ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සමිපුර්න කතාව ඇත්ත...වෙදිකාවල විතරයි කොන්ද පන...
🎉❤හාමුදුරුවෝන්ගේ තියන ලොකුම ගුනාන්ගය තමා වැරැදිනම් ඉවසුවා බැන්නා පැත්තක් ගන්නේ නෑ 🎉
Atta katakarana suwamaen wahansae taeruwan saranai 🙏🏻🙏🏻🙏🏻
100% true
සම්පුර්ණයෙන්ම ඇත්ත , අපි එකඟයි. අපේ හාමුදුරුවන් ගැන ( කිතුනුවෙක් )
100%200 ඇත්ත. 💪💪💪🎉🎉
හාමුදුරුවෝ කියනදේ සම්පුර්ණ ඇත්ත මෙපමණ බලයක් දිලත් .. මෙලෝ වැඩක් නැහැ
ගෝඨාභය එලවපු එක ඇත්ත ඒකට අපිත් සතුටු වුනා ඒත් ගෝඨාභය කොරෝනා ආපු වෙලාවෙ දෙයක් කරා.ඒ වෙලාවෙ මේ පචයා හිටියනම් අද භාගෙට භාගයක් මිනිස්සු මැරිලා.....
ගින්දර සාදු..ඔයා හරිම නිර්භීත යි
හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත අනුර කුමාර අවබෝදයක් නැතිව පච කෙලල තියෙන්නේජන්ද ගන්න කලින් වේදිකා වල කෙලපු පච දැන් ඉටුකරගන්න බැරුව හතර අතේ කෙදිරිගගා දුවනවාඅපි පස්සෙ දන්නේ අනුර කුමාර නෝන්ජල් මනුස්සයෙක් කියලාජනතාවට විහිලු සහපයන අන්දරේ කෙනෙක් කියලතවත් ජනතාවගේ බලාපොරොත්තු සිහින විනාස නොකර සැරින් සැරේ බොරුවට ඡන්ද තියලා ජනතාවගේ බදු මුදල් විනාශ නොකරජනතාව ගහලා පන්න පන්නන්න කලින් ඉල්ලා අස්වෙන එක තමයි හොදම දේ
මෙච්චර ඉක්මනට කුජීත වෙච්ච ආන්ඩුවක්😂😂😂
Gota wath mehema pacha une na bn 😅
උබේ අම්මත් කිම්බ ඈත් කරලා තියෙන්නේ බල්ලෙක්ට,,😂😂
@@dfdf7495ehema pachawela naha umbala thamai kendiriganne😂😂😂😂
අනුර ට අපි කතිරය ගැහුවා , නමුත් අනුර බයයි සාදු සාදු සාදු අනිවාර්යයෙන් නීතිපති ඔකාව එලවන්න ඕනා
100% agree හාමුදුරුවරුනේ❤
පච, කෙප්ප, ගජ බින්න, ඇද බාලා බලේ ගත්ත මුන් දැන් අලේ තම්බනවා. කට ඇරියොත් බොරු. වැඩ බෑ. හා කජු කන්න පුළුවන් 😂
තනිකර ඇත්ත
මීට කලින් මං කිව්වා හාමුදුරුවෝ අනිවාර්යයෙන් අනුර ගෙ අම්මටත් බනිනවා හැබැයි ඉතිං කතාව ඇත්ත අනුර ගේ කොන්ද පන නෑ
ඇත්තමයි හාමුදුරුවනේ .......කරන්න ඔින දේකරන්නේ නැතිව බයිලා දොඩවනවා යන යන තැන ගිහින් , ජනාධිපති කෙනෙක් රටට වැඩක් නැහැනේ මෙහෙම
පාරේ උද්ඝෝෂණ කරපු මේ හිගන හැත්තකට රටක් පාලනය කරනවා කියන්නේ හීනයක් බන් 😂😂😂
කට කැඩෙනකන් කිව්ව මූ පිස්සෙක් කියල ගැහුවනෙ කතිරෙ😂
Oya maha eka suddekda?Yako minissuta garu karapanPaare udhoshana karana eka minissunge aithiyak,,Merunu unta saadaaranayak wenna onaa
159 ට මොකද උනේ,$#%&*දෙපාර්තමේන්තුවලට සේවා කොන්දේසි දමා පනතක් සම්මත කරව්.
අකමැත්තෙන් උනත් කතාව ඇත්ත හාමුදුරුවනේ
කතාව සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.. ගරු ජනාධිපති තුමනි මේක තේරුම් ගන්න කරුණාකරල ❤️
අනුර කුමාර රටේ ඉතුරු ටිකත් කාලා ගෙදරම යයි මෙ රට හදන්න බැහැ
අනිවරේන් ජනතාවට කලකිරිමෙින් ඉන්නෙ
පක තමා
Ekama de bittara adu kala 28i ada man gatta
@@dfdf7495bittara adu wenawa bn me kale, aye awurudda aga wadi wenawa
නාගානන්ද ගේමු ඊළගට
කතාව ඇත්ත
❤ඔහොම දේවල් අහන්න වෙනවා කයිය ගහන , වැඩ පෙන්නන්න දන්නැති එවුන්ට
තේරුන් ගත්තු එක ගැන සතුටුයි.රටට ආදරෙ කරන මහ ජනතාව ගැන හිතන කිසිම දේශපාලුවෙක් නෑ ...පඩි ගන්නෙත් නැතුව දේශපාලනය කරන්නෙ මිනිස්සු ට ආදාරේටද...කට්ට කාගෙන...😂 තේරුන් ගන්න හැමෝම ..
