" අමෝ " මෙන්න සමර් සහ සොනක්ශි මේ ටික කාලෙට සිංහල වචන කියන අපුරුව 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 210

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +173

    සොනාක්ෂි and සමර් දෙන්නා ලස්සනයි😊

  • @wrsg861
    @wrsg861 ปีที่แล้ว +93

    සමර් සෝනක්ශි ලස්සනයි යකෝ ගොඩක් හරිම නිහතමානී 😍

  • @Pasan_Gayantha.
    @Pasan_Gayantha. ปีที่แล้ว +353

    බලන්නකො අපෙ රටෙ ඔය වඩසටහන් මෙහෙයවන ගැනු එක්කෙනාගෙයි අර ඉන්දියවෙ අක්කගෙයි අදුම් වල වෙනස , අපෙ අය මහම මහ අනේ මන්ද කියන්න තෙරෙන්නෙ නැ, මොකක් උනත් අර ඉන්දියවෙ අක්කනම් මාර ලස්සනට පිලිවෙලට අදුම් ඇදල තියනව.💖💖💖💖

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +20

      ඕක මටත් හිතුණ දෙයක්

    • @Dulmisenarathna2
      @Dulmisenarathna2 ปีที่แล้ว +11

      Aththaaa

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +12

      Goda sinhala style bn..umara,umariyagen patan gaththa eka dan hamoma patan aran..gu hathpale ga ganno

    • @agentx963
      @agentx963 ปีที่แล้ว +7

      අපිත් pare remuko gayantha

    • @dushanishalinika7376
      @dushanishalinika7376 ปีที่แล้ว +4

      Ow ekanm aththa

  • @Janaki-j2s
    @Janaki-j2s ปีที่แล้ว +475

    ❤ මේ කදිර රාජ ෆිල්ම් එකේ,නලුවයි නිලියයි.ඉන්දියාවෙන එයාලව ගෙන්නුවා කියන්නෙ ලංකාවෙ නලුවෙක් ගෙ රූපය හැම අතින් ම එක එක චරිත හරහා,ප්‍රේක්ෂක මනසට කා වැදිලා තියෙන නිසා ප්‍රේක්ෂකයින් චිත්‍ර පටියෙ චරිත ප්‍රතික්ෂේප කරයි කියලාලු.

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +17

      ඒ kphma ගෙන්නුවත් ඒ කතාව boring ඕක බලන්නේ නැහැ 😂

    • @Janaki-j2s
      @Janaki-j2s ปีที่แล้ว

      @@funnysl8695 😢😪 ලංකාවෙ සිනමා කර්මාන්තය කියලා එකක් තිබුනට වැඩක් නෑ කියලා හිතෙන්නෙ මට විතරද?මං ෆිල්ම් සිය ගානක් බලලා තියෙනවා එක එක රටවල් වල.ලංකාවෙ ෆිල්ම් දහයක් බැලුවොත් ඒ දහයෙම අර බලපු ෆිල්ම් වලින් කොපි කරපු දර්ශන තල පහක් විතර තියෙනව..ඔක්කොමත් හරි කියමු.මුල් චිත්‍රපටි වල තියෙන,ඒ දර්ශණ තල හරි නම් ඊටත් වඩා හොදට අපේ ඒවයෙ තියෙන්න එපැයිඑහෙමත් නෑ.තමන්ගෙ නිර්මාණ ශක්තියෙන් කරපු හොද චිත්‍ර පටි හරි අඩුයි.මං නම් සිංහල චිත්‍ර පටි බලන්නෙ නැති තරම්.මායා,ධර්ම යුද්ධය වගේ එක පෙලකට තියෙන චිත්‍ර පටි විතරයි මුල් චිත්‍රපටියෙ තිබ්බ කොලිටි එක නොමරා කරල තියෙන්නෙ..
      ඒ අතින් නොබැලුවත් මේ චිත්‍ර පටි අපි අගය කරන්න ඕනි මොකද මං හිතනව මේක ස්වයං නිර්මාණයක් වෙන්න ඇති කියලා

