පින් කල ස්ත්‍රීයකගේ සසර පින welimada saddaseela theru.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Created By : Navoda Madumal ස්ත්‍රීයක් තමන් තුල යහපත් ගති ගුණ වර්ධනය කරගන්න.
    Tel: +94 714269525
    Email : Navodamadumal19993@gmail.com
    BUDU Bana TV Media Network has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you "TH-cam Copyright Strikes"
    © Budu bana TV Media Network - All Rights Reserved Ⓡ

ความคิดเห็น • 436

  • @jeneewaperera5889
    @jeneewaperera5889 หลายเดือนก่อน +13

    අපේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේ දේශනාකරන හැම වචනයක් වචනයක් ගානේ ජිවිතේට ලස්සන පාඩමක්.... මම බුදුන් සරන යමි.... සාදු සාදු සාදු..🙏🙏🙏🙏

  • @chamindadarmarathna1260
    @chamindadarmarathna1260 ปีที่แล้ว +443

    අනේ අපේ ස්වාමීන් වහන්ස මම ගෑණු ළමයෙක් මට වයස 16 මම කවදාවත් ගෑණු ළමයෙක් විදිහට වැරදි වැඩ කරලා නෑ ඒත් මගේ අතිනුත් පන්සිල් පද බිඳිලා ඇති මම අද සතුටුයි මම අද යශෝධරා තෙරණින් වහන්සේ වන්දනා කරනවා මම ගොඩක් හොද ළමයෙක් ඒ අපේ උතුම් ස්වාමීන් වහන්සේ නිසා මම රැකගත්ත මගේ උතුම් ගතිගුණ රුක ගන්න අපේ ස්වාමීන් වහන්සේගේ ඔවදන් මට ගොඩාක් වටිනවා අනේ අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා! බුදු සරණයි 🌸🌸🌸

    • @HiruniShalika-q4w
      @HiruniShalika-q4w 9 หลายเดือนก่อน +6

      PO

    • @user-bf4pb5dy6i
      @user-bf4pb5dy6i 9 หลายเดือนก่อน +30

      අවුරුදු 16 බණ ඇසීම ගොඩාක් හොදයි. කවදාවත්ම බණ අහන එක නතර කරන්න එපා. මොකද අපේ හිත මොහොතක් ලැබුණු ගමන් අපි ව අයාලේ යන්නට බලන් ඉන්නේ.. ඒ නිසාම හිත විශ්වාස නොකර ඉඩ ලැබෙන හැම වෙලාවෙම බණ අහන්න. ❤❤❤😊නමෝ බුද්ධාය....

    • @gihan521
      @gihan521 9 หลายเดือนก่อน +7

      ❤❤❤

    • @kalyaniramyalatha7599
      @kalyaniramyalatha7599 9 หลายเดือนก่อน +6

      ​@@gihan521දැන් ගැහැනුලමයින්ට වඩතේ වටිනවා

    • @gihan521
      @gihan521 9 หลายเดือนก่อน +12

      ඔයා ගොඩක් හොදයි.සංවර කමයි..ආගම දහමට අනුව ජිවත් වෙනවනම් බයවෙන්න එපා.ඔයාව ආරක්ෂා කරනවා ඔයා අදහන ආගම විසින් කවදාවත් වරදින්නෙ නැ..අම්මාට තාත්තා ට ආඩම්බර වෙන්න ජිවත් වෙන්න..බුදුසරණයි

  • @ohasioudika2890
    @ohasioudika2890 8 หลายเดือนก่อน +139

    මට වයස අවුරුදු 18 යි. 2024 A/L කරන්නේ. ඒත් පාඩම් කරලා මහන්සියට අපේ හාමුදුවන්ගේ බණ අහනවා🙏අපේ හාමුදුවොන්ට මේ සසරින් ඉක්මනින් එතෙර වෙන්න ලැබෙන්න ඕනේ🙏

