ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වලස්මුල්ලෙ අබය හිමි ගේ දේශනාවත් මේ හා සමානයි..
Ow. Namuth Sampadayka Bouddayan Virasaka Weemen Unwahanse pita Rata Giya. Neda?
ඔක්කොම එකයිනෙ ඉතිම් ධර්ම විකෘතිකයොනෙ 😂
මම හොයපු ධර්ම .බොහොම පින්
ඔබ වහන්සේට පින් සිදුවේවා බුදු දහමේ සත්‍ය යාන්ත්‍රන ක්‍රයාවලිය ඉතා හොදින් ඔබ වහන්සේ පැහදිලි කලා...........දාන් ඉතින් කල යුත්ත දන ගත්තා ......
ඉතා නිවැරදි දේශනා ව , 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹චේතනා අනුව ලෝකය නිර්මාණයකි ,
ඔබ වහන්සේ ට තමා නොබෙල් ත්‍යාග ය දිය යුත්තේ..
🔆🔆🔆🙏Sadhu Sadhu Sadhu 🙏🔆🔆🔆01:00 - shakthiya alokaya sithe nirmanai01:04 - padarthaye nirmathruu sitha01:12 - Sithen Visi wela haduna wishwaya
😊😊😊😊 1:28 😅😢😮😮😅😊😊😮😊😮😮😮😮😮😊
sadhu sadhu sadhu .very clear explanation .
Very useful explanation! It helps us to understand patichcha samuppada. Theruwan saranai!.
චිත්‍රපට යක් ඇත්ත කියලා රැවටෙන්න අපි හැමෝම කැමති යි, ඒක හින්දා තමා උපාදාන වෙන්නේ
මම හිතුවෙ නැහැ බෞද්ධ ධර්ම අහන්න මෙච්චර සෙනඟ ඉඳලා තියෙනවා
Mema desana Walasmulle Abaya swamin wahansege kalaye karana lada desana bawa pehedily.Mama da mema desana walata sambanda wiya. .
Sadu sadu sadu🌻
really excellent,, dear ven.
sadu..sadu..
මායාවෙ නිරුවත 🙏
Good lecture
🙏🙏🙏🙏🙏🙏🙏
👌🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
මෙච්චර වටිනා දෙයක් අවුරුද්ද ක් ගිහිල්ලා අහලා තියෙන්නේ 229, යි, මෝඩ සිංහල බෞද්ධයන් ,
මොඩ සින්හලයා කියා දොස් කියන අය හිතා ගන්න පිනට ලදි අය ඉන්නෙ ටිකයි අවිද්දියාවට යොමුවූ අය වැඩියි ඔබද ඒවගේ අයෙක්
කිරිලියන් ඡායාරූප වලින් පෙන්වන ඕරාවක් නැත. එය විද්‍යුත් විසර්ජනයක් පමණි. මෙම වීඩියෝවේ පෙන්වන ඕරා රූප ගන්නා ඕරා යන්ත්‍ර කිරිලියන් යන්ත්‍ර ද නොවේ. මෙහි ඇත්තේ තනිකරම පටලවා ගැනීමකි. මෙයාකාරයෙන් නම් කිරණමය සිරුරක් පවතින බවක් පෙන්විය නොහැක.සිතුවිලි වලින් ආලෝකය පිටවනවා කියා කිසිම තැනක දක්වා නැත. බුදු දහමේ වත් බටහිර විද්‍යාවේවත් එසේ කියා නැත. ඕරා යන්ත්‍රය සම්බන්ධ කර ගෙන එසේ කීම මහාම බොරුවකි.ඉන් පසුව ප්ලාන්ක් සමීකරණය යොදා ගෙන සිතුවිලි වල වර්ණ හරහා කර්මයටද වර්ණ ඇති බවක් පවසා කර්ම ශක්තිය ප්ලාන්ක් සමීකරණය තුලින් සෙවීම ඇති මහත් බොරුවක් මෙන්ම සැදැහැවත් ජනතාව නොමඟ යැවීමකි.
ATIPANDITAKAMA PRAKASHA KIREEMATA GOS KIRITA GOMA MISHRA KARA AETA ...
@@mahindasilwa2469 ඔබතුමාගේ පිළිතුරෙන් කියන්න යන දේ පැහැදිලි නැහැ. කරුණාකර පැහැදිලි කරන්න.
