Thanksssss so much both of u ❤AKD 1st clean CID POLICE PRISON JUSTICE DOCTORS and other places Work in rajapassa slave must change them if not AKD can't go ahead sure 👍
😂😂😂😂Own hireedala hora kapu salli ganda onee...ayeth gembo tika ekathu wenawa annn😂😂😂😂😂unter kanda naluu....hora kala puruduwela...mahindayager bangalawe nidanayak thiyenawalu...ltiti kala gaththuwa hangala thiyenawalu ee bangalaww😂😂😂😂
ඇත්තටම රාජපක්‍ෂ පවුල සාහසික පවුලක්.අපේ රටට ම ශාපයක් පිළිලයක්.
Sathai uda pannata rata higsmanata pathkare rajpakshala
සාහසික පවුලක්.
❤❤❤❤ ඇත්තටම ආදරය කරන චරිත දෙකක්..... චමීර සර් බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
චමීර සහෝදරයා යහපත් රටක් වෙනුවෙන් ලොකු කට්ටක් කාපු කෙනෙක්, යෝධ ශක්තියක් ඔබ මේ රජයට ❤❤
ඇත්තටම පාර්ලිමේන්තුව නියෝජනය කලානම් සුපිරි තමා චමීර සහෝදරයා .👍👍👍
අපේ කාලයේ වැඩ කාරයෝ දෙන්නෙක්.. ආදරෙයි ..❤
Puka thamai waddo
සුපිරි හමුවක්... දිගටම මුන්ගේ රෙදි ගලවන්න... මුන් බොරු වපුරනවා ආණ්ඩුවට විරුද්දව... 🌹🌹🌹👍👍
රටට වටිනා සුපිරිම චරිතයක්..respect ..❤🌹🤝🙏👍💪
ජයවේවා ලාල් ❤️👍🙏
100/100 ක්. කතාව ඇත්ත
.
නියම. පැහැදිලි. කිරීමක්.....ස්තූතියි. ඔබට..❤❤❤❤❤❤
අපි ආසම චරිතයක් චමීර සහෝදරයා ඔයා. ඔය කාළකන්නි පවුල මුළු රට කෑවා .ඕකුන්ට යන්න අපායක් නෑ.අහිංසක මිනිසුන්ට දීපු ගින්දර වලට ඕකුන් උපදින්නෙ ආත්ම ගාණක් අවීචි මහා නරකාදියේ.මිනිසුන්ගෙ දුක් වේදනා මුන්ට තේරෙන්නෙ නෑ
❤❤❤❤චමිර සහෝදරයාට ජය වේවා!!!! මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!
සමීර සහොදරයාත් සුපිරි ඩයල් එකක් ,මේ රජ්‍යය ගේන්න හොද ගේමක් දීපු ච්‍රිතයක් ජයමවේවා !!
මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
Kanna hala tikak nathi lokethiyana akama rata wewaaa
ඇත්තටම අපේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න අවශ්‍යම චරිතයක් තමයි අපේ චමීර සර්... බොහොම ස්තූතියි ඔබ දෙපලට... හරිම වැදගත් පැහැදිලි කිරීමක් ජයවේවා ❤❤❤❤
ඔබ එදත් අදත් සත්‍යය කතා කලේ.. චමීර මහත්තයෝ... හරිම අගෙයි 🎉ලාල් සහෝදරයා ස්තුතියි ඔබට එදා මෙන් අදත් ✍️✍️✍️✍️🇱🇰
අපේ චමීර මහත්මයා හුඟක් වටින වීඩියෝවක් අපේ ජනතාව හැමෝම දැනුවත් වන පරිදි සුද්ද සිංහලෙන්ම කියා දෙනවට තව තව හොඳ හොඳ සෙල්ලම් බලන්න පුලුවන් අපට හරිම සතුටුයි ලාල් මල්ලි ස්තූතියි චමීර මහත්මයාටත් ස්තූතියි සහතික අැත්තම අැත්ත රටේ ජනතාවම රැවට්ටුවෙ කිසිම හිතක් පපුවක් නැති රාජ පක්ෂල රටට අාදරේ ජනතාවගෙ බොටු වෙන්ම අල්ල ගෙන ගිල ගෙන හිටියෙ මුන්ට දැන් කාපුව වමාරන්න බැරුව හිටියෙ රාජ පක්ෂල රටටම විනයක් කරපු උන් දැන් උන්ම විඳවනව ජනතාව බලන්න මෙවැනි වීඩියෝ 🙏
ජයවේවා 🧭 ජය සහෝදරයා ජය ලාල් අයියේ රටට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය
සම්පූර්ණ aththa ඔබතුමාල දෙන්නට බොහෝම ස්තුතියි මේ රජපක්ශ පවුල පුදුම ශාපයක් ජනතාව චන්දෙ දුන්නෙ රට හදාගන්න මේ පවුල තවත් අවුල් කරනවා මොකක්ද මේ ශාපෙ මොන කරුමයක්ද අපි මේ ගෙවන්නෙ
පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් චමිර මහතා..❤❤
ජයවේවා.❤
සමිපුර්න ඇත්ත. අපිට බැ තවත් ඔිකුන් නඩත්තු කරන්න. උන් ගෙවල් වලට යවමු.
