ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

🔴ගම්පහ සමුළුවට එන්න සූදානම් වෙමින්අනුර කොළඹ ගලධාරියේදී ඇමතූ ජාතික සමුළුවේ සම්පූර්ණ කතාව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • 🔴ගම්පහ සමුළුවට එන්න සූදානම් වෙමින්
    අනුර කොළඹ ගලධාරියේදී ඇමතූ ජාතික සමුළුවේ සම්පූර්ණ කතාව මෙන්න
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #Club_Wasantha #npp #KSujeewa #nppsrilanka #jvp #jvpsrilanka #Surendra_Wasantha_Perera #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

ความคิดเห็น • 180

  • @lilith5730
    @lilith5730 หลายเดือนก่อน +110

    අනේ දෙවියනේ අනුරව මේ තරම් එලියට දාන්න එපා දැන්.මුන් වියරු වැටිල ඉන්නෙ.සූම් තාක්ෂණයෙන් ජනතාව අමතන්න කටයුතු යොදන්න.කියන දේ අහපල්ල.ඉස්සරලාම අපි ඔහුව ආරක්ෂා කර ගත යුතුයි.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr หลายเดือนก่อน +42

    නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය හැකිවෙන ජාතික ජනබලවේගයේ කණ්ඩායම සමග එක්වූ සැමට බෙහෙවින් ස්තුතියි
    මාලිමාවට ජයවේවා

  • @rubindharmasena2865
    @rubindharmasena2865 หลายเดือนก่อน +50

    තඹුත්තේගම "රතු තරුවට "ජය නියතයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට

  • @tisarakumarameddegoda7462
    @tisarakumarameddegoda7462 หลายเดือนก่อน +42

    අභිමානය ඔබයි අපේ...
    ජය ශ්‍රී ! AKD...
    NPP ය දිනේවා !!!

  • @jbsaumya7876
    @jbsaumya7876 หลายเดือนก่อน +23

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මාලිමාවට ජය වේවා මාලිමාව දිනවමු ජය වේවා ❤❤❤

  • @hemalathamenike1960
    @hemalathamenike1960 หลายเดือนก่อน +13

    අනුර සහෝදරයා ඇතුළු මාලිමාව සියලු දෙනාට තෙරුවන් සරණයි! සියලු දෙව් රැකවරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා !උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා !❤❤❤❤❤❤
    💐💐🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐🌸🌸🌸🌸💐💐🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn หลายเดือนก่อน +37

    අනුරට ජයග්‍රහණය නියතය ජනපති

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน +41

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @neshishanaya9263
    @neshishanaya9263 หลายเดือนก่อน +26

    මේ රටේ යලි යලි රැවටීම් මුලාකිරීම් වලට ඉඩක්නම් දෙන්න එපා🙏 රට වෙනුවෙන් අවංකව කැපවීම් කලහැකි ජනතාවගේ තේරුම් ගැනීම් අවශ්‍යයි මොහොතින් මොහොත ජනතාව ඉදිරියට යන ඔබ සැමට දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏

  • @user-od5ux4sf2s
    @user-od5ux4sf2s หลายเดือนก่อน +15

    අපි මෙතෙක් කල් කරපු අපරාධ යක් ,තමයි බත් බැලයෝ බදාගෙන හිටපු එක අපට මෙහෙම වෙලා මදි සහෝදර යා❤

  • @user-yy6ut6cw7h
    @user-yy6ut6cw7h หลายเดือนก่อน +22

    නව දේශපාලන සංස්කෘතියක් ජාතික ජනබලවේගයේ කණ්ඩායම 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @RohanaCANADA
    @RohanaCANADA หลายเดือนก่อน +20

    NPP මාලිමාව ට වසර 100 ක දැක්මක්. ජයවේවා

  • @asokawijayaratne332
    @asokawijayaratne332 หลายเดือนก่อน +21

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @hemanthakumara1505
    @hemanthakumara1505 หลายเดือนก่อน +25

    මාලිමාවට ජයවේවා ❤

  • @shanthaananda990
    @shanthaananda990 หลายเดือนก่อน +27

    මේ ඇත්ත තේරුම් ගන්න බැරි බත් කන හරක් කොච්චරනම් ඉන්නවද ලංකාවේ ඒකයි තියෙන දුක මාලිමාවට ජයවේවා

