ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Valuable video ❤️💪
Thanks sir...❤❤👍👍👍
Aiye mma ada returne ekk damma.eth thama eek pending pick up wala thiyenne.e kiynne mage returne ek watila nadda thma.
Oya daraz account ekata gihin...eke thiyenawa return & cancelation kiyala ekak...eke athulata giyama ...oya dapu return eka pennanawanam....return eka ok wela thiyenne.pick up nam sellect kare.....rider kenek ei gedaratama aran yanna package eka
good job👍👍👍👍👍👍
Thanks
Good video good luck
Thanks, you ... ❤👍👍👍
Godak aya meeka danne na ayyaa..meeka wadagath....🙏👍👍👍👍👍
Thanks nangi....❤❤❤
Thanks bro
🎉🎉
Welcome 👍👍👍
Mage return karana pack eka agent kenek aran giya.eth thama app eke pennanne pending pick up kiyala..eka awulk weida? salli refund karai neda?😢
දවස් 2කින් වගේ update වෙන්න ඔනේ. Account එකට ගිහින් return & cancelation කියල එකක් ඇති.ඒකට ගිහින් බලන්න රිටන් එක update වෙනවද කියලා
Godk wadahath una thanku
👍👍❤එල...👍
පැහැදිලිව කියා දුන්නා
👍👍🙏 thanks dr...❤❤
aiye daras eken oder karapu baduwaka returan karala eka wenuwata wena baduwak oder karanna puluwanda ane kiyannako plees
Oyage vidio aka balagana math return akak damma aka hari giya balamu a vidiyatama wevida kiyala thank you me wage vidios danawta❤
❤👍👍🙏🙏 බය වෙන්න එපා..අවුලක් වෙන්නේ නැති වෙයි.
@@MadhuMadushika කොහොමද දැම්මෙ, පාර්සල් එකේ යවන්න ඕනෙ address මොකුත් අපි ලියලා දාන්න ඕන් නැද්ද, නිකන්ම එන කෙනාට දෙන්නද තියෙන්නෙ
COD dapu item ekak unoth rider genma cash labenna hadaganna barida
එහෙම බෑ..රිටන් එක DARAZ එකෙන් CHECK කරලා තමයි සල්ලි දාන්නේ...දාන හැම රිටන් එකටම සල්ලි හම්බෙන්නේ නෑ..රිටන් එක ගැන බලල තමයි සල්ලි දාන්නේ
@ thank you 😊
Return karana pack eke return tracking id eka liwwe nathi unoth prashnayk weida? Mn eyla mata ewapu vidiytamai apahu yawwe?🥲
එක රිටන් එකක් විතරක් නම් තියෙන්නේ ....ඒක ලොකු අවුලක් නෑ.හැබයි රිටන් එකකට වඩා තියෙනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ තියෙන විදිහට කරන එක තමා හරිම විදිහ....
Timeout wela karapu payment ekaka refund eka ganne kohomada oder eka cansal unata payment eka kapila thiynawa
Dawas 5k 6k athulatha account ekata salli wetei oyage.ehema awe neththan...daraz chat box eka haraha.... complian ekak danna
mn kalin drop off kiyana eka damme eka aye pick up kiyana ekata harawanne komada
එහෙම හරවන්න නම් බෑ මම දන්න විදිහට...එහෙම දැම්මොත් ඔයා ලගම තියෙන Daraz හබ් එකකට ගිහින් බාර දෙන්න ඔනේ දවස් 2ක් වගේ කාලයක් ඇතුලත...නැත්නම් රිටන් එක කැන්සල් වෙයි....👍👍👍
ayye return ekak damma dawas 3 wage damage kiyl dan pennanne rejected return delivered kiyl aiyee
එහෙම වැටිලා නම් ඒක daraz එකේ අවුලක්...ඉක්මනින් ම daraz chat box එක හරහා එයාලගේ නියෝජිතයෙක් එක්ක chat කරන්න ඔනේ..ඊට පස්සේ එයාලා ඒක අයේ හදලා දෙනවා...එහෙම කරේ නැත්නම් අපරාදේ....රිටන් එක කැන්සල් වෙයි...👍👍
@user-nh6mk5uy3j ahh hari ayye ada luve chat eken agent kenk ekka katha kala eka eyalage system issue ekaklu reject wela naa kiuwa.thx 💕❤️
❤❤
Refund cancel කරොත් මොකද කරන්නේ?
