Quails first week -Supertec Incubators

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 321

  • @sandeepadilshan3490
    @sandeepadilshan3490 5 ปีที่แล้ว +34

    නියමයි අයියා සුපිරි වැඩක් ඔයා නිහතමානි චරිතයක් අයියා කවදාවත් වරදින්නෙ නැ බුදු සරනයි 💪💪💪

  • @royalfarms1675
    @royalfarms1675 5 ปีที่แล้ว +23

    කිසි ගුරැමුශ්ඨියකින් තොරව දන්න දේ හරියට තිතටම දෙන වටින කොල්ලෙක් තමා ....😍

  • @janithjanith5929
    @janithjanith5929 4 ปีที่แล้ว +7

    මාත් මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාගෙ මේ වීඩියෝ එක මට ගොඩාක් වැදගත් උනා බොහොම ස්තූතියි අයියේ

  • @ziyad0084
    @ziyad0084 5 ปีที่แล้ว +17

    මමත් මෙ මල්ලිගෙන් incubator එකක් ගත්තා ඕනෙම වෙලාවක cAll කරලා විස්තර ඇහුවාත් මට කියනවා
    ජයවේවා මල්ලි ඔයාට

    • @chamil346
      @chamil346 5 ปีที่แล้ว

      Malli watu bitthara jeewayak nethida kikili farm bitthra wage

  • @dinushanilakshi1481
    @dinushanilakshi1481 5 ปีที่แล้ว +5

    Niyamai.oba නිහතමානීව kiyala දෙනවා .බුදු සරණයි

  • @pethumsanjeewa9282
    @pethumsanjeewa9282 3 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ බලනවා ගොඩක් හොද වැඩක්

  • @avishkashan1966
    @avishkashan1966 3 ปีที่แล้ว +2

    සුපිරි අයියේ සුපිරියට තේරෙනව කියන ඒවා ජය වේවා බුදු සරනයි👍

  • @kasunshanaka8976
    @kasunshanaka8976 5 ปีที่แล้ว +17

    නියමයි අයියේ.😍😍
    කුකුල් පැටවුන්ගෙත් එකක් දාන්ඩ.

  • @shehanamarajeewa2609
    @shehanamarajeewa2609 3 ปีที่แล้ว +2

    Aiye oya kiyala dipu widihata math Kara wede supiri 👍
    Dannathi Dewal gana kiyala dunnata godak sthuthi
    Thank you 😊

  • @tuansafu5427
    @tuansafu5427 ปีที่แล้ว +1

    Very good explanation brother 👍🙏❤️
    Thank you very much brother 👍🙏❤️

  • @sudheeratholambugolla3142
    @sudheeratholambugolla3142 ปีที่แล้ว +1

    Good job..all the best brother

  • @prasannaliya610
    @prasannaliya610 2 ปีที่แล้ว +1

    Supiri yalu ....hoda hithak ekka yana gamanak.niyamai .

  • @NimeshMadushanka-b5u
    @NimeshMadushanka-b5u ปีที่แล้ว +2

    සුපිරි වැඩක් 😊

  • @pubudushan3336
    @pubudushan3336 5 ปีที่แล้ว +5

    නියමයි අයියා වැඩෙ නම්...තව කන්න දෙන්න පුලුවන් ජාති විටමින් ගැන විඩියෝ එකක් දාන්න .bs

  • @slblueboy9672
    @slblueboy9672 3 ปีที่แล้ว +1

    Vatuvanta kanna denne monavada

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 ปีที่แล้ว +1

    Rakina Gam kikiliyetta thiyala watu biththara rakkanna puluwanda

  • @chinthakarathnaweera
    @chinthakarathnaweera ปีที่แล้ว +1

    ඉපදෙන පිරිමි පැටවුන්ට මොකද කරන්නෙ

  • @priyanthathushara7954
    @priyanthathushara7954 3 ปีที่แล้ว +1

    biththara rakkawanakota උෂ්ණත්වය kiyatada thiyanna ona

  • @heshansandeepa4693
    @heshansandeepa4693 3 ปีที่แล้ว +1

    Ipaduna dawase idala kochcharakal yanawada biththara danna

  • @dineshdaluwaththa2071
    @dineshdaluwaththa2071 10 หลายเดือนก่อน +1

    Oyanam hena hodai aaa danna be kiyala denawata apita oyata godak pin.
    Oyata puluwannam biththara kakkawana akaraya kiyala nennako.kukulu rakkawanawata wediya wenas Meka ikai

  • @madushankapradeep7296
    @madushankapradeep7296 ปีที่แล้ว +1

    Niyamai aiye mamath patan ganna heduwe.thanks

  • @DamithShaBandara
    @DamithShaBandara 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @danushkafernado4521
    @danushkafernado4521 4 ปีที่แล้ว +2

    Kada thiyana biththara thiyanna puluwanda

  • @supunmadhuranga2786
    @supunmadhuranga2786 5 ปีที่แล้ว +6

    එල. එල. විටමින් වර්ග ගැන video එකක් දාන්න.

