#CK_sir

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #CK_sir@ePapereමැයි විභාගය ලියන දරුවන්ට - ප්‍රකාශ විද්‍යාව සමඟ ආරම්භ වන SCIENCE SPEED REVISION මාලාව - May OL speed revision -ck science
    Day 01 Recording* 👇🏼😇
    • #CK_sir@ePapere මැයි ව...
    මෙම පාඩමට අදාළ paper එක පහත ලින්ක් එක ක්ලික් කර ලබා ගත හැකි ය
    drive.google.c...
    🔖 10 ශ්‍රේණියේ දරුවන් හෝ 11 ශ්‍රේණියේ දරුවන් එකතු වීම හා වැඩි විස්තර දැන ගැනීම සදහා පහත අංකවලට ඔබගේ නම - පාසල - ලිපිනය සදහන් කර පහතින් click කර WhatsApp පණිවිඩයක් එවන්න.👇🏼👇🏼👇🏼📲🥏
    💥 10 ශ්‍රේණියේ දරුවන් - wa.me/94723358581
    (එනම් 072 33 58 581 WhatsApp අංකයට)
    💥 11 ශ්‍රේණියේ දරුවන් - wa.me/94701217700
    (එනම් 070 121 7700 WhatsApp අංකයට)
    t.me/epaperegr...
    අයියෝ තවමත් ඔයා e-පේපරේ Telegram group එකට Join වුණේ නැද්ද ? 🙄🤔
    අදම join වෙන්න ඔබගේ ම තක්සලාව - e-පේපරේට... ! 💪🏼😇👌🏼
    යාලුවන්ටත් share කරන්න...! යාළුවන්වත් ඇඩ් කරන්න... 🤗👉🏼👉🏼
    මෙය අපගේ live zoom class එකෙහි original recording එකක් වන අතර එය කිසිදු ආකාරයකට අන්තර්ගතයෙහි වෙනසක් සිදු කොට නැත.(edit කර නොමැත)
    සියලු දෙනාම e ~ පේපරේ වෙත සාදරයෙන් පිළිගන්නෙමු.
    දක්ෂයින් අතර අතිදක්ෂයින් බිහිකරන ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ඩිජිටල් නව්‍යකරණය e ~ පේපරේ
    මෙම වීඩියෝවෙහි අන්තර්ගත වන්නේ e ~ පේපරේ 10 ශ්‍රේණිවල දරැවන් සදහා පැවැත්වූ ශාක සෛලවල ව්‍යුහය හා කෘත්‍යය-විද්‍යාව - grade 10 shaka sayilawala wayuhaya ha kruthya-science day-03 වේ.
    ශ්‍රී ලාංකීය අපගේ දැයේ දූ දරැවන්ට සුබ අනාගතයකට e ~ පේපරෙන් සුබපැතුම්
    grade 10 history sinhala medium lesson 1 පළමු කොටස - 10 ශ්‍රේණිය - e-පේපරේ
    • grade 10 history sinha...
    Padarthaye wayuhaya Grade 10 (21/04/18) e-paper
    • Padarthaye wayuhaya Gr...
    English Paper Class - 2018 O/L - Part 1 Discussion Grade 10/11 English epapere
    • English Paper Class - ...
    දක්ෂයින් අතර අතිදක්ෂයින් බිහි කරවන ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ඩිජිටල් නව්‍යකරණය ~ e-පේපරේ
    🔖 10 හා 11 ශ්‍රේණිවල දරුවන් සඳහා විද්‍යාව - ගණිතය - ඉංග්‍රීසි - ඉතිහාසය යන විෂයන් සියල්ලක්ම ලංකාවේ අඩුම පන්ති ගාස්තුවකට - අති විශිෂ්ට ගුරු මණ්ඩලයක් විසින් ZOOM තාක්ෂණය ඔස්සේ ඔබගේ නිවසටම ගෙන එනු ලැබේ...! 😇🤩🤩
    සියළු ම විෂයන් සදහා,
    ⭕ හොදම ඉගැන්වීම් රටාව 🧑🏻‍🏫👩🏻‍🏫😇
    ⭕ අලංකාර නිබන්ධන 📔📓📕
    ⭕ මතක හිටින කෙටි සටහන් 🧾📑📈📊
    ⭕ e-පේපරේ වෙබ් අඩවිය 🌐🌐🌐
    ⭕ Recording නැවත ලබා ගැනීම 🎥👀🎞️
    ⭕ Zoom ඔස්සේ කෙටි Video මගින් පැහැදිලි කිරීම් හා කෙටි විභාග 🤩🥺🥳
    ⭕ Online Exams
    ⭕ Online ක්‍රමයට Results නිකුත් කිරීම 💪🏼🤫😉🅰️
    ආදී අදහාගත නොහැකි අංග රැසක්

