#CK_sir

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #CK_sir@ePapere-මැයි විභාගය ලියන දරුවන්ට - ප්‍රකාශ විද්‍යාව සමඟ ආරම්භ වන SCIENCE SPEED REVISION මාලාව - May OL speed revision -ck science
    මෙම පාඩමට අදාළ paper එක පහත ලින්ක් එක ක්ලික් කර ලබා ගත හැකි ය
    drive.google.c...
    🔖 10 ශ්‍රේණියේ දරුවන් හෝ 11 ශ්‍රේණියේ දරුවන් එකතු වීම හා වැඩි විස්තර දැන ගැනීම සදහා පහත අංකවලට ඔබගේ නම - පාසල - ලිපිනය සදහන් කර පහතින් click කර WhatsApp පණිවිඩයක් එවන්න.👇🏼👇🏼👇🏼📲🥏
    💥 10 ශ්‍රේණියේ දරුවන් - wa.me/94723358581
    (එනම් 072 33 58 581 WhatsApp අංකයට)
    💥 11 ශ්‍රේණියේ දරුවන් - wa.me/94701217700
    (එනම් 070 121 7700 WhatsApp අංකයට)
    t.me/epaperegr...
    අයියෝ තවමත් ඔයා e-පේපරේ Telegram group එකට Join වුණේ නැද්ද ? 🙄🤔
    අදම join වෙන්න ඔබගේ ම තක්සලාව - e-පේපරේට... ! 💪🏼😇👌🏼
    යාලුවන්ටත් share කරන්න...! යාළුවන්වත් ඇඩ් කරන්න... 🤗👉🏼👉🏼
    මෙය අපගේ live zoom class එකෙහි original recording එකක් වන අතර එය කිසිදු ආකාරයකට අන්තර්ගතයෙහි වෙනසක් සිදු කොට නැත.(edit කර නොමැත)
    සියලු දෙනාම e ~ පේපරේ වෙත සාදරයෙන් පිළිගන්නෙමු.
    දක්ෂයින් අතර අතිදක්ෂයින් බිහිකරන ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ඩිජිටල් නව්‍යකරණය e ~ පේපරේ
    මෙම වීඩියෝවෙහි අන්තර්ගත වන්නේ e ~ පේපරේ 10 ශ්‍රේණිවල දරැවන් සදහා පැවැත්වූ ශාක සෛලවල ව්‍යුහය හා කෘත්‍යය-විද්‍යාව - grade 10 shaka sayilawala wayuhaya ha kruthya-science day-03 වේ.
    ශ්‍රී ලාංකීය අපගේ දැයේ දූ දරැවන්ට සුබ අනාගතයකට e ~ පේපරෙන් සුබපැතුම්
    grade 10 history sinhala medium lesson 1 පළමු කොටස - 10 ශ්‍රේණිය - e-පේපරේ
    • grade 10 history sinha...
    Padarthaye wayuhaya Grade 10 (21/04/18) e-paper
    • Padarthaye wayuhaya Gr...
    English Paper Class - 2018 O/L - Part 1 Discussion Grade 10/11 English epapere
    • English Paper Class - ...
    දක්ෂයින් අතර අතිදක්ෂයින් බිහි කරවන ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ඩිජිටල් නව්‍යකරණය ~ e-පේපරේ
    🔖 10 හා 11 ශ්‍රේණිවල දරුවන් සඳහා විද්‍යාව - ගණිතය - ඉංග්‍රීසි - ඉතිහාසය යන විෂයන් සියල්ලක්ම ලංකාවේ අඩුම පන්ති ගාස්තුවකට - අති විශිෂ්ට ගුරු මණ්ඩලයක් විසින් ZOOM තාක්ෂණය ඔස්සේ ඔබගේ නිවසටම ගෙන එනු ලැබේ...! 😇🤩🤩
    සියළු ම විෂයන් සදහා,
    ⭕ හොදම ඉගැන්වීම් රටාව 🧑🏻‍🏫👩🏻‍🏫😇
    ⭕ අලංකාර නිබන්ධන 📔📓📕
    ⭕ මතක හිටින කෙටි සටහන් 🧾📑📈📊
    ⭕ e-පේපරේ වෙබ් අඩවිය 🌐🌐🌐
    ⭕ Recording නැවත ලබා ගැනීම 🎥👀🎞️
    ⭕ Zoom ඔස්සේ කෙටි Video මගින් පැහැදිලි කිරීම් හා කෙටි විභාග 🤩🥺🥳
    ⭕ Online Exams
    ⭕ Online ක්‍රමයට Results නිකුත් කිරීම 💪🏼🤫😉🅰️
    ආදී අදහාගත නොහැකි අංග රැසක්

