කුල්ල කුජීත බන්දුල | උසස්වීම් සදහා ඇබෑර්තු ඇත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 285

  • @gairikailanganthilaka8492
    @gairikailanganthilaka8492 ปีที่แล้ว +75

    ඇත්තටම උදේ පත්තරය දිහා බලාගෙන කියවන ඒවට වඩා, මේකන්ම් නියමයි, හසාත් ආව නිසා දැන් තවත් සුපිරි, weekend එකෙත් දානවනම් ඒත් ආසයි, ඒ තරම් මේක ඇබ්බැහියක්❤❤❤❤❤

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      සමලිංගිකයෝ කියල කියන්නේ ඉතාම ජරා ජාතියක්, ඔවුන් සටන් කරන්නේ සමලිංගික කම පවත්වාගෙන අන් අයටත් බෝකරගෙන ගොඩාක් අයුතු ප්‍රයෝජන ලැබෙන දෙයක්නම් පමණයි, ඔවුන් අන් අයට සාදාරණයක් කරන්න කවදාවත්ම ඉදිරිපත් වෙන්නේ නැහැ, ඔවුන් යුක්තිය අයුක්තිය ගැන දන්නේ නැහැ නොතේරෙන නිසා,සාදාරණය සහ යුක්තිය ඔවුන්ට එකෙන් වැඩක් නැහැ, සමලිංගිකයන් පාපය යහපත විදියට සහ යහපත පාපය විදියටයි සලකන්නේ, සමලිංගිකයෝ මහා ජරාම ජාතියක්, මුලු ලෝකයටම පිළිකාවක්, අබ්බගාතයෙක් වෙලා ඉපදෙන එක වගේ එකක් තමයි සමලිංගික කියල කියන්නේ සමලිංගික ලෝකයක් සෑදීමට වඩා යහපත් අබ්බාගාත ලෝකයක් බිහි වෙන එක, උපදින හැම කෙනෙක්ම අබ්බගාත වෙලා ඉපදෙනවානම් පමණයි සමලිංගික අයට සමාන අයිතිවාසිකම් දෙන්න ඔනා නමුත් සමලිංගික අයට සාමාන්‍ය මිනිස්සුන්ට වගේ සමාන අයිතිවාසිකම් දුන්නොත් මුලු ලෝකයම විනාශයි.

    • @shiromaguruge1022
      @shiromaguruge1022 ปีที่แล้ว +1

      Eththamai.

    • @ShanthaWickramarachchi-um2qx
      @ShanthaWickramarachchi-um2qx ปีที่แล้ว

      5 y

    • @kavindagunasekara8037
      @kavindagunasekara8037 ปีที่แล้ว

      ❤️👉👈

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +17

    අනේ අද තමයි ලස්සනම වැඩසටහන බැලුවේ. සර් කියපු හැම වචනයක්ම බොහොම ප්‍රයෝජනවත් හැම අතින්ම. රත්තරන් මනුස්සයෙක්. මෙහෙම අය තමයි සමාජයට නිතර නිතර හදුන්වා දෙන්න ඕන. ආදර්ශය උතුම් අවවාදයට වඩා. තෙරුවන් සරණයි සර්. විශ්වයේ ආශිර්වාදයෙන් දීර්ඝායුෂ ලැබේවා ඔබට!!!

    • @sf9714
      @sf9714 ปีที่แล้ว

      IMF නයක් අරගන්න ගිහින් රනිල් අමුඩෙත් රීගත්තට පසු බන්දුලය රනිල්ගෙ අමුඩෙ දිවෙන් පිරිසිදු කිරීමේ වැඩ පිළිවෙළක් තමයි කැබිනට් මාධ්‍ය හමුවෙදි කරන්නෙ.

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc ปีที่แล้ว +1

      ඇත්තටම මාත් ආශාවෙන් අහගෙන හිටියෙ

    • @wimukthimaduranga9239
      @wimukthimaduranga9239 ปีที่แล้ว +1

    • @AndyMWinter
      @AndyMWinter ปีที่แล้ว

      "Mata sir kiyannepa kalyani..."