නියමයි ලාල් අයියා ,චමිර අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට
හෝ පලාත් සභා මහඇමති කල යුතුයි .
නියමයි ,සුපිරියි දෙන්නම ,
ආදෙරෙයි
ජයවේවා
දෙදෙනා ම සුපිරි talk ❤❤
චමීර සහෝදරය වගේ අය පාර්ලිමේන්තුවට ගන්න තිබුණ ලාල් අයිය හැමදාම සුපිරි කැපවීම
Ou kamathema kenek vesheshayen.ma ouhuge Kathie kathvaya saha pahadeliva prashnayan penva dena vilashaya athee vishishtaiee 🎉🎉🎉
❤
Chameera. ❤❤❤
❤❤💐💐🇱🇰
Obala dedenatama ❤isthuthi dirgau labewa
ජය වේවා
ආඩම්බරයි චමීර සහෝදරයා. ස්තුතියි ලාල් සහෝ ❤️
රනිලත් එක්වෙලා තමයී ඕකුන්ව රැක්කේ
රනිලාට නඩු නැද්ද? ඒකා කෑලි කපලා ලුනු දාන්න තරම් මට නම් තරහයි
රනිල්ගෙ රෙද්ද අස්සෙ රිංගලා බේරගත්තෙ. උන් මුන්ව රැක්කා මුන් උන්ව රැක්කා
චමීර සහෝ පාර්ලිමේන්තුවේ හිටියනම් හරි වටිනව🌷👍😊
ජය වේවා!!!ලාල් මල්ලි
නියමයි නියමයි දෙදෙනාටම ❤❤❤
රටේ දියුණුවට තියෙන එකම පොල්ල නාකිමයිනාගේ පවුල ....😂😂😂😂😂😂😂🤣🤣
එකෙන්ම👍
Ow ow
ජයවේවා ❤❤❤❤❤සුපිරියී 🇱🇰🇦🇪
ඔබ දෙදෙනාට ස්තුති ස්තුති ස්තුති malimawa ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
ආදරෙයි දෙන්නටම බොහොම ස්තූතියි
අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නැගීම වෙනුවෙන් ඔබට ජය!
ගහපු කතිරේ❤ ගැන හරිම සතුටුයි සුකෝප බෝගී මහා පරිමාණයේ නිල නිවෙස් යුගය 2025 න් අවසන් කරමු🙏
ගාතක සාටක Rajapaksa👎 සාපය ලංකා දේශපාලනයෙන් තුරන් කරමු 🙏
රාජපක්ෂ පවිල ලංකාවෙන් පන්නා දැමිය යුතුයි . නැතිනමි ජීවිතාන්තය දක්වා හිරදඩුවමි දියයුතුයි😡😡
සුපිරිම චරිත දෙකක් රටට ණය නැති.දෙන්නටම තෙරැවන් සරනයි.❤❤❤
මාලිමාවට .ජයවේවා ජයවේවා ❤❤❤
ඔයාල දෙන්න ම නියමයි සුද්ද සිංහල . ඔය බත්බැලෙයොන්ට හොදින් තේරුම් ගන්න නම් ඔහොම තමයි කියන්න ඕනෙ 😂😂😂😂😂😂😂😂😂
ඕකුන්ට කියන්න පද නැ ඕකුන් අපේ අහිංසක ජනතාවගේ සීරීමාන්ෂ උරා බිව්වා.
