Mm inne kegalle mm me mase 4 wenida order ekk damma cash on delivery tamat awe na ne baduwa mokada karanne daraz eke ayata call ekk dila ahanna puluwanda apita
@@Ssaasmms ehema loku awulak ne man darz ginumak hadana heti lagadith denma eke kiwe cash on dilivery karanna kiyala bank card add karana eka kiyala dunne ne mokada cash on dilivery karama awadanamak ne bande lebunoth vitharane mudal gewanna thiyenne😌
යාලුවනෙ cash on dilivery කියන එක එබුවාම bank card add කරන්න ඔනි නෑ ගෙදරට ආවම මුදල් ගෙවන්න පුලුවන්, මන් වැඩි හොදටයි කාට හරි ඔනි උනොත් ගෙවලම ගන්න අන්න එ අයට දැනගන්නයි bank card add කරන හැටි කියලාද දුන්නෙ..
Ok
Ok
අයියේ ඔය ෆොන් එකකම පෙන්න එඩිට් කරේ කොහොමද
අයියේ ඔය ෆොන් එකකම පෙන්න එඩිට් කරේ කොහොමද
අයියේ ඔය ෆොන් එකකම පෙන්න එඩිට් කරේ කොහොමද
ඉදිරියටත් මේ වගේ videos දාන්න ජයවේවා
ගොඩක් වටින විවිඩ්යෝ එකක් .💐
ඇත්තටම ගොඩක් ගොඩක් හොද වීඩියෝ එකක් ස්තුතියි 🙏
ගොඩක් හොඳ video එකක් ayye 😍😍
අපිටත් SUB එකක් දෙන්න. PLEASE!
Thank you aiya🙂mn godak duk wela hitiye mn witharak ai meka odar karanna danne naththe kiyala godak sthuthi 😊❤️
Hoya hoya hitapu video ekak saho matanam godak vatinawa saho...😍😍😍
බොහොම ඉස්තුතියි අයියේ
පට්ට ❤️👍
සුපිරි 💖💖💖💖
Ela. Oya nisa man darazz eken ada badu genna gatha . Godak godak thanks .
සුපිරි aiya
ඒක මරු 👍👍
ගොඩාක් වටිනව වැඩේ සහෝ
bank card visthara add karanna oni ne bandayak aran cash on dilivery kiyana eka ebuwama bande gedaratama enawa awama salli gewanna puluwann✌️
Tnx aiya dn thama danagathth👍👍👍
Dapu gaman ava aiya adarai Degatama video ona math aiya kiyapu videhatama oder akak damma thank your aiya
සුපර් වැඩක්
මරු ඒක
පට්ට 👍👍
Daraz එකෙන් බඩු refound කරන්න නම් හිතන්න එපා මං refound එක දාලා අදට මාසයයි සති දෙකයි තාමත් නෑ මගේ රුපියල් 17000කට මාටියා ගහලා ආ ගිය අතක් නෑ
DaraZ එකට කතා කරාම උං බ්ලා බ්ලා බ්ලා ගානවා හරියට Dialog custum එකට කතා කරාම වගේ
DaraZ විස්වාස කරන්න එපා ඔය තම්බියෝ කවදාවත් refound නම් දෙන්නෙ නෑ වගේම මෙලෝ කොලිටියක් නෑ හොඳම rating තියෙන ගොඩක් එව්වා fake
DaraZ කියන්නේ පත scume එකක්
දේශපාලුවන්ට කරන්න බැරි වෙච්ච දෙ මුං ලස්සනට කරනවා පාට පාට පෙන්නලා ගොනාට අන්දගෙන 🦉
Thank you sl academy
ගොඩක් ස්තූතියි. මත් එහෙම හදලා order කරා
සුපිරි
Thank you aiye❤️
Onna palaweni vius ek magen
niyamai bro..
අය්යේ 4g wifi dongle වල balance එක බලන්න බැ nomal සල්ලි විතරයි පෙන්නනේ data balance බලන්න බැ එක ගැන video එකක් ඕනි නැත්තම් reply කරන්න 🙏.
Good super ❤️
Superb😍
superb bro
මම එක
Bhandayak return karama salli account ekata watenna kochchara dawasa yanawada
💯 k coming soon
නියමයි
පට්ට අා
එලම
Thank you❤
Thanks ayye
Thanks for sharing
Good video
Daraz wala surch karaot oonima deyak ee ena eewa attama eewada?
එල
App එකක් හදන විදිය ගැන විඩියෝ එකක් කරන්න.
Mm inne kegalle mm me mase 4 wenida order ekk damma cash on delivery tamat awe na ne baduwa mokada karanne daraz eke ayata call ekk dila ahanna puluwanda apita
Tnx bro
Superb
Super
Channel එකට branding watermark එකක් දාන්නෙ කොහොමද
Daraz eke avelable una item aya en nadda?
