Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2020-09-20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 642

  • @parlyparly1389
    @parlyparly1389 4 ปีที่แล้ว +169

    අනේ අම්මේ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා .බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි .ආදරෙයි හැමදාමත් ගොඩාක් ...❤️❤️❤️❤️❤️❤️❤️

    • @simbagiya9009
      @simbagiya9009 4 ปีที่แล้ว +1

      S akka oyat ikman suwaya parthana karanwa maga akka oyala nesa ape goodak sathatu una arema wadagat pulak arem adarayi akka mama alla daviyanta bara una akkawa sanipa karala danna kiyala boni ammawa balaganna Alla dave pitai maga akkata goodak adarayi ♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰

  • @aksharamuthumudali7251
    @aksharamuthumudali7251 4 ปีที่แล้ว +36

    සූජිවා සහ දුව..ගොඩක් ආදරෙයි ..

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 4 ปีที่แล้ว +266

    සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට ඉක්මනින් සුවය ලැබේවා...!!!

  • @maneldammika3775
    @maneldammika3775 4 ปีที่แล้ว +59

    දුවක් නම් තිසුරි වගේ දුවක් තමයි වෙන්න ඕනි අවවාදයට වඩා ආදර්ශ උතුම් .ඔයාලට සුපිංබර අනාගතයක් වේවා ආදරෙයි ගොඩක්

  • @yasooma4858
    @yasooma4858 4 ปีที่แล้ว +106

    සුසන්ති ඔයත් දුවත් නිසාමයි අද වැඩ සටහන බැලුවෙි ඔයාට ඉතා ඉක්මන් නිරෝගිසුවය පතනව හරිම ❤ ආදරෙයි

  • @alajmiyah146
    @alajmiyah146 4 ปีที่แล้ว +69

    අනේ හැමෝටම ආදරෙයි සුසන්තා මහත්මියට සමිපුර්න සුවය ඉක්මනට ලැබෙිවා සුබපැතුම් රංගන

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +134

    K සුජිවා මං අදරය කරන ගායිකාවක් ඒ වගේම එයාගේ දියනියන් දෙදෙනාත් ඉතාම දක්ෂයි සුබ පතනවා සුජි අක්කි

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 4 ปีที่แล้ว +74

    සුසන්තා මහාත්මියට බුදුසරණයි දිර්ගඅයු ලැබෙිවා අදරේයි 🧡🧡🌷🌷🌷💚💛💛💛❤️❤️

  • @Kumari-wg6rz
    @Kumari-wg6rz 4 ปีที่แล้ว +67

    Ane හරිම දුකයි ane අම්මේ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @wasanthamanjula1581
    @wasanthamanjula1581 4 ปีที่แล้ว +94

    නිහතමානී කලා කාරියන් දෙදෙනෙක් ගීතා මහත්මීය සහ සුසන්තා මහත්මීය.ඒයාලගේ දරුවෝත් ඒ වගේමයී..සුසන්තා මහත්මීය ඔබට නිදුක් නීරෝගී සුවය පතනවා

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 4 ปีที่แล้ว +52

    සුසන්තා චන්ද්‍රමාලි පුංචි තිරයේ අහිංසකාවිය..ඔබට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ..ඒ වගේම සුජීවා මහත්මිය මම ගොඩක් ආස කරන චරිතයක් දියණියන් දෙදෙනත් සමග නොසැලී ඉදිරියට යන ධෛර්යමත් ගැහැණියක්..සියලු දෙනාට ජය..💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @mallikamallika172
    @mallikamallika172 4 ปีที่แล้ว +94

    සුසන්තිකා චන්ද්‍රිමලි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දකින්න ලැබිමත් ලොකු සතුටක් සියලුම දෙනා වැඩ සටහන ලස්සනයි

    • @gayanisudarshani4277
      @gayanisudarshani4277 4 ปีที่แล้ว +1

      සුසන්තා අක්කාට ekman සුවය labawa

    • @msmaduwanthi9566
      @msmaduwanthi9566 4 ปีที่แล้ว +1

      @@gayanisudarshani4277oyala hemotama budu sarnai love you oll🙏🙏🙏🙏🙏😘😘

    • @msmaduwanthi9566
      @msmaduwanthi9566 4 ปีที่แล้ว

      Oyata ekmanin suwaya lebewa oyata hemogema ashirwadeya thiyenwa🙏🙏🙏🙏😘😘😘

  • @sujeewapriyanganisuddappul8022
    @sujeewapriyanganisuddappul8022 4 ปีที่แล้ว +38

