The Game | රන්ජන් රාමනායක වෙනුවෙන් විශේෂ දර්ශනයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------
  • บันเทิง

ความคิดเห็น • 1.7K

  • @lasithsadaruwan7719
    @lasithsadaruwan7719 2 ปีที่แล้ว +550

    කාලකන්නි දේශපාලනයක් බල්ලට ගියපු නීතියක් තියන ලස්සන රටේ ජනතාවගෙ සුපිරි වීරයෙක් රන්ජන් රාමනායක..❤️

    • @ranjannugegoda3837
      @ranjannugegoda3837 2 ปีที่แล้ว +8

      නීතිය බල්ලට ගියේ නෑ.. බල්ලො බැල්ලියෝ ටිකක් නීතිය කරන්න ගියා.. ඒකයි මේ හැමදේම ..

    • @roshaninekini5566
      @roshaninekini5566 2 ปีที่แล้ว +2

      @@ranjannugegoda3837 yes

    • @gamingshehan3391
      @gamingshehan3391 2 ปีที่แล้ว

      Harima, wadani

    • @lomonolo957
      @lomonolo957 2 ปีที่แล้ว +2

      Ranjan ramanayakata jayawewa

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 2 ปีที่แล้ว +3

      Satthakinma ow…

  • @danuthari317
    @danuthari317 2 ปีที่แล้ว +73

    වචන කියාගන්න බෑ....ඒ තරම් දුකයි 😢😢😢 ඔබතුමාට ඉක්මන්ටම නිදහස ලැබෙන්න ඕනෙ බුදු සරණයි ❤️🥺

  • @sheroniblast5908
    @sheroniblast5908 2 ปีที่แล้ว +446

    ඇස් වලට කදුළු ආවා....හදවතට රිදුනා.. බුදු සරණයි!!!
    දීර්ග ආයුෂ ලැබේවා!!! ❤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +31

    " වසන්තය එනවා සත්තයි "
    ඇඬුනා මට නම් 😞😞 මොන තරම්
    සොඳුරු මනුස්සයෙක් ද ආදරෙයි රන්ජන් අයියේ 💕💕
    කාලකණ්නි පාදඩ දේශපාලුවන්ට තවත් කඩේ යන උන් ඉන්නවනේ

  • @ranjannugegoda3837
    @ranjannugegoda3837 2 ปีที่แล้ว +296

    😥😥😥 ඒ අහිංසක හිනාව ඇහැට කඳුළක් ගෙනාවා ...දවසක් ඒවි ඔබතුමා වෙනුවෙන් රටක් එකතු වෙන..කවුරු මොනවා කිව්වත් අසාධාරණය වෙනුවෙන් කොන්ද පණ ඇතිව කතා කල නියම දේශප්‍රේමියෙක්...😥😥😥

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana1187 2 ปีที่แล้ว +23

    Heart aches and tears roll down when I hear "දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්, අලුගෝසුවනේ එල්ලාපන්"!😭💔 Everyone should remember him as a hero who always fought for justice!There are thousands of people waiting for u outside and We believe that you will be out in no time Sir!Stay strong!!!🙏💐

  • @yakkuthekka4278
    @yakkuthekka4278 2 ปีที่แล้ว +429

    මෙක දකිද්දි සිරාවටම ඇඩුනා දවසක් එයි එදාට විරයෙක් විදිහට පිලිගනි රන්ජන් අයියේ ඔයා.දවසක මගෙත් හීනයක් ඔයා එක්ක ෆිල්ම් එහෙක පොඩි කොටසක් හරි රගපාන්න ❤️❤️

    • @kusumg2420
      @kusumg2420 2 ปีที่แล้ว +4

      Rajan oyatayoda balanced Yoda saktiya labawa budu sarani

    • @Slowedreverbnikimusic
      @Slowedreverbnikimusic 2 ปีที่แล้ว

      👍🇱🇰

    • @mr.kaviya3927
      @mr.kaviya3927 2 ปีที่แล้ว +3

      Sirawatama aduna

    • @raudana6502
      @raudana6502 2 ปีที่แล้ว +1

      Ow aduna ❤️

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 2 ปีที่แล้ว +1

      Aniwarayen ma 🥲🥲🥲🙏🏻🙏🏻❤️

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +15

    ඔබගැන ආඩම්බරයි රන්ජන් මහතාණෙනි, මේ කරතව්‍ය සඳහා දායක වූ සියළුම දෙනාට ස්තුතියි 👍.

