60 දශකයේ පරවි සෙල්ලම - Old pigeons Stories

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2021
  • #MrPigeon
    #pigeons
    #indian_paravi
    #srilankan_pigeons
    #timing_pigeon
    #pakistan_pigeons

ความคิดเห็น • 223

  • @kasuntharaka348
    @kasuntharaka348 3 ปีที่แล้ว +20

    සුපිරිම සත්තු ටිකක් ❤😍

  • @robinlka984
    @robinlka984 3 ปีที่แล้ว +6

    Supiri. Pigeon. La. Set. Akak. 💯👍

  • @supuntharanga6998
    @supuntharanga6998 3 ปีที่แล้ว +5

    supiri satthu..❤

  • @roshanakila7143
    @roshanakila7143 3 ปีที่แล้ว +4

    Niyamai yaluwa 👍👍😃❤️

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

    • @naturelovers9777
      @naturelovers9777 3 ปีที่แล้ว

      th-cam.com/video/N6vQYhkl_zs/w-d-xo.html

  • @priyanthakumara2115
    @priyanthakumara2115 3 ปีที่แล้ว +2

    එල මාමෙ. පට්ට

  • @evolution6378
    @evolution6378 3 ปีที่แล้ว +26

    සෝමේ මාමා කොහෙද ඉන්නේ. එයාට කොල් කරන්න පුලුවන් නම්බර් එකක් දාන්න . මචං වැඩේ සුපිරී ඉස්සරහට කරගෙන යන්න සුබ පතනවා... ජය වේවා 👍💪

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว +3

      ස්තූතියි සහෝදරයා. වීඩියෝ එකේ මුලම සම්බන්ධ කර ගන්න පුලුවන් නොම්බරයක් දාල ඇති..

    • @naturelovers9777
      @naturelovers9777 3 ปีที่แล้ว

      th-cam.com/video/N6vQYhkl_zs/w-d-xo.html

    • @kavindusasmitha3976
      @kavindusasmitha3976 ปีที่แล้ว +1

      Oyt oninm set krl.denm.mge yaluwek meyge putha

    • @ScoppaAsiaSrilankan96
      @ScoppaAsiaSrilankan96 ปีที่แล้ว

      ​@@kavindusasmitha3976 නම්බර් එකක් දෙන්න

    • @rishandimuthu7464
      @rishandimuthu7464 ปีที่แล้ว

      @@kavindusasmitha3976 koheda ban

  • @chandimuditha6850
    @chandimuditha6850 3 ปีที่แล้ว +22

    බුදු සරනයි බාප්පේ,ඔයාට දීර්ඝායුෂ ලැබේවා

  • @dilharmadushani5842
    @dilharmadushani5842 3 ปีที่แล้ว +5

    සුපිරි සතුන්

  • @user-nx9jl8cf1i
    @user-nx9jl8cf1i 2 ปีที่แล้ว +1

    සුපිරි බං මැනික

  • @dineshudaya9251
    @dineshudaya9251 3 ปีที่แล้ว +1

    Oya wansa dan na adui..supiri mama..ela

  • @chamidu769
    @chamidu769 ปีที่แล้ว +4

    සත්තු ටිකනම් සුපිරියි 😍

  • @sahan913
    @sahan913 3 ปีที่แล้ว +12

    ගැම්මක්😘❤️

  • @anuhasd9402
    @anuhasd9402 3 ปีที่แล้ว +2

    asawak 😍😍😍😍🖤.................................niyamai aiye good luck

  • @sahanlakpriya6727
    @sahanlakpriya6727 3 ปีที่แล้ว +1

    Niyamai

  • @hamidulislam9800
    @hamidulislam9800 3 ปีที่แล้ว +2

    hi bother i m Bangladeshi good video

  • @sujithnilantha7166
    @sujithnilantha7166 ปีที่แล้ว

    Supiri

  • @izzleking4272
    @izzleking4272 ปีที่แล้ว +1

    මරැ

  • @llndamulagalaxman6657
    @llndamulagalaxman6657 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @dumindarajapaksha880
    @dumindarajapaksha880 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @ranshikasandamini6
    @ranshikasandamini6 3 ปีที่แล้ว +2

