ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sangeethe (සංගීතේ) | Episode 1282 | 25th March 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1282 | 25th March 2024
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

ความคิดเห็น • 341

  • @rmc3567
    @rmc3567 4 หลายเดือนก่อน +267

    මහී පව් කියන අය කෝ එන්න බලන්න..මේ පැත්තට.

    • @dinudilesha2957
      @dinudilesha2957 4 หลายเดือนก่อน +5

      පව් දෙයියනේ.... මහී 😭😭😭

    • @user-xm7og5bx8m
      @user-xm7og5bx8m 4 หลายเดือนก่อน +1

      ඔව් අසෙනිට ඔයිට වඩා හිතන්න තිබුණා

    • @SupipiSasadara-ic9uq
      @SupipiSasadara-ic9uq 4 หลายเดือนก่อน +2

      Paw ane

    • @SujeewaWijerathna
      @SujeewaWijerathna 11 วันที่ผ่านมา

      මම එකට එකගයි

    • @SujeewaWijerathna
      @SujeewaWijerathna 11 วันที่ผ่านมา

      පව් දෙයියනේ මහී😢

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 4 หลายเดือนก่อน +187

    කෝ බලන්න නයනගෙයි කල්පනගෙයි බෙල්ල ගලවලා අතට දෙන්න හිතුන කට්ටිය ඉන්නවද මන් වගේ තව ඉන්නවා සේමිණි සහ මොරවක දෙන්නම බලන්නේ දුවගෙන් හරි කමක් නෑ ගොඩ යන්න පුලුවන්නම් කියලා අපරාදේ deta පුච්චගෙන ආපහු නම් බලන්නේ නෑ මේ කතාව දැන් මහා ජරාවක් වෙන්නයි යන්නෙ මහී පවු අසෙනි කොහොමද මහිගේ මුන බලාගෙන එහෙම කියන්නේ ? අසෙනි තාත්තට තියෙන ආදරේට තාත්තා ආපහු ලෙඩ වෙයි කියන බයට එහෙම කරා වෙන්න පුළුවන් ඒත් දැන්නම් එපා වෙලාම ගියා කතාව

    • @user-jb8yr5pb1b
      @user-jb8yr5pb1b 4 หลายเดือนก่อน +4

      ඒකනම් ඇත්ත.ඇයි අසේනිත් මහීට එහෙම කරන්නෙ.පව් මහී🥺

    • @wijepg3689
      @wijepg3689 4 หลายเดือนก่อน +1

      උබවගේ ගොන් ගෑණු නිසා තමයි ඔහොම වෙන්නේ ගෙදර මිනිහත් එක්ක හිටපන් ගණිකාවෝ

    • @rmc3567
      @rmc3567 4 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @KaveeshaMethsarani
    @KaveeshaMethsarani 4 หลายเดือนก่อน +108

    දවසක් දෙකක් ලස්සනට දුන්නෙ මාස ගානක කෙලවීමක් අත ලග හින්දා තමා 😢

  • @Anu19988
    @Anu19988 4 หลายเดือนก่อน +125

    අපි දන්න අසෙනි එහෙම කියන්න බෑ අසෙනිගේ පන මහී. එදිරි ඔයා චරිත ලියනවා ඊට පස්සේ ඒ චරිත ඔයාම කනවා🙄

    • @SasiruGimhan-un7bp
      @SasiruGimhan-un7bp 4 หลายเดือนก่อน +5

      😂 හව් සෑඩ්

    • @user-kr3vl6tn7s
      @user-kr3vl6tn7s 4 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත

    • @dipanicvvv4021
      @dipanicvvv4021 4 หลายเดือนก่อน +1

      😭😭😭😭

    • @edirisingheroshi165
      @edirisingheroshi165 4 หลายเดือนก่อน

      Ow kalin nam loku duwek hitiya dan ekama duwa aseni wela

  • @vimukthichamod1027
    @vimukthichamod1027 4 หลายเดือนก่อน +196

    සමහරවිට අදින් පස්සෙ මේ මගුල බලන එකක් නැති වෙයි 😂

  • @lionalpremakumara947
    @lionalpremakumara947 4 หลายเดือนก่อน +101

    අනේ පව් මහි අයියා 🥺🥺 අනේ ඒ දෙන්නව ආපහු එකතු කරන්න කෝ 🥺🥺🥺🥺

    • @mihidum
      @mihidum 4 หลายเดือนก่อน +1

      මහි අයියා පව් නේ හලෝ

    • @sakvithibandara3702
      @sakvithibandara3702 4 หลายเดือนก่อน +1

      ඔහොම බොලද වෙන්න එපා , මේ නාට්‍ය ෂූට් කරන තැනට ගිහින් බැලුවනම් සංගීතේ බලන එකක් නෑ...මේවා සල්ලි අරමුණු කරගෙන හදන නාට්‍ය .මම බලන්නේ මට internet free නිසා .එහෙම නැතුව deta වැය කරගෙන බලන්නේ නෑ .

    • @Dd-yy3ll
      @Dd-yy3ll 4 หลายเดือนก่อน

      ​@@sakvithibandara3702ඇයි එ

  • @user-ob5tp3ek7e
    @user-ob5tp3ek7e 4 หลายเดือนก่อน +67

    අනේ අද නම් කතාව බලද්දි හිත රිදුනා ගොඩක් පව් මහි අයියා 🥺🥺❤❤

    • @NeelrathnaYasabandu
      @NeelrathnaYasabandu 4 หลายเดือนก่อน +2

      Mahi Ethanadi kalpanage kattiyagen guti kana nisa thamai asini ehema hasirenna aththe ❤

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne5628 4 หลายเดือนก่อน +44

    නෑ අසනි එහෙම කියන්නේ මහීව බේරගන්න එයාට තියෙන ආදරයට

  • @rmc3567
    @rmc3567 4 หลายเดือนก่อน +41

    අවංකවම ආදරෙ කරන අයට හැමදාම ඉතුරු උනේ දුක විතරමයි

  • @menike846
    @menike846 4 หลายเดือนก่อน +29

    අපුරු තාත්තා කෙල්ලව බිල්ලට දිලා තමූන්ට ඔන වැඩ කර ගන්න හදන්නේ

    • @PadminePadmine-kv2lf
      @PadminePadmine-kv2lf 4 หลายเดือนก่อน

      ඔය වගේ තාත්තල නෙපතන්

  • @sanjanashamani558
    @sanjanashamani558 4 หลายเดือนก่อน +30

    හැම දෙකින්ම ගැණු තමායි තැලෙන්නෙ 😢

  • @KaveeChamodani
    @KaveeChamodani 4 หลายเดือนก่อน +58

    Ape අවුරුදු 5k mahansiya අපරාදෙ ane...😢

  • @user-pc6mo7eh5b
    @user-pc6mo7eh5b 4 หลายเดือนก่อน +36

    මොරවකයි සෙම්නියි අන්තිමයි ❤ පව් අසෙනියි මහි❤❤❤

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 4 หลายเดือนก่อน +23

    අනේ ඇත්ත ට මේකතාව ලියන එකා ගේ ඔලුව කොහේහරි වැදිලා ද. කියලා .

  • @mihidum
    @mihidum 4 หลายเดือนก่อน +15

    මොන විකාරයක්ද මේ ...බලලා බලලා එපා වෙලා අද හොද ඇති කියලා මාසෙකින් විතර බැලුවා අදත් එච්චරයී එපාම උනා හුප්ත

  • @vipulapuspakumara5754
    @vipulapuspakumara5754 4 หลายเดือนก่อน +11

    කල්පන ආපු දවසේ ඉදන් මේ දෙන්නට ප්‍රශ්න ඉවරයක් නෑ දැන් ඉතින් අය love කැඩිලා මාසයක් විතර බලන්න ඉන්න වෙයි එකතු වෙනකන්

