මහන්සිවෙලා වැඩ කරලා විභාග පස් උන එයයී..LOA වලින් වාසනවට විභාග පාස් උන මමයී... 🤍 |මල්ලියි මමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 79

  • @rashmikatharindi9567
    @rashmikatharindi9567 หลายเดือนก่อน +26

    Sschini nipunsala akkage husband wagemai 💐❤

  • @hiru663
    @hiru663 หลายเดือนก่อน +14

    Ayya vadagath patai❤

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน +2

      @@hiru663 eya podi kale idanma ehemai ❤️

  • @LoiterGaming
    @LoiterGaming หลายเดือนก่อน +7

    අැන්දානෙ Set ඒක කෝ 🥳

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน

      ඇන්දානෙ set එක මාව subscribe කරන්න මල්ලී ❤❤❤

  • @RanuVidanage
    @RanuVidanage หลายเดือนก่อน +1

    අක්කිගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.. අයියා ආවහම vlog එකක් ඕනි අනේ.. 😘❤️

  • @Dinu_Gunathilaka
    @Dinu_Gunathilaka หลายเดือนก่อน +23

    මං අක්කට facebook/tiktok/youtube තුනටම හැම වීඩියෝ එකකටම react කරලා comment කරනවා..හැබැයි අක්කගෙන් reply comment එන්නෙ youtube එකේ දාන comment වලට විතරයි..anyway සතුටින් ඉන්න අක්කි....බුදුසරණයි ❤

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน +5

      අනේ නංගි අරවයේ ගොඩයී කමෙන්ට් මේකෙ පොඩ්ඩක් නිසා මම ඒවයෙනුත් වෙලාවකට රිප්ලයි දාගෙන දාගෙන යනව ❤

    • @Dinu_Gunathilaka
      @Dinu_Gunathilaka หลายเดือนก่อน +3

      @@PahandiKularathna ඒකනේ අක්කි..ඒවගෙ comments වැඩියි තමයි..කමක් නෑ අක්කි..youtube එකේ මං දාන comment වලට හරි අක්කි රිප්ලයි කරනවනෙ 🥺❤️...ඒ ඇති.......🥰

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน +2

      @ 🤍🤍🤍🤍🤍🤍😘

    • @Dinu_Gunathilaka
      @Dinu_Gunathilaka หลายเดือนก่อน +2

      @@PahandiKularathna 😘❤️

  • @SadeepaDilki0416d
    @SadeepaDilki0416d หลายเดือนก่อน +5

    Ishan malli ❤

  • @dilinisakunthala329
    @dilinisakunthala329 หลายเดือนก่อน +1

    ඔය කොච්චර කිව්වත් එයා ආදරේ ඔයාට❤😊

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme หลายเดือนก่อน +12

    මන් දැක්කෙ husband වගෙ...කවද්ද එන්නෙ එයා...බුද්දිමත් උත්තරයක් "'මස්සිනාට"' ආදරේ කිවුවෙ නිකන් නෙවෙ,මස්සිනාට පවුලෙ අය ආදරෙ කරන්න කරන්න husband ගේ හිතෙ ලොකු ගරුත්වයක් ඇති වෙනවා එතනින් වෙන්නෙ husband ඔයාට සෑම තප්පරයකම ආදරේ තවත් වැඩි කරන එක...හැමොටම ජය වේවා❤

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน +1

      @@Lifetravelingwiithme අනෙ ඔව් එයා තාත්තා කෙනෙක් වගෙ අපි දෙන්නටම ඒ නිසා වෙන්න ඕන. බොහොම ස්තූතියී ආදරණීය comment එකට. 🤍🙏

    • @Izelslay
      @Izelslay หลายเดือนก่อน +1

      Meka aththa.. ape gedara ayath ape akkatath wada massinata thamai adare.. 😂❤

  • @DrSenu555
    @DrSenu555 หลายเดือนก่อน +9

    Hmbe akkage malli chuutak wachnyk gnn hri amrui neh apph 😂😢😮gf kenek athi akki ❤any way akki wagem hitha hoda kenek kiyl theruna ❤stay safe akka

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน +4

      Ou anee... Ane manda msg krnwawat dakin na hebei... E unata eti hebei 🤭🤍🤍🤍

  • @Kavisha_Kavindi
    @Kavisha_Kavindi หลายเดือนก่อน +3

    අනේ මම අක්කව මතක් කර කර ඉදිමයි වීඩියෝ එක දැක්කෙ මන් විශන් බෝඩ් එක හදනගමන් වීඩියෝ එකක් බලන්න ආවේ එද්දිම උඩටම ආවේ ඔයානේ අනේ 🥰❤️