    Ela

  • @kavindusasmitha3976
    @kavindusasmitha3976 ปีที่แล้ว +2

    අපේ කසුන් අයියගේ තාත්තා

  • @sheranmaduranga3381
    @sheranmaduranga3381 3 ปีที่แล้ว +1

    Yalu meyalage puluwannam leda valata dena sinhala beth gana ahala danna eka gdkkk vatinawa mkda? Ingirisi beth nisa sattu gdkk durwala venawa, ekai, vade supiri all the best... Jesu pihitai...

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සහෝදරයා ඉදිරි වීඩියෝවකින් ඉදිරිපත් කරන්නම්❤️❤️❤️

  • @lochanasauyaladewminidewmi738
    @lochanasauyaladewminidewmi738 2 ปีที่แล้ว

    weetyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy

  • @kaviya8952
    @kaviya8952 3 ปีที่แล้ว +4

    As kola sathage taime eka 10h hari bn😂 2ta pennuwa satha 1h wath uda inne na😂 3ni sathage thatu abarala igilenna bari wennada😂🖐️

  • @gamingyaka132
    @gamingyaka132 2 ปีที่แล้ว +6

    එක මරු video එක .🕊️🕊️❤️😂😂

  • @chamithachintha
    @chamithachintha ปีที่แล้ว +1

    එයා ටූලමන්ට් එලවල තියෙනවද

  • @ruwansiriwardena3376
    @ruwansiriwardena3376 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @dimuthukumara483
    @dimuthukumara483 2 ปีที่แล้ว

    පට්ට

  • @hiranmadushka8329
    @hiranmadushka8329 3 ปีที่แล้ว +18

    ආසයි ගොඩක් හදන්න දෙන්නෙ නෑනෙ🙂

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว +10

      මුලින් එකෙක් ගෙනියන්න ලස්සන එකෙක්. උගෙ තටු ගැට ගහල පොඩි වහලෙකට දාල කොහෙන් හරි ආව විදියට රගපාල අල්ල ගන්න. ඊට පස්සෙ ඌව හදන්න. එකෙක් නිසා බනින එකක් නෑ. ඊට පස්සෙ ඌ තනියම නිසා තව එකෙක් ගේන්න. පස්සෙ එකා එකා වැඩි කරන්න ආව කියල.😁😁😁

    • @hiranmadushka8329
      @hiranmadushka8329 3 ปีที่แล้ว +4

      MrPigeon එකෙක් ඇත්තටමත් ආව වූව හදන එකෙක්ට දෙනකන් මගෙ ඔලුව කන්න හැදුව😂

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว +6

      ගෙදර අයටත් ආස හිතෙන හිතට වදින ලස්සන සතෙක් මුලින් ගේන්න ඕනෙ. හරියට ගිරවෙක් හදනව වගේ හදන්න පටන් ගන්න ඕනෙ. ඕකට ආක් ඒන්ජල්, සමර බූට්, බ්ලැක් ටේල් පෑන්ටේල් වගේ සතෙක් යූස් කරන්න

