Paara Dige || Episode 530 || පාර දිගේ || 06th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 ปีที่แล้ว +748

    කථාව skip කරල , විනාඩි 05න් බලල ඉවර කරන අය like එකක් දාගෙන යන්න .

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln ปีที่แล้ว +1801

    වෙළෙඳ දැන්වීම් බලන්න කියලා යූ ටියුබ් එකට ආවා ඒ අතර මැද පාර දිගේ ගියා කියන්නකො 😅😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +498

    Skip කරලා බලාගෙන බලාගෙන ගියා ❤️❤️
    ඔවාලත් එහෙමද ✅❤️

  • @Sa.1958
    @Sa.1958 ปีที่แล้ว +385

    කාගෙත් ගැල උනත් අදිකාරිගෙ පවුලෙන් නම් රෙහාන්ට ගැලවීමක් නෑ 😀😀

  • @vishakamaala6638
    @vishakamaala6638 ปีที่แล้ว +204

    රෙහාන්ගෙ යාලුවා නම් මාරම හොදයි මෙ වගෙ යාලුවො හැමොටම ලැබේවා ..❤

    • @ashadamayanthi4699
      @ashadamayanthi4699 ปีที่แล้ว +1

      yaluva nisa thmai rehanta ohoma une

    • @poornikanisharinishari3939
      @poornikanisharinishari3939 ปีที่แล้ว +3

      අැයි බන්ටිගෙ යාලුවොත් මාාරම හොදයිනේ☺☺☺

  • @LakshmiKumari-yp6cy
    @LakshmiKumari-yp6cy ปีที่แล้ว +404

    සරනිට වමනෙ යනකල් බලං ඉන්නෙ මං විතරයි ද

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +460

    අදිනවා අදිනවා දැන් නම් ඉවරයක්ම නැතිය...
    පාරදිගේ දැන් නම් " ඉඩම් නඩුවක් " වැනි ය...
    ✅❤️

    • @-paradigeapi2610
      @-paradigeapi2610 ปีที่แล้ว +9

      බලන්න එපා කියලා
      පොල්කාවයියෝ එයි දැන් 😂

    • @somecringefighters
      @somecringefighters ปีที่แล้ว +1

      @@-paradigeapi2610 cringe ද බොට

    • @renukakumari5890
      @renukakumari5890 ปีที่แล้ว

      😆😆😆

    • @ජානු-ට8භ
      @ජානු-ට8භ ปีที่แล้ว

      එකට තමයි පාර දිගේ කියන්නෙ 😀😀😀😀😀

    • @sunethrapereraperera
      @sunethrapereraperera ปีที่แล้ว

      😅😅😅

  • @malimalkanthi2710
    @malimalkanthi2710 ปีที่แล้ว +33

    ඇත්තටම දැන් කතාව අදිනවා වැඩි...එකම තැන දැන් සති දෙක තුනක්..එපා වෙනවා

  • @nishanthipriynka7724
    @nishanthipriynka7724 ปีที่แล้ว +227

    කුරුදු වත්තේ අදිකාරි පවුලේ යි රෙදි මෝලෙ වත්තේ චිට්ටි ආච්චි කියල වෙනසක් නෑ

  • @madujayamanna5139
    @madujayamanna5139 ปีที่แล้ว +59

    සරණි දැන් අසරණි වෙලා. 😢

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +199

    හැමදාම ඕපාදූප හොයන ආන්යට නම් හොඳ වැඩේ.😁

    • @wimalarathnawimal5203
      @wimalarathnawimal5203 ปีที่แล้ว +4

      Anyyata mama kamathi eyage beautiful look ekak thinne sexy

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +1

      Ada burichchi wesige comments na? 😂 banda maruwe nane thama?

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g ปีที่แล้ว +12

    ඇත්ත කියන්න ඕන උනත් පුද්ගලයා අනුව ඇත්ත කියන්න බැරි අවස්ථා ඕන තරම් තියෙනවා. ඕනෑම දෙයක් කියන්න පුළුවන් අය ඉන්නවා එත් හැමෝටම බැ.

  • @itsmylifenishi2294
    @itsmylifenishi2294 ปีที่แล้ว +82

    ඇඩ් ටික නම් මරු 👌👌👌

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว

      Business ne ban. Dan ekko lankawedi kudu ganayek wenna ona 5 start hotel ekak saha thai ganu tikak dagena nathinam tv channel ekak karanna ona political supp sena. E deal walin ena kalu salli sudu karanna sds danne.
      Mehe thinawa namalge garments. Maseta contsiner 3k wage patawanne. Eka madi china ewunge padi gewannath.
      Eth profit eka 5 00 000$/month 😂😂 therenawane China saha jica project wala watina kama 😂😂😂 mewa unge namata register na eth lankawe nanayakkarala Sweden wala airline servicecekedi karanawa wage legally bond gahala thinne. Kawada hari ahuwunoth penwanna salli upayapu ginum. Okkoma accounts government enawa ekayi danne. Tax department online karamin inne me dawaswala.

  • @subhamadhushani1095
    @subhamadhushani1095 ปีที่แล้ว +59

    මෙච්චර ලස්සනට පටන් ගත්ත කතාව මිනිස්සුන්ට එපා වෙගෙන එන්නෙ, plz මෙකටත් නාඩගම්කාරයොන්ට කරපු දෙ කරන්න එපා, අපරාදෙ ලස්සන නිර්මානයක් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නෙ.

