දරාස් එකෙන් බඩු ගෙන්නමු Daraz online shopping sinhala |Daraz eken badu ganne kohomada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 222

  • @DinukaDinuka-d9n
    @DinukaDinuka-d9n หลายเดือนก่อน +10

    [හරිම පැහැදිලියි සුපිරියක්]මන් subscribe කරා ❤❤❤

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      තැන්කිව් කමෙන්ට් එකට🥰♥️

  • @production5302
    @production5302 2 หลายเดือนก่อน +7

    Cash on deliwary දෙන්නෙ නෑනේ මම අවුරුදු 2 ඉදලා බඩු ගෙන්නන්නෙ මේ ලගදී ඉදලා cash on deliwary දෙන්නෙ නෑ

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน +4

      හැම බඩුවකටම එහෙමද?
      ඔයා කලින් බඩු ඕඩර් කරලා ඒවා ගන්නෙ නැතුව හිටියද එහෙම කරාමත් කෑශ් ඔන් ඩිලිවරි දෙන්නෙ නැතුව යනවා♥️

  • @wenukadamithdamith5673
    @wenukadamithdamith5673 13 วันที่ผ่านมา +3

    අනේ අයියෙ මන් nov 11 වෙනිදා ඕඩර් එකක් දැම්මා ඒක තාමත් පෙන්නන්නෙ to ශිපින් කිය්ලා නෙ. සල්ලිත් ගෙවලා තියෙන්නෙ ඒ සෙලර් ට මැසේජ් දැම්මට රිප්ලයඉ කරන්නෙ නෑ. අනේ දැන් මන් මොකද කර්න්න ඕනි ඕඩර් එක කැන්සල් වෙලත් නෑ plz reply🥲🤍

    • @AndroidLanka
      @AndroidLanka  13 วันที่ผ่านมา +1

      ඕඩර් එක එන දවස කවද්ද පෙන්නන්නෙ

    • @wenukadamithdamith5673
      @wenukadamithdamith5673 12 วันที่ผ่านมา +2

      @@AndroidLanka 19 wenida😒

  • @NiroshaniGurugamage
    @NiroshaniGurugamage 20 วันที่ผ่านมา +2

    November 5 එනවා කිවුව බඩුව තාම නෑ

  • @ruvindikaushalya2004
    @ruvindikaushalya2004 2 หลายเดือนก่อน

    Thank you aiyeh, vedio l harima clear vidihata explain karata , ❤❤

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      තැන්කිව් කමෙන්ට් එකට♥️😍

  • @dilrukshiperera1580
    @dilrukshiperera1580 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි ..! බොහොම ස්තුතියි ..!

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      Thanks comment ekata♥️

  • @hashinitashmindya6221
    @hashinitashmindya6221 วันที่ผ่านมา

    Iteam select karata passe deliver charge pahala watenawane
    Oyage item eka select karapu තුන්සිය ගාණක් නේ ඩිලිවරි එතටොකට අන්තිමට ඩිලිවරි 30ක් උනේ කොහොමද

    • @AndroidLanka
      @AndroidLanka  วันที่ผ่านมา

      Cash on delivery දාද්දි වැඩිපුර 30 ක් ඇඩ් වෙනවා❤️‍🔥🥰

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 16 วันที่ผ่านมา +2

    කැන්සල් කරන්නේ කොහොමද...ඉක්මනින් රිප්ලයි කරන්න ප්ලිස්‍

    • @AndroidLanka
      @AndroidLanka  16 วันที่ผ่านมา +1

      ප්‍රොෆයිල් එකට ගිහින් ඕඩර් වලට ගිහින් ඕඩර් එක උඩ ටච් කරාම කැන්සල් කියකා තියනවා♥️

  • @SisiraKumara-c9m
    @SisiraKumara-c9m 2 หลายเดือนก่อน +1

    Ayyage video eka balagena achawnt eka hadaway order kare😂❤❤ Thank you.