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අමතන විදිහට අපටත් හරි හයියක් මාලීමාවට බොක්කෙන්ම වැඩකරපු මම මටත් සත්‍යයකින්ම එපා වෙලා
තව ටික දවසකින් රාජාංගනේ“ හේයි.. අනුර කුමාර දිසානායක.. මීට වැඩිය හොඳයි.. උඹේ පුංචි අම්මට.............. ”
තව මාස දෙකකින් සුද්ධ කරපු පාරවල් නැවත කුණු පිරෙයි
ඇත්ත මිනිස්සු බලාපොරොත්තු උනේ මේ වෙනස නෙවෙයි ගරු ජනාධිපති තුමනි මේ ඔබේ අවදානය පිනිසයි
ඇත්ත හාමුදුරුවනේ නිදහස් සමරු එපා හැම ආයතනයකම තවම ලොකු පුටුවල හොරු ඉතින් රට හැදෙයිද
සුපිරි ❤❤❤❤
සද්ධාරත්න !!!වෙනසක් උනේ නෑ කියන්නෙ කොහොමද ??වෙනදා පීචන් වෙල කිසිවෙක් ගනන් නොගත් චාmaraආ අද වීර්‍රයෝ වෙලා ඉන්නවා අම්පිටියේ සුමනරත්නලා අද බය නැතිවම රජයේ ආයතනාල කුණුහරුප කියනවා ***හොරුම හොරු ඇල්ලුවාද ක්‍යමින් කොකා පෙන්වනවා *****පොන්නයෝ ටිකක් සියල්ල ලබාදී තිබියදී කන්නෙ බොන්නෙත් නතුව බය්සිකලෙන් ගමන්කරමින් වැව්වල පාසි මඩ අතින් ගොඩදානවා***වෙරලේ ටොපි කොල ඇහිදිනවා....චන්ඩින්ගෙන් ගුටිකාල කෙදිරිගානවා ***ඕය් !!මෙහෙම නායකයෝ මොකටද ??මුන්ට ප්‍රබාකටන් වාගෙ විරුද්ධ වාදියෙක් එහෙම හිටියානම් පුටුවෙම රෙවිල ***මුන් තවම අද්‍යන කරනවලු***මුන් කරන්නෙ අරුන් කලවැඩේමය්...අරක්ක්‍ය් සිග්‍ර්ටුය් වැඩි කරන එක විතරය් ***දෙය්යම්පා මමනම් මේ පාර දෙන්නෙ චාමරටය් ඩයනට්‍ය්***උන් කොන්ද කෙලින් තියාගෙන බොරුවට හරි ගල් බෝතලේ අඩු කරන්න කීවා....බොරු උපා සකයෝ නොකා නොබී ගුටි කමින් ඉන්න හිම්මිජ්ජලා වැඩක් නෑ.. ***කොහොමද චාමරයා පොස්පේට් එකේ එව්න්ට දාපු සද්දෙ...එකෙක් මීක් කිව්වද ??ඒ අස්කරාපු එව්න් දෙන්න මුන් ඇවිත් ගත්තද.....නෑනෙ
අද නම් සුපිරි කතාව සාදු.. 🙏💚💚💚
කෙලින් කතා කරන එකම හාමුදුරුනම.හැමදාම ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඔබතුමාට පිං.
ඇත්ත තමයි හාමුදුරුවනේ . Muta rata පාලනය කරන්න කොන්ද pana na
මේ හාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණ ඇත්ත ඇයි ජනාධිපතිතුමෝ හිටපු සිංගප්පූරු අගමැති වගේ වෙන්න බැරි දැන් ඉවසුවා ඇති නේද මේ දූෂිත වළල්ලේ නිලධාරී වහාම පන්නා දමන්න නැත්නම් ඔබගේ ආණ්ඩුවටත් දෙවියන්ගේ පිහිටයි
අපේ රාජංගනේ සිංහයා..කක්කි සුදා අපේ සාදුට හරිම කරදරයක්. මේ ගැම්මට සුදාවත් ඔසී වලට එලවමු.
🤣🤣🤣🤣🤣
🦍 🦍 🦍 සාසනෙනේ එලෙව්වට පස්සේ කොහෙද යන්නේ 😂😂😂
සුදා නැත්නම් නිදහසේ රෙන්නත් නැ නේ සුදාට පින් දෙන්න 🤣 🤣 🤣 🦍 🦍
මේ කතාවට එකග වෙන්න බැරි එකෙක් ඉන්නවනම් ඌ තරම් වහලෙක් ආය ඉතින් ලොවෙත් නෑ..ආන්ඩුව තනිකරම කරන්නෙ එක එක ජන කොටස් අල්ලන් චූන් කරන එක විතරයි ,යාපනේ ගිහිල්ලා මහින්දගෙ පලු ඇරලා එහෙ උන් චූන් කරනවා.ජාතික ගීය දෙමලෙන් ගහලා මෙහෙ ඉන්න කල්ලතෝනි ටික චූන් කරනවා..ඔය වගේ ගොන් චූන් විතරයි ..මුන් කරන වැඩක් නැහැ..ඒවට අහුවෙන හරක් ඉන්නකන් මුන්ට බලේ තියා ගන්න පුලුවන් ,හැබයි මතක තියාගනිල්ලා කවද හරි මිනිස්සු මුන්ට විරුද්ධව පාරට බහිනවා..එදාට උබලා හිතන්න එපා ගෝටා ගියා වගේ මුන් යයි කියලා.මුන්ගෙ සැබෑ ස්වරූපය දකින්න වෙන්නෙ එදාට..එදාට ඇඩෙයි තොපිලට
මුන්ගේ සැබෑ ස්වරූපය දකින්න පුළුවන් එදාට කියපු එක පොඩ්ඩක් පැහැදිලි කරන්න මචං. මටත් මේ යන විදිහ ගැන ඒ හැටි කැමැත්තක් නෑ දැන්
@@sk74486uu kiyanne bn, gota giya wage nikan daala yanne naa kiyala, ayuda balayen hari mardanaya karanawa, hodama udaharanaya bangladesh dakkane 200 kata wada maruwa
Eknm tikk wadinw ne❤
@@sk74486 දැක්කද අනුරයා කියනවා මේක අපි ගත්තෙ ආය දෙන්න නෙමේ කියලා,උන් මේක දාලා යන්නෑ,බලෙන් හරි අල්ලන් ඉන්න බලන්වා,අන්න එදාට තමයි හොද හොද සෙල්ලන් බලන්න වෙන්නෙ..