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 ปีที่แล้ว +2

      ඇත්තටම .... ඇයි මේ කතා ලියන මිනිස්සු ප්‍රේක්ෂකයෝ ගැන හිතගන්නෙ නැත්තෙ

    • @subhamadhushani1095
      @subhamadhushani1095 ปีที่แล้ว

      @@sujeewanilmini7800 අපිට වඩා සල්ලි වටිනව

    • @pavithrakariyawasam8094
      @pavithrakariyawasam8094 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 ปีที่แล้ว +1

      @@subhamadhushani1095 ඇත්තටම රාපවාණී ,අයි ට් එන් එකේ යන ටෙලිනාට්‍යය මෙහෙමනෑ මේවගේ ඒවා යන චැනල් වර්ජනය කරන්න ඕන වගේම මේවා ලියන අයගේ නාට්‍යය නොබලම ඉන්න ඕන

  • @nilathimallika1788
    @nilathimallika1788 ปีที่แล้ว +175

    මෙතන රෙහාන් සාදාරනයි.මොනවා වුනත් සරනිග ගෙදරට වියදමත් යැව්වා.බොරැ පිම්බනෙ සරනි.මලමිනිත් හැදුවා.ඉතිම් විස්වාසෙ නැතිව එකට ජිවත් වෙනනෙ කොහොමද.සරනි ඇත්තකරත් රෙහා දකිනනෙ බොරැවක් විදිහට.සරනි පව් නැ.ඇත්ත කියන්න තිබුනා .මගෙ අදහස.කොහොමත් ආදරෙදි අවංක කෙනාට තමා හොදටම කෙලවෙන්නෙ.හැබැ ජිවිතෙ.❤❤

  • @dinushabandara1157
    @dinushabandara1157 ปีที่แล้ว +36

    මෙලෝ රහක් නෑ දැන් නම් කතාව... 💔

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +138

    රෙක්සි උත්සාහ කරන්නේ දෙන්න එකතු කරන්න very good ❤

  • @MaduCosmetics-q8v
    @MaduCosmetics-q8v ปีที่แล้ว +24

    ඔක්කොම ත් හරි මේ සරනිට අලුත් හෑන්ඩ් බෑග් දෙක තුනක් අරන් දෙන්න ඕනි 😂

  • @nehasamadhi9672
    @nehasamadhi9672 ปีที่แล้ว +59

    සරනිට මාලෙ අල්මාරියට දාලා එන්න තිබුනනෙ 😂😂

  • @kdchaminda938
    @kdchaminda938 ปีที่แล้ว +98

    මෙික කතාවක් නිසා ප්‍රස්නයක් නැ එත් ඇත්ත ජිවිතේ නමි තමන් ආදරෙ කරන කෙනාව බොරැ දහස් ගණන් ගොතා රැවටිම ලොකු වරදක්

    • @matuldaqwickramasinghe1699
      @matuldaqwickramasinghe1699 ปีที่แล้ว +2

      Athiwishishta boruwa kale rehan mahane...etana idalama boruwenma giyane..😅

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +4

      👍අනිවාර්යෙන් 👍

    • @idias1100
      @idias1100 ปีที่แล้ว +2

      True 😊

    • @Tinypeices
      @Tinypeices ปีที่แล้ว +2

      ඇත්තක් 👍

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 ปีที่แล้ว +81

    ඔබව නොසලකා හැරපු කිසිම කෙනෙකුට දෙවැනි අවස්තාවක් දෙන්න එපා..!🙂💔💔💔

    • @shashiherath6348
      @shashiherath6348 ปีที่แล้ว

      හේතුව්

    • @kuku_Girl
      @kuku_Girl ปีที่แล้ว +1

      💯 ඇත්ත.

    • @Dilnoma
      @Dilnoma ปีที่แล้ว +4

      ​@@shashiherath6348 hethuwa thamai thamange yahapatha wenuwen anunwa ona ona welawata pavichchi karanna hadana eka

    • @arushvithana9661
      @arushvithana9661 ปีที่แล้ว +6

      හැමෝටම ඒ ඒ අයගේ කතාවක් ඇත. ඒ කතාව කොයි තරම් අනික් පාර්ශවයට අසාධාරණ වුණත්, තමන්ට සාධාරණ විය හැක. තමන් අනික් කෙනාගේ පැත්තෙන් හිතා බැලුවා නම් කතාවෙන් කොටසක් හරි විසඳෙනවා.

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 ปีที่แล้ว +3

      rahanta saranita awasthawak denna bari thiyana uddacha kamata misak wena dekata nemai sarani awankawama adara kara rahanta neda me kathawa athula nam😂😂😂😊😊

  • @banchiegurl2062
    @banchiegurl2062 ปีที่แล้ว +56

    අච්චර සල්ලි තියන රෙක්සිට කා එකක් නැද්ද අප්ප😒

  • @AVAbhii
    @AVAbhii ปีที่แล้ว +215

    බණ්ඩා සරනිගෙ තාත්තා වගෙ 😂

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      😂

    • @priyanthathamel7562
      @priyanthathamel7562 ปีที่แล้ว +5

      එහෙම යාලුවෙක් මටත් හිටියා

    • @dammikadamayanthi4651
      @dammikadamayanthi4651 ปีที่แล้ว +1

      😂

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +2

      නෑ නෑ නෑ එයා තමා උරුමක් කාරයා🤮🤮

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +1

      පලවෙනියටම රෝස පාට ඇදැන් ඉන්න අපතයා🤮🤮 බානුකගේ හැමදාම කියන එකම ලොරි ටෝක්🤮🤮🤮

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +69

    හොද වැඩේ ආන්‍යාට ආවා අනුන්ගෙ ගෑනු ගැන හොයන්න.

