ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ක්ලබ් වසන්තගේ භූමදානය අවසන් වූ පසු මාතර විජයසීහ හාමුදුරුවන් යන රාවය ගැන සියලු ඇත්ත හෙළිකරයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • ක්ලබ් වසන්තගේ භූමදානය අවසන් වූ පසු මාතර විජයසීහ හාමුදුරුවන් යන රාවය ගැන සියලු ඇත්ත හෙළිකරයි.
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #Club_Wasantha #npp #KSujeewa #nppsrilanka #jvp #jvpsrilanka #Surendra_Wasantha_Perera #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

ความคิดเห็น • 25

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @derangalaPaduma
    @derangalaPaduma หลายเดือนก่อน +15

    ඔබ වහන්සෙගෙන්, දැනගන්ඩ අවශ්‍යයි, ඔබ වහන්සෙ පැවිදි උනෙ ඇයිද? පැවිදි වෙලා කොයිතරම කාලයක්ද? අරමුන කුමක්ද? මට තේරෙන්නෙ නෑ, ව්‍යාපාර කරන්ඩද පැවිදි උනේ මිනිස්සුන්ගෙ මුදල් සම්මාදන් කරල project කරන්නද මහන උනේ පංසල් වෙහෙර විහාර හදන වැඩේ භික්ෂුවට අයිති දෙයක් නෙවෙයි ඒව දායකයන් කළයුතු දෙයක්, ඔබ තුමා ගිහිව ඉදගෙන ඔය බිස්නස් එක කලා නම් හොදයි භික්ෂුවට අයිති සේකියා ධර්ම, ප්‍රාති මෝක්ෂය විනය ශික්ෂා වලින් කියවෙනවනෙ මුදල් එකතු කිරීම ඇල්ලීම නොකල යුත්තක් බහු භාන්ඩික තාවය නොකල යුත්තක්, උපස්ම්පදාවෙන් වසර පහක් යනකම් ගුරු ඇසුරේ ගෙවන්ඩ ඕනෙ, ඔබ තුමා පැවිදිව වාඩි කලක් නොගොස් මේ කරන දේවල් දැක්කම පුදුම හිතෙනව,ධර්මය තුලින් අධ්‍යාත්මය දකිනවට වඩා භෞතික සම්පත් ගොඩ නැගීම නිවන අරමුනු කරගත්ත බවක් පෙනෙනව, නිවන හොයන් මාවත වෙනයි ලාභ ලබන මාවත වෙනයි

    • @user-eu6hc1pj3i
      @user-eu6hc1pj3i หลายเดือนก่อน +2

      සහතික ඇත්ත

    • @prasadsilva3699
      @prasadsilva3699 หลายเดือนก่อน

      මේ හාමුදුරුවන් බුදු දහමේ ඇති මුලික හරයවත් නොදැන තමයි මහන වෙලා තියෙන්නේ! ගිහි කල කරන්න බැරි වෙච්ච දෙය පැවිදි කාලේ කරනවා! ඇදුමේ විතරයි වෙනස!

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත මුන් මේ සිවුර දාගෙන පොරවල් වෙන්න හදන උන් කොටසක්

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 หลายเดือนก่อน +1

      Budumpa Athta

    • @chilgeen8173
      @chilgeen8173 22 วันที่ผ่านมา

      Aththa

  • @travelguide8485
    @travelguide8485 หลายเดือนก่อน +5

    යකෝ ගෞතම හාමුදුරුවන්ගෙ, දාතු තියෙන්නෙ කොහොමද?... ..ඇවුරුදු 2500 ක ශාරිරික කොටස් ඔයාට කොහෙන්ද ලැබෙන්නේ..මිනිස්සු රවටන්න එපා..මෙයාගෙ මාර්කෙටින්ග් කරන්නෙ හරින්ද්‍ර ජයලාල්....තනියෙම තමන්ගෙ පන්සලක් හදාගෙන ඉන්නෙ ලොකු හාමුදුරුවො යටතේ ඉන්න බැරුව...මෙයා කරන්නෙ තනිකරම ව්‍යාපාරයක්..මේවා තමයි ලෝක හොරු..

  • @Linda-kx7sb
    @Linda-kx7sb หลายเดือนก่อน

    සාදු සාදු තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @travelguide8485
    @travelguide8485 หลายเดือนก่อน +4

    මෙයා ගැන් හොද විග්‍රහ්‍යක් කරනවා.වල්පොල රාහුල ආයතනයේ හාමුදුරුවෝ...ලක්ශ ගානක පඩියක් අත හැර කෝටි ගාණක් හොයන රස්සවට ආව...

  • @travelguide8485
    @travelguide8485 หลายเดือนก่อน +2

    මහන වෙන්න පොලබවාගන්නෙ ." තම්න්ගෙ නමට ළමයෙක් හැර අනික් සියලු සැප ගන්න ලේසිම ක්‍රමය කියලා"

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 หลายเดือนก่อน +2

    මේ..රට හදන්න ආගම් අයින් කල යුතුයි. ... ගැටලුනම් කියන්න

  • @anomakanthi634
    @anomakanthi634 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී ඔබ වහන්සේට

  • @ninalanka1874
    @ninalanka1874 หลายเดือนก่อน +1

    Sadu 🙏🏻 🌺 🌸 sadu 🙏🏻 🌺 🌸 sadu 🙏🏻 🌺 🌸 namo buddaya

  • @champataldaha-nj5eg
    @champataldaha-nj5eg หลายเดือนก่อน

    Kohamada shabagi wenne acunt no eakak dannasuwamin wahansa

  • @AsangaRatnasiri
    @AsangaRatnasiri หลายเดือนก่อน

    Palayan hamuduruwa yanna😂😂😂😂😂🤣🤣🤣🤣🤣😡😡😡😡

  • @nuwanharshana6344
    @nuwanharshana6344 หลายเดือนก่อน

    Ehema kiyanna epa wasatha unath hoda de karala thiyanawa mokada hamudruwanta waradi karala natham e pinwathek vitharai mewa danne සංඝයා වහන්සේලා thama e ජනප්‍රිය wenna asa kattiya

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

    OBA WAHANSE NIWAN DAKINNA UTHSAHA KARANNA........ME PISSU PALAK NAHA

  • @user-ri5jh8qr2v
    @user-ri5jh8qr2v หลายเดือนก่อน +1

    මොන හොරෙක් හරි කමක් නැ සල්ලි කීයක් හරි දුන්නනම් සාසනයටම ඒකා අගෞරවය කලත් ඌ තමා හොඳ