නිතිපති ඉවත් කරන්න එහෙම බැ.. ඒකට නිතියක් තියෙනවා.. රනිල් මහින්ද නිතියට පිටින් වැඩ කලාට අනුර තිතියට වැඩ කරන්නෙ ඒක කරයි වෙලාවට
නියමයි ❤
හරියටහරි හාමුදුරැවනේ
හාමුදුරුවන්ගේ කථාවේ යමක් තියෙනවා.....ඒ ගැන අපි තව ටිකක් ඉවසමු..!නමුත් ගවරැලේ කස්ටිය මොකද මේ ෆෝම්වෙලා...අපි අනුර එපාවෙලා පැත්තකට උනත් , ආයිමනම් රනිල්ගෙ, මහින්දගෙ, සිරාගෙ, කස්ටියවනම් පාර්ලිමේන්තු යවන්න එපා.
පලමු වතාවට මම ඔබ වහන්සේට like එකක්දැම්මා ඔන්න. npp එකේ නොහැකියාව තේරුම් ගත්තාට ඔබවහන්සේට පින්.
අනිවාර්යයෙන් හාමුදුරුවනේ. ඔබ වහන්සේ මාලිමාවට කඩේ යද්දී කිව්වා නේද ඔහොම වෙයි කියලා 😂😂😂
අපිත් හිතුවා මුන්ටික හරි උපන් නුපන් දරුවන් වෙනුවෙ රට නිවැරැදි දිෂාවට ගෙනියයි කියලා මුන් උන්ට එයා අපි රැවටුනා මුන් සේරම එකයි එකම කාසියේ කොටස් මුන් ගොටාට ප්‍රථම ජනතා අප්‍රරසාදය ට ලක්විම අනිවාරයි.
මෙි හාමුදුරැවෝ ඉහලින්ම ආගයකල යුතුයි සදාරණයට තමයි හඩ නගන්නෙ කාථාව ඇත්ත ආනුර ජනපතිතුමා වෙිදිකාවෙි පමනයි රංගනය දෙන්නෙ රටෙි සංවර්දනයට වැඩ කරන්න කොන්ද කෝ වෙිදිකාවෙි උරේ දෙනවා මෙියාටත් වැඩිකල් ඉන්න බැරිවෙියි වගේ ජනතාව කොන්ද කෙලින් එත් ආනුර කෝ සද්ධ විතරයිද ??????
අනිවාර්යයෙන්ම කොන්දක් නැති ආන්ඩුවක් .. මිනි මරුවෝ නිදහස් කරනවා.. ඇයි මුන්ට මෙච්චර බලයක් දීලත් මුන් තවම නීතිපති කෙනෙක් දාන්නේ නැත්තේ.. අනුර ෆේල් ද ?
අනිවාර්යයෙන්ම නීතිපති ගෙදර යා යුතුය
සහතික ඇත්ත කතාව
කතාව සම්පුර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ 😔 සාලිදුව යෞව රට සම්පුර්ණ ඩිල් එකක් මේක මන් දුන්නෙත් අනුරට හැබැයි පට්ට චොර දැන්
අනේ හාමුදුරැවනේ මම වාහනයක් ගන්න හිටියේ අඩුමගානේ තිුවිල් එකක්හරි දැන් මෙි වාහන ගනන් වැඩි කරා මොකද්ද මෙි කරන වැඩෙි දුප්පත් අපි බලන් හිටියේ මෙි ආන්ඩුවෙන් හරි වාහන මිල අඩු කරයි කියලා කෝ මොකද්ද මෙි කරන වැඩෙි
දූශිත නීතිපතිව තොටිල්ලෙ දාලා නලවන්නෙ නැතුව වහාම ඉවත් කරනු 😠😠🤬😡😡😡😡😡😡
අනිත් ලොකු උන්ව අල්ලන්න බැරි වෙන්න සාක්ෂි විනාශ කරපු අයට දඩුවම දෙන්න.
ගැම්මක් තමයි හාමුදුරුවනේ ❤😊
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
ටෝන් එක....කපටි කොටා පචේ පචේ අනුර අනුර අනුර 😂
Great speech you are a real hero God bless you 🙏 love your budusaranai kooti prakooti waarayak thrivida rathnaye aanubawaya labewa
100% ඇත්ත...හාම්දූරුවනෙ
හමූදුරැවො මගුලක් කියනවා අනූර තමා කොටින්ගෙ නව නායකයා ඌ රට දෙකට බෙදලා තමයි පස්ස බලන්නෙ
අයියෙ ඔයාගෙ කතාව ඇත්ත . ඒත් හාමුදුරුවරුන්ට පොඩ්ඩක් ගරු සරු ඇතිව අමතන්න . කීවාට තරහා ගන්න එපා ❤
බලයට පත්වීමට භාවිතා කළ ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කරද්දී ඇස කන පියා සිටින ආණ්ඩුවට ජඩ ආණ්ඩුවක් යයි නොකියා භාවිතා කළ යුතු වචනය කුමක්ද?