  • @neshishanaya9263
    @neshishanaya9263 หลายเดือนก่อน +27

    බලලෝබී කුමන්ත්‍රන කරුවන්ට අහිංසක ජනතාව මුලා කරන්න නොහැකිවේවා🙏🇱🇰🙏🧭💯♥️♥️🇱🇰🙏

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน +20

    මෙි දනවැද්දන් ගේ කුමන්තුුන වල තොරතුරැ ජනතාවට එනවා.ජනතාව මාලිමාව සමගයි.

  • @user-ei6jt7bn6r
    @user-ei6jt7bn6r หลายเดือนก่อน +22

    මාලිමාවට ජයවේවා

  • @DiliniChaturika-ok6kl
    @DiliniChaturika-ok6kl หลายเดือนก่อน +12

    අනුර පරිසේමොන් මුවුසක්කිලියා රනිල් සක්කිලියා බල්ල වාරේකො අපි ඉන්නෙවා ජය ⁣වෙිවා ☸️ ❤❤❤

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 หลายเดือนก่อน +10

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 หลายเดือนก่อน +6

    තැනට ඝුදුඝු විදිහට කතා කරන හොද දැනුමක තියන කවුරැවත් දැකලා නැ.මලිමාවට ජය❤❤❤❤❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 หลายเดือนก่อน +10

    පරීපූරක වෛද්‍යවරුන් මෙපමණ පිරිසක් එක්වූ පළමුවතාව මෙය විය යුතුයි. මේ හැමදෙනාගෙම බලාපොරොත්තුව මේ රට විනාශයට ඇද දැමූ අයගෙන්ගලවා ගැනීම. අපි ඒ සදහා සහාය වෙමු. මාලිමාවට ඡන්යක් ලබාදෙමු. 👍👍🧭🧭🧭✌️✌️✌️💐💐💐💐

  • @manelherath2964
    @manelherath2964 หลายเดือนก่อน +17

    අනුර සහෝදරය ට ආරක්ෂා බුදු සරනයි දෙවි පිහිටයි විශ්වයෙන් ආශිර්වාද ලැබේව ශක්තිය දහිරිය ලැබේවා ඔබතුමාට අපේ දරැ පරපුරට රටට ආදරය කරන නායකයෙක් මාලිමාව විතරයි මාලිමාවට ජයවේව ජයවේව ජයවේව ❤❤❤❤❤❤❤❤❤

  • @sriupul3017
    @sriupul3017 หลายเดือนก่อน +5

    ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහස් බලෙන් ඔබතුමා ආරක්ෂා වේවා!

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd หลายเดือนก่อน +10

    මේ වෙනසට තමන්ට පහසු විදිහට සියලු දෙනා සහයෝගය දෙන්න ...දැන් සිටම සහයෝගය සදහා සූදානම් වෙන්න ඕනෑ ...ඒ මන්ද ...මේ රටක්ම විනාශ වෙලා තියෙන්නේ ...මෙය නොදන්නා අයට දන්නා අය පහදා දෙන්න ...මාලිමාව දිනවමු රට ගොඩ නගමු ......🧭❌👍👍👍👍👍👍👨‍👩‍👧‍👦👩‍👩‍👧‍👧👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👫👬👭🙋‍♀️🙋‍♂️🙋❤❤❤❤❤🌹🌹🌹🌹 NPP දිනවමු !

  • @MalaDamayanthi-o9n
    @MalaDamayanthi-o9n หลายเดือนก่อน +10

    මාලිමාවට ජය නියතයි.අනාගත ජනතාවාදි පාලනයක නියමු නායක ජනාධිපති අනුර සහෝදරයා,ඔබට අතිවිශිෂ්ථ ජය නියතයි.