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      තැන්කිව් කමෙන්ට් එකට😍♥️

    • @SathsaraArambe
      @SathsaraArambe 15 วันที่ผ่านมา

      @@AndroidLanka🎉

  • @Chathuvlogs-tm4sl
    @Chathuvlogs-tm4sl 2 หลายเดือนก่อน +1

    අනේ මම ඊයෙ daraz එකෙන් fm mic එකක් ඕඩර් කරලා ආවා.ඒකේ fm mic eke කොටසක් අඩුයි අර රිමෝට් එක වගේ තියෙන එකේ සිග්නල් කූර.ඒක නැතුව මයික් එක වැඩක් නෑ.මම මොකක්ද කරන්න ඕනි ඒකට

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      රිටන් කරන්ඩ

    • @Verlinjayakodi
      @Verlinjayakodi หลายเดือนก่อน +1

      kohomada karanne ​@@AndroidLanka

  • @SadeepaLakshan-l3r
    @SadeepaLakshan-l3r 13 วันที่ผ่านมา

    Api gedara address eka nethuwa job eka karana office eke address eka dunnata aulak na neda

    • @AndroidLanka
      @AndroidLanka  13 วันที่ผ่านมา

      අවුලක් නැ❤️‍🔥

  • @prasangakatharagamadevipih7091
    @prasangakatharagamadevipih7091 6 วันที่ผ่านมา

    Oder karapu baduwa ena dawasa hariyatama blaganne kohomada place reply

    • @AndroidLanka
      @AndroidLanka  6 วันที่ผ่านมา

      Profile එකේ ඕඩර් කියන එකට ගියාම පෙන්නනවා එන දවසට පාර අහන්ඩ කෝල් එකකුත් ගන්නවා❤️‍🔥

  • @SanethKarunasena
    @SanethKarunasena 4 วันที่ผ่านมา

    Cash on dilivery na ne mge eke

    • @AndroidLanka
      @AndroidLanka  4 วันที่ผ่านมา

      හැම එකේම එහෙමද🤔

  • @SamuduraYasith-m6l
    @SamuduraYasith-m6l หลายเดือนก่อน

    තැන්ක්ස් අයියා ඔයා ලොකු උදව්වක් කරලා දුන්නෙ අපිට 😊

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      තැන්කිව් කමෙන්ට් එකට🥰♥️

  • @udayanganideepthika7617
    @udayanganideepthika7617 13 วันที่ผ่านมา

    මම November 12 වනිදා daraz එකෙන් බඩුව එනවා කිව්වා තාමත් නැහැ😢😢 දැන් ම reply කරන්නකෝ 😢😅

    • @AndroidLanka
      @AndroidLanka  13 วันที่ผ่านมา

      Irder වලට ගිහින් බලන්ඩ කැන්සල් වෙලාද කියලා

  • @danindudamsath96
    @danindudamsath96 2 หลายเดือนก่อน +2

    Daraz branch ekakata genna ganna bari weida. Hamthisesema gedra na ekai

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      එහෙමනම් මන් හරියටම දන් නැ ඔයා වැඩ කරන තැන ඇඩ්‍රස් එක දැම්මනම් එතනට ගෙන්න ගන්ඩ පුලුවන්♥️

    • @danindudamsath96
      @danindudamsath96 2 หลายเดือนก่อน

      @@AndroidLanka deliver eka enna kochera dawas yanwada samanyayen

  • @onadividara720
    @onadividara720 2 หลายเดือนก่อน

    Address එක save karata save වෙන්නේ නෑනේ ඒ mokodha?🤔

  • @demon-se8oi
    @demon-se8oi 19 ชั่วโมงที่ผ่านมา

    Ayye order eka ena dawasa bala ganne kohomada 🙄

    • @AndroidLanka
      @AndroidLanka  12 ชั่วโมงที่ผ่านมา

      ප්‍රොෆයිල් එකේ ඕඩර් කියන තැන පෙන්නනවා❤️‍🔥🥰

  • @pomodiumayangana9838
    @pomodiumayangana9838 26 วันที่ผ่านมา

    Bank vouchers daala thiyana ewa cash on delivery walatath apply wenawada

  • @SriyaniDammika-y9u
    @SriyaniDammika-y9u 2 วันที่ผ่านมา +1

    Ayye mata mge poon eke email eka danna bariula mokada karanne

    • @AndroidLanka
      @AndroidLanka  วันที่ผ่านมา

      ඕඩර් එක දාද්දිද ?