    සුසන්ත අක්කව දැක්ක ගමන් මගෙ කදුළු නවත්තගන්න බැරි උනා.මම හැමදාම ආදරේ කරන අම්මයි දුවයි. ඔබ තුමියට ඉක්මන් සුවය ප්‍රර්තනා කරමි🙏🙏🙏 අද වැඩසටහන ලස්සනයි.හැමොටම සුභ පතනවා.තෙරුවන් සරණයි හැමෝටම

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 4 ปีที่แล้ว +15

    මේ දරුවෝ තුන් දෙනාම මෙතන ඉන්නේ මේ අම්මලාගේ උත්සාහය හා කැපකීරීම නිසයි එයාලගේ පවුල් පසුබිම මත තමයි හැදියාව සහ අනික් සියලුම දේ අප එකිනෙකා සංසදනය නොකල යුතුයි මේ හැමෝම කලාවට ලැදි දක්ෂ දරුවන්..❤️❤️🌷🌷

  • @shamalishamali2976
    @shamalishamali2976 4 ปีที่แล้ว +59

    තිසුරි යුවනිකා අදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ,....................

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 4 ปีที่แล้ว +119

    සුසන්තා චන්ද්‍රමාලිව දකිනකොට හරි දුකයි . මට මතක් වෙනවා ඇය මුලින් රගපාපු වෛද්‍යවරියකගේ චරිතය ඉතාමත් ලස්සන යුවතියක් ලෙස කාගෙත් කතා බහට ලක්වු මේ තාක් කල් නරක නාමයක් නොගෙ ආදරණීය දියනියකුත් මෙලොවට බිකරපු උදාර මවක්. ඇයට නිදුක් නීරෝගි සුවය මුලු හිතින්ම ප්‍රාර්තනා කරනවා

  • @dilshan2095
    @dilshan2095 4 ปีที่แล้ว +91

    සුසන්තා චන්ද්‍රමාලී මහත්මිය ඔබතුමියට ඉක්මනින් සුවය ලැබේවා...!!!

    • @wasantiwasan659
      @wasantiwasan659 4 ปีที่แล้ว

      සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය ඔබතුමියට ඉක්මනි සුවය ලැබෙිව අපි ඔයල හැමෙටම ගෙඩක් අදරෙයි

  • @epleblomst91
    @epleblomst91 4 ปีที่แล้ว +22

    සුසන්තිකා ඔබටඉක්මනින් සුව පතමි තිසුරි ඔයා වගේම දක්ෂ දුවක් අමතක නොවන මතකයන් අතර අපි ආදරෙයි ඔයාට .බුදු සරණයි!❤❤🙏🙏🙏🙏

  • @sumithrarajapaksha6292
    @sumithrarajapaksha6292 4 ปีที่แล้ว +18

    සුසන්තා චන්ද්‍රාමාලි මහත්මිය ඔයාගෙ නිහතමානී ආදරනීය බව සහ පොඩි දේටත් ජිවිත අත අරින හිතින් කඩාවැටෙන අයට ලොකු අද්‍ර්ශයක් ඔබ තුමිය තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @ereshadilrukshiwarnakulasu9617
    @ereshadilrukshiwarnakulasu9617 4 ปีที่แล้ว +59

    හැමදෙනාම හරිම ආදරණීයි තීසුරි නංගී ඔයාගෙ ආදරෙ එ වගේම ඔයගෙ තාත්තා ගෙ ආදරෙ,නිසාම ඔයාගෙ අම්මා ඉක්මනින් සුව වෙනවා 😘😘😘😘 ඔයාගෙ අම්මාට ඉක්මනින් සුවය ලැබේන්න කියලා ප්‍රර්තනා කරනවා ජෙසු පිහිටයි

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 4 ปีที่แล้ว +48

    අනේ සුසන්තා අක්කෙ අදනම් ගොඩාක් දුකයි ඔයාට ඉක්මනින් සුවපත් වෙලා කලින් වාගේම අපිත් එක්ක ඉන්න ලැබේවා ලොව සියලු දෙවී පිහිට ලැබේවා තිසුරී පැටියෝ අදරේයි

  • @athalvideo5740
    @athalvideo5740 4 ปีที่แล้ว +30

    තමන්ගෙ බිරිඳට ගීතයක් කියද්දි ඒ පිරිමියාට ඒ දැනුන වේදනාව..
    ආදරය..
    උබ මහ පුදුමාකාර සතුටක් වගේම පුදුමාකාර වේදනාවකුත් හිතට දෙනවා..

