Shein එකෙන් order එකක් දාන හරිම විදිය මුල සිට|online ඇදුම් ,සපත්තු ගෙන්නන්න best ම app එක😍🛍️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Hello guys welcome back to my channel!! 🥰
    Hope you guys enjoyed this video
    ඔයාලට මේ විදියට shein account එකක් හදලා පහසුවෙන් order දාන්න පුලුවන් 🥰
    මෙම video එකෙන් මම ඔයාට කියලා දෙනවා shein account එකක් නිවැරදිව හදාගන්නෙ කොහොමද ඒ වගේම shein එකෙන් items order කරන්නේ කොහොමද? ඒ වගේම shein tax එක ගැන තව shein shipping fee ගැන.😍🛍️
    In this video, I will teach you how to make a Shein account correctly and how to order items from Shein. Also about the shein tax and more about the shein shipping fee.😍🛍️
    How to place an shein order sinhala
    How to create an shein account
    How to create an Shein account sinhala
    How to create an Aliexpress account sinhala
    How to track order on Shein
    How to delete Shein account
    AliExpress welcome deal
    Aliexpress 11.11 sale
    Shein welcome bonus
    Shein free shipping
    Shein tax Sinhala
    shein එකෙන් online order කරපු ලස්සනම ලස්සන ගානත් අඩු ඇදුම් ගොඩ🛍️😍|shein online shopping haul#vlog
    • Shein පිස්සුව!🛍️😍shein...
    #vlog #shein #sheinhaul #aliexpresshaul #onlineshopping #onlineclothing

ความคิดเห็น • 409

  • @YeshikaTiruni
    @YeshikaTiruni  9 หลายเดือนก่อน +17

    shein එකෙන් online order කරපු ලස්සනම ලස්සන ගානත් අඩු ඇදුම් ගොඩ🛍️😍|shein online shopping haul#vlog
    th-cam.com/video/fHHNgiL2wrE/w-d-xo.html

    • @ireshamaduwanthirathnayaka3543
      @ireshamaduwanthirathnayaka3543 5 หลายเดือนก่อน +2

      අනේ අක්කා ඉක්මනට රිප්ලයි එකක් දාන්නකෝ

    • @ireshamaduwanthirathnayaka3543
      @ireshamaduwanthirathnayaka3543 5 หลายเดือนก่อน +2

      අපිට හම්බවෙන ඩොලර් 3කූපන් එකට ඕඩර්ස් දාපුවම tax එකක්වදිනවද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน +1

      @@ireshamaduwanthirathnayaka3543ow darling 🥺

    • @ireshamaduwanthirathnayaka3543
      @ireshamaduwanthirathnayaka3543 5 หลายเดือนก่อน +1

      හරි අක්කේ .....මම ඔයාගේ වීඩීයො එක බලලා තමා මේ ගැන දැනගත්තේ හරිටම.....තාන්ක්ස් අක්කේ...

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน

      @@ireshamaduwanthirathnayaka3543 🥰❤️❤️

  • @dilmirandika2173
    @dilmirandika2173 4 หลายเดือนก่อน +2

    Akki thama shein order dana eka gana,tax gewana eka gana pahadiliwa video ekakin dala tiyenne.danne nati ayat godaak watina video ekak♥️😊

  • @DeshaniNawoda
    @DeshaniNawoda หลายเดือนก่อน +3

    small business එකකට මේකෙන් බඩු ගෙන්නන එක ලාබයි ද

  • @clgamage
    @clgamage 9 หลายเดือนก่อน +4

    Godak watina video ekak☺️🥰thank you tikko❤❤

    • @YeshikaTiruni
      @YeshikaTiruni  9 หลายเดือนก่อน +2

      Welcome Chathu!!! 🥰❤️

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 5 หลายเดือนก่อน +22

    අනේ අක්කි ඔයා පුලුවන් විදිහට හැමෝටම Reply කරනවා...අනේ ඒක ගොඩාක් හොදයි..මටත් මොකක හරි දැන ගන්න ඕන උනාම මම අක්කිගේම විඩියෝස් හොයන් එනව🥺❤️...ප්‍රශ්නයක් උනොත් අහුවහම ඉක්මනින් Reply කරනවා...Thank you so much...❤️🥺

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน +3

      Anee 🥰🥰comment eka 😍😘 thank you so much darling 🥰🥰much lovee!!❤️

    • @TashiniNirasha
      @TashiniNirasha 5 หลายเดือนก่อน +2

      Eka nam aththa🥺❤️❤️

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน

      @@TashiniNirasha 🥰😘

    • @TRTravelWithHunny
      @TRTravelWithHunny 3 หลายเดือนก่อน

      Mawth subsribr karannki

    • @Kadunitheekshana
      @Kadunitheekshana 12 วันที่ผ่านมา

      ⁠❤

  • @user-kp2sb9im5x
    @user-kp2sb9im5x 2 หลายเดือนก่อน +4

    Tax eka sambandawa kisima thanaka pahadili rply ekak na. Api ahanne samanyen tax eka kiyak wage weida kiyala. දළ වශයෙන් කීයක් වගේ වෙයිද..