ความคิดเห็น • 225

  • @epapereonline
    @epapereonline  2 ปีที่แล้ว +121

    CK Sirගේ OL SCIENCE SEMINAR මාලාව - ලංකාවේ අංක එකේ විද්‍යාව පන්තිය - e-පේපරේ
    *TARGET SEMINAR මාලාව~මැයි 14,16,17 අවසන් මහා සම්මන්ත්‍රණ* 👇🏼☺
    *Seminar 01* 👇🏼
    th-cam.com/video/emPf-MbL5tQ/w-d-xo.html
    *Seminar 02* 👇🏼
    th-cam.com/video/HVzJL8YKjmI/w-d-xo.html
    *Seminar 03* 👇🏼
    th-cam.com/video/q4aBadQoviU/w-d-xo.html
    *Seminar 04* 👇🏼
    th-cam.com/video/OAIoPEmkVoM/w-d-xo.html
    *Seminar 05* 👇🏼
    th-cam.com/video/NsLdDyP-rK8/w-d-xo.html
    *Seminar 06* 👇🏼
    th-cam.com/video/tBeF9N_-y44/w-d-xo.html
    *Seminar 07* 👇🏼
    th-cam.com/video/RTef0NfB2ok/w-d-xo.html
    *බහුවරණ අධිපුනරීක්ෂණ SPEED REVISION මාලාව* 😊👇🏼
    *රසායන විද්‍යාව 01* 👇🏼
    th-cam.com/video/8xLafT-_qgg/w-d-xo.html
    *රසායන විද්‍යාව 02* 👇🏼
    th-cam.com/video/Ux2W6dEhmOo/w-d-xo.html
    *රසායන විද්‍යාව 03* 👇🏼
    th-cam.com/video/bLl1AOP3Mns/w-d-xo.html
    *රසායන විද්‍යාව 04* 👇🏼
    th-cam.com/video/vVMi1xfvTAo/w-d-xo.html
    *භෞතික විද්‍යාව 01* 👇🏼
    th-cam.com/video/n7nCzc_0UE4/w-d-xo.html
    *භෞතික විද්‍යාව 02* 👇🏼
    th-cam.com/video/FDdvOslosw8/w-d-xo.html
    *පාඩම් අනුව සිදු කරන ලද SPEED REVISION* 😊👇🏼
    *ප්‍රකාශ විද්‍යාව 01* 👇🏼
    th-cam.com/video/s1AW4vJFwg0/w-d-xo.html
    *ප්‍රකාශ විද්‍යාව 02* 👇🏼
    th-cam.com/video/MAsF2iGmTv0/w-d-xo.html
    *විද්‍යුත් රසායනික කෝෂ* 👇🏼
    th-cam.com/video/FYqnpcdi_no/w-d-xo.html
    *මිශ්‍රණ ගැටළු විසඳමු 01* 👇🏼
    th-cam.com/video/yqANRy-n6R0/w-d-xo.html
    *මිශ්‍රණ ගැටළු විසඳමු 02* 👇🏼
    th-cam.com/video/41e8sXsAawY/w-d-xo.html
    *ප්‍රභාසංස්ලේෂණය සම්පූර්ණයෙන්ම* 👇🏼
    th-cam.com/video/fKOuy5akOl8/w-d-xo.html
    *තරංග සම්පූර්ණයෙන්ම* 👇🏼
    th-cam.com/video/eobrIzBqsJ4/w-d-xo.html
    *ලුණු නිෂ්පාදනය* 👇🏼
    th-cam.com/video/gUx6IRFI_Ew/w-d-xo.html
    *ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය* 👇🏼
    th-cam.com/video/aaKtFhg7oBM/w-d-xo.html
    *ජෛව ගෝලය* *Recording Pack* 👇🏼👇🏼👇🏼
    *පළමු අදියර* 😇👇🏼
    th-cam.com/video/zNcNJcZ_gnQ/w-d-xo.html
    *දෙවන අදියර* 😇👇🏼
    th-cam.com/video/Pam6LGcz9pc/w-d-xo.html
    *තුන්වන අදියර* 😇👇🏼
    www.youtube.com/watch?v=HK0jQH...
    *සිව්වන අදියර* 😇👇🏼
    th-cam.com/video/H4Ga8i4W468/w-d-xo.html
    *පස්වන අදියර* 🙃👇🏼
    th-cam.com/video/k5qpXC9JiWA/w-d-xo.html
    *හයවන අදියර* 🙃👇🏼
    th-cam.com/video/l6Ewu65MqwQ/w-d-xo.html
    *හත්වන අදියර* 🙃👇🏼
    th-cam.com/video/8kCYa7lLgOk/w-d-xo.html
    *හැකි උපරිමයෙන් ඔබගේ යාලුවන්ටත් share කරලා මේ වටිනා ම අවස්ථාව උදා කරලා දෙන්න...* 😇😇😇