  • @krishannimasha6075
    @krishannimasha6075 9 วันที่ผ่านมา

    අයියෙ ඔක ගෙදරට ගෙන්න ගද්දි එයලාට deliver එකටත් ගෙවන්න ඔනි ද?

    • @AndroidLanka
      @AndroidLanka  9 วันที่ผ่านมา +1

      ඩිලිවරි ගානත් එක්කම තමා ඕඩර් එකේ පෙන්නන්නෙ ඒ පෙන්නන ගාන විතරයි ගෙවන්ඩ ඕනෙ🥰❤️‍🔥

    • @krishannimasha6075
      @krishannimasha6075 8 วันที่ผ่านมา

      @AndroidLanka ආහ් එහෙනම් එක වාසි නෙ. මං හිතුවෙ අමතරවත් ගෙවන්න ඔනි කියලා

  • @JayawindaMadusanka
    @JayawindaMadusanka 3 หลายเดือนก่อน +2

    Neke odr ekak dala dawas kiyak yanawada enna

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      දවස් 3-5 අතර යනවා♥️

  • @ChamilaRudeep
    @ChamilaRudeep 22 วันที่ผ่านมา

    හරියටම odar welada බලන්නේ කොහොමද

    • @AndroidLanka
      @AndroidLanka  22 วันที่ผ่านมา

      Profile එකට ගිහින් ඕඩර් කියන තැනින්♥️

  • @chamikalakshan5546
    @chamikalakshan5546 13 วันที่ผ่านมา +1

    Thank you very much 🎉🎉🎉❤❤❤😂😂😂

    • @AndroidLanka
      @AndroidLanka  13 วันที่ผ่านมา

      Thank yoy🥰❤️‍🔥

  • @Wog-l7z
    @Wog-l7z 29 วันที่ผ่านมา +2

    අඩෝ රත්තරනෙ මට පොඩි බඩු ටිකක් තියේ ගෙන්නගන්න මන් පලවෙනි පාර ගෙන්නන්නෙ මට උබෙ no එක දෙනෝකො විස්තරයක් දැනගන්න

    • @AndroidLanka
      @AndroidLanka  28 วันที่ผ่านมา

      මගෙ fb page එකට මැසේජ් එකක් දාන්න♥️

  • @sameeradilshan6668
    @sameeradilshan6668 3 หลายเดือนก่อน

    සුපිරියක්ම තමයි...❤️😍

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      Thank you comment ekata♥️

  • @NaSurangika
    @NaSurangika 3 หลายเดือนก่อน +1

    එකම බාණ්ඩයෙන් කිහිපයක් ඔඩර් කරන්නෙ කොහොමද

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      Quentity කියල එකක් තියනවා එතනින් වැඩි කර ගත්තැහැකි ප්‍රමානය එහෙම නැත්තම් ඔයාට ඕන බාන්ඩය add to cart කියන එක දීලා cart කියන එකට ගිහින් ප්‍රමානය වැඩි කර ගන්ඩ පුලුවන්♥️

  • @JaniduYasith
    @JaniduYasith 5 วันที่ผ่านมา

    Mage ordare to recevir ekene pennanne

  • @udeshikapriyani8554
    @udeshikapriyani8554 หลายเดือนก่อน

    Daras eken power bank ekak genawa. Eka weda kare ne. A dawasema hawasa eka genapu kenata eka dunna . Apita sallith ne . Power bank ekath ne. Udau karanna kauruhari power bank eka Hari salli Hari newatha ganna.

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      හොට්ලයින් කතා කරාද

    • @udeshikapriyani8554
      @udeshikapriyani8554 หลายเดือนก่อน

      @@AndroidLanka Mata number ekak ewanna. Google eken number ekak aragena call gaththa 50k withara. Answer karanne ne. Return aragena giya kenaata Katha Kara . A manussaya mul dawas tike answer Kara. Den answer karanne ne

