Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 456 | 2024-07-06 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 456 | 2024-07-06 | Hiru TV
    සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/4JRdy8
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/Z2d4xa
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

ความคิดเห็น • 242

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +71

    පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 หลายเดือนก่อน +96

    ඇනී අම්මාට ආදරේ අය කෝ

    • @h.l.malani.6278
      @h.l.malani.6278 3 หลายเดือนก่อน +1

      මමත් හරිම ආදරෙයි ❤❤

    • @thanulibhagya9621
      @thanulibhagya9621 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +204

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +66

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා..🙏💔

    • @h.l.malani.6278
      @h.l.malani.6278 3 หลายเดือนก่อน +3

      පිළිකා රෝහලේ සිටින සියලුම දෙනාට ඉක්මනින් සුව ලැබේවා දළදා සමිදුගේ පිහිටයි 🙏🙏

    • @ishanipriyadarshani788
      @ishanipriyadarshani788 3 หลายเดือนก่อน +1

      Oyagea ammata dala da hamuduruwange phitai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 หลายเดือนก่อน +38

    ලමයි හත් දෙනාගේ අම්මා සත්සරනි තමයි ඒක ස්ටිරයි

    • @kasuniumesha744
      @kasuniumesha744 3 หลายเดือนก่อน +1

      එහෙම වෙනවානම් හොදයි නේද

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @ihdikaSujewa
    @ihdikaSujewa 3 หลายเดือนก่อน +26

    ඹයාගේ අමිමාට ඉක්මනට සනිපවෙිවා

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 หลายเดือนก่อน +22

    සිහින ගෙනෙන කුමාරියේ කතාව හැම කෙනෙකුටම බලන්න පුළුවන් කතාවක්

  • @ChamithGayan-j4j
    @ChamithGayan-j4j 3 หลายเดือนก่อน +18

    තෙරුවන් සරණින් සියලු රෝගීන් සුවපත් වේවා!

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +56

    කොටස් 456 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

    • @h.l.malani.6278
      @h.l.malani.6278 3 หลายเดือนก่อน +3

      ඔබගේ අමිමා ඉක්මනින් සුව ලැබේවා තෙරැවන්සරණයි

    • @ExcitedBreakfast-zy8zv
      @ExcitedBreakfast-zy8zv 3 หลายเดือนก่อน +2

      ..9 m.. k.. ghb 😊

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 3 หลายเดือนก่อน +1

      Math

    • @ganganiperera3816
      @ganganiperera3816 2 หลายเดือนก่อน +1

      Mnn

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +35

    කවදාවත් මේ කතාව ටීවි එකෙන් නැති බලන සෙටි පට්ටිය කෝ😢

    • @IsuruAli004
      @IsuruAli004 3 หลายเดือนก่อน

      Mama

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 3 หลายเดือนก่อน

      Mama

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 3 หลายเดือนก่อน

      @@riyalpathuma5454 අපි පුන්චි අය වගෙයි ,මමත් දිගටම බලනවා

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 หลายเดือนก่อน +59

    සත්සරනි මතීෂව කසාද බදින්නේ නැහැ ජගත්ව තමයි කසාද බදින්නේ

    • @suriyaarachchimallika6018
      @suriyaarachchimallika6018 3 หลายเดือนก่อน

      කතාවෙ හැටියට නම් සත්සරණිව බදින්නෙ, ඒත් මේ කතාවෙ හැටියට නම් ඒකත් වෙනස් කරන්න පුළුවන් 😂

  • @DoreenChandima
    @DoreenChandima 3 หลายเดือนก่อน +5

    මේ මගුලේ කතාව ඉවර වෙනකන් ආසාවෙන් මම වගෙ බලන්.ඉන්න.අය..කෝ.😅😅😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +40

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ❤😂

    • @PasidhuNimesh
      @PasidhuNimesh 3 หลายเดือนก่อน +2

      0:00

    • @DEVILMONSTER3456
      @DEVILMONSTER3456 3 หลายเดือนก่อน

      ඔයාට තේරෙන්නෙ නැද්ද මෙයා like higa kanawa ammawa pawal icu eke kiyala 😡😡🤬🤬😤

  • @DisaNayaka-f8q
    @DisaNayaka-f8q 3 หลายเดือนก่อน +13

    මේ කතාව බලන අපට ගහන්න ඔන ඉන්න අය මොඩයො

  • @dilrushkumari4060
    @dilrushkumari4060 3 หลายเดือนก่อน +6

    ඉක්මනින් සුවය ලැබේවා

  • @gaminiwaduge704
    @gaminiwaduge704 3 หลายเดือนก่อน +13

    මම නම් පෝන් එකෙන් තමයි කතා බලන්නෙ

  • @chandanasugath2318
    @chandanasugath2318 3 หลายเดือนก่อน +12

    අංගුලිමාල තෙරුන් ගැන හෙක්ටර් කියපු වචන හරිම කැතැයි.අධ්‍යක්ෂ හිතන්න ඕන එවැනි දේවල් නොලියන්න .ආගමක් දගමක් ගැන නොදන්න මිනිස්සු