  • @bimalalwis1371
    @bimalalwis1371 4 ปีที่แล้ว +16

    සුසන්තා මහත්මියට සියලු දෙව් පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏ඉක්මන් සුවය ලබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. සියලු දෙව් යන්ගේ සක්තිය ලැබේවා. බුදුසරණයි. ජේසු පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @තරංගාදිල්රැක්ෂි
    @තරංගාදිල්රැක්ෂි 4 ปีที่แล้ว +17

    සුජිවයි දුවයි හරිම ලස්සනයි...අක්කයි නංගියි වගේ😍😍😍😍

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 ปีที่แล้ว +35

    තිසුරි ආදරෙයි ඇව්ත් ඉන්න සියලුම දෙනාටත් ආදරෙයි ජෙසු පිහිටයි

  • @bimalalwis1371
    @bimalalwis1371 4 ปีที่แล้ว +6

    අද මේ වැඩ සටහන බලා ඇඩුන වාර කියලා වැඩක්‌ නැ. හරිම සංවේදී. සුසන්තා මහත්මියට සියලු දෙව් පිහිටයි. ඉක්මනින් සනීප වෙන්න කියලා දෙවියන් ගෙන් ඉල්ලන්නෙ. ඔබ‍ට දුවට සියලු දෙනාටබුදුසරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anuadekarinayaka2022
    @anuadekarinayaka2022 4 ปีที่แล้ว +2

    අද ගොඩක් ලස්සනයි ඉස්සර හිරු එකේ බලපු මම දැන් රංග අයියා හිත ඉල්ලන තරු බලන්නේ හරිම ආසාවෙන් ඒ වගේම සුසන්තා මහත්මියට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි!!!

  • @sajithsilva9132
    @sajithsilva9132 4 ปีที่แล้ว +88

    සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට නිදුක් නිරෝගි වේවා!!!බුදු සරණයි හැමෝටම බුදු සරණයි

  • @dineshmadu471
    @dineshmadu471 4 ปีที่แล้ว +53

    ජිවමාන ජේසුස් වහන්සේ ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +11

    සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට දෙවියන් වහන්සේගෙ පිහිටෙන් ආශිර්වාදයෙන් ඉක්මනින්ම සුවය ලබේවා ජේසු පිහිටයි පැමිණි හැමෝටම දෙවියන්ගෙ පිහිටයි

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 4 ปีที่แล้ว +16

    හරිම සතුටුයි තිසුරියි අම්මයි දැක්කාම බුදු සරනයි සුසන්තා අක්කේ ඔයාට අපේ ආයුෂත් අරන් ජිවත් වේවා නිරෝගි වේවා

  • @chitrakapuge3071
    @chitrakapuge3071 4 ปีที่แล้ว +1

    ඔබ තුමියගෙ මනස හරිම සන්සුන් ජි්විතෙ යතාර්ථය හොදට තේරුම් ගත්ත කෙනෙක් ඔබ මෙන් මේ රෝගය හැදුන හැම දෙනාටම පරාජය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ තුමියට ඉක්මන් සුවය නිරතුරුවම ලැබේවා මොකද මමඉතාමත් සංවේදි උන කෙනෙක් මගෙ අම්මා ව බිලිගත්තෙත් මේ පිලිකා මාරයා අවුරුදු 56දි දැන් වාගෙ ඒකාලෙ බෙහෙත් හේත් මිල මුදල් නැහැ අපි අන්ත අසරන උනා

  • @chitrababaranda367
    @chitrababaranda367 4 ปีที่แล้ว +19

    ඔබ තුමියගේ අසනීපය
    ඉක්මනට සුව වේ.
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @resikapriyanthi464
      @resikapriyanthi464 4 ปีที่แล้ว

      සුසන්තා මහත්මියට ඉක්මනින් සුවය පතන්නෙම්

  • @sunethrakumariegodakubureg6129
    @sunethrakumariegodakubureg6129 4 ปีที่แล้ว +10