  • @nalin_edirisinghe
    @nalin_edirisinghe ปีที่แล้ว +18

    මේ යන විදියට sl vlog එක ගැන හොයන්නත් කමිටුවක් දායි' සුපිරියක් ❤❤❤

  • @lovecitysl
    @lovecitysl ปีที่แล้ว +21

    ලංවිම අතිරේක සාමාන්‍යධිකාරී කේස් එක අද භාරත ලස්සනට පැහැදිලි කරා.

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 ปีที่แล้ว +1

    ඉන්දුක සර්ව මං facebook හරහා කාලයක ඉඳල follow කරනවා. ඒත්, මේ තරම් විස්තර දැනගත්තෙ අද. පරමාදර්ශී චරිතයක් ඇත්ත වශයෙන්ම ඔහු. කැඳවීමත්, හරවත් සාකච්ඡාවත් ගැන ඔය තුන්දෙනාටම බොහොම ස්තූතියි ❤❤❤❤

  • @upaliw1
    @upaliw1 ปีที่แล้ว +9

    ඔබ තිදෙනා විතරක් ඉන්න දවසට මරු.
    ❤ නියමයි

  • @betaomii2775
    @betaomii2775 ปีที่แล้ว +33

    එ කාලේ බන්දුල⁣යාගේන් economy ඉගෙන ගත්ත එවුන් ගැන හිතා ගන්න පුලුවන් 😅😅

    • @sandyvlogssl1245
      @sandyvlogssl1245 ปีที่แล้ว

      මාත් ඉගෙනගත්තා 😂 ඒකාලෙ නම් මෑන් හරීම ප්‍රගතිශීලීයි 😅

  • @VeritasKonig
    @VeritasKonig ปีที่แล้ว +33

    මේක "Daily dose of Reality" කියල නම් කලානම් වටිනවා

  • @asitharajapaksa
    @asitharajapaksa ปีที่แล้ว +11

    Bruno and team, if you guys can share Mr Induka's interview separately would be ideal. Every Srilankan needs to hear that gentleman's inspirational story. Thank you for bringing him today ❤

    • @info_bits
      @info_bits ปีที่แล้ว

      Totally agree

  • @anulawijewardena242
    @anulawijewardena242 ปีที่แล้ว

    අපේ ගුරුතුමාට විශ්වයේ අාශීර්වාදය ලැබේවා.නිදුක් නීරෝගීවේවා!බුදුසරණයි!!!

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +3

    ඉන්දුක සර් සුපිරි චරිතයක් , නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි දෙව්පිහිටයි, ❤❤❤❤❤❤❤❤

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852 ปีที่แล้ว +49

    මේකට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් 😊❤

    • @dr_animo_ff
      @dr_animo_ff ปีที่แล้ว +3

      මමනම් tv බලන්නෙ නැති නිසා.ප්‍රවෘත්ති බලන්නෙ මෙයාලගෙ daily dose එකෙන්

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      සමලිංගිකයෝ කියල කියන්නේ ඉතාම ජරා ජාතියක්, ඔවුන් සටන් කරන්නේ සමලිංගික කම පවත්වාගෙන අන් අයටත් බෝකරගෙන ගොඩාක් අයුතු ප්‍රයෝජන ලැබෙන දෙයක්නම් පමණයි, ඔවුන් අන් අයට සාදාරණයක් කරන්න කවදාවත්ම ඉදිරිපත් වෙන්නේ නැහැ, ඔවුන් යුක්තිය අයුක්තිය ගැන දන්නේ නැහැ නොතේරෙන නිසා,සාදාරණය සහ යුක්තිය ඔවුන්ට එකෙන් වැඩක් නැහැ, සමලිංගිකයන් පාපය යහපත විදියට සහ යහපත පාපය විදියටයි සලකන්නේ, සමලිංගිකයෝ මහා ජරාම ජාතියක්, මුලු ලෝකයටම පිළිකාවක්, අබ්බගාතයෙක් වෙලා ඉපදෙන එක වගේ එකක් තමයි සමලිංගික කියල කියන්නේ සමලිංගික ලෝකයක් සෑදීමට වඩා යහපත් අබ්බාගාත ලෝකයක් බිහි වෙන එක, උපදින හැම කෙනෙක්ම අබ්බගාත වෙලා ඉපදෙනවානම් පමණයි සමලිංගික අයට සමාන අයිතිවාසිකම් දෙන්න ඔනා නමුත් සමලිංගික අයට සාමාන්‍ය මිනිස්සුන්ට වගේ සමාන අයිතිවාසිකම් දුන්නොත් මුලු ලෝකයම විනාශයි.