ความคิดเห็น • 290

  • @epapereonline
    @epapereonline  2 ปีที่แล้ว +145

    CK Sirගේ OL SCIENCE SEMINAR මාලාව - ලංකාවේ අංක එකේ විද්‍යාව පන්තිය - e-පේපරේ
    *TARGET SEMINAR මාලාව~මැයි 14,16,17 අවසන් මහා සම්මන්ත්‍රණ* 👇🏼☺
    *Seminar 01* 👇🏼
    th-cam.com/video/emPf-MbL5tQ/w-d-xo.html
    *Seminar 02* 👇🏼
    th-cam.com/video/HVzJL8YKjmI/w-d-xo.html
    *Seminar 03* 👇🏼
    th-cam.com/video/q4aBadQoviU/w-d-xo.html
    *Seminar 04* 👇🏼
    th-cam.com/video/OAIoPEmkVoM/w-d-xo.html
    *Seminar 05* 👇🏼
    th-cam.com/video/NsLdDyP-rK8/w-d-xo.html
    *Seminar 06* 👇🏼
    th-cam.com/video/tBeF9N_-y44/w-d-xo.html
    *Seminar 07* 👇🏼
    th-cam.com/video/RTef0NfB2ok/w-d-xo.html
    *බහුවරණ අධිපුනරීක්ෂණ SPEED REVISION මාලාව* 😊👇🏼
    *රසායන විද්‍යාව 01* 👇🏼
    th-cam.com/video/8xLafT-_qgg/w-d-xo.html
    *රසායන විද්‍යාව 02* 👇🏼
    th-cam.com/video/Ux2W6dEhmOo/w-d-xo.html
    *රසායන විද්‍යාව 03* 👇🏼
    th-cam.com/video/bLl1AOP3Mns/w-d-xo.html
    *රසායන විද්‍යාව 04* 👇🏼
    th-cam.com/video/vVMi1xfvTAo/w-d-xo.html
    *භෞතික විද්‍යාව 01* 👇🏼
    th-cam.com/video/n7nCzc_0UE4/w-d-xo.html
    *භෞතික විද්‍යාව 02* 👇🏼
    th-cam.com/video/FDdvOslosw8/w-d-xo.html
    *පාඩම් අනුව සිදු කරන ලද SPEED REVISION* 😊👇🏼
    *ප්‍රකාශ විද්‍යාව 01* 👇🏼
    th-cam.com/video/s1AW4vJFwg0/w-d-xo.html
    *ප්‍රකාශ විද්‍යාව 02* 👇🏼
    th-cam.com/video/MAsF2iGmTv0/w-d-xo.html
    *විද්‍යුත් රසායනික කෝෂ* 👇🏼
    th-cam.com/video/FYqnpcdi_no/w-d-xo.html
    *මිශ්‍රණ ගැටළු විසඳමු 01* 👇🏼
    th-cam.com/video/yqANRy-n6R0/w-d-xo.html
    *මිශ්‍රණ ගැටළු විසඳමු 02* 👇🏼
    th-cam.com/video/41e8sXsAawY/w-d-xo.html
    *ප්‍රභාසංස්ලේෂණය සම්පූර්ණයෙන්ම* 👇🏼
    th-cam.com/video/fKOuy5akOl8/w-d-xo.html
    *තරංග සම්පූර්ණයෙන්ම* 👇🏼
    th-cam.com/video/eobrIzBqsJ4/w-d-xo.html
    *ලුණු නිෂ්පාදනය* 👇🏼
    th-cam.com/video/gUx6IRFI_Ew/w-d-xo.html
    *ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය* 👇🏼
    th-cam.com/video/aaKtFhg7oBM/w-d-xo.html
    *ජෛව ගෝලය* *Recording Pack* 👇🏼👇🏼👇🏼
    *පළමු අදියර* 😇👇🏼
    th-cam.com/video/zNcNJcZ_gnQ/w-d-xo.html
    *දෙවන අදියර* 😇👇🏼
    th-cam.com/video/Pam6LGcz9pc/w-d-xo.html
    *තුන්වන අදියර* 😇👇🏼
    www.youtube.com/watch?v=HK0jQH...
    *සිව්වන අදියර* 😇👇🏼
    th-cam.com/video/H4Ga8i4W468/w-d-xo.html
    *පස්වන අදියර* 🙃👇🏼
    th-cam.com/video/k5qpXC9JiWA/w-d-xo.html
    *හයවන අදියර* 🙃👇🏼
    th-cam.com/video/l6Ewu65MqwQ/w-d-xo.html
    *හත්වන අදියර* 🙃👇🏼
    th-cam.com/video/8kCYa7lLgOk/w-d-xo.html
    *හැකි උපරිමයෙන් ඔබගේ යාලුවන්ටත් share කරලා මේ වටිනා ම අවස්ථාව උදා කරලා දෙන්න...* 😇😇😇

  • @lochinidias7614
    @lochinidias7614 2 ปีที่แล้ว +204

    සියල්ලම මුදලට තීරණය වන යුගයක ඔබ වැනි ගුරැවරැ මේ මිහිතලයට අාශිර්වාදයක් 🙏Respect sir😊

  • @Roshan-yo2ko
    @Roshan-yo2ko ปีที่แล้ว +140

    මම 2022 O/L අපිට exam තීන්නේ 2023 may වල. මේ පාර term test එකේ අඩුම ලකුණු තීන්නේ science වලට. මට ලකුණු 45. සර්ගේ videos බලන්න අරන් දැන් සතියයි හරියටම. මේ සතියට මම අමාරැ පාඩම් 4ක් සුපිරියට cover කරගත්තා. දැන් ඒ ටික මට simple. බලන්න exam එකට තව මාස 1 මාරයි.. මම S එකේ ඉන්නේ. සර්ගේ channel එක නිසා science cls නතර කරා. ඒ වෙලාවේ මන් සර්ගේ videos බලනවා. බලන්න අනිවාරෙන් මම s එක A ekak කරනවා අනිවාර්‍යෙන්. මම maths වකට 90 ඒත් මම කවදහරි Al walata Maths කරලා තැනකට ආවොත් ඒ sir නිසාම තමා.. ❤❤ අනිවාරෙන් mama ol walata science ව්ලට A ekak gannawa.. ❤කවදාහරි මන් සර්ව බලන්න එනවා promise❤❤

    • @SaSha-fh1qs
      @SaSha-fh1qs ปีที่แล้ว +11

      Thank you.බයෙන් ඉදපු මටත් gmmc ආවා💪

    • @sudarshanidaias3642
      @sudarshanidaias3642 ปีที่แล้ว +5

      ✨👍

    • @SHAHIYA_1
      @SHAHIYA_1 8 หลายเดือนก่อน +5

      khmd result?