    • @user-sk3up6be8m
      @user-sk3up6be8m 8 หลายเดือนก่อน +6

      Honda demapiyange daruwanta upathinma pihitanawa puthee.thawa thawath dharmayacawaboda wethwa!🙏🙏🙏

    • @user-fb1gg8hs2y
      @user-fb1gg8hs2y 7 หลายเดือนก่อน +5

      Good 😊

    • @RITHUGAMARACHCHI
      @RITHUGAMARACHCHI 7 หลายเดือนก่อน +1

      man 2025 AL...mamath padam karanakota mahansiyata me bana ahanawa...🙏.ahanna ahanna asay me bana...🙏

    • @sakyasamuduni-mq3cn
      @sakyasamuduni-mq3cn 7 หลายเดือนก่อน +1

      ​@@RITHUGAMARACHCHImath🥲

    • @bhagyasewmini6078
      @bhagyasewmini6078 7 หลายเดือนก่อน +2

      Math 24AL

  • @shanthashantha7190
    @shanthashantha7190 ปีที่แล้ว +38

    සීලවන්තං ගුන වන්තං පුඟ්ඥාංකෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දී තුං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පඨීපාපටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබ ඔබ වහන්සේට උතුම්වූ නිර්වාණයම අත්වේවා 🙏🙏🙏

  • @chandikuma2964
    @chandikuma2964 4 หลายเดือนก่อน +8

    මම පුළුවන් හැම වෙලාවෙම ඔබ වහන්සේගේ බණ අහනවා.. පින් වත් හාමුදුරුවන් වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා... දීර්ඝායුෂ ලැබේවා... නිදුක් නිරෝගී වේවා... බුදු සරණයි..

  • @Oshadi2000
    @Oshadi2000 7 หลายเดือนก่อน +31

    සාදු සාදු සාදු….
    අවසරයි පිංවත් ස්වාමින් වහන්ස මම ලගදි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගැහැණු ළමයෙක්..මේ කාරණා 8 මං පොතක සදහන් කරන් හොදට හිතට ගත්තා..මාත් මට පුලුවන් උපරිමයෙන් මේ ගුණධර්ම රකින්න අද හිතට ගත්තා. ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝධයම ලැබේවා🙏

  • @DeepaniPo
    @DeepaniPo 6 หลายเดือนก่อน +12

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangakeerthirathna6829
    @tharangakeerthirathna6829 หลายเดือนก่อน +2

    ජීවත්වෙන්න කියා දුන්න පාඩම ඒ තරම් වටිනවා. මේ බන ටික අහන්න ලැබිච්ච එක මහා පුදුමාකාර මා ලැබූ පිනක්. ඔබ වහන්සේ ට මෙවැනි පින්කම් කිරීමට ශක්තියක් ලැබේවා!!!!! තෙරුවන් සරණයි.

  • @siriyawathie4977
    @siriyawathie4977 7 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු. අපේ.හාබුදුරුවනෙ..ඔබ.වහාන්සේට.නීදුක්.නීරෝගී.දීර්ඝයුෂ.ලැබේවා

  • @nishankamadushani3339
    @nishankamadushani3339 8 หลายเดือนก่อน +15

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..🙏🙏🙏🙏🙏

  • @chathuratou
    @chathuratou 8 หลายเดือนก่อน +29

    ඔබවහනසේට ධර්මය කියා දෙන්නා වු අනුහසින් වහ වහා නිවන් මග අවබෝධ වෙත්වා.....!!!🌷🌷🌷🌷🌷

    • @RaviRavi-il1nz
      @RaviRavi-il1nz 7 หลายเดือนก่อน

      😮DYSDYZ💞d💞dddyYr💞😅😅syr💞z😅😅😅Zrdsdtd💞😅😅😅DF😮😅😅😅😮

    • @RupikaDamynti
      @RupikaDamynti หลายเดือนก่อน +1

      Sadusadu🙏🙏🙏sadusadusadu🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේඑවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලබෙඑවා දීර්ඝඋස ලැබේවා 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashakanchana1357
    @ashakanchana1357 6 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු.. ඔබ වහන්සේගේ බණ අහලා ජීවිතය හැඩගස්සගන්න උත්සහ ගන්නවා මම. ඔබ වහන්සේට ඒ පිනෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා!

