මෙන්න ගෑස් සමාගම කරන තුප්පහි වැඩේ.ගෑස් නිසා තම බිරිදට අනතුරක් වුණ පුද්ගලයෙක් කියන සංවේදී කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2021
  • ගෑස් අනතුරින් රෝහල් ගත කළ බිරිද වෙනුවෙන් සැමියා මිලියන 100ක වන්දි ඉල්ලා අධිකරයට
    Subscribe us for latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join with us
    __
    Lifetraveler Telegram Channel
    t.me/lifetravelerlk
    Lifetraveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #srilanka #lka #lifetraveler

ความคิดเห็น • 196

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +79

    රාජපක්ෂ පවුලටම හෙන හතම ගහපිය

    • @jayodarathnayaka4458
      @jayodarathnayaka4458 2 ปีที่แล้ว

      Api kiwath nokiwath me sobadahamen horunta daduwam labenawa.

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 ปีที่แล้ว +49

    ඔබගේ බ්රිඳ සුවපත් වේවා. සාධාරණය ඉෂ්ඨ වේවා.

  • @thedesignerd7295
    @thedesignerd7295 2 ปีที่แล้ว +74

    රටට ශාපයක් වූ පාර්ලිමෙන්තුවෙ සිටින පාහරයින් ඉක්මනින්ම පන්නා දැමිය යුතුය ......
    මිනිසුන් අත්වැල්බැදගත යුතුය....

    • @dulanhasanthajayasooriya8284
      @dulanhasanthajayasooriya8284 2 ปีที่แล้ว

      Parlimanrt eke inna okkoma nemi mekata eagakiyanna oni , keepa denek.

    • @ajanthadediyagala9535
      @ajanthadediyagala9535 2 ปีที่แล้ว

      Aniva

    • @rro9968
      @rro9968 2 ปีที่แล้ว

      Mokada parlimenthuwa kiyanne, Pakshaye nama kiyanda barida?

    • @thedesignerd7295
      @thedesignerd7295 2 ปีที่แล้ว

      @@rro9968 හැම පක්ෂයකම පාහරයින් සිටිනවා....
      හොද මිනිසුන්ද සිටිනවා..

    • @sunilayupala4268
      @sunilayupala4268 2 ปีที่แล้ว

      Rattata sapayak pasqu boom blast oba tumata jayenjayama lebewa god bless you amen 🙏

  • @damayanthiperera3499
    @damayanthiperera3499 2 ปีที่แล้ว +52

    ඔබ නාගානන්ද කොඩිතුවක්කු නිතික්න මහතා සමග සම්බන්ධ වන්න. උදැව් ලෙබනවා.

    • @damindapriyankara7247
      @damindapriyankara7247 2 ปีที่แล้ว

      Aniwaran ratay janatawa wanuwan kata karana akama pudgiliya

  • @shanthaperera5135
    @shanthaperera5135 2 ปีที่แล้ว +58

    නාගානන් මහතාට මේගැන දැනුම් දෙන්න. එතුමා උදව් කරයි. නීතියක් නැති රටක ප්‍රතිවිපාක තමයි මේ. නාගානන්ද මහතාගේ ප්‍රධාන තේමාව නීතිය ස්ථාපිත කරන්ඩයි. අපි සහයෝගය දෙමු. සෟබාග්‍යයේ දැක්ම නියම සැපයි නේද?