  • @e.m.thilinihimasha-vq1mh
    @e.m.thilinihimasha-vq1mh 4 หลายเดือนก่อน +19

    මහී පව් අනේ .මේ කොටස බලද්දී බලන් ඉන්න අපිටත් හිත රිදුනා.මහීට වගේම මහීගේ පවුලේ අයටත් ඔය කල්පන ,මොරවක ,නයනයා කරන තරමක් කලේ අසාදරන වැඩ .මහීට ජීවීතේ ඉදිරියට යන්න දුන්නේ නෑ.මහීගේ මහන්සිය වගේම උත්සහාය වගේම බෑන්ඩේකේ එකමුතුකම නිසා මහී ජය ගත්තා.මහීට අසාදරන වැඩ කරපු අයට කතාවේ වුනත් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබේනවා.මහී කතාවේ ප්‍රසිද්ධ ගායකයෙක් වුන දවසට මහීට අසාදරන වැඩ කරපු අය පසුතැවෙයි
    අසෙනී ප්ලීස් මෙතනින් යන්න කියලා මහීට කිව්වේ මහීව ආරක්ෂා කරගන්න .මොකද මෙතන ඉන්නේ කල්පන විතරක් නෙවෙයි සුරන්ජීත් මොරවක ඉන්නවා.මොකද කල්පනලා ,මොරවකලා ගහගන්න එන්නේ අතින් අතින් පයින් නෙවෙයිනේ තුවක්කු වලින්නේ.විශ්වාසයෙන් කියන්න පුලුවන් අසෙනී මහීට එහෙම කිව්වේ මහීව ආරක්ෂා කරගන්න .අසෙනීගෙ පන මහී.මහී පන අසෙනී .දුකයි අද කතාව❤😊

  • @Vihara2000
    @Vihara2000 4 หลายเดือนก่อน +84

    සංගීතේ views අඩු උනේම අසෙනි මහී තරහ කරලා මාස ගනන් කකාව ඇද්ද නිසා. ආයෙත් පරන සෙල්ලම පටන් අරන්😡. ආසාවට romantic scenes එකක් දෙන්නෙ නෑ😢 අවුරැදු 5ක් අසෙනි මහී ආදරේට ආදරේ කරන fans ලා පව්.

  • @user-xm7og5bx8m
    @user-xm7og5bx8m 4 หลายเดือนก่อน +16

    මොකක්ද එදිරියො කරන්නේ , ආදරේ උනත් ඔච්චර බාල්දු කරන්න එපා මනුස්සයො. ඒකට වටිනාකමක් දීලා කතාවක් ලියනවා, බැරි නම් මේක ඉවර කරනවා, අවුරුදු ගානක් බලපු අපි පව්, සල්ලි වලට ඔහේ කතාව අදිනවා, ඒ මදිවට ඒකෙ ප්‍රධාන චරිත කනවා, මහී තාම හිටපු තැනමයි, දියුණුවක් නැ, ඒ මදිවට හැමදාම අසෙනි මහී රණ්ඩු , ඒ උනාට කල්පනට මේ ඇමතිකම් හම්බෙනවා, දැන් කෝ පවනි, ඒ ආදරේට මොකද උනේ, තමුන්ටවත් මතක නැ එදිරි තමුන් ලියපු කතාවේ මුල අග, පිස්සෙක්

    • @LankaVIP
      @LankaVIP 4 หลายเดือนก่อน +1

      liyana kenata mathaka ne asenita akkakenek hitiya kiyala. eka nisa amathiya kiyanawa ekama duwa kiyala.-

  • @nandanipushpasiri2245
    @nandanipushpasiri2245 4 หลายเดือนก่อน +9

    අදින් පස්සෙ ලංකාවේ ගොඩක් අය සහ අපි බලන්නේ නැහැ . කතාවෙන් politic අයින් කරන්න please

  • @rekhasureka6449
    @rekhasureka6449 4 หลายเดือนก่อน +18

    බොරුවට නේද එහෙම කිව්වේ අසෙනි pw මහී ඔයාගේ පන ඩිංග 🌷😘❤️නයන තමයි wade

  • @kusumalatha6063
    @kusumalatha6063 4 หลายเดือนก่อน +42

    අසේනී ඒහෙම කියන්න ඇත්තේ අසේනිට කරන්න දෙයක් නැති කමට ඒ කතාවට මහී කොලුවට දුක හිතුනා මහී කොලුවා පවු 😂😂😂

  • @yasooma4858
    @yasooma4858 4 หลายเดือนก่อน +9

    මෝඩ අසේලයටයි ගෑනිටයි ඇස් ඇරෙන්නේ අසෙනිගේ ජිවිතයටකෙලවුන දවසටයි. අදනම් කතාව එපාමවුනා.

