැහැ
අලි බෙටි...
මේ කතාව mèeta kaĺin කිව්වනම් godàiñètda😊
Ranjan deshadrohiyekda
❤❤
Palapala ban
සුමනදාස මේ සැරෙත් ගානට වැඩේ දුන්න 😂 දක්ෂයෙක් නෙවෙයිද අප්පා😂 ජාතික වීරයෙක් කරන්න ඕනෑ😂😂
😂😂😂
Abo ratawanas
මේ මහත් මයා කව්ද.❤ දන්න කෙනෙක් කියන්න
Pohora Horek
දැන් සෙල්ලම් බෑ..ඔක්කොම ලෑස්ති වෙන්න කූරු ගන්න කරන්න..රට කන්න හදන ඔක්කොටම මිනිස්සු මේ පාර උත්තරේ දුන්නා...ලෑස්ති වෙන්න ඇතුලට යන්න..
L
Sahodaraya
Apara anura
සාක්ෂි කෝ
සාක්ෂි ඉස්සරහට එනවා.බලාගෙන ඉන්ටකෝ😂
Can anyone tell who is this person?
මේ කවුද කියලත් කියන්න🙄🙄
මේක ජනපති ට කියන්න මහත්තයෝ
ජනාධිපති තුමා දැනුවත් කිරීමට මෙ වැඩ සටහන බලන්න කියන්න
ඇයි පු# දෙන්ඩ ද 😂😂😂
😮😮😮😮😮
Ranjan amu gona newatha ali rajala laika karayo anne amutu potaka ape rata diyunu karanna denne nethte mun oba tumata godak pin mewa denuwath kalata tajanta raikinna ppawlak ne uta udin giyath ekai yatin giyath ekai raniluth ehemai mun okkoma horu kiyala beluwama ranjan amu hora mun ratata pililayak obatumath ekatuwima ape janadipatitu samaga godak hoda hodai ape rate anagathe lassana karanna dayaka wena eka, godak tutui oba tumata obata umata budu saranai ❤
Thopita thibuna muladima malimawata sahaya dennakewunama thama eliyata enne
කව්ද බං මේ ?
Aiyo.anurawa natawanna hammba wenne ne
තලපත් විජේට කෙලවල්ලා විජේ වෙන්නයි සිද්ද වෙන්නෙ......
මෙි කියන කරුනු ගැන රජයේ බුද්ධි අංශ සොයා බලන්නෙ නැද්ද ?
Are you know about what happened to Lanka bell ?
Ane me oya tika kiyanna thibbane chandeta issella .dan boruwata kiyanna epa.oya paduwe inna .janadhipathi modayek nemeyi. Pisso kalabala unaata dosthara kalabala wenne nahane. Apita one nisa thamayi janadhipathita balaya dunne . Ekata oya kalabala wenne epa.
Eeekkk gon ranja 😮😮😮
Inform all these things to the president and the court.
ඇත්තටම පැහැදීමක් නෑ මේ දක්වන හෙලිදරව්ව ගැන..යම් පෞද්ගලික ප්‍රහාරයක් ම වගෙ හිතෙන්නෙ මටනම්..හැබැයි ඒ කොහොම උනත් අලි රාජා කියන ඩෑල් එකත් හොද පොරක් නෙවෙයි කියලත් හිතන්න පුලුවන් කමක් තියනවා මේ කතාවෙ..කොහොම උනත් වැරදි කාරයෝ සුදු ඇද ගන්න හිතන එකක්නම් එක හීනයක් NPP ආන්ඩුව එක්ක ☝️
Oka kiyanna thibune chandeta kalinne.
Me manussaya owa kiwwa aei dakke nadda
Ranjan kiyannay pahara ballaek gadagahana garbage ekak oba tumata respect
Oya karana president ta kiyanna.
අනේ මන්දාා ?
ඔබ තුමා මේ ගැන ඉදිරියේදී හොඳ ට විමසිලිමත්ව ඉන්න අපව දැනුවත් කරන්න. කුහක Ranja වගේම මේ ආණ්ඩුවත් ඉදිරියේදී මොනවා කරයි ද කියලා විශ්වාස නෑ.