අනුර කියන්නේ තවත් මෛත්‍රීපාල කෙනෙක් ව😢
next level නිවටයෙක්
#නීතිපතිගෙදරයනු
සම්පූර්ණ aththa samenwahansa kelen kathakanne
හාමුදුරුවො කියන ඇත්තක් තියනවා රට යන විදිහ දැක්කම
❤❤❤ජනාධිපතිතුමනි දැන්වත් ජේවී පී කාරයෙක් වෙන එක හොඳ නැද්ද මේ රටේ උඩ ඉඳලා පල්ලෙහාට යනකංම සුද්ද කරන්නන ඕනේ දැන්වත් ඔය කසේරුකාව කෙලින් කරගෙන වැඩ කරන්න කාලය ඇවිල්ලා
ජනාදි පති තුමා රටේ මෙවන් ප්‍රශ්න ඉදීරියේ මීට වඩා සංවේදී වියයුතුයිඅව්රුඩු 42 ක් අපි පක්ෂය එක්ක දුක් වින්දා හිතට දුකයි
Salute to you Hamathuruwo. Honest opinion from you ❤❤❤
🤣🤣රාජාන්ගනේ චා උනා අනුරට දෙන්න ගිහිල්ලා රෙදි නැතිව කඩේ ගියේ මූ😂😂
ඇත්ත කතාව මුන්ට විපක්සෙ ඉද්දිවිතරයි චන්ඩිකම් .අහින්සක මිනිස්සු රවටල මුන් චන්න්දෙ ගත්තෙ
Niyamai hamuduwane
වසන්ත සමරසිංහ කියන්නේ මයික්‍රයිෂන් කෙනෙක් කතාව පැත්තකින් තියලා වැඩ පටන් ගනිමු
දැන් නම් හාමුදුරුවනේ නියම කාලින බණ කියනවා වගේ
සම්පූර්ණ හාමුදුරුවනේ ඇත්ත කතාව මොකද අපි හිතන්නෙත් එහෙමයි වැරදි නම් මාලි මාවත් වලදී මාලි මාව වැරදි නම් ගෝඨාභයට කලින් එලවනවා අන්න ඒක අම්මට හොකෝනව වැරදුනොත් ගෝඨාභයට කලින් මුං එලවන්න ඕනේ
අපි හිතුවේ නැ මෙ වගෙ වෙයි කියා හාමුදුරුවෝනෙ ඔබ සෙලා තවත් යින්න ඔනෙ නියම කතාව, අපිට ත් කල කිරිලි තියන්නෙ
ආන්ඩුවට රිදෙන්නම දිලා
ගෝරිල්ලා, කටුස්ස වගේනෙ.
උබලට දැන්ද කටුස්ස උනේ.😅
සුදා රනිල් හරහා උට ඕන දේ කරගන්නවා හාමුදුරැවෝ කල්පනාවෙන්
සුදාව ගාව ගන්න ඕනමය්😂
අම්මපා මුන් නන් නා ගන්නවා 😮ඔක්කොටොම කලින් අර කක්කි සුදා වගේ ආන්ඩුවේ ඕන එකකට හුරේ දාන උන් හින්දා මේ ආණ්ඩුව හරි පරේ යවන්න බැරි.
දැන් නමි හෑමුදූරැවන්ට හොදටම තෙරිලා පච අනුරයා ගැන මාලිමා වේ එවුන් වේදිකාවල කියපු දේ දැන් නැ කියෙනවා නාමල් කරැණාරත්න. ගොවියන්ට ප්‍රශ්න කතා නොකර ලේණු ලවි කරන එක බල බලා රගපානවා
හාමුදුරුවනේ මෙි රටට අවශ්‍ය හමුදා පාලනයක් දේශපාලනයෙන් රට ගොඩ ගන්න බැ මෙි යන විදිහට.
දැන් වාහන මාසය
සුපර්
ඇයි යකො අපි එදාත් කෑගැහූවා අදත් මූන්ට කියලා වැඩකරගන්න අපි කැගහන්න ඕනා මොකක්ද මෙ 😢😂😂😂
සහතික ඇත්ත හාමුදුරුවනේ . ඔබ වහන්සේ පරිස්සමෙන්
ඒකට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වෙලා සතියයි
💯 true❤
Patta hamuduwane
අපේ රට හදන්න පුලුවන් රටට ජාතියට ආදරය කරන දරුණු පාලකයෙකුට විතරය.?
අපේ.නියම.නායකයා.විජේවීර.මහතා.පමනි.
හාල් පොල් ප්‍රස්න මිනිස්සු ටික කලක් ඉවසයි අනිත් ඒවා කෙලින් කරා නම්.
පලයං gorilla 😂
Oba kiyanne sahathika aththa namuth thawa poddak balamu
ජනපතිගෙ දුරැවල් සුබාවයක් තමයි පෙනෙන්නෙ.
වැරදි නම් කවුරු වුනත් වැරදී මේ සාදු කාටවත් භය නැතිව භනිනවා..කඩේ යන්නෙ නෑ
👍👍👍👍👍
නීතිපති බබාද ////😭😭😂🤣මොන විකාරයක් ද මේක.😭😭😭☹..මේ හොරු දූශිතයන්ව වහාම ඉවත් කරනු..ජනතා බලය විහිලුවකට ගන්න එපා🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬
සුදාට ආරක්ශාව දුන්නට මෙයාට ජෙලස් ඒකයි මේ 😂😂
කක්කි සුදා පිළිලයක් ඹ්ක පන්නලා දාමු මෙ රටෙන්.
තාම උනේ නෑ මැයි වෙන කොට හොඳ හොඳ සෙල්ලම් මිනිස්සුන්ට විඳින්න වෙනවා.. අනුර ගෙවත් මහින්දගේ වත් ගෝඨාගේවත් රනිල් ගේවත් පේමදාසගේවත් ඇත්තක අපි නම් හිටගත්තේ නැ එකෙකුටුවක් මේක කරන්න බෑ
දැන් කාලය ඇවිදින් ඇත්තටම මහණ වෙන්න😢😢😢 බුද්ධාගම පිරිහින තැන තමා චිවරය දාගෙන මෙවාන් වචන වලින් මිනිසුන් ඇමතිම😢😢😢නිවැරිදි දැක්මක් කියා කිසිම දෙයක් දන්නෙ නැති හමුදුරු නමක්😇😇 සමාඡය නොමග යන ඒක අහන්න ඕනේ නැහැ😢😢😢කාලයක් බොදු බල සේනා, ඥානසාර, තවත් තියෙනවා😢රටට සහ මිනිසුන්ට සේතක් උනේම නැහැ දැන් මෙයා රඡාංගන හමුදුරුවෝ😢😢බුද්ධං සරණං යන්නෙත් නැහැ ධම්මං සරණං යන්නෙත් නැහැ සංඝං සරණං යන්නෙත් නැහැ🙏🙏🙏එහෙනම් කොහෙද මේයා මිනිසුන්ව ගෙනියන්නෙ😇😇😇 මානිසික පෙලෙන කෙනෙක්ද😇😇😇
Ape kollata jaya wewa ...arehe demellu hari asawen innawa Anura lokka hodai kiyala....👍👍
අපි දීලා ගෙදර ඉඳන් හිත හිත ඉන්න එව්වා හාමුදුරුවෝ කෙලින්ම කියනවා
#NPP- No proper plan
සමිපුර්න කතාව ඇත්ත...වෙදිකාවල විතරයි කොන්ද පන...