    • @YibinShao
      @YibinShao 3 หลายเดือนก่อน

      ලියන එකා වෙන ආගමක එකෙක් වෙන්න ඇති. කොහොම උනත් ඒක වැරදි. පව් කාරයෝ.

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 หลายเดือนก่อน +19

    ඉසුරු අයියා රගපානවා හොදට චරිතය චරිතයෙන් ඉසුරුව දකින්නේ නැහැ

  • @AsAs-oc3px
    @AsAs-oc3px 3 หลายเดือนก่อน +6

    ටානියලට මොකුත් නොලැබි හොර වැඩ අහුවෙලා එලියට වැටෙන්න ඔිනි නැවත

  • @rathnalathagamage6705
    @rathnalathagamage6705 3 หลายเดือนก่อน +7

    ඕන නැති කෑලි නොබලා ඉස්සරහාට යව යවා බලන්නෙ

  • @jithairoshima7876
    @jithairoshima7876 3 หลายเดือนก่อน +2

    තව වසර 5 ක්‌ මේ බලු කතාව අදිනවා, හොරුන්ට කට්ටයින්ට තැන දෙන සුපිරි කතාව 😭

    • @slbus6585
      @slbus6585 หลายเดือนก่อน

      මේවා සමාජය ටිකක් හරි වැරදි වලට පොළඹවන දේවල්

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 หลายเดือนก่อน +4

    ❤❤❤ අදත් ලස්සනයි

  • @malaniweerapura8823
    @malaniweerapura8823 3 หลายเดือนก่อน +4

    මේ කතාවේ රගපාන අයටත් නින්දාවක්

  • @tharangatharangamax4823
    @tharangatharangamax4823 3 หลายเดือนก่อน +7

    මේ කටාව ලියන එකාට මොළය අමාරුවක් 😢😢😢😢

    • @RareCell-yx6eo
      @RareCell-yx6eo 3 หลายเดือนก่อน

      Hariyatama hari

    • @slbus6585
      @slbus6585 หลายเดือนก่อน

      නෑ 😂පිස්සෙක්

  • @RanjithGunathilaka-i1c
    @RanjithGunathilaka-i1c 2 หลายเดือนก่อน

    තෙරැවන් සරණින් ඉක්මනින් නිරෝගී සුව

  • @malaniweerasinghe786
    @malaniweerasinghe786 2 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 หลายเดือนก่อน +5

    අදත් හැමදාම වගෙ කතාව ගොඩක් ලස්සනයි

  • @aliali-le8po
    @aliali-le8po 3 หลายเดือนก่อน +2

    ඉක්මන් සුවය

  • @senithalochana3689
    @senithalochana3689 3 หลายเดือนก่อน +1

    Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤

  • @OmanOman-hd2vq
    @OmanOman-hd2vq 3 หลายเดือนก่อน +2

    Jesu pihiten ikman suwaya labewa kiya mama pathanawa

  • @priyadarshaniFernando-b5r
    @priyadarshaniFernando-b5r 3 หลายเดือนก่อน

    ඔබේමවට ඉක්මන් සුවය ලැබේවා ...

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 3 หลายเดือนก่อน

    ඉක්මනින්ම සුවපත් වේවා තෙරුවන් සරනයි දීර්ගායු වේවා

  • @lalithkumara7411
    @lalithkumara7411 3 หลายเดือนก่อน +1

    සුව පත්වෙිවා තෙරැවන් සරණයි

  • @سعدالعازمي-ش1ط
    @سعدالعازمي-ش1ط 3 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @chandanaprasadkumarabiyanw7797
    @chandanaprasadkumarabiyanw7797 2 หลายเดือนก่อน