    • @hiranmadushka8329
      @hiranmadushka8329 3 ปีที่แล้ว +1

      MrPigeon බලන්නම්කො එලම

    • @alvingaming669
      @alvingaming669 2 ปีที่แล้ว +1

      @@mrpigeonofficial oya kattiyate denna sup ekate adarei aiyye😘

  • @pathumkumara7769
    @pathumkumara7769 2 ปีที่แล้ว +2

    😊😩😘

  • @sadunindika9460
    @sadunindika9460 3 ปีที่แล้ว +3

    සුපිරි වන්ස ටිකක්

  • @shelviyashelviya3750
    @shelviyashelviya3750 ปีที่แล้ว +1

    Some mamagen ahaganna purudu paravinge igal dana vidiya

  • @nokitwo7349
    @nokitwo7349 2 ปีที่แล้ว +2

    😃😃😃♥️♦️

  • @pigeonlife6245
    @pigeonlife6245 3 ปีที่แล้ว +3

    Aniddavase emamagen athbeheth gana ahala video ekak dannako bro😊

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 3 ปีที่แล้ว +2

    Niyami

  • @user-tv3yq6vn8c
    @user-tv3yq6vn8c 11 หลายเดือนก่อน

    He❤

  • @pawanlasitha8506
    @pawanlasitha8506 ปีที่แล้ว

    Mn dematgoda dematgoda athula kiynne mage tahthahge yakuwek supiri pari karayek

  • @madusajani5300
    @madusajani5300 ปีที่แล้ว

    mama oyaga shastu tikka maruna 😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shelviyashelviya3750
    @shelviyashelviya3750 ปีที่แล้ว +1

    Ai ban boru karanne parai aurudu ganan puruduilu igal dala yana nisada

  • @pramothpiyushanpiyushan3323
    @pramothpiyushanpiyushan3323 3 ปีที่แล้ว +1

    😱😱

  • @himansarasanjana2432
    @himansarasanjana2432 2 ปีที่แล้ว

    ❤️

  • @anuradisanayaka1823
    @anuradisanayaka1823 3 ปีที่แล้ว +2

    Some mama kohomada timin karana patau

  • @thanujabuddima1103
    @thanujabuddima1103 3 ปีที่แล้ว +2

    Aiye e mamagen ahanna paravi bo karanna vidiyak

  • @chamidupawan633
    @chamidupawan633 3 ปีที่แล้ว +2

    ආ මගේ පරවී නං සුපිරි

  • @eppaul456
    @eppaul456 2 ปีที่แล้ว +1

    Kiran price

  • @tuanhassim7642
    @tuanhassim7642 3 ปีที่แล้ว +2

    Kohenda mea location eka hariyata kiwwa na?

  • @pathumkumara7769
    @pathumkumara7769 2 ปีที่แล้ว +2

    කියද

  • @u.nimeshan9465
    @u.nimeshan9465 3 ปีที่แล้ว +1

    Methuma koheda inne... methumage දුරකථන අංකයක් තියනවනන් ලබාදෙන්න

  • @kavindusandeepa7173
    @kavindusandeepa7173 3 ปีที่แล้ว +1

    😄😄😄

  • @rashmikayasas8263
    @rashmikayasas8263 3 ปีที่แล้ว +3

    Ayye oun wikunannadda dannaneee

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว +1

      මල්ලි නොම්බරේ ඇති වීඩියෝ එකේ කතා කරල බලන්න

  • @udenipriyanka3495
    @udenipriyanka3495 ปีที่แล้ว +2

    මට බර a10 දෙන්ඩ බැයිද

  • @rashodvideoproduction3670
    @rashodvideoproduction3670 2 ปีที่แล้ว +3

    ❤💖සුපිරි සත්තු ටික💖💓💚

  • @iamravindu
    @iamravindu 3 ปีที่แล้ว +5

    බෙහෙත් ගැන කතා කරන්න ඒ මාමත් එක්ක

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว +1

      හොද අදහසක්. ස්තූතියි

    • @naturelovers9777
      @naturelovers9777 3 ปีที่แล้ว

      th-cam.com/video/N6vQYhkl_zs/w-d-xo.html

    • @senukarashenk1748
      @senukarashenk1748 3 ปีที่แล้ว

      වැඩක් නෑ

    • @production6336
      @production6336 3 ปีที่แล้ว

      Me පරව් ගොඩාක්ගේ තටු කපලා

  • @zoldyck460
    @zoldyck460 2 ปีที่แล้ว +1

    මම පරවි හදන්න ගත්තෙ අලිතෙන් අපෙ ගෙවල් පැත්තෙ කොල්ලෙක් පරවි හදනව පරවි ඉන්නව70 ගානක් මගෙ පරවි එහෙ යයිද 😥එහෙ ගියොත් දෙන්නෙ නැලු

