Naveesha Sooriyaarachchi - Man Thaniwama (මං තනිවම) | Gajaman Movie Song Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @Chathuranga_Hettiarachchi
    @Chathuranga_Hettiarachchi ปีที่แล้ว +391

    වරුවක් අහන් ඉන්න පුලුවන් voice එකක්😍
    Keep it up❤️

  • @sethu-c3l
    @sethu-c3l 2 หลายเดือนก่อน +3

    මතක අවුස්සන song ekak❤❤❤❤😢

  • @srimalijayathunga-kt9zp
    @srimalijayathunga-kt9zp ปีที่แล้ว +4

    Ane hrima lssnayi 🥺💖

  • @Viduvlog06
    @Viduvlog06 ปีที่แล้ว +4

    naweesha akka good luck 👍👍👍

  • @paramiwijesinghe-v1q
    @paramiwijesinghe-v1q ปีที่แล้ว +4

    aththatama maara lassanai
    good luck

  • @rumeshhewavithrana6985
    @rumeshhewavithrana6985 ปีที่แล้ว +3

    Navee 🌻🕊️

  • @_kithale_
    @_kithale_ ปีที่แล้ว +3

    Navee akki🥺💗

  • @udenirasika6658
    @udenirasika6658 ปีที่แล้ว +11

    වොයිස් බලන බලන හැම වෙලේම තාම හොයන අහන වොයිස් එක.සුබ අනාගතයක් වේවා .💕💕💕

  • @fathiriku5961
    @fathiriku5961 ปีที่แล้ว +5

    Åd̊d̊i̊c̊t̊e̊d̊🥺❤️
    ̊

  • @kanchanadasanayaka7368
    @kanchanadasanayaka7368 7 หลายเดือนก่อน +2

    Wooo ලස්සන ❤❤❤❤

  • @djdulshan1
    @djdulshan1 ปีที่แล้ว +42

    කාංචනාට පස්සේ මම ආසම voice එක

  • @induinduja864
    @induinduja864 ปีที่แล้ว +3

    Addicted unaaa 🥺❤🌹

  • @AmaHerath..
    @AmaHerath.. ปีที่แล้ว +4

    Eeeeeeiiii 😊

  • @chamakapramudithasenarathn3817
    @chamakapramudithasenarathn3817 ปีที่แล้ว +3

    Lassani ❤ akki❤

  • @dyukaz3822
    @dyukaz3822 ปีที่แล้ว +51

    ඒක මම දැක්කෙ අහම්බෙන්. ඒත් වෙනම හැගීමක හිරවෙලා වරු ගානක්ම😢❤. ස්තුතියි නංගි. හරිම ලස්සන හඩක් සහ ගායනයක්❤❤

  • @Nethunethuki-x8f
    @Nethunethuki-x8f ปีที่แล้ว +8

    මේ වොයිස් එකට කොච්චර ආසද කියලා වචන වලින්නම් කියලා ඉවර කරන්න බෑ... සිරස වොයිස් එකේ සින්දු තාමත් අහනවා.. හිතම නිවෙනවා 🤍 වෙනම ලෝකෙකට යනවා වගේ ☺️ මන් මෙච්චර වශී වෙලා නෑ කාටවත් 😁 සුභ අනාගතයක් 🙋‍♀️

  • @sacheedilshan4602
    @sacheedilshan4602 ปีที่แล้ว +3

    ලස්සනයි..♥️🥺

  • @hashi.nbashi7409
    @hashi.nbashi7409 ปีที่แล้ว +3

    Puduma lassanai

  • @dilshanethmini1468
    @dilshanethmini1468 ปีที่แล้ว +8

    හැමදාම රෑට අහනවා මං🥺♥️😊

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 ปีที่แล้ว +3

    ලස්සන song එකක්

  • @pathumchathuranga3216
    @pathumchathuranga3216 ปีที่แล้ว +10

    Lassanai godaaak,,, hadavatata දැනෙන hadak ,,,.mn voice teen eken oyava අඳුර gathte,, nama dakapu gaman baluva,,, suba pathum ❣️❣️❣️🌹🌹🌹🌹🌷👌.....