🎉❤හාමුදුරුවෝන්ගේ තියන ලොකුම ගුනාන්ගය තමා වැරැදිනම් ඉවසුවා බැන්නා පැත්තක් ගන්නේ නෑ 🎉
Atta katakarana suwamaen wahansae taeruwan saranai 🙏🏻🙏🏻🙏🏻
100% true
සම්පුර්ණයෙන්ම ඇත්ත , අපි එකඟයි. අපේ හාමුදුරුවන් ගැන ( කිතුනුවෙක් )
100%200 ඇත්ත. 💪💪💪🎉🎉
හාමුදුරුවෝ කියනදේ සම්පුර්ණ ඇත්ත මෙපමණ බලයක් දිලත් .. මෙලෝ වැඩක් නැහැ
ගෝඨාභය එලවපු එක ඇත්ත ඒකට අපිත් සතුටු වුනා ඒත් ගෝඨාභය කොරෝනා ආපු වෙලාවෙ දෙයක් කරා.ඒ වෙලාවෙ මේ පචයා හිටියනම් අද භාගෙට භාගයක් මිනිස්සු මැරිලා.....
ගින්දර සාදු..ඔයා හරිම නිර්භීත යි
හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත
අනුර කුමාර අවබෝදයක් නැතිව පච කෙලල තියෙන්නේ
ජන්ද ගන්න කලින් වේදිකා වල කෙලපු පච
දැන් ඉටුකරගන්න බැරුව හතර අතේ කෙදිරිගගා දුවනවා
අපි පස්සෙ දන්නේ අනුර කුමාර නෝන්ජල් මනුස්සයෙක් කියලා
ජනතාවට විහිලු සහපයන අන්දරේ කෙනෙක් කියල
තවත් ජනතාවගේ බලාපොරොත්තු සිහින විනාස නොකර
සැරින් සැරේ බොරුවට ඡන්ද තියලා ජනතාවගේ බදු මුදල් විනාශ නොකර
ජනතාව ගහලා පන්න පන්නන්න කලින් ඉල්ලා අස්වෙන එක තමයි හොදම දේ
මෙච්චර ඉක්මනට කුජීත වෙච්ච ආන්ඩුවක්😂😂😂
Gota wath mehema pacha une na bn 😅
උබේ අම්මත් කිම්බ ඈත් කරලා තියෙන්නේ බල්ලෙක්ට,,😂😂
@@dfdf7495ehema pachawela naha umbala thamai kendiriganne😂😂😂😂
අනුර ට අපි කතිරය ගැහුවා , නමුත් අනුර බයයි සාදු සාදු සාදු අනිවාර්යයෙන් නීතිපති ඔකාව එලවන්න ඕනා
100% agree හාමුදුරුවරුනේ❤
පච, කෙප්ප, ගජ බින්න, ඇද බාලා බලේ ගත්ත මුන් දැන් අලේ තම්බනවා. කට ඇරියොත් බොරු. වැඩ බෑ. හා කජු කන්න පුළුවන් 😂
තනිකර ඇත්ත
මීට කලින් මං කිව්වා හාමුදුරුවෝ අනිවාර්යයෙන් අනුර ගෙ අම්මටත් බනිනවා හැබැයි ඉතිං කතාව ඇත්ත අනුර ගේ කොන්ද පන නෑ
ඇත්තමයි හාමුදුරුවනේ .......කරන්න ඔින දේකරන්නේ නැතිව බයිලා දොඩවනවා යන යන තැන ගිහින් , ජනාධිපති කෙනෙක් රටට වැඩක් නැහැනේ මෙහෙම
පාරේ උද්ඝෝෂණ කරපු මේ හිගන හැත්තකට රටක් පාලනය කරනවා කියන්නේ හීනයක් බන් 😂😂😂
කට කැඩෙනකන් කිව්ව මූ පිස්සෙක් කියල ගැහුවනෙ කතිරෙ😂
Oya maha eka suddekda?
Yako minissuta garu karapan
Paare udhoshana karana eka minissunge aithiyak,,
Merunu unta saadaaranayak wenna onaa
159 ට මොකද උනේ,$#%&*දෙපාර්තමේන්තුවලට සේවා කොන්දේසි දමා පනතක් සම්මත කරව්.
අකමැත්තෙන් උනත් කතාව ඇත්ත හාමුදුරුවනේ
කතාව සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.. ගරු ජනාධිපති තුමනි මේක තේරුම් ගන්න කරුණාකරල ❤️
අනුර කුමාර රටේ ඉතුරු ටිකත් කාලා ගෙදරම යයි මෙ රට හදන්න බැහැ
අනිවරේන් ජනතාවට කලකිරිමෙින් ඉන්නෙ
පක තමා
Ekama de bittara adu kala 28i ada man gatta
@@dfdf7495bittara adu wenawa bn me kale, aye awurudda aga wadi wenawa
නාගානන්ද ගේමු ඊළගට
කතාව ඇත්ත
❤ඔහොම දේවල් අහන්න වෙනවා කයිය ගහන , වැඩ පෙන්නන්න දන්නැති එවුන්ට
තේරුන් ගත්තු එක ගැන සතුටුයි.රටට ආදරෙ කරන මහ ජනතාව ගැන හිතන කිසිම දේශපාලුවෙක් නෑ ...පඩි ගන්නෙත් නැතුව දේශපාලනය කරන්නෙ මිනිස්සු ට ආදාරේටද...කට්ට කාගෙන...😂 තේරුන් ගන්න හැමෝම ..
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අමතන විදිහට අපටත් හරි හයියක් මාලීමාවට බොක්කෙන්ම වැඩකරපු මම මටත් සත්‍යයකින්ම එපා වෙලා
තව ටික දවසකින් රාජාංගනේ
“ හේයි.. අනුර කුමාර දිසානායක.. මීට වැඩිය හොඳයි.. උඹේ පුංචි අම්මට.............. ”
තව මාස දෙකකින් සුද්ධ කරපු පාරවල් නැවත කුණු පිරෙයි
ඇත්ත මිනිස්සු බලාපොරොත්තු උනේ මේ වෙනස නෙවෙයි ගරු ජනාධිපති තුමනි මේ ඔබේ අවදානය පිනිසයි
ඇත්ත හාමුදුරුවනේ නිදහස් සමරු එපා හැම ආයතනයකම තවම ලොකු පුටුවල හොරු ඉතින් රට හැදෙයිද
සුපිරි ❤❤❤❤
සද්ධාරත්න !!!වෙනසක් උනේ නෑ කියන්නෙ කොහොමද ??වෙනදා පීචන් වෙල කිසිවෙක් ගනන් නොගත් චාmaraආ අද වීර්‍රයෝ වෙලා ඉන්නවා අම්පිටියේ සුමනරත්නලා අද බය නැතිවම රජයේ ආයතනාල කුණුහරුප කියනවා ***හොරුම හොරු ඇල්ලුවාද ක්‍යමින් කොකා පෙන්වනවා *****පොන්නයෝ ටිකක් සියල්ල ලබාදී තිබියදී කන්නෙ බොන්නෙත් නතුව බය්සිකලෙන් ගමන්කරමින් වැව්වල පාසි මඩ අතින් ගොඩදානවා***වෙරලේ ටොපි කොල ඇහිදිනවා....චන්ඩින්ගෙන් ගුටිකාල කෙදිරිගානවා ***ඕය් !!මෙහෙම නායකයෝ මොකටද ??මුන්ට ප්‍රබාකටන් වාගෙ විරුද්ධ වාදියෙක් එහෙම හිටියානම් පුටුවෙම රෙවිල ***මුන් තවම අද්‍යන කරනවලු***මුන් කරන්නෙ අරුන් කලවැඩේමය්...අරක්ක්‍ය් සිග්‍ර්ටුය් වැඩි කරන එක විතරය් ***දෙය්යම්පා මමනම් මේ පාර දෙන්නෙ චාමරටය් ඩයනට්‍ය්***උන් කොන්ද කෙලින් තියාගෙන බොරුවට හරි ගල් බෝතලේ අඩු කරන්න කීවා....බොරු උපා සකයෝ නොකා නොබී ගුටි කමින් ඉන්න හිම්මිජ්ජලා වැඩක් නෑ.. ***කොහොමද චාමරයා පොස්පේට් එකේ එව්න්ට දාපු සද්දෙ...එකෙක් මීක් කිව්වද ??ඒ අස්කරාපු එව්න් දෙන්න මුන් ඇවිත් ගත්තද.....නෑනෙ
අද නම් සුපිරි කතාව සාදු.. 🙏💚💚💚
කෙලින් කතා කරන එකම හාමුදුරුනම.හැමදාම ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඔබතුමාට පිං.
ඇත්ත තමයි හාමුදුරුවනේ . Muta rata පාලනය කරන්න කොන්ද pana na
මේ හාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණ ඇත්ත ඇයි ජනාධිපතිතුමෝ හිටපු සිංගප්පූරු අගමැති වගේ වෙන්න බැරි දැන් ඉවසුවා ඇති නේද මේ දූෂිත වළල්ලේ නිලධාරී වහාම පන්නා දමන්න නැත්නම් ඔබගේ ආණ්ඩුවටත් දෙවියන්ගේ පිහිටයි
අපේ රාජංගනේ සිංහයා..කක්කි සුදා අපේ සාදුට හරිම කරදරයක්. මේ ගැම්මට සුදාවත් ඔසී වලට එලවමු.
🤣🤣🤣🤣🤣
🦍 🦍 🦍 සාසනෙනේ එලෙව්වට පස්සේ කොහෙද යන්නේ 😂😂😂
සුදා නැත්නම් නිදහසේ රෙන්නත් නැ නේ සුදාට පින් දෙන්න 🤣 🤣 🤣 🦍 🦍
මේ කතාවට එකග වෙන්න බැරි එකෙක් ඉන්නවනම් ඌ තරම් වහලෙක් ආය ඉතින් ලොවෙත් නෑ..ආන්ඩුව තනිකරම කරන්නෙ එක එක ජන කොටස් අල්ලන් චූන් කරන එක විතරයි ,යාපනේ ගිහිල්ලා මහින්දගෙ පලු ඇරලා එහෙ උන් චූන් කරනවා.ජාතික ගීය දෙමලෙන් ගහලා මෙහෙ ඉන්න කල්ලතෝනි ටික චූන් කරනවා..ඔය වගේ ගොන් චූන් විතරයි ..මුන් කරන වැඩක් නැහැ..ඒවට අහුවෙන හරක් ඉන්නකන් මුන්ට බලේ තියා ගන්න පුලුවන් ,හැබයි මතක තියාගනිල්ලා කවද හරි මිනිස්සු මුන්ට විරුද්ධව පාරට බහිනවා..එදාට උබලා හිතන්න එපා ගෝටා ගියා වගේ මුන් යයි කියලා.මුන්ගෙ සැබෑ ස්වරූපය දකින්න වෙන්නෙ එදාට..එදාට ඇඩෙයි තොපිලට
මුන්ගේ සැබෑ ස්වරූපය දකින්න පුළුවන් එදාට කියපු එක පොඩ්ඩක් පැහැදිලි කරන්න මචං. මටත් මේ යන විදිහ ගැන ඒ හැටි කැමැත්තක් නෑ දැන්
@@sk74486uu kiyanne bn, gota giya wage nikan daala yanne naa kiyala, ayuda balayen hari mardanaya karanawa, hodama udaharanaya bangladesh dakkane 200 kata wada maruwa
Eknm tikk wadinw ne❤
@@sk74486 දැක්කද අනුරයා කියනවා මේක අපි ගත්තෙ ආය දෙන්න නෙමේ කියලා,උන් මේක දාලා යන්නෑ,බලෙන් හරි අල්ලන් ඉන්න බලන්වා,අන්න එදාට තමයි හොද හොද සෙල්ලන් බලන්න වෙන්නෙ..