  • @JayalathBandara-td7ku
    @JayalathBandara-td7ku หลายเดือนก่อน +12

    අපෙ රට ගොඩනැගිම අනුර සහෝදරයා ට සත්තිය ලැබෙිවා

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py หลายเดือนก่อน +11

    ❤❤❤❤❤❤❤❤❤Npp

  • @RufusPhillips-kz8km
    @RufusPhillips-kz8km หลายเดือนก่อน +9

    Excellent

  • @user-od5ux4sf2s
    @user-od5ux4sf2s หลายเดือนก่อน +5

    අති ව්ශිශ්ටයි අනුර සහෝදරයා ❤❤❤❤❤

  • @mauricedemel6142
    @mauricedemel6142 หลายเดือนก่อน +5

    Another super (Excellent) speech.

  • @sarathkumara9955
    @sarathkumara9955 หลายเดือนก่อน +10

    මාලිමාවට ජයවෙිවා .

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 หลายเดือนก่อน +4

    Most intiligeant lider A.K.D
    Congratulations from Paris

  • @user-wm1ox3qc2x
    @user-wm1ox3qc2x หลายเดือนก่อน +7

    Jaya wewa❤❤

  • @dewminisalochana9067
    @dewminisalochana9067 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq หลายเดือนก่อน +12

    Npp jayaweawa

  • @chandraalwis3874
    @chandraalwis3874 หลายเดือนก่อน +4

    ජයවේවා ජයවේවා ජයවේවා ☸️👏👏👏👏👏👏

  • @nasirahmad5422
    @nasirahmad5422 หลายเดือนก่อน +6

    Jayawewa malimawa jayawewa

  • @user-um9zb9jn6v
    @user-um9zb9jn6v หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ anantha u Buduguna balamahimayan rakadawa . Jayawava 🙏🙏🙏

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h หลายเดือนก่อน +3

    ජාතික ජන බලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน +1

    අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤

  • @wmdsweerasooriya9090
    @wmdsweerasooriya9090 หลายเดือนก่อน +6

    Due to the current uncontrollable situation in the country, AKD should not be exposed much in the public. He is the one and only country last hope. So public must protect him. ❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 หลายเดือนก่อน +2

    ජනතාවට ජයවේවා..මාලදිවයිනේ සිට ..👍👍👍

  • @karunarathnaBanda-cm2or
    @karunarathnaBanda-cm2or หลายเดือนก่อน +3

    රටේ උගත් බුද්ධිමත් පිරිස සත්‍යය අවබෝධ කර ගැනීම සහ ඒ වටා රොදබැදීම ජනයාගේ ප්‍රීතියට හේතුවේ. එමෙන්ම අනුර අනාරක්ෂිත යි කියා සිතෙනවිට ලොකු බියක් දැනෙනවා, සියලු දෙනාට දළදා සමිදු පිහිටයි,ජයම පතමි.🎉🎉🎉😅

  • @poorni880
    @poorni880 หลายเดือนก่อน +3

    හුදෙක් ඔහු පුද්ගලයෙක් නොවෙයි ජිවත් වන්නෙ කෙටිකාලයයි අපි සියල්ලෝම එහෙත් අපි දකින හීන පාරාදාසියට යා හැකි එකම මග පෙන්වීම ඔහුයි ජනතාවනි සිහි බුද්ධියෙන් තීරණ ගතොත් අපි හිතන රටක් බිහි කරගැනීම වැඩි දුර නෑ ඉතින් එක්වන්න ඔබත් ගමනේ මුල් පෙලේ පුරුක් ලෙසට මරණ මොහොතත් ඔබට සතුටින් මිය යා හැකි නොවේද ❤❤❤

  • @sumudulal3844
    @sumudulal3844 หลายเดือนก่อน +4

    ජය මාලිමාවට

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @manelherath2964
    @manelherath2964 หลายเดือนก่อน +1

    අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබතුමා ඔබතුමාගෙ අරක්ශාව ගැන උනන්දු වෙන්න ඔබතුමාට අපි ගෙඩක් ආදරෙයි අපේ රට ගැන දරැවො ගැන හිතන්න ඔබතුමා විතරමයි අපේ බලාපොරොත්තුව අනේ දිනනවා මයි මාලිමාව ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jinadasaovitige821
    @jinadasaovitige821 หลายเดือนก่อน +3