  • @maleesha-l6m
    @maleesha-l6m 20 วันที่ผ่านมา

    Account eka hadanna data on karala thiyanna onida

    • @AndroidLanka
      @AndroidLanka  20 วันที่ผ่านมา

      ඔව්♥️

  • @saroja6917
    @saroja6917 5 วันที่ผ่านมา

    Bye nou kiyala enne nene

    • @AndroidLanka
      @AndroidLanka  4 วันที่ผ่านมา

      හැම එකේම එහෙමද🤔

  • @rasiduabagala1491
    @rasiduabagala1491 หลายเดือนก่อน

    අයියෙ ස්මාර්ට් වොච් කැඩුනොත් හදන්න පුලුවන්ද

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      සමහර ඒවා පුලුවන් සමහර ඒවා බැ

  • @Kividi.devmini
    @Kividi.devmini 14 วันที่ผ่านมา

    Oya nikaweratiye koheda

    • @AndroidLanka
      @AndroidLanka  14 วันที่ผ่านมา

      රස්නායකපුර ඔයා කොහෙද🥰❤️‍🔥

  • @NOTI682
    @NOTI682 หลายเดือนก่อน +1

    ඕඩර් එක හරිගියද කියලාදන්නේ neanee

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      ඒ කීවෙ පැහැදිලි මදි

  • @NawodyaDeumini-q2p
    @NawodyaDeumini-q2p 3 หลายเดือนก่อน +1

    Mama odare dapu eka account ekata gihin to ship eke baluwama pennanne nane 😢 please Ripley

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      ඕඩර් එක දැම්මෙ කවද්ද?

    • @NawodyaDeumini-q2p
      @NawodyaDeumini-q2p 3 หลายเดือนก่อน

      Ada ude​@@AndroidLanka

    • @NawodyaDeumini-q2p
      @NawodyaDeumini-q2p 3 หลายเดือนก่อน +1

      ​@@AndroidLankaada

    • @NawodyaDeumini-q2p
      @NawodyaDeumini-q2p 3 หลายเดือนก่อน

      ​@@AndroidLankathanks reply Karata.🎉 Order eka confirmed wela naha.dan Hari 🎉🎉

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      ♥️

  • @thilinisherine5410
    @thilinisherine5410 26 วันที่ผ่านมา

    Ekama address ekamada add karana one apita address eka wenas karana puluwan da

    • @AndroidLanka
      @AndroidLanka  26 วันที่ผ่านมา

      වෙනස් කරන්ඩ්ස් පුලුවන්♥️

    • @thilinisherine5410
      @thilinisherine5410 26 วันที่ผ่านมา

      @AndroidLanka thanku

  • @EZZY-p6r
    @EZZY-p6r หลายเดือนก่อน +1

    Math ada pen ekk order kara 😮😊😊cash on delivery

  • @HirunAdikari
    @HirunAdikari 2 หลายเดือนก่อน +1

    Oyath නිකවැරටිය ද❤

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      ඔව්♥️

  • @Malani-lg7nu
    @Malani-lg7nu 19 วันที่ผ่านมา

    එකකින් වැඩිපුර කීපයක් ගන්න පුළුවන් නේද? මිල එතකොට අඩු වෙනවද?

    • @AndroidLanka
      @AndroidLanka  19 วันที่ผ่านมา

      ඔව් ඩිස්කවුන්ට් වැටෙනවා සමහර ඒවට♥️

    • @poornimananayakkara5228
      @poornimananayakkara5228 11 วันที่ผ่านมา

      Etha kota kohomada karanne

  • @S.P.S.G
    @S.P.S.G หลายเดือนก่อน

    මං කාඩ් එකෙන් කැපෙන්න ඕඩර් එකක් දැම්මා සල්ලිත් කැපුනා,ඒත් ඕඩර් එක පෙන්ඩින් තිබිලා කැන්සල් උනා නේ,ඒ මොකද 😑

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      චැට් කරලා බලන්ඩ

  • @sadeepanethsara8908
    @sadeepanethsara8908 หลายเดือนก่อน

    cash on delivery order ekak damma. to ship eke pennanawa. man eth dakka e welawe msg ekak next 30 min wala gewanna. cancell wenawa kiyala. order eka watila thiyenne habayi.

