දිනී කෙට්ටු වෙන්න බොන අමුතු coffee එක☕️😍| Australiaවේ පාලු පාරක රැයක්- Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #howtolooseweight
    Hi Guys Welcome To SANGEETH DINI VLOGS 😘😘
    FOLLOW US ON🥰🥰
    INSTAGRAM -
    ❤️Dini - www.instagram....
    ❤️Sangeeth - www.instagram....
    TikTok -
    ❤️Dini - www.tiktok.com...
    ❤️Sangeeth - www.tiktok.com...

ความคิดเห็น • 327

  • @chandragamage80
    @chandragamage80 11 หลายเดือนก่อน +33

    පුතායි දුවයි ගතකරන ජිවිත දැක්කාම මේ ලෝකේ සෑම තරුණ දුවලා පුතාලටත් ඔය විදිහට සතුටෙන් ජිවත් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔයාලට ත්‍රිවිධ රත්නයේ බලයෙන් ,දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැමදා සතුට්න් නිරෝගීව ජිවත් වීමට ලැබේවා ලැබේවා ලැබේවා !!!

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 11 หลายเดือนก่อน +33

    ඇත්තටම ඔයා ගොඩක් කෙට්ටු වෙලා ලස්සනයි..
    මං හිතුවෙ workout කරනවා කියලා..පුදුමයි
    ඔයා හිටපු විදිහට ඕකට විතරක් ඇඟ අඩු වුනා කීවම..මාත් ඔයා වගේ කෑම දැක්කත් ඇති මහත් වෙන්න..thank you..දැන් කාලෙ කවුරුත් ලස්සන වුන විදිහ,පැහැපත් වුන විදිහ,කෙට්ටු වුන විදිහ කියලා දෙන්නෙ නෑ..ඇයි එහෙම කියලා හිතාගන්න බෑ..මොකද අපි කවුරුත් හැමදාම ඉන්න ඇවිත් නෑ..හැමෝම මැරෙන මිනිස්සු..ඉතිං ජීවත් වෙන ටික කාලෙ තව කෙනෙක් ලස්සනට ඉන්නවට මිනිස්සු ඇයි කැමති නැත්තෙ කියලා මට හිතාගන්න බෑ..
    ගොඩක් රංගන ශිල්පිනියොත් එහෙමයි..😥
    අතලොස්සයි ඉන්නෙ ඔයා වගේ මෙහෙම කියලා දෙන..අඩු ගානෙ ලගම ඉන්න යාලුවොවත් කියලා දෙන්නෙ නෑ..😥
    Thank you..♥️
    සංගීත්ගෙ අම්මව දකින්න නැතුව දුකයි..ඔයාලා හතර දෙනා ආයෙ කෑම හදනවා බලන්න ආසයි..

  • @anojajayakodi2792
    @anojajayakodi2792 11 หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නාගේ ජීවිතේ ලස්සනට විදිනවා. ඒ වගේම ඔයාලගේ විඩියෝ බලල මමත් හිතින් ඒ ජීවිතේ විදිනවා .ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න .ටෙරුවන් සරණයි ඔය දෙන්නටම.❤❤❤❤

  • @Nawodya-ld7sz
    @Nawodya-ld7sz 11 หลายเดือนก่อน +9

    අම්මියි තාත්තියි එක්ක ආවනම් හරිනේ..ලස්සනයි ඉතින්..මාත් සිතින් ලස්සනට වින්දා...පරිස්සමෙන් යන්නකෝ..බුදුසරණයි..