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน +1

      @@Kavisha_Kavindi එහෙනම් ඒ හැම vision එකක්ම success වෙයි ඉක්මනින් ම 🤍😍🙏

    • @Kavisha_Kavindi
      @Kavisha_Kavindi หลายเดือนก่อน

      @PahandiKularathna ❤️🥰 Thank you akke

  • @MuththimapatabedigeMpnl
    @MuththimapatabedigeMpnl หลายเดือนก่อน

    Shook anee 🥺❤️ adarei oyalata ❤️budusarani parissamin inna ❤️❤️❤️

  • @SadeepaDilki0416d
    @SadeepaDilki0416d หลายเดือนก่อน +6

    අනේ අපේ අහිංසක කොලුවා 😁

  • @ShadowGaming-fg6nw
    @ShadowGaming-fg6nw หลายเดือนก่อน

    සර් අයියා❤💪

  • @Dinu_Gunathilaka
    @Dinu_Gunathilaka หลายเดือนก่อน +8

    Fb එකෙන් දැකලා youtube එකෙන් වීඩියෝ එක බලන්න දුවගෙන ආපු මං 😁❤️

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน +1

      @@Dinu_Gunathilaka අනේ thank you 🥺🤍😘

    • @Dinu_Gunathilaka
      @Dinu_Gunathilaka หลายเดือนก่อน

      @@PahandiKularathna ❤️

  • @nilathimallika1788
    @nilathimallika1788 หลายเดือนก่อน +4

    රත්නපුරෙ මැණික්❤👌🥰🥰🥰

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน

      @@nilathimallika1788 🥺🤍🤍🤍

  • @nawodahansamali9217
    @nawodahansamali9217 หลายเดือนก่อน +1

    අක්කේ බබා ගේන්න තව ගොඩක් කල් තියෙනවද..❤මං ඔයාගේ වොල්ග්ස් බලන්න ආසයි ගොඩක්...මමත් මැරි කරන්න ඉන්නේ සෙලර් කෙනෙක්😊❤

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน

      @@nawodahansamali9217 අනේ ශෝයි 🤍

  • @AsheniOmaya
    @AsheniOmaya หลายเดือนก่อน

    Shooi akkiyaaa❤

  • @priyankanilmini1321
    @priyankanilmini1321 หลายเดือนก่อน +2

    Akke mata awurudu 23k weno mn Al kare bio science walin first shy second shy dekema eka sunject ekak fail mn dan apahu exam karanna wadakaranawa mn chuti kale idan hodata wada karapu kenek shishathwaya pass una Ol A8 B1 k thino ea hama ol wenkm mn hamogema prasansa labuna hamoma mn gana kathakara ammala godak sathutin hitiya eth mage Al kale thama dukama kale Al hariyta karaganna bari una nisa mn godak minissu gana therum gaththa munatama aiyo oya fail neda aparade wena subject ekak karanna thibbe apahu exam karanna epa mokakhari course ekak karanna wadak ne exam karala ea wage katha ahuwa kawadawath kalakanni kiyna wachanewath ahala nathi mama ekath ahuwa mn laginma hitapu yaluwo kawuruth ne mage hodama yaluwa anthimata campus giyama yaluwo hambei kiyla munatama kiwwa mata kawuruth yaluwo ne aththtama mn thani una wage danuna godak dukin hitiya godak thaniyama aduwa gedara ayath baninakota daraganna bari una mn dannawa eyalageth dukata kiyla ehema baninne kochchara mona de unath mata exam eka atharinna hithune ne kohomahari karanwamai kiyla kohomhari A3k dalama pennano kiyla dan wadakaranawa dinanakota godak aya laga idiyta watenakota kawuruth ne kiyla mn therum gaththa Al nisa mage godak yaluwo campus samahara aya kiwwa oya campus yaddi anith aya campus out wei campus out wela kiyla welawakata man parakku wadida kiylath mawa riddanawa akke dinanna wayasa badawak neme neda😒

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน +5

      Poddakwath prakku na nangi. Math AL science karala fail wela art walin masa thunen AAC ගත්තා ❤අපි කිසිම දේකට පරක්කු නෑ උනන්දුව උත්සහය තියේනම්. 🤍 අනික හොද දෙයක් නම් කරන්නෙ අම්මා තාත්තගෙන් විතරක් උපදෙස් ගන්න ඔය වයසෙදි නැත්තම් ඕන වෙලාවක මට අපෙ මල්ලි ට msg එකක් දාන්න ❤❤❤