  • @sasidujanma5098
    @sasidujanma5098 2 ปีที่แล้ว +201

    ඒ song එකත් එක්ක ඒක බලද්දී මාරම දුකක් දැනුනා හිතට😪💔...... හදවතේ වීරයෙක් රන්ජන් රාමනායක කියන්නේ..❤🔥

  • @gangulsenidu6346
    @gangulsenidu6346 2 ปีที่แล้ว +21

    ඒ හිනාව සියලුම දෙනාගේ ඇස් වලට කඳුළක් ආවා නොවුන මානයි... ඇත්තටම හිතට ලොකු දුකක් ඇස් වල කඳුළු තියාගෙන මේ කොමෙනෙට් එක පවා දාන්නේ😥

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      හිත හොඳ අවංක මිනිසා.ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙවා.ඒ වගෙම තමා අද මෙය බලල ඇස් වලින් වැටෙන කදුළු වලට රාජපක්ෂ රෙජිමය වගකියන්නේ ඕන.රන්ජන් මහත්තයාට බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @kariyapperumak7876
    @kariyapperumak7876 2 ปีที่แล้ว +152

    ඇත්තටම ඒ නිර්ව්‍යාජ හිනාව දැක්කම සතුටක් වගේම ලොකු දුකක් දැනුනා මේ රටට අවශ්‍යම මනුස්සයෙක් තමයි මේ හිර කරගන ඉන්නෙ තෙරුවන් සරණයි ඔබ තුමාට ඉක්මනින් නිදහස් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว +2

      පීඩිතයන් සභ වින්දිතයන් වෙනුවෙන් හඩ නඟා කතා කළ,
      මහත් සේවයක් කළ වීරෝදාර ඒබ්‍රහම් ලින්කන්, මාටින්
      ලූතර් කිං වැනි අසහාය නායකයන්ගේ ගණයට වැටෙන
      ඔබ තුමා ජාතියේ වාසනාවට පහළ වූ සැබෑ හෙළ පුත්‍රයෙකි.
      රන්ජන් සොහොයුරාණෙනි, අභීතව ඉදිරියට යන්න.
      ඔබට දේව අනුහස හා රැකවරණය සැමවිට ලැබෙනවා.

  • @gayankadawatha7070
    @gayankadawatha7070 2 ปีที่แล้ว +7

    ඒ අව්‍යාජ හිනාව..ඒ නිහතමානීකම.ඒ අපේකම,ඒ සරල බව.......අපි අදටත් ඔබතුමාගෙන් දකිනව.ගොඩක් දුකයි ඔබතුමා වගේ සිනමා කලාවේ මහා ප්‍රතිමූර්තියක් මේ විදියට දකිනකොට.ඉන්දියාවට ශාරුක් වගේ ලන්කාවට රන්ජා නැති සිනමාවක් අපිට අදටත් හිතාගන්න බෑ..ඔබතුමාගෙන් මේ රටටත්,සිනමාවටත් තව ලොකූ වැඩ කොටසක් වෙන්න ඕනි.ඒක අනිවාර්යයි.ඉක්මන් නිදහස ඔබතුමාට සහා නිදහස් රටක් අපි හැමෝටම...

  • @mssuranga6511
    @mssuranga6511 2 ปีที่แล้ว +212

    විජය මහත්මයට ඔයසිංදුවෙ අර්තය ම්නිස්සුන්ට පෙන්නන්ඩබැරිවුනා නමුත් රන්ජන් රාමනායක මහත්මයා එය සැබැවින්ම සිදුකලා 💖💖🙏🙏

    • @puljan5699
      @puljan5699 2 ปีที่แล้ว +1

      Ow 😖

    • @iroshaherath9247
      @iroshaherath9247 2 ปีที่แล้ว +2

      රන්ජන්ගේ මාමා කෙනෙක්ද කොහෙද විජය මහත්තයා

    • @wasanasadamali6669
      @wasanasadamali6669 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @nethu1692
      @nethu1692 2 ปีที่แล้ว

      Eka aththa

  • @NiKO_XtreME
    @NiKO_XtreME 2 ปีที่แล้ว +8

    ඔයා කොච්චර හිනා උනත් අපි දන්නවා රන්ජන් අයියා 🥺🥺 ඔයා හිත ඇතුලෙන් ගොඩාක් අඩනවා 😓

  • @santhapradeep8217
    @santhapradeep8217 2 ปีที่แล้ว +44

    ඇත්තටම රංජන් අයියා සිර ගත කරපු හැම එකාටම හෙන ගහනව හෙන

  • @ireshanimaya5825
    @ireshanimaya5825 2 ปีที่แล้ว +15

    ඒ හිනාහව ඒ ආදරනිය බව ඒ නිහතමානි කම ලොකු දුකක් ගෙනාව හිතට....රංජන් අයියෙ එන්න අප අතරට ඉක්මනින්ම... ජේසු පිහිටයි

    • @user-qx5ig3ch9b
      @user-qx5ig3ch9b 2 ปีที่แล้ว

      මමත් නලුවෙක් වෙන්න ඉන්නෙ එත් මම අසයි රන්ජන් රාමනායකත් එක්ක රගපාන්න

  • @Chutii4
    @Chutii4 2 ปีที่แล้ว +36

    ලස්සන වෙලා😇❤️ දැක්කම හදවත පිච්චිලා ගියා 🥺❤️ හදවතෙ නලුවා හැමදාමත් රංජන් රාමනායක තමයි🥺❤️