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      Cod දැම්මනම් එහෙම ගෙවන්ඩ ඕන් නැ

    • @shashinilakmali940
      @shashinilakmali940 หลายเดือนก่อน

      Ath oder ek cancelled unne aiye

    • @shashinilakmali940
      @shashinilakmali940 หลายเดือนก่อน

      Seller chat krat read krnw witrai

    • @sadeepanethsara8908
      @sadeepanethsara8908 หลายเดือนก่อน

      @@shashinilakmali940 yes, you're right

  • @SanjalaWickramaarachchi
    @SanjalaWickramaarachchi 16 วันที่ผ่านมา

    Daraz eken oder karapu badu genalla deddi api call eka answer kare naththan eka genall denne ndda .

  • @bluforesta8075
    @bluforesta8075 2 หลายเดือนก่อน

    දැන් daraz කරුමයක්... refund... complain මොනවත් නෑ... අඩුමගානේ contact කරන්න වත් බෑ. ගන්න එපා

    • @udeshikapriyani8554
      @udeshikapriyani8554 หลายเดือนก่อน

      Ou. Man power bank ekak genawa. Return kiyala aragena giya. Sallith ne power bank ekath ne. Ganna epa daras badu

  • @rasiduabagala1491
    @rasiduabagala1491 หลายเดือนก่อน

    අයියෙ Daraz එකෙ ඔඩර් එක ගෙදරට ගෙන දවසට උදෙ කොල් එකක් දෙනවද එයාල

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      ඔව් ඇප් එකෙත් පෙන්නනවා♥️

  • @maheshchamara6584
    @maheshchamara6584 2 หลายเดือนก่อน

    Gena bande delivery eke wistharayak nathuwa oder eka danne komda

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      ඩිලිවරි එකේ විස්තරයක් කීවෙ ?

    • @maheshchamara6584
      @maheshchamara6584 2 หลายเดือนก่อน

      Gena bande nam watenawa ne eka nathuwa genna ganna barida

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      නම වැටෙනවා ඉතින් කොහොමත් එහෙම නැතුව ගෙන්න ගන්නෙ මොකටද🤔

  • @sandyanirmali5782
    @sandyanirmali5782 2 หลายเดือนก่อน

    ඩරාස් එකෙන් cash on delivery ඔඩර් කරන්න බැරි ඇයි

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      ඒ මොකෑ මොකක්ද වැටෙන්නෙ🤔

  • @udayanganideepthika7617
    @udayanganideepthika7617 13 วันที่ผ่านมา

    මොකක්ද Irder කියන්නේ😮😮

  • @DILLA_SND2008
    @DILLA_SND2008 3 หลายเดือนก่อน +1

    Thanks ayiiye❤

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      Thank you comment ekata♥️

  • @VishmaAnuruddha-s9n
    @VishmaAnuruddha-s9n 13 วันที่ผ่านมา

    Thank brother ❤

    • @AndroidLanka
      @AndroidLanka  13 วันที่ผ่านมา

      Thank you🥰❤️‍🔥

  • @isuruchamika5684
    @isuruchamika5684 5 วันที่ผ่านมา

    E mata cash on dilywali danna denne

    • @AndroidLanka
      @AndroidLanka  5 วันที่ผ่านมา

      හැම එකක්ම එහෙමද🤔

  • @moneyboy.-j2g
    @moneyboy.-j2g 14 วันที่ผ่านมา

    මගෙ මිල පෙන්නන්නෙ 600 ගානක් නෙවෙ 800 ගානක්😮

  • @anukachathuranga9141
    @anukachathuranga9141 3 หลายเดือนก่อน

    මගේ cash on dilivery පෙන්වන්නෙ නැනෙ අයියේ කාඩ් පේමන්ට් විතරයි පෙන්වන්නෙ ඇයි එ

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      හැම බඩුවකම එහෙමද?

    • @anukachathuranga9141
      @anukachathuranga9141 3 หลายเดือนก่อน

      ​@@AndroidLanka ඔව් අයියේ ඇයි ඒ

    • @anukachathuranga9141
      @anukachathuranga9141 3 หลายเดือนก่อน

      ඇප් එක අයින් කරලා අයේ මුල.ඉදන් හැදුවා ඒත් එහෙමයි...

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      ඒ මොකෑ ඒ එහෙම වෙන්ඩ බෑනෙ🤔

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      ඇප් එකෙන් නැතුව ගූගල් එකෙන් දරාස් වෙබ් එකෙන් ගිහින් බලන්ඩ

  • @PamiduThathsara
    @PamiduThathsara 15 วันที่ผ่านมา

    Pasword දෙන්නෙ කොහොම ද ....

