ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිංදු ටික විතරක් අහන අයට 👇🎶🎵❤️1) 4:00 මගේ නීල නෙතු - ඉන්ද්‍රානි බෝගොඩ 2) 10:35 හින්දි ගීතයක්3) 18:09 කාත් කවුරුවත් - අමරසිරි පීරිස් 4) 24:14 ඈත දියඹ වැන්නේ - සුජාතා අත්තනායක5) 32:40 සඳකැන් වැසිලා - වික්ටර් රත්නායක6) 40:05 වියෝ වූ පසුවයි - සුනිල් එදිරිසිංහ 7) 49:00 සරා සිහින රහසේ - භාතිය සහ සන්තුෂ්
සදකැන් වැසිලා
mewa kohomada daanne
@@amithkavilankasooriyaarachi සිංදුව පටන් ගන්න වෙලාවල් ටික කලින් බලාගෙන නිකන් ටයිප් කරන්න තියෙන්නෙ මචන් .
Info Best thanks 🌹✨️
.
බද්මාස්ත්... ගීතය බොහෝ හිංදි රියලිටි වැඩසටහන් වල ගායනා කරනව බලල තියෙනවා.. එතනදී senjuti කියල ළමයෙක් අපූරුවට ඒක ගායනා කළා.. ශෂිකා මහත්මියගෙ ගායනය ඇහෙද්දී ඒක ඉන්දීය ගායනා වලට දෙවැනි නෑ.. ඉතාම විශිෂ්ටයි.. බොහෝම රසවත් ගීත ටිකක්.. ස්තූතියි..
ලංකාවේ ඉන්න මැනිකක්❤ මෙයාව ආයේ ගෙන්න කරුණාකරලා පිලිස්. දන්න කාලේ ඉදන් අද වෙනකම් හදවතේ ගායිකාව මෙයා. ලංකාවේ ගොඩක් අයත් මෙයාට ආසයි කරුණාකරලා ශශික නිසංසලාව ආයේ ගෙන්න 🥹❤️
th-cam.com/video/PwnQtXhVI4s/w-d-xo.htmlsi=moOcofSRYC5evBfz
all the songs are beautiful, I enjoyed them a lot. Shashika is such an amazing artist...thank you for the nice program.
ලස්සනයි සින්දු ටික බුදුසරණයි
හැමදාමත් ආසම හඬ 🎶🎵🎶
Beautiful program & Beautiful singing ❤️
ගී ලොව නිසංසල සඳ♥
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවෙ...ඒත් ශශික අක්ක පටුනෙ ඉඳන් පසුවදනට පිලිවෙලකට වැඩුනෙ...❤
ආදරෙයි මං මේ ගතිගුණ වලටත් මේ හඩටත්
Wow wow wow❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි... ඔබට...
Me akkatama baida hamadaama programme eke karanna harima lassanai ada
Good program by Derana
Suparb
Adarei ❤️❤️❤️❤️
Oyage voice Akae best
Godsaak ලස්සනයි ❤
Hadawate gaaikawa❤❤
Ane Mr. Kelum me chart shows karana aya nathuwa. Oya episode ekak karanna ko Mrs. Shahika ekka... kithula kapanna danne kithula kapana manussaya nathuwa... like karanna comment karanna apiwa balanna... kiyana sini murukku hadana aya neme....
❤❤❤
48:26 Chrishan E Fernando - Recording Engineer @ BnS Studio
❤️
🔥🔥🔥😍😍😍
,ඇස්වහක් වදින්න නම් එපා......
Nada band eka wenas welada ??
Pradeepa dharmasa kawadda geenne
4.00
kalum nathuwa lunu nathi hoddak wage
ඔවු එක තමා තියන ලොකුම අඩුව ශශික නිසංසලා හින්දා බැලුවේ
mageneelnetwsagain
සිංදු ටික විතරක් අහන අයට 👇🎶🎵❤️
1) 4:00 මගේ නීල නෙතු - ඉන්ද්‍රානි බෝගොඩ
2) 10:35 හින්දි ගීතයක්
3) 18:09 කාත් කවුරුවත් - අමරසිරි පීරිස්
4) 24:14 ඈත දියඹ වැන්නේ - සුජාතා අත්තනායක
5) 32:40 සඳකැන් වැසිලා - වික්ටර් රත්නායක
6) 40:05 වියෝ වූ පසුවයි - සුනිල් එදිරිසිංහ
7) 49:00 සරා සිහින රහසේ - භාතිය සහ සන්තුෂ්
සදකැන් වැසිලා
mewa kohomada daanne
@@amithkavilankasooriyaarachi සිංදුව පටන් ගන්න වෙලාවල් ටික කලින් බලාගෙන නිකන් ටයිප් කරන්න තියෙන්නෙ මචන් .
Info Best thanks 🌹✨️
.
බද්මාස්ත්... ගීතය බොහෝ හිංදි රියලිටි වැඩසටහන් වල ගායනා කරනව බලල තියෙනවා.. එතනදී senjuti කියල ළමයෙක් අපූරුවට ඒක ගායනා කළා.. ශෂිකා මහත්මියගෙ ගායනය ඇහෙද්දී ඒක ඉන්දීය ගායනා වලට දෙවැනි නෑ.. ඉතාම විශිෂ්ටයි.. බොහෝම රසවත් ගීත ටිකක්.. ස්තූතියි..
ලංකාවේ ඉන්න මැනිකක්❤ මෙයාව ආයේ ගෙන්න කරුණාකරලා පිලිස්. දන්න කාලේ ඉදන් අද වෙනකම් හදවතේ ගායිකාව මෙයා. ලංකාවේ ගොඩක් අයත් මෙයාට ආසයි කරුණාකරලා ශශික නිසංසලාව ආයේ ගෙන්න 🥹❤️
th-cam.com/video/PwnQtXhVI4s/w-d-xo.htmlsi=moOcofSRYC5evBfz
all the songs are beautiful, I enjoyed them a lot. Shashika is such an amazing artist...thank you for the nice program.
ලස්සනයි සින්දු ටික බුදුසරණයි
හැමදාමත් ආසම හඬ 🎶🎵🎶
th-cam.com/video/PwnQtXhVI4s/w-d-xo.htmlsi=moOcofSRYC5evBfz
Beautiful program & Beautiful singing ❤️
th-cam.com/video/PwnQtXhVI4s/w-d-xo.htmlsi=moOcofSRYC5evBfz
ගී ලොව නිසංසල සඳ♥
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවෙ...
ඒත් ශශික අක්ක පටුනෙ ඉඳන් පසුවදනට පිලිවෙලකට වැඩුනෙ...❤