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 ปีที่แล้ว +29

    ඔබතුමාගේ බිරිඳට ඉක්මනින් සුවය ලගාවෙිවායි
    මුලු හදින්ම පතමි.
    ඔබගේ උගත්කමට සහ මහත්මා ගතියට ඔය පාර්ලිමේන්තු⁣⁣වෙි ඉන්න ගෙරි බල්ලන්ට සහ බැල්ලියන්ට වැදගත් විදියට ආමන්ත්‍රණය කලත් උන් ඒ විදියට ගරැ බුහුමන් ලැබිය යුතු එවුන් නෙමෙයි. නමිබු දිම සමිපුර්ණයෙන්ම නතර කරන්න. වැදගත් විදියට ඔබගේ කරදරයට මුන්ගෙන් විසදුමි ලබාගන්න බැහැ. ඔබගේ වැදගත්කම මෙි ගෙරියන් සලකන්නේ නිවට කමක් ලෙසයි. ගෑස් කොමිපැණි ලොක්කන් සහ උන්ගේ පවුල් වල සියලුම දෙනාත්, පාර්ලිමේන්තුවෙි 225 සහ උන්ගේ පවුල්වල සියලුම දෙනාටත් මෙි අහිංසක මිනුස්සුන් ගේ සාපය වැදි අලු දුවිලි බවට පත්වෙිවා!!! මෙි අහිංසක මිනුස්සුන් ගේ ජිවිත වලට ලෝක පාලක ජිවබලයේ ආරක්ෂාව ලැබෙිවා !!

  • @florenceherath8836
    @florenceherath8836 2 ปีที่แล้ว +43

    මෙම පුද්ගලයාගෙ බලාපොරොත්තව සාර්ථක වෙවා.ජේසු පිහිටයි

  • @erangaprabath6147
    @erangaprabath6147 2 ปีที่แล้ว +29

    ඇමතිවරු කියලා එවුන් දැන් නැ
    ඉන්නේ බල්ලන්ට ජාතක කැරිබල්ලෝ ව්තරයි....👍

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +22

    මිනීමරු ගෝටා තවත් මිනීමරනවා

  • @nadinadi3635
    @nadinadi3635 2 ปีที่แล้ว +24

    අනේ deyanne sadarnank වෙන්න ඕන,,, ඒ නෝනා ට ඉක්මන් සුවය පතමි 😘

  • @mhdenzilmhdenzil9564
    @mhdenzilmhdenzil9564 2 ปีที่แล้ว +24

    ජනාධිපතිට ඕව ඇහෙන්නේ නෑ මහත්මයා චන්දෙ ගන්නකන් ව්තරයි

  • @RoshanRoshan-xw6je
    @RoshanRoshan-xw6je 2 ปีที่แล้ว +22

    හාමුදුරුවන් ගැන කථා කරන්න එපා උන් තමයි රට කෑවේ මිනිස්සු අන්දලා දේශපාලන චීවර දාරීන් එලවපල්ලා 🙏🙏🙏

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +13

    අනිවාර්යෙන්ම වන්දියක් ලබා දිය යුතුයි.
    ආණ්ඩුව මේ දේවල් වලට වගකිව යුතුයි. මුන්ට ශාපවේවා.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +29

    වගකියන්න කෙනෙක් නැති අමුතු ලන්තේ..ලිට්‍රො එක තියෙන්නේ මුදල් අමත්‍යංශයේ සහ රක්ශන සංස්තාවේ..
    ඇයි බැරි වන්දි දෙන්න..එක රටක් එක නීතීයක්...මෙතුමට වගේ අහින්සක ම්නිස්සුන්ට එන්න බැහැ , ඉදිරියට ව්නාශය මීටවඩා වැඩ් යි..

  • @chamaralahiru7622
    @chamaralahiru7622 2 ปีที่แล้ว +23

    පාස්කු ප්‍රහාරෙ පේන් නැද්ද කොච්චර මිනිස්සු මැරුණද අන්තිමට කොරපු එකෙකුත් නෑ.වැරැද්ද භාර ගන්න එකෙකුත් නෑ.ඕකත් ඕම තමා.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 ปีที่แล้ว +17

    මේ ඔක්කොටම වග-කියන්ට ඕනෙ , " රාජ - පක්කු " ප්‍රමුක මේ කාලකන්නි - පර පාන්ඩුව .