  • @samithnishshanka
    @samithnishshanka 4 หลายเดือนก่อน +11

    මොන උට්ට්ටක්ද බං මේ😂
    හැමසැරේකම වෙන්නෙ මේක නේ😂.
    හිතෙන්නෙ නැද්ද හැමදාම එක තැන පල් වෙනවා කියලා😂.
    කීපාරක් එකම වගේ සිද්දි නැවත නැවත දැම්මද?

  • @Vihagi54
    @Vihagi54 4 หลายเดือนก่อน +29

    අම්මෝ ලවන්ගේ acting ❤

  • @mangalikadias8223
    @mangalikadias8223 4 หลายเดือนก่อน +15

    මහිව බේරගන්න අසෙනි
    ගැහුව ගේමක්‌

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 4 หลายเดือนก่อน +9

    එදිරිමුනි,සාරංග ඔයාලට ඔින ඔින විදිහට කථා ලියන්න ,පෙන්වන්න බැහැ.ඒවා ප්‍රෙක්ෂකයාට හිතසුව පිණිස වෙන්න ඔින.ඒ වගේම චරිත බාල්දු කරන්න එපා මෙි තරමි. තාත්තා,අමිමා වගේ චරිත ලොකේන්ම උතුමි චරිත ඒවා මෙි තරමි හෑල්ලු කරලා බාල්දු කරන්න එපා..තමන්ගේ දුව දීලා තමන්ගේ පවුල රැකගන්න තරමි පහත් වුනාද අමිමා,තාත්තා මෙි දේවල් සමාජයට ආදර්ශයක් ද...දරැවෝ තමන්ගේ දෙමාපියන් ගැන මොනවද හිතන්නේ..දැන්නමි දෙරණ නාට්‍යය බලන එක සමිපූර්ණයෙන්ම අත්හරින්න ඔින.හැමදාමත් මෙිවා කිය කිය අපට විවෙිචනය කරන්න බැහැ.සමිමානයක් ලැබෙන්නේ නැත්තේ දැන් ඒකයි..මිනිස්සු අත්ඇරලා මෙි නාට්‍යය බලන එක.එදිරිමුනි අසෙනි මහී වෙන්කරන්න නමි එපා.අපි අනිවාර්යයෙන්ම කථාව බලන එක නවත්වනවා. වසර 5 කටක් වඩා අපේ කාලේ නාස්ති කරලා අවසානය ඔිකද..පිස්සුද..

  • @ChamodiGimhani-dz8rp
    @ChamodiGimhani-dz8rp 4 หลายเดือนก่อน +26

    අනෙ මහා දැන් සංගිතේ බලන්න එපා වෙනවා අසෙනිමහා හොද නැ පව් අර මහි අනෙ ඒ දෙන්කා ඉක්මනට එකතු කරන්නකෙ ❤❤❤

  • @thenularashminda6233
    @thenularashminda6233 4 หลายเดือนก่อน +4

    Aiyoo sami 😂😂😂

  • @manikabahrain4678
    @manikabahrain4678 4 หลายเดือนก่อน +15

    සංගීතේ එපාම එපාවෙන්න කාලෙ ඇවිත් ආයෙ පරණ සෙල්ලම පටන්ගෙන අජූතයි

  • @yaracell2605
    @yaracell2605 4 หลายเดือนก่อน +12

    අනෙ පවු මහියි හැමදාම දුක්විදිනවා ❤❤❤

  • @ranifrando
    @ranifrando 4 หลายเดือนก่อน +11

    කල්පන ආයේ පටන්
    ගත්තා නටන්න ආයේ
    මොකද වෙන්නේ මහිට

  • @Vihagi54
    @Vihagi54 4 หลายเดือนก่อน +19

    මේ ගොන් වැඩ කරලා සංගීතේ fansla නැති කරගන්න එපා හොදේ , script එක ලියන්න කලින් පොඩ්ඩක් හිතන්න බලන මිනිස්සු ඊට පස්සේ මොකද්ද හිතන්නේ කියලා