    • @disniefernando5759
      @disniefernando5759 ปีที่แล้ว +12

      Film 1 blnnath indiyawenma prekshkyo genna thiynne 😂😂😂

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว +14

      තේරුන්නෑනේ කියපු එක🤔

    • @Dilshara-qo5zf
      @Dilshara-qo5zf ปีที่แล้ว +5

      වස් වදී කියලද කියන්නෙ

  • @Dineth334
    @Dineth334 ปีที่แล้ว +90

    සමර් සෝනක්ශි ලස්සනයි ගොඩක් 🥰

  • @roshanidimuthukumari1429
    @roshanidimuthukumari1429 ปีที่แล้ว +49

    බාගෙට හෙළුවෙන් ඉන්න එක තමයි අපේ රටේ පැෂන් එක 😂

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +8

      Ubane heluwen inne shirt ekak da ganin🤣🤣issella ammagen gihin ahapan heluwa kiyanne mokadda kiyala..methana koheda minihoo heluwak😂😂

  • @anuradharavihari7620
    @anuradharavihari7620 ปีที่แล้ว +12

    ඒ හින්දි නිලියගෙ ඇදුම හරිම සන්වරයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +22

    කොච්චර ලස්සන දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න 💕❤🙏

  • @NilushiManisi
    @NilushiManisi ปีที่แล้ว +18

    අනේ එයලා ගොඩක් ලස්සනයි ❤😍👨‍❤‍💋‍👨

  • @Cobra385
    @Cobra385 ปีที่แล้ว +174

    අපෝ නර්මදා...ගූ
    ඉන්දීය නිලියගෙ සවර ඇදුම හරිම ලස්සනයි 😘😘😘😘😘😘😘
    නර්මදා හරි ලස්සනයි කියල හිතන් හිටියට අපිට නම් පේන්නෙ මල යක්සනියක් වගේ අද

    • @sakyathalagahawatta5969
      @sakyathalagahawatta5969 ปีที่แล้ว +11

      Ai dan eyata lama sariyak andinne kiyalada kiyanne?

    • @Cobra385
      @Cobra385 ปีที่แล้ว

      @@sakyathalagahawatta5969 නෑ බන් අමුඩයක් ගස්සන්න හැදුවේ

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +4

      Ithin lankaave gaanu kohomath YAKKHA lei thiyena ayane ... hariyata KUWENI wagei .. LOL

    • @VidulGeesan-qs1fx
      @VidulGeesan-qs1fx ปีที่แล้ว +3

      Indiyawata puka nodi idapan 🤣🤣

    • @Cobra385
      @Cobra385 ปีที่แล้ว

      @@VidulGeesan-qs1fx නර්මදාට ඉස්සරහ දීපු එකෙක්... මේන් බලාපියව්

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 ปีที่แล้ว +40

    Sammer is very joyfu. Love to see his loving actions. 🌷🌷

  • @dilshanmaduwantha1439
    @dilshanmaduwantha1439 ปีที่แล้ว +42

    මරු වැඩක් හිරු.....තෑන්ක්ස්.♥️♥️♥️♥️

  • @BogalaSawundiris
    @BogalaSawundiris ปีที่แล้ว +28

    ලස්සනයි ලස්සනයි කියල මෙතන හැමිනෙන උන්ට තේරෙන්නේ නැහැ අපේ උන්ව චුට්ටම චුට්ටක් සුදු කරපු ගමන් මුන් වගේ කියලා, අනික මුන් දෙන්නව චුට්ටම චුට්ටක් කළු කරපු ගමන් ලංකාවේ උන් වගේ කියලා

    • @swizz43
      @swizz43 ปีที่แล้ว +6

      ඔව් features වල වෙනසක් නෑ!!අපේ රටේ ගොඩක් අය උපතින් තලෙළුයි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      දන්න තරම තමා එහෙම ඉන්නෙ බෙංගාලය,මුම්බායි පැත්තෙ ගොඩක් උතුරෙ ට ගියාම ඒ ජාන වල අනිවා ඉරාන සම්බව්
      ඇති කාශ්මීර පතාන් ඔයිට සුදුයි ,ඒ අයට තියෙන්නෙ වෙන පාටක්,ලංකාවේ තියෙන්න වෙන එකක්

