Bajaj CT 100 oil change/ Chaamtec / චාම්ටෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2021
  • repairs and maintenance tasks don't always have to be done in the Garage. you can easily do these in your own 🏠 House.

ความคิดเห็น • 31

  • @Rush956
    @Rush956 10 หลายเดือนก่อน +3

    බයික් එක පැත්තට ඇල කලාම ගොඩක් ඔයිල් එළියට එනවා.මම නම් රෑ ගලවලා උදේ තමයි Oil දැම්මෙ.එතකොට එන්ජිම සුපිරියටම ක්ලීන් වෙනවා.Oil ඇණේ කාන්දමක් තියෙනවා ඒකේ යකඩ කෑලි ඇලිලා තියෙනවා.ඒවත් හොඳට සුද්ද කරලා ඇණේ හයි කරන්න ඕනෙ.

  • @izuruone
    @izuruone 2 ปีที่แล้ว +2

    මරු 👌

  • @reply1553
    @reply1553 ปีที่แล้ว +1

    Oil kochchra oneda CT 100 ekata 1 litters ekain deparak wage danta puluwand

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 2 ปีที่แล้ว +2

    Leval glass eka galavala sudda karala hai karaganna video ekk danna

  • @isharagayankarunathilaka1707
    @isharagayankarunathilaka1707 2 ปีที่แล้ว +3

    අලුතෙන් Oil දානකොට පරණ Oil අයින් කරල ඉන්නම ඕනිද? Oil ලෙවෙල් එක අඩුනම්, අලුතෙන් පොඩ්ඩක් දැම්මට අව්ලක් නැද්ද පරණ Oil අයින්කරන්නේ නැතුව..?

    • @chaamtec2397
      @chaamtec2397  2 ปีที่แล้ว +1

      Km ගාන හරිනම් අයින් කරන්න ඕන,තව දුවන්න පුලුවන් නම් ඒම දැම්මට අවුලක් නැ

  • @tharinduheshan4203
    @tharinduheshan4203 ปีที่แล้ว +1

    රතු පාට ඔයිල් එකෙන් KM කීයක් විතර දුවන්න පුලුවන්ද

  • @user-qr1ke6nc5o
    @user-qr1ke6nc5o ปีที่แล้ว +1

    අයියේ මගෙ එකේ මැගින්ටෝ පැත්තෙ යටින් ඔයිල් යනව පැකින් දැම්ම ඔයිල් සීල් ගැහුව වැඩක් උනේ නෑ මොකද්ද කරන්න ඕන

    • @chaamtec2397
      @chaamtec2397  ปีที่แล้ว

      orinal paking ekk dala beluwada

  • @popcornbox4389
    @popcornbox4389 2 ปีที่แล้ว

    Ct 100 bike ekt user guide eke tiyenne 10w30 dann kiyl eth godk ay use krnne 20w40 ne e ay?

    • @chaamtec2397
      @chaamtec2397  2 ปีที่แล้ว

      Ekanm mm danne na hariyta,hoyala balannam denagttith kiyannam

    • @dumidupramith3881
      @dumidupramith3881 ปีที่แล้ว

      manual eke thiyenne 20w40 kiyala

  • @dulanjanwickramanayaka4007
    @dulanjanwickramanayaka4007 2 ปีที่แล้ว +2

    රතු පට එන්ජින් ඔයිල් එන්න්වාද

    • @chaamtec2397
      @chaamtec2397  2 ปีที่แล้ว +1

      Ow enawa

    • @dulanjanwickramanayaka4007
      @dulanjanwickramanayaka4007 2 ปีที่แล้ว

      @@chaamtec2397 අපේ පැති වල නැනේ

    • @chaamtec2397
      @chaamtec2397  2 ปีที่แล้ว +1

      @@dulanjanwickramanayaka4007 අපේ පැත්තේ තිබුනා මං මේක ගෙනත් මාස 4 ක් විතර වෙනව දැන් නම් ලගදි බලන්න බැරිඋනා

  • @dinethrusiru6844
    @dinethrusiru6844 7 หลายเดือนก่อน +1

    Oke oil filter ekk ndd

  • @Manaskara737
    @Manaskara737 2 ปีที่แล้ว +1

    Filter eka maru aramne komada

    • @chaamtec2397
      @chaamtec2397  2 ปีที่แล้ว

      eknam danne na kolla

    • @chaamtec2397
      @chaamtec2397  2 ปีที่แล้ว

      oil tika ain karala filter maru kranna ita passe oil danna

    • @Manaskara737
      @Manaskara737 2 ปีที่แล้ว

      Filter eka thiyana thena hoyaganna be

    • @chaamtec2397
      @chaamtec2397  2 ปีที่แล้ว

      @@Manaskara737 parana ewage filter na aluth ewage tyenne

  • @lahirukumara6045
    @lahirukumara6045 2 ปีที่แล้ว +1

    👍❤️

  • @kalindunadeeshan4230
    @kalindunadeeshan4230 2 ปีที่แล้ว +2

    Kade beral wala thina rathu para oil eka demmata aulak nedda bro .neththam ara seel karala thina bothale danna onada .pulsar walata hoda mokak wageda 🙄

    • @chaamtec2397
      @chaamtec2397  2 ปีที่แล้ว

      eka eka aya viyadam karanna pluwam ganath ekka thma thiranaya wenne,loose oil 2500k wage aneth ewa 5000km wge pluwam kiyla kiyanawa mm nam e gena hariytama danne na use karana aya kiyanwa,loose ekata wada seal eka nam hodai mobil,havoling wage oil danna

    • @kalindunadeeshan4230
      @kalindunadeeshan4230 2 ปีที่แล้ว

      Thanks mchn ❤️😍

  • @maheshchandimal8696
    @maheshchandimal8696 8 หลายเดือนก่อน

    oil කොච්චර දාන්න ඔනද😊

  • @bandulaperera6362
    @bandulaperera6362 2 ปีที่แล้ว +1

    කියේ යතුරක්ද බං ඔනේ