    • @nethu1692
      @nethu1692 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ♥️♥️

  • @komarekomare7517
    @komarekomare7517 2 ปีที่แล้ว +4

    😭😭 මෙි අහිංසක හිනාව අපේ හිතට දුකක් කඳුළක් ගෙනවා ඔබතුමා රට ජාතිය වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කරලා එහෙම උනේ අපිට හරි දුකයි රංජා ❤️❤️❤️ජේසු පිහිටයි

  • @gayangayan7549
    @gayangayan7549 2 ปีที่แล้ว +93

    මට නම් මේක දකින කොට ඇඩෙනවා රංජන් අයියා රටේ ජනාධිපති වෙන්න ඔනි ඔබතුමා දෙවියෙක් රංජන් අයියා බුදු සරණයි

    • @Hiruni72
      @Hiruni72 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

  • @vihanga_dilshan598
    @vihanga_dilshan598 2 ปีที่แล้ว +5

    පොඩි කාලේ ඉදලාම ආස හදවතේ ඉන්න චරිතයක් . බුදු සරණඉ ...💔🤥😭... රන්ජා 🧡...✌️

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +83

    හදවතින්ම හිනාවෙන දුප්පතාගේ හිතවතා . මෙත්සිතින්ම ඉස්සර ආත්මයක
    කරපු පාපය ගෙවලා ඉවර කරන්න දක්ෂ
    වෙන්න . ජය වේවා .

    • @ivonroyal5240
      @ivonroyal5240 2 ปีที่แล้ว +1

      හදවතින් ම.ආදරෙයි සැමදා රන්ජන් මල්ලි .

  • @iroshmadushanka8750
    @iroshmadushanka8750 2 ปีที่แล้ว +9

    රන්ජන් රාමනායක ..💓 තිත්ත උනත් මිනිස්සු වෙනුවෙන් ඇත්ත කතා කරපු මනුස්සයෙක්...ඔබට ජය වේවා.....

  • @user-um7jh1fx1m
    @user-um7jh1fx1m 2 ปีที่แล้ว +90

    පවු දෙයියනේ,මට ඇඩෙන්ඩ තරම් ආදරෙයි රංජෝ..ඉක්මන් නිදහස ලැබේවා ,හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏

  • @levenyt4026
    @levenyt4026 2 ปีที่แล้ว +10

    හිරේ හිටියත් රජෙක් වගේ ඉන්නවා.. මාරම දුකයි සත්‍ය කතා කලාට ලැබිච්ච දේ.... ආදරෙයි රන්ජ්න් අයියේ

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +67

    ඇස් දෙකට කදුළු ආවා බං අයියේ. දවසක උබත් විරයෙක් විදියට පිළිගනීවී...ජයවේවා අයියේ🥰💪🤙

    • @user-qk5vm2bj3q
      @user-qk5vm2bj3q 2 ปีที่แล้ว

      Aththatama.matanamam.aduna.lalkawe.hitiyayana.wedala.piliganne.mamama.bubay.enne.obathumata.jesu.pihitay.budusaranay

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +5

    ඔබතුමන්ට ජය ඇත්තට හරිම දුකයි බලද්දි ඉක්මනින් නිදහස් වෙවා ..ජේසු පිහිටයි❤🔥🙏⭐

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 ปีที่แล้ว +23

    ගෝඨාභය ගෙ අසාධාරණ තීන්දුව නිසා තමයි යන්න වුනේ ඉතින් මෙි අවස්ථාව ලබාදීම සමිබනධයෙන් ගරු ජනාධිපති තුමා , අධිකරණ ඇමැති ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයට ගොඩක් පින් අහිංසක සතෙක් හිර කරගෙන ඉදල මොහොතකට හරි නිදහස් කිරීම සමිබන්ධයෙන්

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +8

    සතුටක් සමග වේදනාවක් ,රන්ජන් ...උන් ඔබට කළේ ලොකු උදව්වක් .එන්න එළියට එදාට තේරෙයි ඒක ඇත්ත කියලා .ජය මාවත පැහැදිලියි .දුප්පතාගෙ හිතවතා ට ජය වේවා! රන්ජන් ඔබට ජය වේවා !අපට ජය වේවා !තෙරුවන් සරණයි 🙏

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +94

    📌අපේ හදවතේ වීරයා 😘
    රන්ජන් අයියට අපි ආදරෙයි 👍👍👍👍👍👍👍

    • @gamingshehan3391
      @gamingshehan3391 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂as, Walata, ladulu awa

