ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බ්‍රෝ අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දෙකක් සෙට් උනේ දැන් දැන් දාන වීඩියෝ ඔක්කොම බලනවා සුපිරි හොඳේ හදන කෙනෙක්ට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා දිගටම කරන් යමු ජයවේවා සහෝදරයා❤❤❤
තෑන්ක්ස් බ්‍රෝ. වචනෙත් වටිනවා.. ආදරෙයි ❤🔥
Paravi hadanawa nam oyage upades tika harima wadagath thank you
❤️
පරවි ටයිමින් පුරුදු කරන්න විඩියෝ ටිකකුත් දාන්න ..පැහැදිලි කිරිම සුපිරි ❤
ආදරෙයි. වැඩේ හොදනම් ශෙයා පාරක් දාල සප් එකක් දෙන්න.❤️
Me wage vidio godak watinawa mewage vidio thawa godak danna ❤️
වැඩේ හොද නම් ශෙයා පාරක් දාල අපිටත් සප් එකක් දෙන්න ❤️
නියමයි සහෝ ජයවේවා...🎉❤
🔥❤
Adi 3×3 කුඩුවක prwi කියක් witra haduwekida
ඒකෙ ජෝඩු දෙකක් වගේ හදන්න
niyama kollek man call ekak aran katha kara hodata pehadi li karala kiyanawa paravi hadana vidiya.b s
❤️❤️❤️
මරු.
1st comment😊❤️
💪💫
anith video eka kawadda danne?
ඉක්මනින් දෙන්නම්
❤
කෑම දෙන්නේ දවසට එක පාරද
ඔව් එකපාරයි. පැටව් ඉන්නව නම් වෙනස් කරන්න ඕනෙ.
කෑම දෙන වෙලාව මොකද්ද හොද
බ්‍රීඩින් සතුන්ට නම් විශේශයක් නෑ. ඒත් හවස හොදයි. එලවන සතුන්ට නම් අනිවාර්යයෙන් හවස තමා
breeding සත්තුන්නට කන්න දෙන්නෙත් දවසට එක පාරද
ඔව්. වීඩියෝ එකේ තියන විදියට කරන්න. සත්තුන්ට ලෙඩ අඩුයි. පැටවුන්ට එක පාරක් අතින් කවන්න.
ඔන් මහා විස්නු අණෙන් සර්ව දෝස විනාසනන් තොස්වහක්. 7 සැරේ පෙරාපු වතුරට 108 මතුරලා දෙන්න
ඒක වටිනවා සාර්ථක බෙහෙතක් ❤
පුලුවන් නම් ඔයාගෙ කුඩුවෙ තියන බ්‍රිඩින් කූඩු සයිස් එක ගැන විස්තරයක් කරන්න හදලා තියන විදිය පැහැදිලි කරලා😊
අඟල් 20×20×24 තියෙන්නෙ
@@mrpigeonofficial thank you❤
පරයින්ට දවසට දෙපාරක් දෙන්න එපාද බ්න්
පැටව් ඉන්නවා නම් දෙන්න
විකුණනවද පරවියො
0777931328
Phone number eka danna bro
0758645355
Aiye wena vidio nadda 3 thiyenne
ලගදිම දෙන්නම්
බ්‍රෝ අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දෙකක් සෙට් උනේ දැන් දැන් දාන වීඩියෝ ඔක්කොම බලනවා සුපිරි හොඳේ හදන කෙනෙක්ට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා දිගටම කරන් යමු ජයවේවා සහෝදරයා❤❤❤
තෑන්ක්ස් බ්‍රෝ. වචනෙත් වටිනවා.. ආදරෙයි ❤🔥
Paravi hadanawa nam oyage upades tika harima wadagath thank you
❤️
පරවි ටයිමින් පුරුදු කරන්න විඩියෝ ටිකකුත් දාන්න ..
පැහැදිලි කිරිම සුපිරි ❤