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 8 หลายเดือนก่อน +10

    සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏

  • @STLife-gn6yv
    @STLife-gn6yv 8 หลายเดือนก่อน +10

    පින්වත් ස්වාමිනි එවන් කාන්තාවන් අද නැ මහන විම තරමි සැපයක් තවත් නැ. ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර වෙවා 🙏🙏🙏🙏

  • @nirmalawelgamage8583
    @nirmalawelgamage8583 8 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ඒවා මා වෙනුවෙන් දේශනාකරනබවක් මට දැනෙනවා.ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා...!!ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා....!!🙏🙏

  • @user-tx5sr8ew6i
    @user-tx5sr8ew6i 7 หลายเดือนก่อน +9

    ස්වාමීන් වහන්සේ ට දෙවි පිහිටයි හැමදාම මගෙ පවුල අාරක්සා කර දෙන්න

  • @aththanayakasumudu7851
    @aththanayakasumudu7851 ปีที่แล้ว +5

    Oba wahanseta pen ape hamuduruwane mama katholeka a unath mama oba wahanseta bana ahanna godak asaiman oba thumange bana ahanna phone ekan oba wahanseta theruwan saranai sadu sadu

  • @user-dp3lu9xq1x
    @user-dp3lu9xq1x 8 หลายเดือนก่อน +8

    මමත් හරිම අසායි ඔබවහන්සෙගෙ ධර්ම දේශනා අහන්න. ඔබවහන්සේට ගොඩක් පින්. ඔබවහන්සේට නිවන් අවබෝධයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sithmisihara2516
    @sithmisihara2516 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් නිර්වාණය සත්‍ය අවබෝධ වේවා

  • @ThanujaLiyanaarachchi-db1vd
    @ThanujaLiyanaarachchi-db1vd 8 หลายเดือนก่อน +11

    ස්වාමීන් වහන්ස මම ගුරු මාතාවක්මි
    කොවිඩ් සමයේ නිවාඩුවට නිවසේ සිටින විට ඔබ වහන්සේගේ බුදුගුණ ධර්ම දේශනා අහලයි මම ගොඩක් ධර්මයට නැඹුරු වුණේ.ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස එ පිනත් හේතුවෙනවාමයි.උයන්දන අසපුවේදි ඔබ වහන්සේ පියවි ඇසට ම දැකගෙන බොහෝ සේ සැදැහැ සිත් ඇතිකරගතිමි.

  • @thusharinisansala2702
    @thusharinisansala2702 ปีที่แล้ว +19

    පහු වෙලා හරි වැරදි හදාගන්න ලොකු උපදෙසක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකින්න ඕනී....🙏🙏🙏

    • @Upulupul-hy2rq
      @Upulupul-hy2rq ปีที่แล้ว

      ඌඋද්උඔට්‍ර්‍රෙඋර්ට්ට්ට්ට්ට්ට්ටුරොඉඌව්විඔදෝඖදුදෝඉර්ද්ද්ද්දොඋඔද්දිඔටුවුප්ද්ද්දොද්දොඌට්වොදෙඌප්ද්ද්ද්දෝඋවොට්දු🐩🔈🌐🐩🌐🌏📢📢🎇🐵😅🤣♿🚹:-)🐵දුඔitiw♿🚺🍌🍈🐵🚻;-)🐵🐩🐺🐗🐗🐵🐗🔊📣🔇🔉🎆😄😃😃🐶tuuuute🎆🎆🌍🌐🌐🐶🐶🐶🐶🔉😃🎆tuyyyt🌐😄🎆🐶😃🐶😄ට්දේඑ🌐ඒද්‍යෙට්පොටොඉද්ව්ව්ව්ව්‍යෙඊදෝද්ද්ද්ද්ව්වොඑඔයේඒඑද්ප්ව්ව්ට්ව්ව්‍ර්ට්ට්ව්ව්වූටො🌏🏔️ෝයේඒඉද්ද්ද්ව්පූඉට්ද්ටුtwowqquqqy🌐