Aiyya bank card එකේ විස්තර මේකේ සේව් වෙන්නෙ නැද්ද
Item කීපයක් order keranne kohomada
මරු 😍😍😍👋👋👋අයියෙ
Ayya oya use karana mic eka mokakda
Ela ela
Supiri
බඩු කීපයක් එකට ගෙන්නුවොත් එක ඩිලිවර් ගාස්තුවක් විතරද යන්නේ
Patta
අනේ ඔයා live එකක් එන්න දවල් 12 විතර පුළුවන් දවසක kittiyage channel ගැන කියන්න. 🙏
𝐒𝐮𝐩𝐞𝐫 𝐚𝐲𝐲𝐚
Tx aiye
😍😍
👍👍👍
Daraz eken nam math gennala thiyenawa... Meka man baluwata wadak na
Thanks
Ane daarz item aye retan karanne kohomda kiyanna ko
වීඩියෝ එක ගොඩක් වටිනවා
😊✌️
👌
Tnx
Visa card nathuva boc card valin gennanna bada
දාපු ගමන් ආවා
Daapu gaman awa kiqwe mokkda 🙄
රට ඉන්න කෙනෙක් ලංකාවේ කෙනෙක්ට ඩරාස් එක හරහා තෑගි එවන්නේ කොහොමද .. එයා එහෙන් ඕඩර් එකක් දැම්මොත් මම මෙහෙන් ගන්නේ කොහොමද
අයියා එතකොට oder ඒක ගෙන්නේකවදාද
මං ඔඩර් එකක් දැම්මා කඩ් එකේන් දැන් එක ගෙදරට අවම මං අයේ සල්ලි දෙන්න ඔනද
Anee please please replyyy....😢 මේ ඩරාස් එකෙන් oder 3ක් විතර එක පාර දැම්මම ඒ තුනට වෙන වෙනම delivery fee එක ගෙවන්න ඕනේද...... මම තුනම cart එකට add කරලා oder එක දැම්මේ ඒත් එද්දාස් ගානක් ඇවිල්ලානේ deliver fee ekah 😢😢
Please reply 😢
daraz eke api badu vikunana vidiya video ekak karanna
Online business karana vidiya kiya dennako. Phone eken puluwanda
Card name kiyane card ek namada nattham ek aithi kenage namada
මේ වැඩේට ඇප් එක ඕනිමද
🤗🤗
Lankawe vitharada oder karanne puluwan
Digatama Yamu ❤️❤️❤️❤️
Powerdirector app එක හොදයිද ? Video edit කරන්න .??
Ekath awulak ne
මම 2
👍👍
Mamath kagealle inne .kagalle koheda
100k ගහමු ❤️❤️🤟🤟🔥🔥😎🥳🥳
Aniwa🥺
Name on crd kiyna thenata danne mona namada
Gamma thank apotheosis kagalle
✌️👍😊
🎉🎉❤❤
Gammakma thama
thanks
✌️😌
තෑම්ස් 😘
meke thiyebne banku card ekak add karana vidiyath ekka ehema oni ne adala bande thoragena cash on dilivery kiyana eka ebuwama banku card add karanna oni ne bande gedarata awama salli gewanna puluwan✌️
Ow neda. Hebei ithin cash on dilivary pay karanakota apita vouchers ehema ganna bene neda.
@@Ssaasmms ehema loku awulak ne man darz ginumak hadana heti lagadith denma eke kiwe cash on dilivery karanna kiyala bank card add karana eka kiyala dunne ne mokada cash on dilivery karama awadanamak ne bande lebunoth vitharane mudal gewanna thiyenne😌
අයියෙ තැපැලෙන් ද යවන්නෙ
PH..EC.මීටර් ලබා ගැනීමට පුලුවන්ද
❤️❤️❤️❤️❤️
😊✌️
ගෙදරට ආවම සල්ලි දෙන්න බැරි ද
badu card walin gennapu aya kauda inne
Phone එකක් වගේ ගන්නවනම් .daraz එකෙන් ගන්න එකද හොද කඩේකින් ගන්න එකද
Kadekin ganna eka hodai apita balalama gattaheki
@@SLAcademy ok. Podi dewal gnnawa nm mokakda ganan adumama online shopping platform eka ? Daraz eketh kadeta wada aduda ganan
@@ROADTOKOREA ganan ad salesla innawa adala bande nama search bar eke gahala balanna etakota eka eka salerslage banda saha price wetenawa etakota oyatama ganan balaganna puluwan aliaxpress eketh ganan adu banda thiyenawa
Mn orader karala edama sellerta kiuwwa eka epa cancel karanna kiyala..eth mata ada item eka awa...ehema unama e ena kena apahasuthaweta lak wenawa...mn epa kiuwwa...apita eka prashnaykk wenawada passe...
Eka gena nan man dann ne e gena mata athdekim ne
අයියේ ඔයාගෙ number එක දෙන්නකෝ . මම bag එකක් order කරා. මට හරියටම බලාගන්න ඕන order එක උනාද කියලා.