  • @swaramusicchannel
    @swaramusicchannel 11 หลายเดือนก่อน +4

    දිනි නංගී.. කොෆී එක ඕනෑවට වඩා බොන්න හොඳ නෑ.. fertility problems එනවා...
    මයික් පාවිච්චි කරන්න කාලේ හරි දැන් අපේ මල්ලිටයි නංගිටයි.. වෙනම voice කරනවාට වඩා ඔය දෙන්නගේ live voice එන එක ලස්සනයි..❤❤❤

  • @sachinihanshika3671
    @sachinihanshika3671 10 หลายเดือนก่อน +5

    ගි කියන්නේ ගිතෙල් වලටද ? එළගි වෙල් වලටද ? උත්තරයක් දෙන්නකෝ

  • @Jenny-m8y
    @Jenny-m8y 11 หลายเดือนก่อน +33

    ඕගොල්ලොන්ගේ ගෙදර full video එකක් ඕනා දවසක . ආදරෙයි ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 11 หลายเดือนก่อน

    අනේ ඇත්තටම කවුරු මොනවා කිව්වත් අක්කි මාරම දක්ෂ නිහතමානී කෙනෙක් ❤❤❤.තමන්ගේ සතුට කියලා දේවල් හංගන්න බලන්නෙ නෑ ❤❤❤❤

  • @Pallmk
    @Pallmk 10 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි 🎉🎉🎉🎉. සංගීත්ගෙ comments මාරම ලස්සනයි . දෙන්න සතුටින් ඉන්න . බුදු සරනයි .🎉🎉🎉🎉🎉

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 11 หลายเดือนก่อน +7

    Akki හිටපු ගානට වැඩිය තවත් slim වෙලා 👍🏻🥰

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 11 หลายเดือนก่อน +6

    මටනම් සංගීත් කැන්ගරුවො බලන්න ගිය දවසෙ ඇඳගෙන හිටපු රතු පාට ටීෂර්ට් එකට ලස්සනයි..
    දිනීනම් ඕන එකකට ලස්සනයි..ඒත් එදා ඇඳගෙන හිටපු ගවුමට ලස්සනට කෙට්ටුවට පෙනුනා..ගොඩක් thnks අනේ අපිට යන්න බැරි වුනත් ඒ feeling එක අපිට දෙනවට..මං ආසයි ඔහොම තැන් වලට..ඇත්තටම සතුටුයි..ආදරෙයි..ඔයාලා ලංකාවට එන්නෙ නැද්ද ආයෙ..දුකයි..ඒත් ඔයාලා ඉන්න විදිහ දැක්කාම ආසයි සතුටුයි..හැමදාම සතුටින් ඉන්න..♥️

  • @sanjana2511
    @sanjana2511 11 หลายเดือนก่อน +8

    අක්කීගෙයි අයියගෙයි vlogs හරී ආසාවෙන් බලනවා.... ගොඩාක් ස්තූතියි ලස්සන තැන් අපිට පෙන්නනවාට ඔයාලා දෙන්න ගොඩාක් වාසනා වන්තයි අක්කී හැමදාම සතුටින් ඉන්න...❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 11 หลายเดือนก่อน +7

    අයියෝ දිනි ඒක බොන්න ඕනෙ කොයි වෙලාවටද කියලා එහෙම කියන්න හදනකොට සංගීත් මැදින් පැන පැන disturbe කෙරුවනෙ 😒 හරියට අහන්නත් බැරි උනා ☹️

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 10 หลายเดือนก่อน

    අහන්නකො රත්තරන්ලා ඔයාලා දිහා බලලා මගෙ තරුණ කාලේ නොවින්ධ ජිවිතේ ඔයාලා දිහා බලලා මම සතුටු වෙනවා. සත්තයි... ඔයාලට ආදරෙයි... මම කුරුණෑගල නිලන්ති.....❤❤❤

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 11 หลายเดือนก่อน +1

    ගොඩ දවසකින් vlog එකක් දැක්කේ.. අයියෝ කෝ අනේ අර කලින් තිබ්බ ලස්සන kitchen එක. වෙන ගෙදරකට ගියෙ ඇයි කලි ගෙදර ලස්සනයි

  • @kavindyaroshani
    @kavindyaroshani 11 หลายเดือนก่อน +7

    ඔයාලාගෙ වීඩියෝ බලලා බලලා පුරුදු වෙලා දැන් සංගීත් දිනී ව්ලොග් කිද්දි මටත් ඔලුව වැනෙනවා ❤🥺

  • @anomagamage4992
    @anomagamage4992 11 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ඔයා කෙට්ටුවෙලා පුතේ ලස්සනයි තෙරුවන් සරණයි !!!සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 11 หลายเดือนก่อน +8

