මත්තලට සුද්දෝ මදිවට යක්කුත් එයි|ආපු යක්කු ගෝරියක් දාගනියි|සුද්දෝ ටික පුල් හොල්මන්|TOURISM|SRI LANKA
ฝัง
- เผยแพร่เมื่อ 6 ม.ค. 2025
- සීන් එකට සුද්දෝ ටික පුල් හොල්මන්
මත්තලට සුද්දෝ මදිවට යක්කුත් එයි
ආපු යක්කු ගෝරියක් දාගනියි
අපව සබ්ස්ක්‍රයිබ් කිරීමට : www.youtube.co...
ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වීමට : / gagananews
වෙබ් පිටුව හා සම්බන්ධ වීමට : gagana.lk
😊❤ එක පාරක් අපේ රටට ආපු කෙනෙක් ආයේ ආයේ එන තැනට ආගන්තුක සත්කාරය දීපල්ලා...රට දියුණු කරන්න මේ සංචාරයක වියාපාරයත් ඇති හරියට කරොත්....🌹✌
මගේ මව්බිම ඉහළින් ඔසවා තැබීමට කැපවීමෙන් කටයුතු කරන මත්තල ගුවන් තොටුපල සහ සංචාරක අමාත්‍යාංශයට සුභ පැතුම් ❤️ 👍
Mahindata.sapakalata.dan.maththala.hodaineda
Mhinda karapu awa i den bukthi widinne aa minisunta sapa kara kara den awa anith aya kaea wage raga na heti 4:46
ඒක නම් මරු
මාතෘ භුමිය දිනේවා .❤❤❤❤
ජය ජනනී❤
මාලිමා ආණ්ඩුවට ස්තුතියි❤❤❤❤❤❤❤❤
Ai Maththala Airport eka haduwatada 😂😂😂
@@deepikakahandawala-wh1yo සුදු අලියෙක් වුන ව්‍යාපෘතියකින් ප්‍රෙයෝජන ගැනිම නිසයි මාලිමාවට ස්තුතිය.
Malimawata jayawewa our hero Akd ❤❤❤❤❤❤❤
ජය ජනනී❤❤❤
🥹🥹🥹🥹 පුදුමාකාර සතුටක් දැනෙන්නෙ මට ඇත්තටම ඇඩුනා ,මගේ මඋ බ්මට ජයෙන් ජයමවේවා🙏🙏🙏
මත්තල,හම්බන්තොට කතරගම අවට පාරවල්වල ගොමවලින් පිරිලා හරිම අපිරිසිදුයි මේවා පිරිසිදු කලයුතුයි සංචාරකයෝ බහින්නවත් කැමති නෑ ඉන්දියාවට සංචාරකයන් වැඩිපුර නොයන්න හේතුව ගොම සහා අපිරිසිදු ආහාරයි
මගේ රටට දළදා හිමි සරණයි
jayawewa
යකාගෙ ගෝරිය බලන්න ආපු උන් කෝ😂
උංගෙ පන්දම් නිවිලා!!!!😢
ජය ජය ජය වේවා ජනාධිපති අනුර ......
Issara ohoma kale nathida?
Kala…. Value ekak dunne ne kuhaka kama nisa
Seeya monava hari karala rata balance karapu nisa yakku ground eke dance karanava
Hamooma tika tika contribute kala
මම ඉන්නේ පිටරට. ලංකාවේ බොහෝ තැන්වල සංචාරය කර තිබුනත් සංචාරය කලයුතු තැන් ඊට වඩා තියනවා. නමුත් දැන් මම ලංකාවට එන්නේ ඥාතීන් සහ දේපල බලන්නයි. වියදම් වැඩිවුනත් සංචාරය සඳහා යන්නේ වෙනත් රටවලටයි. ලංකාවේ අපව ගණන් ගන්නේ නැහැ. හම සුදු නම් ඕනෑම කෙනෙකුට අපට වඩා සලකනවා. වරක් අපේ කණ්ඩායමට නුවරඑලියේ ඇති ආපන සාලාවකට එන්න දුන්නේ නැහැ. දෙදෙනෙකුගේ සුදු සහ ජපන් නෝනලාට පමණක් ඉඩදෙන්න එකඟවුණා. අපි ඹක්කොම පසුව ග්‍රෑන්ඩ් හෝටලයට ගියා. ලංකාවේ අයට ඕනෑ සුද්දෝ පමණයි. මේ වීඩියෝ එකෙත් කියන්නේ සුද්දො ගැනයි.