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! දීර්ඝායු වේවා!💛

  • @madumadu4207
    @madumadu4207 4 ปีที่แล้ว +47

    සුසන්ත අක්කයි තිසුරි ඉන්නවා දැකලා අවෙ මුලින්ම සුසන්තා අකකට නිදුක් නිරොගි සුවය නොවඩවාම ලැබෙවා

  • @ama5557
    @ama5557 4 ปีที่แล้ว +8

    සුනිල් එදිරිසිංහයන්ගේ ලස්සන ගීතයක් සුජීවගේ හඬින් වෙනස්ම විදිහක්. හරිම ලස්සනයි සුජීවා♥♥♥

  • @sepalikadesilva2839
    @sepalikadesilva2839 4 ปีที่แล้ว +32

    සුසන්තිකා..මගේ ඈස්වලට කඩුලු ආවා..හරි දුකයි...ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 4 ปีที่แล้ว +45

    තිසුරි ගේ පවුල ලස්සනයි ❤️💛💛💛💚🌷🌷🧡🧡🧡🌷🌷🌷🌷🌷🌷🌷💛💛 අදරේයි වස්තු

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 4 ปีที่แล้ว +9

    ලස්සනයි වැඩසටහන රන්ගන අයියේ ස්තුතියි ඔයාට ලස්සනට වැඩසටහන මෙහෙයවනවා ඔයා.සියලුම දෙනාට සුභ පතන්වා සුසන්තිකා මහත්මිය ඔබට ඉක්මනින් සනීප වේවා තෙරුවන් සරණයි

  • @හිතුවක්කාරිහිතුවක්කාරි-ඪ6ඡ

    ඇත්තටම සුසන්තාචන්ද්‍යාමාල් ඔබතුමිය දකිනවිට ාලාඩක් දුකියි

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 4 ปีที่แล้ว +2

    සුසන්තා මහත්මියට බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා .තිසු අම්මාට වාගේම ඔයාටත් ආදරෙයි .සියලුම දෙනාට බුදු සරණයි ,ස්තුතියි ස්වර්ණවාහිනි ..

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +55

    සුසන්තා චන්ද්‍රිමාලි ඔබතුමියට ඉක්මන් සුවය ලැබෙිවා

  • @nandapriya2760
    @nandapriya2760 4 ปีที่แล้ว +1

    ඔව් රංගන මහතා හොදයි වැඩසටහන ගොඩාක් ලස්සනයි. හරිම සතුටෙන් හැමදාම බලනව අදගොඩක් වෙනස් වැඩසටහන ලස්සනයි එ්ත් තිසරු කොහොමද ඉස්සර වෙලා කියපු සිංදුව මම ගෙදර ඉදගෙන අැඩුවා. එ්තරම් හරිම අවංක නිහතමානි චරිත දෙකක් තිසරුත් අම්මත් මම හරිම අාදරේයි. දෙවියන් ගෙන් බුදුන්ගෙන් ඉල්ලන්න ඉක්මනටම හොදටම හොද වෙන්න කියල. බුදුසරනයි. අැවිල්ල ඉන්න අනිත් අයටත් අාදරෙයි හොදයි සර්නවාහිනිය පිටඅ පස ඉන්න සියලුම දෙනාටත් බොහොම පින් බුදු සරනයි.❤❤❤❤🌷🌷🌷🌷

  • @කුමාරිපි
    @කුමාරිපි 4 ปีที่แล้ว +15

    සුසන්තිකා චන්ද්‍රමාලි මහත්මියට ...ඉක්මන් සුව ලැබේවා කියලා පතමි ..💞💞💞 ආදරේයි ගොඩක්

  • @hdhdjdj2443
    @hdhdjdj2443 4 ปีที่แล้ว +3

    සුසන්තා ඔයාට ඉක්මනින් සුවපත් වෙත්වා කියලා prarthana කරනවා ලෙඩ රෝග වෙන එක okkotama පොදුයි කවුරුත් ඔයාට ආදරෙයි සියලු දෙනාට බුදු සරණයි ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා prarthana කරනවා