ඔබේ අදහස අප අගය කොට සලකන්නෙමු. පාට/වර්ණ යනු සැබෑවටම පවතින දෙයක් කියා ඔබ සිතනවද? සැබවින්ම වර්ණ යනු ඔබ ඉන්න පරිසරයට සාපේක්ෂව, හිරු එලිය/ආලෝකය පවතින තාක් මනස/මොලය විසින් ඔබට මවා පෙන්වන තවත් illusion එකකි. දේශනාව තුල වර්ණ යන වචනය භාවිත කොට ඇත්තේ frequency පිළිබද පැහැදිලි හා පහසු අවබෝදයක් අසන්නන්ට ලබා දීමට අවශ්‍ය නිසා වන්නට ඇති බව අපගේ අදහසයි. වචන වලින් විස්තර කිරීමට අපහසු සිතුවිලි නම් වූ ස්වභාවය සම්මත වචන වලින් විස්තර කිරීමේ එක නිර්මානාත්මක උත්සහයක් ලෙස මෙම දේශනාව සලකා, පළමුව අප විසින් අපේ අභ්‍යන්තරය හා සිතුවිලි ගවේෂණය ආරම්භ කිරීම වඩාත් වටිනා බව අප නාලිකාවේ අදහසයි. චේතනාවට ශක්තියක් ඇති බව පමණක් දැනට පසක් කර ගන්න මෙන් අප නාලිකාව ඔබට යෝජනා කර සිටිමු. "The Universe has no color in itself. It has electromagnetic waves propagating through it, but it’s our brain that in the end is responsible for giving specific wavelengths colors"ඔබට අවශ්‍ය නම් පමණක් ඔබගේ අධ්‍යන පහසුව පිණිස පහත ලින්ක් එක තබා ඇත. medium.com/predict/what-color-is-everything-when-nobody-is-looking-aefaee67dcf2#:~:text=Colors%20are%20not%20real&text=It%27s%20only%20to%20our%20human,observe%2C%20then%20it%27s%20all%20good.(මෙම comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් මිස පූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න. ඔබට ධර්ම කාරණා පිළිබද අපැහැදිලි තැන් හෝ ගැටළු ඇත්නම් පූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ අමතා නිරාකරණය කර ගන්න. දුරකථන අංකය " අරහන්ත ධම්ම " [Arahantha Dhamma] නාලිකාවේ සදහන් කර ඇත )
@@okaalenadhammasawanan1126 පිළිතුරක් පල කිරීම ගැන ස්තුතියි. වංගීස හිමියන් මේ දෙසුමේ ඉන්න තැනින් බොහෝ දුර ගොස් ඇති බව ඉන් පසුව කල දහම් දෙසුම් ඇසුවාට පසු මට පැහැදිලියි. මේ බණ උන්වහන්සේ කිව්වේ වලස්මුල්ලේ අභය හිමිගේ බණ අනුව ගිය කාලයේයි. මමත් comment කලේ කියා ඇති දේට මිස වංගීස හිමියන් දැන් ඉන්නා බව පෙනෙන ස්ථාවරය ගැන හිතා නොවෙයි. එහෙත් වැරැද්ද වැරදියි. වර්ණ හෝ සංඛ්‍යාත හෝ වෙන යමක් හෝ වේවා චේතනා වලට ශක්තියක් ඇති බවට මේ කරණ පැහැදිලි කිරීම වැරදියි. මේ දෙසුම අනුව චේතනා ශක්තිය ජුල් වලින් මනින බටහිර විද්‍යාවේ ඇති ශක්තියක් වෙනවා. ප්ලාන්ක් නියතය සංඛ්‍යාතයෙන් වැඩි කල පසු ලැබෙන්නේ එයයි. එහෙම ශක්තියක් චේතනා වලට ඇති බව බුදු දහමේ කියා ඇත්තේ කොහෙද? ඉංග්‍රිසියෙන් ඇති ප්‍රකාශය අනවශ්‍ය පටලැවිල්ලකි. යම් EM තරංග කොටසකට ඇස ආධාර කොට ගෙන මනසේ වර්ණය නම් සංජානනය ඇති කල හැක. ඇත්තටම අපට දැනෙන වර්ණ යන්නට අපම දුන් විග්‍රහය එයයි. EM තරංගද, සංඛ්‍යාතද, තරංග ආයාමද අපේම මොලයේ හෝ මනසේ නිර්මාණයි. එනිසා වර්ණයට නොමැති ඉහල පැවැත්මක් - existence - EM තරංග වලට නොමැත.ඕරා ව නම් තනිකර බොරුවකි.
@@krishhettiarachchi ඔබතුමා/ තුමිය අධි බෞතික විද්‍යාව පිලිබද අද්යයනය කල අයෙක් නම් මෙහි වරද වඩා පැහැදිලි කර දෙන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි.