    Malimawata jayawewa ❤❤❤❤

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 หลายเดือนก่อน +2

    මලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනුර නියත ජනපති❤❤❤❤❤❤❤

  • @sunilhatharaliyadda5196
    @sunilhatharaliyadda5196 หลายเดือนก่อน +3

    ❤❤❤AKD

  • @DamayanthaMudiyanselage-rw2tg
    @DamayanthaMudiyanselage-rw2tg หลายเดือนก่อน +1

    Jaya niyathae

  • @NihalDayananda-ik9rk
    @NihalDayananda-ik9rk หลายเดือนก่อน +3

    මෙවෙනි දෙශන යම්කිසි බුද්දිමත් කොටසකට පමනයි අහන්න සවන්දෙන්න පුලුවන් දුප්පත් අසරන පතුලෙම ජනතාවට සවන් දෙන්න ක්‍රමයක් නොමෙති අය. ගැන ත් අවදානය යොමු කරමු

    • @chandramaligamage9381
      @chandramaligamage9381 หลายเดือนก่อน

      ඉතාම වැදගත් චන්ද තියෙන්නේ ගම් වල .ප්‍රතිගාමී න් ගම් වැදිලා ඉද්දී අපි කොලඹ දේශපාලනය කරනවා .අපි u tube ලෝකයේ අතරමං වෙලා ඉන්නවා .තවත් chance එකක් ගන්න බෑ සහොදරයා හැමදාම අනුරාධපුරයේ ,ගම්පහ කලුතර මාතර .අපි මොනරාගල ,වැල්ලවාය ඇඹිලිපිටිය ,රත්නපුර තව කොච්චර තියෙනවා ද අපි නොගිය පලාත් .කවුරුත් කතා කරන්නෙ දිනුවම කරන ඒවා ,ඊට කලින් දිනලා ඉන්න එපායැ

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 15 วันที่ผ่านมา

    Malimawata ජයෙන් ජය වේවා

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน +3

    Malimawata jaya wewa ❤❤❤

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj หลายเดือนก่อน +2

    Jayawewa ❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 หลายเดือนก่อน +5

    එකම විසදුම මාලිමාව ..❤❤❤❤

  • @jayathissabandara1560
    @jayathissabandara1560 หลายเดือนก่อน +5

    දේශපාලන ඉතිහාසයේ බුද්ධිමත්ව කතා කරන හිතට දැනෙන්න කතා කරනව සත්‍යයම කතා කරන එකම දේශපාලනඥයා

    • @chandramaligamage9381
      @chandramaligamage9381 หลายเดือนก่อน

      U tube තියා රේඩියෝ එකක් වත් නැති රෑට අලින්ට ගේ දොර බදු දීලා පැලට රිංගා ගන්නා ජනතාවට අමතන්නේ නැත්තේ ඇය්😢

  • @ureshjayarathna631
    @ureshjayarathna631 หลายเดือนก่อน +9

    🧭🧭🧭🧭

  • @menuraspk7102
    @menuraspk7102 หลายเดือนก่อน +2

    අපිට ආදරනීය බලාපොරොත්තුවක් ඇතිවෙනවා

  • @jayanthakumara566
    @jayanthakumara566 หลายเดือนก่อน

    NMalimawata jayawewa ❤❤❤❤❤brisbane

  • @yuhansaperera6383
    @yuhansaperera6383 หลายเดือนก่อน +5

    හොරුන්ගෙන්.මාරයන්ගෙන්.රට.බෙරාගන්නා.එකම.සුඩුස්සා.අනුර.පමනෛ

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 หลายเดือนก่อน +2

    Ape nayakaya obai

  • @anandakumarathunga5921
    @anandakumarathunga5921 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @ranipremalatha803
    @ranipremalatha803 หลายเดือนก่อน

    ජනතා ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ අනුර සහෝදරයා ට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජනතා ජනබලවෙිගයට 🙏ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනුර සහෝදරයාට ජය නියතයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනුර ජනපති නියතයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏ජනාධිපති වෙනවා සත්‍යයි සත්‍යයි සත්‍යයි 🙏🙏🙏🙏🙏

