😍😍 Best Madrasi Pigeon Review In Sinhala.😍😍
ฝัง
- เผยแพร่เมื่อ 26 พ.ค. 2021
- හායි යාලුවනේ කොහොමද?
අද video එකෙන් අපි ගෙනල්ලා තියෙන්නෙ පරවි හදද්දි ඔගොල්ලන්ට එන ගැටලු සහ ඒවට පිලියම් ඇත්තටම අපිට මේ video එකට ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක් හම්බුනා ඉතිං කට්ටියම video එකත් එක්ක set වෙන්න.
පරවි හදද්දි එන ලෙඩ රෝග එවට බෙහෙත් සහ ඒවගෙන් වලක්වා ගන්නා ආකාරය ගැනත් කතා කරා අපි කලින් එකේ.
ඒවගේම පරවි Breeding ගැනත් මේ video එකෙන් ලොකුවට කතා කරනවා.
ඒවගෙම අපේ හේශාන් අයියාගේ මැඩ්‍රාසී පරවි සෙට් එකත් මේ video එකෙන් බලාපොරුත්තු වෙන්න.
ඉතිං ඕගොල්ලො තවමත් අපිත් එක්ක සෙට් වෙලා නැත්තම් සෙට් වෙන්න පට්ට video සෙට් එකක් මග LIKE කරන්න SHARE කරන්න
ඔබට ජය !
🚫🚫🚫 ඒවගේම තවත් සුපිරි පරවි සෙට් එකක් next video එකෙන් බලාපොරොත්තු වෙන්නෝ🚫🚫🚫
Sri Lankan Best pigeon care guide in SINHALA .
If you like my video please drop a LIKE and if you have any Question please drop a your own COMMENT.
If you like my channel please SUBSCRIBE. and drop a BELL ICON.
ඔබට ඇතිවෙන ගැටලු සදහා අමතන්න HESHAN 076 7882811
special thanks for HESHAN
RAJEEW
SASMITHA and all participents.
If you have any problem please contact Royal pets media unit 0775278599
🌸 🌸 HAVE A NICE DAY 🌸🌸
අැත්ත කියන අවන්ක අයියා කෙනෙක් දැක්කමයි දිගටම කරන් යන්න පට්ටම පරවි ටික හදන අයියා අැත්ත කියන්නෙ😍😜
මල්ලි ගොඩක් හොද වීඩියෝ එකක් ස්තුතියි ඔයාට ..
තව වීඩියෝ ටිකක් මෙතනම කළා නම් සුපිරි! ස්තුතියි!
Sahathika aththa kiyanne sathagana.asama eka ❤
සුපිරි සත්තු ටික💓
Patta kollek eyanam hashan aiiya athata me wage pahadili kerala kawruth kiyala dunne na anika oya keragena yana video tikenma meka godak wadagath una matanam thawath keranda 🙏jayaweva 🤙
Supiri ...❤️❤️
Ado slab eke saththu hadana eka gana video eka aniwaren dapan eka watinawa 🔥❤️
Maru saththu tika👌👍
සුපිරි
Supiriii video ekak
Very good.
Supiri katha tikak kiuwe supiri
Supiri charithayak thama..saththut supiri....as dekata dekala tynwa uda inna heti me saththu..
Koheda meya inne
ela ela 😎
Anika mage kuduweth madras sathu innawa kiyala haduna gathe me aiya kiyaladunna hinda bro loku deya godak sathutui
Supiri malli.puluwannam Heshan aiyage number 1 th danna...