  • @gotayimbara1185
    @gotayimbara1185 ปีที่แล้ว +166

    2022 මැයි වලට පස්සේ අයින් කරනව කීවට අයින් කරපු නැති එකට respect❤️💆‍♂️

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 6 หลายเดือนก่อน +22

    ප්‍රකාශ විද්‍යාව කියන්නේ මේ වෙනක්ම් මට නොතේරුනු බැරිම පාඩමක්
    හැබැයි සර්ගෙ මේ වීඩියෝ 2න් පස්සෙ දැන් ප්‍රකාශ විද්‍යාව ඔක්කොම ප්‍රශ්න වගේ හරි
    සර්ට ගොඩක් පිං මේ කරන වැඩේට
    තව මාස 2යි O/L වලට
    අනිත් අමාරු ටිකත් කොහොමහරි කරගන්නවා❤

  • @dinishaathuraliya8145
    @dinishaathuraliya8145 2 หลายเดือนก่อน +5

    2022 මැයි අයින් කරනව කිව්වට 2024
    මැයි වෙනකුත් අයින් කරපු නැති එකට හද පිරි ස්තූතිය 🫡👍

    • @ravindaHettiarachi
      @ravindaHettiarachi 6 วันที่ผ่านมา

      අනේ ඔව්,❤මේ විඩියෝ ටිකනම් අයින් කරන්න එපා..ගොඩක් වටිනවා.....❤

  • @NadeeshaMaduhansani
    @NadeeshaMaduhansani 5 หลายเดือนก่อน +7

    කාලයට ඉඩ දීලා බලා ගෙන හිටපු මට එ තත්පරයට දුන්න දනුමට ගොඩක් ස්තූතී❤❤❤❤

  • @nethuu2024
    @nethuu2024 2 ปีที่แล้ว +29

    අසරණ වෙලා ඉන්න අපිට මේ කරන උදව්ව ගොඩක් වටිනවා සර්.ගොඩක් පින් සර්ට .🙏🙏😊😊

  • @Methuka__Pathirana__98
    @Methuka__Pathirana__98 2 หลายเดือนก่อน +2

    කිරණ සටහන් මොකුත් ඇදගන්න බැරුව හිටිය. සර් හින්දා ගොඩ ගියා.
    මෙච්චර කල් වීඩියො එක තිබ්බට Thank u so much Sir... Highly Respect.💜️💜️

  • @dilshan006
    @dilshan006 ปีที่แล้ว +15

    🎖️️සර් ,කියන දේවල් මාරම විදිහට මතක හිටිනවා . Thank you sir ❤️🙏 සර්ගෙන් ඉගෙන ගන්න පිං කරලා තියෙන්න ඕනේ 💖📚🙏
    ❤️සර් උගන්නනවා විතරක් නෙමේ පාඩමට අමතරව ගොඩක් දේවල් කියලා දෙනවා
    🙏ගුරුවරයා දෙවියෙකු ලෙස සලකන්නේ මේ වගේ ගුරුවරු ය දැන් එහෙම හොඳ ගුරුවරු හැම තැනම නැ thank you sir