    • @FfYaka-pn5dr
      @FfYaka-pn5dr 2 ปีที่แล้ว +1

      Hodata purudu karoth yanne bn මලත්

  • @janakasampath8202
    @janakasampath8202 3 ปีที่แล้ว +1

    Namba eka danwada kauruhari p.z

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว +1

      කාගෙ නොම්බරේ ද ඕනෙ

  • @piyathilakaekanayaka4151
    @piyathilakaekanayaka4151 2 ปีที่แล้ว

    Asai godak hadanna danna

  • @SamanKumar-hl5jf
    @SamanKumar-hl5jf ปีที่แล้ว +1

    අපෙ සොමෙ අයිය

  • @indikalakmal5249
    @indikalakmal5249 ปีที่แล้ว +1

    Patau ganna puluwanda

  • @nalindaindika7031
    @nalindaindika7031 ปีที่แล้ว

    Matath bokaraganna hoda parav 2k dennako ane bokaraganna sallinam deela ganna sali ne mame puluwannam dennako loku deyak

  • @kavindushavinda5332
    @kavindushavinda5332 3 ปีที่แล้ว +2

    Some mamage nb ekka nathda

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว

      වීඩියෝ එකේ මුලම නොම්බරේ ඇති සහෝ

  • @sunethudesha1523
    @sunethudesha1523 3 ปีที่แล้ว +2

    Me inne ape seeya ne

  • @anuhasiduwara8323
    @anuhasiduwara8323 2 ปีที่แล้ว +1

    Superm

  • @izzleking4272
    @izzleking4272 ปีที่แล้ว +1

    බහිරවය නැද්ද

  • @animalsurgerys6581
    @animalsurgerys6581 3 ปีที่แล้ว

    Patta

  • @akilachaturanga7952
    @akilachaturanga7952 3 ปีที่แล้ว +1

    Kasun udayanga අයියා ගෙ තාත්තා නේ ❤️🤘❤️

  • @lafranahmed1104
    @lafranahmed1104 2 ปีที่แล้ว

    give one pigone safran

  • @ransikamanurnga7224
    @ransikamanurnga7224 3 ปีที่แล้ว +1

    Mage video yoth balando

  • @pigeonlovers1301
    @pigeonlovers1301 2 ปีที่แล้ว

    mamawa hamba wenn puluwn weyid

    • @mrpigeonofficial
      @mrpigeonofficial  2 ปีที่แล้ว

      පුලුවන් වීඩියෝ එකේ තියන නොම්බරේට කතා කරන්න.

  • @sltrending5508
    @sltrending5508 2 ปีที่แล้ว

    Asai hadanna ඒත් mangawa parai නැහැ bro

    • @mrpigeonofficial
      @mrpigeonofficial  2 ปีที่แล้ว

      දෙන්නෙක් ගේමු අපි❤️❤️❤️

  • @y.karthikraja7017
    @y.karthikraja7017 3 ปีที่แล้ว +1

    pigeons are not laying egg

    • @naturelovers9777
      @naturelovers9777 3 ปีที่แล้ว

      th-cam.com/video/N6vQYhkl_zs/w-d-xo.html

  • @malinganirmal4536
    @malinganirmal4536 2 ปีที่แล้ว

    4n no akak nedda

    • @mrpigeonofficial
      @mrpigeonofficial  2 ปีที่แล้ว

      වීඩියෝ එකේ තියනවා.

  • @skeventdubai4400
    @skeventdubai4400 3 ปีที่แล้ว +4

    අපෙ සොමෙ අයිය..වත්තල ..තැපැල් නයින්ටියෙ යන්නෙ

  • @gamingsenuwa7147
    @gamingsenuwa7147 3 ปีที่แล้ว

    T

  • @dularadeshana4776
    @dularadeshana4776 3 ปีที่แล้ว +1

    ඇයි ඒ තටු කපල තියෙන්නෙ

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว

      හොද සත්තු නැති වෙන්නෙ නෑනෙ එතකොට.