    • @AndroidLanka
      @AndroidLanka  15 วันที่ผ่านมา

      එකවුන්ට් එක හදද්දිද🤔

  • @NiroshaniGurugamage
    @NiroshaniGurugamage 20 วันที่ผ่านมา

    Mama dana oder එන්නේ ne

    • @AndroidLanka
      @AndroidLanka  20 วันที่ผ่านมา

      Order එකට ගිහින් බලන්ඩ ඕඩර් එක කැන්සල් වෙලාද කියලා

  • @Nisal-v2h
    @Nisal-v2h 29 วันที่ผ่านมา

    Mama place Other ebuwata wada na aiye

    • @AndroidLanka
      @AndroidLanka  28 วันที่ผ่านมา

      මොකක්ද වැටෙන්නෙ

  • @DeepikaNelumkumari
    @DeepikaNelumkumari หลายเดือนก่อน

    Ayya ayala awama pone aka tiyana milada ganna😮

  • @Sl.maleesha.bro.
    @Sl.maleesha.bro. 28 วันที่ผ่านมา

    අයියේ මගේ එකේ බයිනව් කියලා එකක් නෑනේ

    • @AndroidLanka
      @AndroidLanka  27 วันที่ผ่านมา

      හැම බඩුවකම එහෙමද?

  • @SlRikzo
    @SlRikzo 2 หลายเดือนก่อน

    Login dunnth awulk nane ayye..mma login dunne

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      එකවුන්ට් එකක් කලින් තිබ්බනම් අවුලක් නැ♥️

  • @kashmisandalika
    @kashmisandalika 2 หลายเดือนก่อน

    Good work❤❤

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      Thanks ♥️

  • @SewmethLohiruliyanage-pt4bl
    @SewmethLohiruliyanage-pt4bl 2 หลายเดือนก่อน

    Aliexpress eke cash on delivary thiyenawada

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน +1

      නැ♥️

  • @GangaAdikari-j8q
    @GangaAdikari-j8q หลายเดือนก่อน

    මගෙ password එක ගැහුවට එන්නැ නෙ

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      ෆෝන් නම්බර් එකෙන්ද හැදුවෙ

  • @NipunaAnupria-w3d
    @NipunaAnupria-w3d 3 หลายเดือนก่อน +3

    Mamath 2

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      Thanks♥️😍

  • @blackgemgaming5993
    @blackgemgaming5993 2 หลายเดือนก่อน

    Thank you ankal

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      Thanks comment ekata😍♥️

  • @geemsbrooo150
    @geemsbrooo150 3 หลายเดือนก่อน

    Sms eka amathakanam mokakda karanne 💗plz

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      Sms එක කීවෙ🤔?

  • @NimeshiMadushika-v7r
    @NimeshiMadushika-v7r 2 หลายเดือนก่อน

    Thank you ..👍

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      Thanks comment ekata♥️😍

  • @Gexta-ur
    @Gexta-ur หลายเดือนก่อน +2

    Ayye mn daraz eken Rs.9990 drone ekak oder kara eka adeta yanne mn eka return kara මම oder කරේ card eken ithin drone ekath mn dunna itapasee daraz eken Gmail ekak evala tibba davas 10 න් cash danava kiyala itapasee davas 14 giya mn sellergen ahuva mata thama cash hambune na kiyala ethakota seller kiwwa cash dana eka daraz athe tiyenne kiyala itapasse mn hotline ekt call kara egollo kivva dan egollo return සම්බන්දව නෑ කියලා ඒකට දැන් වෙනම help centre ekak tiyanava kiyala itapasse mn ekt msg ekak damma ekt thama reply na mn dan mokada karanne dan masa 2ක් වෙනවා mn oder kare jul15 ada September 1 ane mn mokadda karanne mata drone කබලත් නැති vuna sallith nathi vuna mn mokadda ayye karanne

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      කෝල් ආන්සර් කරන් නැද්ද එයාලා?