  • @manjulaperara
    @manjulaperara ปีที่แล้ว +8

    මේ විදියට තේරෙන්න උගන්නන sir ලා ගොඩක් අඩුඉ. you tube එකේ රෙකෝඩින් ටික බලලා ගොඩක් දේවල් ඉගෙනගත්තා . Thanks sir මේ කරන උදව්වට . Sir ට තෙරුවන් සරනඉ. 🙏🙏🙏👍👍

  • @ascharyadulanjali2005
    @ascharyadulanjali2005 2 ปีที่แล้ว +19

    Sir mn ada තමයි e- papere science video බලන්න ගත්තේ .. godak හොඳට theerenawa ... mt කලින් දැනගන්න පුළුවන් unaanm e- Papere ගැන ... 😓😓 video සේරම me dawas tike බලනවා , sirta godak thanks karana me udawwalata ....

  • @nsk7886
    @nsk7886 ปีที่แล้ว +18

    මෙච්චර දවසක් අමාරුයි කියල අතහැරපු මේ පාඩම ලේසි කියලා පෙන්වලා මතක හිටින විදියට ඉගැන්නුවට අනේකවාරයක් ස්තූති සර්.🙏🙏🙏🙏🙏

  • @layanalweerasinghe7151
    @layanalweerasinghe7151 หลายเดือนก่อน +1

    සර් පාඩම හොදටම තේරුනා..ඉස්කොලේ මේ පාඩම එක පීරියඩ් එකෙන් ඉවර කරේ මෙලෝ දෙයක් තේරුනේ නෑ😢 මේ පාඩම අත ඇරලා දාලා තිබ්බේ..ඒත් සර්ගේ පාඩම බැලුවට පස්සේ හොදටම තේරුනා..සර්ට ගොඩාක් පින්🙏

  • @kalyanishiyalatha7542
    @kalyanishiyalatha7542 ปีที่แล้ว +11

    තැන්ක් යූ සර්....උගන්නපුවා හොදට තේරුණා...දුන්න උපදෙස්වලටත් ගොඩාක් පින් සර්....Science නම් ඉතින් Ck sir තමා....❤️🌼🙏🙏🙏💪😎✌️✍️

  • @chathuwa8267
    @chathuwa8267 2 ปีที่แล้ว +26

    අනේ සර් විද්‍යුත් චුම්බක පේරණය පාඩම කරලා දෙන්නකෝ. ..ලොකු උදව්වක් 🙄

  • @tharanivimansa2490
    @tharanivimansa2490 2 ปีที่แล้ว +23

    අනේ සර් , මේ වීඩියෝ youtube එකෙන් අයින් කරන්න එපා . අපිට ගොඩක් වටිනවා මේ වගේ වීඩියෝ

  • @Mimi..420
    @Mimi..420 11 หลายเดือนก่อน +3

    අනේ සර් Video අයින් කරපු නැති එක ලොකු දෙයක්.එපා වෙලා තිබ්බ පාඩමක්.විභාගෙට කලින් දවසෙ බැලුවෙ.. දැන් නම් හරිම ලේසි...බොහොම පින්..සර්ගෙ බලාපොරොත්තු ඔක්කොම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤

  • @thushii08
    @thushii08 2 ปีที่แล้ว +12

    තැම්කු sir goda godaaakkkk🤗💙💙kooma harii sir kiwwa vidhihata A ekak ganna try karanava 🤗💙💙💙💙💙💙💙💙💙💙❣❣❣❣❣

  • @thisarisavithna6231
    @thisarisavithna6231 2 ปีที่แล้ว +6

    sir me tharam hodata ugannana guruwarayek mn dakala na. Sir kiyala dena dewal hodata therenawa.👍Thank you sir.🙏

  • @knowledgepower7809
    @knowledgepower7809 2 ปีที่แล้ว +19

    ගොඩක් pin sir.නමෝ බුද්ධාය!!!!!!!