🙏
වලස්මුල්ලෙ අබය හිමි ගේ දේශනාවත් මේ හා සමානයි..
Ow. Namuth Sampadayka Bouddayan Virasaka Weemen Unwahanse pita Rata Giya. Neda?
ඔක්කොම එකයිනෙ ඉතිම් ධර්ම විකෘතිකයොනෙ 😂
මම හොයපු ධර්ම .බොහොම පින්
ඔබ වහන්සේට පින් සිදුවේවා බුදු දහමේ සත්‍ය යාන්ත්‍රන ක්‍රයාවලිය ඉතා හොදින් ඔබ වහන්සේ පැහදිලි කලා...........දාන් ඉතින් කල යුත්ත දන ගත්තා ......
ඉතා නිවැරදි දේශනා ව , 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹චේතනා අනුව ලෝකය නිර්මාණයකි ,
ඔබ වහන්සේ ට තමා නොබෙල් ත්‍යාග ය දිය යුත්තේ..
🔆🔆🔆🙏Sadhu Sadhu Sadhu 🙏🔆🔆🔆
01:00 - shakthiya alokaya sithe nirmanai
01:04 - padarthaye nirmathruu sitha
01:12 - Sithen Visi wela haduna wishwaya
😊😊😊😊 1:28 😅😢😮😮😅😊😊😮😊😮😮😮😮😮😊
sadhu sadhu sadhu .very clear explanation .
Very useful explanation! It helps us to understand patichcha samuppada. Theruwan saranai!.
චිත්‍රපට යක් ඇත්ත කියලා රැවටෙන්න අපි හැමෝම කැමති යි, ඒක හින්දා තමා උපාදාන වෙන්නේ
මම හිතුවෙ නැහැ බෞද්ධ ධර්ම අහන්න මෙච්චර සෙනඟ ඉඳලා තියෙනවා
Mema desana Walasmulle Abaya swamin wahansege kalaye karana lada desana bawa pehedily.Mama da mema desana walata sambanda wiya.
.
Sadu sadu sadu🌻
really excellent,, dear ven.
sadu..sadu..
මායාවෙ නිරුවත 🙏
Good lecture
🙏🙏🙏🙏🙏🙏🙏
👌🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
මෙච්චර වටිනා දෙයක් අවුරුද්ද ක් ගිහිල්ලා අහලා තියෙන්නේ 229, යි, මෝඩ සිංහල බෞද්ධයන් ,
මොඩ සින්හලයා කියා දොස් කියන අය හිතා ගන්න පිනට ලදි අය ඉන්නෙ ටිකයි අවිද්දියාවට යොමුවූ අය වැඩියි ඔබද ඒවගේ අයෙක්
කිරිලියන් ඡායාරූප වලින් පෙන්වන ඕරාවක් නැත. එය විද්‍යුත් විසර්ජනයක් පමණි. මෙම වීඩියෝවේ පෙන්වන ඕරා රූප ගන්නා ඕරා යන්ත්‍ර කිරිලියන් යන්ත්‍ර ද නොවේ. මෙහි ඇත්තේ තනිකරම පටලවා ගැනීමකි. මෙයාකාරයෙන් නම් කිරණමය සිරුරක් පවතින බවක් පෙන්විය නොහැක.
සිතුවිලි වලින් ආලෝකය පිටවනවා කියා කිසිම තැනක දක්වා නැත. බුදු දහමේ වත් බටහිර විද්‍යාවේවත් එසේ කියා නැත. ඕරා යන්ත්‍රය සම්බන්ධ කර ගෙන එසේ කීම මහාම බොරුවකි.
ඉන් පසුව ප්ලාන්ක් සමීකරණය යොදා ගෙන සිතුවිලි වල වර්ණ හරහා කර්මයටද වර්ණ ඇති බවක් පවසා කර්ම ශක්තිය ප්ලාන්ක් සමීකරණය තුලින් සෙවීම ඇති මහත් බොරුවක් මෙන්ම සැදැහැවත් ජනතාව නොමඟ යැවීමකි.
ATIPANDITAKAMA PRAKASHA KIREEMATA GOS KIRITA GOMA MISHRA KARA AETA ...
@@mahindasilwa2469 ඔබතුමාගේ පිළිතුරෙන් කියන්න යන දේ පැහැදිලි නැහැ. කරුණාකර පැහැදිලි කරන්න.
