ආදරණීය ජේසු - Adaraneeya Jesu
ආදරණීය ජේසු - Adaraneeya Jesu
  • 105
  • 1 034 563
ඔසවා යනසේ පැටවුන් | Osawa Yanase Patawun - with lyrics
Please note that all the credits of audios should go to the original owners and all the rights of the video content with lyrics reserved by the channel Adaraneeya Jesu.
ඔසවා යන සේ පැටවුන්
‍රාජාලියා උගේ
පියාපත් මත තබා
මතු ඔබෙ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි
බලා විමසා
මා හදවත සාමයෙන් සපිරේ
ඔබ ඇත පැවතී මෙ දිවිය පුරා මා
ඔබ සුරැකි දෑත් ඇත්තේ වට කොට මා
මම ඔබ ගැන තිර ලෙස සිටිනෙමි අදහා
ඔසවා යන සේ පැටවුන්
‍රාජාලියා උගේ
පියාපත් මත තබා
මතු ඔබෙ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි
බලා විමසා
ඔබ සුරැකි දෑත් අතරේ තබා
නළවන බිළිඳෙකු මෙනි ආත්මේ මගේ
ඔබ ගෙන යා ඇත දිගු කලක් පුරා මා
සොම්නස හා දොම්නස මුසු දිවි ගමනේ
ඔසවා යන සේ පැටවුන්
‍රාජාලියා උගේ
පියාපත් මත තබා
මතු ඔබෙ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි
බලා විමසා
มุมมอง: 435