  • @anjanalakshan1693
    @anjanalakshan1693 3 ปีที่แล้ว +2

    Thanks brother hoda manussayanta hariya nna one good luck 👍

  • @androidpodda7735
    @androidpodda7735 3 ปีที่แล้ว +1

    Aiye koheeda inne

  • @anoshawanasinghe8091
    @anoshawanasinghe8091 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් . නියමයි

  • @lakshithakalpani6796
    @lakshithakalpani6796 3 ปีที่แล้ว +1

    Malli incubator ekak gannawanam mawanellatama enna onada

  • @ishararasanjali4730
    @ishararasanjali4730 2 ปีที่แล้ว +1

    Biththara rakkawanema watu biththarath rakkawanna puluwan neda

  • @pehesaradeuminideumini8488
    @pehesaradeuminideumini8488 4 ปีที่แล้ว +1

    Aththatama godak hodai godak dewal danagaththa oyata godak pin math patan ganna hadanne

  • @amexiaedex9417
    @amexiaedex9417 3 ปีที่แล้ว +1

    Thanks

  • @rashmikalasith1414
    @rashmikalasith1414 2 ปีที่แล้ว +1

    අයියේ පොඩි පැටව්න්ගෙ ගැහැණු පිරිමි අදුරගන්නේ කොහොමද...

  • @myfishitanks5399
    @myfishitanks5399 3 ปีที่แล้ว +1

    Ingu batareak hadana vidia kiala dana vatu krulu pataunta

  • @isurubannahake8205
    @isurubannahake8205 5 ปีที่แล้ว +4

    සතියෙන් පස්සෙ කොහොමද හදන්නෙ

  • @athmapivithuru2424
    @athmapivithuru2424 ปีที่แล้ว +1

    සතියෙන් පස්සෙ .පැටව්න්ට light දාාන්න ඹනද

  • @gajectbro6949
    @gajectbro6949 3 ปีที่แล้ว +1

    aiye ipaduna davasema light ekak nathuva thiyanna baida

  • @roshenfernando6848
    @roshenfernando6848 5 ปีที่แล้ว +2

    niyama wadak machan... superb...

  • @shehanamarajeewa2609
    @shehanamarajeewa2609 3 ปีที่แล้ว +2

    Supiri aiye

  • @nisansalarositha5045
    @nisansalarositha5045 3 ปีที่แล้ว

    Kurullanta kema monawada

  • @amilasampath6256
    @amilasampath6256 ปีที่แล้ว +1

    Niyamai Malli thanks

  • @anurakumara6934
    @anurakumara6934 4 ปีที่แล้ว +1

    Supiri kollek niyamai good luck

  • @pasinduyasas1341
    @pasinduyasas1341 3 ปีที่แล้ว +1

    හොදම වීඩියෝ එකක්

  • @oshenbanuka5816
    @oshenbanuka5816 3 ปีที่แล้ว +1

    Supiri aiye niyamai

  • @chathurikajeewanthi6909
    @chathurikajeewanthi6909 2 ปีที่แล้ว +1

    Ane ayye ape petauta awidinna be kakul depeththata yanne...akata mokada karanna...ane plz reply akak danna

  • @sampathkumara2814
    @sampathkumara2814 3 ปีที่แล้ว +1

    Godak watina vedio ekak

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 3 ปีที่แล้ว

    Vatu kurullo geval valata purudu venavada

  • @slgemax2308
    @slgemax2308 3 ปีที่แล้ว +2

    නියමයි අයියා

  • @chamiduchanaka5089
    @chamiduchanaka5089 4 ปีที่แล้ว +1

    Ela ela යාළුවා

  • @gayannadeeka2531
    @gayannadeeka2531 3 ปีที่แล้ว +1

    What does quail eat

  • @ajithprasanna56
    @ajithprasanna56 2 ปีที่แล้ว +1

    Watu kurulu patau withrai d mehema.loku karanna puluwam ge kurullo barid

  • @farshathmohomed7925
    @farshathmohomed7925 5 ปีที่แล้ว +2

    boilers farm ekak karanawanam ekata ona adahas dena ganna puluwan weida poddak

  • @sadunjayaweera7335
    @sadunjayaweera7335 4 ปีที่แล้ว

    නියමයි අයියා . ලොකු උදව්වක් ඔයා කරන්නේ . බුදු සරණයි .