ඔබලා එන්න ලංකාවට මගේත් හොටල් 2 තියෙනවා ලොකු තැන් වටම නැතිව අපි වගේ පොඩි තැන්වලත් නවතින්න බලන්න...❤️😊
ඉතින් යකෝ ලංකාව හොදයිනං ලංකාව තමන්ගේ රටනං මොන මගුලටද දාලා ගියේ,අනික තමන්ගෙ රටේ ඇවිදින්න පින නැත්තන් වැඩක්නෑ.ඒ පින සුද්දන්ට තියෙනවා,අනික ඒ මිනිස්සු ගැන කතාකරන්න ඕන මොකද ඒ මිනිසුන්ගෙන් මුදල් ලැබෙනවා රටට,අපේ අයගෙන් මොනවද ලැබෙන්නේ පරිසරයට ජරාව විතරයි අවසානෙට toilet වලට ගිහින් වතුර ගහන්නෙත්නැ එච්චරටම අපේ උන් හොඳයි 😂😂😂😂
@@SithijaGihansaමේ අය ලංකාවට එක ඩොලර් කියක්ම හරි එවන අය අනික මෙයාලා ලංකාවට ආවත් එන්නේ ඩොලර් තමයි..😊👍
Visit Anantara kalutara holiday resort
@cyrilobeysekara-hs9po
Overpriced on food 🙁
❤❤❤❤ thanks Npp thanks 🙏🙏🙏🙏🙏🙏 God bless you all 🙏🙏🙏🙏
Thenks mhinda mahaththya 7:55
නැට්ටුවෝ දැමීමට කමක් නෑ යක්කු පෙන්නන්ඩ එපා ඒ මිනිස්සු බයවෙලා ආපහු ගියොත් කාට කියන්නද
😮😂😁😁🤣🤣🤣🤣
😂😂ඒවටත් බෙහෙත් කරලා ඩොලර් ටිකක් හොයාගන්න හැදුවේ බං අපි...උඹලට තේරෙන්නේ නැහැ ඕවා...😂😂
ලෙන්චිනාත් හිටියනමිි මරැ 😂❤
කුහකකම් හැම තැනම එළියට දාන්න එපා බං මේ හැම ඩොලරයක්ම අපේ රටට.
@shanthagamage2915 අනිවාර්යයෙන් ...bro ලෙන්චිනා ..එයත් හිටියනමිි ලස්සනයි මගේ අදහස නරකද 😂❤
Amazing first impression 🥰💐💐
Verry,good
ඕවට යන වියදන් ගැනත් හොයල බලන්න ,පේලේන් එකේ ගානට වඩා නැටුන් වලට ගිහින්ද දන්නෙ නැහැ😂😂
චාර්ලිස් සහ වාර්නිස්.😂😂😂😂❤
🔥🔥🔥🔥🔥🇱🇰
😊❤ රට දියුණු වෙනවා නම් දකුණේ අපි තරම් සතුටු වෙන කවුරුන් සිටීද ?? 😊😊😊❤❤❤
Mage Ratata Dalada Hemi Saranai.🪷🇱🇰
Apahu duvai
බොරු මාතෘකා දාන්න එපා යකුනේ..... යකුන් නොමග යනවා.... යකුනේ....😅
5:55 බෝනික්කියන් දෙන්නෙක් වගේ 🤗
Dirgau mahinda methiduni 7:55
මත්තලට දැන් බනින් නැද්ද
තමන්ගේ වාසියට ඕනම දෙයකට හොයියාලු,දැන් සුද්දෝ හොඳයි,අධිරාජ්‍යවාදී,පරසුද්දෝ රටම හුරගන කැවා,අපේ රුදීරයත් බීලා ගියා, ඒ හෙම කියපු උන් අද ඒවා අමතකවෙලා ,වාසියට,මේවා තොපේ ජන්මෙන්ම එන ඒවා,දැන් ජයවේවා, මේවා කියන්නේ කටින්ද, නැත්නම් වෙන තනකින්ද,මේ ජාතියම පහත් තත්ත්වයකට වැටිලා,
❤❤❤❤❤❤🎉🎉🎉🎉
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
යක්කු දාන්න නැතිව නැටුම් දාන්න
උඩරට නැ ටුම් තමා සෙට් වෙන්නෙ .
නෑ පහතරට.