    ඇත්තටම කෙට්ටු වෙලා ලස්සන වේලා අක්කී ආදරේ දෙන්නම සතුටින් ඉන්න.❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 11 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අක්කි. ගොඩක් පින් ගොඩක් ස්තූතියි මේ දේවල් බෙදාගන්නවට අපිත් එක්ක.. gid bless you both ❤

  • @Gee-sp8nd
    @Gee-sp8nd 11 หลายเดือนก่อน +26

    Dinithi දක්ෂ ..උගත් ..බුද්ධිමත් වැදගත් පවුලක දියණියk...saneeth වාසනාවන්ත කෙනෙක් eyava labanna.....❤❤

  • @sadinikawya9964
    @sadinikawya9964 9 หลายเดือนก่อน

    අනේ ව්ලොග්ස් එක හරිම ලස්සනයි ඇත්තටම ඔයාලා ඔහොම හරි ඔයාලට පුලුවන් විදියට අපිට ඒ එක්ස්පිරියන්ස් එක ලබා දෙන එකට අයියටයි අක්කිටයි ගොඩාආආආආක් තෑන්ක්ස්❤️ආසාවෙන් බැලුවා අනේ🥺💗ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺♥🦄✨🫀🪄🎇

  • @KrishanthiNarayana
    @KrishanthiNarayana 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .... ඔයාල දෙන්නගෙ ආදරේ... හැමදාම සතුටින් ඉන්න ....

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 11 หลายเดือนก่อน

    ඔයාලා දෙන්න gena හරි සතුටුයි....මගේ hopes ඔක්කොම neti කලා නොගැලපෙන කෙනෙක් නිසා....but මගේ දුව කොහොම හරි Australia හරි USA හරි යවන්න තමා wish එක...eyata 13years old....

  • @minaleejayalath741
    @minaleejayalath741 11 หลายเดือนก่อน +4

    Beautiful video
    May God bless you both more and more 🙏

  • @NimeshadilshaniNimeshadi-jf9eh
    @NimeshadilshaniNimeshadi-jf9eh 11 หลายเดือนก่อน +3

    ඔයාලා ලංකාවට ආවාට පස්සේ බඹර කන්ද ඇල්ල යනන්.මාර ලස්සනයි.😊

  • @vimarshathathsarani5158
    @vimarshathathsarani5158 11 หลายเดือนก่อน +1

    I like you both so much as you both are keeping your relationship in an Adooorable supportive way....❤...May triple gems Blessed youu 😊.....

  • @rooricreations5497
    @rooricreations5497 11 หลายเดือนก่อน +1

    ඔයාලගේ සිතුවිලි ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 11 หลายเดือนก่อน

    හරිම බුද්දිමත් නන්ගි අදරෙයි ගොඩාක් ❤❤❤❤❤මල්ලිත්❤

  • @saeyaraa
    @saeyaraa 11 หลายเดือนก่อน +3

    අහිංසකම කපල් එක❤!!!!!

  • @shiromadinamuni4868
    @shiromadinamuni4868 11 หลายเดือนก่อน +2

    Hi dini first time comment karanne deyak kiyanna oya hadana cofee ekata lemon half danna. And almond 8 kanna. break fast eka miss karath no prb. Thank you kauruth nokiyana deyak oya ❤kiwwata.🎉

  • @nisanthinisu
    @nisanthinisu 10 หลายเดือนก่อน

    ලස්සන ලස්සන විඩියෝ දාන්න මම හැමදාම බලනවා සුබ පැතුම් සතුටින් ඉන්න ආදරෙයි

  • @naziafaizervlogs4995
    @naziafaizervlogs4995 11 หลายเดือนก่อน +2

    Akki please upload a picture of the Ghee is it vegetable Ghee or cow Ghee. Pls clarify

  • @Dinithisharmila
    @Dinithisharmila 7 หลายเดือนก่อน

    Ane oyalata godak thank oyala oyadewal pannananisa apith balanawa ithin nethnm api ennada ane hemadama sathutin inna bay..❤