    • @Gexta-ur
      @Gexta-ur หลายเดือนก่อน +2

      @@AndroidLanka na ඒගොල්ලන්ට calls ගන්න බෑ දැන් අරන් බලන්නකෝ ayye dan ganna ba mata udavuvak dennako ayye

    • @udeshikapriyani8554
      @udeshikapriyani8554 หลายเดือนก่อน +1

      Daras ballo ohoma thamai. Man power bank ekak gaththa. Weda ne. Return Kara. Sallith ne. Power bank ekath ne. Maasa 2k wenawa. Daras eken Danna kenekutawath ganna denna epa. Wanchakaara ballo un

    • @bluforesta8075
      @bluforesta8075 หลายเดือนก่อน

      @@AndroidLanka තමුසේ ජීවිතෙට daraz ගිහින් නැද්ද

    • @Gexta-ur
      @Gexta-ur หลายเดือนก่อน +1

      @@udeshikapriyani8554 ow mage eka 10061 mn return kare July 15 thama salli na mn policy yanava

  • @PathmaKumara-uz7px
    @PathmaKumara-uz7px 3 หลายเดือนก่อน +2

    Ekak vithrd eka para gnna puluwn

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      නැ ඕන තරම් ඕඩර් දාන්ඩ පුලුවන්

  • @achini
    @achini 3 หลายเดือนก่อน

    Mn fb eken account eka hduwata aulk ne nedh

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      නැ අවුලක් නැ♥️

  • @NiroshaniGurugamage
    @NiroshaniGurugamage 20 วันที่ผ่านมา

    මොකද danne

  • @iresha.7917
    @iresha.7917 3 หลายเดือนก่อน

    Thank you❤

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      Thanks comment ekata♥️

  • @nishshankasanjeewa1906
    @nishshankasanjeewa1906 2 หลายเดือนก่อน

    order eka danna bene

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      ඒ මොකෑ?

  • @TharushiRathnayake-42g
    @TharushiRathnayake-42g หลายเดือนก่อน

    ඕඩර් එක කැන්සල් කරන්නත් පුලුවන් නේද

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      ඔව් දාලා පැය දෙක තුනක් ඇතුලත කරන්ඩ ඕනා♥️

    • @TharushiRathnayake-42g
      @TharushiRathnayake-42g หลายเดือนก่อน

      @@AndroidLanka ඕඩර් එක එන්න කොච්චර කල් යනවද

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      රට ඉදන් එන එකක්නම් සතියක් වගේ යනවා ලංකාවෙ එකක්නම් දව්ස් තුන හතරක් වගේ යන්නෙ♥️

  • @tharakadinesha3548
    @tharakadinesha3548 หลายเดือนก่อน

    Sign up පේන් නෑනෙ

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      පේන් නැ කීවෙ🤔

  • @udeshikapriyani8554
    @udeshikapriyani8554 หลายเดือนก่อน

    Daras badu ganna epa. Mata wancha Kara. Return daanna gihin. Sallith ne baduth ne. Wancha kapatikam karanawa. Daras badu ganna epa

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      අන්න එහෙම ප්‍රශ්නයක්නම් තියනවා තමා රිටන් දාන්න ගියාම අවසානෙට සල්ලිත් නැති වෙනවා🥲

  • @InukaAkash
    @InukaAkash 3 หลายเดือนก่อน

    Pasword eka dunnata wardi kiynawane aiye

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      ඉලක්කම් අකුරු මික්ස් කරලා දෙන්ඩ

    • @InukaAkash
      @InukaAkash 3 หลายเดือนก่อน

      Ilakkam akuru danna ona premanyk tiyeda

  • @sadesgamage
    @sadesgamage 14 วันที่ผ่านมา

    thanks 🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰😝😋🥲🥲🥲😚🥲🙂🙂😙

    • @AndroidLanka
      @AndroidLanka  14 วันที่ผ่านมา

      Thank you🥰❤️‍🔥

  • @pasindudilranga4102
    @pasindudilranga4102 2 หลายเดือนก่อน

    Acount ekak hadanne nathuwa mukuth odar karanna barida bro 😊

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      බැ

    • @sudharmajayarathna2211
      @sudharmajayarathna2211 2 หลายเดือนก่อน

      ​@@AndroidLankaNumber eka add karata passe msg ekk enne nhe thebili pata kotuwa touch krata

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      @@sudharmajayarathna2211 ඊමේල් එකෙන් හදන්ඩ♥️