    • @sathushi
      @sathushi ปีที่แล้ว

      ඔව් අනේ රෙහාන් කසාද බැද්පු දවසේ ඉදම්ම MD ප්වුල හොයලා බලනවා බලනවා අනේ 🥴🥴🥴

  • @pubudusaranga3479
    @pubudusaranga3479 ปีที่แล้ว +70

    අතරින් පතරින් ගියපු පාර දිගෙ ඇඩ් ටික පට්ට

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +46

    දෙවනි අවස්ථාවක් දෙන්න බැරිද...මිනිසුන්ට පෙර වැරදි හදාගන්න දෙවනි අවස්ථාවක් දෙන්න..එතකොට එයාට හැදෙන්න පුලුවන් ...සමාව දෙන්න එක පාරක්..ආදරෙ නාමේන් රෙහාන් අලුවිහාරේ 😥😥

  • @ManelWeerasinghe-k1z
    @ManelWeerasinghe-k1z ปีที่แล้ว +23

    රෙහාන් නැතුව යයි කියන බයත් තිබුණා සරණිට ඇත්තටම සරණි ආදරේ කලේ රෙහාන්ට එයාගේ දේපල වලට නෙමෙයි.

  • @ramanayakarms-kj6zi
    @ramanayakarms-kj6zi ปีที่แล้ว +152

    ඇයි අනේ ඔහොම පස්සෙන් සෙකන්ඩ් වෙවී යන්නේ සරනිට පිස්සුද

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +7

      පාරදිගේ දැන් නම් " ඉඩම් නඩුවක් " වැනි ය...

    • @sriyaniramanayaka5608
      @sriyaniramanayaka5608 ปีที่แล้ว +3

      Akane rehangeganan ayavarade nawage

    • @d.a.samanthad.a.sanurakuma8666
      @d.a.samanthad.a.sanurakuma8666 ปีที่แล้ว +4

      ඒක තමයි ආදරය. අත්හරින්න බැහැ.,

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว +2

      Saranita mona karanna giyath iwaseemak na ispaasuwak na. Ochcharama boru pimbinna eka hethuwak oya aseemitha adaraya.

    • @chandilayal7651
      @chandilayal7651 ปีที่แล้ว +4

      Why you can't understand dear. She love him. Her husband ❤

  • @nethmisansala8214
    @nethmisansala8214 ปีที่แล้ว +12

    පාර දිගේ තව ටික දවසයි 🥺 😭😭😭😭😭 මේ මසේ විතරක්ම වෙයි සමහර විට 😭😭😭😭

  • @noor-nr2dv
    @noor-nr2dv ปีที่แล้ว +25

    පෙනඩෝල් දෙකක් බොමුද රෙහාන් මහත්තයෝ 😅මට ඔලුවේ අමරුයි වෙළද දැන්වීම බලලා 😢🤣🤣

    • @pathmaherathrandeni9519
      @pathmaherathrandeni9519 ปีที่แล้ว

      බලන්න පුලුවන් ඇඩ් නම් තව කමක් නෑ .......

  • @rajapaksharajapakshar2045
    @rajapaksharajapakshar2045 ปีที่แล้ว +14

    සරනිට මාලේ එපා නම් රෙහාන් ගෙ ගෙදර තියලා එන්න තිබුනනේ. ආයෙම අරන් ඇවිල්ල.

  • @NadeeshalankaGunasena-si1gd
    @NadeeshalankaGunasena-si1gd ปีที่แล้ว +28

    නමත් ගැලපෙන්නම දාලා.පරදිගේ යනවා වගේ ඉවරයක් නැ 😂

  • @noobgameplay8584
    @noobgameplay8584 ปีที่แล้ว +152

    පාරදිගේ දැන් නම් " ඉඩම් නඩුවක් " වැනි ය...

  • @TinaTina-fm7qm
    @TinaTina-fm7qm ปีที่แล้ว +19

    රෙහාන් Company එකෙන් අස්වෙලා සේරම දාල රට ගියොත් සරණිට වෙන්නෙ ආයිත් වැල්ලට බහින්න .😅😅

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      ඒකය් වෙන්න ඕන !! ඔය වගේ බොරු කියන උන්ට

    • @sathushi
      @sathushi ปีที่แล้ว

      හැබැයි රෙහාන් රට ගියොත් අනීවරෙන්ම සරනි එක්ක යනවා මොකද අලුවිහාරයා ඔයි ලොකුකම අඩම්බර කම දැම්මට සරනි නැතුවා 😹

  • @TinaTina-fm7qm
    @TinaTina-fm7qm ปีที่แล้ว +78

    රෙහාන් Company එකෙන් අස්වෙලා සරණිව Divorce කරල රට ගියොත් සරණිට වෙන්නෙ බංටි විදියට .ආයිත් වැල්ලට බහින්න .😅😅

    • @සංසරණී
      @සංසරණී ปีที่แล้ว

      Eka thama wenne. Rehan kathwen ayin wela

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      😆එහෙම තමයි වෙන්න ඕන 😆😆

    • @ranjanijathungamage4464
      @ranjanijathungamage4464 ปีที่แล้ว +2

      සරනි මැරෙනවා අන්තිමට .මම කෙටි වීඩියෝ එකක් දැක්කා

    • @umeefav1993
      @umeefav1993 ปีที่แล้ว +5

      අනේ හොඳයි ඒ බේගල්කාරිව නම් වින් කරවන්න එපා😅

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว

      @@ranjanijathungamage4464 Ane hodai

  • @lasikadhananjani8077
    @lasikadhananjani8077 ปีที่แล้ว +6

    ඇත්තමයි, ටිවී එකේ ඇඩ් යන නිසා මේකේ බලනවා,, මේකේත් මැරෙන්න ඇඩ්, එපා වෙනවා

  • @wmaduwawmashi2032
    @wmaduwawmashi2032 ปีที่แล้ว +29

    කොටස් 530ක්ම 4න් එකෙන් බලපු අය ඉන්නවාද මන් වගේ😂

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว +1

      මම

    • @santanahdi4149
      @santanahdi4149 ปีที่แล้ว +1

      🙋

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว

      Mama balanna gaththe 500n melo hasarak therenne na 😢😢

  • @dilrangasampath6825
    @dilrangasampath6825 ปีที่แล้ว +12

    රෙක්සිට සැලුන් එකකුත් තියෙයි .. ඒත් තාම බයික් එකක්වත් නැනෙ යකො..🥲😂😂. වීල් වල හයර් එකට යන්නෙ