    වසන්ත අයියාට නිවන් සුව ලැබේවා 🙏🙏

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 หลายเดือนก่อน +10

    සිරිල් මහා බෝල් මොඩයෙක් පිස්සෙක් නපුරුයි හෙක්ටර්

  • @KusumaIhalagedara
    @KusumaIhalagedara 3 หลายเดือนก่อน +1

    මම කැමති සත්සරණි ජගත් සමග විවාහ වෙනවට

  • @DaisyPatricia-fj4ok
    @DaisyPatricia-fj4ok 3 หลายเดือนก่อน +2

    ඒ අම්මාට ඉක්මන් සුවයපතමි

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 3 หลายเดือนก่อน +5

    මටනම් හෙක්ටර් ටානි හා මතීෂ පේන්නම බෑ හොර තක්කඩි බොරුවෙන්ම කතාව ගෙනියන්නෙ අයිය නංගි ව පන්නන්කම ඕන

  • @deepthikafernando4500
    @deepthikafernando4500 3 หลายเดือนก่อน +2

    මේකෙ අවසානයක් දකින්නේ කවදද අප්පා.හැමදාම එකම දේ බලලා එපාවෙනවා ඒක නිසා ඉක්මනින් අවසන් කරන්න හොදද අනේ පිංසිද්ද වෙයි හොදේ

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 3 หลายเดือนก่อน +4

    කතාව ලියන කෙනාටත් පිස්සු රගපාන අයටත් පිස්සු ඊට වඩා පිස්සු බලන අපිටත්.😀

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 3 หลายเดือนก่อน +7

    සෙරින් පනින අස්වයෙක්වගෙයි

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 หลายเดือนก่อน +8

    සවිදු පුතා හරි දක්ෂයි ලමයි⁣ගෙන් ආසම සවිදුටයි

  • @مببب-ك8ت
    @مببب-ك8ت 3 หลายเดือนก่อน

    Oyage ammata jesu pihitai

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 หลายเดือนก่อน +3

    මෙි හෙක්ටර් කාර්යා හරිම කුහක මිනිහෙක්

  • @asiriasanthi3208
    @asiriasanthi3208 3 หลายเดือนก่อน +2

    අම්මාලා ,තාත්තල, ,icu එකේ නම් අනෙ පව් නොදි එයාලාව හොදින් බලා ගන්න. මෙතන වැළළෙන්නේ නැතිව.

  • @KamariH-h3y
    @KamariH-h3y 3 หลายเดือนก่อน

    ලස්සනයි❤❤❤

  • @thanulibhagya9621
    @thanulibhagya9621 3 หลายเดือนก่อน +1

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumaridubai5328
    @kumaridubai5328 3 หลายเดือนก่อน +4

    ඉන්නවා මේ කතව දැන් බලලා එපා වේලා

  • @SeethaDhanapala-me2gc
    @SeethaDhanapala-me2gc 3 หลายเดือนก่อน

    Ikman suwa lebewa budusaranai ammata

  • @LalithPriyantha-m8m
    @LalithPriyantha-m8m 3 หลายเดือนก่อน +2

    🎉♡😊

  • @amalNimal-ey4ns
    @amalNimal-ey4ns 3 หลายเดือนก่อน +2

    වැරදි ආදර්ශ ....හරියන්නේ නෑ සමාජයම විනාශ කරනවා

  • @lathagamage1320
    @lathagamage1320 3 หลายเดือนก่อน

    මම නම් කැමතිම කතාව මම ආසයි කතාවට

  • @ShiromiSenarathne
    @ShiromiSenarathne 3 หลายเดือนก่อน +6

    අනේ මේ ලමයි ගෙදරටම නාකි වෙයි..ඉස්කෝලේ ගියෙත් නැනේ කවදාවත්ම...

  • @lalithkumara7411
    @lalithkumara7411 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @rasikabandaralasantha2203
    @rasikabandaralasantha2203 3 หลายเดือนก่อน +1

    Icu එකේ hospital වල ලෙඩ්ඩු තියාගෙන ආතල් එකේ කතා බලන්න එන්නෙ යක්ක පුත්තු😂 😃😃

  • @Neto-w8z
    @Neto-w8z 3 หลายเดือนก่อน

    ඔයාගේ අම්මා සුවපත් වේවා

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 หลายเดือนก่อน +3

    සාගරිව හුග කාලයකින් පෙන්නුවෙ නැහැ

  • @kumarithamel9843
    @kumarithamel9843 3 หลายเดือนก่อน

    Me කතාව ලියන එකට හෙන gahapan 😂

  • @DammikaJayakodi-wi7qx
    @DammikaJayakodi-wi7qx 3 หลายเดือนก่อน +1

    අනේ මේ බතලයා මේ කථාවෙන් අයින් කරන්න බැරිද

  • @FjwfkscjAcskcc
    @FjwfkscjAcskcc 3 หลายเดือนก่อน

    Best story b
    .

