වටු කුඩුවක් හදමු / වටු කුඩුව හදන්නේ මෙහෙමයි / වටුවන් ඇති කිරිම / වටු පාලනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අප ලංකාව අංක එකේ ගොවිපලක් විමිට වෙර දරන ආයතනයකි, හොදම තත්ත්වයේ පැටවුන් ලබා ගැනිමට අපව අමතන්න. සත්ව පාලනය පිලිබඳ ඔනෑම උපදෙස් නොමිලේම ලබා දීමට අප කටයුතු කරයි.. සත්ව පාලනය යනු කෘෂිකර්මයේ තවත් පැතිකඩකි.. මිනිසුන් වන අප හට වෙනත් සතෙකුගේන් නොයැපි සිටිමට නොහැක.. අප විසින් මුදාහරින ලද සියලු විඩියෝවන් කාට හෝ ප්‍රයොජනවත් වේ යැයි සිතමි.. කිසිම විටක subscribe හිගා කන්න යන්නේද නැත. TH-cam එක හරහා සල්ලි උපයන්න කිසිම අවශ්‍යතාවයක් මා හාට නැත. සත්ව පාලනය පිලිබඳ හොද ආකල්ප මිනිසුන් අතරට ගෙනයාම මාගේ අරමුණයි.මෙය සත්ව ගොවිපලක් සම්බන්ද චැනලයකි.. මෙහි ඇති සේවාවන් නම් වටුවන් ගං කුකුලන් කලුකුන් ගිනිකුකුලලන් පොර කුකුලන් තාරාවන් බැන්ටම් යන නොයෙක් වානිජ සතුන් විකිණීමට මිලදි ගැනිමට සම්බන්දවයි.. නොයෙක් ලෙඩ රොග කුඩු නිර්මානය යනාආදි මෙහි පලකෙරෙ. අපගේ අයතනය රත්නපුර ගොඩකවෙල පිහිටා ඇත. අපව සම්බන්ද කර ගැනිමට 0776393587 හො The Quail Farm backyard ෆෙස් බුක් පේජය ඔස්සේ.. ස්තුති

ความคิดเห็น • 82

  • @dineshpriyadarshana4674
    @dineshpriyadarshana4674 5 หลายเดือนก่อน +3

    ඒ කූඩුව පට්ට 😊😊

  • @c.c.camalitafernando1728
    @c.c.camalitafernando1728 8 หลายเดือนก่อน +3

    මේ කූඩුව ක් කියක් වෙනවද අංග සම්පූර්ණ

  • @user-re9yv5he1f
    @user-re9yv5he1f ปีที่แล้ว +5

    වතුර ලයින් ගන්න තියෙන්නේ කොහෙද ?

  • @jayaweergamage-ym8cy
    @jayaweergamage-ym8cy 4 หลายเดือนก่อน +4

    තනිකරම හිරගෙවල් 😢❤ අඩුම තරමින් නිදහසේ පියාසර කරන්න ලොකු ඉඩක් දෙන්න ඕනෙ. 😢😢😢

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  4 หลายเดือนก่อน +2

      Oba thuma watuwan palanaya karanavita obata awashya vidihata nirmanaya karanna

    • @pasindupriyamantha9117
      @pasindupriyamantha9117 หลายเดือนก่อน

      සුරතලේට නෙවෙයි හදන්නේ බං

  • @user-ip2ln2cx5r
    @user-ip2ln2cx5r 2 หลายเดือนก่อน +1

    අඩි 6×2 කූඩුවක් කීයද

  • @nawodaudeshani1897
    @nawodaudeshani1897 วันที่ผ่านมา

    මූලිකව වටුවො 50ක් වගේ හදන්න ගත්තොත් පාඩුයිද?කිසිම අත්දැකීමල් නැති හන්ද ලොකුවට පටන් ගන්න තේරුමක් නෑ

  • @thiloka8228
    @thiloka8228 ปีที่แล้ว +1

    Godak hodai videyo aka mamath aluthen watuwo hadanawa dan thamai beththara danne kuduwa nam hodai