  • @kaviya8952
    @kaviya8952 3 ปีที่แล้ว +1

    Thara paravi innawa pakisthan paravi joduwa 8000TA Dennam gannawanam kiyanna kiyan😂🖐️ mona boruda bn😂🖐️

  • @chathurangadeshpriya9393
    @chathurangadeshpriya9393 3 ปีที่แล้ว +1

    Me mama koheda inne katha karanna nambar akak nedda yalu

  • @tgbsingam6379
    @tgbsingam6379 3 ปีที่แล้ว

    Your nomber own

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 ปีที่แล้ว +1

    මේ මාමගෙ නම්බර් එකක් නැද්ද

  • @kapilasaparamadu661
    @kapilasaparamadu661 2 ปีที่แล้ว

    කැරි ඔස්තාර්ලා. ඒ උනාට තටු ඊගල් කරලා. අපිනම් මොකා ගෙනාවත් සතියයි සෙලෝටේප් සමහර විට අපි ඔස්තාර්ලා නෙවේ නිසා වෙන්නැති 😹

    • @mrpigeonofficial
      @mrpigeonofficial  2 ปีที่แล้ว +2

      සත්තු ඇරල හදන අය හොද ටයිම් දුන්න මහ සත්තු පරිස්සම් කර ගන්න තටු ඊගල් දානව. ඒකට හේතුව තමයි හවසකට කූඩුව ඇරපු වෙලාවට හොද ටයිම් ඉන්න සතෙක් උඩ ගියොත් ඒ සතා ඒ සතාගෙ ටයිමින් එක දෙන්න බලනවා. එතකොට රෑට බහින්න බලනව අඩුයි. රෑට බැස්සෙ නැත්තන් ඊලග දවසෙ ඒ සතා ගෙදර එන්නෙ රෑට විලෝපිකයෙකුට අහු නොවී හිටියොත් විතරයි. ඒ නිසා හවසට කූඩු අරින කොයි කෙනත් ඔය දේ කරනවා. ඒක සාමාන්‍ය දැනීම යාලුවා. ඒ වගෙ සාමානය දෙයක් නොතේරුනාට කනගාටුයි.🙏🙏🙏 සතෙක්ගෙ තටු කපන්නෙ ඒ සතා හුරු නැති නිසාම නෙමේ හොදට හුරු සත්තුන්ගෙත් තටු කපනවා ආරක්ෂාවට. 😁

  • @ushanperera1224
    @ushanperera1224 3 ปีที่แล้ว +5

    අවුරුදු 15යි සතාට තාම කපලා

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว

      ☹️

    • @shenmaduwantha9671
      @shenmaduwantha9671 3 ปีที่แล้ว +1

      අවුරුදු 15ක් ලූ එලෝපු සත්තුලු ඒත් තටු ගාලා ඇයි දන්නේ නෑ ගාලා හදන්නේ. පැය 10 ඉන්න සත්තලු පිච්චිලා හින්දද කොහෙද

    • @mrpigeonofficial
      @mrpigeonofficial  2 ปีที่แล้ว +3

      සත්තු ඇරල හදන අය හොද ටයිම් දුන්න මහ සත්තු පරිස්සම් කර ගන්න තටු ඊගල් දානව. ඒකට හේතුව තමයි හවසකට කූඩුව ඇරපු වෙලාවට හොද ටයිම් ඉන්න සතෙක් උඩ ගියොත් ඒ සතා ඒ සතාගෙ ටයිමින් එක දෙන්න බලනවා. එතකොට රෑට බහින්න බලනව අඩුයි. රෑට බැස්සෙ නැත්තන් ඊලග දවසෙ ඒ සතා ගෙදර එන්නෙ රෑට විලෝපිකයෙකුට අහු නොවී හිටියොත් විතරයි. ඒ නිසා හවසට කූඩු අරින කොයි කෙනත් ඔය දේ කරනවා. ඒක සාමාන්‍ය දැනීම යාලුවා. ඒ වගෙ සාමානය දෙයක් නොතේරුනාට කනගාටුයි.🙏🙏🙏 සතෙක්ගෙ තටු කපන්නෙ ඒ සතා හුරු නැති නිසාම නෙමේ හොදට හුරු සත්තුන්ගෙත් තටු කපනවා ආරක්ෂාවට.