    • @sithmikiriwandala
      @sithmikiriwandala 29 วันที่ผ่านมา +2

      මන් වගේ ඔයත්. මාත් කරනවා ආයේ.අනුන්ගේ කතා වැඩක් නෑ.එයාලා එකම තැන ඉදිවී.ඔයා පරක්කු වෙලා හරි ගොඩක් ලොකු තැනක ඉදිවී

  • @Sanchii3366
    @Sanchii3366 23 วันที่ผ่านมา

    ET 😍

  • @dilinisakunthala329
    @dilinisakunthala329 หลายเดือนก่อน +1

    ඒ මල්ලි🙂🫶🫶🫶❤❤

  • @SunilKirthirathna-qf7yl
    @SunilKirthirathna-qf7yl หลายเดือนก่อน +9

    මේ අපේ uni එකේ ishan නේ ..😌

  • @lahirumadushanka3158
    @lahirumadushanka3158 หลายเดือนก่อน

    ඔය දෙන්නා ශොක් අනෙ 😊

  • @Dwy-w3g
    @Dwy-w3g หลายเดือนก่อน +10

    ඉබ්බෙක් ගෙන් පිහාටු ගන්න එක ලේසි නෙ අක්කි 😂 ඉබ්බා පිහාටු දුන්නත් මල්ලි නම් හරියට ඇත්තක් කියන්නේ නෑ 🤭

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน +4

      ඔව් කියල වැඩක් නෑ ❤

  • @tireshahansamali4325
    @tireshahansamali4325 หลายเดือนก่อน +2

    Akki mn ruhuna marine science select wel inne mt ej gn poddk dngnn oni ek kohomd jobs kohomd ehm kiyl , plz akk loku help ekk 🥰

    • @PahandiKularathna
      @PahandiKularathna  หลายเดือนก่อน +2

      Marine science pettanam sudu aiyagen ahanna ona... ❤

    • @tireshahansamali4325
      @tireshahansamali4325 หลายเดือนก่อน

      @ mn instth msg ekk dmm akka 🥺 puluwn nm ahl kiynwd ❤️

  • @dinithilakshani8145
    @dinithilakshani8145 22 วันที่ผ่านมา

    👏

  • @seny3053
    @seny3053 หลายเดือนก่อน

    මං තමා නෑනා අක්කෙ 😼

  • @hansidisanayaka8579
    @hansidisanayaka8579 27 วันที่ผ่านมา

    Akkai low of attraction wada karanna naththa ai

    • @PahandiKularathna
      @PahandiKularathna  26 วันที่ผ่านมา

      @@hansidisanayaka8579 oya eka belive krn nttnm saha e wenuwen weda krn nettam
      Nangi. Api LAo use krnwa wgema e de wenuwen mahansi wenna ona ❤️

  • @Travelmemory21
    @Travelmemory21 หลายเดือนก่อน

    ❤❤❤

  • @ShamaliDissanayaka-u3n
    @ShamaliDissanayaka-u3n หลายเดือนก่อน +1

    අනේ අක්කි panchi

  • @Manamperisanduni
    @Manamperisanduni หลายเดือนก่อน +1

  • @Jeewananda5712
    @Jeewananda5712 หลายเดือนก่อน

    🥰❤

  • @dahamioshadhi
    @dahamioshadhi หลายเดือนก่อน +1

    Ayya lssnyine

  • @Thakshila-y6u
    @Thakshila-y6u หลายเดือนก่อน +2

    ඊලග ප්‍රශ්නෙට🤭🤭

  • @kushaniparanavithana4035
    @kushaniparanavithana4035 หลายเดือนก่อน

    🙈🙈

  • @Dasuni-yh2dw
    @Dasuni-yh2dw หลายเดือนก่อน +1

    Akkee mallita gf kenek innawada😂

  • @DularaPasindu-xq8bc
    @DularaPasindu-xq8bc หลายเดือนก่อน +5

    බෝඩිමේ ඉද්දි උදව් කරේ කව්ද මල්ලී

  • @hansiprasadani726
    @hansiprasadani726 หลายเดือนก่อน

    Ape loku ayyage shep ek me ayygeth.

  • @CharukaSenanayake-b1y
    @CharukaSenanayake-b1y หลายเดือนก่อน

    ❤❤

  • @dewminibhagya9083
    @dewminibhagya9083 หลายเดือนก่อน

  • @udaramethruwan1412
    @udaramethruwan1412 หลายเดือนก่อน

    ❤❤

  • @nawodaresanjani-i7v
    @nawodaresanjani-i7v หลายเดือนก่อน

  • @Nish-w7y
    @Nish-w7y 13 วันที่ผ่านมา +1

    ❤❤