    • @tharangamendies7620
      @tharangamendies7620 ปีที่แล้ว

      Car ekaka tibana Ara wage moment wala kohomada Rehan ekka car eke seen eka act karanne car eka maga dala rehange car eke naginnada ...😊

    • @gamagekgmm6186
      @gamagekgmm6186 ปีที่แล้ว

      Neha rexi drive karanna bayailu

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 ปีที่แล้ว +30

    ආයෙත් මම බලන්නේ අන්තිම කොටස...

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 ปีที่แล้ว +20

    පණිවිඩයක් නොමැති වීමද "පණිවිඩයකි" ⌛🎀✅

    • @sachi946
      @sachi946 ปีที่แล้ว +2

      oya Uddika aiyada nadda kiyala nokiyanne ei ????

  • @sspr5716
    @sspr5716 ปีที่แล้ว +7

    සරනි - මහත්තියා ඉහි ඉහි ඉහි
    රෙහාන්- ඒ ගැන කතා නොකර ඉමු
    රෙක්සි- සරනි උබට බොරුවට ආදරෙ කලෙ නැ රෙහා
    බන්ඩා- හරි හරි බන්. ඕකුන්ට මෙහෙම කියල බෑ
    මාටියා- දැන් මොකද බන් කරන්නෙ
    අනිත් තුන්දෙනා- අපේ සින්දුව / දැන් මොනවද බන් ඉසරහට වෙන්නෙ
    ඩාලිං- සල්ලි දීපං මිනිහටයි මටයි ඉන්න
    නානා- පොලිස් බෑනා / කිරිල්ලි
    රුක්ශානා- අනෙ සචී
    සචි- දැන් හරිනෙ මන් කිව්ව
    ආරි- අනෙ මැඩම් මන් දන්නැ
    මොන මගුලක්ද යකෝ කොටස් 30ක් තිස්සෙ ඔච්චරයි. මේක ආසාවෙන් වැලදගත්ත මිනිස්සු පිරිසක් ඉන්නෙ. මේකෙ සිද්දි ගලාගෙන යයි අද මොනව හරි වෙයි කියල බලන්න ගන්නෙ. මෙහෙම පල් කරල දාන්න එපා බලන උන්ට සාදාරනයක් කරපල්ල.

    • @sathushi
      @sathushi ปีที่แล้ว

      අනේද කියන්න කලින් මේ කතාවේ ආසවෙන් බැලුවේ රෙහාන්ගෙ චාරිතේ දැන් එකත් කලා බුද්දි මොක්ද අනේ කරන්නේ අපි මේවේ නපුරැ රෙහාන්ව එපා අපට ඔන්න අදරෙන් හිතපු රෙහාන් බුද්දි plzzzzzz🙂💔😔

    • @nipunahasaranga5321
      @nipunahasaranga5321 ปีที่แล้ว

      Oya thama hariyatama liwwe😂

    • @buddhichathurika3566
      @buddhichathurika3566 ปีที่แล้ว

      😂😂😂

  • @sshashi2734
    @sshashi2734 ปีที่แล้ว +21

    රෙහාන් අලුත් වන්ඩියක් බස්සලා නේද??😮😮

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +95

    ආන්‍යා අදනමි ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +86

    භානුකගෙ ඉතින් අල ගෙඩිය විතරයි කරන ඇති දෙයක් නැහැ 😂

  • @ජානු-ට8භ
    @ජානු-ට8භ ปีที่แล้ว +7

    එක ඇත්ත බන්ඩෝ අලුකොබෙයියාට මුල මතක් කරලා දෙන්න කාලේ හරි දැන්

  • @anushithennakoon
    @anushithennakoon ปีที่แล้ว +12

    නාට්‍ය ඉවර වෙනකල්ම බලන් ඉන්නෙ නැතුව. බලන්න බැරි අය නිකන් data කපාගෙන බලන්නැතුව යන්නකො. බලන අයටත් ඔයාල එපා කරවන්ව 😡

    • @sn-hu1mg
      @sn-hu1mg ปีที่แล้ว

      අන්න ඒක ඇත්ත ...මෙයාලට ඕන විදිහට කතාව දමන්න එයාලට ඕන වෙලාවට කතාව නවත්තන්න ඕන පිස්සු

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +33

    වැදගත් මිනිස්සු කියලා මෙහෙමත් අනුන්ගේ පවූල් වලට මෙහෙමත් මැදිහත් වෙන එක හොද නැහැ.. සරණි රෙහාන් පව් ❤❤❤❤❤❤මරු කතාව

  • @Sjklaonaklgcsybn
    @Sjklaonaklgcsybn ปีที่แล้ว +4

    සරනිගේ ආදරේ කියලා වැලලෙන්න හදන උන්ට කියන්නේ...රෙහාන්ට ඔය ජොබ් එකයි...ගෙවල් දොරවල් ඔක්කොම නැතිවෙලා...රොද පුටුවකට වැටිලා ඉද්දි සරනි කුලී වැඩක් කරලා රෙහාන්ට කන්න දෙන සීන් එකක් උනොත් ඔය ආදරේ ඇත්ත.