  • @Thara889
    @Thara889 5 หลายเดือนก่อน +2

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් .ඔයාට බොහොම ස්තූතියි ❤️

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน +1

      Welcome darling!!! 🥰❤️

  • @KaveeGirl2024
    @KaveeGirl2024 6 หลายเดือนก่อน +8

    අක්කේ ඔර්ඩර් එක දාන්න ගියාම එතන ගාන කොහොමද අපි හොයාගන්නේ.. ඩෝරල් කියන්නේ කීයක්ද අපි කොහොමද එතන ගාන කියද කියලා හොයාගන්නේ... අනේ මම ඕඩර් කරන්න ගිහින් ගණන් හරියට බලාගන්න බැරි නිසා දැම්මේ නෑ 😢

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน +2

      Darling google eke dollar to lkr kiylq search karala ethanin calculate karala balanna ehena nathnm e widiyata dollar rate eka balala oyage phone eke calculator eken oya calculate karala balanna 🥰❤️

  • @IsuruHiru
    @IsuruHiru หลายเดือนก่อน +1

    ඩොලර් 50 ට අඩුවෙන් ගත්තොත් ඩොලර් 5/6 ක් ද අක්කෙ tax ගෙවන්න ඕන. ඒ කියන්නේ ඩොලර් 40 ක ගත්තත් ඩොලර් 5/6 ක් ගෙවන්න ඕන. එහෙමද

  • @Fairy_Girl57
    @Fairy_Girl57 หลายเดือนก่อน +1

    අක්කි 50$ කට වඩා ගත්තොත් මගේ එනවා free shipping කියලා එතකොට ඒකට tax ekk වදින්නෑද

  • @ishanicharuka8497
    @ishanicharuka8497 23 วันที่ผ่านมา

    අක්කෙ මන් shein එකෙන් oder එකක් දැම්මා..ඒකට items 9 ක් දැම්මා..මුලු cost එක 39$ ගානක්..ඒත් order summery එකේ තියෙන්නෙ items 6 kiyalane.😢

  • @sj3530
    @sj3530 หลายเดือนก่อน

    හොද පැහැදිලිකිරීමක්. මට පොඩි අදහසක් දෙන්න පුලුවන්ද 6500ක විතර ඕඩර් එකකට tax එක කියක් එකතු වෙයිද කියලා? බ්ලවුසස් දෙකක් තමා ඕඩර් එක. ඔයාගෙ ඒ ඩොලර් 50 ඕඩර් එකටද 7000ස් ගනේ tax එක එකතු උනෙ?

  • @smadawamdilusha5994
    @smadawamdilusha5994 หลายเดือนก่อน

    අක්කා මං 3000= ඕඩර් එකක් දැම්මා .ඒත් 8000/= කැපිලා..මෙහෙම නිකනුත් එකව්න්ට් එකෙන් සල්ලි කැපෙන

  • @KaveeGirl2024
    @KaveeGirl2024 6 หลายเดือนก่อน +1

    කවුරු හරි කියන්නකෝ $ 11.70 කීයද කියලා.. කොහොමද shein එකේ ලංකාවේ price වලට බලාගන්නෙත් කියලා

    • @Min....min10
      @Min....min10 6 หลายเดือนก่อน +2

      Mn nam mage phone eke calculater eke venama option ekak thiyenava oyage ehema nath nam google ekwn dollar rate eka balanna

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน

      Darling dollar ekak 320 k wage wenawa ne ethakota $11.70 kiynne 3744k wage 🥰 oya phone eke calculator eken calculate karala balanna darling.
      Ehema nathnm google eke dollar to lkr kiyla search karala oya ethanin calculate karanna 😘🥰

  • @bhagyanethmini5749
    @bhagyanethmini5749 13 วันที่ผ่านมา

    අනෙ අක්කි මම් 30% ක වගේ order එකක් දැම්මා ..පාර්සල් 3ක වගේ..අනේ ඒකට tax එක කීයක් වගෙ වදිවි ද