  • @rashmipavithra9941
    @rashmipavithra9941 11 หลายเดือนก่อน +20

    මැනික ❤. නිව් ඹඉනවට වඩා බොන්ඩ එපා බබාල නැතිවෙන්න ක් පුලුවන් බබෙක් හදන්න මුලින්ම. අත්දැකීමෙන් කියන්නෙ❤❤

  • @KawyaSewmini-bu3mt
    @KawyaSewmini-bu3mt 10 หลายเดือนก่อน

    සතුටින් ඉන්න හැමදාමත් ඔයා ලා දෙන්නටම ගොඩක් ආදරෙයි Love & akki ayia 👍❤️❤️

  • @dilrukshianuradha6922
    @dilrukshianuradha6922 11 หลายเดือนก่อน +1

    Wow මාරම ලස්සනයි sunset eka view eka thank you for your whishers❤

  • @dinusharajapaksha9460
    @dinusharajapaksha9460 11 หลายเดือนก่อน +2

    Me vlog eka nam aththatama lassanai.
    Thank you oyala dennatama❤❤

  • @renukagamage3449
    @renukagamage3449 11 หลายเดือนก่อน +2

    Thank you for uploding this again sangeeth bine ❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 11 หลายเดือนก่อน

    Aththama akka kettu wela ganai dan lassanai godak ❤ oyage muna mara cute 😊

  • @florafernando6447
    @florafernando6447 11 หลายเดือนก่อน +2

    What a wonderful consortium ❤❤❤❤ stay happy forever

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 11 หลายเดือนก่อน +4

    ලස්සන පළාතක්..ආසයි..😍♥️
    Thank you so much..

  • @SheemaSamath
    @SheemaSamath 11 หลายเดือนก่อน

    Can I use the egg beater?

  • @kaushalyaalahakoon8521
    @kaushalyaalahakoon8521 3 หลายเดือนก่อน

    Adaraneeyama couple eka❤adarei hamadamath❤

  • @Deepikasandamali-p8n
    @Deepikasandamali-p8n 10 หลายเดือนก่อน

    ඕනෑම gee ekak puluwanda

  • @a.deepthi2903
    @a.deepthi2903 11 หลายเดือนก่อน

    Wow super ane❤❤❤ god blessing both of you

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 11 หลายเดือนก่อน

    අදත් ලස්සනයි ආදරණීයයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @anomasenevirathna4892
    @anomasenevirathna4892 11 หลายเดือนก่อน

    I like the two of u very much. Ur parents have instilled really good values in u. Bless u both and may u get to realize ur dreams and achieve the best in life. Like to have a one on one chat with the two of u. Good luck.

  • @Samimoments
    @Samimoments 11 หลายเดือนก่อน +2

    Ada Edamma try karla blnna oni...🌹🌹🌹🌹

  • @shashikalaparanagama14
    @shashikalaparanagama14 11 หลายเดือนก่อน +4

    මම ඔයාලගේ කැමතිම අපේ ලංකාව අගේ කරලා කතා කරනවා.අැත්තටම අපේ රට වගේ තැනක් කොහෙවත් නෑ.

  • @SurakaHiroshima
    @SurakaHiroshima 11 หลายเดือนก่อน +2

    ගී කියන්නෙ එලෙගගි තෙල් ද

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 11 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩ්යෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @harshaudyani216
    @harshaudyani216 11 หลายเดือนก่อน

    නිරහංකාර චරිත ❤ආදරෙයි දෙන්නටම❤️❤️

  • @p.asrangith1570
    @p.asrangith1570 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. තෙරුවන් සරණයි

  • @nayanaranasinghe7051
    @nayanaranasinghe7051 11 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නා❤❤

  • @viranthibyrde9301
    @viranthibyrde9301 10 หลายเดือนก่อน

    Will yr cholesterol level get effected

  • @nilakshimanjula1155
    @nilakshimanjula1155 11 หลายเดือนก่อน

    Oyalage kitchen eka Harima lassanai...❤❤

  • @Nishawimalasena
    @Nishawimalasena 11 หลายเดือนก่อน +4

    Onna balana gamanma ithin adarei oyala dennatama godak❤❤❤❤❤❤

  • @rajinismarakone9692
    @rajinismarakone9692 11 หลายเดือนก่อน +1

    You can buy gee from Arabian mall at fourt ,it's near china street when you crossing to Dam street .
    The same brand Ammul ..even in pettah essence .I ts not expensive .❤