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායුවේවා

  • @shashikaaberathne2284
    @shashikaaberathne2284 ปีที่แล้ว +8

    ane matath e uthum gunanga me athme sapuranna me dharma deshanawa hethu waasana wewa❤ oba wahansetath uthum nirwana suwaya labewa😊

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv 6 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 6 หลายเดือนก่อน +5

    සාදුසාදු සාදුසාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා මම ඉන්නෙ පිටරට එත් හැකි වේලාවට ඔබ වහන්සෙගෙ බනට සවන් දෙනවා හිත රිදෙන දෙවල් කියනවා එත් මේ ධර්ම දෙසනා වලට සවන් දිමේන් හිත නිව් සැනසිම ලැබේනවා සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු 🌸🌸🌸🌸🌸🌸🌸

  • @hewawelegesriyakanthi3611
    @hewawelegesriyakanthi3611 3 หลายเดือนก่อน +2

    Theruawan sarani ape pun wath samin wahanseata deer gauasha labeawa hamadama eaka bana kathawak ahanawa oba wahanseage ❤❤❤❤❤🙏🙏🙏 sadu sadu sadu

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මැනවින් පැහැදිලි වචනයෙන් කාන්තාවන් වන අපට පැහැදිලිව සුගතියට යන මාර්ගය දේශනා කළා බොහෝ පින් ස්තූතියි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ මාගේ සිත බැසගත් තා හරිම මිහිරියි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සැමට තෙරුවන් සරණයි

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n 7 หลายเดือนก่อน +8

    සාදු සාදු මේ බණ් කිහිප වතාවක් සවන්දුන්නා..🙏🙏🙏අපේ හාමුදුරුවන් ට දීර්ඝායු වේවා !

  • @SunilRajapaksha-un5vw
    @SunilRajapaksha-un5vw 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මිනිසුන්ට දර්මය දේසනා කරන පිනෙන් ඔබ වහන්සේටද මේ බුද්ද සාසනයේ ම චතුරාර්‍ය් සත්තියම අවබෝද වේවා

  • @sandarenuyaddehige4220
    @sandarenuyaddehige4220 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @dipikakumari2795
    @dipikakumari2795 9 หลายเดือนก่อน +11

    ගොඩක් ආසාවෙන් බන අහනවිට මේ වෙලද දැන්වීම් දාන්න එපා බොහොම පින් අපට මේ දර්ම දේශනා අහන්න සලසනවට 🙏🙏🙏

  • @PradeepaLakmali-lz6iw
    @PradeepaLakmali-lz6iw 2 หลายเดือนก่อน

    Theruwan saranai swamin wahansa ape jeewitha hadaganna me dhahampada deshana karana oba wahanseta niduk nirogi chirajeewanaya labewa sadu sadu sadu🙏🙏🙏

  • @wdswds8595
    @wdswds8595 ปีที่แล้ว +8

    තෙරුවන්..සරනයි..අපෙ.හාමුදුරුවන්.වහන්සේට.නිදුක්..නිරෝගි.උතුම්..උ.දීර්ඝායු..ලැබේව

  • @krishanthakumara8337
    @krishanthakumara8337 8 หลายเดือนก่อน +2

    උතුම්ම නමෝ බුද්ධාය මාගේ උතුම්ම පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උතුම්ම ධර්මාවබෝධය ලබන්නට බොහෝදුර නොවේවා උතුම්ම අමා මහ නිවනෙන්ම සැපයම ලබත්වා ඔබ වහන්සේලාට චිරාත්කාලීනව වැඩ වාසය කිරීමට නීදුක් නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා උතුම්ම අමා මහ නිවනෙන්ම සැපයම ලබත්වා සාදු සාදු සාදු