    • @rathnayakerathnayake4672
      @rathnayakerathnayake4672 ปีที่แล้ว +8

      ලස්සනට දේට ලස්සනයි කියන්නැතුව රොකට් එක කියන්ඩ කියලද කියෙන්නෙ😤

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว

      @@fai3379 අයිසේ මෙතන කතා කරන්නේ bone structure , උඹ ඔය දොඬවපු දේවල් ටික මම දන්නවා. කොහොමත් ලංකාවේ සිංහල මිනිස්සු බලන්ගොඩ මානවයාටත් වඩා ජානමය වශයෙන් උබ ඔය සෑහෙන වෙනස් කියලා හිතන් ඉන්න පතාන්ලට ආසන්නයි. මම ජනගහන ජාන විද්‍යා හදාරන කෙනෙක්. ඕනෙනම් දන්නේ නැති දේවල් අහලා දැනගන්න.

  • @Induwarayohan4
    @Induwarayohan4 ปีที่แล้ว +25

    මම බයේ හිටියේ කුණුහරප කියයි කියලා 😂😂

  • @Virangadesini532
    @Virangadesini532 ปีที่แล้ว +8

    Wow මරු නේ 😍 ඇයි මේ දෙන්නා ලංකාවට ආවේ මොකක් හරි film එකකටද කවුරුහරි කියන්නකො

    • @sithumlakshitha5266
      @sithumlakshitha5266 ปีที่แล้ว +4

      Film eka karala ivarai.dan hall vala thinava.කදිර දිව්‍යරාජ ෆිල්ම් එකේ නම.මාරම ලස්සනයී බලන්න ❤

    • @Virangadesini532
      @Virangadesini532 ปีที่แล้ว

      @@sithumlakshitha5266 අහ් නියමයි නියමයි

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +7

    මේ දෙන්නා ලස්සනයි

  • @anuk482
    @anuk482 ปีที่แล้ว +6

    අපේ අය හිතන්නේ බාගෙට ඇදුම් ඇන්දාම හරිම ලස්සනයි කියලා ඇත්තටම ලැජ්ජයි මෙයාලාගේ විකාර ඇදුම්

  • @thiliniakarsha6585
    @thiliniakarsha6585 ปีที่แล้ว +5

    Lankawe ekek awrudu 2 kat rata giyot uta sinhalath amatakayi 😂. eth balannko denna puluwan vidihat sinhala wachana kiyana vidiha ❤️♥️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว

    Butterfly ❤ namo buddaya 🙏 super ❤❤💕💕💯💯❤❤💕🙏🇶🇦

  • @kenaoma2356
    @kenaoma2356 ปีที่แล้ว +1

    Woww

  • @madushankachamara9106
    @madushankachamara9106 ปีที่แล้ว +9

    මොනවා හරි විශේෂyak දැක්කා da oyala

  • @Kumiduni-vk7vo
    @Kumiduni-vk7vo 4 วันที่ผ่านมา

    🍭😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😊😚😗😗😗

  • @indikasudith
    @indikasudith ปีที่แล้ว +18

    Apae ratae lassana koll kall koitrm ennwada....😮

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @hansi3219
    @hansi3219 ปีที่แล้ว

    Kathawa baluwa harima lassanai..godak dewal danagatta me kathawen api danagena hitiye nathi..me kathawa balala nathi aya thama aka aka katha kiyanne 😂 mulin gihin eyala kathawa baluwa nam hodai...a tharam lassanai meka