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +4

    මෙච්චර දෙයක් වෙලත් මෙ කතාව දිගටම ඇදෙන සීන් එකක් තියෙන්නේ ...

  • @wwgj567
    @wwgj567 ปีที่แล้ว +23

    මේ ආන්‍යාත් හරි වදයක් අප්පා වෙලාවකට 😒

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g ปีที่แล้ว +15

    ඕනවට වඩා පස්සෙන් යද්දිත් අගයක් නැ සරනියෝ ඒ හින්ද ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න. එතකොට රෙහන්ටම එන්න හිතෙයි ඔයා ලගට. ඒ දවස එනකන් තමයි අපිත් බලාගන ඉන්නේ.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

    • @BootsAndCal
      @BootsAndCal ปีที่แล้ว

      exactly true.

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว +13

    දැන් තමයි කතාව පාර දිගේ වෙලා තියෙන්නෙ.

  • @madhushankadesilva4679
    @madhushankadesilva4679 ปีที่แล้ว +25

    දැන් ඇති හැබැයි තාම නියම අදහසින් පොඩ්ඩක් වත් හරියට සමාජ ගත කරන්න බැරි උනා 🤔👌

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +1

      පාරදිගේ දැන් නම් " ඉඩම් නඩුවක් " වැනි ය...

  • @VivoVivo-wu1jw
    @VivoVivo-wu1jw ปีที่แล้ว +8

    එතරම් ලොකු සැලෝන් එකක් තියන රැක්සිට වාහනයක් අරං දෙන්න ඇති හැකි අය ආදාරයක් දෙන්න. 😂😂

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍😆

    • @sachithrarathnayaka998
      @sachithrarathnayaka998 ปีที่แล้ว

      ඇයි බයික් එකක් තිබ්බේ. දැන්නම් නෑ හැබැයි

  • @samone8584
    @samone8584 ปีที่แล้ว +3

    අනේ අද වෙළද දැන්වීම් ටිකනම් නියමයි. අවුල තමයි තව කතාවක් යනවා ඵ්ක මැද්දේ ඵ්ක හරිම කරදරයක් දැන්වීම බලන එකට

  • @ashaweerasinghe6937
    @ashaweerasinghe6937 ปีที่แล้ว +2

    සරනිගෙ ආදරේ ට දීපු වටිනාකම කන්නද යන්නෙ මේ ! අයියෝ මෙහෙම ඛේදනීය අවසානයක් ද බලන්න ද මෙච්චර කල් බැලුවෙ.ඇයි ලස්සන කලා නිර්මාණයක් මෙහෙම විකුර්ති කරන්නෙ ! මේ මිනිස්සු න්ට තේරෙන්නැද්ද !

  • @MuthuMuthu-ll6gq
    @MuthuMuthu-ll6gq ปีที่แล้ว +7

    බන්ඩ හිත හොද එකා අප්ප

  • @divya-xy5rx
    @divya-xy5rx ปีที่แล้ว +2

    මේ පාර දිගේ කතාවට විතරක් මෙච්චර ඇඩ් දාන්නෙ, මේක හැමෝම බලනවා කියල හිතලා වෙන්න ඇති , අනේ නිකන් ඉන්ඩ ඇඩ්මින්😂

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 ปีที่แล้ว +8

    ඇත්තටම බණ්ඩයි මාටියායි සුපිරි පොරවල් දෙකක්

  • @hansamaliherath1548
    @hansamaliherath1548 ปีที่แล้ว +20

    මුලු කතාවම ස්කිප් කර කර බලන්නෙ දැන්

  • @ranjithdilshan5274
    @ranjithdilshan5274 ปีที่แล้ว +40

    මාටියා සුපිරි ආ❤

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +48

    රෙහාන් අතීතෙ මතක් කර ගමුද😒අහිංසක සරණි පව්😒

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +3

      Koheda sarani kiyana eki ahinsaka? Mongal da

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +13

    අන්‍යත් ලංකාවේ පොලිසිය වගේ බතල ගන්න කියලා ගිහින් වෙන වෙන අල වර්ග හොයන්නේ 😂

  • @noor-nr2dv
    @noor-nr2dv ปีที่แล้ว +6

    කාතව එපා වෙළද දැන්වීම දීපියඋ 🤣🤣

  • @janakabandarajanakabandara6475
    @janakabandarajanakabandara6475 ปีที่แล้ว +4

    හොද වැඩෙි සරනිට බොරුව හැමදාම කරන්න බැ බන්ටියෝ 😅😅😅😅😅😅😅😅😅😅

  • @m.s.1019
    @m.s.1019 ปีที่แล้ว +10

    ☹️රෙක්සියගේ මෝඩකමේ ඉවරයක් නෑ..සරණි බලෙන් ගෙට රිංගන් හිටියත් එයාට රෙහන්ගේ දේපල අය්ති වෙන්නේ නෑ.ඉතින් සරණි ගෙදරින් ගියා කියලා දේපල වලට ආසාවක් නෑ කියන්නේ කොහොමද 😆☹️ සද්දට අනුව සරනිට 22යි බුද්දිට අනුව සරනිට 27යි 😆😆අන්‍යටත් හොද වැඩේ අනවශ්‍ය ඇගිලි ගැසීමට 😆රෙහාන් දැන් කරන්න ඕන තවත් කට්ටි පනින එක නෙමෙයි.ඔය සාපලත් රස්සාවෙන් අයින් වෙලා ඔය කරදර වලින් ගැලවෙන එක 🤔☹️

    • @achinijayasekara2361
      @achinijayasekara2361 ปีที่แล้ว +2

      👍👍👍👍ඇත්ත

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +3

      @@achinijayasekara2361 👍😊

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +3

      රෙක්සිට දෙන දෙබස් මෙතන දාන කමෙන්ට්ස් අනුව හදන ඒවනෙ. 'අඤේ සරනි ආදරේ මාත්තයට සල්ලි වලට නෙවෙයි' කියලා දාන කමෙන්ට්ස් රෙක්සි ලවා කියවනවා.