    • @siyanganiJayasundara
      @siyanganiJayasundara 6 หลายเดือนก่อน +2

      result kohomd kiynnko

    • @Umariyafan
      @Umariyafan 5 หลายเดือนก่อน +1

      Kohomada result lajjawa wenna කියන්න

  • @nethuu2024
    @nethuu2024 2 ปีที่แล้ว +99

    මෙතෙක් කල් හමුවූ හොදම ගුරුවරයා ❤️❤️🥰🥰

  • @gayanidilrukshi6490
    @gayanidilrukshi6490 2 ปีที่แล้ว +112

    අනේ කලින්ම සර්ව හම්බ උනානම් ගොඩයන එක ගැන අහන්න දෙයක් නෑ.......❤️‍🔥.... ගොඩක් හොද සර් කෙනෙක්...❤️‍🔥

    • @Xonuu_I9
      @Xonuu_I9 2 ปีที่แล้ว +3

      Eka nm aththa thama...

    • @gayaniupeksha4010
      @gayaniupeksha4010 2 ปีที่แล้ว +3

      😔matath kiyanna thiyenne ekamai

    • @sanugirl657
      @sanugirl657 2 ปีที่แล้ว +3

      Oww padam karanna oneth na sir kiyala dunnahama hondata mathaka hitinawa🥺

    • @chethanasamanmali880
      @chethanasamanmali880 2 ปีที่แล้ว +2

      👍👍❤️

    • @anuhaskaushika
      @anuhaskaushika ปีที่แล้ว +2

      😂 බේන් ෆේල් වෙයි කියල බය හින්දද ඕම කියන්නෙ😂😂😂 කවද බන් ඔය රවට්ටන්නෙ

  • @dilshan006
    @dilshan006 ปีที่แล้ว +67

    📚බොහොම පිං සර් මේක අපිටත් වටිනවා අපි 2022 OL (2023) 🤜
    📚මෙහෙම channel නැ කොහෙවත් thank you epaper 💖🙏
    📚සර් කියන දේ මාර විදිහට මතක🎖️️ හිටිනවා 🤟❤️
    (තව මාස 4 )

    • @virajbokula
      @virajbokula ปีที่แล้ว +3

      ඇත්තටම.. ගොඩක් වටිනවා

    • @gaganasamarasingha
      @gaganasamarasingha ปีที่แล้ว +3

      ඇත්ත බන්ග්💫

    • @NadeeshaMaduhansani
      @NadeeshaMaduhansani 5 หลายเดือนก่อน

      Aththa sahooo.mee vata panimu okkomala kadulle gavennathuva.❤❤❤❤❤

  • @ashendraimavi7808
    @ashendraimavi7808 2 ปีที่แล้ว +40

    Exam එකට තව සතියයි.....science අවුල් නිසා yt video ගොඩක් බැලුව...සෙට් උනේ නෑ ...අහම්බෙන් මේ වීඩියෝ එක හම්බ වුනා...එකම එක දෙයයි කියන්න තීන්නෙ .....හොඳටම තේරුනා
    මේ පාඩම අතෑරලම දාල තිබුනෙ ...දැන් නම් තව කෙනෙක්ට කියල දෙන්න උනත් පුළුවන් .......great sir...good luck 🙂❤️👍

  • @studywithparii9144
    @studywithparii9144 ปีที่แล้ว +23

    මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා e papare channel එකෙන්.ඕනම කෙනෙක්ට තේරෙන් විදිහට කියලා දෙනවා.මේක මට හම්බුනේ අහම්බෙන් o/l වලට කලින් හම්බුන එක මගේ වාසනාවක්😊❤️

  • @thushii08
    @thushii08 2 ปีที่แล้ว +40

    ☺thank you sir අද ටික හොදටම තේරුනා.....😊💓 සර් අද මට දෙනවා කිව්ව උපදෙස් ටික අහන්න තමයී ගොඩක් ම bala gena hitiye...☺💓ඇත්තම කිව්වොත් කලිම් මේ පාඩම ගැන අංශුමාත්‍ර යක් වත් දන්නේ නෑ...........😟දැම් ඇත්තටම හොදටම තේරුනා......🤗💙 ගොඩ ගොඩාක් පින් සර්ට ......අසරණ වෙලා ඉන්න අපිට ශක්තියක් වෙනවට......🙏🙏🙏🙏💙💝

    • @epapereonline
      @epapereonline  2 ปีที่แล้ว +11

      හොදයි දරුවො හොදට වැඩ ටික කර ගමු ! 😊

  • @Sunandagunawardana
    @Sunandagunawardana 5 หลายเดือนก่อน +8

    සර් කියලා දෙන හැමදේම හොදටම තේරෙනවා. සර් අපේ ඉස්කෝලෙ හිටියනම් කියලත් වෙලාවකට මට හිතෙනවා. සර් අපිට කරන උපකාර රට ගොඩක් පිං සර්❤

  • @sandalisithara3314
    @sandalisithara3314 ปีที่แล้ว +11

    ඉතාමත්ම නිහතමානී ගුරුවරයෙක් සර් .සර් කියලා දෙන දේවල් සුපිරියටම තේරෙනවා සර් .සර්ට ගොඩාක් පින් මේ කරන සත්කාරයට .තිත්ත වෙලා තිබුණ විද්‍යාව විෂය මම අද ආසම විෂය සර් .ඒ සර් නිසාමයිනිසාමයි❤️🙏