  • @csgunasekara7912
    @csgunasekara7912 ปีที่แล้ว +6

    ❤❤ so pretty

  • @manikkuacharigesusilarani8099
    @manikkuacharigesusilarani8099 ปีที่แล้ว +2

    Much love ❤

  • @kumarichandrika5198
    @kumarichandrika5198 ปีที่แล้ว +6

    Thank you 💕 coming Sri Lanka

  • @lahirudhil
    @lahirudhil ปีที่แล้ว

    අපෙ රටේ වැඩසටහන් වලට ඉන්දියාවෙ අය ගෙන්නනව වගෙ ඉන්දියාවට අපේ රටේ අය ගෙන්නනවද 🌝🥲

  • @niroshakumari6827
    @niroshakumari6827 ปีที่แล้ว

    💕💕💕💕💕

  • @nethukiperera5965
    @nethukiperera5965 ปีที่แล้ว +2

    Adumen kawadawath kenek mani na epa. Armada kiyanne Honda buddimath kenek. Hondata egenagatta. Sampurnayenma a fa ahagena hurathale a niliyo koitharam innawa da hari lassanay Honda hadiyawak thiyenawa kiyala prekshakayan Gen gahaganna. Eth eya newey atta. Armada kiyanne dangakara hadakara buddimath charithayak.

  • @pdmesuranganideameda1912
    @pdmesuranganideameda1912 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️👍👍👍👍👍🌺🌺🌺🌺

  • @fav2-e1m
    @fav2-e1m ปีที่แล้ว

    ❤️

  • @amandanawanjali
    @amandanawanjali ปีที่แล้ว +2

    Samar sonakshi ..❤

  • @NeharaAdhikariNehara
    @NeharaAdhikariNehara ปีที่แล้ว

    I love you man❤

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara ปีที่แล้ว

    Sanwara lassana Akka kanak 💌

  • @yeshanisandunika7186
    @yeshanisandunika7186 ปีที่แล้ว

    Sonakshi❤️❤️

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว

    Adari cofechat hamotama ❤❤❤

  • @cozyangel
    @cozyangel ปีที่แล้ว +13

    Them😘🌹

  • @rameshirajapaksha2985
    @rameshirajapaksha2985 ปีที่แล้ว +1

    E dennge lassana 🥰

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +1

    Hareeema lassanai 💕💕💕💕💕💕👌

    • @mahindajagathz8967
      @mahindajagathz8967 ปีที่แล้ว +1

      සමර් and සොනක්ෂි මාරම ලස්සනයි

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว

      @@mahindajagathz8967 oww. ❤️

  • @yeshanisandunika7186
    @yeshanisandunika7186 ปีที่แล้ว

    Samar❤️❤️

  • @ranilsuranga5053
    @ranilsuranga5053 ปีที่แล้ว +1

    ඔය වැඩ සටහන කරන ගෑනු කෙනාගෙයි ඉන්දියන් නිලියගෙයි වෙනස අපේ උන් ගේ අැදුම හිරිකිතයි...ඉන්දියන් නිලියගේ හැසරිමත් කොච්චර ලස්සනද

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว

    Hiru hiru man babalawa 💥 👌 ❤❤❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว

    Adari hirufm shafm nethfm ❤❤❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว

    Adaritama yanna nadama hirufm shafm nethfm ❤

  • @ranilsuranga5053
    @ranilsuranga5053 ปีที่แล้ว

    අපේ උන් ඔනකමෙන් කැතවෙන්නේ😝😝😝😝😷😷

  • @sumithragunawardhana2564
    @sumithragunawardhana2564 ปีที่แล้ว +16

    Very beautiful

  • @hv3847
    @hv3847 ปีที่แล้ว +9

    E dennata sinhala puluwan ape suddiyanta wada😅😂

  • @triquetra33
    @triquetra33 ปีที่แล้ว +6

    මේ කමෙන්‍ට් අස්සෙත් කෙල්ලන්ට හෙලුවෙන් ඉන්න දෙන්න ඕනෙ ගගා වේසියන්ට පුක දෙන මුඩුක්කු පොන්නයොත් ඉන්නවනේ😂😂පකෝ තොපි හෙලුව පේන්න අදින්න දෙන්න ගගා කියන ලංකාවේ කෙල්ලො ඉන්න තැනයි මේ ඉන්දියා කෙල්ල ඉන්න තැනය් බලපන්...උන්ගේ දියුනුව බලපන්... මේ හිගන රටේ මෙලො ලස්සනක් හැඩක් නැති මුඩුක්කු වේසියෝ ඉන්න තැන😂 😂😂තොපි සංස්කෘතිය වෙනස් කරන්න ඕනෙ ගගා හැමිනි හැමිනි දගලන්නෙ කෙල්ලන්ට හෙලුව පෙන්නන්න අන්දන්න විතරයි නේ😂😂බලපන් ඉන්දියා කෙල්ල අදාල තැනට සංවර විදියට ඇදල ඇවිත්😂😂ඒත් මේ හිගන රටේ ඉන්න හෙනම කෑලි කියල හිතන් ඉන්න මුඩුක්කු වේසියෝ උන් හෙනම තැනක ඉන්නෙ කියල හිතන් දගලනව 😂😂😂

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 ปีที่แล้ว +1

      Attac 😂😂 asahana kaara ponna hatikarayak inn ratak meka ❤😂

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +1

      @@chamikawimukthi9515 😹😹😹

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 ปีที่แล้ว +5

    අනේ මන්දා 😂😂😂

  • @malithasandaruwan7391
    @malithasandaruwan7391 ปีที่แล้ว

    මේ දෙන්නා ඇත්තම කපල් එකද

  • @chamindajagath2321
    @chamindajagath2321 ปีที่แล้ว +2

    katha ankahe - esan

  • @manikkuacharigesusilarani8099
    @manikkuacharigesusilarani8099 ปีที่แล้ว

    Bohoma parissamen

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 ปีที่แล้ว +5

    Paradige Dusheni gatta nam 3languages puluwane😮

  • @kithminaweerasinghe3276
    @kithminaweerasinghe3276 ปีที่แล้ว +1

    ❤❤❤✨️✨️✨️

  • @actingcaffeindiaandsrilank8658
    @actingcaffeindiaandsrilank8658 ปีที่แล้ว

    eyalata sinhala ohoma puluwan unata iita wada hodata hindi katha karanna mama dannawa 😂❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว

    Jayawawa cofe caht niwadaka 2 tama

  • @maharawana1816
    @maharawana1816 ปีที่แล้ว

    Narmada pissu huttiyek wage 😂😂😂

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 ปีที่แล้ว

      Peenda barima hutti matanun renawa tiyagena nee oooi 😂

  • @snehajef8126
    @snehajef8126 ปีที่แล้ว +1

    Dan hithanako me movie eka mulu lankawema munissu balanawa. Eth eke wadima adayama yanneth indiawata.

  • @MadhusankaAriyarathna
    @MadhusankaAriyarathna ปีที่แล้ว

    ලංකාවේ රගපාන්නවත් නලු නිලියෝ නෑ කියලා ඔප්පු උනා ඉන්දියාවෙන් දෙන්නෙක් ගෙන්වපු එකෙන්. අනික මෙහෙම නලුවෙකුයි නිලියෙකුයි ඉන්නව කියල දැනගත්තෙත් මේ ආවට පස්සේ ටිකක් ප්‍රසිද්ධ නලු නිලියෝ ටිකක් ගෙන්වලාවත් ෆිල්ම් එකක් කලානම් මොකද නලු නිලියෝ බලන්නවත් ෆිල්ම් එක බලන්න තිබුනා එහෙම නැතිව ඉතින් මෙලෝ රහක් නැති සිංහල ෆිල්ම් බලන්න නම් බෑ😂😂

  • @vihagaandpasinduanddj
    @vihagaandpasinduanddj ปีที่แล้ว

    oyala denna dekkama oni kenek washi wenawa

  • @Dinoja-t12
    @Dinoja-t12 ปีที่แล้ว

    dan kauda methanin sri lnakan ekkkena?