    • @achinijayasekara2361
      @achinijayasekara2361 ปีที่แล้ว +1

      මේ කතාවේ මෝඩම පිස්සුම චරිතේ තමයි රෙක්සි. නානා හොදයි එක අතකින් 😅😅

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@Sunshine-ce5dl 👍අනිවා ☹️කමෙන්ට්ස් වලින් දෙබස් ලියන අසරණ රය්ටර්..☹️☹️☹️☹️🤮🤮🤮🤮

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +42

    අපි කියපු දේ අහල සරණි ගිහින් වගේ😅සැහැල්ලුවෙන් ඉන්න දුක් නොවි රෙහාන් එයි 😅😅

  • @kutkur2518
    @kutkur2518 ปีที่แล้ว +11

    අනේ පවු රෙක්සි කොහොම හරි හදන්නේ සරණිවයි රෙහාන්වයි එකතු
    කරන්න ගොඩාක් හොදයි ❤️❤️❤️

  • @user-olivia96
    @user-olivia96 ปีที่แล้ว +6

    අනේ මන්දා දැන් කතාව බලන්න ආසවක් නෑ පුරුද්දට බැලුවට 😑😑😑

  • @garfield7625
    @garfield7625 ปีที่แล้ว +74

    ආන්‍යාගෙ කතාව හැසිරීම හරිම third class.
    අද තමයි රෙහාන් ඒකට නියම උත්තරේ දුන්නෙ.
    වැදගත් විදියට හැදුන කෙනෙක් කවදාවත් අනවශ්‍ය විදියට තව කෙනෙක්ගෙ දේවල් හාරා අවුස්සන්නෙ නෑ. විශේෂයෙන් වැඩිහිටියන්ගෙ.
    හැමදාම ඒකට බනින නිසාද කොහෙද මේ සැරේ writer ඒකට හොඳ උත්තරයක් දීලා.

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 ปีที่แล้ว +6

    වාහන ඇඩ් ඵකකට රෙහාන් පෙනී හිටලා......
    ......

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @TheVnv23
    @TheVnv23 ปีที่แล้ว +1

    ඕන නැති එකයි එපා එකයි හැමදේටම ඇගිලි ගහන අන්‍යට අදනම් හොඳම වැඩේ. හැබැයි ඔහොම නෙමෙයි හරිනම් රෙහාන් ක්යන්න තිබ්බෙ. අන්න අර රැක්ෂානට උත්තර දුන්නා වගේම බෙල්ලෙක් අල්ලලා එලියට නොදැම්මත් ඒ හා සමාන උත්තරයක් ඕන ආන්‍යටත් දෙන්න, ආයෙ කතාවකටවත් කාගෙවත් දෙවල් වලෙ ඕනවට වඩා හොම්බ දාන්නෙ නැතිවෙන්න 😂😂😂😂

  • @shimronsolomon6420
    @shimronsolomon6420 ปีที่แล้ว +12

    මම දැක්කා හැරගිය පෙම්වතා දවස් තුනෙන් ගෙනත් දෙනු ලැබේ කියලා .පත්තරේ දැන්වීමක්.අපි එතෙන්ඩවත් යමුද බන්ටියෝ අලුවීහරයාව ඔයා ලගට ගෙනත් දෙන්න කියන්න 😊😊😊😊

  • @Thushara276
    @Thushara276 ปีที่แล้ว +26

    මගේ දුක දැක ඔබේ දෙනයන
    උපන් කදුලින් සේදිලා,,,
    ඔබේ සෙනෙහස මගේ හදතුල රැදේවා මියෙනාතුරා,,💕💕෴෴Rehan,,,✍️

  • @dilinikulathunga3442
    @dilinikulathunga3442 ปีที่แล้ว +4

    කවුරුත් Dove ගාන්න එපා. ඒකට කොන්ඩෙ යනවා.

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว

      Ay meka methenta adala gaththe

  • @sugathsenadheera120
    @sugathsenadheera120 ปีที่แล้ว +3

    ලංකාවේ ටෙලි කතා ඉවර කරන්නෙම නෑ......බලන්න එපාම කරනවා....

  • @MuthuMuthu-ll6gq
    @MuthuMuthu-ll6gq ปีที่แล้ว +6

    බන්ඩගෙ චරිතෙ මරු හොදේ

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      ජාතික පල් හොරා🤮

  • @iroshapriyadarshani7757
    @iroshapriyadarshani7757 ปีที่แล้ว +15

    බලන්න අප්පිරියයි කිය කිය මේකම බලබල කමෙන්ට් දාන වුන් නම් සාපයක්.අප්පිරියයි නම් නොබල හිටහල්ලකො රෙද්ද🥴🥴

  • @ManelWeerasinghe-k1z
    @ManelWeerasinghe-k1z ปีที่แล้ว +22

    අත්තටම සරණි බය උනා රෙහාණ් නැතිවෙයි කියලා සරණි අවංකවම ආදරය කලේ රෙහාන්ට මිසක් දේපල වලට නෙමෙයි.