    • @upaliw1
      @upaliw1 ปีที่แล้ว +1

      Me too

    • @sudharshanicooray757
      @sudharshanicooray757 ปีที่แล้ว +1

      @@dr_animo_ffමම ත් ……

  • @ishaniranasinghe3516
    @ishaniranasinghe3516 ปีที่แล้ว +12

    මේ රට දාලා යන්න හේතුව ඇත්තටම ඔය වගේ පාදඩ දේශපාලනඥයෝ.

  • @Betterworldforyou.
    @Betterworldforyou. ปีที่แล้ว +1

    Thank you for all 3 of you to bring true hero in our society. Ad he said you all are looking for better Sir Lanka! This shows how mature and good is your program.from 🇦🇺eith ❤

  • @bandara887
    @bandara887 ปีที่แล้ว +14

    කොහොම උනත් ඇමතිලට හැම දේටම ලස්සන උත්තර තියෙනවා.😢😢

  • @ajithgomes726
    @ajithgomes726 ปีที่แล้ว +5

    ඇත්තටම පපුවට වැදුනDaily Dose වැඩසටහක් හදවතින්ම ඔබලාට ස්තුතයි.ඉන්දික සර්ඔබට 🙏☸️✝️🕉️☪️🙏👍🌹🌹❤️❤️🇱🇰🇨🇦

  • @kalimbajason2908
    @kalimbajason2908 ปีที่แล้ว +3

    Induka Sir, what an inspirational person you are. Much love and respect ❤🙏

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 ปีที่แล้ว +1

    කුල්ල කුඡිත....කොහෙන්ද මේ කෑල්ල සොයාගත්තේ,හරිම sweet

  • @arcvibestudios
    @arcvibestudios ปีที่แล้ว +2

    අවු 21, විශ්වවිද්‍යාලය ශිෂ්‍යයෙක් විදිහට මම දකින්නේ , වෛද්‍යවරුන් විදේශගත වෙන එකට විසදුම් පිටරටවල් වලින් වෛද්‍යවරු ගේන එක නම්, ලංකාවේ වෛද්‍යවරයෙක්ට දෙන වැටුප අවම ලක්ෂ 10 ක් වත් වෙන්න ඕන.. කව්රු කොහොම කිව්වත් වෛද්‍යවරු මෙච්චර කල් හරි ලංකාවේ හිටපු එකම ඇති. අනික වෛද්‍යවරුන්ට රට යන්න තහනම් කරනවා කියන ඒ ප්‍රකාශය කොච්චර බලපතරද කියනවනම් එතනින් එහාට ගිය වෘත්තීන් විශේෂයෙන්ම Engineers , Lectures වගේ අයත් විදේශගත විම ඉක්මන් කරගනී. Government එකට ලංකාවට අවශ්‍ය වෘත්තීකයන් ගෙන්වන්න imf එකෙන් වෙනම loan එකක් ගන්න වෙයි😂.ලංකාව කියන්නේ දැන් හරිම අනාරක්ෂිත තැනක්. අධ්‍යාපනය,සෞඛ්‍ය විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික පහසුවෙන් සපයාගන්න සහා ඒ සදහා අවශ්‍ය වටපිටාව හදන්න අවුරුදු ගානක් බැරි වුනා. දරුවන් මැරෙනවා,පාතාල හැම තැනම, වෘත්තීය වටිනාකම කිසිවක් නැ.💔