  • @tharushinavodya
    @tharushinavodya 6 หลายเดือนก่อน +5

    ඩොලර් 5 කියන්නෙ කියද

  • @NethminiHewage-fe5ui
    @NethminiHewage-fe5ui 2 หลายเดือนก่อน +2

    Oya godak kalakim dakke..api රුපියල් walata hada ganne කොහොමද

  • @dinishyamila6110
    @dinishyamila6110 5 หลายเดือนก่อน +1

    සාමාන්‍යයෙන් aliexpress එකෙන් ඕඩර් එකක් දාන එකද ගාන අඩු,නැත්නම් shein එකේද ගාන අඩු.ටැක්ස් එකයි,ශිෆින් කොස්ට් එකයි එක්ක බලද්දි ගාන අඩුම මොකකද ඩියර් ?

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน

      Aliexpress ekata wada shein eke quality eka godak wadiy eth items godak labama aliexpress eke 😘

  • @NethminiRanasinghe-c5h
    @NethminiRanasinghe-c5h 2 หลายเดือนก่อน +2

    අක්කෙ ඒකෙ price තියෙන්නෙ රුපියල් වලින් නෙමෙයිනේ

  • @MaduDerpika
    @MaduDerpika 26 วันที่ผ่านมา

    අනේ මන් සවුදියේ ඉන්නේ ලංකාවෙ ඩීටේල්ස් දීලා මට මෙහේට ඕඩර් දාන්න බැරිද නංගී අනේ මන් ඔන්ලයින් ක්ලාස් එකකට ඉන්නෝ ඒකට බඩු ගන්න ගෙදර මැඩම් එක්කන් යන්නේ නෑ අනෙ මට උදව් කරන්න🙏🙏🙏🙏 මොකද්ද කරන්න ඕනී මෙහේ නම්බර් නැ මට ලංකාවේ නම්බර් එකමයි තියෙන්නේ

  • @NisansalaSudarshani-nh5cm
    @NisansalaSudarshani-nh5cm 5 หลายเดือนก่อน +2

    Oya hari hodai nangi thank you very much

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน

      Welcome darling 🥰😘

  • @user-lz5kq4bg5f
    @user-lz5kq4bg5f 8 หลายเดือนก่อน +1

    ඩාර්ලින් ටැක්ස් එක ඔඩර් එක ගේන කෙනාට දෙන්න බැරිද? එහම බැරිනමි I pay එකෙන් ගෙවන විදිහ කොහමද කියල විඩියෝ එකක් දාන්නකො😊plz rply

    • @YeshikaTiruni
      @YeshikaTiruni  7 หลายเดือนก่อน +1

      Sure darling 😘

  • @user-ji2wj7ih2t
    @user-ji2wj7ih2t หลายเดือนก่อน

    මම ඉන්නෙ සිංගප්පූරුවේ. එතකොට කොහොමද ලංකාවෙ කෙනෙක්ට යවන්නෙ බඩු. මොකද මම සිංගප්පූරු වලත් ශීන් එක පාවිච්චි කරනව

  • @isharajayapathma4785
    @isharajayapathma4785 วันที่ผ่านมา

    මම ශේන් එකෙන් ගත්ත blouses lokui...eka මාරු කරගන්නේ කොහොමද ?

  • @user-xs9kc8di4r
    @user-xs9kc8di4r 27 วันที่ผ่านมา

    Online clothing business ekak karnna shein eken clothes Genna ganna puluvan neda akki low price valata godak items e gena poddak explain karnna puluvanda

  • @MihiriShanika
    @MihiriShanika หลายเดือนก่อน +1

    ලංකාවේ ඉදන් අපිට වෙන රටකට මේකෙන් ඕඩර් එකක් දාන්නෙ කොහෝමද?(රට ඉන්න් කෙනෙක්ට ගිෆ්ට් එක්ක් දෙන්න)

    • @Sew_19
      @Sew_19 4 วันที่ผ่านมา

      Mtath eka dana gnna oni.danna kenek kiynkooo

  • @DanushkaNamal
    @DanushkaNamal วันที่ผ่านมา

    Akke mn 121$ order ekak dmme. 7600 k tax ekak awith tynw. Ea wge tax ekak enwd

  • @Cristopger
    @Cristopger 3 วันที่ผ่านมา

    Ane akki dan api oder eka dapuwama. Apita lankawata badu awama ne api pemant eka karanne. Ita kalin cad eken ehema danne nane