  • @AnandaSooriyaarachchi
    @AnandaSooriyaarachchi 10 หลายเดือนก่อน +1

    මමත් ආරම්භ කරන්න ඉන්නේ.ඔයාගෙ උපදෙස් අවශ්‍ය යි.

  • @rajithasilva2858
    @rajithasilva2858 5 ปีที่แล้ว +3

    නියමයි brother ,කූඩුවක් හදාගන්නේ කොහොමද ,vidio akak danna,

  • @lalithjanakajanaka4774
    @lalithjanakajanaka4774 5 ปีที่แล้ว +1

    Malli me petawun rakkawana incubater eka gena wistharayak danna. Aka apita hada ganna puluwanda?.nethinam mila dee gannawada. A kohinda. Yanadee washayen. Sthuthi obata.

  • @fallowtargetwinner8738
    @fallowtargetwinner8738 4 ปีที่แล้ว +1

    ලස්සනයි පැහැදිලි යි ස්තූතියි

  • @amazingvideolk8083
    @amazingvideolk8083 5 ปีที่แล้ว +5

    කොහෙන්ද පැටෞ ගන්නෙ

  • @charukitharunima1400
    @charukitharunima1400 4 ปีที่แล้ว +4

    අර බෙහෙත් එක අනිවර්‍යෙන් දෙන්න ඕනෙද

  • @samanthakumarawalakuluge9054
    @samanthakumarawalakuluge9054 5 ปีที่แล้ว +3

    Thanks bro

  • @muhammedyusri7825
    @muhammedyusri7825 3 ปีที่แล้ว

    Watu bitthara karakan na onedha

  • @viduminikarunanayaka9398
    @viduminikarunanayaka9398 3 ปีที่แล้ว

    කළුකුම් පැටවු සතියක් බලා ගන්න විදිය දාන්න මෙි වීඩියෝ එක සුපිරි

  • @indikakumara9847
    @indikakumara9847 4 ปีที่แล้ว +1

    Aththatama hoda danumak gaththa

  • @pasinduyasas1341
    @pasinduyasas1341 3 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි අයියේ

  • @tinukisehasna7134
    @tinukisehasna7134 4 ปีที่แล้ว +1

    Thenks obata...
    petau ganna thenak koheda tjiyenne...

  • @myterritory3524
    @myterritory3524 4 ปีที่แล้ว +1

    Thank you

  • @malishadilshan9818
    @malishadilshan9818 4 ปีที่แล้ว +1

    Oyalage vatu bitara raka na masin akk kiyada

  • @harshikpraboda3540
    @harshikpraboda3540 3 ปีที่แล้ว +1

    Ipaduna dawase karant eka dawasama thibun naththam mokada wenne.mareida

  • @sampathsanjeewa7608
    @sampathsanjeewa7608 ปีที่แล้ว +1

    Niyamai malli

  • @hdanimalworld7139
    @hdanimalworld7139 3 ปีที่แล้ว +1

    godak waedagath

  • @udayadissanayaka8727
    @udayadissanayaka8727 3 ปีที่แล้ว

    Bithtara danne Masa kiyenda... Kochchara Kal danawada

  • @nalindaweligama8852
    @nalindaweligama8852 4 ปีที่แล้ว +1

    aththatma hodai ,machin eka keeyak wenawada,

    • @supertec3621
      @supertec3621  4 ปีที่แล้ว

      th-cam.com/video/5t3yDkNnedU/w-d-xo.html

  • @umeshranepura8620
    @umeshranepura8620 ปีที่แล้ว +1

    Biththar walin hadunanna puluwanda male and female haduna ganna?

  • @myproject.9426
    @myproject.9426 4 ปีที่แล้ว

    නියමයි සුපිරි.. හොදට පැහැදිලිව විස්තර කරනවා පිලිවෙලට.. මෙ වියාපාරය මාත් පටං ගන්න හිතන් ඉන්නෙ අනිවාර්යෙන් .. මට එ්කට උදවු හා උපදෙස් ලබා ගන්න ඔ්නෙ.. දැනට මං රට ඉන්නෙ ලංකාවට අාවම මේක පටං ගන්නවා අනිවා.. මං නිතරම මෙ විඩියෝ බලනවා.