  • @jayanthiberera5810
    @jayanthiberera5810 4 ปีที่แล้ว +18

    සුසන්තිකා අක්කෙ ඉක්මන් සුවය ලැබෙිවා තෙරැවන් සරණයි

  • @athalvideo5740
    @athalvideo5740 4 ปีที่แล้ว +77

    පිලිකාව....
    උබ මොන තරම් නපුරෙක් උනත්..
    මේ වගෙ සුන්දර හිතක් ඇති මේ ගැහැණිය ඇතුලෙ තියෙන ඒ මනුස්සකම උබට නැති කරන්න බැරි උනා..
    සුසන්තා මහත්මිය ඔබට දීර්ඝායුෂ

  • @sajithlahiru9115
    @sajithlahiru9115 4 ปีที่แล้ว +1

    සුසන්ත අක්කෙ මම ඔයාටත් හරිම අදරෙයි හරිම හොද ගති ගුන තියෙන කෙනෙක් නිතරම හිනා වෙලා හරිම සරලව ඉන්න කෙනෙක් පෙර කරපු පින් අනුව තමයි හැමොම ඔයත් එක්ක ඉන්නෙ බුදු සරන්‍යි දෙවි පිහිටයි නිදුක් නිරොගි සුවය ලැබෙවා

  • @kushanlahiru747
    @kushanlahiru747 4 ปีที่แล้ว +1

    රංගන අයියේ ඔයා ලස්සනට program එක කරන් යනවා...මම ඔයාගෙ copy chat program එක අවුරුදු 7ක් එක දිගටම නොකඩවා බලපු පේක්ශිකාවක් ...copy cahat program එක මග හැරුනා ඒත් බලනවා කාවිංග පෙරේරා...කියන්නෙ අපි ආදරේ කරන රංගන ශිල්පියකු නිසා......අද පැමිනි සියලුම රංගන ශිල්පිනියන්ට සුබ පතනවා...විශේශශෙන්ම සුසන්ත අක්කිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි!!!!

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +4

    අපේ කාලයේ මා දුටු යකඩ ගැහැනිය සුසන්තා අක්කා. ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @පවනිපවනි-ණ1ඞ
    @පවනිපවනි-ණ1ඞ 4 ปีที่แล้ว +9

    හරිම ආදරනියයි පබා දුව බලන්න ආසයි හරිම ලස්සනයි බු ස

  • @gayanisandamali6204
    @gayanisandamali6204 4 ปีที่แล้ว +2

    සුසන්තා චන්ද්‍රමාලි.. ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @chandrachandra1654
    @chandrachandra1654 4 ปีที่แล้ว +7

    සුසන්තා chandramali මහත්මියta නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි .....thisuri දියණිය නුඹට තෙරුවන් සරණයි ....

  • @හිතුවක්කාරකොල්ලා-ඬ1හ

    සුසන්තා nandata ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි❤️

  • @anojasirisena8631
    @anojasirisena8631 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි හරි ශොක් අනේ.ගොඩාක් සතුටු උනා ගොඩාක් ඇඩුවා.අම්මට දුවෙක් ඉන්න එක කොච්චර වටිනවද.

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 4 ปีที่แล้ว +12

    හුගාක්ම නිහතමානි චරිතයක් සුසන්තා චදාමාමාලි..ඉක්මන්සුවය ලැබේවා ඔබට..අනික් අයටත් ගොඩක් ආදරෙයි බුදු සරනයි හැමෝටම..💝💞💞💞💝

  • @dulanjaniwickramasinghe5315
    @dulanjaniwickramasinghe5315 4 ปีที่แล้ว +3

    ලස්සන වැඩසටහනක්,අම්මලා දුවලගේ සුසංයෝග හොදටම ගැලපුනා.සුසන්තා මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 4 ปีที่แล้ว +26

    සුසන්තා මැනියන් හට ඉක්මන් සුවය පතනවා බුදූ සරණයි තිසුරිඇය ි ඔයා දැන් ටෙලිනාට්‍ය වල පේන්න නැත්තේ 🌹🌹🌹🌹❤❤❤❤😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏

  • @harshanianupama4664
    @harshanianupama4664 4 ปีที่แล้ว +1

    සුසන්තා මහත්මිය ඔබට සියලු දෙවි රැකවරනයි ,නිදුක් නීරෝගී සුභ අනාගතයක් ,ගොඩාක් ආදරෙයි..කේ සුජීවා අක්කී ගොඩාක් ආදරෙයි ,දූලා දෙන්නටත් ආදරෙයි සියකු දෙනාටම බුදු සරනයි ,ජේසු පිහිටයි..

