බැඳීම් සියයයි නම් දුක් සියයයි.බැඳීම් එකයි නම් දුක් එකයි.බැඳීම් අඩුවන තරමට දුක අඩුවන හැටි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
    ________________________________________________________________________________________
    (ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
    _____________________________________
    දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
    ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
    __________________________________________________________________________
    “තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
    “පින්වත් මහණෙනි,
    තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
    ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
    සැඟවී තිබෙන විට නොවේ“
    (අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
    __________________________________________________________________________
    “දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
    දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
    අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
    උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
    ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
    බොහෝ කල් ගලාබස්නා සේක්වා !
    (සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
    ____________________________________________________________
    “arising from the stone rock called lord of the “dasabala
    amamaha nivana“ has ending the great ocean called
    aarya ashtangika maarga named full of cool water
    the great river of “sri mukha buddha“'s words
    alleviating the suffering of world animals flow to be a long time !“
    _____________________________________________________________________
    සාදු! සාදු!! සාදු!!!
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
    තෙරුවන් සරණයි! kirulapana dammavijaya thero dharma dakshinawa 2021 05 12 කිරුලපන ධම්මවිඡය ස්වාමීන් වහන්සේගේ තවත් දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.

ความคิดเห็น • 91

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    පාදාභිවන්දනාම වේවා ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේට

  • @nuwanharshana3507
    @nuwanharshana3507 3 ปีที่แล้ว +4

    මා ලබාගත්තා වූ ධර්මාවබෝධය ඔබ වහන්සේටත් අනුමෝදන් වේවා. සාධූ සාධූ සාධූ

  • @ashaniliyanage5854
    @ashaniliyanage5854 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
    මාගේ නමස්කාරය වේවා....
    තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වේවා ...
    නිරෝගී වේවා ...
    සුවපත් වේවා....
    මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ දීම උතුම් නිර්වාණය අවබෝධ වේවා....
    තෙරුවන් සරණයි.....!!!!!!

    • @mayakwt4824
      @mayakwt4824 3 ปีที่แล้ว +1

      Kuwit.. Mayea. Amme. Gogak.. Pahdilibana.. Pin

  • @lakshnilakshni7573
    @lakshnilakshni7573 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්ස මං කතොලික අාගමේ නමුත් සවාම්න් වහන්සේගේ බන අහන්නෙ ඉතාම බක්තියකින් සියලු දේ ගැන නිවැරදිව හිතට දැනෙන්නම අහගෙන ඉන්න පුලුවන්.ස්වමින් වහන්සේට පිං.🙏🙏🙏🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !ගරු ස්වාමින්වහන්සේ ට මෙපින් උතුම් බොදියක් පිනිසම හෙතු වේවා !මෙපින් බලයෙන් ලෝවැසි සැමට සෙතක්ම වෙවා !

  • @siyanykula2689
    @siyanykula2689 3 ปีที่แล้ว +7

    නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @මංචිමංචි
    @මංචිමංචි 3 ปีที่แล้ว

    සාදූ.. සාදූ.. සාදු...
    සියල්ලොම ධර්ම මාර්ගය ඔස්සේ ගමන් කිරීමට අවස්තාව ලැබේවා..
    මා ජිවිතයට එකතු කරගත් ධර්ම අවබෝධයක් වේ නම් එහි මහත් වූ පින ඔබ වහන්සේගේ නිවන කරා යන ගමනට අනුමෝදන් වේවා... 🏵️🍀

  • @christinelaity7450
    @christinelaity7450 3 ปีที่แล้ว +2

    අනේ...අපේ...ස්වමින්වහන්සේ..මම..හරිමආසයි..අපේස්වමින්වහන්සේ..කියනබනඅහන්න..හොදටමපැහැදිලිවචන..පිංසිද්ධවෙවා...

