Niyamai malli video aka . oyage ammai paule kattiyai akatu karagena mevage gamanak apu aka a amma godak satutu venna aeti .mallitat anna tibuna nam hodai . oyage driver niyamai . api mona de kalat paule kattiyat akka akata inna aka taram vena satutak ne malliyo .oba sematama BUDU SARANAI semada jayama veva.
Beautiful Resort ,Rooms looks great ,landscape Geoffrey bawa garden superb,,seen tortoise release to ocean limited time , nice vlog malli God bless you stay safe
Hello Putha lovely to see you both. Spending with family together I wish merry Christmas and happy new year. Waiting for lovely next vedio godbless Putha love you lots ⚓️⛴️❤❤❤❤cheers 🎉
ඉවරවෙනකන් full vlog එකම බලන්නෙ ඔයාගෙයි තව ටික දෙනෙක්ගෙයි විතරයි අයියෙ ඔයාට තව මේ වගේ vlogs හදන්න පුලුවන් වෙන්න කියල wish කරනව. සහ family එකේ හැමේටමත් good blues Good luck 🍀 and good blues all Enjoy your vacation safely🤝🙏
Ishan ayya gamata awilla horenma gihin..aye elpiti awoth kiyanna hodada..dan nam matath enn ba bike accident ekak nisa kakula 4kt kadila bed ekak uda masa ganak...
Den meka balanne wada off wela awilla apith ship eke idan gedra නිවාඩු awilla wage hagimak enne mata nm enne den akkath cam eka face karanwa neda jaya wewa bs ayye❤❤❤
බලවත් ඉල්ලීම මත දවසකට කලින් දැම්මා ඔන්න 😁
දෙවෙනි කොටස ඊලගට 😁✌️
Ev hoda vede 😁
@thesailorlk🖤
ඇල්පිටියට ඇවිත් නේ අපෙ ගම ❤❤❤
ආන් ඒ බය තියගන්න 😂❤
ගැම්මක් ❤ අපේ ඉල්ලිම ඉටු කරාට . ❤❤
බොහොම ස්තුතියි අයියෙ මාර සතුටක් ආවෙ
හෙට වෙනකම් ඉන්න වෙනවා කියලා තිබ්බ නිසා බලන් හිටියේ. අදම දාලා ගැම්මක්තමා අයියේ.❤️
😁❤️
ඇල්පිටියට ඇවිත් ගිහිල්ල හොරෙන්ම. 😢 අද නැව් නැගල ඉන්න පාර හැදුනෙ අයිය හින්ද කියල ඕන තැනක කියනවා ❤🎉🙏 ජය වේවා අයියේ.. කවදහරි එක නැවක සෙට් වෙමු 💪
❤️❤️❤️❤️
අපේ ගමට ආපු එක ගැන සතුටුයි, ඡයවේවා මල්ලී
අක්කාගේ Driving සුපිරි 😍😍
කමක් නැ මල්ලි ඉලග පාර යන් ❤❤❤❤ නංගියෝ මම එදාත් දැක්කා ඔයා ලැජ්ජ වෙලා එහෙම බෑ හොදේ චාමරි වගේ ඉන්න 📷 ඉස්සරහා 😍😍😍💪💪💪 ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අද පටන් ගැම්ම හොඳයි,කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය වීඩියෝ එක ලස්සනයි ..
අම්මවත් එකතු කරගෙන ගමනක් යද්දී අම්මා කොච්චර කැමති ඇත්ද.❤
ඉතුරු වීඩියෝ බලාපොරොත්තු වෙනවා.👍
ජයවේවා 💐 ජයවේවා 💐
මමත් ඇල්පිටියේ මල්ලි ...කුරුදුගහ ...කිට්ටුවටම ඇවිල්ලා ...එනව බලන්න කලින් දැනගත්තා නම්👌👌
ඇල්පිටියෙ කොයි හරියෙද 🥺 අළුත්ගම බෙන්තර 🙈 අපෙ අල්ලපු ගම.. ඔයා අපෙ ටවුන් එක වටෙ කැරකිලා තින්නෙ🥺❤
❤️
TH-cam eke asama youtuber Aiya. Oyage video balanna patta asai, wahanen yana ewa balanna thama wadipurama kamathi.💗🍻
My first working hotel in Bentota 2005, bellboy still working there who serve welcome drink. ❤
Aiye ලස්සනයි video eka ape pathath awane.. මහ ඉඳුරැව
අම්මාගේ හිනාව හරි ලස්සනයි..❤ ❤ ❤
Superb අයියා good job budusaranai dawe phetai
බඳින්න කලින් පරිප්පු උයන්න ඉගෙන ගන්න😅 (Vlog එකේ ආසම අක්කාට 🌼 දුන්න ටිකට😍)
Adde Elpitiyata Awilla Gihinne 😍 Ayyw set wenna puluwn ehenm wa wa wa mru mru. 💪😍 Oylge videos 👌
❤️✌️
famili trip eka patta ah malliyath hitiyanam ela jaya wewaa..
මල්ලිගෙ මූණ ඇඩෙන්න වගෙ 😁
අයියගෙ ජිප් එකෙ play වෙන play list එක මරු.. ලාවට ලාවට ඇහුනා ❤️🫶🏻
❤️✌️
Niyamai malli video aka . oyage ammai paule kattiyai akatu karagena mevage gamanak apu aka a amma godak satutu venna aeti .mallitat anna tibuna nam hodai . oyage driver niyamai . api mona de kalat paule kattiyat akka akata inna aka taram vena satutak ne malliyo .oba sematama BUDU SARANAI semada jayama veva.
එලකිරි💚💚 තව පොඩ්ඩෙන් පටන් ගද්දිම අක්කාගෙන් ගුටි පූජාවක් තමා සෙට් වෙන්නෙ 😂
Beautiful Resort ,Rooms looks great ,landscape Geoffrey bawa garden superb,,seen tortoise release to ocean limited time , nice vlog malli God bless you stay safe
Awesome aiye
sailor ara dan gahana sindu walata wada parana supiri sindu ahanna kemathi wage...ela kollek...
😁❤️✌️ අනිවා
Sooo cool ah.❤❤❤පුදුම.ලැජ්ජාවක්නේ මේක 😂😂😂😂😂😂😂 අර දොර හිමීට වහන්න කිව්ව නේද...ඒවට තමා කියන්නෙ ඌරගෙ මාළු ඌරගෙම තියලා කපනව කියලා.හහහහා.....
🤣🤣🤣 anna eekai
Niyamai niyamai video aka ලස්සනයි ❤❤❤
හරිම ලස්සනයි වීඩියෝ එක මල්ලී .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔයාගේම නංගීද ,බබාලා දෙන්නාත් එක්ක ආවේ.හරිම ආදරනීය බැදීමක්.පොඩි මල්ලියාත් ආවානම් තමා හොද.පව් එයා.නංගී බබා ලැජ්ජයී ගොඩාක් .එයාගේ ඩ්‍රැයිවින් නියමයී .👌👌👌.ඔයාට ඉන්නේ ,හිනාවෙලාම ඉන්න අම්මා කෙනෙක්.ආදරෙයී අම්මේ.(මගේ අම්මා ජීවතුන් අතර නෑ .)ඊලග Vlog එකත් ඉක්මනින් අරගන එන්න මල්ලී .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .
Hello Putha lovely to see you both. Spending with family together I wish merry Christmas and happy new year. Waiting for lovely next vedio godbless Putha love you lots ⚓️⛴️❤❤❤❤cheers 🎉
Thankyouuu ❤️🙏
On vacations, the family time is always beautiful 😍waitng for more 🤗👏
superb bro.... ayya timelapse ehema daaddi podi music ekk ekka daanna.. jayaweewa!!!!
Driver කෙනෙක් ඉන්න නිසා නියමයි පට්ට වට්නවා වෙඩ්න් වලට එහෙම ගියාම😂😂
😁❤️
GAMMAK SAILOR CAMPING EKAK YAN
❤❤🔥🔥 සුපිරියක්...
සුභපැතුම් සොයුර හැමදාමත් සතුටින් ඉන්න
Stay happy & safe malli.
Nice video ❤
Thank you! You too!
අපේ ගම කිට්ටුවටම ඇවිත්.අපි බද්දෙගම
ඉවරවෙනකන් full vlog එකම බලන්නෙ ඔයාගෙයි තව ටික දෙනෙක්ගෙයි විතරයි අයියෙ ඔයාට තව මේ වගේ vlogs හදන්න පුලුවන් වෙන්න කියල wish කරනව. සහ family එකේ හැමේටමත් good blues
Good luck 🍀 and good blues all Enjoy your vacation safely🤝🙏
නියමයි ...නියමයි..විඩියෝ එක ගොඩක් ලස්සනයි .ඔයත් එක්ක ඉස්සරහට දවසක විඩියෝ එකක් කරන්න තිබුනනම්.👍👍 ජය වෙිවා ..❤
Jaya ✌️❤️
ඔවිනේ බං උබ පොන්නයෙක් කියලා මම අදනේ දැන ගත්තේ බං, උබෙි ගෑනිට ඩෙිත් උනාම සුවදයිද බං මම නම් අහලා තියෙන්නේ කුනුමාලු ගදට හපන් ගදක් එනවා කියලා @@thesailorlk
අද දාපු එක සුපිරි...🤩❤️
Gammak ayiye ❤️🌿
Brother enjoy your vacation
And family ආදරෙයි ගොඩක්
You a king
Safe familys
Drive nam akkkka tamma aiyye oya madi hode....😂❤
Enjoy සේලර් මලයා❤
Adarei❤❤. Gamata avilla gihilanee..❤❤
මරු මරු ජයවේවා සහෝදරයා බුදු සරණයි ❤❤
මේ පාරනම් සේලර් වෙඩින් එකත් අරගෙනම නැවට නගී වගේ…😅😅❤️😍⭐️
Niyamai a ape gamata awane ayye
26:18 මොනා නැතත් මම වගේම අයියත් පරිප්පුම හෙව්වනේ 😂❤ අම්මෝ... පරිප්පු නැතුව කෑම එපා.. 😅
Mali apa vayasemai sailor
Camping akak yamu ikmnta jaya veva ❤❤
Ishan ayya gamata awilla horenma gihin..aye elpiti awoth kiyanna hodada..dan nam matath enn ba bike accident ekak nisa kakula 4kt kadila bed ekak uda masa ganak...
Great enjoying with your family 😊😊
end eka thama maru...🤭
මචං නංගි ඇල්පිටිය කොහෙද ඉන්නේ.
👍👍👍👍👍 සුපිරි 👍 👍
Adat video aka maru aiye 😍❤😍😘
මල්ලි අපේ වයසේ වගේ මාත් මේ පාර AL ❤❤...
Jaya wewa ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Gammak Bosa Video Eka.😁😁😁
elpitiyatath awa ehenamm
elpitiya peththeth thiyenoo ewidinna thenn onatharammm
ලස්සනයි mallyoo.....❤❤❤❤❤
Ade යටියන්තොට koheda gewal 🤔
සුපිරි සුපිරි ඈහ්..❤
Wish you very happy holiday .
අපි කියලම අද දාගත්තා වීඩියෝ එක 🌝❤️👍
❤️✌️
Oya dnnawa neda parippu uyanna?? Badinna kalin parippu uyanna igena ganna mta kiyla kana palaganne nthuw hode
තෙරුවන් සරණයි...
Den meka balanne wada off wela awilla apith ship eke idan gedra නිවාඩු awilla wage hagimak enne mata nm enne den akkath cam eka face karanwa neda jaya wewa bs ayye❤❤❤
ඉෂාන් බඩේ ඉඩ තියෙයිද ඩෙසර්ට් එකට 🥺😛 28:27 28:29
ගැම්මක් සේලර් අයියෙ . ආදරෙයි ❤
Aiyye mama oywa dakka Negombo Town eke 😁 2023/12/21.. Ktha karanna hitiye Traffic eka nisa akka jeep eka gaththa..
නියමයි අයියා💚🌿
මල් දිලා තමයි මව අල්ල ගත්තේ කියලා කිවුවාට 🌹🪷🏵️🌼🌻🪻🌸🌺💐 අරගෙන අල්ල ගත්ත කෝල්ලා නරක් වෙලා ඇති නේද මල්ලි 😀😀😀💎💎💎❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚
😁😁❤️
Ela ela jaya wewa
Aselata lassana nangiekuth idala nice family 😮 game eka lassanta run karana kollek. Congratulations ❤
❤️
Maru yalu ahama tamai kala bila awidala satutin inna ona good luck
❤️
අඩේ සුපිරි අයියේ...❤අයියේ මේකට උත්තරයක් ඕනමයි navy එකට ගිහින් ටික කාලයක් sail කරලා merchant navy එන්න පුලුවන්ද
Niyami sailor keep it up
කුරුදුගහ ඇල්ල පාර වගේ මේ.
සුපිරි ජයවේවා ❤❤
5:59 not parrotfish It is a puffer fish
Yes made a mistake 😁
😁@@thesailorlk
Adarei aiye ❤
ජයවෙිවා .. සුපිරි
Adee damma ne❤
😁✌️
👍 👍 .නියමයි
apith elpitiye aiye😁😁😁
මගේ වාහනේ දොර වහන්න ඔයා කියනවාද.... 😂✋අන්න ඒම තමා ඉන්න ඕනේ bro....
ගේට්ටුව හොලවද්දි තරහ ගියා නේ😂❤
🤣🤣
Beautiful family....
😍😍
Be safe!
නංගී ge gedara thiyenne කොහෙද අයියෙ ඇල්පිටියේ
ඉස්සර හොදර හිටපු අක්කට මොකද වෙලා තියෙන්නෙ . පුදුම ලැජ්ජාවක් 😮
දැන් සබකෝලෙ 🤣
Ela Bro!!..
Sailor t tharaha yanoo dakke adamai ❤😅 , family video ek maru 🎉
Oyage video eka digata balala hamdama balanawa aluth update thiyenwada kiyala ...ikmnin aluth video dann lankawe watema gihin❤
😁❤️✌️
ලස්සනයි ට්‍රිප් එක❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කැස්බෑවන්ට කන්න දීලා නාන්න පුලුවන් සුපිරි තැනක් තියෙනවා වෙලාව තියෙනවනම් යන්න අයියෙ.ගාල්ලෙ මිහිරිපැන්න වෙරළ තීරයට
සීසර් 🐕 කොලුවා පවු... ඇයි trip යද්දි එයාව එක්ක යන්නේ නැත්තේ....
Camera man akka 💟💟💟💟
සුපිරි අයියෙ❤❤❤
❤සුපිරි
Aiye ape geval lagatama avith kalavila geval laga appa thiyenne shik miss una ne
Mata kennek dakkama hitha kiyana පුලුවන් .aka mage හැකියාව .mata aka anne ගිය athme ඉඳලා .good luke