Mehema lassana sarala deval dakinda loke minissu asai hoda wadak
❤
maththala hadala ahapu benum..nelum kulunata benapu benum..adatath e manussaya maragena kanna hadanawa...maha awalan minissu api..
මෙන්න මේ නම වෙනස් කරපල්ලා රාජපක්ෂගේ බුධාලෙන් හදපුවා නෙවේ
රට කාපු මයිනා
Dapan Anura Kumara kiyala 😂😂😂
😅😅😅
kuhakaya
Clean program eka Ada edala karamu!
යක්කුනන් දාන්න එපා. ඇහැට පේප්‍රිය දෙයක් විඳින්න පුළුවන් දෙයක් හිත සතුටු වෙන දෙයක් නැටුමක් දාන්න යක්කු නටන එක හරිම යකුන්ගෙ නැටුම් දාන්න එපා. කෙනෙක් දැක්කහම ප්‍රිය වෙන්නෙ නැටුම් දාන්න ආසයි ලස්සනයි. කාලෙ ගෙවෙනවා තේරෙන්නේ නැහැ වගේ තියෙන නැටුම් තියෙන්නේ ඒවා දාන්න යක්කු දැක්කහමත් බය හිතෙනවා යකුන්ගෙ නැටුම් දාන්න එපා. හරිම අප්‍රසන්නයි. ඇයට ප්‍රිය නැටුමක් දාන්න ලස්සන උඩරට පහත රට ලස්සන ගෑණු ළමයි නටන්නේ නැටුම් තියෙන්නේ ඒවා දාන්න හරිම ලස්සනයි
මව් බ්ම ඉහලින් ඔසවා තැබ්මේ කටයුතු කරන රජය/ාආන්ඩුවට /ජනතාවට/ ප්‍රනාමය
මිනිකාන්නාන්ගේ දේශය තහවරු වෙඉ යක් නැටුන් පෙන්වනකොට
අපි යක්කු බොලව්
Pl arrange cultural shows in cities in night earn dollars 💐💐
Karunakarala rajapaksha kiyana horage nama ainkaranna
අපි සුද්දො ගෙන්න ගන්න කර න දේ ,හරිම දුක හිතෙනවා. ඇයි අපේ රට මෙච්චර දුප්පත් වුනේ. දෙයියනේ
මමනම් කියන්නෙ මේ ලෝබජට් කාලකන්නි ගෙන්වන්න එපා කියල
This Air Port aka name wanas karanna oni.
Balan innawa lankawata loku anaturak
රාජපක්ෂ කියන වේස නම වෙනස් කලයුතුයි...
Thoge Ammata Hukapu wesawage nama dapan 😂😂
@@deepikakahandawala-wh1yoඋබේ අම්මා ට හික් කලෙ මහින්ද ද උබට ඔහොම නගින්න පරය.
Malli. Niyamai. Sinhalayekuta Mehema. Kiyanna. Puluwanda. ?????@@deepikakahandawala-wh1yo
අමිමෝ හොදටමරිදිලා. නේද?@@deepikakahandawala-wh1yo
ඕවා හැදූවෙ ජනතාවගේ බදු මුදලින්.. දූෂිතයින්ගේ නම දාන්ඩ ඕනෙ නෑ.. උගෙ නම දාන්ඩ ඌ හම්බ කරපුවා නෙමෙයි.. මුළු පවුලම හොරු.. දූෂිතයො මිනීමරුවො. උන්ට පුක දෙන උන්ට දැන් යන එන මං නෑ 😅😅
Mewa hadaddi koi tharam dewal kiwwada kuhakayo. Dan ewagenma thamai yapenne.😅😅the
නෙළුම් පොහොට්ටු ඇයි බෙදන්නෙ 😂
Kawadawath.mewagee..dewal.givitheta.karanne.baha.wena.unta.mahindata.bannata.koitharam.dewal.ratee.diunuwata.kaladanelumpokuna..haiwee.parawal.guwanthotupalawal..dan.monawada.apee.ratata.adu.
ගුවන් තොටුපල දෙකේම නම් වහාම වෙනස්කිරීමට කටයුතු කළ යුතුයි! "බණඩාරනායක සහ රාජපක්ෂ ".... මුන් දෙන්නම රටට කෙලාවපු පකයලා....
Mattala...naggala gamu.... malimawata jayawewa...
Rajapaksa nama iwathkaranna ona apesalli
නෙළුම් පොහොට්ටු නේද සුද්දන්ට දීලා තියෙන්නේ?