  • @IrukaTv
    @IrukaTv 2 ปีที่แล้ว +4

    රන්ජන් රාමනායක කලාකරුවනි , ඔබට ඉක්මනින්ම නිදහස ලැබේවා ...! 🥺🙏🙏🙏 තෙරුවන් සරණයි ...! එකට මගෙත් ඇස් දෙකටම කඳුලු අවා අන්තිම ටික දකිනකොට ...😢😭

  • @shiromipriyangika7200
    @shiromipriyangika7200 2 ปีที่แล้ว +67

    ඇත්තටම මේක බලද්දි ඇහැට කඳුලක් ආවේ නැත්නම් තමයි පුදුමේ අනේ මේ රටේ හොරැ මිනිමරැවෝ නිදැල්ලේ ඉද්දි මෙතුමා මිනීමරුවෙක් වගේ නේ හිර කරගෙන ඉන්නේ ඇත්ත කතා කරන මිනිස්සු ඇතුලේ මොනවා උනත් හැම ලොක්කෙක් ම බයයි රංජන් අයියාට ඔහුව හිර කරගෙන ඉන්නේ බය වැඩි නිසා බුදු සරණයි අයියේ ඔබට අපි හැමදාමත් ඔබ සමග💞💞💞

  • @disnafernando9544
    @disnafernando9544 2 ปีที่แล้ว +2

    රන්ජන් මහතා දැකීමක් සතුට ක්.නෙතට කඳුළු ආවා ඇයි සිර කරේ මේ වගේ උතුම් මනුස්සයෙක් දවසක් ඒවි අපිට සිනාවෙන්න🙏🙏🙏🙏🙏

  • @priyanganidhammika1241
    @priyanganidhammika1241 2 ปีที่แล้ว +49

    මේක දකිනකොට වේදනාවක්‌ දැනෙනවා. ඔහු ට ඉක්මනින් නිදහස ලැබේවා!

  • @japjayasinghe1057
    @japjayasinghe1057 2 ปีที่แล้ว +3

    මොන හයිය හිතක් උනත් මොහොතකට සංවේදී කලා මේකටනම් කදුලු හංගගෙන බැලුවෙ හරිම අමාරුවෙන් ❤❤❤🙏🙏🙏😢😢😢

  • @uchithapeiris
    @uchithapeiris 2 ปีที่แล้ว +49

    රන්ජන් කියන්නේ ජනාපති සමාව යටතේ නිදහස් වෙන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයි😌 නීතියෙන් නිදොස් කොට නිදහස් විය යුත්තෙක්❤️ ඇත්ත කතා කිරීම මෝඩ කමක් ලෙස සලකන රටක මේ වගේ කෙලින් කශේරුකාවක් තියෙන පුරවැසියෙක් සිරගත කර ඔහුව නිශ්ශබ්ද කර තිබීම පුදුමයක් නෙවෙයි✌️

  • @chumoproduction7414
    @chumoproduction7414 2 ปีที่แล้ว +9

    මේක බලනකොට ඇත්තටම ඇඩුනා ...ඇත්තටම ඔයා වීරයෙක් ..හැමදාමත් අපේ හදවතේ ❤️❤️❤️

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +29

    රන්ජන් ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ජය වේවා ඔබ තුමා උතුම් මිනිසෙක්

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว +1

    මේ ව්ශ්වයෙ බලයෙන් අපේ රන්ජන් රාමනායක මහතා ඉක්මනින් නිදහස් වේවා
    ජේසු පිහිටයි ඔබට රන්ජන්

  • @shalikaprabani238
    @shalikaprabani238 2 ปีที่แล้ว +30

    බුදු සරණයි රන්ජන් මහත්තයෝ පරිස්සමින් ඉන්න... 🙏😥😥 ඔයාට අනිවාර්යයෙන් නිදහස ලැබෙයි... හිත හොද මිනිස්සු හැමදාම හිර කරල තියන්න බෑ.. 💪

  • @dinushanimsara3263
    @dinushanimsara3263 2 ปีที่แล้ว +1

    kohomada gamma 💪ranjan ramanayake mahathtata❤❤ jayawewa

  • @weloveearth6803
    @weloveearth6803 2 ปีที่แล้ว +7

    රජපක්ෂලට කෙල වුනේම අපේ රන්ජව හිරේ දාපු එකමයි! 💪🏻❤️

  • @chamikajayakodi7209
    @chamikajayakodi7209 2 ปีที่แล้ว +1

    මෙතුමන්ලා වෙනුවෙන් මේ ෆිල්ම් එක බලන්න යා යුතුමයි ❤ රන්ජන් රාමනායක ඔබ නියම වීර කලාකරුවෙක් ඔබට දීර්ඝායුෂ❤❤🌸🌸🌸

  • @user-ee7fx7dy1y
    @user-ee7fx7dy1y 2 ปีที่แล้ว +35

    හදවතේ වීරයා....එනකම් අපි බලන් ඉන්නවා.