วีดีโอ

Rathri aradanawa sinhala yachchawa - රාත්‍රි ආරධනාව HQ audio
มุมมอง 24028 วันที่ผ่านมา
Please note that all the credits of prayer content should go to the Holy Catholic Church and all the rights of the video content with lyrics reserved by the channel @Adharaneeya Jesu Prayer Vocals and recorded by Devina for Adharaneeya Jesu channel. Like our Facebook page - 108114931075... මනුෂ්යයන් නිදහස් කොට ගැළෙව්වාව ජේසු ස්වාමි දරුවනි, අද දවසේ මා විසින් කළ සියලු වැරදි ක්ෂමා කාර...
Wedding hymn list sinhala විවහා මංගල්‍ය ගීතිකා එකතුව
มุมมอง 3.4K2 หลายเดือนก่อน
1 සුරංගනාවියක් වගේ 2 දෙව් දුවක සේ 3 ශුද්ධෝත්තමයාණනි 4 පොට්ටු පොට්ටු 5 මහද පිපී 6 පුදමි ඔබට 7 ලේ කිරි කරලා 8 දස මස මා කුසෙ දරා 9 ඔසවා යන සේ
සිංහල ගීතිකා එකතුව Sinhala geethika 3
มุมมอง 124K3 หลายเดือนก่อน
පෙල ගැස්ම 1.ශුධාත්මෙණි 2.ස්වාමින් වහන්සේට 3.මම නුබ කිසිදා 4. සෙනෙහස ගලා ගියා 5. සමිදුනි ඔබ ඉදිරියේ 6. ලොව මැව් දෙවිදුට 7. නිල් තණ් ගොල්ලේ 8. ඉඩ දෙන්නම් සමිදුනේ 9. වචනයේ දාසියයි 10.තුති පිදම් ඔබට
ශු බෙනඩික් මුනිඳුන්ට යාච්ඤාව sinhala yachcha
มุมมอง 3954 หลายเดือนก่อน
ශු බෙනඩික් මුනිඳුන්ට යාච්ඤාව දෙවියන් වහන්සේගේ සුමිතුරු ශුද්ධවු බෙනඩික් මුනිඳුනි ,ඔබ තුමා දිව්‍ය සත්ප්‍රසාදය නැමැති භෝජනයෙන් ශක්තිය ලබා, ස්වකීය ගෝලයන්ගේ හස්ත පිට ආයාස ව ඔබ ශරීරය සතප්පාගෙන, අහස දෙසට අත් දිගුකොට යාච්ඤා කරමින් සිටියදී ඔබ ආත්මය ශරීරය සත්ප්පාගෙන, අහස දෙසට අත් දිගුකොට යාච්ඤා කරමින් සිටියදි ඔබ ආත්මය ශරීරය වෙන්ව ඇසිල්ලෙන් ගණන් නැති ප්‍රදීපාලෝකයන් ගෙන් හා ධවල වස්ත්‍ර වලින් අලංකඍතව මාර්ගය...
සිංහල ගීතිකා එකතුව Sinhala geethika
มุมมอง 58K5 หลายเดือนก่อน
ගීත නාමාවලිය 1. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය 0.11 2. දෙවි පිය සමිදේ 4.27 3. දෙනෙත් අතරින් 8.37 4.ජීවිතේ එදා 12.19 5. දෙවන් පහන් 16.29 6. දෙසට කඳුකරේ 20.38 7. දහසක් අතරින් මා 25.21 8. දෙවි සමිඳේ මා 29.34 9. එළිය ඔබ මගේ 33.46 10. අප දිවි දෙරණට 39.33
සුදුවර යැදුම ශු. ජුසේ මුනිදුන්ට යාච්ඤාව suduwara yeduma sinhala yachcha
มุมมอง 3455 หลายเดือนก่อน
සුදුවර යැදුම- ශු. ජුසේ මුනිදුන්ට යාච්ඤාව දස වෙනි ලියෝ ශුද්ධෝත්තම පාප්පවහන්සේගේ යාච්ඤාව භාග්‍යවන්ත ජුසේ මුනින්ද්‍රයෙනි, අපේ අමාරුකම් වලදි ඔබ වෙත හැරී ඇවිත් සිටිමු. අපි ඔබගේ සුවිශුද්ධ ප්‍රිය කාන්තාව වන දේව මෑණියන් ඔබවහන්සේගේ පිහිට ඉල්ලුවායින් පසු ඔබගේ ආරක්ෂා පිහිටත් විශ්වාසයෙන් ඉල්ලා සිටිමු. දේවමතා වන නිර් දොෂ කන්‍ය මරිය තුමන් වෙත ඔබ බැදී සිටින ප්‍රේමයද දිව්‍ය බිළිදා වන ජේසු ස්වාමිදරුවන් කෙරෙහි ත...
චතාරික ගීතිකා එකතුව sinhala chatharika geethika
มุมมอง 47K6 หลายเดือนก่อน
1 . කල්වරියෙ ලෝ පව් නිසා 00.15 2 . එල්ලී සිටිනා කුරුසේ 03.57 3 . යහනක විලසේ 07.30 4 . ඒ ලේ ගැලුවේ මා නිසයි 12.25 5 . බලව් බලව් කුරුසේ 18.20 6 . වාදනවේ දුර වද බෙර 26.39 7 . ජේසුනි මරණේට 32.35 8 . කල්වරියෙ කුරුසියෙ 37.43 9 . මා ජේසු මම කල පවු වලට 41.31 10. ලෝදනා ගලවන ලෙස 45.24 11. කල්වරියේ කුරුසියේ 52.02 12. දුක් කරදර කුරුසිය 55.35
Sinhala geethika 2 දෙව්මව්ට ගැයෙන ලස්සන සිංහල ගීතිකා
มุมมอง 108K7 หลายเดือนก่อน
Sinhala geethika 2 දෙව්මව්ට ගැයෙන ලස්සන සිංහල ගීතිකා
අවිවාහකව අය විසින් කළ යුතු යාච්ඤාව Awiwahaka aya sadhaha yachchawa
มุมมอง 4098 หลายเดือนก่อน