මාද්‍ය සන්දර්ශන🤣😂🤣😂🤣😂
අනේ ජෙප්පෝ දැන් උබලාගේ ,කයියනායකට,ජයවේවා කියන්නේ, මොනවාකලාටද මහින්ද ජනාධිපතිතුමා මත්තල ගුවන්තොට බලනකොට වැඩකට නැති මදල් නාස්තියක් කිව්වා, සූදූ අලියෙක්, මොනතරම් අපහාස,කලාද,අම්මපා නුඹලාට ලැජ්ජාවක් ඇත්තේම නතිද,😅😅😅😅😅😅😅
mahindata banina benum...
මේ පෝරුව කියන ජාවාරම් මංගල සේවයේ දැන්වීම අයින් කරන්න. මුං පට්ට හොරු අහිංසක මිනිස්සුන්ට කසාද හොයල දෙනවා කියලා සල්ලි ගරනවා. ඊට පසු යෝජනා නැ
Mattalata banapu uan koooooo
Polin nethiwa ikmanin yawanna,
කොහොමද හොරා හදපු ගුවන් තොටුපල. අවු.76ට මොකුත්ම කරලා නෑ.
නෑ
නෑ. සුද්දා හදපු එකක් නේ.
එහෙනං guvanyaana එනවා ....
Gal තියෙන හම්බන්තොට වරායට navuth enava..
හොරකන් කරල හදපු එක ආයෙ කඩන්නද පකො 😅 ඕවගෙ හොදට හොරකන් කරන් ඇති 😅
මත්තල හින්දද නෙලුම් පොහොට්ටු බෙදන්න.දැන් පොහොට්ටු කාරයන්ට රෙද්දෙ රෙවිල.අපේ සල්ලිවලින් හදල නාකි මයිනගෙ නම ගහන්නෙ කොහොමද.වහාම ඒ නම නම් වෙනස් කරන්නම ඕනා
Podi lamai baya wenawa ape yakku dekala😂.
රාජපක්ශලා වගේම සජිත්ලත් තමන්ගෙ නම් දාගන්න හරි ආසයි. උන් හරි මෝඩ අදහස් තියන අය. නැත්නම් තමන්ගෙ නම දානවද තමන්ගෙ සල්ලි වලින් හැදුවත්.සම්මන්ත්‍රන සාලාවට නම දාල තියෙන්නෙ මාගම් රුහුනුපුර කියල. එවිට ඒක M.R. කියලයි එන්නෙ.අපි අහල තිබුනෙ රුහුනු මාගම කියල.ඒකත් වෙනස් කරල තමන්ගෙ නමේ මුල් අකුරු වැටෙන විදියට.සජිත් හදපු උදාගම් වල නම් පටන් ගන්නෙ "ස' අකුරෙන්. සජිත්ගෙ නමේ මුල් අකුර.බලන්න කොයි තරම් මෝඩ මිනිස්සුද?.මේ රජය වත් මේ විකාර නැවැත්තුවොත් හොදා😢😢
Yakku pennanna essela suddonta ona awama yatithala pahasukan tikawath hadapalla,hadissiyakata toilet ekakata giyoth ayimath lankawe pas paganne na...
Meyala ena modal walata ragaya mokada karanne
ඔකත් අර හොරාගෙ වැඩකි
Naki මයිනාගේ නෙළුම් pohottu😂😂😂
RAJAPAKSA කියන කොටස අයින් කරන්න බැරිද? එයාගේ සල්ලි වලින් නෙමෙයිනේ හැදුවේ
දෙමළ ඩයස්පෝරා එවුන්ට රාජපක්ෂ නම පේන්නබෑ.
Maththala haduwe rajapakshage salli walinda
Uge nama daaala thiynnee….
Me vikaara nethinam suddo enne nedda?
අපේ mahinda රාජපක්ෂලාට pinsidda venna ona
😅😅😅😅
😅😅😅😅
😂😂😂
😂😂
පිස්සුද මිනිහෝ මේවා ජනතාවගේ මුදල
ඇයි මෙ රුසියානු සංචරකයො මත්තල ගුවන්තොටුපළින් විතරද එන්න ආස.
මිට කලින් ආවෙ කටුනායක ඉන්නෙ.
මොකක්ද වෙනස?
සංචාරක ඇමති ඔබට භාරයි මෙ ගැන සොයන්න.?🤑
Maha modai😅
HUTHIGAY PUTHA RAJAPAKSA AIRPORT NAME MUST BE CHANGED TO HAMBANTOTA AIRPORT