  • @user-op2gb3zc6m
    @user-op2gb3zc6m 4 หลายเดือนก่อน +1

    Akki.අපි shein එකෙන් ittem 2 3 oder krla ඒ පාර්සල් එකේ බර අඩුයි නම් අඩු tax එකක්ද වදින්නෙ නැත්තම් ලොකු ගානක ටැක්ස් එකක් වදිනවද කියන්නකො අක්කි..plat slipers oder krnvn බර වැඩි වෙයිද ලොකු tax එකක් වදියි ද😢

  • @Nishi-wd8uv
    @Nishi-wd8uv 12 วันที่ผ่านมา

    අනේ අක්කේ ඊමේල් එකෙන් කොහොමද වව්චර් එක ඇඩ් කර ගන්නේ 😢

  • @hiruniefernando
    @hiruniefernando 5 หลายเดือนก่อน +2

    Add to cart දාපු හැම දේම order කරද්දි එකවරද බඩු ටිකඑන්නෙ එතකොට . අනේ මට ඒක තේරෙන් නෑ

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน +1

      Ow darling ekawara thamai enne 🥰

  • @geethanjanipriyadarshani4862
    @geethanjanipriyadarshani4862 4 หลายเดือนก่อน

    අනේ අක්කි අපි මේ shein එකෙන් දාන ඕඩර්ස් ඩිලිවර් කරන්නෙ මොන කම්පැනි වලින්ද?එයාලට කෝල් කරලා ඩිලිවර් කරන දවස එහෙම දැනගන්න පුලුවන්ද?

  • @chathurisevana1396
    @chathurisevana1396 4 หลายเดือนก่อน +1

    From sri lanka to new zealand shein order ekak danna puluwanda ? Ethakota payment karanna one kohomada?? E ganath details denna pls

  • @user-cb3dk8et8b
    @user-cb3dk8et8b 4 หลายเดือนก่อน +1

    Akke mn onlin business akak karnwa mta shein aken badu odars krala Custmar tama ywnna pulwanda

  • @TashiniNirasha
    @TashiniNirasha 5 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා අක්කි ඔයාට ගොඩක් ස්තූතියි🥺❤️❤️❤️

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน +1

      Welcome darling 😘😘

    • @TashiniNirasha
      @TashiniNirasha 5 หลายเดือนก่อน +1

      ​@@YeshikaTiruniඅනේ අක්කි ඔයා හරිම හොඳයි ඉක්මනට රිප්ලයි කරනවා කිසිම ලොකුකමක් නෑ😊❤ ඔන්න ඔයාව subscribe කරා හොඳේ😊❤ shein eke cash on delivery barida akki.. Ane mata dollar eka kiyada kiyala hoyaganna wdiha kiyanna pluwnda😕💔 mulinma app eka gaddi apita hmbena free dollars ganata monwa hri item ekk ganna pluwnda akki payment ekk nokara🥺

    • @TashiniNirasha
      @TashiniNirasha 5 หลายเดือนก่อน +1

      Akki mekata reply ekak 😭

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน +1

      @@TashiniNirasha hii darling
      Shein eke cash on delivery karanne na darling . Dollar rate eka balanna puluwan oyata google eke dollar to lkr kiyala search karama 😘. Shein eke apita labena coupon eken api items buy karath api $50 ta aduwen nam items order karanne apita shipping fee eka widiyata $6 k gewanna ona darling 😘

    • @TashiniNirasha
      @TashiniNirasha 5 หลายเดือนก่อน

      @@YeshikaTiruni හරි අක්කි thank you🥰❤️❤️ one more question🥺🙈 voucher kiyala thiyana thana ena okkoma apita free hambena ewada mata 4ක් withara awane 40$, 25$, 8$, 3$ කියලා🙄 ewagen api oders dammoth gewanna oneda.. ඒවා ඩොලර්ස් වලින් නේද ඒ එන්නෙ.. ආය කරදර කරන්නෙ නෑ මේ ප්‍රශ්නෙට විතරක් plz reply අක්කි😢❤️

  • @umashanadeeshani40
    @umashanadeeshani40 25 วันที่ผ่านมา

    Man inne Korea . Mata Oder ekata lankaven salli gewala meheta Oder eka daganna puluvanda

  • @knowkOfficial
    @knowkOfficial 9 หลายเดือนก่อน +7

    අක්කේ ලැප් එකක් ටැබ් එකක් AliExpress එකෙන් oder කරඔත් කොච්චර tax එකක් වදිනවද අක්කේ.tax වැදුනොත් ඒ tax මුදල ගෙවන්නේ කොහොමද අක්කේ

    • @YeshikaTiruni
      @YeshikaTiruni  7 หลายเดือนก่อน +5

      Darling godak welawata echchara watina items aliexpress eken order karanna eka recommend karanna amarui 😕

  • @Neesh_aa
    @Neesh_aa 2 หลายเดือนก่อน +1

    Akki itim LKR වලින් ගාන බලාගන්න බැයිද😢

  • @sandarumadhusha466
    @sandarumadhusha466 29 วันที่ผ่านมา

    Akke 50t wada order eka damma tax na neda gedarata genna cl karama duty free eken gewanna mechchra ganak thiyenawa kiyala kiynawa ne e ai e

  • @hiruniwathsala7786
    @hiruniwathsala7786 6 วันที่ผ่านมา

    අක්කෙ ආවට පස්සෙ සල්ලි දෙන්න බෑද... reply plz

  • @GauraveeDewasinha
    @GauraveeDewasinha 5 หลายเดือนก่อน +2

    Hi akki delivery ek blnne kohomd .lankvt eddi ek ganna dekin dekat venas venvd

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน +1

      Darling oya track order click karama oyata item eka thiyana thana balanna puluwan 😘

  • @dish_d
    @dish_d 4 หลายเดือนก่อน +1

    Akki log wenkot password eka amathakainm mokd krnne?

  • @DiwashiMahanathan
    @DiwashiMahanathan 21 วันที่ผ่านมา

    Ane akki mama shein eken oder dhamma,aaaaaye cancel kara,mang gewapu salli eka kohomadha aaaye ganne?

  • @amiliyanage2871
    @amiliyanage2871 3 หลายเดือนก่อน

    එතකොට $50 ට අඩු පොඩි පොඩි orders වලට shipping වලට ගෙවන්න වෙනවා නේද?

  • @dananjanadananjana5839
    @dananjanadananjana5839 6 หลายเดือนก่อน +2

    Meke wetens gana lankawe salli walin kiyad kiyl hoya gnne kohomd

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน +1

      Darling oya internet eken dollar rate eka balala oyage phone eke calculator eka on karagena dollar rate ekath calculate karala balanna 🥰

  • @hirunikavindi8181
    @hirunikavindi8181 2 หลายเดือนก่อน

    Shein eke order ekak dammata passe tax ekka okkoma 10000k kapuna, order eka awama courier kenatath 1700k gewanna una, e ai akka

  • @dilandhanuka232
    @dilandhanuka232 13 วันที่ผ่านมา

    Shein එකේ ඇඳුම් තියෙන්නේ girlsලට විතරද boysලට නැද්ද.දන්නේ නැති නිසා අහන්නේ.plz rply.ආයේ add to cart දාලා එක පාර item ගොඩක් ගෙන්න ගන්න පුළුවන්ද නැත්තං එක එකද එන්නේ??

    • @dilkichamodya6623
      @dilkichamodya6623 6 วันที่ผ่านมา

      Boys thiyenawa .godak gennanna puluwan

  • @lifewithdharshi.7722
    @lifewithdharshi.7722 3 หลายเดือนก่อน +1

    Shein eke ena promotions and discounts danaganne khmda? App eken

  • @shaznaameen
    @shaznaameen 12 วันที่ผ่านมา

    Shein eke us dollor 50ta wada order karoth tax ekak gewanna oneda?

  • @Riley-briyon
    @Riley-briyon 6 หลายเดือนก่อน

    Order eka daala shipping charges okkoma pay karata passe meheth 4700 k gewanna kiwwa order eka 53 dollars

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน +1

      Ow darling tax ekak gewanna ona lankawata awata passe 🥰

  • @RashiniNimthara
    @RashiniNimthara 27 วันที่ผ่านมา

    Akke eke price srilankan vidihata hada ganna berida

  • @amayagunarathne7764
    @amayagunarathne7764 16 วันที่ผ่านมา

    අක්කි.. shein ek countries ගොඩක තියේ නෙ... wedsites. Shein usa, Shein Japan, Shein Mexico වගේ.. මට shein japan එකෙන් order kranna බැරිද..? මොකද සමහර items වල prices countries අනුව වෙනස්..

    • @amayagunarathne7764
      @amayagunarathne7764 16 วันที่ผ่านมา

      And also shein eke 10g වගේ item එකකට tax එක කොච්චරක් විතර එනවද

    • @amayagunarathne7764
      @amayagunarathne7764 16 วันที่ผ่านมา

      $17 wage frock ekkata...

  • @user-ki7yu9md5k
    @user-ki7yu9md5k หลายเดือนก่อน

    Akke account eken witharamada salli gewanna puluwan ?

  • @SuriyaSewwandi-vt8qq
    @SuriyaSewwandi-vt8qq 6 หลายเดือนก่อน +1

    Akka lankawe nethuwa pitarata idala odder karamath Vet ekak wadinwad

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน

      Darling oya inna rata ta wena ratawalin item gennaddi tax eka aduwen nam add wenne. Oyata godak podi ganak thamai add wenne 🥰

  • @user-Hansigamagevt1nt2d
    @user-Hansigamagevt1nt2d 2 หลายเดือนก่อน

    Mama inne japan. Mata mehe idan lankawata order ekak danna ona. Ethakota eke tax eka gewanne kohomada lankawe gedara aya. Plz reply me. Mata a tax eka gewanna barida. Gedara ayata salli gewanna nethi wenna karanna ona mokadda

  • @shashiheshani8606
    @shashiheshani8606 14 วันที่ผ่านมา

    Oder ekt shipping fee ekak add wenw ne akke ia psse lankawat awamth api tax eka gewnn oned ane rply krnnko

  • @AnnaruniDissanayaka
    @AnnaruniDissanayaka 13 วันที่ผ่านมา

    Akki ethakota ewawala dollar kohomada srilanka price eken hoyaagnne

  • @dilshikadilshi1153
    @dilshikadilshi1153 หลายเดือนก่อน

    Ane akki shein eken card eka add krl pay karata passe e add krapu card eke account number eka aye balaganna widiyak nadda

  • @NisansalaSudarshani-nh5cm
    @NisansalaSudarshani-nh5cm 5 หลายเดือนก่อน +1

    Nangi depex eke account no eka illagena tax eka gewuwata kamak nadda eyala gataluwak na neda medal gewuwata passe ape parcel eka apita labenawa neda

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน

      EPA darling 😘. Oyata ipay eken msg ekak ewi ekata tax eka pay karanna 😘

    • @NisansalaSudarshani-nh5cm
      @NisansalaSudarshani-nh5cm 5 หลายเดือนก่อน

      @@YeshikaTiruni nangi I pay eken msg eka awa mata eken gewanna there na mama eyalage account ekata damma .

  • @ireshamaduwanthirathnayaka3543
    @ireshamaduwanthirathnayaka3543 5 หลายเดือนก่อน +1

    අක්කේ අපි මේ ඇප් එක හ්දපුවාම අපිට කූපන් හම්බවෙනවනේ ...ඒවට ඕඩර්ස් දැම්මාම tax එකක් වදිනවද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน +1

      Darling api Dana Hama order ekatama tax ekak gewanna ona lankawata items awama 😘

  • @VihangaChalaniImashaRathnathil
    @VihangaChalaniImashaRathnathil หลายเดือนก่อน

    Ane akki meke pasword gehuwat wadinne නෑනේ

  • @MywayDaylyvlog
    @MywayDaylyvlog 6 หลายเดือนก่อน +1

    Password එක දුන්නාම register කියලා නෙවෙයි Sign in කියලනෙ පෙන්නන්නෙ

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน

      Sign in senna darling 😘 oyata kalim account ekak thibuna nam.
      Ehema nathnm sign in natuw registration click karanna 😘

  • @hamsinihapuarachchi2339
    @hamsinihapuarachchi2339 5 หลายเดือนก่อน +1

    Nangi courier ekata mukuth gewanna ona na neda,lankawe post courier ekada enne

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน

      Lankawe courier ekakin enne darling
      Lankawen apita dena service okkoma free tax eka gewwata passe oya ayeth katawath pay karanna ona na 😘

  • @lakmaliprasadika6597
    @lakmaliprasadika6597 4 หลายเดือนก่อน

    Apita oder ekata adalawa tax eka kalin calculations karaganna widiyak nedda..

  • @malithiwarsha3703
    @malithiwarsha3703 2 หลายเดือนก่อน

    Ane akkee mama onlain bissnes ekak patan gaththa, lankawata order eka awama gedra t awamada tax eka gewanna one nathnm app ekenda

  • @ishifamily2292
    @ishifamily2292 9 หลายเดือนก่อน +1

    නංගි ටැක්ස් එක ඔන්ලයින් විතරමද කරන්න පුලුවන් බැන් එකට ගිහින් කරන්න බැරිද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      Danata nam card eken witharai darling 🥺

  • @bhagyanethmini5749
    @bhagyanethmini5749 13 วันที่ผ่านมา

    Akki shein eken badu order karaddi cash da denna oni..

  • @nipuu_boy
    @nipuu_boy หลายเดือนก่อน

    අක්කෙ මගෙ Gf ඉන්නෙ රට මන් ඉන්නෙ ලංකාවෙ මේකෙන් එයාගෙ address එක දැම්මොත් එහෙට බඩු ඕඩර් එක යයිද 😢

  • @TheHumi-kd4jq
    @TheHumi-kd4jq 9 หลายเดือนก่อน +3

    Very important.thank you so much!!

  • @NimashiMadushika-l7q
    @NimashiMadushika-l7q หลายเดือนก่อน

    අක්කි එතකොට අර හම්බ වෙන කුපන් එකෙන් අපිට මුකුත් කරන්න බැරිත

  • @nimeshadilini3948
    @nimeshadilini3948 13 วันที่ผ่านมา

    ලන්කාවෙ කුරියර් එකටත් අපිගානක් ගෙවන්න ඔනෙද

  • @malkalakchani3042
    @malkalakchani3042 4 หลายเดือนก่อน

    Akka crd eke details dunnma eken nemeda kepenne. Ara thwa app ekk dgnn kiuwe. Api lnkwt oder eka awama ali express wla wage kepennetd. Peyment krnn oneda?

  • @anneperera4853
    @anneperera4853 8 หลายเดือนก่อน +1

    Crd ekh add krddi expire date selct krnna tyenne 2023 , 2024 type ekhtneh ethkta save wenne ne khomda ekh save kragnne.?

    • @YeshikaTiruni
      @YeshikaTiruni  7 หลายเดือนก่อน

      Darling 2024 add nokara12/24 e widiyata thamai add karanna ona 😘

  • @NisansalaSudarshani-nh5cm
    @NisansalaSudarshani-nh5cm 5 หลายเดือนก่อน +1

    Nangi damma order ekak ewelama cancell karala api refund ganna dammama apita salli bank ekata enna dawas kiyak yanawada

  • @SenuAluthgedara-mr5uh
    @SenuAluthgedara-mr5uh 9 หลายเดือนก่อน +1

    Ane mewage athi aduwak na lamai.padui. mn kiynne samanya minissunta. 😁❤

    • @Lazy570
      @Lazy570 8 หลายเดือนก่อน

      Ane bn adu naththe mokada?

  • @NisansalaSudarshani-nh5cm
    @NisansalaSudarshani-nh5cm 5 หลายเดือนก่อน +1

    nangi shein eke refund dammama 3 '20k athulatha eyala apita sally sure ekata gewanawa neda please reply nangi

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน

      Ow darling 🥰😘

    • @HiruniDias
      @HiruniDias 4 หลายเดือนก่อน

      Oyata salli awada

  • @shashiniprabodhika1291
    @shashiniprabodhika1291 4 หลายเดือนก่อน

    Akki shein eken kohomd apit dilivery karanne post office ekend nettm ektth api dilevery walat denn onid salli

  • @MalshaniShani
    @MalshaniShani 13 วันที่ผ่านมา

    Free shipping unat tax eka gewanna onada

  • @dameeandAvee
    @dameeandAvee 5 หลายเดือนก่อน +1

    අපි ඔඩර් එක ගෙදරට ආවමද tax එක ගෙවන්න ඕන අක්කෙ?

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน +1

      Na darling lankawata awama thamai pay karanna ona 😘

  • @yashomiudamini
    @yashomiudamini 6 หลายเดือนก่อน +1

    Dollers LKR karanna google eke convert karama hari neda

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน +1

      Ow darling 🥰

    • @Thenuuu
      @Thenuuu 3 หลายเดือนก่อน

      Kohomada kranne

  • @reshmiimalsha8976
    @reshmiimalsha8976 6 หลายเดือนก่อน +1

    Vena kenekge carde eken apita oder danna barida

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน

      Puluwan darling eka kisima prshnayak na 😘

  • @user-ze3qx3pj3w
    @user-ze3qx3pj3w 5 หลายเดือนก่อน +1

    Shein eken oder karanna puluvan avama ganak thiyenavada akki

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน

      Na darling kisima limit ekak na 😘

  • @user-xk7oh4si1c
    @user-xk7oh4si1c 3 หลายเดือนก่อน

    Mata පිටරට inna kenek order 1 k damma.mage details dala.tax eka ගෙවන්නේ oni eyada mamada.plz reply dr 😊

  • @AmilaRajapaksha-e8h
    @AmilaRajapaksha-e8h หลายเดือนก่อน

    Ane akke adumvala gana hoya ganne kohomada 😢

  • @chathurikachathurika3402
    @chathurikachathurika3402 6 หลายเดือนก่อน +1

    බැංකු කාඩ්වල විස්තර දෙන එකේ අවදානමක් නැද්ද dr.