  • @DilushikaSandeepani-nt6bd
    @DilushikaSandeepani-nt6bd ปีที่แล้ว +4

    සුපිරියි සර්...❤️❤️🙏🙏 මට තේරුනේ නැති පාඩමක් සර් නිසා හොදට තේරුනා.... ❤️❤️❤️🙏🙏🙏😊😊.. සර්ට ගොඩක් පින්..🙏🙏 සර් කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!!.❤️❤️😊😊🙏🙏

  • @sachini210
    @sachini210 ปีที่แล้ว +4

    Sir man B mattame hitiye eth sir nisa dan A ekk ganna puluwan kiyal sure wagema science walata godak asa hithuna wagema mcq walata hodata lakunu gannath puluwan...sir exam ekata masa 2k thiyeddi hambune.....eth man kohoma hari sirge video balala igena gatta ape school eke uganala thibune na....thank you so much sir....❤😊

  • @pamodwarnaka6466
    @pamodwarnaka6466 ปีที่แล้ว +4

    Ow sir me wage videos TH-cam eken ain karanna epa godak watinawa apita science kata padam wenawa thank you sir 🙏🙂

  • @DS-xk2dx
    @DS-xk2dx 2 ปีที่แล้ว +18

    අනේ සර්.. විද්‍යුත් රසායනයයි තාපයයි කරලා දෙන්නකෝ🙏😭

    • @epapereonline
      @epapereonline  2 ปีที่แล้ว +9

      th-cam.com/video/FYqnpcdi_no/w-d-xo.html
      vidyuth rasayanaya day 01

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 2 ปีที่แล้ว +7

    Waasanaawata srwa set une !You tube 1n baluwath aasawen baluwa iganagaththa tika hodatama theeruna !! Srta godak pinn!!

  • @chamalsanchana3742
    @chamalsanchana3742 ปีที่แล้ว +5

    ඇත්තට ම මේ science class එක නම් මරු සර් මන් science class walata ගියා දෙකකට ඒත් මොකුත් ම තේරුණේ ne ඊට පස්සෙ මට මේ විශය එපාම එපා වෙලා ගියා මන් තනියම කර ගත්තා 11 දෙවැනි වාර විබහගෙන් මට ලකුණු 36 තිබුනේ ඒ මන් කිසිම පන්තියකට ගිහින් නෙමේ ඒත් මන් දැක්කා ලමයි වෙන youtube chenel වල එක එක ලමයිට science වලට ලකුණු අඩුයි පුලුවන් නම් දන්න කෙනෙක් මේකට විසදුමක් දෙන්න කියලා එතකොටගොඩක් ලමයි කියල තිබ්බා e paper ck sarge balanna kiyala මාත් එතින් නිකමට ඊයේ ආවා එක වීඩියෝ එකක් බලන්න කියලා මන් එකක් බැලුවා ඇත්තටම මන් ඒක බැලුවාම මට මාරෙටම තේරුම් ගිය ck sar නිසා den මන් දවසෙම ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ මන් එක වීඩියෝ එකක් බලලා එතින් ම්න් අනිත් අයටත් කියන්නේ පන්ති යන්න ඔන නැ මේ සර්ගෙ ඔක්කොම වීඩියෝ ටික බලලා පේපර් එකට ගියොත් අනිවාර්යයෙන් ම science වලට A plass ගන්න පුලුවන් කියලා මට වගේ science ❤️❤️❤️❤️❤️❤️❤️ලේසි කර ගන්න කියල මේ කරන මහගු ක්‍රියාවට සර්ට ජාති ජාතිත් පින් සර් සර් නම් දෙවියෙක්ම තමා මට නම් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @worldluckyproducts8541
    @worldluckyproducts8541 8 หลายเดือนก่อน +2

    අනේ සර් ගොඩක් පිං සර්ට .....❤ මේ පාඩම ඉස්කෝලෙන් තේරුනෙත් නෑ , පන්තියේ තේරුනෙත් නෑ ....දැන් පට්ට ලේසියි පාඩම කියලා තේරෙනවා 🥰🎉🙏

  • @thejanaweerasinghe1062
    @thejanaweerasinghe1062 2 ปีที่แล้ว +19

    Well Understood Sir 👍 Theruwan Saranai 🔥

  • @NishanthiMiyangollegedara
    @NishanthiMiyangollegedara 3 หลายเดือนก่อน

    වෙනදා වගේම පාඩම හොදටම තේරුණා,බොහොම ස්තූතියි සර්..❤❤❤🙏🙏

  • @Senuuugril
    @Senuuugril 4 หลายเดือนก่อน

    සර් අත්තටම හොදටම උගන්නනව මන් සර් ගෙ පන්ති වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර් ට පින් ❤❤❤❤