  • @sanjana1593
    @sanjana1593 2 ปีที่แล้ว +20

    ගොඩාක් පින් සර්.මේ පාඩම හරියට මොකක්ද කියලා හරියටම ඉගෙන ගත්තෙ අද.සර්ට පින් සර්.23 o/l exam eka. Ada thamai me padama alla gaththe. Thawa dina 20i 😥

  • @dhananjikeshala9039
    @dhananjikeshala9039 2 ปีที่แล้ว +33

    මට හැමදාම ලකුණු අඩු වුණ පාඩම.ආයනම් වරද්දන්නේ නෑ.ගොඩක් පින් සර්🙏🙏 ජය වේවා e papere❤️❤️❤️

  • @sithuminikeshala8565
    @sithuminikeshala8565 ปีที่แล้ว +8

    එපාමකරපු පාඩමක් සර් සුපිරියටම ගොඩ දාල දුන්නා...👍..සර් තරම් හොඳට උගන්නන ගුරුවරයෙක් මට මීටකලින් හම්බුවෙලා නෑ..ආයෙ ඉතිම් පාඩම් කරන්න දෙයක් නෑ සර් උගන්නන විදියට කෙළින්ම ඔලුවට් යනවා🙂👍

  • @sachini210
    @sachini210 ปีที่แล้ว +8

    Sirta godaaak thank you❤ godaak hodata theruna school eke,class ekei karata therune nathi ewa hodatama theruna....sirwa kalin hambuna nm.....🥺❤️✨️

  • @nandunrajapaksha2631
    @nandunrajapaksha2631 2 ปีที่แล้ว +22

    අය්යානම් අපේම සහෝදරයෙක්
    අය්යාට ගොඩක් පින්

  • @nadeekasewwandi5367
    @nadeekasewwandi5367 2 ปีที่แล้ว +19

    ගොඩක් ස්තූතියි සර් ...සර් තමයි ඔන්ලයින් හොදටම උගන්නපු සර් ....🙏🙏🙏🙏

  • @pasindusadaruwan1574
    @pasindusadaruwan1574 2 ปีที่แล้ว +19

    ගොඩක් ස්තූතියි සර්...🙏❤️ පාඩම උගන්වලා ප්‍රශ්න කරන එකනම් ගොඩාආආක් වටිනවා...💕 Thank you e - papere.....

  • @VishWaVihanGa
    @VishWaVihanGa 2 ปีที่แล้ว +4

    ☺thank you sir අද ටික හොදටම තේරුනා.....😊💓 සර් අද මට දෙනවා කිව්ව උපදෙස් ටික අහන්න තමයී ගොඩක් ම bala gena hitiye...☺💓ඇත්තම කිව්වොත් කලිම් මේ පාඩම ගැන අංශුමාත්‍ර යක් වත් දන්නේ නෑ...........😟දැම් ඇත්තටම හොදටම තේරුනා......🤗💙 ගොඩ ගොඩාක් පින් සර්ට ......අසරණ වෙලා ඉන්න අපිට ශක්තියක් වෙනවට......🙏🙏🙏🙏💙💝
    සියල්ලම මුදලට තීරණය වන යුගයක ඔබ වැනි ගුරැවරැ මේ මිහිතලයට අාශිර්වාදයක් 🙏Respect sir😊
    ගොඩක් පින් සර් ....හොදටම අසරණ වෙලා හිටියේ මේ පාඩම කර ගන්න බැරුව...දැන්නම් සුපිරියටම තේරුණා..🙏🙏🙏

  • @jayaninuwanthika40
    @jayaninuwanthika40 2 ปีที่แล้ว +26

    ගොඩක් පින් සර් ....හොදටම අසරණ වෙලා හිටියේ මේ පාඩම කර ගන්න බැරුව...දැන්නම් සුපිරියටම තේරුණා..🙏🙏🙏

    • @jayaninuwanthika40
      @jayaninuwanthika40 2 ปีที่แล้ว +3

      අපිටත් sir...බුදු සරණයි

  • @NadeeshaMaduhansani
    @NadeeshaMaduhansani 5 หลายเดือนก่อน +3

    Deevaleta gihilla unath ahe padinchi vela prarthana karala hambennathi deyak thamai jeevithee amaruma seesan akee mata ahamben hambunee .atha araladala thibba husma tikak aye aran deela sir kara gathta mee sansara pinata labana athmee oya deviyek velama ipadeevaaa.sirgee ammata godak tank oyavagee lamayek hadala apita dunnata❤❤.🙏🙏🙏🤴

  • @NOTIYADJMUSIC-th1wq
    @NOTIYADJMUSIC-th1wq 9 หลายเดือนก่อน +7

    ජීවිතේ වෙනස් කරපු හා උගන්නන දේ හොදටම උගන්නන ගුරුවරයා🤗 මේ සර්ගේ ක්ලාස් ඇවිත් A ක් අනිවා එනවා වගකීමෙන් කියන්නෙ

  • @akilasandaruwan2130
    @akilasandaruwan2130 2 ปีที่แล้ว +17

    සර්ට පින් මේවගෙ වැඩ කරනවට💖❤

  • @pasinducharuka9603
    @pasinducharuka9603 2 ปีที่แล้ว +13

    ගොඩක් පින් සර් ....හොදටම අසරණ වෙලා හිටියේ මේ පාඩම කර ගන්න බැරුව...දැන්නම් සුපිරියටම තේරුණා👌👌