  • @sharmainewarnakulasooriya6522
    @sharmainewarnakulasooriya6522 ปีที่แล้ว

    කෙල්ල සහ කොල්ලෝ... බොහොමත්ම ස්තූතියි ඒ වගේ වටිනා පුද්ගලයෙකුට වේදිකාව වෙන් කලාට ❤❤❤❤

  • @sameeralakmal5689
    @sameeralakmal5689 ปีที่แล้ว +14

    මෙච්චර වටිනා වැඩසටහනකට දාලා තියෙන කොමෙන්ට් දැක්කම රටින් යන ඒක දාහෙන් සම්පතයි. පුදුම හයියක් තියෙන ලොකු මනුස්සයෙක්. ඔබතුමාගෙ ප්‍රාර්ථනය සඵල වේවා.

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +9

    අබියා ෆුල් කන්ෆියුස් ...සීරියස් වෙලා ඉන්නෙ ඔහුගෙ කතාව අහලා ...අබියො අවදිවන්න 😂❤

  • @hemarathnabandara776
    @hemarathnabandara776 ปีที่แล้ว +1

    දැක්ක හොදම මෝටිවේශන් එක❤ තෑන්ක්ස් හතරදෙනාටම

  • @dila0615
    @dila0615 ปีที่แล้ว +17

    උන් කියන විදිහට අරගලයේ ප්‍රථිඵලයක් නොවුනේ ලිමිණිට දෙවන බබා හම්බ වෙච්ච එක විතරයි......😂

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      😂😂

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 ปีที่แล้ว

      😂😂😂

    • @smith4591
      @smith4591 ปีที่แล้ว +1

      සමහරට විට ඒකත් උනේ අරගලය නිසා නාමල් බයේ ගෙදර හැංගිලා හිටපු එකේ ප්‍රතිපලයක් විදියට නම් ඒකත් අරගලයේ ප්‍රතිපලයක් තමයි

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 ปีที่แล้ว

      @@smith4591 ඒඅතර බයට වෙක්ක බෑද🤔

    • @dila0615
      @dila0615 ปีที่แล้ว

      @@smith4591 😄

  • @info_bits
    @info_bits ปีที่แล้ว +6

    ප්‍රනාන්දු මහත්මයාගෙ විඩීයෝ එක වෙනම වීඩියෝවක් විදියට දාන්න. නැත්තම් daily doze බලන අයට විතරයි ඒ කොටස බැලෙන්නේ.

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io ปีที่แล้ว +4

    Pod cast එකත් කරපිය...😊

  • @rohanwickramasinghe2187
    @rohanwickramasinghe2187 ปีที่แล้ว +1

    Thank you. You explained doctors situation in SL very nicely.

  • @maheshranga8179
    @maheshranga8179 ปีที่แล้ว

    සර්ට තෙරුවන් සරණයි.දීර්ඝායු ඔබට

  • @prasathmadusanka487
    @prasathmadusanka487 ปีที่แล้ว +5

    හසා ඉන්නවා කියන්නෙ සුපිරි 🔥🔥

  • @dulanjanaudayanga9941
    @dulanjanaudayanga9941 ปีที่แล้ว +2

    බෲනො,හසා.. නතර නම් කරන්න එපා මේ වැඩේ.. Good luck 🫂💚

  • @atampahura
    @atampahura ปีที่แล้ว +1

    ලයිසන් ගන්නකොට සහ අලුත් කරනකොට කැමැත්ත ප්‍රකාශ කරපු දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කලහම අවයව දන්දෙන්න කැමති කෙනෙක් කියලා විශේෂ රියැදුරු බලපත්‍රයක් ගන්න ක්‍රමයක් තියනවා, මම වරක් උත්සාහකලත් හිටපු නිළදාරින්ගේ කම්මැලිකම නිසා වැලකුනා

  • @krishabeywardane
    @krishabeywardane ปีที่แล้ว

    මේක දැන් බලන්නෙ තුන්වෙනි සැරේට. පිස්සුවක් වගේ ඇබ්බැහි වෙලා.. ඉස්සර නිවුස් බලද්දි මලපනිනවා.. හැබැයි @SLVLOG බලන්න ගත්ත දවසේ ඉඳලා නිව්ස් අහන්නෙ හිනා වෙවී..