  • @KanthisenarathSenarathhettiara
    @KanthisenarathSenarathhettiara 3 หลายเดือนก่อน

    Budusaranin ikman suwaya lebewa

  • @deepthikafernando4500
    @deepthikafernando4500 3 หลายเดือนก่อน

    ඒ අසනීප වෙලා ඉන්න එක්කෙනා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හොදද .දෙවි පිහිටයි

  • @nimnaindrani1008
    @nimnaindrani1008 3 หลายเดือนก่อน

    නියමයි.ඝෙරින්.අාන්ටි..ටානියාට.දුවන්න.වැඩේ.කරන්න.මේ.මෝඩ.චාල්ඝ්ගේ.ඔලුව.පාදන්න..

  • @pushpakanthi-n2c
    @pushpakanthi-n2c 3 หลายเดือนก่อน

    ❤😀😀

  • @jantKanthi
    @jantKanthi 3 หลายเดือนก่อน

    👍

  • @nimnaindrani1008
    @nimnaindrani1008 3 หลายเดือนก่อน

    ඝෙරින්.තනියම.රන්.කරනවා.හරිම..ඝතුටුයි..හෙක්ටවයි...ටානිවයි.එලවන්න.ලියන්න.ඝත්ඝරනිගේ.හොරේ.අහුවොනොත්.හෙක්ටව.එලවනවා.නියමයි

  • @Komari-e8d
    @Komari-e8d 3 หลายเดือนก่อน

    Ek hodayi

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 3 หลายเดือนก่อน +1

    මේක පිස්සු කතාවක් හොර කම් කවදාවත් පේන්නේ නැහැ ජගත් මෝඩයෙක්ද කතාව බොරුවෙන් යනවා ළමයි ලොකුවෙනවා ගොන් සින්දු අපි රැවටෙනවා

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 หลายเดือนก่อน +1

    සුපිරි කතාවක් ගිහාන් අයියා හොඳට රගපානවා චරිත

  • @kidermohammed2732
    @kidermohammed2732 3 หลายเดือนก่อน

    *******Best*******
    *****STORY*****
    I am intrusting.***

  • @RaniGgh-bm6xc
    @RaniGgh-bm6xc 3 หลายเดือนก่อน

    Pi..lika..rogen..hamotama..ekman..suwaya..labewa...budu..saranai..dewe..pihitai

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 3 หลายเดือนก่อน

    අයය්යෝඕඔ...ICU කිය කිය වෙලලෙන්න එන්න එපා...අම්ම බලාගෙන ඉන්න ..මෙ කතා බලන්න එපා...අපි අවෙ කතව බලල එ ගෙන තියෙන කcommment බලන්න..

  • @SuneethqPathirajq
    @SuneethqPathirajq 3 หลายเดือนก่อน

    Api balanne ponnekan❤❤❤❤sathsarani jagathwa badinna ona

  • @kalne9899
    @kalne9899 3 หลายเดือนก่อน

    ❤❤❤😮😮😮

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 หลายเดือนก่อน +1

    මෙි කතාවට රගපාන ලමයි 7ත් දෙනාම ලොකුයි මෙි කතාව තාම ඉවරයක් නැහැ .

  • @SomalathaBH
    @SomalathaBH 3 หลายเดือนก่อน

    ඕෂධී ගේ රංගනයට මගේ 👌👍🙏❤ආදරය

  • @PrasannaPradeep-x2f
    @PrasannaPradeep-x2f 3 หลายเดือนก่อน

    මේ කතාව දැන් ඉවර කරන්න මෙයාල දැන් ලොකු ළමයි සකුණි මැරී කරලා ඉන්නේ

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 3 หลายเดือนก่อน

    මෙි ඩ්‍රාමා එක ලියන එකාට නිකමටවත් මොලේට එන්නේ නැද්ද .ටානියාගේ .හා එයාගේ අයියා ඉන්න ගෙදරට නිකමට හරි යන්න ඔිනි කියලා කරලියද්දලා ගැන හොයන්න

  • @NilaniDamayanthi-co3zg
    @NilaniDamayanthi-co3zg 3 หลายเดือนก่อน

    Mama ani ammata aadarey hoda aabara niya charichayak

  • @himalipriyangani7783
    @himalipriyangani7783 3 หลายเดือนก่อน

    මතීශ කියන කතාව ඇත්ත.සත්සරනිට බන්ගලාව ඇතුලෙ අනාගතයක් නැ. අනික සත්සරනිට මතීශ ගැලපෙන්නෙත් නැ .ජගත් ගැලපෙන්නෙත් නැ මොකද ලමයි 7 දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක් 23/25 වගෙ පුන්චි කෙල්ලෙක්ට ගැලපෙයිද. රොනාලි කතාවට ආවෙ නත්තම් කුමාර වගෙ අහින්සක කොල්ලෙක් තමා සත්සරනිට mach වෙන්නෙ 😂මෙ කතාව ලියන එකාට නම් trak පැනල තියෙන්නෙ😂😅

