අහස වෙතට ඔසවන නෙත් - Ahasa Wethata Osawana Neth with lyrics
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- අහස වෙතට ඔසවන නෙත්
සැනසුම ලැබ පියවන තෙක්
ඉර සඳු තරු මැව් දෙවිඳේ
එන්න මා වෙතේ
හද ඔබ මගෙ එක්වන තෙක්
නොම පිය වෙයි මා සතු නෙත්
තුරුවැල් කඳු පෙළ අතරින්
එන්න මා වෙතේ
දුකෙහි සතුට සුව සෙනෙහස
සදා ගෙනේවා
සහනය දෙන සුව උල්පත
ඔබෙන්ම වේවා
අහස වෙතට ඔසවන නෙත්
පෙමක මහිම පිය සෙනෙහස
සදා ගෙනේවා
අදත් හෙටත් හැමදා මා
වෙතම රැදේවා
අහස වෙතට ඔසවන නෙත්
දුක. සතුට මේ හැම ♥️සැප දුක 💖මේ හැම දේම ඔබයි ජේසු 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤️❤️❤️
හිතට කොච්චර සැනසීමක් ද මේ ගීතිකා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
🎈🎈🎈🎈🎈🎈🎈
කොච්චර බැලුවත් එපා වේනේ නැහැ 💖❤️❤️💖💖❤️💖❤️💖💖
❤️❤️❤️
හැමදාමත් සැනසීමක් දැනෙනවා මේ වීඩියෝ එක ගොඩක් ආදරේ යි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤️❤️❤️❤️
පාළුව ❤️තනිකම 💛වේදනා 💙දුක ❣️සතුට 💜💗💟❤️❤️❤️❤️❤️❤️ආදරේ හැමදාමත් 🌷🌷
අහස වෙතට ඔසවන නෙක් ❤️💖
🎉
❤️❤️
සැනසීම ඔබයි ජේසු ✨💖♥️♥️
❤️❤️
@@adaraneeyajesu ❤️❤️❤️❤️❤️❤️❤️
ඔක්කොම බලලා තියෙනේ ❤️💖✨♥️💕🌹💛💐❤️
🩵🩵🩵
ගොඩක් ආදරේ යි✨මගේ ♥️♥️
❤️
සදා ඔබේ ආදරේ ලැබේවා 💐💖🌺❤️💕💛
❤️❤️
@@adaraneeyajesu හැමදාමත් ආදරේ යි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ගොඩක් ආදරේ යි ♥️ජේසු මගේ ජේසු ❤️
❤️❤️
හිතට කොච්චර දුක ආවාත් ජේසු විතරයි සැනසීමක් දැනෙන්නේ 🙏❤️🔥ඒ නිසා ඔබ පමණයි ❤️💖♥️අපි ගොඩක් පවු කරලා ඇති ජේසු ඔබේ ආදරේ නිසා තමයි මම ජීවත් වේනේ ❤️💐✨♥️💖✨♥️🙏❤️🔥💛💕❤️❤️💕💛❤️🔥🙏
ජේසු පිහිටයි ❤️
@@adaraneeyajesu♥️♥️♥️♥️♥️✨
මම ගොඩක් කැමති ඔයාගේ වීඩියෝ වලට ආදරේ යි මම ගොඩක් ආසයි අවශ්‍ය වක් දෙනවා නම් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤️❤️❤️
@@adaraneeyajesu ♥️♥️♥️♥️♥️
@@adaraneeyajesu 💖💖💖💖💖💖💖
Nice ❤
Thank u ❤️
බලන්නේ නැතේ කියලා ✨✨✨✨
❤️❤️
❤
❤️
ඔයාත් ගොඩක් ලස්සනයි ඔයාගේ හිතත් ගොඩක් ලස්සනයි හැම වීඩියෝ හැම එකක්ම මම Telegram එකට මැසේජ් එකක් දැම්මා මම මැසේජ් දාන එක ප්‍රශ්න යක්නම් කියන්න මම නෝදා ඉන්නම් 💐💖✨♥️💖✨♥️💖✨♥️💖✨♥️💖✨♥️
❤️❤️❤️
❤❤❤
❤️
💖✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨💖
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨💖
සැනසීමක් දැනුණා ඔයා ගොඩක් සතුටින් ඉන්න අපේ හිත සතුටු කරන ඔයාගේ හිතත් ජේසු සතුටින් තියන්න ඕනේ ❤️🔥❤️💕💖✨♥️💖✨♥️හැමදාමත් ඔයා සතුටින් ඉන්න ඕනේ 💐💖✨♥️
Thank u❤️
❤️ආදරේ ⭐ආදරේ 🙏ආදරේ 🌺ආදරේ 💛ආදරේ 💙ආදරේ 💚ආදරේ 🌷ආදරේ 🌻ආදරේ 💖ආදරේ 👌ආදරේ 💐ආදරේ 🌹ආදරේ 🌹ආදරේ ❣️ආදරේ 👍ආදරේ 🌼ආදරේ 💜ආදරේ 💗ආදරේ 💗ආදරේ 🌸ආදරේ 🏵️ආදරේ 💮ආදරේ 🥀ආදරේ 🌾ආදරේ 💟ආදරේ 🧡ආදරේ ✨ආදරේ ජීවිතේ පුදුමයි ඔබේ ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️කට හඩ ගොඩක් ලස්සනයි යි 👌👌👌👌
💐🌄🌅🌃🌌🌊🌈🌠🌫️
❤️
❤❤❤
❤️
❤❤❤
❤️❤️❤️