  • @user-fy3fn4gz8u
    @user-fy3fn4gz8u 4 หลายเดือนก่อน +5

    අසේනිට හෙමින් සවුන්ඩ් වලට බැලන්ස් වෙන්න අඩන්න කියහල්ල බං. එහා ගමේ උනුත් ගෙදරට දුවන් ආවා කරදරයක් වෙලා කියලා.

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR 4 หลายเดือนก่อน +17

    මේකට සංගීතෙ නෙවේ කියන්න ඔනැ..
    මේක තැරි බයිලයක්...
    🎉

  • @lankajayasinha5717
    @lankajayasinha5717 4 หลายเดือนก่อน +5

    දැන් හිතෙනවා මොකද්ද මේ මගුල කියලා

  • @ajithanurasiri6011
    @ajithanurasiri6011 4 หลายเดือนก่อน +7

    Plz ediri .... me drama eke asini mahi dennama adaren inna ona eka thama ape wish eka .mahige acting maru athtatama mahi pau .❤❤❤❤❤❤

  • @dilukaudayangani4848
    @dilukaudayangani4848 4 หลายเดือนก่อน +8

    පිස්සෙක්ද මේ කතාව ලියන්නේ නලු නිලියන්ට තියෙන කැමැත්තට මේක බැලුවට අනේ මන්දා
    බලන අපිට ගහන්න ඕනේ

  • @shaznahfathimah8090
    @shaznahfathimah8090 4 หลายเดือนก่อน +13

    Apo ආයෙත් පටන් ගත්තා පරණ විදියට .elastic wage 🤣🤣🤣🤣🤣🤣🤣

  • @rmc3567
    @rmc3567 4 หลายเดือนก่อน +17

    අවංකවම මහීට ආදරෙයි නම් ඇයි අසිනිට කට ඇරල කියන්න බැරි..මහීට ආදරෙයි කියලා.

  • @KaveeshaMethsarani
    @KaveeshaMethsarani 4 หลายเดือนก่อน +28

    මහී අයියා පව් 😢

  • @budikakumari306
    @budikakumari306 4 หลายเดือนก่อน +4

    අසේනිගෙ කට නෑනේ තාත්තයි අම්මයි දුව විකුනන් කන්නනේ හදන්නේ ඊයා කතාවට වුනත් සල්ලාලයෙක්ට තමන්ගෙ දුව විකුනන දෙමවුපියො දනයට බලයට 😮😮😮

  • @user-rz2vu4jx4m
    @user-rz2vu4jx4m 4 หลายเดือนก่อน +26

    අපි මින් පස්සේ සන්ගීතේ බලන එකක් නැති වෙයි.ඇයි මෙහෙම කලේ.එපාම උනා.කතාවම.

  • @user-ef5od2fz3y
    @user-ef5od2fz3y 4 หลายเดือนก่อน +2

    ලමයි කියන දේ ට දෙමාපියො ඇහුන්කම් දුන්නැති උනාම ලමයි මාර විදිහට අසරණ වෙනවා😢

  • @user-vg9uk5cq1q
    @user-vg9uk5cq1q 4 หลายเดือนก่อน +3

    මහීගෙ පාඩුවෙ ඉන්න දුන්නේත් නැහැ. අසෙනි අඩ අඩා කතා කර නිසානෙ මහී ආවෙ.මහී පව්.