    • @Sjklaonaklgcsybn
      @Sjklaonaklgcsybn ปีที่แล้ว +3

      ආනේ.....ඇත්තටම ....පටන් ගත්ත සල්ලි වලින්....දැන් යන්නෙන් උගෙ සල්ලි වලින්...ඔයා දැක්කද සරනි හරි එයලගේ අම්මලා හරි ජොබ් එකක් කරනවා...දැන් ආදරය කලාම..ඔක්කොම උන්ගෙ කියලා දන්නවා....රෙහාන් බ්ංදුවටම වැටිලා සරනි කුලී වැඩක් කරලා රෙහාන් ව බලාගන්න වගේ ...එකක් උනොත් ඔය ආදරේ ඇත්තටම ඇත්ත ආදරයක්...

    • @achinijayasekara2361
      @achinijayasekara2361 ปีที่แล้ว +1

      @@Sjklaonaklgcsybn ammo a kthawa nm aththama aththata me hugak ayata oka therenne na

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      නැතුව නැතුව... කොච්චර අවංකද කියනවනම් බැඳලා ඉන්න මනුස්සයට තමන්ගෙ ඇත්ත අම්මයි තාත්තවයිවත් අඳුන්නලා දෙන්න බැරි වුනා. (බැන්දට කලින් ඩීල් එකට වෙන දෙන්නෙක් පෙන්නපු එක ප්‍රශ්ණයක් නෑ කියමුකො නමුත් ඩීල් එකෙන් අයින් වෙලානෙ ඇත්තට කසාද බඳින්න හිතුවෙ). ඒ තරම් අවංකයි.

  • @banchiegurl2062
    @banchiegurl2062 ปีที่แล้ว +32

    කවදාවත් ජොබක් නොකරන බණ්ඩල කන්නෙ බොන්නෙ කෝමද අප්ප😂

    • @jmdmadushani6091
      @jmdmadushani6091 ปีที่แล้ว +8

      සූටින් කරද්දි කෑම දෙනව ඇති හුම්😊😊😊

    • @denethvihanga9026
      @denethvihanga9026 ปีที่แล้ว +1

      ​@@jmdmadushani6091😂😂😂😂😂

    • @thanujadilrukshi9645
      @thanujadilrukshi9645 ปีที่แล้ว +3

      මටත් ඕකම හිතුනා 🤪🤪🤪

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 ปีที่แล้ว +1

      Mamath eka hithuwa 🙊🙈😀

    • @msmmafaz3995
      @msmmafaz3995 ปีที่แล้ว +1

      Hora wada karala

  • @HelloOfficialYT
    @HelloOfficialYT ปีที่แล้ว +93

    ආන්‍යා අක්කි ඇත්තටම ලස්සනයි!😊

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว +2

      Ow😊

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +2

      පාරදිගේ දැන් නම් " ඉඩම් නඩුවක් " වැනි ය...

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 ปีที่แล้ว +1

      Mekup nathuwe man lagatma dakala thiynewa.lssane na godak wayasa patai meke nam hari lassani thama penumata

    • @Ayeshikaa
      @Ayeshikaa ปีที่แล้ว +2

      ​@@rekhamegodagedara913 boru 😮

    • @ddmpraveen3167
      @ddmpraveen3167 ปีที่แล้ว +2

      Ow

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +23

    පාරදිගේ අවසානය ළඟයි..
    අවසන් shooting නිසා...
    නීරස උනත් බලන් ඉන්නවා.
    ලස්සන අර්ථවත් අවසානයක්
    අපේක්ෂාව පෙරදැරිව ❤️👍

    • @sriyaniperera8342
      @sriyaniperera8342 ปีที่แล้ว

      Anthima shutin eka kavadda

    • @ntissera1
      @ntissera1 ปีที่แล้ว

      ඔයා කොහොමද දන්නෙ මෙයා?

  • @gamekollo
    @gamekollo ปีที่แล้ว +4

    Epa wenama charithe aanya💔ඊයා ඕපදූපමයි මෙච්චර සල්ලිකාරයෝ වෙලත්..ඊයා😂💔

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 ปีที่แล้ว +2

    මාර ඇඩ් ගොඩක්නේ අපි වෙනුවෙන් දාලා තියෙන්නේ..මේ කතාවක් ඒ අස්සෙන් ගහන්නෙ ඇයි අප්පා🙄

  • @lakzani
    @lakzani ปีที่แล้ว +28

    මාලෙ අහුවෙලා වගේ.ඒකෙනුත් එපා වෙයි සරනිව 😭

    • @matuldaqwickramasinghe1699
      @matuldaqwickramasinghe1699 ปีที่แล้ว

      Kawada hari sarani male rehan atata dunnam tama rehan mahathtayata taru wisi wenne. Nethi male kohomads sarani lagane thiyenne. Ehema hithuwoth narakada.

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 ปีที่แล้ว +4

      Ane ow. Me modi eka thiyala aweth nehene. Vishwasaya binduwakwath ithuru wenne nehe. Sarani thawath passen noya innawa nam hondai. Eyage wareddane. Rohan kee serayak nam ahuwada ?