ඔබේ අදහස අප අගය කොට සලකන්නෙමු. පාට/වර්ණ යනු සැබෑවටම පවතින දෙයක් කියා ඔබ සිතනවද? සැබවින්ම වර්ණ යනු ඔබ ඉන්න පරිසරයට සාපේක්ෂව, හිරු එලිය/ආලෝකය පවතින තාක් මනස/මොලය විසින් ඔබට මවා පෙන්වන තවත් illusion එකකි. දේශනාව තුල වර්ණ යන වචනය භාවිත කොට ඇත්තේ frequency පිළිබද පැහැදිලි හා පහසු අවබෝදයක් අසන්නන්ට ලබා දීමට අවශ්‍ය නිසා වන්නට ඇති බව අපගේ අදහසයි. වචන වලින් විස්තර කිරීමට අපහසු සිතුවිලි නම් වූ ස්වභාවය සම්මත වචන වලින් විස්තර කිරීමේ එක නිර්මානාත්මක උත්සහයක් ලෙස මෙම දේශනාව සලකා, පළමුව අප විසින් අපේ අභ්‍යන්තරය හා සිතුවිලි ගවේෂණය ආරම්භ කිරීම වඩාත් වටිනා බව අප නාලිකාවේ අදහසයි. චේතනාවට ශක්තියක් ඇති බව පමණක් දැනට පසක් කර ගන්න මෙන් අප නාලිකාව ඔබට යෝජනා කර සිටිමු. "The Universe has no color in itself. It has electromagnetic waves propagating through it, but it’s our brain that in the end is responsible for giving specific wavelengths colors"
ඔබට අවශ්‍ය නම් පමණක් ඔබගේ අධ්‍යන පහසුව පිණිස පහත ලින්ක් එක තබා ඇත.
medium.com/predict/what-color-is-everything-when-nobody-is-looking-aefaee67dcf2#:~:text=Colors%20are%20not%20real&text=It%27s%20only%20to%20our%20human,observe%2C%20then%20it%27s%20all%20good.
(මෙම comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් මිස පූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න. ඔබට ධර්ම කාරණා පිළිබද අපැහැදිලි තැන් හෝ ගැටළු ඇත්නම් පූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ අමතා නිරාකරණය කර ගන්න. දුරකථන අංකය " අරහන්ත ධම්ම " [Arahantha Dhamma] නාලිකාවේ සදහන් කර ඇත )
@@okaalenadhammasawanan1126 පිළිතුරක් පල කිරීම ගැන ස්තුතියි. වංගීස හිමියන් මේ දෙසුමේ ඉන්න තැනින් බොහෝ දුර ගොස් ඇති බව ඉන් පසුව කල දහම් දෙසුම් ඇසුවාට පසු මට පැහැදිලියි. මේ බණ උන්වහන්සේ කිව්වේ වලස්මුල්ලේ අභය හිමිගේ බණ අනුව ගිය කාලයේයි. මමත් comment කලේ කියා ඇති දේට මිස වංගීස හිමියන් දැන් ඉන්නා බව පෙනෙන ස්ථාවරය ගැන හිතා නොවෙයි.
එහෙත් වැරැද්ද වැරදියි. වර්ණ හෝ සංඛ්‍යාත හෝ වෙන යමක් හෝ වේවා චේතනා වලට ශක්තියක් ඇති බවට මේ කරණ පැහැදිලි කිරීම වැරදියි. මේ දෙසුම අනුව චේතනා ශක්තිය ජුල් වලින් මනින බටහිර විද්‍යාවේ ඇති ශක්තියක් වෙනවා. ප්ලාන්ක් නියතය සංඛ්‍යාතයෙන් වැඩි කල පසු ලැබෙන්නේ එයයි. එහෙම ශක්තියක් චේතනා වලට ඇති බව බුදු දහමේ කියා ඇත්තේ කොහෙද?
ඉංග්‍රිසියෙන් ඇති ප්‍රකාශය අනවශ්‍ය පටලැවිල්ලකි. යම් EM තරංග කොටසකට ඇස ආධාර කොට ගෙන මනසේ වර්ණය නම් සංජානනය ඇති කල හැක. ඇත්තටම අපට දැනෙන වර්ණ යන්නට අපම දුන් විග්‍රහය එයයි. EM තරංගද, සංඛ්‍යාතද, තරංග ආයාමද අපේම මොලයේ හෝ මනසේ නිර්මාණයි. එනිසා වර්ණයට නොමැති ඉහල පැවැත්මක් - existence - EM තරංග වලට නොමැත.
ඕරා ව නම් තනිකර බොරුවකි.
@@krishhettiarachchi ඔබතුමා/ තුමිය අධි බෞතික විද්‍යාව පිලිබද අද්යයනය කල අයෙක් නම් මෙහි වරද වඩා පැහැදිලි කර දෙන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි.
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