  • @pramudiekanayake
    @pramudiekanayake ปีที่แล้ว +3

    Nangi 💚

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan ปีที่แล้ว +9

    The voice ඒ දවස් වල අහන්න ලොකුම හේතුව මෙයා තමා...හොය හොයා ඇහුවෙ..❤😊😊😌😌👏..කස් එකක් තමා ඉතින් ❤😁❤😊

  • @divinishoba6819
    @divinishoba6819 ปีที่แล้ว +2

    Akki oya hari luky... math asai lassanai ❤️

  • @daira_tec_magic
    @daira_tec_magic ปีที่แล้ว +4

    Harima lassanayi akke❤ dawasaka lankawe Lokuu thanaka idi oyatgh🎉❤

  • @tharu8591
    @tharu8591 ปีที่แล้ว +3

    ඇබ්බැහි වෙන සුළුයි ❤

  • @nirmaleewijesinghe5571
    @nirmaleewijesinghe5571 ปีที่แล้ว +6

    Very beautiful Naveesha. ❤

  • @abcdx2024
    @abcdx2024 ปีที่แล้ว +5

    සමහර සින්දු තියනවා මාර විදියට ෆීල් වෙන්නෙ ඔලුවේ ඉදන් කකුල් දෙකටම නිකම් කරන්ට් එකක් යනවා වගේ මේ සින්දු වත් ඇහෙද්දී ඒ හැගීම එහෙම්ම එනවා 🥺❤️ මේ කටහඩ 😇👌❤️

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial ปีที่แล้ว +4

    Niyamai nangi jaya Wewa

  • @chavikadesilva4737
    @chavikadesilva4737 10 หลายเดือนก่อน +1

    Super voice 🥰

  • @pabasariii1309
    @pabasariii1309 ปีที่แล้ว +13

    ඒ voice එකත් එක්ක සින්දුවේ lyrics හිත්ටම වැදිලා ඇඩූනා❤️

  • @storiesoflifediary
    @storiesoflifediary ปีที่แล้ว +2

    Anee hari lassani ❤

  • @sandunlakshitha2895
    @sandunlakshitha2895 ปีที่แล้ว +4

    අම්මෝ ඒ වොයිස් එක 😨😨

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi ปีที่แล้ว +5

    Wow🥺❤️

  • @AyomiMadapatha-is4lw
    @AyomiMadapatha-is4lw ปีที่แล้ว +3

    Athithaye siddi mathak karana siduwak 😢😢❤❤

  • @NiranjanFranando-rv5nq
    @NiranjanFranando-rv5nq ปีที่แล้ว +3

    වරුවක් අහන්න පුළුවන් ❤

  • @P_S1873
    @P_S1873 ปีที่แล้ว +38

    මන් හිතන්නෙ මම මෙච්චර කල් අහපු ලස්සම female voice එක මේක...❤️ ඒකනම් භාවනාවක් ❤✨️

  • @miniwansri1412
    @miniwansri1412 ปีที่แล้ว +2

    Woooow

  • @thisaradinushika8407
    @thisaradinushika8407 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😀😉හරිම ලසන්නයි 😊