  • @inokakariyawasam1477
    @inokakariyawasam1477 4 ปีที่แล้ว +2

    සුසන්තා අක්කා දැකලා මට ඇත්තටම ඇඩුනා .අක්කේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා .බුදුසරණයි .අද වැඩ සටහන හරිම ලස්සනයි . 🌷🌷🌷🌷🌷

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 ปีที่แล้ว +116

    සුසන්තා චන්ද්‍රිමාලි මහත්මිය දකින කොට මම විතරද ඇඩුවේ කියලා හිතුනා

    • @mika111mika8
      @mika111mika8 4 ปีที่แล้ว +2

      Mahatthayo'aetthamai'matath'aeduna'harima'sanwediuna'mohotak'obata'jaya

    • @shanikakumari7852
      @shanikakumari7852 4 ปีที่แล้ว +3

      මටත් ගොඩක් අැඬුනා හරිම නිහතමානීව කලාකාරිනියක් ඇයට සිදුවූනු අසනීපය සියළුම දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මනින් සුව වේවා කියා අපි හැමෝම පතමු !!!❤️😥🙏

    • @senara7172
      @senara7172 4 ปีที่แล้ว +2

      Ane matath hondatama anduna. Mama kenathima shilpiniyak. Duwatath mama hari kemathi.

  • @renukaherath4399
    @renukaherath4399 4 ปีที่แล้ว +21

    සුසන්තා මහත්මියට ඉක්මන් සුවය පතනවා ලස්සනයි

  • @pradeepasanka4113
    @pradeepasanka4113 4 ปีที่แล้ว +4

    Sujeewa akkai duwala Dennai awoth balanawa hema programme ekama. Susantha anti oyatath ikman suwaya prarthana karanawa

  • @mariamalthnyan5832
    @mariamalthnyan5832 4 ปีที่แล้ว +14

    සුසන්තා චන්ද්‍රාමලි .මහත්මියට ඉක්මන් සුව.පතනවා තිසුරි යුවනිකා.❤ හැමදාමත් ආදරෙයි..කුවෙට් වලින් ෂෙරින් මිලානි හපුආරච්චි

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 4 ปีที่แล้ว +5

    අනේ අම්මේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා 💕💕💕බුදුසරණයි

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +19

    අම්මායි දුවලායි ඔහොම තමයි ඉන්න ඔනි.මටත් ඉන්නවා දුවෙක් ...🎋🎋🎋🎋🎋🎋

  • @shanisara8746
    @shanisara8746 4 ปีที่แล้ว +3

    සුසන්තා අක්කාට ඉක්මන් සුවය ලැබේවා ඔබ සැමට දළදා සමිඳු පිහිටයි

  • @randimathushari8583
    @randimathushari8583 4 ปีที่แล้ว +1

    අද වැඩසටහන පටන් ගත්තෙම අඩවලා,😥😥ගොඩාක් ලස්සනයි රංගන ඔයාට ලස්සනට වැඩසටහන කරා,ආපු හැමෝටම ආදරෙයි.ඒ වගේම විශේෂයෙන්ම සුසන්තා අක්කට නිදුක් නිරෝගිව දීර්ගායුම ප්‍රාර්ථනා කරනවා!!!

  • @sherikacader3556
    @sherikacader3556 4 ปีที่แล้ว +4

    සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
    ලස්සනයි අද වැඩසටහන. සුජීවාත් තම දියණියන්ට පනමෙන් ආදරෙයි. ගීතා අක්කා සහ පබෝදා හරිම නිහතමානී ආදරණීයයි. ඉස්තුතියි රංගන.

  • @godabaddageperera4938
    @godabaddageperera4938 4 ปีที่แล้ว +8

    සුසන්තිකා chandaramali ඔයාට ඉක්මනින් සුවය parthana karanawa..බුදු සරණයි....