  • @hardiktailit8896
    @hardiktailit8896 3 ปีที่แล้ว +4

    පිනවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @kumariliyanage9253
    @kumariliyanage9253 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා මේ ගෞතම බුද්ධ සාසනේම උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @hhmm6248
    @hhmm6248 3 ปีที่แล้ว

    සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි සියලු සත්වයෝ නිරොගිමත්.... සුව පත් වේවා ... සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ට මේ බවයේ ම සුන්දර වූ නි ව නම අව භෝද වේ වා

  • @oshanjayathunga7277
    @oshanjayathunga7277 3 ปีที่แล้ว

    Me sansara gamanedima niwan awa boda wewa..sadu sadu sadu..

  • @chandraabegoda2018
    @chandraabegoda2018 3 ปีที่แล้ว +4

    අතීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන්සරනයයි ! 🙏🙏🙏

    • @sanjeewanipradeepika6626
      @sanjeewanipradeepika6626 3 ปีที่แล้ว

      7777777777777777777770087077⁰7777777777777777⅞77777777777777777777777⁷7777777777⁷7777777777777777777777777777779⁸⁰77⁷00009009000000⁰777⁷⁷7777777777⁷⁷⁷7777⁷77777777788888777⁷7⁷7⁷⁷7787777887888777777878888887⁰00000⁰0

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว

    Sadu sadu sadu 👋👋👋 theruwan saranaiiiiii

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මය දේශනාව අගේකොට සේවනයට යොමුවුණ බොහොසේම පින් තෙරුවන් සරණයි සාදු සාදු සාදු දිර්ඝා ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @sandu2673
    @sandu2673 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🍀🍀🍀

  • @dasunichathurika1631
    @dasunichathurika1631 3 ปีที่แล้ว

    Theruwan saranai hamudurunuwane 🙏🙏🙏🙏🙏🙏

  • @sonalnawarathna1995
    @sonalnawarathna1995 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...🙏🙏🙏 මේ ගෞතම බුද්ද සාසනේම උතුම් නිර්වානය අවබෝධ වේවා....

  • @christinelaity7450
    @christinelaity7450 3 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු..මම...රෝමානුකතෝලි...මමහැමදාම..ගෙදරවැඩ ..අවසන්වුනු...හැටියේම..බනඅහනවා..මමහරිම මහනවෙන්න මටඒගැන .අපේසාදු..දන්වන්න..සාදු..සාදු..සාදු...

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 3 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු🙏සාදි🙏

  • @sunethradamayanthi8303
    @sunethradamayanthi8303 3 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว +11

    ආනන්දයෙන් ප්‍රඥාවට අවබෝධය තුල කලකිරී නිවන් මග එලි කරන පැවිදි බිමේ අභීත රණ විරු බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු..

    • @nayanajayasooriya8980
      @nayanajayasooriya8980 3 ปีที่แล้ว

      Apa wenuwen dharmaya dennata obawahanseta niduk nirogi bawaya labewa

  • @yasodarahemanthi4658
    @yasodarahemanthi4658 3 ปีที่แล้ว +1

    🙏🙏"සාදු..!"සාදු .."!🙏🙏

  • @madanganisarishchandra8037
    @madanganisarishchandra8037 3 ปีที่แล้ว +1

    sadu sadu teruwan sarenai pinwat suwamin wahanse

  • @kanishkawewala9153
    @kanishkawewala9153 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු... !!! තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 3 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ..එහෙමයි අපෙ හාමුදුරුවනේ...මෙ ධර්ම දේශනා මාලාව උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා හෙතු වෙවා..

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 3 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya wewa. Sadhu sadhu sadhu

  • @tanishaprabodani8601
    @tanishaprabodani8601 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින්🙏🙏🙏අපේ ස්වාමීන්වහන්ස🌼🌸🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @amma4060
      @amma4060 3 ปีที่แล้ว +1

      Obawahanseta Me Baweyema Niwan Awaboda Wewa.