  • @IAK119
    @IAK119 ปีที่แล้ว +2

    Aneee lassanai❤❤

  • @sasikagayan2342
    @sasikagayan2342 ปีที่แล้ว +7

    වොයිස් එකේ සිංදු තවමත් අහනවා❤️❤️

  • @sathnidu12
    @sathnidu12 ปีที่แล้ว +2

    Wow ekah🥺♥️

  • @nipunfernando7301
    @nipunfernando7301 ปีที่แล้ว +18

    යෞවනයේ ආසම voice එකක් 😍 ජයෙන් ජයම වේවා 🎉

  • @A.n.g.r.y365
    @A.n.g.r.y365 4 หลายเดือนก่อน +2

    මේ සින්දුවට මට ඇඩුනත් එක්ක 😢😢 එක්ක ලස්සනයි ❤

  • @raminduwara
    @raminduwara ปีที่แล้ว +3

    Cheersss! 🔥

  • @AnulaPadmini-gr6hc
    @AnulaPadmini-gr6hc 4 ชั่วโมงที่ผ่านมา

    Godak lassanai anee

  • @sarathfernando3034
    @sarathfernando3034 ปีที่แล้ว +3

    Feel 😍

  • @jayasankhadasanayaka8947
    @jayasankhadasanayaka8947 ปีที่แล้ว +2

    Eththatama godak lassanai ❤

  • @pahanpabasara38
    @pahanpabasara38 ปีที่แล้ว +6

    🥺🥺 මාරම ලස්සනයි 🥺🥺 දවස් ගානක් උනත් අහන් ඉන්න පුළුවන් ❤️❤️ නියමයි

  • @chithranandaweerakkody3957
    @chithranandaweerakkody3957 19 วันที่ผ่านมา

    රබුක්කන සිද්ධාර්ථ හිමියන් ලගදි වැඩසටහනක කිව්වා ගී පද රචනාව නවතා ඉන්නවෙලා තියෙන්නෙ කියන්න කෙනෙකු නැති නිසා බව.....හරිම දුකක් දැනුනා........මේ ලස්සන කටහඩින් හරිම ප්‍රයෝජනය ගන්න ඒවාගේ හොද පද රචකයන් සොයා යන්න ප්ලීස්..............
    ඔබට ජය ❤

  • @ruvinitharaka8088
    @ruvinitharaka8088 ปีที่แล้ว +4

    🥺🥺🥺🥺🥺🥺🥺🥺 දැනෙනවා 🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @chamilakumari3069
    @chamilakumari3069 ปีที่แล้ว +3

    Wow akkiyo❤️

  • @virash
    @virash ปีที่แล้ว +15

    ඒ Voice එක භාවනාවක් 🥺❤️

  • @sachinijayawardana99
    @sachinijayawardana99 ปีที่แล้ว +4

    Aga hiri watenawa oyage voice eka e tharamma lassanai harima mihiri. Lankawe pinata pahala una wasanwantha gaikawak❤

  • @nadundissanayake3433
    @nadundissanayake3433 ปีที่แล้ว +2

    Favorite 🖤

  • @nawanjanamilhara928
    @nawanjanamilhara928 ปีที่แล้ว +4

    එපා වෙන්නැති voice ❤😁

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 ปีที่แล้ว +2

    හිතට වැදෙන song එකක්

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +5

    ලස්සනයි එක 😍🤗❤️💛👌🥰😘 ජය වේවා

  • @abcdx2024
    @abcdx2024 ปีที่แล้ว +1

    අදටත් අහනවා🥺💗

  • @shalinda_
    @shalinda_ ปีที่แล้ว +9

    Beautiful voice Naveesha big fan here❤❤❤

  • @Rashmika-x9m
    @Rashmika-x9m ปีที่แล้ว +4

    ලස්සන voice එකක් ❤😍😍

  • @pramudiruvisha9465
    @pramudiruvisha9465 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි ❤️❤️❤️

  • @brayanwarnasooriya4840
    @brayanwarnasooriya4840 ปีที่แล้ว +2

    Wow .. akki ❤️❤️💖💖

  • @kavishkaheshan8358
    @kavishkaheshan8358 ปีที่แล้ว +3

    🥺🥺🥺කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ලස්සනයි ❤️

  • @KavinduDeshan-ug4ch
    @KavinduDeshan-ug4ch 8 หลายเดือนก่อน +1

    තනිකර බාවනාවක්

  • @Upeksha-tz1ui
    @Upeksha-tz1ui ปีที่แล้ว +9

    හරිම නිවුනු ලස්සන හඩක්.කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤❤❤

  • @sameerathilanka5040
    @sameerathilanka5040 11 หลายเดือนก่อน

    භාවනාවක් වගේ👌👌♥️♥️♥️♥️♥️♥️

  • @pabasarahemali4661
    @pabasarahemali4661 ปีที่แล้ว +12

    Next kanchana ❤️ keep it up nanga superb voice and my fv up comming artist

  • @sinurisilva6042
    @sinurisilva6042 ปีที่แล้ว +3

    Lassanai akke 🥺❤

  • @sandayakumari4069
    @sandayakumari4069 ปีที่แล้ว +6

    My favourite song

  • @maleesha.r
    @maleesha.r ปีที่แล้ว +3

    My favorite ❤️

  • @gimashanethmini
    @gimashanethmini ปีที่แล้ว +7

    Addicted🥺❤️

  • @slatoz319
    @slatoz319 ปีที่แล้ว +1

    Adoo naveesha...oyawa hoyanne man vitharadaaa....ane ada oyawa hambunee.thanks godaka.digatama sindu one oyagee..balan innawa as nopiyaa..❤❤❤❤❤❤