  • @SM-yf2us
    @SM-yf2us 9 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 ඔබ වහාන්සෙට දිර්ඝායුෂ ලැබේවා

  • @KanchanaTharanga-ol3nh
    @KanchanaTharanga-ol3nh 9 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී බව ලැබේවා... තව තවත් දර්මය දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා

  • @ajithgamini3704
    @ajithgamini3704 7 หลายเดือนก่อน +5

    ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ගායුෂ ලැබේවා 🙏🙏

  • @rathnayakadisna3130
    @rathnayakadisna3130 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @chandrikade3171
    @chandrikade3171 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 9 หลายเดือนก่อน +5

    ඔබවහන්සෙගේ බුදු බන අසන්නට ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @MalkiSaduni-po7xu
    @MalkiSaduni-po7xu ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @delikaniroshani77
    @delikaniroshani77 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස පිං අත් වේවා සසර රුදුරු බව වටහා දෙනවාට.🙏🙏🙏🙏🙏

  • @r.jranathunga8837
    @r.jranathunga8837 ปีที่แล้ว +8

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබවසේට දීර්ඝයු සම්පත්තිය ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @thanujadarshani5961
    @thanujadarshani5961 9 หลายเดือนก่อน +4

    පින්වත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් බොහෝ දේ ඉගන ගත්තා . හිතට ලොකු සැනසීමක් දැනෙනවා . මෙවන් ධර්ම දේශනා නැවත නැවතත් දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ..
    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏

  • @sanjeewanijayamaha2007
    @sanjeewanijayamaha2007 ปีที่แล้ว +4

    Theruwan Saranai ape hamuduruwane..oba wahanseta bana ahanawa harima asawen ahane .. hi that's haima sahaluwak danenwa pin sidu wewaa..🙏🙏🙏

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 ปีที่แล้ว +4

    Me lokawasi siyalu denaata me Bana aseemata hakiyawa labewa...oba wahanseta namaskara wewa🙏🙏🙏

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු ....අපේහාමුදුරුවනේ.ඒ දර්මදානය සෙමදා ම.ඇසුවත්.මදි..මේවගේ..දේසනයක්.පලවෙනි .වතාවට දරුවන් .ඇසුවේ.අපි .කීවට.අහන්න .කැමති .නැහ .අදනම් .හොදට.ඇසුවා.අපේ හාමුදුරුවනේ මෙවන් .දර්මදානය .නිතර ශ්‍ර්වනය කරන්න .සලස්වන්න ..නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේ ට..

  • @anushasadamali2480
    @anushasadamali2480 ปีที่แล้ว +37

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා............

  • @kwtkwt1023
    @kwtkwt1023 ปีที่แล้ว +10

    තෙරුවන්.සරනයි.අපෙ.හාමුදුරුවනේ.ඔබ.වහන්සේට.පීන්

  • @user-ov2tg6hi5i
    @user-ov2tg6hi5i 8 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගේ බන අහලා මම මගේ ජීවිතේ ගොඩක් වැරදි හද ගත්තා.ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් වේවා.නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා.නිවන් අවබෝධය ලැබේවා🙏🙏🙏🙏

  • @dulanjaniabeykoon2925
    @dulanjaniabeykoon2925 8 หลายเดือนก่อน +2

    සාධූ සාධූ !!!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා....අමා මහ නිවනින් සැනසීම ලැබේවා!!!!!!

  • @malanimalani2142
    @malanimalani2142 8 หลายเดือนก่อน +3

    හොද වැදගත් දහම් කරුණක් අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏......... ඔබවහන්සේට තෙරුවන්සරණයි.....!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා බුදුසරණ යි..

  • @AsAs-cu2dh
    @AsAs-cu2dh 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ!!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 4 หลายเดือนก่อน +1

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 2:07

  • @ThushariSanjeewani-d8y
    @ThushariSanjeewani-d8y ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට ආදර්ශමත් බන කතාවක් ස්තුති තෙරුවන් සරණයි 🙏🙏

  • @upulranasinghe3146
    @upulranasinghe3146 9 หลายเดือนก่อน +6

    බුදු සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanduniherath7718
    @sanduniherath7718 9 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට ගොඩක් පිං සිදු වේවා! 🙏🙏

  • @LakshmiGeeganage-tl6ww
    @LakshmiGeeganage-tl6ww 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ දේශනා කරන උතුම් ධර්මදේශනා අප හට හොදින් අවබෝදවනලෙස දේශනා කරන ඔබ වහන්සේට තුණුරුවනේ ආශිර්වාද තිස්තුන් කෝටි දෙවිරැකවරනය ලැබේවා......

  • @abdullahkw2645
    @abdullahkw2645 ปีที่แล้ว +27

    අවසර අපේ හාමුදුරුවනේ. මම කුවේට් රටේ enne. ඒ උනත් මම හැමදාම ඔබ වහන්සේ ගේ දර්ම දෙසනා අහනවා.

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @r.jranathunga8837
    @r.jranathunga8837 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.

  • @mudithadana
    @mudithadana 6 หลายเดือนก่อน +3

    බොහොම සිතූත්තී හමූදුරුවනේ බන දෙශනා කරනවට එ වගේම බොහෝම පින්🙏🙏🙏

  • @arahansambudda986
    @arahansambudda986 7 หลายเดือนก่อน +2

    ලස්සනට බණ දේශනා කරන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @shiwanthinadeesha9294
    @shiwanthinadeesha9294 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏

  • @user-sb2dw8iq8w
    @user-sb2dw8iq8w 3 หลายเดือนก่อน

    Sadu sadu sadu oba wahanse nirwana suwaya lebewa ada idala wetadi adupadu hadaganna adisthana karagannawa theruwansaranai dirga ayusa lebewa

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im ปีที่แล้ว +3

    Budu saranai API hamuduruwani oba whansita dirga Ausha lebiwa 🙏🙏🙏

  • @KalaniSilva-vt4qo
    @KalaniSilva-vt4qo 9 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට ගොඩක් පිං .සාදු සාදු සාදු..

  • @BimsaraNissanka
    @BimsaraNissanka 4 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්ව

  • @lalithadisanayake9234
    @lalithadisanayake9234 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @APDILHANI
    @APDILHANI 15 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු නමෝ බුද්ධාය .

  • @sujeewanimakanthi8933
    @sujeewanimakanthi8933 ปีที่แล้ว +5

    🙏.theruvan saranai oba වහන්සේට ...

  • @chamarageethkumara6696
    @chamarageethkumara6696 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇත්ත ටම රට ඉන්න අපිට හිත ට ගොඩක් සැනසීම තමයි ධර්ම ඇසීම ඔබ වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏

  • @gaminisampathdewagiri1263
    @gaminisampathdewagiri1263 ปีที่แล้ว +7

    දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට පිං.

  • @gayaniwathsala4477
    @gayaniwathsala4477 8 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා 🙏

  • @NimalkanthiHewage
    @NimalkanthiHewage 8 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දහම් දේශනා අසා මගේ සිත පුදුමාකාර වෙනසක් උනේ. මා ජීවිතේ ගොඩාක් දහමින් පුරවාගත් කෙනෙක් .සියළු දෙය අනිත්‍ය බව මම පසක් හතිමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා !

  • @nilushanilusha4973
    @nilushanilusha4973 ปีที่แล้ว +2

    Ape hamuduruwane oba wahanse ape pansalata wedama karala sumadura darma deshanawak karanm 🙏🙏🙏🙏🙏🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +3

    Theruwan saranai ape hamuduruwane sadu sadu sadu

  • @ChaniChani-v2w
    @ChaniChani-v2w 8 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුශ ලැබේවා ☀️🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏🙏💕

  • @deepikapriyangani268
    @deepikapriyangani268 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏

    • @deepikapriyangani268
      @deepikapriyangani268 ปีที่แล้ว +3

      ඔබ වහන්සේට තව තවත් ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය වාසනව ලැබේවා🙏🙏

    • @deepikapriyangani268
      @deepikapriyangani268 ปีที่แล้ว +3

      ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා!!🙏🙏

    • @sanjayakarunathilaka6231
      @sanjayakarunathilaka6231 9 หลายเดือนก่อน +1

      teruwansaraniobawhanseta

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු බුදු සරණායි 🙏🙏🙏🙏🌹🌹

  • @thiliniwasana2542
    @thiliniwasana2542 ปีที่แล้ว +3

    Ane ape hamudurwne godak hoda vidihta hitanna gathte oba wahansege bana ahla

  • @kanchanaharshanikumari
    @kanchanaharshanikumari ปีที่แล้ว +5

    වැරදි අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන්න ධර්මය කියා දෙන ඔබ වහන්සේට අපගේ නමස්කාය වේවා

  • @jayanganikumari5970
    @jayanganikumari5970 9 หลายเดือนก่อน +5

    තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනෙ

  • @pethumidilhani8263
    @pethumidilhani8263 8 หลายเดือนก่อน +3

    මමත් ගොඩාක් උත්සහාවන්තව ඔබ වහන්සෙ පෙන්වන මග යනවා...ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthifonseka3103
    @wasanthifonseka3103 8 หลายเดือนก่อน +3

    දිර්ඝායු වේවා අපේ ස්වාමින් වහාන්සේට 🙏🙏🙏🙏🙏

  • @thilakapathmani1759
    @thilakapathmani1759 7 หลายเดือนก่อน +2

    කල්ය්‍යාමිත්‍ර උතුම් ස්වාමින් වහන්සේට මාගේ වැදුම වේවා.... සාදු.....සාදු .....සාදු.....

  • @NuwanAdihetti
    @NuwanAdihetti 9 หลายเดือนก่อน +2

    Oba wahanseta niduk nirogi suwaya labewa sadu sadu

  • @sandunikasenani7777
    @sandunikasenani7777 ปีที่แล้ว +23

    ☸️🌸පින්වත් ස්වාමින් වහන්ස,ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!🙏☸️

    • @manelkumari9020
      @manelkumari9020 9 หลายเดือนก่อน +1

      Oba wahanseta niduk nirogi suwaya labewa mewan ban Katha hemadama asannata lebewa

    • @user-qi3ob9ik6r
      @user-qi3ob9ik6r 9 หลายเดือนก่อน

      ​@@manelkumari90200😊

  • @piuminadeesha1810
    @piuminadeesha1810 ปีที่แล้ว +8

    බුදුසරණයි! අපේ හාමුදුරුවනේ

  • @kanchanaharshanikumari
    @kanchanaharshanikumari ปีที่แล้ว +4

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @neroshadaawood2798
    @neroshadaawood2798 ปีที่แล้ว +9

    එ බාග්ගවත් අරියහ් වූ සම්මා සම්බුදු රජානම් වහන්සේට මගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @anushikasewwandi8331
    @anushikasewwandi8331 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @nandawathisugathapala4598
    @nandawathisugathapala4598 8 หลายเดือนก่อน +3

    1:10:10 මේ ටිකනම් නියමයි.
    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!

  • @user-zs6vn7dm1p
    @user-zs6vn7dm1p 6 หลายเดือนก่อน +1

    අපේ ස්වාමින් වහන්ස අමා මහ නිවනින්ම සැනසේවා.සියළු සත්වයෝ නිදූක් වෙත්වා.නිරෝගී වෙත්වා.සූවපත් වෙත්වා.