  • @sumithramalkanthi468
    @sumithramalkanthi468 3 หลายเดือนก่อน +6

    1st views me

  • @HimashaShavindi-i3o
    @HimashaShavindi-i3o 2 หลายเดือนก่อน

    අපිට order එක එන දවස බලාගන්න බැරිද

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      පුලුවන් ප්‍රොෆයිල් එකේ ඕඩර් කියන එකට ගියාම පෙන්නනවා♥️

    • @HimashaShavindi-i3o
      @HimashaShavindi-i3o 2 หลายเดือนก่อน

      අද අවා ඕඩර් එක .. ඔයා කියපු විදිහටම කලා ඇත්තටම හොද වීඩියෝ එකක් 😊

  • @TsMobile-ws2su
    @TsMobile-ws2su 12 วันที่ผ่านมา

    අපිට කැමති දවසකට order කරගන්න පුලුවන්ද

    • @AndroidLanka
      @AndroidLanka  12 วันที่ผ่านมา

      ඔව්❤️‍🔥

    • @TsMobile-ws2su
      @TsMobile-ws2su 12 วันที่ผ่านมา

      Kohomada aiyeee order karanne

  • @HHo-s7h
    @HHo-s7h 3 หลายเดือนก่อน

    Oya Mona palatheda

  • @anushapriyadarshani1196
    @anushapriyadarshani1196 3 หลายเดือนก่อน

    Mge eke buy now pennan nene

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      හැම බඩුවෙම එහෙමද?

    • @JaniduYasith
      @JaniduYasith 5 วันที่ผ่านมา

      Ehenm eka iwara wela athi

  • @amarawikramasinghe4706
    @amarawikramasinghe4706 2 หลายเดือนก่อน

    කඩ් එකෙන් කැපෙන්න ගෙන හැටී විඩියෝ එකක් ඔනී

  • @anu-auroura187
    @anu-auroura187 20 วันที่ผ่านมา

    👍🏻

    • @AndroidLanka
      @AndroidLanka  19 วันที่ผ่านมา

      Thank you🥰♥️

  • @MuadhIlham
    @MuadhIlham หลายเดือนก่อน

    😢pal horu.. hanna epa😢😢

  • @EmalkaVishwanath
    @EmalkaVishwanath 3 หลายเดือนก่อน

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      Thank you comment ekata♥️

  • @BimsaraWilegoda
    @BimsaraWilegoda 3 หลายเดือนก่อน +2

    Mama pkaja

  • @sumithramalkanthi468
    @sumithramalkanthi468 3 หลายเดือนก่อน +2

    1❤me

  • @sumithramalkanthi468
    @sumithramalkanthi468 3 หลายเดือนก่อน +2

    1comment me

  • @ChnakaLakshan
    @ChnakaLakshan 2 หลายเดือนก่อน

    කෑශ් ඔන් ඩිලිව පෙන්නන් නෑනේ මගේ පෙන්නෙන්නේ කෙඩිට් කාඩ් ඇයි ඒ

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      හැම එකේම එහෙමද?

  • @janithpiumal-d4n
    @janithpiumal-d4n 3 หลายเดือนก่อน

    😢Daraz එකෙ contact number එක දෙන්නකො කවුරු හරි

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      0117 575 600

  • @NisansalaRathnasiri
    @NisansalaRathnasiri วันที่ผ่านมา

    Thank u❤❤

    • @AndroidLanka
      @AndroidLanka  วันที่ผ่านมา

      Thank you🥰❤️‍🔥

  • @Anuradhi...
    @Anuradhi... 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      thank you comment ekata♥️

  • @DilshaThilothma
    @DilshaThilothma หลายเดือนก่อน

    ❤❤

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      තැන්කිව් කමෙන්ට් එකට🥰♥️

  • @K.pyasanthaSanjeewa
    @K.pyasanthaSanjeewa หลายเดือนก่อน

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      තැන්කිව් කමෙන්ට් එකට🥰♥️

  • @SakuniChathuma
    @SakuniChathuma หลายเดือนก่อน

    ❤❤❤

    • @AndroidLanka
      @AndroidLanka  29 วันที่ผ่านมา

      Thank you🥰♥️