  • @isuruanuranga
    @isuruanuranga ปีที่แล้ว +2

    අන්තිම motivation එකනම් මරු 💓🔥🔥

  • @unlimitedgameszone
    @unlimitedgameszone ปีที่แล้ว +1

    ඒක සුපිරියි ❤
    සර්ටත් දීර්ගායුෂ

  • @uvindusahan947
    @uvindusahan947 ปีที่แล้ว +1

    මිනිස්සු හරි පුදුමාකාරයි ❤

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 ปีที่แล้ว

    අද මරේ මරු
    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @antonfernando1834
    @antonfernando1834 ปีที่แล้ว +21

    රට හැරයන හේතුව ... පට්ට 😂😂😂 ....

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว

    සර්ට මුළු විශ්වයේම ශක්තිය ලැබේවා...!

  • @dulsworld
    @dulsworld ปีที่แล้ว +1

    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පෝරමය මගින් තමුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පරිත්‍යාග කිරීමට හෝ මුළු ශරීරයම පරිත්‍යාග කිරීමට ලියාපදිංචි වෙන්න පුලුවන්

  • @sachithhewage3390
    @sachithhewage3390 ปีที่แล้ว +1

    බන්දුල කියන්නේ කාලකන්නි සතෙක් මේ වගේ උන්ට මිනිස්සු මොකට චන්දෙ දීල පාර්ලිමේන්තු දක්කනවද මන්ද . මුං හිතන්නේ මිනිස්සු ඔක්කොම එක වගේ මෝඩයි කියල. මම මෘදුකාංග ක්ෂේශ්ත්‍රයේ වැඩ කරන්නේ දැන් ඉන්නේ ස්වීඩන්වල. අපේ ඇත්තටම මම නම් යන්න තීරණය කලේ ඔයාල කිව්වා වගේ ඇත්තටම අපි ඔච්චර දගලලත් මුන් එලවගන්න බැරි උනාට පස්සෙ ඉදල මොකටද කියල හිතුන නිසා. අපිට ලංකාවේ ඉදං කෙලින්ම ජොබ් එකට එන්න පුළුවන්කම තියෙත්දිත් මොකටද තව ඉන්නේ කියල හිතුන නිසා. මෘදුකාංග ක්ෂේශ්ත්‍රයේ ගොඩක් අයත් රටින් යනවා මොකද අලුත් බදුත් එක්ක ලෝන් ටික ගෙවල සාමාන්‍ය මට්ටමින් ජීවත් වෙන්න අමාරු නිසා.

  • @Hashas4343
    @Hashas4343 ปีที่แล้ว

    Very nice program guys. Keep it up 👍 👍👍

  • @Phunsuk.vangdu
    @Phunsuk.vangdu ปีที่แล้ว

    Sir, your story speaks a big volume about life and its reality. Wishing you good health ❤

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 ปีที่แล้ว

    ඉතාම වටිනා විචාරාත්මක වැඩසටහනක්..👌🙏👍

  • @sachinthakanishantha2280
    @sachinthakanishantha2280 ปีที่แล้ว +5

    හැමදාම මේ වගේ වීඩියෝ දානවනම් සතුටුයි

  • @gangakumari5395
    @gangakumari5395 ปีที่แล้ว +11

    අනේ මෙහෙම 🐂 තව ටික දවසකින් කියයි නාමල්ට දෙවනි දරැවා ඉපදුනෙත් අරගලේ වරද නිසා කියලා 🤮