  • @sameejdeejam7399
    @sameejdeejam7399 2 ปีที่แล้ว +1

    The real hero in both the cinema and the real life. Hat's off.

  • @yakkuthekka4278
    @yakkuthekka4278 2 ปีที่แล้ว +30

    ඒ සිංදුවත් එක්ක මේක බලද්දි ඇත්තටම දුකයි ඇත්ත කියපු වීරයෙක් අද මෙහෙම හිටියට

  • @rvliveshow5464
    @rvliveshow5464 2 ปีที่แล้ว +1

    මාරම දුකයි දෙයිය⁣නේ..මොන වරදක් කරාටද මේහෙම කරන්නේ පව් ඇඩුනා මට
    .බුදු සරණයි රන්ජන් සර්

  • @wanasinghediana9407
    @wanasinghediana9407 2 ปีที่แล้ว +22

    ඇත්තටම කඳුළු ආවේ නැත්නම් පුදුමයි අපිට. ඒ තරමටම නිහතමානී නිරහංකාර හැමෝටම එක වගේ සලකන නළුවෙක් කිව්වොත් නිවැරදි. ඉක්මනින්ම නිදහස ලැබේවා රන්ජන් අයිය. බුදුසරණයි 🙏🏻🙏🏻

  • @travelplacesrilanka4145
    @travelplacesrilanka4145 2 ปีที่แล้ว +2

    මේක සත්තයි. තව අවුරුදු 5 කට මෙහා .ඔබතුමා මේ රටේ ඉන්න ඕනි හොදම තැන ඉදි . මේ රටේ ජනතාව ඔබ සමග එදාට ඉදි .

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 2 ปีที่แล้ว +11

    💐💐💐වෙන කිසිම දේශපාලනඥයෙක්ට හදවතින් ආශිර්වාද නොකලත්, ඔබ තුමා වෙනුවෙන් අපේ හිත් කකියනව. 😢❤️ඉස්සර රන්ජන් රාමනායක කිව්වම ඇත්තටම මට නම් ඔහු තවත් නලුවෙක්, දේශපාලනඥයෙක් විතරමයි. ඒත් දැන්නම් ඔබතුමා වීරයෙක්. 👌මේ වීඩියෝ එක බලනකොට ඇඩෙන්න තරම් අපි ඔබට ආදරෙයි.💐💐💐
    Respect you, Mr Ranjan 👊

  • @madusanju2052
    @madusanju2052 2 ปีที่แล้ว +1

    කදුළු එනවා දකිද්දී ආදරෙයි රන්ජන් aiye හැමදාම. අද කාලකන්නි රජ කරනවා

  • @ML-ty7lv
    @ML-ty7lv 2 ปีที่แล้ว +33

    අනේ රංජන් රාමනායක මහතා ඉක්මනින් එලියට දනවා දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය ලැබේ යි ඔබට ජේසු පිහිටයි රංජන් රාමනායක මහතා ට

  • @sumalkimadhavi8732
    @sumalkimadhavi8732 2 ปีที่แล้ว +2

    ඇත්තට ඇස්වලට කදුලු ආවා අයියේ...අයියට කරපු මේ කරපු දේට ස්වභාදහමෙන් දඩුවම් ලැබෙන්න ඕනි යක්ශයොන්ට ලැබෙයි...අපිත් සටන් කරනෝ ඒ යක්ශයොන්ට දඩුවම් දෙන්න...👍🙏👍🙏👍🙏

  • @user-rf9gi1xm5l
    @user-rf9gi1xm5l 2 ปีที่แล้ว +20

    ඒ නිහතමානී හිනාව. දූෂිත දේශපාලකයන් අතරෙ 😔 ජනතාව වෙනුවෙන් කතාකරපු, පෙනී සිටිය කෙනෙක් නිසයි ඔහු අදටත් ජනතාවගෙ ආදරයට ප්‍රාත්‍ර වෙන්නෙ ❤️

  • @Posh_Tresh
    @Posh_Tresh 2 ปีที่แล้ว +10

    ඉක්මනින් නිදහස් වෙලා එන්න වන් ශොට් තෙරුවන් සරණයි !!!❤️👍🏻🇱🇰🇯🇵

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +58

    අම්මපල්ලා මටත් දුකයි රංජන්ට ඉක්මනින් නිදහස ලැබේවා ✈️✈️❤️❤️🌷🍁🇰🇼🇰🇼 කුවේට් 🇰🇼 මේ කරපු දේ රාජපක්ෂලාට ජාති ජාති සාපෙ දෙනවා මේ විෂ්වයේ බලයෙන් අනිවාර්යෙන්

  • @sachinidilrukshi7975
    @sachinidilrukshi7975 2 ปีที่แล้ว +1

    හදවතෙ වීරයෙක් ❤️ ඒ නිරහංකාර හිනාව 🥺❤️ මොහුව මේ විදිහට අසරණ කරපු අමන කාලකණ්ණින්ට හොදක්නම් වෙන්ඩ එපා 😔😔😔