  • @sisrakumar8454
    @sisrakumar8454 ปีที่แล้ว +1

    Thanks

  • @c.c.camalitafernando1728
    @c.c.camalitafernando1728 8 หลายเดือนก่อน +2

    ඕනෙම පලාතකට නිවසටම ගෙනත් දෙනවා ද

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 ปีที่แล้ว +2

    නියමයි වැඩෙ

  • @Kaluwadewa
    @Kaluwadewa 8 หลายเดือนก่อน

    6' x 3' කුඩුවක් අගලේ පටි වලින් ගැහුවොත් ශක්තිය අඩු වෙයිද.තට්ටු 3ක්‌ ගහන්න ඕන. ආදරක කණු 2x1 රිප්ප වලින් ගහන්න කුඩුව අව්ල් වෙයිද.

  • @SKawee23
    @SKawee23 2 หลายเดือนก่อน

    Automatic drinking cup එකක් කීයද මිල?

  • @dulannimantha5982
    @dulannimantha5982 ปีที่แล้ว +1

    Biththara oyala gannavada. Kohomad vikunanne kiyala denna tikak

  • @KHRAdasanayaka
    @KHRAdasanayaka 7 หลายเดือนก่อน +1

    Koheda mee

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 ปีที่แล้ว +2

    අයියේ පැටව් 500ක් හදන්න කොච්චර වියදමක් යයිද බිත්තර දෙන්නෙ කොහෙටද

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 2 หลายเดือนก่อน +1

    Satekta gram kiyk wage watenn denn ond

  • @MadurikaKumari-w7g
    @MadurikaKumari-w7g วันที่ผ่านมา

    වටු කුරැළු කූඩුවක මිල කීයද පැටවු 100

  • @user-fc9of5xx5m
    @user-fc9of5xx5m 4 หลายเดือนก่อน

    Me kuduwa kiyak wenawada

  • @abrardosari633
    @abrardosari633 ปีที่แล้ว +1

    👍🙏👍🙏

  • @user-ip2ln2cx5r
    @user-ip2ln2cx5r 2 หลายเดือนก่อน

    අර drinking cup kohenda ganne

  • @sajithsaliya9000
    @sajithsaliya9000 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DimuthuRanasingha
    @DimuthuRanasingha 3 หลายเดือนก่อน