  • @madu2045
    @madu2045 11 หลายเดือนก่อน

    Oyala harima nihatha mani akki aiya dennam hemadama sathutin inna akkiyoooo ❤❤❤❤❤

  • @RenukaHewage-d8n
    @RenukaHewage-d8n 11 หลายเดือนก่อน

    Thanks dear ❤❤
    Harim lassnai manussa kamin godak posath lankawe daksha dennek
    Jayawewa 🎉🎉🎉🎉

  • @chaminidesilva4868
    @chaminidesilva4868 11 หลายเดือนก่อน

    අනේ ඔයාලා දෙන්නට බුදු සරණයි 🙏🙏🙏❤️❤️

  • @VinuandMihiFamily
    @VinuandMihiFamily 11 หลายเดือนก่อน +1

    Thanks sangeeth kohoma hari enna kiwa wachaneta ❤❤❤

  • @deepakulatunga9196
    @deepakulatunga9196 11 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා !❤❤

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 11 หลายเดือนก่อน +1

    And thank you Aiya and Akki! for showing these Wonderful Vlogs God bless you! 🙏🏻

  • @ශානිකාමදුවන්ති
    @ශානිකාමදුවන්ති 11 หลายเดือนก่อน

    හරිම ආදරෙයි ඔයාලා දෙන්නට❤❤❤

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 11 หลายเดือนก่อน +3

    අක්කි එන්න එන්නම ලස්සන වෙනවා ❤ හැඩ වෙලා 🤭

  • @sithum2011
    @sithum2011 11 หลายเดือนก่อน

    Ane mata දකින්නට පුළුවන් weida oyala denna mage සහෝදර dennek wage mata phone eka athata gathth balanne oyala dennawa b s පරිස්සමෙන් ..හැමදාම සතුටින් inna hodada patta ardarei .

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +2

    Home tour ඔනෙ අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @BinuS441
    @BinuS441 10 หลายเดือนก่อน

    Wooooooooow wonderful voice over❤

  • @hashinimadushika8350
    @hashinimadushika8350 8 หลายเดือนก่อน

    බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @navindudeemantha4096
    @navindudeemantha4096 11 หลายเดือนก่อน

    Akki&Aiya ❤️❤️ Nice Vlog ekak Akki ge Coffee eka Maru e location Eka Lassanai 😍 Parissamen inna Adarei Hemadama God Bless 😘

  • @julanisandamali7636
    @julanisandamali7636 11 หลายเดือนก่อน

    Akki australia enna kamathi aya godak innawa lankawe, eth ape hareyatama danne ne kohomada e wanuwen karanna oni dewal monada kiyala. Akki & Aiya e gana vlog ekak karannako. Oyala denna danna hama deyakma loba kamak nathuwa kiyala dena nisai qewwa.

  • @FathimaIfazaMohamedMashoor
    @FathimaIfazaMohamedMashoor 11 หลายเดือนก่อน +1

    Melted ghee is very good for glowing skin

  • @SamaJayasooriya-pn4uj
    @SamaJayasooriya-pn4uj 11 หลายเดือนก่อน

    Sathutin inna oyala dedena ta theruwan saranai!!!!❤

  • @ravindrakumara3838
    @ravindrakumara3838 11 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාම සතුටින් හිනා වෙලා inna ❤❤

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj 11 หลายเดือนก่อน +2

    Akki kisima irisiyawak nathuwa drink eka pennuwa adareyi akki ayiye❤❤

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 11 หลายเดือนก่อน

    Oyalage video nobalama baa poddak skip kara kara balanawa doni ekka busy mama ane dini nango daruwa labunata passe math godak mahath una diet karandath hodana daruwata kiri denawane excersize karandath welawak naa doni ekka busy apita kettu wenda kramayak kiyandako

  • @deepanimadawala5106
    @deepanimadawala5106 11 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️

  • @renukagamage3449
    @renukagamage3449 11 หลายเดือนก่อน +1

    Ane tunks vedeyake dammata adarei oyala dennatama godareyk paresamin inna ❤❤🎉🎉😊😊❤❤❤❤❤

  • @razanakamaldeen284
    @razanakamaldeen284 11 หลายเดือนก่อน

    👌nice video. God bless you guys .