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 หลายเดือนก่อน +1

    👍👍👍👍❤❤❤

  • @kolithamendis2780
    @kolithamendis2780 หลายเดือนก่อน +1

    👏 💐🙏

  • @user-hx9vr1qj1m
    @user-hx9vr1qj1m หลายเดือนก่อน +2

    Rate ahinsaka minissu wenuwen Anura sahodarayawa reka ganna ❤️

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy หลายเดือนก่อน +2

    මම පන වගෙ අදරෙඉ

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231 หลายเดือนก่อน +1

    Jathika Jana balawegayata Jaya wewa ❤❤❤

  • @user-nb9tk7rq9z
    @user-nb9tk7rq9z หลายเดือนก่อน +3

    Malimawata jayawewa

  • @NihalwijekoonNihalwijekoon
    @NihalwijekoonNihalwijekoon หลายเดือนก่อน

    නියත ජය මාලිමාවට 🎉🎉🎉❤❤

  • @bakpriyankara6320
    @bakpriyankara6320 หลายเดือนก่อน +1

    Next president of my beautiful country God 🙏 bless you dear brother

  • @munasinghe825
    @munasinghe825 หลายเดือนก่อน +18

    රනිල් වික්‍රමසිංහ කියන්නෙ මිනීමරුවෙක්.
    මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් නාමල් චමල් ශිරන්ති කියන්නෙ මිනීමරුවන්.
    සජබෙ නායක සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස කියන්නෙ මිනීමරුවෙක්.
    රණසිංහ ප්‍රේමදාස රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරුවෙක්.
    උගේ පුතා වන සජිත් ප්‍රේමදාස ගැන ද හිතන්න.
    පොලිස් ඇමති ත්‍රස්තවාදීන්ට මුදල් දීමට මැදිහත් වූවෙක්.ටිරාන් අල්ස් වගේම පොලිස් පති හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් බව පැහැදිලියි.
    ඔය කියූ හැමෝම තේරුම් ගන්න.
    එවැනි හොරුන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් කොමිස් කාක්කන් පාතාල නායකයන් ගෙන් අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂා කිරීමට රටත් ජනතාවත් ජාතික ජන බලවේගය වටා එකතු වෙමු.
    රටේ අනාගතය පරපුරේ ම නායකත්වය අපි හැමෝම තේරුම් ගනිමු.
    ඔහු ගැන ද හිතන්න.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +1

      💯✅💯✅💯✅💯✅💯✅💯👍🏾👍🏾

    • @SamanPriyantha-bw1kg
      @SamanPriyantha-bw1kg หลายเดือนก่อน

      J R + ගොනවල සුනිල්
      පෙමදාස + සොත්ති උපාලි
      චන්ද්‍රිකා + බැද්දගානේ සංජිව
      මහින්ද + චන්ඩි මල්ලි
      නාමල් + ජුලම්පිටියෙ
      ඔන්න පාලනය අයුක්තිය ට අසාධාරණය ට විරුද්ධව එදත් අදත් ජනතා විමුක්ති පෙරමුණ පමනයි මේ රටෙ එකම බලවේගය එහෙයි කියාගෙන හොරුන් ගෙ පාමුල වැටී සපත්තු ලෙව කන්නෙක් හෑලි ලියල

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ❤❤❤❤❤

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 29 วันที่ผ่านมา

    Theruwansaranai ❤❤❤❤

  • @senakamaddumabandara8303
    @senakamaddumabandara8303 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @yanusharashmith2566
    @yanusharashmith2566 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Justicetosrilanka
    @Justicetosrilanka หลายเดือนก่อน +2

    අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක්, මේ කතාව අවබෝධ කරගෙන අනිත් අයවත් දැනුවත් කරන්න.

  • @siriyalathamanike1122
    @siriyalathamanike1122 หลายเดือนก่อน

    සහෝදරයා ට තියෙන ආදරේ ❤ කියන්නේ ජනතාව ලක්ෂ ගනන් ජනතාව ට පුලුවන් නම් ඔබ ඔසවා ගෙන ල0කාව වටේ යන්න ඒ තරම් සහෝදරයා ට ❤ ආදරෙයි

  • @sudharshijeyasingham5595
    @sudharshijeyasingham5595 หลายเดือนก่อน

    ❤❤❤

  • @manelnissanka80
    @manelnissanka80 หลายเดือนก่อน +1

    💐💐💐💐

  • @jayanthakumara566
    @jayanthakumara566 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤brisbane

  • @oshadhajayasinghe7074
    @oshadhajayasinghe7074 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upaliathapattu
    @upaliathapattu หลายเดือนก่อน

    මාලිමාවට ජය වෙවා

  • @slpharma
    @slpharma หลายเดือนก่อน +1

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 หลายเดือนก่อน

    Malimawata Jayawewa

  • @SanduniBatawala
    @SanduniBatawala หลายเดือนก่อน

    👊👊👊👊👊❤

  • @silvag9383
    @silvag9383 หลายเดือนก่อน

    AKD ❤❤❤❤❤❤❤

  • @indikachamara1376
    @indikachamara1376 หลายเดือนก่อน +1

    අරක්ෂාව ගැන හිතන්න npp යට ජයෙන් ජය

  • @cuteshortclub156
    @cuteshortclub156 หลายเดือนก่อน

    "ආසියාවේ රතු මකරා"❤

  • @sriyanilmini5163
    @sriyanilmini5163 หลายเดือนก่อน

    NPP jaya wewa 🌹

  • @antonchinthaka6338
    @antonchinthaka6338 หลายเดือนก่อน +1

    රට ගොඩ නැගීය හැකි එකම දේශපාලන වයාපාරය ජාතික ජන බලවේගය බවට පත්වි අවසන්

  • @user-gs2bu7jj5k
    @user-gs2bu7jj5k หลายเดือนก่อน +1

    හාල් කිලෝ දහයකට රටෙ ආර්ථික සංවර්ධනය කරන්න බෑ කියල තේරුම්ගන්න මෙ පැහැදිලි කිරීම ඇති. තේරුමි ගන්න ඕන.

  • @Sanjeewanee
    @Sanjeewanee หลายเดือนก่อน

    දිවි පරදුවට තබා අපි ඔබව රැකිය යුතු කාලය එලඹී ඇට්ග

  • @surangadissanayake-xw7ls
    @surangadissanayake-xw7ls หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @siriyalathamanike1122
    @siriyalathamanike1122 หลายเดือนก่อน

    🎉සහෝදරයා ඔබට අපි හැමෝම ❤ ආදරෙයි ඔබ රට වෙනුවෙන් අනාගත දරැවෝ වෙනුවෙන් ආරක්ෂා වෙන්න ,ඔබට පොඩි හරි දෙයක් උනොත් ලක්ෂ ගනන් කොළඹ ට ඇව්ත් ඔය මිනී මරැවෝ හොරැ රැල එලවන්න ලෑස්ති යි. සූම් තාක්ෂණය ඔස්සේ කතා කරන්න .

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 หลายเดือนก่อน +1

    අහිංසක දුප්පත් මිනිස්සු අතිබහුතරය කෙසේ කොහේ පලයන්නද? එනිසා එකම විකල්පය ඇති නැති හැමදෙනාම එක්වී එකමිටට එක්වී එකමබලයවන අවිහිංසාවාදි පරමාදිපත්‍ය බලය යෙදාගෙන වසරහැත්තැ හයක ජඩ දේසපාලන සංස්කෘතිය අවසන්කර ජාතිකජනබලවෙගයේ ආන්ඩුවක් ජනතාව බලවත් ආන්ඩුවක් පත්කරගැණීම පමණි, එවිට මුල්‍යබලය, මැරබලය, මාධ්‍ය බලය මෙකීනොකී සියළුබලයන් පැරදවිය හැක්කේ එකම ජනතාව සතු පරමාදිපත්‍යය බලය පමණා, සැමටමෙත්වඩමි ,

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 หลายเดือนก่อน +1

    වෛද්‍ය වෘත්තීකයන් ඉදිරියේ අනුර කරපු මේ කථාව කොයිතරම් හරවත්ද කියල බලන්න.අනුර සහෝදරයා මේ රටේ ජනාධිපති තනතුරට සුදුසුම පුද්ගලයා නොවේද ?

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 หลายเดือนก่อน +1

    දැන් අරය කියයි මට දොස්තරල ඕනෑ නෑ.සාත්තු සේවකයො හිටියම ඇති කියල