  • @indikachathuranga5693
    @indikachathuranga5693 4 ปีที่แล้ว +4

    සුසන්තා අම්මේ ඔබ දැක්කම ඇස්වලට කදුලු ආවා..😥 අනේ මම කරපු පිනක් ඇත්නම් ඒ පින් බලෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා...🙏🙏 බුදුසරනයි සුසන්තා අම්මේ 🙏🙏

  • @chalanirhashanthi3136
    @chalanirhashanthi3136 4 ปีที่แล้ว +1

    සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට ඉක්මනින් සුවය ලැබේවා.. හරිම සුන්දර ආදර්ශයමත් මවක් සහ දුවක්, බුදුසරණයි 💝💝💝💝💝💝

  • @imaliperera6970
    @imaliperera6970 4 ปีที่แล้ว +2

    K sujeeewaaaaa...nice familyyyy..rangana pls bring them again with another funnny characters...they can make ur program awesome ❣️❣️❣️❣️

  • @guittaapunetti8713
    @guittaapunetti8713 4 ปีที่แล้ว +1

    සුසන්තා චන්ද්‍රා මාලි මහත්මියට ඉක්මනින් සුවය ලැබෙිවා බුදු සරණයි සියලු දෙනාටම ගොඩක් ආදරේයි ලස්සන වැඩ සටහන් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 4 ปีที่แล้ว +1

    ඔයා ගෙ වචන ටික හරි වටිනවා ඔයාට
    ඉක්මනින් සනිපවෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා බුදු සරනයි තිසරි අම්මා හොදින් බලාගන්න සියලු දෙනාටම දෙවිපිහිටයි

  • @sugathmunasinghe9840
    @sugathmunasinghe9840 4 ปีที่แล้ว +1

    සුසන්තා අක්කාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි ආදරෙයි ගොඩාක්

  • @wasantikumari8885
    @wasantikumari8885 4 ปีที่แล้ว +27

    සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @chathu4910
    @chathu4910 4 ปีที่แล้ว +5

    සුසන්තා මහත්මිය හරිම ආදරෙයි ඔබතුමියට.ගොඩක් දුකයි.පතමි ඉක්මන් සුවය

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 4 ปีที่แล้ว +1

    සුසන්තා ඔයාට ගොඩක් ධර්‍යමත්ව ජීවිතේට මූන දෙන්න ශක්තිය ධර්‍ය් ලැබේවා ඉතාමත් ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා හොඳ නිර්මාණයකින් යලි ඔබ දකින්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි

  • @athalvideo5740
    @athalvideo5740 4 ปีที่แล้ว +17

    ගීතා කුමාරසිංහ මහත්මිය එදා වගේම අදටත් ඒ අමුතුම ලස්සන..
    ආදරෙයි අද ආපු හැමෝටම

    • @rizzananasthesiya5997
      @rizzananasthesiya5997 4 ปีที่แล้ว +3

      ගීතා කුමරසිංහ නෙමේ ගීතා කාන්ති ජයකොඩි

    • @suduravindo7658
      @suduravindo7658 4 ปีที่แล้ว +2

      Githa kanthi jayakodi yalu

    • @athalvideo5740
      @athalvideo5740 4 ปีที่แล้ว +1

      සමාවෙන්න නම වැරදුන

    • @athalvideo5740
      @athalvideo5740 4 ปีที่แล้ว +1

      @@rizzananasthesiya5997
      ස්තූතියි වරද පෙන්නල දීම ගැන

  • @nilukaniluka1511
    @nilukaniluka1511 4 ปีที่แล้ว +2

    සුසන්තා මහත්මියට තෙරුවන් ගුන බලයෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @anumudugamuwa9335
    @anumudugamuwa9335 4 ปีที่แล้ว +2

    සුජීවා අක්කත් අංජලී සහ රෝස් ඔයාල තුන් දෙනාටත් හරිම කැමතියි මම,සතුටුයි ගොඩාරියක්

  • @nethu1218
    @nethu1218 2 ปีที่แล้ว

    ඔක්කොටම ගොඩක් ආදරෙයි...සුසන්තා මෑණියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...!!!

  • @udeniwarnakulasuriya2159
    @udeniwarnakulasuriya2159 4 ปีที่แล้ว +4

    සුසන්තා චන්ද්‍රමාලි ඔබට ඉක්මන්සුවය පාර්තනා කරනවා. තුනුරුවන්ගෙම සරනයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +32

    Ikman suwaya pathami obata .!!..Devi pihitai🙏Thisu ❤sandipani athulu hemotama 😍😍😍

  • @kumudusujeewa1886
    @kumudusujeewa1886 4 ปีที่แล้ว +14

    සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට බුදුසරණයි දෙවි පිහිටයි

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 4 ปีที่แล้ว +5

    සුසන්තා අම්මාට ඉක්මන් සුවය ල¿බෙවා ඔයාට…බුදු සරණයි දෙවි පිහිටායි අම්මෙ.❤️❤️❤️🙏🙏🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 4 ปีที่แล้ว +2

    කදුළු එක්කම බැලුවෙ... සුසන්තා අක්ක.. ගෙ මූණ දැක්කත් ඇති.. ඹයාට තෙරුවන් සරණයි !!! හැමෝටම ආදරෙයි ...ජය පතනවා !!!