  • @nuwanfernando3727
    @nuwanfernando3727 2 ปีที่แล้ว +18

    රාජපක්ෂලා බොරු,,කරන එකේ,,ඔය වගේ උන් වන්දි ගෙවය්ද, ඔක්කෝම වංචාකායෝ,

  • @wasanthalianaarachchi8882
    @wasanthalianaarachchi8882 2 ปีที่แล้ว +10

    හරියටම හරි සහෝදරයා කෙලින් ඉන්න කාගේවත් කීම් වලට අහුවෙන්න එපා ඕකුන් ඔක්කොටම විරුද්දව නඩු දාන්න උපරිම වන්දිය ඉල්ලන්න

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +5

    ලොකු හිතේ වේදනාවකින් කතා කරනවා කියලා තේරෙනවා ඔබතුමාගේ ප්‍රශ්නෙට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ කියලා ප්‍රාර්ථනා අද රටේ රාජපක්ෂලා වෙනුවෙන් හැමෝම හෙන ඉල්ලනවා

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 ปีที่แล้ว +19

    මතක තියාගෙන හරි කොටුවේ කතිරය ගහන්න. යම් තරමකවත් සහනයක් අනාගතයේදි ලැබේවි. එ,කේ,ඩි,....

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +12

    සීනිගම ගිහින් මිරිස් අබරන්න ඕනෑ මුන්ට

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 2 ปีที่แล้ว +7

    යුක්තිය ඉටු කරණු!!

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +13

    පව් දෙවියනේ ඔවුන්ට හෙනම ගහපිය

    • @wwf.58
      @wwf.58 2 ปีที่แล้ว

      කාටද

    • @ranilkumara565
      @ranilkumara565 2 ปีที่แล้ว

      @@wwf.58 බාල ගෑස් ගේන බල්ලන්ට

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 2 ปีที่แล้ว +9

    මහත්තයෝ නාගානන්ද නීතිඥ මහත්තයාගේන් උපදෙසක් ගන්න එතුමා තමයි ලංකාවේ ඉන්න බය නැති විශිෂ්ටම නීතිඥයා එතුමා මුදල් වලට වඩාත් අගය කරන්නේ මනුස්සකම

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 ปีที่แล้ว +2

    ඔබගේ බිරියට ඉක්මන් සුවය ප්‍රාත්ථනා කරම්.

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +10

    ම්නීමරු 225ම රටට සාපයකි

  • @miktham
    @miktham 2 ปีที่แล้ว +6

    ඔබ 👍

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 2 ปีที่แล้ว +2

    ඔබ නාගහනන්ද කොඩිතුවක්කු මහතා සමග සම්බන්ද වෙන්න එපා ඉක්මනින් ඔබට ජය 🙏🙋 ඔබේ දුක තුනී මේවා

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +13

    කාලකන්නි පාලකයො

  • @Ravy.G
    @Ravy.G 2 ปีที่แล้ว +15

    We totally understand your feeling and pain! You should contact with Mr. Nagananda Kodituwakku! He will assist you how to deal with these maggots!
    Then don't talk about the foolish politicians, and don't waste your time for them!
    May God bless you and your family 👪.

  • @nelsonmichael8092
    @nelsonmichael8092 2 ปีที่แล้ว +1

    ඔබතුමා වැනි කොන්ද කෙලින් තියෙන මිනිස්සු රටට තව තවත් . කෙලින් කථා කරන අය තව තවත් බිහිවේවා

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +12

    225ටම හෙනම ගහපිය

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 2 ปีที่แล้ว +6

    පියෙකුගේ වේදනාව...

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว +19

    නීයමයි අයියේ ඔබට පින් ඇයි ගෑස් සමාගමෙ එවින් අත්අඩන්ගුවට ගන්නෙ නැත්තෙ
    ඇයි ආන්ඩුවෙ ඉන්නෙ හරක්

  • @ecube8041
    @ecube8041 2 ปีที่แล้ว +5

    දරා ගන්න බැරි වගකීමක් නුසුදුසු පුද්ගලයකු ට බාර දුන් 69 ලක්ෂයෙන් එකෙකු වීම පිලි‍ඹඳ අද සිටින්නේ දැඩි විස්සෝපයෙන්.....

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +12

    225ටම හෙන ගහපිය

  • @gangagamage673
    @gangagamage673 2 ปีที่แล้ว

    ඉක්මනින් සුවය පාර්ථනා කරනවා 🙏🙏🙏මහා ජනතාව එකා වගේ එකතු වෙලා රට බේරගන්න බලමු

  • @kosaladissanayake3005
    @kosaladissanayake3005 2 ปีที่แล้ว +8

    Do not give up.pls take action against them

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว

    ඔබගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා !!
    යහපතක්ම වේවා !!!

  • @sirajcell3957
    @sirajcell3957 2 ปีที่แล้ว +1

    ඔබගේ අදහස් ඇත්තටම දුකයි ඔබගේ පවුලේ සියලු දෙනාටත් දළඳා සමිදුන් පිහිට යි ♥️♥️ඔබට යහපතක්ම වේවා ඔබබිරිදට දීර්ඝායු වේවා ඉක්මනින් සනීප වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා

  • @edlaw785
    @edlaw785 2 ปีที่แล้ว +11

    Please keep all the information in writing and collect evidence. Contact Naganananda Kodituwkku with the information. Take all the pictures of the incident.

  • @rexmix9126
    @rexmix9126 2 ปีที่แล้ว +8

    Nagananda mahatha samaga sambanda wenna ohu obalata wandi ganna udaw karayi . 🥲

  • @sanjeewanichannel4311
    @sanjeewanichannel4311 2 ปีที่แล้ว +1

    නියම පිරිමියෙක් හොද සැමියෙක් හොද තාත්ත කෙනෙක් හැමෝම මෙහෙම උනාම එලියට අැවිල්ලා කතාකරන්න මේවා අපේ අයිතිය

  • @jayaminiherath4450
    @jayaminiherath4450 2 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබේවා ...සාධාරණයක් ඉටු වේවා

  • @prasannakasun2110
    @prasannakasun2110 2 ปีที่แล้ว +1

    මේ මෝඩ මිනිස්සු චන්දෙ හරියට පාවිච්චි කරනවනම් මේ කිසි ප්‍රශ්නයක් නෑ

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 2 ปีที่แล้ว

    Niyamai obathumata jaya

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +1

    මුන්ට හෙන ගහනවා මිලත් වැඩි කරලා සංයුතියත් වෙනස් කරලා අධික ලාබයක් ලබනවා. උන් ගියපු වාහනේ ලස්සන දැක්කද. අපි ගිනි පත්තු වෙවි ලිප ලගට යන්නේ. ඔබගේ බිරිඳ ට ඉක්මනින් සුවය ලැබේවා හොර ආන්ඩුවක් හොර කමයි බොරැවයි විතරයි තියෙන්නේ. මිනිස්සු ඉක්මනින් එකතු වී මේ ආන්ඩුව පලවා හැඑිය යුතුයි

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 ปีที่แล้ว +4

    Don’t give up 🙏🙏🙏

  • @Kyrie97
    @Kyrie97 2 ปีที่แล้ว +2

    මජර දේශපාලනයේ ඉහලම තැන ඉන්න රජපක්ෂලාට සාප වෙන්න ඕනි මේවට.. අවුරැදු 73 මේ කාලචන්නී දෙපැත්තකට බෙදිලා මේ රට අමු අමුවේ විනාස කරා ..දැන්වත් මිනිස්සු මේ කාලකන්නින්ගේ ඇත්ත තත්වේ තේරුම් ගත්ත එක හොදයි හැබැයි ඒක තේරැම් ගද්දී රට මෙච්චර අගාදයකට මේ කාලන්නී දාපු එකනම් දුකයි හැබැයි දැන්වත් මොලෙන් හිතලා මේ පර බල්ලොන්ට පයින් ගහල මේ දේශපාලනයන් අයින් කරලා බුද්ධිමත් දුෂණයන් තොර මිනිස්සුන්ට මේ රට බාර දෙමූ... දේශපාලන වහල්භාවය දැන්වත් පැත්තකින් තියලා තමන් වෙනුවෙන් නෙමෙයි මේ විනාශ වීගෙන යන දේශයක අනාගතය වෙනුවන් බුද්ධිමත් මිනිසුන් ලෙස තිරණ ගන්න කියලා වැදලා ඉල්ලන්නම්..

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 2 ปีที่แล้ว +1

    Mahaththaya Naganan Mahaththaya munagasee me sambandawa kathakaranna .Athumath me sambandawa Adikaranayeth Akka wadakaragena yanawa .obathumage nonata ikman suwaya prarthana karanawa.. God bless you and, your, family 🙏Me Ratawalwala kanthawata puduma gawrawayak thibenne, Akaei me ratawal Diyounu Wela thibenne. .Kanthawata hirihara karanawa kiyanne ,me minissunta Aka loku weradie deyak, .me ratawalwala neethiya hamotama samanaei. Aka thamaei Diyounuwe Rahasa...

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 2 ปีที่แล้ว +1

    Obatumatege biridate budusarani

  • @sriyaniranjani8374
    @sriyaniranjani8374 2 ปีที่แล้ว

    Oba thumage kathawa nam supiri

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +1

    කාලකණ්නි 😡රටට මොලේ ඇති සෘජු තීරණ ගන්න පුළුවන් ජනාධිපති කෙනෙක් අවශ්‍ය.එක එකාට ඕන හැටියට නටන්න නෙමෙයි ඇයට ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @sarathkumara2017
    @sarathkumara2017 2 ปีที่แล้ว +3

    Better to contact NAGAHANANDA...may be he will not charge... fir the courts...

  • @anushanilakshi9656
    @anushanilakshi9656 2 ปีที่แล้ว

    obe biridata ikman suweya pathanawa budusarani

  • @nuwanrodrego
    @nuwanrodrego 2 ปีที่แล้ว

    Obata jaya

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 2 ปีที่แล้ว

    Oba thumage balaporuththu Sarthawa wewa

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 2 ปีที่แล้ว

    Good bless . people standing with you

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +1

    ගෑස් නිසා ප්‍රශ්න ඇතිවූ සියලු දෙනාම වන්දි ඉල්ලලා නඩු දාන්න.

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว +1

    budusarani 🙏 God bless you and your family 🙏😥

  • @llalanikey9823
    @llalanikey9823 2 ปีที่แล้ว +2

    God 🙏🙏 bless your wife 🙏🙏🙏

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +1

    Please discuss with Mr. Nagananda.
    He is the ideal lawyer to face this situation.

  • @ravidissanayake7634
    @ravidissanayake7634 2 ปีที่แล้ว

    Superb

  • @mhmmifras11
    @mhmmifras11 2 ปีที่แล้ว

    obata Ariyai.

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว +2

    justice ⚖ for them..🙏✍😥

  • @gunathilakabrahmanagedara7426
    @gunathilakabrahmanagedara7426 2 ปีที่แล้ว

    Un okkama kamba haru akama damwala obata budu saranai obe biridata ekman suwaya parthana karami wede atha arinna apa nagananda mahaththayage udaw ganna

  • @shanthilatha5452
    @shanthilatha5452 2 ปีที่แล้ว

    ලංකාවෙ පලවෙනි වතාවට ගෑනුන්ගේ ගෑස් වැඩි වෙලා පුපුරන්නෙ කියල අහුමවයි ගෝටාභය ආණ්ඩුවෙන් කාන්තාවන්ට පුපුරන කාන්දන් ගෑස් හැදිලද ගෑස් පුපුරනවා කියන්නෙ
    පවු අසරණ මිනිස්සු පරිස්සමින් මහත්තයෝ බුදුසරණයි

  • @lahirukarunarathna8450
    @lahirukarunarathna8450 2 ปีที่แล้ว

    Bs jaya wewaa Rellak wewaa

  • @priyadrshanakumara4722
    @priyadrshanakumara4722 2 ปีที่แล้ว

    Niyami ayya.bs oyatha weda hariyanna oni

  • @krishanthahmd2586
    @krishanthahmd2586 2 ปีที่แล้ว +2

    Meet Mr Nagananda quickly. File a case pls.He will hglp you. Dont trust others and dont postponed

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +1

    Ethumiyt ikmnsuwya lebewa

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 2 ปีที่แล้ว

    ලබන්නාඌ නව වසරට රාජපක්ෂ පරන්පරාවට හෙනමගහයි මෙිකරන අපරාදෙට කාලකන්නි

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว +1

    විසදුම නාගානන්ද මහත්තයා ,,,,,,,කොන්ද කෙලින් තියා ගෙන එන්න ඉදිරියට ,,,,

  • @dionenine
    @dionenine 2 ปีที่แล้ว +1

    මහත්මයා ජනපතිගේ ඉදලා ඔක්කොම හොරු . ඔබ තුමාගේ වැඩේ සාර්තක වේවා...උන්ට සාප වේවා මිනිස්සුන්ට දෙන දුකට..

  • @prettygirl6146
    @prettygirl6146 2 ปีที่แล้ว +1

    දැන් ඉතින් ඔස්ට්‍රේලියා වගේ රටක දැනටමත් PR (ස්තිර පදින්චි) තියෙන කොල්ලෙක් හෝ කෙල්ලෙක් හොයාගෙන බැදල ඒ රටකට යන එක තමයි ලේසිම. එහෙම කෙනෙක් දැක්කොත් නිකන් පඩ පාට් සහ ලොකු සීන් දාන්නෙ නැතුව හොදින් කතාකරන්න, ලන්කාවෙ තත්වෙ තේරුම් අරගෙන වැඩ කරන්න. හොද උගත් කොල්ලො කෙල්ලො ඉන්නව තාම සින්ගල් එවුන් ඔස්ට්‍රේලියාවෙ PR තියෙන. PR අය බැන්දම ඔයාලටත් ස්තිර පදින්චි හම්බෙනව. ඔය අරාබි රටවල් වල යන්න හිතන්න වත් එපා මාර කට්ට, අනිත් එක ඔස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීස දාල යන්නත් එපා නිකන් කට්ට. ඔස්ට්‍රේලියාවෙ ඉන්න කව්රු හරි ඉන්නවනම් ඉස්සෙල්ලම අහන්න PR (ස්තිර පදින්චි) තියෙනවද කියල. එහෙම නැත්තන් කාට හරි කියන්න ඔස්ට්‍රේලියා PR තියෙන කොල්ලෙක් හෝ කෙල්ලෙක් හොයල දෙන්න කියල.

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 2 ปีที่แล้ว

    Hope and pray your wife will get well soon. Good of you to come forward and speak to the public. We too feel yr pain. They are dragging this issue hard to imagine they will solve this issue. Should go to courts.

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 2 ปีที่แล้ว

    ජොන්ස්ටන්ට ඇහෙන්න කියන්න එපා ඔයාගෙ නෝනා සුවපත් කරගන්න කලින් ඔයාටත් හිරේ ලගින්න වෙයි.

  • @annesithara9274
    @annesithara9274 2 ปีที่แล้ว

    Jayaveeva mahathmaya 🙏🙏🙏🙏

  • @anojathoradeniya527
    @anojathoradeniya527 2 ปีที่แล้ว

    ඇත්තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකණ්ණි නම් හැදිගෑවිලාම යන්න ඕනි.glass top තියෙන cooker එකයි regulater එකයි ගෙවල් ගානේ ගිහින් pramotion කරලා විකුණපු litro එකේ කාලකණ්ණි උඹලටනම් හොඳක් වෙන්නෙපා.

  • @lahirukarunarathna8450
    @lahirukarunarathna8450 2 ปีที่แล้ว

    Samastha samajaya wenuwen wachanekim ho udaw karanawa jaya wewaa budu saranai sarthaka wewaaa

  • @paupin863
    @paupin863 2 ปีที่แล้ว

    😔

  • @a4apple337
    @a4apple337 2 ปีที่แล้ว +1

    Wish and pray for victim to get well soon

  • @renukadamayanthi4171
    @renukadamayanthi4171 2 ปีที่แล้ว

    Oba thumage biridata niduk. Nirogi suwa lebewa.