  • @kalamkalam749
    @kalamkalam749 3 หลายเดือนก่อน

    Me mamath balanne phone eken

  • @khantikhanti2884
    @khantikhanti2884 3 หลายเดือนก่อน

    මේ බංගෝ එකේ හැමදාම රණ්ඩු තමයි

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 3 หลายเดือนก่อน

    මේ සෙරීන් ලොක්කි ආතක් පාතක් නැතුව කෑගහන්නෙ නැතුව විස්තරාත්මකව චාල්ස් ලොක්කට පැහැදිලි කරා නම් සමහරවිට තේරුම් ගනිවි..

  • @pradeepgamage2579
    @pradeepgamage2579 3 หลายเดือนก่อน

    සත්සරනිගෙ සිංඳු තමයි අහන් ඉන්න අමාරැ

  • @milakshi1321
    @milakshi1321 3 หลายเดือนก่อน

    හෙක්ටර් හීන දකිනවා දෙඉනියා යේ ඉඩම ට 😂

  • @himalipriyangani7783
    @himalipriyangani7783 3 หลายเดือนก่อน

    මොනව උනත් ඇනි විතරයි කතාවෙ අහින්සකව ජීවත් වෙන්නෙ. අනිත් ඔක්කොම ඉඩම්වලට කොටා ගන්න එක කරන්නෙ😂

  • @kishanthafernando7047
    @kishanthafernando7047 3 หลายเดือนก่อน

    Me චාල්ස්ta therenne නැද්ද taniyalata inna thanath nethiunaneda.eagana mun hoyannedda

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 3 หลายเดือนก่อน

    මේ බතලයා කියන විදියට කෙල්ලො උස්සන් ගිහිල්ලා කසාද බදින්න පුලුවන්නම් මොනවා කරන්න පුලුවන්ද

  • @RominduNimsara
    @RominduNimsara 3 หลายเดือนก่อน

    Ikman suwaya pathanawa

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 3 หลายเดือนก่อน

    සත්සරනි ජගාව කමාද බැදල ජගාගෙ හැර මිටිය අල්ලගෙන යන්න වෙන්නෙ ලමායක්වත් හදා ගන්න වෙන්නෙ නෑ

  • @EdirisingheKarubawathi
    @EdirisingheKarubawathi 3 หลายเดือนก่อน

    Mama balannet pon aeken

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 3 หลายเดือนก่อน

    ටානියා චාල්ස් බැදලා හෙක්ට මල්කානතිව බැදලා ගියානම් හොදයි 😂

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 3 หลายเดือนก่อน

    ඉස්කෝලයක් නැද්ද බං මුන්ට😂

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 3 หลายเดือนก่อน

    ජගත්ගේ කැමැත්ත දෙන්නකෝ සත්සරනිට

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 หลายเดือนก่อน

    Maasa dekker niwaaduwata aapu lamai....thaamath gedara...

  • @HeshaFernando-p8x
    @HeshaFernando-p8x 3 หลายเดือนก่อน

    මෙ ලමයි ඉස්කෝලේ යන්නෙට්ග් නැ ...සීය පප්පා ඇවිත් තිබ්බෙ ඉක්මනින් යම්න...එයත් පැල වෙලා 😂😂😂😂මහ විකාරයක්

  • @achalasubhashini592
    @achalasubhashini592 3 หลายเดือนก่อน

    ටානි හෙක්ටර් දේපළ සිහිනය
    මේක තමයි සුදුසුම නම

  • @achalasubhashini592
    @achalasubhashini592 3 หลายเดือนก่อน

    මේ කතාව ලියන එක්කෙනා ටානියාගෙනුයි සල්ලි අරන් ද දන්නෙ නැ මේ චරිත දෙකටම වාසි වෙන විදියට කතාව හදලා තියෙන්නෙ මොන මගුලක්ද මේ

  • @jayanthajanavira3225
    @jayanthajanavira3225 3 หลายเดือนก่อน

    Me kehelmala iwarai kaloth honda neda,?
    Bade ageernayak wage
    Wamars Samara kanawa
    Kiyala hithenne Nadda?