රිටන් ඩීටේල් ඇසැප්ට් කලායින් පසුව වැරදුනොත් නැවත සකසන්න පුලුවන්ද
Pick up option eka Danna bene
Drop off witharai thiyenne
samahara curial service walin pickup karanne ne. oyata package eka DEX haraha nam lenune eyala gedaratama awith collect karanawa
Api return eka dammama eyala eka accept kara kiyala kohomada hoyaganne
Return and cancelarion kiyana tab eka pennanawanam return eka ok...
Ayye how to re order daraz cancelled product after buy again tab click payment option how to saw it? Cash on delivery or points method?
You can use one of both method....Most of the time, if there are points, the points are selected automatically. If you have it, you can change it to cash on delivery and place the order.
Points gannawanm kohomada karanna one
වීඩියෝ එක හරියට බලන්න...එකේ විස්තර කරලා තියෙනවා ...👍👍👍
Mama return ekak damma.Dan dvs 4k venava.tmt agent knk awe n argen ynna.Dvas kiyakun enavada return aran yann
@@Imashasamaranayaka drop off sellect karoth oya lagama thiyena hub ekata aran gihin bara denna one..pickup nam Daraz rider kenek awith aran yanawa...
@@Imashasamaranayaka Lagama town eka mokakda...mata number ekak ewanna puluwan hub eke
මචන් මුන් සල්ලි දෙන් නැ මගෙන් product ඒක අරන් ගියාද විතරයි 😢
අයියෙ return කරද්දි පාර්සල් එකට එහෙන් එවපු address ලියල අලවන්න ඕනද😢අපි
කියන්නකෝ
Pone back cover එකක් රිටන් කරද්දී දාන්න ඕනේ මොකක්ද ඒක හරයට ෆිට් වෙන්නේ නැත්නම්
ඔයා ඔර්ඩර් කරපු එක නෙමෙයි නම් තියෙන්නේ ....wrong item කියලා දාන්න.එහෙම නැත්නම් ඔයාට වැරදිලානම්... not order this size...වගේ එකක් තියෙනවා නේද..size වෙනස් කියල එකක්.අන්න ඒක දාල රිටන් එක දාන්න.රිටන් එක දානකොට...comment එකේ පැහැදිලි ව ඒ අදාල දේ mention කරලා දාන්න..එ වගේම ඔයාගේ පෝන් එකයි ...බැක් කවර් එකයි එක ලගින් තියලා පොටෝ කීපයක් අරන් ඒකත් attached කරල රිටන් එක දාන්න...
ඕඩර් නම්බර් එක ලියලා රිසිට් එකක් අපිට දෙනවා ඒක ප්රමාණවත් මදිද?
ekath athi.eth godak welawata karanna one niwaradi vidiha thamai man kiuwe
Daraz points walin badu order karanna puluwanda
Ow...mama e gena video ekak karala thiyenawa....poddak balanna eka..👍👍
Pick up දැම්මහම දවස් කීයක් යනවද rider කෙනෙක් ඇවිල්ලා ඕඩර් එක අරන් යන්න 😢
Pickup දැමීමට පස්සේ....දවස් 1- 4ක් ඇතුලත රයිඩර් කෙනෙක් ඇවිත් පාර්සල් එක pickup කරනවා...ගොඩක් වෙලාවට....අද දැම්මොත්...ඊට පහුවදා ම වගේ ඇවිත් collect කරනවා...
pick up දාලා ඔඩර් එක ගන්න බැරිවෙලා රිටන් වුනාම refund කරන්නේ කෙහොමද.