  • @Nadeekadamayanthi-tj8ps
    @Nadeekadamayanthi-tj8ps 4 หลายเดือนก่อน +10

    අනේ.. මහී අයියා පවු 😢😢😢

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 4 หลายเดือนก่อน +5

    අනේ මහි ට පවු අසනී එහෙම කෙලේ මහි ට මොකුත් කරයි කියලා වෙන්න ඇති ❤

  • @sunilbandara1856
    @sunilbandara1856 4 หลายเดือนก่อน +8

    කථාව අජපල් දැන්

  • @rashmidileka6946
    @rashmidileka6946 4 หลายเดือนก่อน +4

    අයියෝ කෝ මේ කලන.කලන මේ වෙලාවෙ නංගි ලග ඉන්නම ඕනෙ. පවු අසේනි මහිට මොනා හරි කරයි කියල තමයි අසෙනි එහෙම කිවෙ.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 หลายเดือนก่อน +4

    නොදකින් විතරක් අසේනිගේ මූසල ඇඬිල්ල .කොන්දක් නැති ඩිරෙක්ට් කෙනෙක් ඩිරෙක්ට්ට කරන කතාවක්.තමන්ගේ බලය වෙනුවෙන් තමන්ගේ දුවව පාවිච්චි කරවන විදිහට ලියපු කතාවක්.😢😢😢

  • @Nethukisinethma
    @Nethukisinethma 4 หลายเดือนก่อน +11

    අසෙනි එහෙම කරේ මහී ව බේරගන්ඩ

  • @kokilafernando1486
    @kokilafernando1486 4 หลายเดือนก่อน +11

    දැන් නාට්‍ය ඉවර කරානම් හරි.
    බැලුවා ඇති.

  • @LakshithaPradeep-cm3ey
    @LakshithaPradeep-cm3ey 4 หลายเดือนก่อน +11

    මේක මහී දකින හීනයක් මන් හිතන්නේ😢

  • @Thenukinishu5306
    @Thenukinishu5306 4 หลายเดือนก่อน +4

    එදිරිත් අහිංසක අපෙන්මයි ආතල් ගන්නේ 😢

  • @sethulwsethulchanulya-ij2ik
    @sethulwsethulchanulya-ij2ik 4 หลายเดือนก่อน +5

    බැන බැන හරි බලන නිසයි ඔහොම කරන්නෙ බං

  • @ranikumuduni1247
    @ranikumuduni1247 4 หลายเดือนก่อน +6

    මහී තෙරුන් ගන්න ඕන කටිටිය හිටිනිසා තමයි අසිනි මට එහෙම කිව්වේ කියලා එදිරි කතාව ලියන්න ඕන එහෙම තමයි මේ දෙන්න දවස ක් වත් වෙන් කරන්න එපා එපා එපා

  • @nipuniabeysekara237
    @nipuniabeysekara237 4 หลายเดือนก่อน +8

    මේ ජරා කොටාව කවදා අයින් කරයිද මන්දා

  • @user-ud4zm9iu2m
    @user-ud4zm9iu2m 4 หลายเดือนก่อน +2

    මොකද්ද එ වුනේ 😢 මහි අයියා පවි නිි❤❤

  • @mrboygaming1350
    @mrboygaming1350 4 หลายเดือนก่อน +6

    මේ කෙහෙල්මල ඉවර කරපන්කෝ රෙද්ද හැමදාම තරහා වෙනවා ආයි යාලු වෙනවා. කී වේනි පාරද මේ? කොමිටල් කතාවක් වෙලයි නවත්තන්න වෙන්නේ මෙහෙම ගිහින්. 😢

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx 4 หลายเดือนก่อน +15

    අසෙනි කොහොමද කටක් ඇරලා මහීට කීවෙ..සමහරවිට එතන ප්‍රශ්නයක් ඇති වෙයි කියල මහී බේරා ගන්න වෙන්න පුළුවන් ??