  • @user-doniiii
    @user-doniiii 2 หลายเดือนก่อน

    Thank youu sir... කිසිම දෙයක් තේරුණේ නෑ කලිම්.. දැන්නම් සුප්පෙට තේරුණා 😊thanks sir.. Godak pin✊😇

  • @user-kp7qq3us6f
    @user-kp7qq3us6f 5 หลายเดือนก่อน +3

    සර් නම් දෙවියෙක් ❤❤❤

  • @Sewminirathnayake394
    @Sewminirathnayake394 9 หลายเดือนก่อน +1

    Thank you sir. ප්‍රකාශ විද්‍යාවත් ගොඩදා ගත්තා අද සර් නිසා.. මෙච්චර කල් මේ video එක තිබ්බට ගොඩාක් ස්තුතියි .❤🙏🌝

  • @thanujadilan421
    @thanujadilan421 2 ปีที่แล้ว +16

    ගොඩාක් පින් සර්

  • @user-yf3zl8vj1c
    @user-yf3zl8vj1c 5 หลายเดือนก่อน +1

    ane sir matath me kirana satahan thamai godak amaru one ane godak thank you matanam okkoma mathakath hitiya ,avagema okkoma theruna godak thank you sir.......

  • @ajithsenakaajithsenaka-up1ug
    @ajithsenakaajithsenaka-up1ug ปีที่แล้ว +2

    Prakasha vidyawa epa wela thibbe...dan ona kirana satahanak nothing sir...Sirta godaaaaaak pin 💗💗

  • @eshananuraja9166
    @eshananuraja9166 2 ปีที่แล้ว +9

    Supirima supiri sir. Theruwan saranayi sir. Namoo buddaya sir. 🙏🙏

  • @rusharauththara5100
    @rusharauththara5100 2 ปีที่แล้ว +28

    අපේ කාලයේ දිසාපාමොක් 🥰❤️

  • @upeksha4467
    @upeksha4467 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තූතී සර් 👍

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +6

    ස්තූතියි සර්. යහපතක්ම වේවා.

  • @MgsamarasingheAmarasinghe
    @MgsamarasingheAmarasinghe 6 หลายเดือนก่อน

    මට එපා වෙලා තිබ්බ පාඩමක් ,සුපිරියට කියලා දුන්නා. ගොඩක් පිං සර් . 💖

  • @chathuwa8267
    @chathuwa8267 2 ปีที่แล้ว +4

    සර්ට ගොඩාක් පින් මේ කරන උදව්වට ...හොඳට තේරුනා සර්❤️❤️

  • @umaya4857
    @umaya4857 5 หลายเดือนก่อน +1

    Mata Dan o/L science walata kisima bayak na. CK sir nisa. Thank you sir 🙏

  • @bethelightwithinu2494
    @bethelightwithinu2494 2 ปีที่แล้ว +6

    Godaaak sthuthi sir...sir mee karana dee apita godaak watinawa💖💖

  • @amaliliyanage6312
    @amaliliyanage6312 2 ปีที่แล้ว +5

    Wenada wagem thama adath supitiyt theruna sir . Thank you❤️

  • @epapereonline
    @epapereonline  2 ปีที่แล้ว +36

    ප්‍රකාශ විද්‍යා පළමු කොටස පහත ලින්ක් එකෙන් බලන්න Day 01 Recording* 👇🏼😇
    th-cam.com/video/s1AW4vJFwg0/w-d-xo.html

  • @minoli657
    @minoli657 2 ปีที่แล้ว +7

    Thank you sir .