  • @AroshaDilshan-gf2ic
    @AroshaDilshan-gf2ic 5 หลายเดือนก่อน +5

    45:06 👍👍👍

  • @shalanienethmas9611
    @shalanienethmas9611 2 ปีที่แล้ว +13

    the best science sir in sri lanka
    🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @ashadilhani534
    @ashadilhani534 ปีที่แล้ว +10

    පාඩම සුපිරියට තේරුනා සර් ...ගොඩක් පිං සර්ට🙏🙏🙏🙏🙏🥺❤️❤️❤️

  • @sajayarathna3184
    @sajayarathna3184 7 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤

  • @nethuu2024
    @nethuu2024 2 ปีที่แล้ว +13

    හරියටම ඉගෙන ගත්තේ අද 🥰 සර්ට ගොඩක් පින් මේ කරන සේවයට 🙏 🙏

  • @samanthibalasooriya6627
    @samanthibalasooriya6627 2 ปีที่แล้ว +25

    පාඩම හොඳින් තේරුණා සර්.. Thank u sir..🙏😊❤️

  • @kaprisampath3314
    @kaprisampath3314 5 หลายเดือนก่อน +3

    Supiriyata theruna sir 🥺❤️ mechchara davas monawada igena gaththe kiyala hithuna. Sirta godak pin sir. 🙏Sir nm supiri ❤️🥺 Sirge ala gediyo tika sirta patta aadarei 🥺❤️

  • @thisuriravihansini9580
    @thisuriravihansini9580 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි සර් 🙏🏼😇🙏🏼
    නමෝ බුද්ධාය.... 🌼🌼🌼🌼

    • @epapereonline
      @epapereonline  2 ปีที่แล้ว +3

      නමෝ බුද්ධාය දුවේ ! තෙරවන් සරණයි !

  • @gayathrisewmini1488
    @gayathrisewmini1488 2 ปีที่แล้ว +9

    සර් අපිට කරන්නේ ලොකූ උදව්වක් ..... සර්ට ගොඩාක් ගොඩාක් පින් ..... අපි සර්ට හැමදාම ආදරෙයි .....🥺🥺

  • @lasanthaanuruddha124
    @lasanthaanuruddha124 2 ปีที่แล้ว +12

    Godak pin sir amaruma පාඩමක් wela තිබ්බෙ dan leesima පාඩමක් 😇😍👤

  • @kithsirishantha1671
    @kithsirishantha1671 5 หลายเดือนก่อน +4

    Godak pin sir ...... Ara short note eka nam godak vatinava......................... ❤❤❤

  • @nishinishi12345
    @nishinishi12345 7 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතුයි සර්..ස්කොලෙදි කියල දුන්න ඒත් තේරුන් නැ කිසිම දෙයක් තව you tube විඩියෝත් බැලුවා ඒත් හරියට තෙරුම් කරල දුන්නෙ නැ..එත් සර්ගේ විඩියෝ එක බලපු ගමන් දැන් සුපිරියටම පුලුවන් මට ❤❤❤ ගොඩාක් පින් සර්ට..❤❤❤ ලස්සන කෙටි ක්‍රම වලින් කියල දෙනව ලස්සනට ❤😍

  • @dahamihiranya5753
    @dahamihiranya5753 5 หลายเดือนก่อน +8

    2024 o/l සෙට් එක කෝ

  • @nalinbandara3824
    @nalinbandara3824 5 หลายเดือนก่อน +7

    ගිය පාර සර් හම්බුනා නම් science වලට A එකක් මේ සැරේ කොහොමත් A එකක් තමයි ❤

  • @epapereonline
    @epapereonline  2 ปีที่แล้ว +36

    e-පේපරේ Science by CK sir - Free TH-cam class pack
    නොමිලේ ම පවත්වන ලද 10 ශ්‍රේණිය විද්‍යාව පාඩම් එකතුව... 😇😎
    💥💥💥💥💥💥💥💥💥💥💥
    Unit 07-මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
    ⭕️ සා:ප:ස්:, සා:අ:ස්: 1️⃣ කොටස 👇🏼
    th-cam.com/video/mJsS74tOafY/w-d-xo.html
    ⭕️ සා:ප:ස්:, සා:අ:ස්: 2️⃣ කොටස 👇🏼
    th-cam.com/video/yod3aqICgoo/w-d-xo.html
    ⭕️ මවුල ජෝගිය 👇🏼
    th-cam.com/video/ksXcX49P1tA/w-d-xo.html
    ⭕️ මවුල ගැටළු 👇🏼
    th-cam.com/video/c3qdB1optfY/w-d-xo.html
    💥💥💥💥💥💥💥💥💥💥💥
    Unit 20 - ප්‍රවේණි විද්‍යාව
    ⭕️ Day 01 👇🏼
    th-cam.com/video/tlvtVL58nQ0/w-d-xo.html
    ⭕️ Day 02 👇🏼
    th-cam.com/video/F9i6vCpcmKE/w-d-xo.html
    ⭕️ Day 03 👇🏼
    th-cam.com/video/NIF0iWisP-A/w-d-xo.html ⭕️ Day 04 👇🏼
    th-cam.com/video/Dz7F_HXhG_Y/w-d-xo.html