අවිවාහකව පවතින අයවලුන් විසින් කළ යුතු යාච්ඤාව චංචල නැතිව තමන් වහන්සේට සුදුසු ලෙස මෙහෙකිරීමට තනිව ජීවිතයකින් පසුවීම යෝග්‍යයි තමන් විසින් හා අපෝඅතුලුවරයා විසිනුත් කීමට සැලසුවාව භාග්‍යවන්ත රක්ෂාධිකාරයාණෙනි ඒ ජීවිතයේ ප්‍රයෝජන යුතු ලෙස කල්පනා කරන්ටත් අන් සැම තත්වයන්ට උතුම්ය කියා අපෝඅතුලුවරයා කියන මේ තත්වයේ යහපත් ඵල මා ලබා ගන්නා ලෙස ඒවා හරියාකාරව පාවිච්චි කරන්ටත් මට පුළුවන් වන පිණිස ඔබගේ වරප්‍රසාද වල...
නත්තල් ගීතිකා එකතුව Naththal geethika
มุมมอง 63K9 หลายเดือนก่อน
නත්තල් ගීතිකා එකතුව Naththal geethika
තමන්ව කැප කිරීමට යාච්ඤාව Thamanwa Kepakirimata Yachchawa
มุมมอง 4909 หลายเดือนก่อน
තමන්ව කැප කිරීමට යාච්ඤාව Thamanwa Kepakirimata Yachchawa
අහස වෙතට ඔසවන නෙත් - Ahasa Wethata Osawana Neth with lyrics
มุมมอง 7399 หลายเดือนก่อน
අහස වෙතට ඔසවන නෙත් - Ahasa Wethata Osawana Neth with lyrics
අප දිවි දෙරණට | Apa Divi Deranata with lyrics geethika
มุมมอง 1.3K10 หลายเดือนก่อน
අප දිවි දෙරණට | Apa Divi Deranata with lyrics geethika
මගේ සිතට සහනය - Mage Sithata Sahanaya with lyrics
มุมมอง 79410 หลายเดือนก่อน
මගේ සිතට සහනය - Mage Sithata Sahanaya with lyrics
ගුවාඩලූපේ මෑණියන් වහන්සේට දිනපතා යාච්ඤාව guadalupe dewa meniyanta yachchawa
มุมมอง 73711 หลายเดือนก่อน
ගුවාඩලූපේ මෑණියන් වහන්සේට දිනපතා යාච්ඤාව guadalupe dewa meniyanta yachchawa
පූර්ණ එල ලැබීමට කුරුසිය බලා කිවයුතු යාච්ඤාව
มุมมอง 37011 หลายเดือนก่อน
පූර්ණ එල ලැබීමට කුරුසිය බලා කිවයුතු යාච්ඤාව
සිංහල යාච්ඤා එකතුව sinhala yachcha
มุมมอง 46011 หลายเดือนก่อน
සිංහල යාච්ඤා එකතුව sinhala yachcha
සිංහල ගීතිකා එක දිගට sinhala geethika playlist with lyrics
มุมมอง 4.1Kปีที่แล้ว
සිංහල ගීතිකා එක දිගට sinhala geethika playlist with lyrics
මා පියුමක් ලෙස Ma piyumak lesa with lyrics githika
มุมมอง 2.7Kปีที่แล้ว
මා පියුමක් ලෙස Ma piyumak lesa with lyrics githika
නිර්මල ලූර්දු මාතාවන්ට යාච්ඤාව _ lurdhu mathawanata yachchawa sinhala prayer
มุมมอง 935ปีที่แล้ว
නිර්මල ලූර්දු මාතාවන්ට යාච්ඤාව _ lurdhu mathawanata yachchawa sinhala prayer
මා බලවත් කරනා Ma Balawath karana sinhala geethika
มุมมอง 838ปีที่แล้ว
මා බලවත් කරනා Ma Balawath karana sinhala geethika
Shuddaw Micayel Thumanta Yakchawa - ශු.මිඛායෙල් අග්‍රදූතයන්ට යාඤාව
มุมมอง 5Kปีที่แล้ว
Shuddaw Micayel Thumanta Yakchawa - ශු.මිඛායෙල් අග්‍රදූතයන්ට යාඤාව
ජේසු අම්මේ මේ අහන්න Jesu Amme me ahanna with lyrics
มุมมอง 7Kปีที่แล้ว
ජේසු අම්මේ මේ අහන්න Jesu Amme me ahanna with lyrics
ආරම්භය සමිදුන් වේ - Arambaya Samidun we - sinhala githika with lyrics
มุมมอง 3.7Kปีที่แล้ว
ආරම්භය සමිදුන් වේ - Arambaya Samidun we - sinhala githika with lyrics
කාර්මෙල් මෑණියන් වහන්සේට යාච්ඤාව karmel meeniyanta yakchawa - sinhala yakchcha
มุมมอง 340ปีที่แล้ว
කාර්මෙල් මෑණියන් වහන්සේට යාච්ඤාව karmel meeniyanta yakchawa - sinhala yakchcha
ඉල්ලන දේ දෙන නිබදේ with lyrics sinhala githika
มุมมอง 1.6Kปีที่แล้ว
ඉල්ලන දේ දෙන නිබදේ with lyrics sinhala githika
අහස ඔබේ මහිමේ ahasa Obe Mahime සිංහල ගීතිකා
มุมมอง 1.8Kปีที่แล้ว
අහස ඔබේ මහිමේ ahasa Obe Mahime සිංහල ගීතිකා
දෙව්මව්ගේන් ආරක්ෂාව පතා පවුලේ යාච්ඤාව dew maunta yachchawa - sinhala prayer
มุมมอง 1.5Kปีที่แล้ว
දෙව්මව්ගේන් ආරක්ෂාව පතා පවුලේ යාච්ඤාව dew maunta yachchawa - sinhala prayer
සමිදේ ඔබ ඔබේ දෙසට Samide Oba sinhala geethika
มุมมอง 2.9Kปีที่แล้ว
සමිදේ ඔබ ඔබේ දෙසට Samide Oba sinhala geethika