    • @xazura8406
      @xazura8406 2 ปีที่แล้ว +2

      @@shenmaduwantha9671 timing balala hoda saththu kapala pataw gannawa bn ekai oya naththam satthu nethi unoth aye ee saththunge pawathma ne

    • @pigeonlovers1301
      @pigeonlovers1301 2 ปีที่แล้ว

      😂😂

  • @anushkagamage9893
    @anushkagamage9893 3 ปีที่แล้ว

    Kassata dena beheth eka mokadda

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว

      සෙම තියනවද

    • @anushkagamage9893
      @anushkagamage9893 3 ปีที่แล้ว

      Poddak tiyanawa e wage leda hadena eka adu wenna okkotama denna behethk kiyanna

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว +1

      මොන ලෙඩේ ආවත් මොන බෙහෙත දුන්නත් ඔක්කොටම එකට බෙහෙත් කරන එක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. පරවි සමාජයෙ ගොඩ දෙනෙක් තමන්ගේ පහසුව උදෙසා ඔක්කොටම වන් ශොට් බේතකර තමා යන්න බලන්නෙ. එහෙම උනාම කොටුවෙ තියන වයිරස් එක සයිකල් වෙනවා. එකෙකුට අඩු වෙද්දි තව එකෙකුට එනව. හොදම ක්‍රමය තමා අසනීප වෙන සත්තු වෙන් වෙන් වශයෙන් වෙන් කර තනි තනිව බෙහෙත් කල යුතුයි. රෙවිඩොක්ස්, රිමයිසීන්, මයිකොඩොක්ස් ඩී ටී වගේ බෙහෙතක් දෙන්න සෙම අඩු වෙයි. පෙති බාගයක් දෙන්න කෑමට පෙර.😊

  • @priyankarachandhrakumara1230
    @priyankarachandhrakumara1230 2 ปีที่แล้ว

    මාමාගෙ නොමබරෙ දෙන්නකො

  • @chandimuditha6850
    @chandimuditha6850 2 ปีที่แล้ว

    වීව්ස් ලක්ෂය පැනල

    • @mrpigeonofficial
      @mrpigeonofficial  2 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා ❤️❤️❤️

    • @chandimuditha6850
      @chandimuditha6850 2 ปีที่แล้ว

      @@mrpigeonofficial your welcome brother

  • @ashansuranga3616
    @ashansuranga3616 3 ปีที่แล้ว +1

    මචන් පෝන් නම්බරේ දාන්න මාමාගේ

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว +1

      වීඩියෝ එකේ මුලම හරියෙ නොම්බරේ ඇති සහෝ.❤️

    • @ashansuranga3616
      @ashansuranga3616 3 ปีที่แล้ว

      @@mrpigeonofficial මම බැලුවා හම්බුණේ නැහැ පුළුවන් නම් දාන්න

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว

      0750969504

  • @sampathranaweera5609
    @sampathranaweera5609 ปีที่แล้ว +1

    Malli contact number aka danna

  • @drcobraff1861
    @drcobraff1861 2 ปีที่แล้ว

    මේසත්තුන්ට කන්ඩදෙන්නෙ උඩදිබන්

  • @mohamedrumman8618
    @mohamedrumman8618 2 ปีที่แล้ว

    number eka dennko

  • @anupatrilakshana4583
    @anupatrilakshana4583 3 ปีที่แล้ว

    Kiyapu samahara deval boru bn satha dakkama kiuvaki oni vaddekta

  • @rangasankalpa5436
    @rangasankalpa5436 3 ปีที่แล้ว

    පැය නමයක් ඉදලා බැහැපු එකාගේ අප්පාට හැමනෙන්න ද බං ඉගල් කරන්නේ මට පෙන්නෙ උඹ බොරැ උගන්නලා විඩියො කරන එකෙක් ද කොහෙද සබ් කලා එකත් අයින් කලා අය හල් කැරියො

