ඔසවා යනසේ පැටවුන් | Osawa Yanase Patawun - with lyrics
ฝัง
- เผยแพร่เมื่อ 7 พ.ย. 2024
- Please note that all the credits of audios should go to the original owners and all the rights of the video content with lyrics reserved by the channel Adaraneeya Jesu.
ඔසවා යන සේ පැටවුන්
රාජාලියා උගේ
පියාපත් මත තබා
මතු ඔබෙ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි
බලා විමසා
මා හදවත සාමයෙන් සපිරේ
ඔබ ඇත පැවතී මෙ දිවිය පුරා මා
ඔබ සුරැකි දෑත් ඇත්තේ වට කොට මා
මම ඔබ ගැන තිර ලෙස සිටිනෙමි අදහා
ඔසවා යන සේ පැටවුන්
රාජාලියා උගේ
පියාපත් මත තබා
මතු ඔබෙ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි
බලා විමසා
ඔබ සුරැකි දෑත් අතරේ තබා
නළවන බිළිඳෙකු මෙනි ආත්මේ මගේ
ඔබ ගෙන යා ඇත දිගු කලක් පුරා මා
සොම්නස හා දොම්නස මුසු දිවි ගමනේ
ඔසවා යන සේ පැටවුන්
රාජාලියා උගේ
පියාපත් මත තබා
මතු ඔබෙ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි
බලා විමසා