ความคิดเห็น

  • @SonaliPramudika
    @SonaliPramudika 3 ชั่วโมงที่ผ่านมา

    Ds❤❤🙏❤️🙏😘😘🤲🤲👩‍❤️‍💋‍👨❤️❤️😘😘

  • @SonaliPramudika
    @SonaliPramudika 3 ชั่วโมงที่ผ่านมา

    🙏❤️🙏😊👌👏

  • @swagyff5130
    @swagyff5130 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤😇😇❤

    • @adaraniyajesu
      @adaraniyajesu 3 ชั่วโมงที่ผ่านมา

      Amen ❤️

  • @dilinifernando2003
    @dilinifernando2003 วันที่ผ่านมา

    Thank u for the lyrics ❤

    • @adaraniyajesu
      @adaraniyajesu 11 ชั่วโมงที่ผ่านมา

      ❤️

  • @SonaliPramudika
    @SonaliPramudika วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤sn😊

    • @adaraniyajesu
      @adaraniyajesu 20 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️

  • @JasinthaPadmini
    @JasinthaPadmini วันที่ผ่านมา

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    අවශ්‍යවක් දෙන්න පුළුවන් නම් 🌷🌺🌺🌺🌺🌺🌺🌺

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    💛💙💚💛💙💚💛💙💚❤️💜💗💜🧡💕💔💓💟💞💕🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    ජේසු අම්මේ ආදරේ ❤️❤️ආදරේ ⭐🌺ආදරේ 🌺ආදරේ 🌻🌻ආදරේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💙💚❣️💖💜💗💜💓ආදරේ මාර ආදරේ යි ඔබ අපේ අග රැජීණයි ලොවේ දානය වස්තුව ඔබයි සදකාලික

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    🌟⭐❤️🧡💛💚💙💜💗💖💓💟

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    මේ හැමදේම ❤️⭐🌺🌷🌻💐💙💙💛💛💙💚🌹❣️💖🌼💜💗🌸🏵️🥀💎✨🌟💟🧡🌠👏🌾💫💔💕💞💥🌙🌴🌿☘️🌱ඔබගේ ආදරේ

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    අහසේ පායන ⭐⭐⭐⭐✨✨✨✨✨තාරුව 💎💎💎මැණිකක් හදවතේ නොමියන් පණ ❤️❤️❤️❤️මගේ සතුට ඔබට බාරයි

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    ගොඩක් ආදරේ යි ජේසු ගොඩක් ආදරේ යි ❤️❤️❤️❤️❤️❤️⭐

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    පාළුව ❤️තනිකම 💛වේදනා 💙දුක ❣️සතුට 💜💗💟❤️❤️❤️❤️❤️❤️ආදරේ හැමදාමත් 🌷🌷

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    ❤️ආදරේ ⭐ආදරේ 🙏ආදරේ 🌺ආදරේ 💛ආදරේ 💙ආදරේ 💚ආදරේ 🌷ආදරේ 🌻ආදරේ 💖ආදරේ 👌ආදරේ 💐ආදරේ 🌹ආදරේ 🌹ආදරේ ❣️ආදරේ 👍ආදරේ 🌼ආදරේ 💜ආදරේ 💗ආදරේ 💗ආදරේ 🌸ආදරේ 🏵️ආදරේ 💮ආදරේ 🥀ආදරේ 🌾ආදරේ 💟ආදරේ 🧡ආදරේ ✨ආදරේ ජීවිතේ පුදුමයි ඔබේ ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️කට‍ හඩ ගොඩක් ලස්සනයි යි 👌👌👌👌

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    අනේ අවශ්‍යවක් ලබා දෙන්න පීන් 💛💙💚❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    පුදුම හැගීමක් දැනුණා අපිව ඔසවා යන්නේ ජේසු විතරයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි යි මේ වීඩියෝ එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    සල්ලි වලට කරන්න බැරි දේ තමයි ජේසු වේතට යාන එක විතරයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔබට ජේසු ආශිර්වා ද කරයි 💖💖💖💖

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq วันที่ผ่านมา

    , ❤️❤️❤️❤️ජේසු පිහිටයි මට‍ පොඩි උදවුවක් කරන්න පුළුවන් ද මාව ඔයා ගේ වැඩ සටහනට සම්බන්දා කරගන්න පුළුවන් මම ගොඩක් ආසයි එකයි පුළුවන් නම් මේ දැන්ම් කියන්න මගේ සැම ප්‍රශ්නයක්ම විසදුම් ජේසු වේතට ලන් වේන්න ඔයාට ලොකු පිනක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මම ගොඩක් ආසවේන් බලන්න ඉන්නවා 🙏🙏🙏🙏🙏