  • @manelherath6458
    @manelherath6458 3 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath suwameen wahansa

  • @kumari4896
    @kumari4896 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @dilupagayan4337
    @dilupagayan4337 3 ปีที่แล้ว +2

    oba wahanseta godak pin

  • @pathmadamayanthi2157
    @pathmadamayanthi2157 3 ปีที่แล้ว

    ,සාදු සාදු සාදු

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +2

    තේරැවන් සරණයි

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏 namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu...🌹🌹🌹🌹

  • @keepyou4449
    @keepyou4449 3 ปีที่แล้ว +1

    Tharuwan saranai

  • @pushpamadu530
    @pushpamadu530 3 ปีที่แล้ว +1

    Oba vahanseta derregau sapayama larva. Sadu sadu sadu

  • @nalanijuwawadu4536
    @nalanijuwawadu4536 3 ปีที่แล้ว +1

    Sadu sadu dadu

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏pinwathswameenwahansa pahagili deshanawak 🙏🙏🙏🙏

  • @mymixchanel9459
    @mymixchanel9459 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว +1

    One of hour the greatest dhamma talks I have ever heard🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulaanu3428
    @anulaanu3428 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏💐💐💐

  • @PriyankaKumari-b9f5z
    @PriyankaKumari-b9f5z 22 วันที่ผ่านมา

    අපේහාමුදුරැවනේ වඩින්න

  • @rbowala8443
    @rbowala8443 3 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo

  • @kumari4896
    @kumari4896 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulathushari1288
    @manjulathushari1288 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏..

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 3 ปีที่แล้ว +1

    2021/05/27/ 12:23 PM 🇱🇰👌🎯👈💪❤💯💯💯🙏🙏🙏🙏

  • @lalanisilva973
    @lalanisilva973 3 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +4

    දුක කියන්නේ ඵලයක්,
    ඵලයට හේතුවක් තිබිය යුතුයි, හේතු තුනක් තියෙනව,
    රාගය හේතුවකි, මෝහය
    හේතුවකි, ද්වේශය හේතුවකි,
    මේ තුන නිසා සසර ගමන සකස් වන බවත්, මෙය
    නැති කරගත් කළ සසරින්
    එතෙර වන්නට හැකි බව
    පමණක් තේරුම් ගන්න.
    එයට වැඩි දෙයක් නෑ.

  • @مناالطقعان
    @مناالطقعان 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @hithuwakkarisanju9334
    @hithuwakkarisanju9334 3 ปีที่แล้ว

    Niwan.dakinna.pinn.labawa.sadu.sadu.sa

  • @niroshinimorapitiya2437
    @niroshinimorapitiya2437 3 ปีที่แล้ว

    saadu saadu saadu

  • @sitharalakmini3230
    @sitharalakmini3230 3 ปีที่แล้ว

    🙏sadu🌷🙏sadu🌷🙏sadu🌷🙏🌷🙏

  • @asankabandara7437
    @asankabandara7437 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @linaaboulrich6294
    @linaaboulrich6294 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashaniliyanage5854
    @ashaniliyanage5854 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chinthabogahawatta9692
    @chinthabogahawatta9692 3 ปีที่แล้ว

    ස්වාමින්වහන්ෙස්ෙග් භාවනා වැඩ සටහන් වලට සහබාගි ෙවන්ෙන ෙකාෙහාමද

  • @مناالطقعان
    @مناالطقعان 3 ปีที่แล้ว +1

    SADUSADUඅපෙSuවාමින්වහන්Sa

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว

    F

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු.

  • @kasunmaduranga9430
    @kasunmaduranga9430 3 ปีที่แล้ว

    Sadu sadu

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanieWeera
    @krishanieWeera 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @yoshanwickramasinghe8178
    @yoshanwickramasinghe8178 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamilajayasumana4417
    @chamilajayasumana4417 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @anjudkumarsekara.5704
    @anjudkumarsekara.5704 3 ปีที่แล้ว +1

    🙏

  • @nisharasandaruwani8018
    @nisharasandaruwani8018 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @deeshaneranga8872
    @deeshaneranga8872 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sumaliperera8947
    @sumaliperera8947 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Harshani-Ishara
    @Harshani-Ishara 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ramyagamage1144
    @ramyagamage1144 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wasanaprabodani3649
    @wasanaprabodani3649 3 ปีที่แล้ว

    🙏🙏

  • @gimhaniwickramasingh1219
    @gimhaniwickramasingh1219 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anushikadilrukshiedirising5399
    @anushikadilrukshiedirising5399 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shakeelamahalekam542
    @shakeelamahalekam542 3 ปีที่แล้ว

    🙏🙏🙏