  • @PramilalMendis
    @PramilalMendis 5 หลายเดือนก่อน +1

    thanks sir. hodatama theruna padama❤

  • @GauraveeChandrasena
    @GauraveeChandrasena 4 หลายเดือนก่อน

    sir ta aniwarenma magic power ekak thiyenawa. amaru padam godak lesiyta uagannanawata sir.. thank you sir

  • @miuriprabodha543
    @miuriprabodha543 ปีที่แล้ว +4

    අනේ මේ vedio delit කරන්න එපා ලමයින්ට ගොඩක් වැදගත්. හොඳට terenawa ❤️ 🤗

  • @kalanapradeepa2531
    @kalanapradeepa2531 6 หลายเดือนก่อน +1

    Sirta godak pin sir ... sirtahamadama hariyanna oni . Godak thanks sir ❤

  • @R..P..
    @R..P.. ปีที่แล้ว +1

    Thank you sir....
    ගොඩක් හොදට තේරුණා....💯❤️🌺

  • @chamiyamax-jc3ev
    @chamiyamax-jc3ev ปีที่แล้ว +2

    නියමයි සර් සුපිරියටම තේරෙනවා❤️‍❤️‍😍😍

  • @jayaninuwanthika40
    @jayaninuwanthika40 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි සර් ...තෙරැවන් සරණයි

  • @sanduninisansala7678
    @sanduninisansala7678 ปีที่แล้ว

    ආලෝකය එපා වෙලා ඉදියෙ දැන්නම් ලෙසිම පාඩම වෙලා හොදටම තෙරුනා සර්

  • @shayamaudeni1510
    @shayamaudeni1510 ปีที่แล้ว +4

    ඇත්තමයි සර් නියමේට තේරෙනවා 😊....

  • @NadeekaHerath-p2k
    @NadeekaHerath-p2k 16 วันที่ผ่านมา

    Oba manussakama danna dew miniseki.
    Thank you so much.

  • @ShakuwijesinhaShakuwijesinha
    @ShakuwijesinhaShakuwijesinha 6 หลายเดือนก่อน

    Sir man science walata A ekak gaththoth sir nisa thamai ane sir me video ain karanna epa asa nathi wishaya sir uganwana widihata mathaka hitinawa ❤sirta godak pin e pepare sirla okkotama godak pin 🙏🙏🙏🙏

  • @capcutedit7272
    @capcutedit7272 2 ปีที่แล้ว +10

    ෆට්ට සර්👍👍👍♥️♥️

  • @offroadrcbuggy9916
    @offroadrcbuggy9916 2 ปีที่แล้ว +11

    Thank you sir❤️💯

  • @ශනුවිජේසිංහ
    @ශනුවිජේසිංහ 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං බුදුසරණයි සර් ❤️

  • @madhara8423
    @madhara8423 2 ปีที่แล้ว +6

    Thank you sir.godak hodata padama theruna.🙏

  • @gimanthamanujith-ww3sj
    @gimanthamanujith-ww3sj ปีที่แล้ว +1

    සර් කරන මේ උපකාරයට ගොඩක් පිං🙌

  • @Vinu.._4
    @Vinu.._4 6 หลายเดือนก่อน +2

    Thank you sir❤

  • @malishagimhan5376
    @malishagimhan5376 2 ปีที่แล้ว +5

    🥺🥺❤️ sir kalekin ned den apiw mthkd dnnet n sirata

  • @nejakumarathunga
    @nejakumarathunga ปีที่แล้ว +1

    Thank you sir 🌻🌻🌻🌻🌻🌻

  • @malshibhagyamalshi378
    @malshibhagyamalshi378 ปีที่แล้ว +2

    Thank you sir... godk pin...🙏🙏🙏

  • @sldefenderclub3334
    @sldefenderclub3334 2 ปีที่แล้ว +6

    සර් විබාග ප්‍රශ්න කරමිද සර්

  • @ceyloansociety6050
    @ceyloansociety6050 2 ปีที่แล้ว +2

    ane sirta budu saranae

    • @epapereonline
      @epapereonline  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පුතේ

  • @chathupanethmina9857
    @chathupanethmina9857 ปีที่แล้ว +1

    Thanks sir

  • @amilagamage1612
    @amilagamage1612 ปีที่แล้ว +1

    Anee sir manawa deha kriyawali padame video tika dannako sir e padama hriyatama karaganna puluwan sirgen witharai...plzz😢

  • @melakumuduni1827
    @melakumuduni1827 2 ปีที่แล้ว +2

    Niyamai sir

  • @SahanNimesh-n9h
    @SahanNimesh-n9h ปีที่แล้ว +2

    Me vage sir kenek mn dakkamada kohedo😮therna vidiyata kiyanawane 🎉

  • @ViharaSithumini-z7k
    @ViharaSithumini-z7k 4 หลายเดือนก่อน

    Me වගේ ළමයෙක් හදපු අම්මාට goda godaaak pin ❤

  • @lochanaakarsha-zz7ib
    @lochanaakarsha-zz7ib ปีที่แล้ว

    asarana wela inna welawe dewiyek wage awith pihita unu ape ck sirta godak pin..