  • @SamanthikaSilva
    @SamanthikaSilva วันที่ผ่านมา

    Amem ❤❤🙏🙏🙏🙏

  • @SonaliPramudika
    @SonaliPramudika 2 วันที่ผ่านมา

    D🙏🙏🙏❤️❤️❤️🤲🤲🤲😢😢😢😊😊

    • @adaraniyajesu
      @adaraniyajesu วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @SonaliPramudika
    @SonaliPramudika 2 วันที่ผ่านมา

    Ds❤❤❤🙏❤️👩‍❤️‍💋‍👨😢🤔

    • @adaraniyajesu
      @adaraniyajesu วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @SonaliPramudika
    @SonaliPramudika 2 วันที่ผ่านมา

    S❤❤❤❤❤❤❤❤❤❤❤❤😢

    • @adaraniyajesu
      @adaraniyajesu วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 2 วันที่ผ่านมา

    ❤❤️❤️❤️❤️❤️ගොඩක් ආසයි ඔයාලා එකක් සම්බන්දා වේන්න අවශ්‍යවක් දෙනවා ද මට‍ මට‍ පුළුවන් 🌺🌷🌷🌺🌺🌺🌷🌻👌👌💐💐💐💐💐💐💐🌼🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nimalfernando5138
    @nimalfernando5138 2 วันที่ผ่านมา

    Good morning 🌅 God bless you all ❤️❤️🌹

  • @Shehan123-ve3ls
    @Shehan123-ve3ls 3 วันที่ผ่านมา

    My hause camine is mariya beautiful music and I love my mariya thanks ❤❤❤🪔🪔🪔

  • @ThiromikaGeethaniGeethani
    @ThiromikaGeethaniGeethani 3 วันที่ผ่านมา

    ❤❤Amen❤❤

    • @adaraniyajesu
      @adaraniyajesu 2 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @SonaliPramudika
    @SonaliPramudika 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @adaraniyajesu
      @adaraniyajesu 2 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @RuwanPriyadarshana-cz4tw
    @RuwanPriyadarshana-cz4tw 3 วันที่ผ่านมา

    ආමෙන් ආමෙන් ❤❤ආමෙන් ආමෙන් ❤❤ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @adaraniyajesu
      @adaraniyajesu 2 วันที่ผ่านมา

      ආමෙන් ❤️

  • @SonaliPramudika
    @SonaliPramudika 4 วันที่ผ่านมา

    D🙏❤️🙏🤝😊🙏❤️🙏😊

    • @adaraniyajesu
      @adaraniyajesu 2 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @SonaliPramudika
    @SonaliPramudika 4 วันที่ผ่านมา

    S❤❤❤❤🙏❤️👩‍❤️‍💋‍👨🙏❤️🤝❤️😊

    • @adaraniyajesu
      @adaraniyajesu 2 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @ButcherzSrilankaBand
    @ButcherzSrilankaBand 4 วันที่ผ่านมา

    Thank u❤️

  • @MrWije
    @MrWije 4 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

    • @adaraniyajesu
      @adaraniyajesu 3 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @sggranasinghe6793
    @sggranasinghe6793 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤Amen❤

  • @a.a.musicarts
    @a.a.musicarts 5 วันที่ผ่านมา

    සන්ධානම් අම්මා අප හට උදඋ කළ ව😢😢😢😢❤❤❤😊😊😊😊

  • @SadaniFernando-s4h
    @SadaniFernando-s4h 5 วันที่ผ่านมา

  • @SadaniFernando-s4h
    @SadaniFernando-s4h 5 วันที่ผ่านมา

  • @SadaniFernando-s4h
    @SadaniFernando-s4h 5 วันที่ผ่านมา

  • @SadaniFernando-s4h
    @SadaniFernando-s4h 5 วันที่ผ่านมา

  • @كوماريجديد
    @كوماريجديد 6 วันที่ผ่านมา

    🙏🙏🙏✝️✝️✝️

  • @annanupama1462
    @annanupama1462 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @annanupama1462
    @annanupama1462 6 วันที่ผ่านมา

    Adarei ammee

    • @adaraniyajesu
      @adaraniyajesu 5 วันที่ผ่านมา

      ජේසු පිහිටයි ❤️

  • @annanupama1462
    @annanupama1462 6 วันที่ผ่านมา

    Adarei ammee

  • @samaranayakesampath7053
    @samaranayakesampath7053 6 วันที่ผ่านมา

    St Sebastian, pray for us 🙏