අලුත් හදා ඇති රැල්ල ට මේ වගේ හරි දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් ජනතාව නැවත දැනුවත් කල යුතු බව පේනවා. අපේ අයට ඕන දෙයක් සති එක පමන මතක තියෙන්නේ. මේ දේ ද එසේ වන නිසා තමයි මේ තරම් විශාල කාලයක් මේ අය බලයේ හිටියේ
නියමයි රාජපක්ෂලා අතුගා දමමු
සුපිරි
සුපිරි සහෝදරයා ඔයාලාගෙ කතාව 👍👍👍
අනිවාර්යයෙන් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ඔබ දේපළ බුදු සරණ දෙවියන් කන්නලව් ලැබේවා good ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤ අනිවාර්යයෙන් රාජපක්ෂ සෙවල පවුලට දඬුවම් දෙන්න ඕනෑ මරන්නෙ දඬුවම් දෙන්න ඕනෑ නීතිය nha කනගාටුවට කරුණක් ආණ්ඩුව හරිම lost
චමීර මහත්තයාගේ කතාව හරිම interesting අහගෙන ඉන්න හරිම ආස හිතනවා ඔබට සුභ පැතුම්.
දෙන්න ටම.ජයවේවා ජයවේවා .❤❤❤❤❤❤
මුන් මෙ රටින් පිටුවහල් කරන්න ඹින මෙ රට තවදුරටත් කාබාසිනිය කරන්න දෙන්න බැහැ මහින්දව අපි යවමු වැලිකඩ මහ ගෙදරට එතන ආරක්ෂව තියනවා හොදට ඹිය ගෙයින් එලියට ඇදල දාන්න ඹින
දැණුවත් කිරීම ගැන ඔබ දෙපලටම ස්තූතියි
ඔනෑම පොහොසත් රටක් බංකොලොත් කරන්න සුදුසු පවුලක් අවශය නම් එ නාකිමයිනාගේ සනුහරය ....
😅😅😅👍👍👍
අනිවාර්ය
කවදා හරි ඔය මනුස්සයෙක් හත් දවසේ දානෙත් දෙන්න වෙන්නේ රජයට
හත් දවසෙන් නැවතුනොත් මදෑ😂
කවදහරි නෙවෙයි ලගදිම.
ඉක්මනට ගොම ගාලා යනව නම් හොදයි දානෙත් දීලා ඉවරයක්ම කරහැකි
ඇත්ත අප්පා කරුමයක් සාපයක් @@SriyaniWickramasingha-px7oc
ඇයි මිමයත් නඩත්තු කරන්න ඕනිලු නෙදකිං😮😮😮
චමිර අයියා පාර්ලිමේන්තු ඉන්න ඕන චරිතයක් ❤
හැම ආච්චි කෙනෙක්ම දැන් ගෙදර ඈයො පාරට දාලා මැණික් මල්ලක්
අරන් වරෙන් කියලා මේ වැඩෙන් පස්සෙ. ආච්චිලාට පුදුම කරුමයක් වෙලා තියෙන්නේ.😮😮😮😮
😂😂😂😂😂
මාලිමාවට, ජයවෙවා්
ඔහොම යං ලාල් අයියා..
👍👍👍
රාජපක්ෂ පව්ල හැදිගැව් ලැම පලයන් අපේ රට ට එතකොට යී හරි යන්න්‍ය ❤❤❤🎉🎉🎉
Naki maina marichcha dawasaka sattai kiribat kanawa man
ඔබ දෙදෙනාටම ජයවේවා!!!
නියම බුලටිට එක ඇවිත් ගොඩදවසකින් දැක්කෙ මෙයා නියමයි මෙයාගෙ අරගලය කාලෙ මම බැලවා විඩියෝ නියමයි
ඉස්තුතියි ඔබ දෙපලට අපිට පැහැදිලි කිරීම ගැන.