  • @dinukachamath426
    @dinukachamath426 2 ปีที่แล้ว +14

    ඒ අපේ පිනට ඉපෙදුනු මනුෂ්‍යයෙක් ඉක්මනට එන්න මෙම අපි අපේ මිනිස්සු හරියටම දුක් විඳිනවා

  • @mangalikajayalath3028
    @mangalikajayalath3028 2 ปีที่แล้ว

    රන්ජන් මල්ලී අපි ඔයාට ගොඩාක් ආදරෙයි අපේ අසරණ දරුවන්ට යහපත් ගමනක් යන්න මාර්ගයේ බාධක මැඩලන්න.~ඔබට ඡය නීරෝගීව දිගු ආයුෂ නිසැකවම

  • @bhagyaisuri8684
    @bhagyaisuri8684 2 ปีที่แล้ว +22

    ඔහුගේ හිනාව දුකේදිත් සැපේදිත් එක හා සමානයි ආදරෙයි ඔබට 🙏🏼🙏🏼

  • @marinabeach7281
    @marinabeach7281 2 ปีที่แล้ว +1

    One day will come, I believe you will be a President in Sri-Lanka.

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 ปีที่แล้ว +14

    රන්ජන් අපේ වීරය ආවෙ💪 අනාගත ජන....අධිපති 💪🙏ට ජයවේවා💪❤ රටට වස්තුවක් රැකගත යුතුම ,, අපේ වීරයව නිදහස් කර ගැනීමට වෙහෙස මහන්සි වු සැම දෙනාටම ගො🙏 ගොඩාක් ස්තූතියි❤🌹රසිකයොත් මහන්සි උනා හොදේ 🌹❤💐 අරගල කලා. අපි දිනුම් 👍💪👍💪👍💪👍💪👍💪 තෙරුවන්සරනයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏

  • @slmodifiedwould3370
    @slmodifiedwould3370 2 ปีที่แล้ว

    ❤️❤️❤️ Ranjan Ramanayaka

  • @shanikafernando6891
    @shanikafernando6891 2 ปีที่แล้ว +14

    වෙනදා වගේ නැතුව හිත කනස්සල්ලෙන් කියලා හිතුනා, මොනවා උනත් ආයි සාමාන්‍ය ජීවිතය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💐💐💐

    • @Jithcomlk
      @Jithcomlk 2 ปีที่แล้ว +1

      රනිල් කියන්නාඇති "එලියට ආවට කමක් නෑ ..හැබැයි රංජෝ රාජපක්ෂලා ට විරුද්ධව මීක් ගානවා එහෙම නෑ හොඳේ" කියලා.

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 ปีที่แล้ว

    රන්ජන් රාමනායක සහෝදරයානනි
    ඔබට ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා !!!
    ඔබ අපගේ මවුබිමට ඉතාමත් වටිනා දැවැන්ත වීර චරිතයක්
    මහා දැවැන්ත මුල් මුලු මිහිතලය
    පුරාම විහිදවපු වටිනාම රුක නුඹයි
    අපේ මවුබිමේ ඔබට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼

  • @WILL_ZEN
    @WILL_ZEN 2 ปีที่แล้ว +24

    අඩෝ ඒකටනම් සිරාවටම ඇඩුනා බං......❤️❤️❤️❤️

  • @yamunasrimali1072
    @yamunasrimali1072 2 ปีที่แล้ว

    ගොඩක් දුකයි. ඇස් වලට කඳුළු ආවා..😥😥 ඔබතුමා ඇත්තටම වීරයෙක්... බුදුසරනයි...♥👍

  • @thakshilahewawitharana8249
    @thakshilahewawitharana8249 2 ปีที่แล้ว +42

    කවදා හරි රට වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ඔබ. මොකද රටක් වෙනස් කරපු අයගෙ ඉතිහාසය ඔය වගේම තමයි. පුදුම දුකක් තියෙන්නෙ. වැරදි කරපු එවුන් නිදැල්ලෙ. හැමදාම අයුක්තියට තැනක් නෑ. ඔබට ජය වේවා. බුදුසරණ යි.