  • @subhathkwt6976
    @subhathkwt6976 4 หลายเดือนก่อน +6

    මේවාගේ තාත්තාලා අම්මා ඉන්නවා නේ අන්තිමයි කතාව

  • @manelhenake9522
    @manelhenake9522 4 หลายเดือนก่อน +4

    චිත්ත.නයනයගෙ.බෙල්ල.ලවලා.අතට.දෙන්න.හිතෙනවා😢😢

  • @ImashaUdayangani-ks9xs
    @ImashaUdayangani-ks9xs 4 หลายเดือนก่อน +3

    ආයෙ බලන්නැ කතාව 🙂

  • @keshani3700
    @keshani3700 4 หลายเดือนก่อน +3

    මේ මොනාද බන් වෙන්නේ අසෙනි ඇයි එහෙම කිව්වේ මහී අයියට😢😢

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 4 หลายเดือนก่อน +5

    කල්පන මහත්තයෝ අපේ යකා අවුස්සන්න හදන වෙලාවට කුණුහරප කියවගන්න හදනවද

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 4 หลายเดือนก่อน +6

    අහිංසක කුරුළු කූඩු කඩන්නේ නැතිව පලයන්

  • @salindaherath-ot9sc
    @salindaherath-ot9sc 4 หลายเดือนก่อน +12

    දැන්නම් අප්පිරියයි කතාව 😒

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 4 หลายเดือนก่อน +4

    ⁣ඔක නවත්වලා දාපංකො මගුල මල විකාරයක් මේක 😅😅

  • @cocktailsathome1789
    @cocktailsathome1789 4 หลายเดือนก่อน +5

    ඇඳන් යන්න පුලුවන් හැම විදිහටම ඇදල අන්තිමට කිමිම හරයක් නැතිව ඉවර කරයි,

  • @RushdiAnsar-hd1tk
    @RushdiAnsar-hd1tk 4 หลายเดือนก่อน +8

    Sangeethe before was beautiful
    Why bring politicians to sangeethe
    That's way now no good

  • @user-ue5yz7wi3k
    @user-ue5yz7wi3k 4 หลายเดือนก่อน +5

    අනේමන්දා මටනමි මාරම දුකයි මහී පඋ කතාව එපාවෙනවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 หลายเดือนก่อน +11

    මෙි කතාවෙි අවසානයක් නැද්ද මන්ද 😂😂😂😂😂

  • @kanchanamala4997
    @kanchanamala4997 4 หลายเดือนก่อน +5

    පවු මහී අහින්සකයා

  • @menike846
    @menike846 4 หลายเดือนก่อน +7

    නයනයාට හොම්බට දෙකක් දුන්නා නම් හරි

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 4 หลายเดือนก่อน +3

    මෙක ඉවර නැද්ද තාම

  • @nuwandanushka902
    @nuwandanushka902 4 หลายเดือนก่อน +2

    නයනයව උස්සල පොලවෙ ගහන්න බෑනෙ

  • @renukakumari5890
    @renukakumari5890 4 หลายเดือนก่อน +16

    අසේනිගෙ අම්මටයි තාත්තටයි හොද පුන්නක්කු ටිකක් පොවන්නට ඕනේ පවූ අසේනි මහි

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 4 หลายเดือนก่อน +4

      පුන්නක්කුත් හොඳ වැඩියි.පුදුම චරිත

    • @kathikathi426
      @kathikathi426 4 หลายเดือนก่อน +1

      Nodakin mie moraeakai uge gqnei..

  • @vilaniamarakoon5228
    @vilaniamarakoon5228 4 หลายเดือนก่อน +4

    Pav Mahi . Asenita tibe Mahi eka yana. Jarama vadak Mahita Aseni kare 😢Lavan nativa nam balane na . Eyage lasana ❤❤

  • @vilaniamarakoon5228
    @vilaniamarakoon5228 4 หลายเดือนก่อน +5

    Mahi nativa meka balane na 😢

  • @heartmusic-td1yz
    @heartmusic-td1yz 4 หลายเดือนก่อน +2

    කෙල්ලො සතපහකට විස්වාස කරන්න හොද නැ 🙂

  • @prabathnisshanka212
    @prabathnisshanka212 4 หลายเดือนก่อน +17

    දැන් නම් අප්පිරියයි මේ කතාව අසිනි මහී නිසා බැලුවේ මේ එදිරයට වයර් ෂොට් ද කොහෙද කතාව කනවා

  • @nilukachandani1426
    @nilukachandani1426 4 หลายเดือนก่อน +2

    Ane dewiyane..e wedanawa..😭 e dennawa aya ekathu karanne..😥

  • @judelakshitha6089
    @judelakshitha6089 4 หลายเดือนก่อน +2

    අසේනි කියන්නේ පණ නැති චරිතයක්.