    • @tecklawijeratne6476
      @tecklawijeratne6476 ปีที่แล้ว +1

      නාමල්ගෙ ගැණිට හමිබවෙලා තියෙන්නෙත් අරගලය කාලෙයේ හැන්ගිලා හිටපු කාලයෙ මොකක්ද හරි කලබලයක් වෙලා ලැබුන දරැවෙක් වෙන්න පුළුවන්

    • @gangakumari5395
      @gangakumari5395 ปีที่แล้ว +1

      පොහෙට්ටුවෙ සාගල කියනවා රට බන්කොලොත් උනෙත් අරගලය නිසාලු මුන් යික තව පාරක් බෙිරේ වැවෙ නාවන්න තියෙන්නෙ මතකය අලුත් වෙන්න🦛🐂

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس ปีที่แล้ว

      Aniwarryanma munwa barawawa nawannama ona issallama namalayawai s b wai bandulayawi

  • @djstr0b3
    @djstr0b3 ปีที่แล้ว

    Truely inspirational Induka sir

  • @smgsethunga3068
    @smgsethunga3068 ปีที่แล้ว

    Balu Muna Maru Kiyawanawa... Ratama NPP........💜️💜️💜️💜️💜️💜️💐💐💐💐❤️❤️❤️❤️❤️❤️

  • @mahinzaera7351
    @mahinzaera7351 ปีที่แล้ว

    හැමදාම අහන සුපිරිම පොඩ්කාස්ට් එකක් දිගටම කරන් යමු❤

  • @lahiruchathuranga2303
    @lahiruchathuranga2303 ปีที่แล้ว

    ආතල් එකේ රටේ තිත්ත ඇත්ත සරලව කියන එකට salute 🫡

  • @Ayaham2007
    @Ayaham2007 ปีที่แล้ว +1

    Induka sir is a great person

  • @kantheepanrasiah1297
    @kantheepanrasiah1297 ปีที่แล้ว +1

    Excellent awareness program about Kidney ailments ❤🚪🙏🙏

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +1

    ☸️🙏 පරම සත්‍යය🙏☸

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว +1

    ❤❤❤ Jaya wawa ❤❤ mayala hodama hoda lamai wala❤❤

  • @nilmininilmini1569
    @nilmininilmini1569 ปีที่แล้ว

    This sir is an amazing person ❤wish a long life him and motivator

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 ปีที่แล้ว

    මොලයේ මරණය සිදුවීමෙන් පසු සිරුරේ අනෙකුත් සියළු වැදගත් අවයව දන්දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ National Transplant Programme ට ලියාපදිංචි වීමට අවස්ථාව තියනවා. මමත් එහෙම ලියාපදිංචි වෙලා ඉන්නෙ. සාමාජික කාඩ්පතක් තැපැල් මගින් ලැබෙන්න සලස්වා තියෙනවා.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    Thanks you all of three

  • @imeshkalhara-tt7nd
    @imeshkalhara-tt7nd ปีที่แล้ว

    සර් ට දීර්ඝායු වේවා❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 ปีที่แล้ว +2

    බන්දුවා ඇත්තටම ආර්ථික විද්‍යා ගුරුවරයෙක්ද... හැකි ඉක්මනින්ම ප්‍රතිකාර කල යුතුයි ....

  • @douglaswickramasinghe4192
    @douglaswickramasinghe4192 ปีที่แล้ว +1

    Hasa: There is a science called "Mind & Body". Also, called "Inner Engineering" by a Mystic in India named Sathguru. This message is given by the "Mind & Body". If you develop this concept, no one will fail. I think this teacher is attentive and answer the message from that "Inner Machine" successfully.