නිතිපති ඉවත් කරන්න එහෙම බැ.. ඒකට නිතියක් තියෙනවා.. රනිල් මහින්ද නිතියට පිටින් වැඩ කලාට අනුර තිතියට වැඩ කරන්නෙ ඒක කරයි වෙලාවට
නියමයි ❤
හරියටහරි හාමුදුරැවනේ
හාමුදුරුවන්ගේ කථාවේ යමක් තියෙනවා.....ඒ ගැන අපි තව ටිකක් ඉවසමු..!
නමුත් ගවරැලේ කස්ටිය මොකද මේ ෆෝම්වෙලා...
අපි අනුර එපාවෙලා පැත්තකට උනත් , ආයිමනම් රනිල්ගෙ, මහින්දගෙ, සිරාගෙ, කස්ටියවනම් පාර්ලිමේන්තු යවන්න එපා.
පලමු වතාවට මම ඔබ වහන්සේට like එකක්දැම්මා ඔන්න. npp එකේ නොහැකියාව තේරුම් ගත්තාට ඔබවහන්සේට පින්.
අනිවාර්යයෙන් හාමුදුරුවනේ. ඔබ වහන්සේ මාලිමාවට කඩේ යද්දී කිව්වා නේද ඔහොම වෙයි කියලා 😂😂😂
අපිත් හිතුවා මුන්ටික හරි උපන් නුපන් දරුවන් වෙනුවෙ රට නිවැරැදි දිෂාවට ගෙනියයි කියලා මුන් උන්ට එයා අපි රැවටුනා මුන් සේරම එකයි එකම කාසියේ කොටස් මුන් ගොටාට ප්‍රථම ජනතා අප්‍රරසාදය ට ලක්විම අනිවාරයි.
මෙි හාමුදුරැවෝ ඉහලින්ම ආගයකල යුතුයි සදාරණයට තමයි හඩ නගන්නෙ කාථාව ඇත්ත ආනුර ජනපතිතුමා වෙිදිකාවෙි පමනයි රංගනය දෙන්නෙ රටෙි සංවර්දනයට වැඩ කරන්න කොන්ද කෝ වෙිදිකාවෙි උරේ දෙනවා මෙියාටත් වැඩිකල් ඉන්න බැරිවෙියි වගේ ජනතාව කොන්ද කෙලින් එත් ආනුර කෝ සද්ධ විතරයිද ??????
අනිවාර්යයෙන්ම කොන්දක් නැති ආන්ඩුවක් .. මිනි මරුවෝ නිදහස් කරනවා.. ඇයි මුන්ට මෙච්චර බලයක් දීලත් මුන් තවම නීතිපති කෙනෙක් දාන්නේ නැත්තේ.. අනුර ෆේල් ද ?
අනිවාර්යයෙන්ම නීතිපති ගෙදර යා යුතුය
සහතික ඇත්ත කතාව
කතාව සම්පුර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ 😔 සාලිදුව යෞව රට සම්පුර්ණ ඩිල් එකක් මේක මන් දුන්නෙත් අනුරට හැබැයි පට්ට චොර දැන්
අනේ හාමුදුරැවනේ මම වාහනයක් ගන්න හිටියේ අඩුමගානේ තිුවිල් එකක්හරි දැන් මෙි වාහන ගනන් වැඩි කරා මොකද්ද මෙි කරන වැඩෙි දුප්පත් අපි බලන් හිටියේ මෙි ආන්ඩුවෙන් හරි වාහන මිල අඩු කරයි කියලා කෝ මොකද්ද මෙි කරන වැඩෙි
දූශිත නීතිපතිව තොටිල්ලෙ දාලා නලවන්නෙ නැතුව වහාම ඉවත් කරනු 😠😠🤬😡😡😡😡😡😡
අනිත් ලොකු උන්ව අල්ලන්න බැරි වෙන්න සාක්ෂි විනාශ කරපු අයට දඩුවම දෙන්න.
ගැම්මක් තමයි හාමුදුරුවනේ ❤😊
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
ටෝන් එක....
කපටි කොටා පචේ පචේ අනුර අනුර අනුර 😂
Great speech you are a real hero God bless you 🙏 love your budusaranai kooti prakooti waarayak thrivida rathnaye aanubawaya labewa
100% ඇත්ත...හාම්දූරුවනෙ
හමූදුරැවො මගුලක් කියනවා අනූර තමා කොටින්ගෙ නව නායකයා ඌ රට දෙකට බෙදලා තමයි පස්ස බලන්නෙ
අයියෙ ඔයාගෙ කතාව ඇත්ත . ඒත් හාමුදුරුවරුන්ට පොඩ්ඩක් ගරු සරු ඇතිව අමතන්න . කීවාට තරහා ගන්න එපා
❤
බලයට පත්වීමට භාවිතා කළ ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කරද්දී ඇස කන පියා සිටින ආණ්ඩුවට ජඩ ආණ්ඩුවක් යයි නොකියා භාවිතා කළ යුතු වචනය කුමක්ද?