  • @kumudunirupika5196
    @kumudunirupika5196 11 หลายเดือนก่อน +2

    සතුටින්ම ඉන්න බුදු සරණයි ❤❤❤

  • @bimalkaindu6204
    @bimalkaindu6204 11 หลายเดือนก่อน

    Ghee valata mahath venava neda?

  • @bubblefuzz
    @bubblefuzz 11 หลายเดือนก่อน

    ලස්සනයි ගමන. අබිට ලගයි. ❤

  • @palithakusumsiri2301
    @palithakusumsiri2301 11 หลายเดือนก่อน

    සතුටින් ඉන්න.හැමදාමත්, ආදරෙයි. ❤❤❤.

  • @beshikajeewanthi4722
    @beshikajeewanthi4722 11 หลายเดือนก่อน

    Adath lassana thenak beluwa oyala nisa.. godak pin.. Thank u 😍👌🍓

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 11 หลายเดือนก่อน

    Oyala denna sathuthin gatha karans jivitheta ashirwada karanawa a wagema anith ayath sathuthin thiyana oyala 2 pin jp bs ❤❤

  • @shereenjasintha
    @shereenjasintha 11 หลายเดือนก่อน

    සතු ටෙන් ඉන් න දෙන්නා ටම ආදරෙයි

  • @asharoshini6280
    @asharoshini6280 11 หลายเดือนก่อน +1

    Hi, Oya dennata wish karanawa merid life ekata. Hemadama Oya wage Sathuten inna. Have nice day.

  • @uthpalaherath7014
    @uthpalaherath7014 11 หลายเดือนก่อน

    ශෝක් අනේ ඔය දෙන්නා❤❤

  • @m.k.gayani9420
    @m.k.gayani9420 11 หลายเดือนก่อน

    Oyage kitchen eka harima lassanai

  • @Tharusl382
    @Tharusl382 11 หลายเดือนก่อน +1

    සූට් අක්කි සුට් අයියා ආදරෙයි දෙන්නටම ගොඩාක් ❤️❤️❤️❤️❤️😍😍😍

  • @anjalikariyawasam9073
    @anjalikariyawasam9073 11 หลายเดือนก่อน

    Coffee drink ekata thanks Nangi ❤

  • @beingourselves6201
    @beingourselves6201 11 หลายเดือนก่อน

    Your videos are really relaxing and great, thanks guys for sharing good contents, slowly you're reaching 1M bro,all the best

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 11 หลายเดือนก่อน

    Adarei akki....oyalata thawath jeewithe widinna awasthawa labewa....adarei akki

  • @avanthivithanage8244
    @avanthivithanage8244 11 หลายเดือนก่อน +4

    Get a milk frother from Kmart so much easier to make 😉

  • @sasanthihansamalihansamali4178
    @sasanthihansamalihansamali4178 8 หลายเดือนก่อน +1

    Oka hemadama bonna onida akki

  • @sithum2011
    @sithum2011 11 หลายเดือนก่อน

    Ane mage වස්තුව oya හැමදාම lassanai monawa karath hama athinma අංග සම්පූර්ණයෙන්ම thiyenawa harima වාසනාවන්ත husbn and wife fattai ardarei ummmmmaa mama samanthi matharin

  • @djpriya9236
    @djpriya9236 11 หลายเดือนก่อน

    ලස්සන video එකක්.....

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 11 หลายเดือนก่อน

    ❤❤ very good your thoughts

  • @carmelfonseka364
    @carmelfonseka364 11 หลายเดือนก่อน

    You both super gorgeous ❤❤