  • @thilakhettiarachchi4161
    @thilakhettiarachchi4161 ปีที่แล้ว

    සර් ඔබතුමාට ❤❤❤❤❤

  • @hashanhirantha3026
    @hashanhirantha3026 ปีที่แล้ว +1

    Ada thamai hodama daily dose eka. Maru bn ❤

  • @shyamalifernando616
    @shyamalifernando616 ปีที่แล้ว +2

    අනේ බන්දුලයෝ නියම හේතුව

  • @vindya333
    @vindya333 ปีที่แล้ว

    හරිනම් ඉය දේශපාලුවන් නේ රට හැර යායුතු. කාලකණ්නි දේශපාලුවන් .

  • @thumpanekolla2661
    @thumpanekolla2661 ปีที่แล้ว

    උඹල මරු මචං ❤

  • @josephmichaelridleycasiech4374
    @josephmichaelridleycasiech4374 ปีที่แล้ว

    Thank you for your 'Daily Dose of Internet " for this inspiring programme with Mr.Induka Fernando who is surviving without both Kidneys. May God bless him and grant him many more years of life to be an inspiration to those who have witnessed this programme.

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 ปีที่แล้ว +4

    bandula kiynneee patta gonek

  • @DILASTREAMING2025
    @DILASTREAMING2025 ปีที่แล้ว

    සිරාවට සුපිරි වැඩ සටහන ජය වේවා❤

  • @fabianlalith5929
    @fabianlalith5929 ปีที่แล้ว

    බෘනෝ,හසා,අභිෂේකා අනේ මචංලා උඹලට අවංකවම මම හරි ආදරෙයි නමුත් අද රටෙිි පවතින තත්වයත් එක්ක උඹලගේ සාකච්ඡාව සැර වැඩිද කියලා හිතෙනවා අනිවාර්යයෙන්ම ඉතාමත් වැදගත් සාකච්ඡාවක් මොනව උනත් පරිස්සමෙන් මචංලා උඹලට දෙවිපිහිටයි....

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io ปีที่แล้ว +3

    බන්දුලගෙ දූලත් එපා උනා ඒකට නම්..😂

  • @rukmandfernando9128
    @rukmandfernando9128 ปีที่แล้ว +3

    Beautiful shirt Abisheka. I am living in regional Australia. When I first came here there were only 9 SL families. Now we have 165 families and most of them are doctors.

  • @u.subasinghe2808
    @u.subasinghe2808 ปีที่แล้ว

    Very interesting conversation with the principal.

  • @jkmalify
    @jkmalify ปีที่แล้ว

    Nice work!

  • @surangadilhan6825
    @surangadilhan6825 ปีที่แล้ว

    මාද්‍ය භූමිකාවට 👊👏👏

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس ปีที่แล้ว +1

    Tanks sl vlog giwat wanna saktiyak awa

  • @NadeekanthaB-cq6mo
    @NadeekanthaB-cq6mo ปีที่แล้ว

    Hasa brunooo ..oyala denwa ridenna ..oka tamaii onaaa.❤❤❤❤❤❤

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf ปีที่แล้ว

    නියම වැඩක්

  • @pubuduneranjan957
    @pubuduneranjan957 ปีที่แล้ว

    බන්දුල කොහොම ආර්ථික විද්‍යාව ඉගැන්නුවද කියල හිතෙනව වෙලාවකට😂

  • @nilmininilmini1569
    @nilmininilmini1569 ปีที่แล้ว +1

    From where this bandu speak

  • @thusharaBSC
    @thusharaBSC ปีที่แล้ว +1

    අභී...හිනාව...♥

  • @jayanathaponso9603
    @jayanathaponso9603 ปีที่แล้ว +2

    ගොන් ඇමතිලා තවමත් හිතන් ඉන්නවා ඇත්තේ ,අපි තවමත් මෝඩයි කියලා වෙන්න ඇති .ඔහොමයං චන්දයක් එනකං .