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 2 ปีที่แล้ว

    Our Sri Lankan’s celebraties hero our Sri Lankan’s politicians hero . One and only real humanitarian and humble human being. God bless you sir . My hope your freedom ASAP❤️❤️

  • @chamilmadushanka1713
    @chamilmadushanka1713 2 ปีที่แล้ว +38

    සිනමාවෙි එදත් අදත් සුපිරි තරැව රංජන් රාමනායක ❤️❤️❤️❤️

  • @maheeshapradeepane7228
    @maheeshapradeepane7228 2 ปีที่แล้ว +1

    😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️ranjan mamawa nidahas karannoko....🥺🥺🥺🥺😭😭😭😭jiwitheta godak adarsha ganna puluwan....minisunge hadawatha therum gaththa....niyama nayakayek.....danwath sadarane ishta karanna ...janadipathi thuma ne....🙏🏽🙏🏽🙏🏽🙏🏽😭😭

  • @pushpaperera982
    @pushpaperera982 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනින් නිරොගි සුවයෙන් දිරිය ලබා ඉන්න මෙලොවම වාසනාව උදා වෙවා සුවපත් වෙවා ස්තුති

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 ปีที่แล้ว +1

    දූෂිත දේශපාලුවන් නිසා ඔබට මෙහෙම උනේ ජයවේවා ❤❤❤❤❤❤ ඉක්මනින් ජනතාව අතරට එන්න වාසනාව ශක්තිය ලැබේවා .

  • @pasindukumara1392
    @pasindukumara1392 2 ปีที่แล้ว +12

    ඒකට නම් ඇඩුනා රන්ජන් සර්.ඔබතුමාට තව දින කීපකින් නිදහස ලැබේවා!!!🙏

  • @subodabandara7175
    @subodabandara7175 2 ปีที่แล้ว +1

    දවසක් ඒවි මිහිපිටම පඩිසන් දෙන....නොමැකෙන සිතුවමකි....අමතක නොවන හැඩරුවකි....කිසිදා නොබිදිය හැකි මහා පර්වතයකි....❤️🥺

  • @ravidukalhara9347
    @ravidukalhara9347 2 ปีที่แล้ว +12

    ඔබතුමා අපට හැමදාම වීර පුතෙක් ❤️❤️

  • @appcenter8604
    @appcenter8604 2 ปีที่แล้ว

    Sadaranaya wenuwen neagi siti virayaaa ❤🙏💪❤🙏💪❤🙏❤

  • @bhagyaisuri8684
    @bhagyaisuri8684 2 ปีที่แล้ว +15

    හිතට දැනුන දුක කියලා නිමක් නෑ . ඉක්මනින්ම නිදහස ලැබේවා🙏🏼🙏🏼

  • @nailokanailoka7043
    @nailokanailoka7043 2 ปีที่แล้ว

    Budu saranai obatumata ekmanin nidahasa labewa. Rata enna ape wenuwen katha kale obatuma pamanai..

  • @ayeshaayesha2342
    @ayeshaayesha2342 2 ปีที่แล้ว +50

    මිනිස්සූන්ගේ ආදරය විශ්වාසය ලබාගන්න ඔබට පුලුවන් උනා...ඒක දුරලභයි මේ ධරණි තලයේ..ආත්ම ශක්තිය තවත් වැඩි වේවා සහෝදරයා ...ජේසුගේ කරුණාව ඔබ සමගම වේවා...!

  • @youandmeiandwe1105
    @youandmeiandwe1105 2 ปีที่แล้ว

    Magee RANJAA ...
    SIR U r always a hero for us..
    LIVE LONG

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +4

    හදවතට කිනිස්සකින් ඇන්නා හා සමානයි. අනේ දෙවියනේ මිනීමරුවෝ රජ කරද්දි මොන වරදක් කළාටද මේ තරම් කුරිරුකම් කරන්නේ. මුන් නම් නිවටයෝ. විග්‍රහ කරන්න සිංහල හෝඩියේ අකුරු නෑ. ඒ තරම් පාහර දේශපාලුවෝ. ඔබට ජය නියතයි. ආදරෙයි හැමදාමත්.

  • @chandimanakandala9692
    @chandimanakandala9692 2 ปีที่แล้ว

    Ranjan aiye oba thuma dan nidahas wela godak santhosai meka dakkama aduna theruwan saranai obata jaya wewa adarei hamadama nihathamanee kalakaruwa manawa hitha wadiya

  • @sirimaadita5063
    @sirimaadita5063 2 ปีที่แล้ว +12

    ඔබතුමාට ඉක්මනින් නිදහස ලැබෙිවා කියා පතනවා ආදරෙයි හැමදාමත් 💐💐

  • @ivonroyal5240
    @ivonroyal5240 2 ปีที่แล้ว

    රන්ජන් ඔබට ඉක්මනින් නිදහස..ලැබේවා ජේසු පිහිටයි ..