  • @maneeshafernando2999
    @maneeshafernando2999 3 ปีที่แล้ว

    Vatu rkkanna davas kiyak යනවාද

  • @wishvasankalpa8201
    @wishvasankalpa8201 5 ปีที่แล้ว +3

    Kukul petawgeth elk dannako siyaluma wisthara

  • @sl.realmagic9186
    @sl.realmagic9186 3 ปีที่แล้ว +1

    Biththara 50 incubator ekak kiyada aiye ganne kohomada visthara Tikak kiyantako

  • @chathuraakash6087
    @chathuraakash6087 3 ปีที่แล้ว +1

    අයියේ බජිරි, හාල් ,බත් ඇට වගේ දේවල් කන්න දෙන්න බැරිද

  • @danushkakumara2504
    @danushkakumara2504 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි

  • @philipanthony5430
    @philipanthony5430 4 ปีที่แล้ว +2

    Good job 👍

  • @SLTECHSTUDIO
    @SLTECHSTUDIO 5 ปีที่แล้ว +2

    Watu kirilli බිත්තර රකින්නේ නැත්නම් ස්වභාවිකව බෝවෙන්න කොහොමද

    • @iamthebest2040
      @iamthebest2040 4 ปีที่แล้ว

      Bro this kind of birds modified by lab and this kind of farm quails are Japanese quils, as wild quails are not required incubator

  • @gayanindika5211
    @gayanindika5211 5 ปีที่แล้ว +1

    Petau keyada

  • @achalaasha957
    @achalaasha957 4 ปีที่แล้ว +2

    Godak hodai malli

  • @gayanpriyantha1338
    @gayanpriyantha1338 4 ปีที่แล้ว

    Quail Eggs peralana one davas kiyaktha

  • @johanrajeev2601
    @johanrajeev2601 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් අය්යෙ සුබ පතනවා ඔයාට . 👍👍🤘

  • @gayanindika5211
    @gayanindika5211 5 ปีที่แล้ว +2

    ජයවේවා

  • @pksarath91
    @pksarath91 5 ปีที่แล้ว +1

    Mn kamathi watu kurulu hadanna kohomada karanne

  • @niranjiranasinghe2252
    @niranjiranasinghe2252 ปีที่แล้ว

    Watuwange mila ganan dn kohomada??

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 2 ปีที่แล้ว +1

    නියමයි බොක්ක

  • @gihanmadushanka1102
    @gihanmadushanka1102 ปีที่แล้ว +1

    Niyami bn❤❤

  • @roselanka9267
    @roselanka9267 4 ปีที่แล้ว +1

    Dana kohamafda bitara

  • @ALONEGaMeR-q1n
    @ALONEGaMeR-q1n 3 ปีที่แล้ว +1

    හොඳ වැඩක්

  • @dinelkaathapaththu6678
    @dinelkaathapaththu6678 3 ปีที่แล้ว +1

    Kukul petauntath me behethmada aiye.

  • @gayanindika5211
    @gayanindika5211 4 ปีที่แล้ว +1

    Kukul petauntath me behethma dunnata kamak nedda

  • @dineshdaluwaththa2071
    @dineshdaluwaththa2071 10 หลายเดือนก่อน +1

    Nambarayak ne e oyage

  • @shehanamarajeewa2609
    @shehanamarajeewa2609 3 ปีที่แล้ว +2

    Kukul patawun ganath me wage video 1 one 🥺🥺🙂

  • @channelkl2301
    @channelkl2301 4 ปีที่แล้ว

    Watu kirilli rakinna nadd biththara

  • @janitharangana9737
    @janitharangana9737 3 ปีที่แล้ว +1

    එක පැටියක් කියද ගන්නෙ කොහෙන්ද

  • @tharangarukshan3423
    @tharangarukshan3423 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි 👍👍👍❤

  • @ranganapradeep9036
    @ranganapradeep9036 3 ปีที่แล้ว +3

    වටු බිත්තර රක්කන විඩියෝ එකක් දන්න කෝ

  • @supunkosala5647
    @supunkosala5647 4 ปีที่แล้ว

    oya gawa rakkawana mashine thiyenawada...mila keeyada