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว

      සත්තු ඇරල හදන අය හොද ටයිම් දුන්න මහ සත්තු පරිස්සම් කර ගන්න තටු ඊගල් දානව. ඒකට හේතුව තමයි හවසකට කූඩුව ඇරපු වෙලාවට හොද ටයිම් ඉන්න සතෙක් උඩ ගියොත් ඒ සතා ඒ සතාගෙ ටයිමින් එක දෙන්න බලනවා. එතකොට රෑට බහින්න බලනව අඩුයි. රෑට බැස්සෙ නැත්තන් ඊලග දවසෙ ඒ සතා ගෙදර එන්නෙ රෑට විලෝපිකයෙකුට අහු නොවී හිටියොත් විතරයි. ඒ නිසා හවසට කූඩු අරින කොයි කෙනත් ඔය දේ කරනවා. ඒක සාමාන්‍ය දැනීම යාලුවා. ඒ වගෙ සාමානය දෙයක් නොතේරුනාට කනගාටුයි.🙏🙏🙏 සතෙක්ගෙ තටු කපන්නෙ ඒ සතා හුරු නැති නිසාම නෙමේ හොදට හුරු සත්තුන්ගෙත් තටු කපනවා ආරක්ෂාවට. 😁 මෝඩ කමට වචන වලට බ්‍රේක් නැති උනාම ඒකට බැනුම් අහන්නෙ උබ නෙමේ උබේ අම්මයි අප්පයි බ්‍රෝ☹️👈👈👈

    • @FfYaka-pn5dr
      @FfYaka-pn5dr ปีที่แล้ว

      Ada iye paravi hadadanna gatta pinnayo fom unahama itim ohomai....mun danne ne satek parissam karaganna..

  • @sanjayakumara4124
    @sanjayakumara4124 3 ปีที่แล้ว +1

    පැය 9 ක් හිට්යා නම් ඇයි බං තටු ඉගල් දාලා තියෙන්නේ බොරැ බං

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว +5

      සත්තු ඇරල හදන අය හොද ටයිම් දුන්න මහ සත්තු පරිස්සම් කර ගන්න තටු ඊගල් දානව. ඒකට හේතුව තමයි හවසකට හොද ටයිම් ඉන්න සතෙක් උඩ ගියොත් රෑට බැස්සෙ නැත්තන් ඊලග දවසෙ ඒ සතා ගෙදර එන්නෙ රෑට විලෝපිකයෙකුට අහු නොවී හිටියොත් විතරයි. ඒ නිසා හවසට කූඩු අරින කොයි කෙනත් ඔය දේ කරනවා.

    • @roshanakila7143
      @roshanakila7143 3 ปีที่แล้ว +1

      Magath re wanakal idala godak nethi una 😢😢

  • @robinlka984
    @robinlka984 3 ปีที่แล้ว +4

    Supiri. Pigeon. La. Set. Akak. 💯👍

    • @naturelovers9777
      @naturelovers9777 3 ปีที่แล้ว

      th-cam.com/video/N6vQYhkl_zs/w-d-xo.html

  • @pigeon1379
    @pigeon1379 3 ปีที่แล้ว +1

    Niyamai

    • @mrpigeonofficial
      @mrpigeonofficial  3 ปีที่แล้ว

      Thanks brother ❤️❤️❤️

    • @naturelovers9777
      @naturelovers9777 3 ปีที่แล้ว

      th-cam.com/video/N6vQYhkl_zs/w-d-xo.html

    • @shelviyashelviya3750
      @shelviyashelviya3750 ปีที่แล้ว

      Ai ban e aurudu ganak purudu sathage pihatu igal karala yana hindada danne nanee