  • @KAveesha959
    @KAveesha959 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සර්. ගොඩක් හොදින් තේරුනා

  • @virajbokula
    @virajbokula ปีที่แล้ว +1

    Hodata theruna sir..me video Ain karanna apa.. api me මැයි exam liyanne... 2022 (2023)

  • @malkanthikongahage7457
    @malkanthikongahage7457 ปีที่แล้ว +1

    Thank you sir💐😊

  • @freefirewithlesandabota7506
    @freefirewithlesandabota7506 5 หลายเดือนก่อน

    Eththatama godak watinawa.godak pin.

  • @sewwandidarshika9824
    @sewwandidarshika9824 2 ปีที่แล้ว +7

    අද පංති නැද්ද

  • @UththaraNuwangi-fy3ek
    @UththaraNuwangi-fy3ek 5 หลายเดือนก่อน +1

    Thankyou sir❤❤❤

  • @kvns9959
    @kvns9959 ปีที่แล้ว +1

    Sir my one

  • @dasithhashan5962
    @dasithhashan5962 5 หลายเดือนก่อน

    Thankyou very much sir for your amazing support for us❤

  • @OnlineBs-gb5vs
    @OnlineBs-gb5vs 5 หลายเดือนก่อน

    Thank you sir hodata theruna ❤❤❤❤❤

  • @arunawhanighasekara
    @arunawhanighasekara ปีที่แล้ว +6

    OUR HERO❤️😍 CK SIR❤️

  • @gamingshadow9156
    @gamingshadow9156 5 หลายเดือนก่อน

    සර්ට thank you

  • @OnlineBs-gb5vs
    @OnlineBs-gb5vs 5 หลายเดือนก่อน

    නියමෙට තේරුනා පට්ට ❤❤

  • @Tharushinimesha1
    @Tharushinimesha1 หลายเดือนก่อน

    Mn dkka bestma teacher sir tma ❤

  • @animalfun2944
    @animalfun2944 5 หลายเดือนก่อน

    ගොඩක් පින් සර්❤

  • @menakasilva537
    @menakasilva537 3 หลายเดือนก่อน

    Thankyou sir අපි 2024/25 batch ❤

  • @kanthigamage4359
    @kanthigamage4359 2 ปีที่แล้ว +1

    Sarah’s rekiya chalithaya karanna

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +3

    Hodata theruna sir ♥

  • @Lifewithgossip
    @Lifewithgossip 5 หลายเดือนก่อน

    හදවතේ ගුරුවරයා❤❤

  • @WOLF_-_KHAUNSM
    @WOLF_-_KHAUNSM 6 หลายเดือนก่อน

    Sir is a God...........💖

  • @ridmijinaliy5961
    @ridmijinaliy5961 2 ปีที่แล้ว +5

    පට්ට සර්❤️

  • @rohanasumith1044
    @rohanasumith1044 2 ปีที่แล้ว +1

    ගුරැ දෙවිවරැ

  • @sureshbuddhika5450
    @sureshbuddhika5450 5 หลายเดือนก่อน

    Comment akak නොදා යන්නේ කෝමද ගොඩක් පින් sir

  • @lokugepremalal7278
    @lokugepremalal7278 2 ปีที่แล้ว +1

    Godak pin sir ❤️ supiriyata ugannwannw

  • @dilanirathnayake6361
    @dilanirathnayake6361 7 หลายเดือนก่อน

    Thank u sir ....harima pahadhili ♥🙏

  • @movieclipsvault2024
    @movieclipsvault2024 4 หลายเดือนก่อน

    thank you very much sir...

  • @rashanrashintha1505
    @rashanrashintha1505 3 หลายเดือนก่อน

    Thanks sir🎉🎉