    • @chandrikajayanthi3408
      @chandrikajayanthi3408 ปีที่แล้ว

      Ou ou

  • @saraniabeykoon6384
    @saraniabeykoon6384 ปีที่แล้ว +22

    දැන් කතාව තාත්වික නැහැ. සරනි ගෙදර යවපු තැනින් කතාව ඉවර කල නමි හොද නිර්මාණයක් (ප්රේක්ෂකයා අකමැති වුණත්)

    • @icmarkets961
      @icmarkets961 ปีที่แล้ว

      අනෙ පුක නොදී ඉදපන් උබ

    • @shani9967
      @shani9967 ปีที่แล้ว +2

      ඒක ඇත්ත.රෙහාන් දැන් මේකෙන් අයින්වුනොත් කතාව තවත් අජූත වෙනවා

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +41

    රෙහාන් උගතා..ඒ උනාට ප්‍රශ්න වලින් මඟාරිනවා...😅😅

  • @piyumikaivon
    @piyumikaivon ปีที่แล้ว +23

    වෙඩින් මාලේ කොහොමද ආයෙ සරනිගෙ ලග ට ආවෙ😂😂😂

    • @samithamadushara7918
      @samithamadushara7918 ปีที่แล้ว +7

      Bageta baluwama danaganna ba ithin

    • @sathsaranidilhara686
      @sathsaranidilhara686 ปีที่แล้ว

      ඔවු ඒක පෙන්නුවෙත් නෑ තමයි.බණ්ඩා මාලෙ ගන්න විදිය 🥴

    • @sathsaranidilhara686
      @sathsaranidilhara686 ปีที่แล้ว

      @@samithamadushara7918 කියන්නකො බලන්න කොහොමද කියල

    • @hirunibhagya430
      @hirunibhagya430 ปีที่แล้ว +2

      බංඩ ගෙනිහිල්ල දුන්නෙ බන්ටිලගෙ ගෙදරටම ඒක ආපහු රෙහාන්ට දෙන්න කියලනෙ බන්ටි ගියෙ

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 ปีที่แล้ว

      @@sathsaranidilhara686ඔයත් කතාව බැලුවේ නැද්ද බණ්ඩා ඩාලිංගෙන් මාලේ හොරෙන් ගත්තේ. අරං සරණිට ගෙනත් දුන්නා. සරණි ඒ මාලේ අරං ගෙදර ගියේ රෙහාන්ට දෙන්න

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 ปีที่แล้ว +1

    කතාව දැන් එකම තැන, කිසිම අලුත් දෙයක් නෑ බලන්න, එතකොට එපා වෙනෝ,,, ඒත් පුරුද්දට වගේ බලනෝ,,,

  • @madhushankadesilva4679
    @madhushankadesilva4679 ปีที่แล้ว +12

    ප්‍රශ්නයක් උනාම කතා කරලා විසද ගන්න ඕන කියන්නේ මෙන්න මේවට..🤭💔👌

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว

      Aluviharaya katha karanne nane 🙈

  • @jmsudarshani1010
    @jmsudarshani1010 ปีที่แล้ว

    ටෙලිනටියට වැඩිය වෙලද දැන්විම් වැඩි කතාව බලන්න එපා වෙනවා

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +27

    දැන් ඇති මේ ඩ්‍රාම එක 😒

  • @Voiceofthegod
    @Voiceofthegod ปีที่แล้ว +2

    Anya වැදගත් පවුලක උනත් අමුම වට්ටි අම්මා කෙනෙක්..
    අප්පොච්චි වගේ...

  • @salindamadushan7643
    @salindamadushan7643 ปีที่แล้ว +3

    අඩිකාරි පවුල් සඋක්ය සේවිකාවක් වගේනේ😂

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +50

    මේ බොරුවෙ මුලය් මහ මොලකරුය් රෙහාන් දැන් ඒක එයාට අමතකය්😒

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว +2

      Ow

    • @matuldaqwickramasinghe1699
      @matuldaqwickramasinghe1699 ปีที่แล้ว +1

      Sampurna ethta ❤ den rehan mahathtaya.. ena hema prashnema magaharimin sitiiii..😅

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

    • @sakuni1406
      @sakuni1406 ปีที่แล้ว +2

      ඒ උනත් රෙහාන් බන්ටිට බොරුවක් ඒක කිව්වනේ.. සරණි නෙ බොරු මව මව ගේම් එක ප්ලේ කරේ.. ඇයි මතක නැද්ද ..

  • @nayanadamayanthi6108
    @nayanadamayanthi6108 ปีที่แล้ว +5

    Na මම කියන්නේ බොරුවට සමාව naa මම nam සමාව දෙන්නේ naa

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍👍👍

  • @ruma3925
    @ruma3925 ปีที่แล้ว +52

    සරනිට හොද වැඩේ කියන අය මේ කොනට එන්න 😮

  • @Bsking-si1np
    @Bsking-si1np ปีที่แล้ว +18

    අදින ඇදිල්ලට එපා වෙන්නැද්දා ඔයාලට 🙃

  • @dislshanimalk7563
    @dislshanimalk7563 ปีที่แล้ว

    ලස්සනට ගැම්මට හිටපු කොල්ලො සට් එක හින්දමයි පාරදිගේ බලන්න ගත්තෙ.දැන් බිංදුවටම දාල කාෙල්ලන්ව.දැන් බලන්නෙ පුරැද්දට අවසානෙ මොකද වෙන්නෙ කියල දැනගන්න මිසක් අාසාවක් නැතුවමයි.

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 ปีที่แล้ว +39

    සරනිට අවුරුදු 27ක්🤔 මුලින් කිව්වෙ අවුරුදු 23යි කියලනෙ.

    • @sandalihewage8452
      @sandalihewage8452 ปีที่แล้ว +2

      Ow eka thama

    • @dasu169
      @dasu169 ปีที่แล้ว +1

      Matath note ekanm

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +12

      👍බුද්දික දන්නේ නෑ සද්දා ලියපුවා 😆😆

    • @sathushi
      @sathushi ปีที่แล้ว +1

      ලොකුකමනේ වයස් වල පොඩි ගැප් එකක් තියනවනේ එක් වේන්න ඇති

    • @renukadilshan1768
      @renukadilshan1768 ปีที่แล้ว

      Hamadama mula na