  • @nilapiyangani2021
    @nilapiyangani2021 2 ปีที่แล้ว

    නාගානන්ද කොඩිතුවක්කු මැතිතුමා හමුවී උපදෙස් ලබා ගන්න.එතුමා අපි සමගයි.

  • @janakinirosha7627
    @janakinirosha7627 2 ปีที่แล้ว

    😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @roshansampath2544
    @roshansampath2544 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් මුන්ගෙන් වන්දි ලබාගන්න ඔනී.

  • @JE-pq4wp
    @JE-pq4wp 2 ปีที่แล้ว

    Mr Nagananda aniwarayen contact karanna.
    Eya udau karai👍
    Good luck....🙏

  • @hperera2404
    @hperera2404 2 ปีที่แล้ว

    ....මාටියා...මාටියා...මාටියා....මේ රටේ සුනාමියෙන් පටන් අරන් හතර අතේ ගහපු ගැහිලි නිසා.... උන්ට ගෑවෙච්ච උන් පවා බය සැක නැතිව... මංකොල්ල කනවා......ඒක නිසා තමයි.......ලංකාව වැනි හිගමනට ' වල පල්ලට ඇරපු රටවල ජනතාවට වැඩි පුමිතියක් ඇති ලිප් ගන්න වත්කමක් නැති බැවින් .....ඊට අදාල බාර් 46 කට ඔරොත්තු දෙන පීඩනය සහිත ගෑස් පමනක් මෙතෙක් කල් නිකුත් කලත්....... මාටියා නන්දල මාටිය ගහන්න ... ලෝකයේ පුතික්ෂේප වූ ගෑස් අඩු මිලට ලබාගෙන මේ කල අමන කුියාව බාර් 84 පීඩනයකට ඔරොත්තු නොදෙන ලිප් භයානක අනතුරු ගෙන දෙන බව මෙවුන් නොදන්නවානම්...... නැවත මොන්ටිසෝරි යෙන් පටන්ගෙන ජීවිතය ඇරඹීම මුලුමහත් රටට කරන අති විශාල සේවයකි......

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว

    🙏🙏🙏🇱🇰🇦🇺✌️

  • @lasithachamara2223
    @lasithachamara2223 2 ปีที่แล้ว

    වන්දි ඕන්නෑ බං මුන්ට නෙලුවා නම් ඉවරයි..

  • @erangallage3151
    @erangallage3151 2 ปีที่แล้ว +1

    What a sad state of affairs.

  • @erangallage3151
    @erangallage3151 2 ปีที่แล้ว

    Sad state of affairs in this Asikland. What a pity for our brothers and sisters

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ปีที่แล้ว

    Anagatha Sri lankawa JVP ekata baray.. Sir Nagananda ape rate Neeti GANA balana katha karana kenek.. budu saranay samata
    Dukay obatuma gana.. budu saranay

  • @indeerasilva5814
    @indeerasilva5814 2 ปีที่แล้ว +1

    Please let JvP. They are the only honest strong party work for people.

  • @ajanthadediyagala9535
    @ajanthadediyagala9535 2 ปีที่แล้ว

    Anivaaryenma mee magaththayage parhuma ituvenawaa ekaanthayi idieiyarama yannna nonata ikman suva oba siiyalu dhenage kaayika maanasuka pjida dhuruvweva. Suvaparh weva.

  • @mudithaferdinando3230
    @mudithaferdinando3230 2 ปีที่แล้ว +2

    Nagananda Kodituwakku

  • @mhmmifras11
    @mhmmifras11 2 ปีที่แล้ว

    dukai bro.

  • @christinenugara7661
    @christinenugara7661 2 ปีที่แล้ว

    Lawless Country....

  • @sumij5511
    @sumij5511 2 ปีที่แล้ว

    Obathimaga nonata ekmansuwaya labawa druwantath ciyaludaviyanga araksawaei.obawaga adithara aya rata sampath.

  • @sarangathalagala1774
    @sarangathalagala1774 2 ปีที่แล้ว

    This so sad