  • @klklghg9147
    @klklghg9147 4 หลายเดือนก่อน +9

    We want aseni mahi beautiful of them we are waiting for it ❤️❤️❤️❤️

  • @bimaa6750
    @bimaa6750 4 หลายเดือนก่อน +18

    Mokadda එදිරි yoo e kale asheni mahi tharaha kara neda😢ekko uba me kathawa iwara karapan ohoma tharaha karawanne nathuwa😂

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 4 หลายเดือนก่อน +3

      එදිරිමුනි ගැන කියලා වැඩක් නැහැ පිස්සු කරනවා කථාවට.

  • @user-sj8vr1co5s
    @user-sj8vr1co5s 4 หลายเดือนก่อน +4

    Asane aey ma apeta kata balannat apa wanawa oayalaga adara katawa lassana nesa ape baluwa ❤a adara katawa wanas wanna apa,,,😊

  • @manjon8965
    @manjon8965 4 หลายเดือนก่อน +3

    කොට නයනයගේ කල්පනගේ බෙල්ල ගලවලා යවන්න ඕන අසණී මහීගේ විතරයි

  • @user-re7kt7cf3y
    @user-re7kt7cf3y 4 หลายเดือนก่อน +2

    🖤

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 4 หลายเดือนก่อน +4

    Mahi.asani.❤❤❤❤

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 4 หลายเดือนก่อน +2

    මේ අමිමලා ඉන්නවා නේද සේමිනි මරන්න ඔනා😂😂😂

  • @dammikabhr8246
    @dammikabhr8246 4 หลายเดือนก่อน +4

    අපිට පිස්සු මේවා බලනවට අපරාදෙ ඩේට කපාගෙන මේකත් ඉවරයි මෙතනින්.

  • @user-yz3ne1wv4s
    @user-yz3ne1wv4s 4 หลายเดือนก่อน +1

    අයියො අය්යො

  • @user-cb5bq1tm1q
    @user-cb5bq1tm1q 4 หลายเดือนก่อน +3

    Mahi❤asini❤❤❤❤❤❤

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 4 หลายเดือนก่อน +5

    දැන් මේ දෙන්නගෙ වලිය තියෙයි අවුරුදු එක හමාරක් විතර

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ,කතාව ඇද ඇද ඉන්න එක තමයි එදිරියාගේ සතුට

  • @dinudilesha2957
    @dinudilesha2957 4 หลายเดือนก่อน +3

    මේ මොරවකයට වෙඩි තියනවකො අතුල 😂

  • @Yomalrasanga
    @Yomalrasanga 4 หลายเดือนก่อน +10

    මහී අසේනීගෙ ආදර කතාව අදීන් ඉවරයි වගේ😅😅

  • @keshani3700
    @keshani3700 4 หลายเดือนก่อน +2

    Ane mahi aiya paww monada edirimunoyo me kranne hariyata gahanneth na kathawa hamadama asenitai mahitaii mokk hari prashnayakk වෙන විදිහටම ඇයි මේ කතාව ගහන්නෙ 😢😢

  • @user-pr4cz8ez6t
    @user-pr4cz8ez6t 4 หลายเดือนก่อน +1

    අනේ අසිනිගේ පස්සේ ලස්සන 😍

  • @BhagyaHashani
    @BhagyaHashani 4 หลายเดือนก่อน +7

    🥺🥺mokakda me wenne 💔

  • @japan_menia_official
    @japan_menia_official 4 หลายเดือนก่อน +7

    ඉන්න අය මේකට සුබ් ටිකක් දාන්නකො 😌😌😓