  • @k.r.sandamali704
    @k.r.sandamali704 2 ปีที่แล้ว +12

    ඇතුලට ගියාට පස්සේ ඔබේ වටිනාකම වැඩි වුනා

  • @isurisubhashini5800
    @isurisubhashini5800 2 ปีที่แล้ว

    අනේ ඒ හිනාව 🥺❤️ මොනතරම් දුකක් හිතේ තියෙන්න ඇත්ද.
    කෙලින් කතා කරන්න පුළුවන් හිත හොද මනුස්සයෙක් 🥺💪

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +25

    රංජන් රාමනායක මැතිතුමාට ජය වේවා ජේසු පිහිටයි 🙏🙏🙏

  • @kamaniayagama5443
    @kamaniayagama5443 2 ปีที่แล้ว

    Bohoma sathutui udau kala hamotama pin theruwan saranai devi pihitai

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว +13

    රන්ජන් අයියේ ගොඩාක් ආදරෙයි . ඉක්මනින් ඔයාගෙ නිදහස ලැබේවා

  • @user-zo1gt9nu2d
    @user-zo1gt9nu2d 2 ปีที่แล้ว

    අපරාදෙ බැලුවෙ කියල හිතුනෙ ඒ තරම් ගොඩක් දුකයි කවදා හරි ඔබ තුමා තමයි ජයග්‍රහණය කරන්න ඕන බුදු සරනයි ඔබ තුමාට ඇත්තටම ගොඩක් දුකයි බුදු සරනයි අයියෙ

  • @thamalithamali444
    @thamalithamali444 2 ปีที่แล้ว +13

    මෙක බලද්දි නම් ගොඩක් ඇඩුවා. අපි ගොඩක් ආදරෙයි. සතුටින් ඉන්න සර්

  • @nightingale9065
    @nightingale9065 2 ปีที่แล้ว +1

    ආදරෙයි රන්ජා ඔයාට හැමදාම😊❤අපි ඔයා එනකම් බලන් ඉන්නේ.මගෙ නම් ආසම නලුවායි ආසම දේශපාලඥයයි ඔයා.හදවතින්නයි කියන්නේ😌❤

  • @walkers9858
    @walkers9858 2 ปีที่แล้ว +10

    ඇඩෙනෝ බං
    පට්ට අමාරුවෙන් බැලුවෙ..
    රංජා❤️

  • @dilishazathauda5667
    @dilishazathauda5667 2 ปีที่แล้ว +1

    Aththa Katha karapu manussayekta dena vadayak....adareyi Ranjan ayiye❤️💛

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 ปีที่แล้ว +9

    💪....රන්ජන් නිරිදුනි ඔබ මාර වාසනාවන්තයී......මනුෂ්‍යත්වය න්පිරි,රුමත්,අවංකකම ඇති නිහතමානි ඔබට මිනිසුන්ගෙ 💘 ❤ ආදරය දිනා ගැනිමම ඇති ඔබට.....ජයවේවා ජයවේවා හදවතින්ම සුබ පතනවා ජයවේවා...❤💪❤💪..........🙏

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 ปีที่แล้ว

    ඇස් වලට කදුලක් එනව බන් ..ඇය් අපේ උන් මෙහෙම හිරවෙලා ඉන්නෙ ...නැගිටපල්ලා..අරගලේට ගිය එකට ඇත්තටම මාරම සතුටක් තාමත් හිතේ ❤️ නිදහස ලැබුන එකට පට්ටම සතුටුයි ❤️ වරදට එරෙහිව නැගි සිටින්න Film ගැහුවා , මාද්‍යයේ කතා කරා..පුලුවන් හැමදේම කරා..රන්ජා ජය වේවා..දවසක් ඒවි අපිට 💪❤️🇱🇰

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +13

    පව් රන්ජන් අය්ය, ඇස්වලට කදුලු ආව,,මේ වීඩියෝ එක බලද්දී , හැකි ඉක්මනින් නිදහස ලැබේවා රන්ජන් අය්යණ්ඩි යේ ඔයාට .

  • @kasundananjaya331
    @kasundananjaya331 2 ปีที่แล้ว

    *ඇත්තටම නොදැනිම ඇස් දෙකට කදුලු ආවා 🥺 ඔබ තුමාට ඉකිමනින් නිදහස ලැබෙන්න ඕන . බුදු සරණයි !* ❤️🙏❤️

  • @reshelareshela520
    @reshelareshela520 2 ปีที่แล้ว +13

    අනේ මුළු vedio එකම ඉවර වෙනකම් මම ඇඬුවා .ranjan අයියාට මෙහෙම හරි ඇවිත් film එක බලන්න අවස්ථාව දුන්නු හැමෝටම ගොඩක් ස්තුති ...ranjan අයිය ඉක්මනින් එළියට එන්න ඕනෑ ..ethakam ඔයාට නිරෝගී සුව ,jesu පිහිටායි .❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @sahankularathna1230
    @sahankularathna1230 2 ปีที่แล้ว

    ජනතාවගේ සැබෑම වීරයා ඔබයි...... ඔබතුමා පමණයි සෑමවිටම ජනතාව වෙනුවෙන්ම පමණක් හඬ නැඟුවේ..... රන්ජන් වෙනුවෙන් අපි....... බුදුසරණයි, ජේසු පිහිටයි ඔබතුමාට......