  • @ishinisneaha8899
    @ishinisneaha8899 ปีที่แล้ว +4

    Best luck

  • @ChainSpence
    @ChainSpence ปีที่แล้ว +3

    Eka Supiriyak ❤

  • @chamilapriyadarshani9690
    @chamilapriyadarshani9690 ปีที่แล้ว +3

    Lassana voice ekak thiyenne

  • @aselamadu7983
    @aselamadu7983 ปีที่แล้ว +2

    මාර ලස්සනයි නංගී 💖

  • @WijayaWickrama-nj1lb
    @WijayaWickrama-nj1lb ปีที่แล้ว +7

    Ammoh naveesha ... oyage voice eka ... puduma lassanyih.. 😊

  • @praneethlakmal0904
    @praneethlakmal0904 ปีที่แล้ว +2

    Superb akki....congratulations ❤️❤️❤️❤️❤️❤️

  • @madu8705
    @madu8705 ปีที่แล้ว +4

    maarama lassanai🥺🥰

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka8969 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ ❤❤❤❤❤

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial ปีที่แล้ว +5

    Wow Super...අපිට දිගට ම ඔයාගෙ අලුත් සිංදු ඕනී.....❤❤❤මග බලන් ඉන්නවා

  • @tharaninarmadakumari7124
    @tharaninarmadakumari7124 ปีที่แล้ว +2

    Godak lassanai

  • @r.vlakshitha-qr6mn
    @r.vlakshitha-qr6mn ปีที่แล้ว +6

    නවීෂා අක්කා, ඒක මාරම ලස්සනයි.

  • @indikakasun3116
    @indikakasun3116 ปีที่แล้ว +1

    Woow 💞

  • @senuripraveena4643
    @senuripraveena4643 ปีที่แล้ว +6

    keep it up akki beatiful voice😘😘😘😘😘😘

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි nanga, good luck. ✌️ ලස්සන තවත් නිර්මාණ කරන්න

  • @kave_munasinghe12
    @kave_munasinghe12 ปีที่แล้ว +3

    voice ekh🥺❤

  • @__Krish___
    @__Krish___ ปีที่แล้ว +4

    Voice 😩💖

  • @thamarakumari7411
    @thamarakumari7411 ปีที่แล้ว +3

    Harima lassanayi .. ❤❤🔥

  • @sarasewmini7802
    @sarasewmini7802 ปีที่แล้ว +1

    Wowwwww 🥺♥️

  • @radical1455
    @radical1455 ปีที่แล้ว +7

    සුභ ගමනක් යන්න ආශිර්වාද කරමි.. ජයවේවා!🙏❤🙏

  • @itsme-os6tu
    @itsme-os6tu ปีที่แล้ว +2

    Jiwithe epama wela inna welawaka matama galapena widihe sinduwak akkige katahadin ahuwama kochchr jiwithe epa wela hitiyath meh voice eka ahannama unath jiwath wenna hithenwa. Adrei akki🫂💞

  • @sashinikaharshani7182
    @sashinikaharshani7182 ปีที่แล้ว +3

    Wow niyamai akke super . 😘😘💖💖💖💐💐💐

  • @PawaniishminiMeegahawatt-tx5hp
    @PawaniishminiMeegahawatt-tx5hp ปีที่แล้ว +3

    මං ආසම voice එකක්.... නියමයි👌❤️

  • @lakshani9677
    @lakshani9677 ปีที่แล้ว +5

    Addicted ❤️

  • @nisansalamadhumali1723
    @nisansalamadhumali1723 ปีที่แล้ว +6

    Keep it up❤

  • @ashannavodh
    @ashannavodh ปีที่แล้ว +4

    ලස්සනයි 👌💖

  • @prabathbuddika9005
    @prabathbuddika9005 ปีที่แล้ว +2

    Me voice ekanm pissuwak …❤❤ my favourite voice s1

  • @slchama3056
    @slchama3056 ปีที่แล้ว +3

    Voice eke hitapu asama kena ❤