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน

      Eka prashnayak wenne na darling oyage card details SHEIN ekedi safe. Oya order karala iwara unama card details wenas karanna 😘

    • @chathurikachathurika3402
      @chathurikachathurika3402 6 หลายเดือนก่อน

      Taxx නංගි. ඔයාලා ඔඩර්දාන අය නිසා විස්තර දන්නවානේ එකයි මන් අහලා බැලුවේ.විස්තර කිවුවාට ඔයාට ස්තුතියි.බැංකු ඩිටේස් නිසා බයයි නේ.jp.

  • @Thenuuu
    @Thenuuu 3 หลายเดือนก่อน

    akke ගාන convert කරන්න sri lanka ekka select karanna oni anith rata mokakda

  • @user-fj1zi4cg5f
    @user-fj1zi4cg5f 5 หลายเดือนก่อน +1

    Akke average crop top ekkt tax eka keeyk vge vdinavada

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน

      150 k wage wei darling 😘

  • @tharinduchamod-vv9jl
    @tharinduchamod-vv9jl หลายเดือนก่อน

    Akka 38$k wge order ehekt kyk wge tax ekk wadinwd♥️

  • @user-jm4fd8bq8d
    @user-jm4fd8bq8d 2 หลายเดือนก่อน

    Lankawe price walin kiykd kiyala hoyaganne kohomad

  • @nimadenethmi3032
    @nimadenethmi3032 5 หลายเดือนก่อน +1

    Akki api dolar walin pay karanna wenama bank account ekak hada ganna oneda ehema naththan ape thiyana account ekakin apita pay karanna puluwanda

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน +1

      Darling ehema ona wenne na oyage gawa thiyana bank account ekakata hadapu atm card ekak thiynawanam eken payment karanna puluwan 🥰

    • @nimadenethmi3032
      @nimadenethmi3032 5 หลายเดือนก่อน +1

      Tnku akki ❤

    • @wageeshanisansi618
      @wageeshanisansi618 3 หลายเดือนก่อน

      Matath oka danaganna ona wela thibbe dr..thanq ❤

  • @Vindisvlogbook2024
    @Vindisvlogbook2024 2 หลายเดือนก่อน

    Ai akki makeup items oder karanna bari?

  • @AmashaShehani-rz7ie
    @AmashaShehani-rz7ie 13 วันที่ผ่านมา

    Akke meke gddi godk gnn oni d items

  • @user-fd6ke3cb7l
    @user-fd6ke3cb7l 5 หลายเดือนก่อน +1

    Nnga wepay eken ape tax eka gewnna wena knektt barida 🙁wena knekge card ekakin

    • @YeshikaTiruni
      @YeshikaTiruni  5 หลายเดือนก่อน +1

      Ipay eken thamai darling tax eka pay karanna ona 😘

  • @srideesenarathna5363
    @srideesenarathna5363 7 หลายเดือนก่อน +1

    Small business ehakata shein eken items genne kohomaada

    • @YeshikaTiruni
      @YeshikaTiruni  7 หลายเดือนก่อน

      Darling godak eka para me widiyatama genna ethkota oyata coupons walin discount ganna puluwan 😘

  • @kwmpiyumi9030
    @kwmpiyumi9030 4 หลายเดือนก่อน

    Shipping chg add wenawane.. aya tax gewannath onida akkiyo. Ane kiyannako

  • @thakipiyaInu-cq2xs
    @thakipiyaInu-cq2xs หลายเดือนก่อน

    $13.50 කියන්නෙ කියද රුපියල් වලින්

  • @AnjanaMadushanka-w7j
    @AnjanaMadushanka-w7j หลายเดือนก่อน

    දවස් kiyak wage yanawa da order eka enna😊

  • @dinushasadamali6385
    @dinushasadamali6385 2 หลายเดือนก่อน

    Akke palaweni odar aka friy ship karaganna bada apita

  • @enjoytravel801
    @enjoytravel801 3 หลายเดือนก่อน

    Akki tax eka watenne kohomda...loku ganak gewanna oneda

  • @ChalaniBodhika-hz5jp
    @ChalaniBodhika-hz5jp 9 หลายเดือนก่อน +2

    Akke kohomada meke lankawe price dena gnne

    • @YeshikaTiruni
      @YeshikaTiruni  9 หลายเดือนก่อน

      Darling dolls Ekak Ada rs.327 ekath ekka thamai calculator karala balanna ona 😘