  • @mount8713
    @mount8713 ปีที่แล้ว +3

    Meyawa kdat eke SAMANDINI wage dakka Ayy koo

  • @GihaRathmalgoda
    @GihaRathmalgoda ปีที่แล้ว

    Mamth iye gihin baluwe ane. E denna shok

  • @ShaniShavi-te8yl
    @ShaniShavi-te8yl ปีที่แล้ว +22

    A denna.... Aiyai nangida..... Husban wifda... Kwda me.. 🙄

    • @lakithpathirana3913
      @lakithpathirana3913 ปีที่แล้ว +5

      Ubalai tatta amai😅

    • @ShaniShavi-te8yl
      @ShaniShavi-te8yl ปีที่แล้ว +1

      @@lakithpathirana3913 ane.. Pala

    • @ShaniShavi-te8yl
      @ShaniShavi-te8yl ปีที่แล้ว +1

      @@lakithpathirana3913 uba danneth nane... 😂😂😂

    • @Janaki-j2s
      @Janaki-j2s ปีที่แล้ว +7

      😂😊 මේ කදිර රාජ චිත්‍ර පටියේ,නලුවයි නිලියයි ඉන්දියාවෙන් ගෙන්නුව දෙන්නෙක්

    • @lakithpathirana3913
      @lakithpathirana3913 ปีที่แล้ว

      @@ShaniShavi-te8yl dannawa.mage Aiyai,mage kellai

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว

    api maha gobba jathiyak

  • @manikkuacharigesusilarani8099
    @manikkuacharigesusilarani8099 ปีที่แล้ว +2

    I am Sri Lankan Aamir khan

  • @short-and-sweet__
    @short-and-sweet__ ปีที่แล้ว +1

    ලංකාවේ නළු නිළියෝ නැද්ද?

    • @DihasWijedoru-le9ro
      @DihasWijedoru-le9ro ปีที่แล้ว +1

      Ithin ay oka ochara prashnayak karaganne loke wena ratawala naluwoth ekka wada karanakota sahayogaya diunu wenawane 😊😊

    • @short-and-sweet__
      @short-and-sweet__ ปีที่แล้ว

      @@DihasWijedoru-le9ro ane pala katawahagena awa methana updates denna.yako mage adahasa mama damme.uba naliyanne moko

    • @miusic947
      @miusic947 ปีที่แล้ว

      ​@@short-and-sweet__ඔයා කියන්න බලන්න මේ චරිත දෙකට ගැලපෙන නලුවෙකුයි නිලියෙකුයි😊

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Ape rate awunwa hariyata unge film walata ganno wage methana unge kathawa😂😂
      Lankawe kochchara lassana aya innawada?? Kohomath godak lankawe haththa indiyawata hariyata puka denne😂😂

    • @DihasWijedoru-le9ro
      @DihasWijedoru-le9ro ปีที่แล้ว

      @@short-and-sweet__ Ha hari mata samawenna sorry

  • @gayankarunasinghe5780
    @gayankarunasinghe5780 ปีที่แล้ว +3

    Ape jvp anduwak yatathe oya india karainta ape rate film vala ragapanna denne na.

    • @hardinsciver5930
      @hardinsciver5930 ปีที่แล้ว +3

      කැරි බයියෙක් ජෙප්පෙක් වගේ කමෙන්ට් දාද්දි පේනවා බන්.😂

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 ปีที่แล้ว

      @@hardinsciver5930 pala pala yanna gon hivala, thoge oya basaven kivaki gon jeppek kiyala.

    • @DihasWijedoru-le9ro
      @DihasWijedoru-le9ro ปีที่แล้ว +1

      Pala minimaru jeppo uba monaaada me rata wenuwen karala thiyenne mahalokuwata jathiwadaya awusanawa minimaru jeppo

  • @ino789
    @ino789 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @hiruwickramasingha8025
    @hiruwickramasingha8025 ปีที่แล้ว +6

    ❤❤❤

  • @manjilasiri7704
    @manjilasiri7704 ปีที่แล้ว +1

    ❤❤❤

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว

    ❤❤❤