    💥💥💥💥💥💥💥💥💥💥💥
    Unit 18 කාර්යය, ශක්තිය හා ජවය
    ⭕️ DAY 01 👇🏼
    th-cam.com/video/oBtHnqHLLZM/w-d-xo.html
    ⭕️ DAY 02 👇🏼
    th-cam.com/video/SuAb0inQ9RA/w-d-xo.html ⭕️ DAY 03 👇🏼 th-cam.com/video/VQzhF8aAiI4/w-d-xo.html
    💥💥💥💥💥💥💥💥💥💥💥
    Unit 01 ජීවයේ රසායනික පදනම
    ⭕️ Day 01 කාබෝහයිඩ්රේට👇🏼
    th-cam.com/video/Btyzdmvu1hI/w-d-xo.html
    ⭕️ Day 02 කාබෝහයිඩ්‍රේට 👇🏼
    th-cam.com/video/bCJ-2-cyp34/w-d-xo.html
    ⭕️ Day 03 කාබෝහයිඩ්‍රේට පරීක්ෂා 👇🏼
    th-cam.com/video/rIcFs_-3oj8/w-d-xo.html
    ⭕️ Day 04 ප්‍රෝටීන 👇🏼
    th-cam.com/video/rKtbX__M6WI/w-d-xo.html
    ⭕️ Day 05 ලිපිඩ හා නියුක්ලෙයික් අම්ල 👇🏼
    th-cam.com/video/7D_fODDfDNY/w-d-xo.html
    ⭕️ Day 06 නියුක්ලෙයික් අම්ල හා ජලය 👇🏼
    th-cam.com/video/l1fVexfxNsY/w-d-xo.html
    💥💥💥💥💥💥💥💥💥💥💥
    Unit 10-ද්‍රවස්ථිතික පීඩනය Paper CLZ
    ✍🏼 Paper clz 01 👇🏼
    th-cam.com/video/HCdsnb9fYXk/w-d-xo.html
    ✍🏼 Paper clz 02 👇🏼
    th-cam.com/video/NJwYn5E7igU/w-d-xo.html
    💥💥💥💥💥💥💥💥💥💥💥
    පහත පාඩම්වල ප්‍රධාන කොටස් කිහිපයක් පමණක් ඇත 👇🏼👇🏼👇🏼 (theory clz එකේ උගන්වන ලද පාඩම්)
    Unit 03 - පදාර්ථයේ ව්‍යුහය
    ⭕️ Day 01 👇🏼
    th-cam.com/video/XpicGN5x8-U/w-d-xo.html
    ⭕️ Day 02 👇🏼
    th-cam.com/video/0GZmQ-26LS8/w-d-xo.html
    ✍🏼 Paper clz 01 👇🏼
    th-cam.com/video/dLZrUblCRyw/w-d-xo.html
    ✍🏼 Paper clz 02 👇🏼
    th-cam.com/video/8S6rmG4cHOU/w-d-xo.html
    💥💥💥💥💥💥💥💥💥💥💥
    Unit 11-බලයක භ්‍රමණ ආචරණය
    th-cam.com/video/Plqk0FLgutU/w-d-xo.html
    💥💥💥💥💥💥💥💥💥💥💥
    Unit 07-ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය
    ⭕️ සෛලවල කොටස් 👇🏼
    th-cam.com/video/o_6Fe9-Gzsk/w-d-xo.html
    ⭕️ සෛල විභාජනය 👇🏼
    th-cam.com/video/WdP6OrTIiH4/w-d-xo.html
    ✍🏼 Paper clz 01 👇🏼
    th-cam.com/video/v0L4l3WOorA/w-d-xo.html
    💥💥💥💥💥💥💥💥💥💥💥
    Unit 17 - පදාර්ථයේ වෙනස්වීම
    ⭕️ Day 01 👇🏼
    th-cam.com/video/Z1p2b2Tz5do/w-d-xo.html
    💥💥💥💥💥💥💥💥💥💥💥
    ✍🏼 Unit 13-ජෛව ලෝකය සම්පූර්ණයෙන්ම Paper clz එක 👇🏼
    th-cam.com/video/AZ9D3tJtLTs/w-d-xo.html
    💥💥💥💥💥💥💥💥💥💥💥
    ✍🏼 Unit 02-සරල රේඛීය චලිතය Paper clz 👇🏼
    ✍🏼 Paper clz 01 👇🏼
    th-cam.com/video/npwox0V1PUU/w-d-xo.html
    ✍🏼 Paper clz 02 👇🏼
    th-cam.com/video/SpBcnQbusNU/w-d-xo.html
    💥💥💥💥💥💥💥💥💥💥💥
    ✍🏼 Unit 10-රසායනික බන්ධන Paper clz 👇🏼
    th-cam.com/video/aGTqPAzkd4M/w-d-xo.html
    💥💥💥💥💥💥💥💥💥💥💥
    Unit 19-ධාරා විද්‍යුතය Day 01 👇🏼
    th-cam.com/video/xVYhn4OWjJY/w-d-xo.html
    යාලුවන්ටත් share කරලා මේ වටිනා අවස්ථාව ඔබගේ මිතුරු මිතුරියන්ට උදා කරලා දෙන්න... 💪🏼😇
    💯💯🅰️💯💯🅰️💯💯🅰️💯💯

  • @malithrprp
    @malithrprp 8 หลายเดือนก่อน +3

    Epaama wichcha paadmk,
    leesi krama walin kiyl dunna , Thank you very much Ck sir
    😊✨

  • @ridmijinaliy5961
    @ridmijinaliy5961 2 ปีที่แล้ว +10

    තෑන්ක්ස් සර්❤️ සුපිරියටම තේරෙනවා සර් කියලා දෙන දේවල්😊❤️

  • @chamudhimaheesha2473
    @chamudhimaheesha2473 ปีที่แล้ว +3

    E papers eke inna sirla ugannanana deval godaak hondata therenava .sir nisa Dan science valata unanduvak thiyenava mage .thank you sir .budu saranai 🙏🥺💐