  • @induhewapathirana8924
    @induhewapathirana8924 ปีที่แล้ว

    Excellent program

  • @thilinaranasinghe5500
    @thilinaranasinghe5500 ปีที่แล้ว +4

    බංදුල ගුනවර්දන්ගේ ළමයෙක් මේක බලලා, හසා බංදුලව බල්ලා ගානට දාන එක අහලා බංදුල ගේ දුව හිතින් කියනවා ඇති " ශික් මමත් ආවේ මේකාගේ දාතු වලින්නේ" කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว

    Blessed you all 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @damithsanju3793
    @damithsanju3793 ปีที่แล้ว

    Jiwithe apita thiyena prashna monada kiyala hithenawa ❤

  • @Dhanushka527
    @Dhanushka527 ปีที่แล้ว

    කියන්න තියෙන්නෙ මෙච්චරයි මාර මනුස්සයෙක් එච්චරයි 🥹🥺

  • @sunilpiris5670
    @sunilpiris5670 ปีที่แล้ว

    ඉන්ඩ්ක මහත්මයා ඔබගේ සක්තියට මගේ ග්වුරවය.

  • @wimukthimaduranga9239
    @wimukthimaduranga9239 ปีที่แล้ว

    සර් නම් චරිතයක් තමයි❤

  • @lakshanelikewela390
    @lakshanelikewela390 ปีที่แล้ว +4

    දැන් නම් මේක නැතුව බැරි, නැවැත්තුවොත් වහ කන scene එකක් තියෙන්නෙ.

  • @srilankaaaaaaaaa
    @srilankaaaaaaaaa ปีที่แล้ว +4

    බන්දුල ට සයිකෝ බන් 😂😂😂😂

  • @antongranville1696
    @antongranville1696 ปีที่แล้ว

    He was just starting to talk about, Astral Projection. Why on earth you guy's stopped him? Better if you can have a one on one conversation with him.
    Learned alot about Kidney Failure, but i do beleive there is more information with him.

  • @ajanthakavidu7736
    @ajanthakavidu7736 ปีที่แล้ว

    හිත හයිය මිනිස්සු කවදාවත් වට්ටන්න බෑ

  • @gayashanperera1992
    @gayashanperera1992 ปีที่แล้ว

    Good job 👏🏽

  • @dhananjayaperanuwan2908
    @dhananjayaperanuwan2908 ปีที่แล้ว

    Me message eka deliver wena community eka madi. Monawahari karala ape young generation ekata hari yawaganna puluwan unoth un modayo wena eka adu kara ganna puluwan

  • @sandy_2314
    @sandy_2314 ปีที่แล้ว +5

    බන්දුලගේ breed එක හරියටම දන්න කෙනෙක් කියන්න...English Bulldog ලයින් එකක් යන්නෙ😌

  • @THEZCRA97
    @THEZCRA97 ปีที่แล้ว

    awesome program!

  • @shacom1018
    @shacom1018 ปีที่แล้ว

    Sri Jayawardanapura Hospital eke Register wenna Puluwan. Body ekama denna puluwan

  • @thanujadilhaniha8241
    @thanujadilhaniha8241 ปีที่แล้ว

    Oba thumata budu saranae

  • @kathleenjensen4638
    @kathleenjensen4638 ปีที่แล้ว

    Once i have worked as a dialysis nurse and Can recommend tiny icecubes in a glas for thirst😘just to have it inside the mouth.

  • @shakthirathsara4247
    @shakthirathsara4247 ปีที่แล้ว

    රට ගියපු එක ගැන කිසිම ප්‍රශ්නාර්ථයක් නෑ.. ඒත් රැකියාවකින් ඉවත් වෙනවා නම් , අවම සදාචාරයක් වෙන මාසෙක පූර්ව දැනුම් දීමක් වත් දෙන්න ඕනි කියන එක ගැන මට ප්‍රශ්නයක් තියනවා. මොකද දවස අවසානෙ අසරණ වෙන්නෙ රෝගියා

  • @cabeysundara8154
    @cabeysundara8154 ปีที่แล้ว

    රට ගොඩනගන්න මුව මුදල් ඇමති කරමු. මුට ඡන්දය දුන් එවුන් පව් බන්ලා.