Thanksssss so much both of u ❤AKD 1st clean CID POLICE PRISON JUSTICE DOCTORS and other places
Work in rajapassa slave must change them if not AKD can't go ahead sure 👍
ලාල්, චමීර ඔබ සහෝදරයන් දෙදෙනාට තෙරුවන් සරණයි. තව තවත් මෙවැනි සංවාද ඉදිරියටත් කරන්න.
බොහොම ස්තුතියි
Oba dedenatama ape pranamaya ..excellent ❤❤❤❤❤❤❤❤❤❤❤❤
චමිර සර් පාර්ලිමේන්තු ඉන්න ඔනා කෙනෙක් ආදරෙයි තුති ලාල් අයියෙ රටට ජනතාවට ආශිර්වාදයක්ම වෙවා
සැබෑ එඩිතර බුද්ධිමත් මිනිස්සුන් දේපලක්...කියන ඒවට හිනහ යනවා නාමලගේ දැනුම කියන්නේ කට්ට කෛරාටික දැනුම 😂😂😂 බොරුවේ උල්පත😅
Hats Off To Mr. Chameera, Mr. Lal and Others. ❤❤🎉🎉.
ජයවේවා ලාල් අයියා
සුපිරි දැනුවත්කිරීම ❤❤❤❤❤❤
සමිර මහත්තය ඔයාට ගොඩක් අාදරෙයි!
ඔබතුමා ඇතුළු ලාල් මහත්තයාට ජයම ජයම වේවා❤❤❤❤
පොහොසත් රටක් ලස්සන රටක් hadamu අපගේ ලංකාව malimawta ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
බොරු කියන චනල් වහලා දැ මිය යුතුය්😊
සියයට/100ක් කතාව ඇත්ත ඔබ දෙපලට ස්තුතියි
Thank you Lal , wonderful speech extremely correct 💯 present Golden words coming from both or your mouth, God bless you 🙏🏼
අනුර ජනාධිපති හිතන්නේ ඔහු වගේ අනිත් රාජ්‍ය සේවකයනුත් හරි අවංකයි කියල... අනේ පව්..
නියම කතාව❤❤❤
ජය ෙවිවා ලාල්❤❤❤❤
ජය වෙවා සාහොදරයා වයාමර ආදරයි ❤❤ ජය වෙවා
Lal,bro 👍🏻👍🏻👍🏻💪🏻💪🏻💪🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰
ලාල් සහ චමීර සහෝදරයෝ නියමයි...
Very true
චමීර සහෝදරයා දවසක පාර්ලිමේන්තවේ ඉන්න ඕන චරිතයක්,මිනිස්සු බලාගෙන ඉන්නව සහෝදරයාගෙ වැඩ
මං ආසම කතිකයෙක් චමීර.
Thank you ❤❤❤
පළාත් පාලන ආයතන CLEAN කරමු, එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP 💯🚩🚩
අනිවාර්යේන්ම ඔව් ❤️❤️🌷🌷
චමීර ඉන්න තිබුනෙ parliment එකේ👍
🎉චමීර ලාල් සුපර්
Lal sahodaraya, great program. respect you.
Thanks ❤❤❤❤
Supiry dabala niyamay jayawewa jayawewa jayawewa
බත් ගොට්ටන්ට හැම දෙයක්ම අමතක වෙනවා
අමතක නැහැ ඒ කාපුඒවා තාම මතකයි
Chameera great service you provide by informing the public ❤love you
නියමයි නියමයි රාජපක්ෂ හොරුන්ට ඇපත් නෑ
😂😂😂😂Own hireedala hora kapu salli ganda onee...ayeth gembo tika ekathu wenawa annn😂😂😂😂😂unter kanda naluu....hora kala puruduwela...mahindayager bangalawe nidanayak thiyenawalu...ltiti kala gaththuwa hangala thiyenawalu ee bangalaww😂😂😂😂
නියමයි ලාල්ආයියා
නියමයි , ජයවේවා
දෙන්නටම
ඇත්ත ඇති සැටියේන්
Npp Jayavawa ❤❤❤👍👍👍👍
චමීර සහෝදරයා බොඩි බිල්ඩර් කෙනෙක් වගේ.. 💪🏻💪🏻💪🏻😁❤🥰👍🏻