Niyamay
parakkui bro
සත්තු එලවන විදිය කියල දෙන්න ටයිමින් හදා ගන්න විදිය කියා දෙන්න
අනේ අයියේ plz love birds ලාගේ විඩියෝ එකක් දෙන්නකෝ
e maru bng
Supiri bro e aiyage pn eka dannako
👌👌👌👌
♥️♥️
❤️
Machan plz ubage nombare dapanko hoda pari dennek ganna danna keneghen
Elh maali
Niyamai a🤩🤩😘
SELAB eka uda hadanna කොහොමද
තව වීඩියෝ එකක් අනිවා ඕනේ
මගේ ගාවත් ඉන්නව අයියෙ පිරිමි සතෙක් ගැහැනු සතා මැරැණ
Hodaida
Nambar akath dapan machan vidiyo akath akka nambar akath demmanam godak watinawa
Mally kawadada video ekak danne
Nombare denna puluvanda paravi hadana kenage
kalli balana hati kiyala dennako
Mally paravi gena videos dannea nedda
Mage laga oya paravi peyar ekak innava
No 1ka danna malli
Appula apparao yoga ntanet
Paravi koheda ban wedhagath
Vedio eka karana maliyo tikak advance wenna mata oyawa pena widihatanm parwi hadpu kolugatatyek newi..hondai vedio eka parawi owner කොහෙද inne number ekadanna ඔයා study kaeanna parawi gana ratharan puthe ,,hinda wadak
Shuti hotha parvati uda yaneththa
Me sattu 2k kiyak Vitara vanavada
Where is the location? Is he selling breeding pair?
tawa video eka dannna
teddy genath ona.
Vikunanawada
Man gawa parai kudu 20k thiyanwa parai 5000kata wadiya innawa kamathinam enna video wak karanna ❤me yage sathu hodai
Plz inboxed me 🖤
Oyage number eka danna
oyage number eka denawada plz
number plz
පරවියෙක්ගේ ටයිමින් එක වැඩි කරගන්නේ කොහොමද
Super
සතෙක් ටයිමින් හදන විදිය කියලදෙන්න එයාගේ සත්තු පෙන්න්වට තෙරුමක් නැනේ😥
Weber be good enough
Koheda meyaa inne
Madras agamak bn mn gwth hitiya ude dammama hwasa wassoth aye ilanga dwase enw
maga laagathi pigoen eninava
Malli thawa madras pigeon gana video ekaki danna koo
මේ අයියගේ. Facebook පේජ් එකේ නම මොකක්ද
Oya paravi inna aiyagi namba eka danna berida
අයියේ මගේ ගාව යින්නවා මැඩ්රාස් පැටවු 2 දෙන්නාකේ මුඩ 15
Mayala vikunawada
එයකොහෙද ඉන්නෙ
Kalli walata කපනවා keyanne mokakda
4n no akak nedda
කොහෙද මේ
උකුස්සන් ගෙන් කරදරයී විසදුමක් ඔනේ plz 😪😪😥😥😥
Dennek ona
Price kiyada
ඔයා කොහෙද ඉන්නේ
Nombare dapanko bn
Hi
Oyage nambare danna
Madras gana danganna
මොකෝ පරක්කු බ්‍රෝ .......සතියට එකක්වත් දාන්න පුලුවන්නම් මරු ආ......👍👍
මන් ගවත් මැඩ්‍රස් කුරුල්ලො ඉන්නවා කිරිලියො නැ 🥲
😂
Video krn ayge nmber ekk dagen ynn
Me aiya ge nambare ganna beida
මට සත්තු 2 ගන්න ඕනේ ඔයාගේ නොම්බරේ දාන්නකෝ
මෙයාලගෙ මිල ගනන් කොහොමද ?
uep
E aiyage number eka denna puluwanda
Mastayaknm wadenna epa supire sattu teka❤
Number eka danna danna kenek
Ayya wats app nambar eakak oni ayya plese
Parvati ke Lola banana
Heshn aiyge num eka dana puluwn nm❤️wade super
Number eka discription ekee dala tiyeno , thanks for watching 🙏
Yalu mata me kollage nom eka dapan saththu dennek gann
Me aiyage nambare dennako
Malli mata a aiyage phone number akak denna puluwanda
කිරිලියක ගන්න පුලුහද මෙි අයියාගේ මිල සදහන කරන්න
Number danna
Number danna