අනුර කියන්නේ තවත් මෛත්‍රීපාල කෙනෙක් ව😢
next level නිවටයෙක්
#නීතිපතිගෙදරයනු
සම්පූර්ණ aththa samenwahansa kelen kathakanne
හාමුදුරුවො කියන ඇත්තක් තියනවා රට යන විදිහ දැක්කම
❤❤❤ජනාධිපතිතුමනි දැන්වත් ජේවී පී කාරයෙක් වෙන එක හොඳ නැද්ද මේ රටේ උඩ ඉඳලා පල්ලෙහාට යනකංම සුද්ද කරන්නන ඕනේ දැන්වත් ඔය කසේරුකාව කෙලින් කරගෙන වැඩ කරන්න කාලය ඇවිල්ලා
ජනාදි පති තුමා රටේ මෙවන් ප්‍රශ්න ඉදීරියේ මීට වඩා සංවේදී වියයුතුයි
අව්රුඩු 42 ක් අපි පක්ෂය එක්ක දුක් වින්දා හිතට දුකයි
Salute to you Hamathuruwo. Honest opinion from you ❤❤❤
🤣🤣රාජාන්ගනේ චා උනා අනුරට දෙන්න ගිහිල්ලා රෙදි නැතිව කඩේ ගියේ මූ😂😂
ඇත්ත කතාව මුන්ට විපක්සෙ ඉද්දිවිතරයි චන්ඩිකම් .අහින්සක මිනිස්සු රවටල මුන් චන්න්දෙ ගත්තෙ
Niyamai hamuduwane
වසන්ත සමරසිංහ කියන්නේ මයික්‍රයිෂන් කෙනෙක් කතාව පැත්තකින් තියලා වැඩ පටන් ගනිමු
දැන් නම් හාමුදුරුවනේ නියම කාලින බණ කියනවා වගේ
සම්පූර්ණ හාමුදුරුවනේ ඇත්ත කතාව මොකද අපි හිතන්නෙත් එහෙමයි වැරදි නම් මාලි මාවත් වලදී මාලි මාව වැරදි නම් ගෝඨාභයට කලින් එලවනවා අන්න ඒක අම්මට හොකෝනව වැරදුනොත් ගෝඨාභයට කලින් මුං එලවන්න ඕනේ
අපි හිතුවේ නැ මෙ වගෙ වෙයි කියා හාමුදුරුවෝනෙ ඔබ සෙලා තවත් යින්න ඔනෙ නියම කතාව, අපිට ත් කල කිරිලි තියන්නෙ
ආන්ඩුවට රිදෙන්නම දිලා
ගෝරිල්ලා, කටුස්ස වගේනෙ.
උබලට දැන්ද කටුස්ස උනේ.😅
සුදා රනිල් හරහා උට ඕන දේ කරගන්නවා හාමුදුරැවෝ කල්පනාවෙන්
සුදාව ගාව ගන්න ඕනමය්😂
අම්මපා මුන් නන් නා ගන්නවා 😮ඔක්කොටොම කලින් අර කක්කි සුදා වගේ ආන්ඩුවේ ඕන එකකට හුරේ දාන උන් හින්දා මේ ආණ්ඩුව හරි පරේ යවන්න බැරි.
දැන් නමි හෑමුදූරැවන්ට හොදටම තෙරිලා පච අනුරයා ගැන මාලිමා වේ එවුන් වේදිකාවල කියපු දේ දැන් නැ කියෙනවා නාමල් කරැණාරත්න. ගොවියන්ට ප්‍රශ්න කතා නොකර ලේණු ලවි කරන එක බල බලා රගපානවා
හාමුදුරුවනේ මෙි රටට අවශ්‍ය හමුදා පාලනයක් දේශපාලනයෙන් රට ගොඩ ගන්න බැ මෙි යන විදිහට.
දැන් වාහන මාසය
සුපර්
ඇයි යකො අපි එදාත් කෑගැහූවා අදත් මූන්ට කියලා වැඩකරගන්න අපි කැගහන්න ඕනා මොකක්ද මෙ 😢😂😂😂
සහතික ඇත්ත හාමුදුරුවනේ . ඔබ වහන්සේ පරිස්සමෙන්
ඒකට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වෙලා සතියයි
💯 true❤
Patta hamuduwane
අපේ රට හදන්න පුලුවන් රටට ජාතියට ආදරය කරන දරුණු පාලකයෙකුට විතරය.?
අපේ.නියම.නායකයා.විජේවීර.මහතා.පමනි.
හාල් පොල් ප්‍රස්න මිනිස්සු ටික කලක් ඉවසයි අනිත් ඒවා කෙලින් කරා නම්.
පලයං gorilla 😂
Oba kiyanne sahathika aththa namuth thawa poddak balamu
ජනපතිගෙ දුරැවල් සුබාවයක් තමයි පෙනෙන්නෙ.
වැරදි නම් කවුරු වුනත් වැරදී මේ සාදු කාටවත් භය නැතිව භනිනවා..කඩේ යන්නෙ නෑ
👍👍👍👍👍
නීතිපති බබාද ////😭😭😂🤣මොන විකාරයක් ද මේක.😭😭😭☹..මේ හොරු දූශිතයන්ව වහාම ඉවත් කරනු..ජනතා බලය විහිලුවකට ගන්න එපා🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬
සුදාට ආරක්ශාව දුන්නට මෙයාට ජෙලස් ඒකයි මේ 😂😂
කක්කි සුදා පිළිලයක් ඹ්ක පන්නලා දාමු මෙ රටෙන්.
තාම උනේ නෑ මැයි වෙන කොට හොඳ හොඳ සෙල්ලම් මිනිස්සුන්ට විඳින්න වෙනවා.. අනුර ගෙවත් මහින්දගේ වත් ගෝඨාගේවත් රනිල් ගේවත් පේමදාසගේවත් ඇත්තක අපි නම් හිටගත්තේ නැ එකෙකුටුවක් මේක කරන්න බෑ
දැන් කාලය ඇවිදින් ඇත්තටම මහණ වෙන්න😢😢😢 බුද්ධාගම පිරිහින තැන තමා චිවරය දාගෙන මෙවාන් වචන වලින් මිනිසුන් ඇමතිම😢😢😢
නිවැරිදි දැක්මක් කියා කිසිම දෙයක් දන්නෙ නැති හමුදුරු නමක්😇😇 සමාඡය නොමග යන ඒක අහන්න ඕනේ නැහැ😢😢😢කාලයක් බොදු බල සේනා, ඥානසාර, තවත් තියෙනවා😢රටට සහ මිනිසුන්ට සේතක් උනේම නැහැ දැන් මෙයා රඡාංගන හමුදුරුවෝ😢😢
බුද්ධං සරණං යන්නෙත් නැහැ
ධම්මං සරණං යන්නෙත් නැහැ
සංඝං සරණං යන්නෙත් නැහැ🙏🙏🙏
එහෙනම් කොහෙද මේයා මිනිසුන්ව ගෙනියන්නෙ😇😇😇 මානිසික පෙලෙන කෙනෙක්ද😇😇😇