  • @Miheli_Methsuvi
    @Miheli_Methsuvi 5 หลายเดือนก่อน +4

    sir....mama me video balnne 2024 may wala exam liynna,godak pin me video eka dlt karanne natuwa tibbata🙏

  • @KalikaNahomani
    @KalikaNahomani 5 หลายเดือนก่อน +3

    අමාරුවේලා තිබ්බ පාඩමක් හොදට තේරුනා thank youu sirr ❤

  • @binudiuthsali7227
    @binudiuthsali7227 2 ปีที่แล้ว +9

    Thank you so much SIR ❤️🏆️

  • @KarunaWijesingha-qo6hk
    @KarunaWijesingha-qo6hk 6 หลายเดือนก่อน +2

    ඇත්ටම සර් ගෙ ගොඩක් හොද ගුනාන්ගයක් ලමයි ට මෙහෙම උගන්වනවට❤

  • @ManelKumari-kq2ro
    @ManelKumari-kq2ro 4 หลายเดือนก่อน +1

    සර් උගන්නන දේවල් හොදට තේරෙනවා....සර්ට ගොඩක් පින් ❤️🙏

  • @pathmakumara7148
    @pathmakumara7148 ปีที่แล้ว +7

    Thank you very much sir 😌 I was very helpess because I couldn't do this lesson 😊 Now I understand very well 👍

  • @aaduser2229
    @aaduser2229 2 ปีที่แล้ว +5

    බුදු වෙනවා සර් මාරම විදියට තේරුම් ගියෙ 🙏

  • @tharuudara2203
    @tharuudara2203 ปีที่แล้ว +3

    sir ta godak pin sir.. asanipa wela clz noya gedara inne..watinawa godak..

  • @anjulamadhubashani8924
    @anjulamadhubashani8924 ปีที่แล้ว +3

    ❤️❤️Thnx sir godak amaru padamak wela thibune 🥺dn nm patta lesi sir 🥰

  • @menakadisanayaka6065
    @menakadisanayaka6065 2 ปีที่แล้ว +3

    උගන්නපු ඒව ඔක්කොම ගොඩක් හොදට තේරුනා සර්ට පින්.

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 2 ปีที่แล้ว +10

    Thank you very much....😊💕

  • @lochanaakarsha-zz7ib
    @lochanaakarsha-zz7ib ปีที่แล้ว +1

    anee sir me karana upakarayata godak pin..Thank u verry mutch..

  • @R..P..
    @R..P.. ปีที่แล้ว +1

    Thank you sir.. සර් කියන දේවල් මාර විදිහට තේරෙනව❤️.💯...

  • @hirusimadilshani2078
    @hirusimadilshani2078 ปีที่แล้ว +2

    thank you so much sir ❤. sirge padam patta pahadilii . 🎉🎉 . sirta pin 😊
    ❤🎉😊thank sir

  • @madhukalhari836
    @madhukalhari836 2 ปีที่แล้ว +7

    අනේ අම්මෝ මාර ලේසි 😳😳 කාවැදුනා කියන්නේ මැවී පේනවා සර් 😳 Mcq වෙඩිල්ල වගේ කරන්න පුළුවන් 😳🥰🥰

    • @anuhaskaushika
      @anuhaskaushika ปีที่แล้ว

      Raganna epa 😂😂😂😂😂

  • @sameerairunika6564
    @sameerairunika6564 2 ปีที่แล้ว +5

    Thank you so much sir

  • @ravindaHettiarachi
    @ravindaHettiarachi 7 วันที่ผ่านมา

    සර් මම 11 වසරේ විද්‍යාව එපා වෙලා හිටියේ ඉස්කෝලෙ හරියට උගන්නනෙත් නැති නිසා හැබැයි සර් හරුම ප්‍රායෝගික විදිහට කියලා දෙනවා..මට ගොඩක් හොදට තේරෙනවා..මම කොහොම හරි A එකක් ගන්නවා..ck sir ගැන කිව්වේ අපේ ස්කෝලේ ගණිතය උගන්නන ටීච ...මිස් කිව්වා විද්‍යාව කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට වුනා සර් කියලා දෙන විදිහ තේරෙනවා කියලා..ඇත්තටම ඒක ඇත්ත සර් මට තක මාස 4ක් වගේ තියන නිසා මම හොදට වැඩ කරලා s eka A කරනවා සර්❤

  • @SahanNimesh-n9h
    @SahanNimesh-n9h ปีที่แล้ว +2

    Maru sir kenek. Hodata therenawaaaa 😍😍😍

  • @priyankajayasekara3932
    @priyankajayasekara3932 2 ปีที่แล้ว +7

    Thank you sir

  • @nethumidinethma2941
    @nethumidinethma2941 ปีที่แล้ว +2

    බොහොම ස්තූතී සර් ගොඩක් පින් 👍❤

  • @NirmalaSriyani-r9e
    @NirmalaSriyani-r9e 25 วันที่ผ่านมา

    කවුරු කියලා දුන්නත් තේරුනේ නැහැ.මේ පාඩම මට එපා වෙලා තිබුනේ.😢..හැබැයි ck සර් කියලා දුන්නම එකපාරින්ම තේරුනා.❤🎉 සර්ව හම්බුන එක ඇත්තටම ලොකු ආශිර්වාදයක් සර්.😊❤