auto refund karanawa daraz eken bank ekata. ehema awe neththan daraz chat box eka use karanna machan
මචන් මුන් සල්ලි දෙන් නැ මගෙන් product ඒක අරන් ගියා විතරයි 😢
එහෙම වෙන්නේ නෑ...දවස් 7ක් වගේ ඇතුලත එක්කෝ සල්ලි එනවා...එහෙම නැත්නම් යවපු බඩුව අයේ රිටන් වෙලා එනවා ගෙදරට ම.....👍👍👍
@Dinesh-r5z5p oyta salli ayeth hambunada?
Rejected Return Delivered කියන්නේ මොකක්ද
Samaharavita return eka Daraz eken reject karala wenna athi.ehema reject unoth sathiyak athulatha wage aye package eka gedarata enawa
Daraz eke contact number ekak denna puluwanda
daraz hotline ain karala den.daraz chat box eka use karanna.live chat
meka try karala balanna 0117732729
th-cam.com/video/8od5NXtgh6M/w-d-xo.html
meka balanna machan

Mama return ekak damma.
Dan dvs 4k venava.tmt agent knk awe n argen ynna.
Dvas kiyakun enavada return aran yann
@@Imashasamaranayaka drop off sellect karoth oya lagama thiyena hub ekata aran gihin bara denna one..pickup nam Daraz rider kenek awith aran yanawa...
@@Imashasamaranayaka Lagama town eka mokakda...mata number ekak ewanna puluwan hub eke
මචන් මුන් සල්ලි දෙන් නැ
මගෙන් product ඒක අරන් ගියාද විතරයි 😢
අයියෙ return කරද්දි පාර්සල් එකට එහෙන් එවපු address ලියල අලවන්න ඕනද😢අපි
කියන්නකෝ
Pone back cover එකක් රිටන් කරද්දී දාන්න ඕනේ මොකක්ද ඒක හරයට ෆිට් වෙන්නේ නැත්නම්
ඔයා ඔර්ඩර් කරපු එක නෙමෙයි නම් තියෙන්නේ ....wrong item කියලා දාන්න.එහෙම නැත්නම් ඔයාට වැරදිලානම්... not order this size...වගේ එකක් තියෙනවා නේද..size වෙනස් කියල එකක්.අන්න ඒක දාල රිටන් එක දාන්න.රිටන් එක දානකොට...comment එකේ පැහැදිලි ව ඒ අදාල දේ mention කරලා දාන්න..එ වගේම ඔයාගේ පෝන් එකයි ...බැක් කවර් එකයි එක ලගින් තියලා පොටෝ කීපයක් අරන් ඒකත් attached කරල රිටන් එක දාන්න...
ඕඩර් නම්බර් එක ලියලා රිසිට් එකක් අපිට දෙනවා ඒක ප්රමාණවත් මදිද?
ekath athi.eth godak welawata karanna one niwaradi vidiha thamai man kiuwe
Daraz points walin badu order karanna puluwanda
Ow...mama e gena video ekak karala thiyenawa....poddak balanna eka..👍👍
Pick up දැම්මහම දවස් කීයක් යනවද rider කෙනෙක් ඇවිල්ලා ඕඩර් එක අරන් යන්න 😢
Pickup දැමීමට පස්සේ....දවස් 1- 4ක් ඇතුලත රයිඩර් කෙනෙක් ඇවිත් පාර්සල් එක pickup කරනවා...ගොඩක් වෙලාවට....අද දැම්මොත්...ඊට පහුවදා ම වගේ ඇවිත් collect කරනවා...
pick up දාලා ඔඩර් එක ගන්න බැරිවෙලා රිටන් වුනාම refund කරන්නේ කෙහොමද.
auto refund karanawa daraz eken bank ekata. ehema awe neththan daraz chat box eka use karanna machan
මචන් මුන් සල්ලි දෙන් නැ
මගෙන් product ඒක අරන් ගියා විතරයි 😢