    Sathi thune watuwek kiyada denne malli

  • @lasanthikakulasekara672
    @lasanthikakulasekara672 9 หลายเดือนก่อน

    Watu kudayak hadala denna puluwanda kiyada price

  • @user-ez9ig9fy5y
    @user-ez9ig9fy5y 8 หลายเดือนก่อน

    කියක් ගන්නවද මේ කුඩුව හදන්න

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 7 หลายเดือนก่อน

    Visithuru kukulu warg monad inna

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  7 หลายเดือนก่อน

      Me naminma thiyena fb page ekata gihin balanna.. Okkama dala tiyenne

  • @dilsmagical4498
    @dilsmagical4498 ปีที่แล้ว

    වටුවෝ කකුල් පණ නැතිව වැටිලා ටික දවසකින් මැරෙන්නේ ඇයි? උපදෙස් අවශ්‍යයි

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  ปีที่แล้ว +1

      රැනිකට් vaccine එක දෙන්න

    • @dilsmagical4498
      @dilsmagical4498 ปีที่แล้ว

      @@thequailfarmsrilanka4550 Farm එකෙන් දුන්නා කිව්ව.. ඒක නිසා මම දුන්නේ නෑ

  • @dineshmadusanka1731
    @dineshmadusanka1731 ปีที่แล้ว +1

    Aiye oyala delivery karanawada

  • @AnushaManel-rm6tx
    @AnushaManel-rm6tx 2 หลายเดือนก่อน

    Kuduwak kiyada

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 2 หลายเดือนก่อน

    Kama deddi paya 24ma kama denn onad natnam ra 10 wage wenakan kama dunnm athid

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  2 หลายเดือนก่อน +1

      @@MalinduSashiprabhath api nm re 9 wnkn light dala kema dnw

  • @warunasamaraweera5261
    @warunasamaraweera5261 8 หลายเดือนก่อน +2

    කම්භ හොරෙක්
    අහුවෙන්න එපා

  • @sawbhagyadamsarani1956
    @sawbhagyadamsarani1956 ปีที่แล้ว

    Watuwan biththara danakota denna hoda mona kama ekada

  • @thilinabandara365
    @thilinabandara365 ปีที่แล้ว +1

    පැටවු ඉන්නවාද කොහොමද වෙන්නේ පැටියොක්

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 ปีที่แล้ว +1

    රක්කවන බිත්තරයක් කීයද

  • @elakolla4369
    @elakolla4369 9 หลายเดือนก่อน

    Automatic drinking cup kohenda ganna puluwan

  • @jayasooriyaejappm4967
    @jayasooriyaejappm4967 ปีที่แล้ว +1

    අසනීප වෙලා සතෙක් හිටියොත් මොකද කරන්නේ කුඩුවේ දොරක් නැති නිසා

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  ปีที่แล้ว +1

      විකුනන්න හදන කුඩු වලට දොරවල් දාලා දෙනවා.. මගේ කුඩුවලට දොරවල් දැම්මේ නෑ

  • @user-qp5ow5pu1p
    @user-qp5ow5pu1p ปีที่แล้ว

    Room ekk atule watu kurullo hdnna puluwnda??

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 หลายเดือนก่อน

    කූඩු ගන්න නැද්ද ඔයාල ගාව

  • @MaduMadu-hs2co
    @MaduMadu-hs2co 11 หลายเดือนก่อน

    Nambar ekak danna puluvanda

  • @ahamedhamsath7863
    @ahamedhamsath7863 ปีที่แล้ว

    ඔබට විකිණීමට තිබේ නම් වටුවන් පැටවුන් 500ක් අවශ්‍ය වේ

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 ปีที่แล้ว +1

    පොන් no දාන්න කෝ බොස්,,

  • @darshanaranasinghe6849
    @darshanaranasinghe6849 ปีที่แล้ว

    වටුවන්ගෙ බිත්තර දාන කාලය ඉවර උනාම මොකද කරන්නෙ...

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  ปีที่แล้ว

      මස් පිනිස තමා සර්තක

    • @user-pb1ld2jj2b
      @user-pb1ld2jj2b 11 หลายเดือนก่อน

      මේ සයින් තට්ටු 3 කුඩුව කිියද දෙන්නේ හදලා

    • @QG-entertainment-Tv
      @QG-entertainment-Tv 3 หลายเดือนก่อน

      උයාගන කාපන්

  • @ROADRUNNER-vl9mu
    @ROADRUNNER-vl9mu 10 หลายเดือนก่อน

    ව්‍යාපාරය හොදයි .ඇයි අපිට මෙච්චර කන්න තියෙන රටක.මේ අහිංසකයන්ගේ බිත්තර කන්නේ

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  10 หลายเดือนก่อน

      අහිංසක නැති බිත්තර මොනවද 😀😀

    • @ROADRUNNER-vl9mu
      @ROADRUNNER-vl9mu 10 หลายเดือนก่อน

      @@thequailfarmsrilanka4550 එක හරි නමුත්.මම.කියන්නේ.දැන්.කන ටික මදිද බන් මාලු වර්ග 100 ගානක් බිත්තර. කුකුලා.හරකා උැරා මුවා ගෝනා ඉත්තැවා තාරා බැටලු එළුු කිබුල් ඉබ්බො හාව⁣ා .. තලගොයි මොනරැ බන් මිනිස්සුන්ට තව ඔය පොලිමට වටුවාගිරවා මයින⁣ා ඉන්න සත්තු ඔක්කොමඑකතු කරන්න ඔනෙද

    • @avishka8141
      @avishka8141 7 หลายเดือนก่อน

      කවුද බන් මේ 😂

    • @avishka8141
      @avishka8141 7 หลายเดือนก่อน

      ඉතින් උබ නොකා ඉදපන්කො 😂😂

  • @sujathahere3738
    @sujathahere3738 ปีที่แล้ว

    Pon no denna

  • @sampathgunasekara6679
    @sampathgunasekara6679 11 หลายเดือนก่อน

    ❤❤❤