  • @Sewmini-x1w
    @Sewmini-x1w 2 ปีที่แล้ว +6

    සර් ගොඩාක් පින්🙏🙏😊

  • @tharikasenarathne1423
    @tharikasenarathne1423 8 หลายเดือนก่อน +1

    Hodata theruna digatama karagena ynn sir bs❤

  • @NadeeshHimesha
    @NadeeshHimesha 11 หลายเดือนก่อน +1

    You are very good teacher for all students ❤

  • @dinidudilhara4214
    @dinidudilhara4214 ปีที่แล้ว +2

    thank you sir mata meka sahena watinawa♥🎯🌎

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 2 ปีที่แล้ว +6

    Super sr maruu👌👌

  • @SachiniKaushalya-jm9pc
    @SachiniKaushalya-jm9pc ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් . හොදට තෙරෙනව උගන්වන දේවල් ❤️🥰

  • @kawyakarunarathna293
    @kawyakarunarathna293 ปีที่แล้ว +1

    මාරයි සර්... සුපිරියටම තේරුණා...සර්ට ගොඩක් පින්..👍👍👍

  • @tharii1810
    @tharii1810 2 ปีที่แล้ว +2

    Thank you sir..godak watina padamak...🙏❤️

  • @hashifernando2026
    @hashifernando2026 2 ปีที่แล้ว +2

    Thank you sir godak..mehema clz ekak hambuna nisa hodaii...super 👍👍

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පින්.

  • @nethrasubhani2257
    @nethrasubhani2257 ปีที่แล้ว +2

    Thank you very much sir...😎

  • @slfilmhub3427
    @slfilmhub3427 7 หลายเดือนก่อน +2

    Thank you sir ❤❤❤❤

  • @sadewmarathnayaka2395
    @sadewmarathnayaka2395 ปีที่แล้ว +2

    Sir science walta wadiyaa kemaththak ne eth den science asawen krnawa sirta godak thnx❤️😎🥂

  • @madhara8423
    @madhara8423 2 ปีที่แล้ว +7

    Thank you sir.🙏

  • @nethudisanayaka1234
    @nethudisanayaka1234 11 หลายเดือนก่อน +3

    No words ! Thank You sir🥺💜

  • @nejakumarathunga
    @nejakumarathunga ปีที่แล้ว +3

    Thank you sir 🌻🌻🌻🌻

  • @ceyloansociety6050
    @ceyloansociety6050 2 ปีที่แล้ว +8

    ane sir ta godak pin

  • @hemanthichandani2634
    @hemanthichandani2634 ปีที่แล้ว +3

    Thank you soooo much sir👍

  • @KavinduDeshan-xb8qq
    @KavinduDeshan-xb8qq 5 หลายเดือนก่อน +2

    නියමයි සර්❤

  • @arunalakmal5904
    @arunalakmal5904 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳට තේරුනා සර් 🙏

  • @SahanNimesh-n9h
    @SahanNimesh-n9h ปีที่แล้ว +2

    Ada therune.scale kiyala dena eva pissu vage.sir nm maruneh😮😮mehema hodata kiyala denna tharam 😍

  • @Avisha-ashawariwalimaluwavk7v
    @Avisha-ashawariwalimaluwavk7v 8 หลายเดือนก่อน +3

    2023 (2024) apith balnwa sir tnzzzz 😇🥰💖🙏

  • @thisuraidusha2298
    @thisuraidusha2298 7 หลายเดือนก่อน +1

    සර් විද්‍යුත් චුම්බක ප්‍රේරණය පාඩමෙ video ekak one

  • @gaganasamarasingha
    @gaganasamarasingha ปีที่แล้ว +1

    Thank you sir mn 2022 ol,kohen igena gaththath terune nathi padamak dnnm supiriyi

  • @udayanganipalathawana4135
    @udayanganipalathawana4135 2 ปีที่แล้ว +4

    Godak sthuthi me karana sathkarayata

  • @gyakumariapsara7169
    @gyakumariapsara7169 2 ปีที่แล้ว +3

    Thanks. Sir.

  • @nalikadamayanthi337
    @nalikadamayanthi337 ปีที่แล้ว +1

    Kirana satahan epa wela thibbe. Eth me vedio eka baluwama thama therune mewa kochara lesida kiyala. Ck sirta godak pin ♥️♥️

  • @Shenubaba
    @Shenubaba 2 ปีที่แล้ว +4

    Sir godak pin bohoma amaruwen igana ganne me dawaswala

  • @hirutharuknt
    @hirutharuknt ปีที่แล้ว +1

    ගොඩාක් ...පිං සර්ට !

  • @kanthigamage4359
    @kanthigamage4359 2 ปีที่แล้ว +5

    Surge manussakamata adarei

  • @anjalikakumaridissanayaka
    @anjalikakumaridissanayaka ปีที่แล้ว +1

    Mihipita bata deviyeki oba
    Mage diviyata hamu uu❤

  • @RanukaSrinath-nc6yd
    @RanukaSrinath-nc6yd ปีที่แล้ว +1

    Me padama hodatama theruna sir godak pin😊

  • @gotayimbara1185
    @gotayimbara1185 ปีที่แล้ว +3

    සුපිරි sir😍❤️🔥🙏👍

  • @m.d.g.sansala7664
    @m.d.g.sansala7664 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර්. අත ඇරල හිටියෙ මේ පාඩම . ගොඩක් ස්තූතිය් සර්.

  • @chamiyamax-jc3ev
    @chamiyamax-jc3ev ปีที่แล้ว +2

    Ck සර් තමා හොදම ❤️‍❤️‍

  • @sachinichamoda6764
    @sachinichamoda6764 2 ปีที่แล้ว +5

    Widyuth chumbaka peranaya padamath one sir

  • @buddiproduction4977
    @buddiproduction4977 ปีที่แล้ว +3

    සුපිරි sir