  • @Hesh0809
    @Hesh0809 4 ปีที่แล้ว +6

    Pabodagei anith girlgei loku kama wadi.anjali and sujeewa harima norml❤️❤️

  • @lakkilakki3991
    @lakkilakki3991 4 ปีที่แล้ว +1

    ඉක්මනින් සුව වේවා කියලා පතනවා සුසන්තා අක්කෙ.හරිම සංවේදී අදනම්.

  • @priyanthijayaweera7644
    @priyanthijayaweera7644 4 ปีที่แล้ว +1

    තුන් දෙනාම ලස්සනයි.තිසුරිට ගොඩක් ආදරේයි ඇයගේ හිනාව හරිම ලස්සනයි❤️❤️ මැණියන්ට නිදුක් නිරොගි සුවය ලැබෙවා ❤️❤️🌹🌹🌹

  • @dhammikagedarawattage2965
    @dhammikagedarawattage2965 4 ปีที่แล้ว +1

    හිත ඉල්ලන තරු හැමදාමත් ආදරය සුසන්ත මහත්මියටතම ❤මහත්මිය ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 ගීතා මහත්මියටත් සුජීවා මහත්තයාටත් ගොඩක් ආදරෙයි ❤❤❤

  • @latalata9952
    @latalata9952 4 ปีที่แล้ว +1

    ඔයාලා සියලු දෙනාටම ගොඩක් අදරෙයි සුසන්තා අක්කා ඔයාට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි ජ්සු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️

  • @karunadasa3732
    @karunadasa3732 4 ปีที่แล้ว +4

    සුසන්තා මහත්මිය තෙරුවන් සරණයි
    තෙරුවන් ගුණ බලයෙන් ඉක්මනට සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @mukundeniyalalitha3946
    @mukundeniyalalitha3946 4 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් සතුටුයි හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් .ඒ වගේම තමයි ආදරණීය සුසන්තිකා මහත්මියට නිදුක් නිරෝගී සුවය ලැබේවා .ජය ශ්‍රී මහා බෝධිරාජනන් වහන්සේගේ පිහිටයි ..දෙවියන්ගේ පිහිටයි දීර්ඝායුෂ වේවා .තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සතර වරම් දෙවියන්ගේ පිහිටෙන් ඔබ නිදුක් වෙත්වා ❤❤❤❤❤❤❤ නිරෝගී වෙත්වා ❤❤❤❤❤❤❤ සුවපත් වෙත්වා ❤❤❤❤❤❤❤ චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා

  • @yyshshs1179
    @yyshshs1179 4 ปีที่แล้ว

    මගේ අැස්වලට කදුලු ගැලුවා ඔය වගේ ඔබතුමියට ඔය වගේ ස්වාමියෙක් දුවෙක් ලැබිම ගැනත් ඔබගෙ ධරැනු අසනිපයක් සුව කර ගැනිමට දැරෑ උත්සහය ස්වමියා ගේ වචන ටිකත් සතුටු දායකයි.ස්තුති එතුමාට ඔබතුමියට තවත් පුරාත්නා කරන්නෙ ජයශුිමා බෝධින් වහන්සේගේම පිහිට අාරක්ෂාව ලැබේවා

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว +1

    Ada හරිම ලස්සනයි සුසන්තා අක්කේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නීරෝගී වේවා බුදු සරණයි

  • @Shathara2675
    @Shathara2675 4 ปีที่แล้ว +2

    Get well soon susantha akki with soo much blessings.budusarani 🥰❤️❤️ from 🇯🇵

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 4 ปีที่แล้ว +1

    සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට ඉක්මන්සුව ලැබේවා උතුම් තුණුරුවන්ගේ පිහිට දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය නොඅඩුව ලැබේවා ආදරෙයි හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 ปีที่แล้ว +2

    ලස්සන සුසන්තා අම්මේ ඔයාට නිදුක් නීරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා