Timing වලට හුරු කරමු | Training Day 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2023
  • #pigeon #pigeonup#highflyingpigeons #paravi #highflyingpigeons #pigeoncagemaking #pigeonstatus #paravideos #paravideos #pigeonbaby #pigeonloft #pigeonlover #racingpigeon #birdslover #birds #eagles #birdsattack #srilanka #indianpigeon #pakistanpigeons #racinghomers #flyingbeast #flying

ความคิดเห็น • 80

  • @Sanu__quotes
    @Sanu__quotes 8 หลายเดือนก่อน +4

    මගෙ කොටුවෙත් මම ආසම කෙනා කීරන් පරවියෙක්

    • @pigeonup3387
      @pigeonup3387  8 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @nandaniranaweera6479
    @nandaniranaweera6479 ปีที่แล้ว +5

    නියමයි

  • @user-qg4em7rc2m
    @user-qg4em7rc2m 11 หลายเดือนก่อน +7

    රෑ ඉදන් ඔයත් නොකා නොබී උදේ ඉදන් ගිනි අව්වෙ වැඩ කරන වීඩියෝ එකක් ඕනෙ😂😂😂

    • @pigeonup3387
      @pigeonup3387  11 หลายเดือนก่อน +1

      🤣 hee hee... Tika kalekata podi kattak kapuwama sepa hambenawane 🥰😛

  • @amashafernando6689
    @amashafernando6689 ปีที่แล้ว +1

    Supire yalwe ela

  • @DineshMadhuahanka
    @DineshMadhuahanka 2 หลายเดือนก่อน +2

    Mata paravi joduvak denavada

  • @user-xt3fp4ko6i
    @user-xt3fp4ko6i 8 หลายเดือนก่อน

    mmmm supiry

  • @hasandunamarasekara706
    @hasandunamarasekara706 ปีที่แล้ว +1

    ❤❤

  • @SamarajeewaPathiraja
    @SamarajeewaPathiraja ปีที่แล้ว +2

    supere haa

  • @testerdhl4250
    @testerdhl4250 ปีที่แล้ว +1

    🕊🦅

  • @roleyn2194
    @roleyn2194 ปีที่แล้ว +2

    supiri

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว +1

      thanks 🥰✌️

    • @roleyn2194
      @roleyn2194 ปีที่แล้ว +2

      ඔයාගේ කූඩු ටික පෙන්නන්නකෝ ලස්සනයි ඊලග වීඩියෝ එකෙන්

    • @roleyn2194
      @roleyn2194 ปีที่แล้ว +2

      පරයි ටිකත් පෙන්නන්න

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว

      හරි,මම විඩියෝ එකකින් ඉස්සරහට පෙන්නම් ✌️

    • @roleyn2194
      @roleyn2194 ปีที่แล้ว

      @@pigeonup3387 thanks

  • @indikanishani2510
    @indikanishani2510 ปีที่แล้ว +1

    👑🎂

  • @isurukeyron4500
    @isurukeyron4500 ปีที่แล้ว +2

    Maru macho mageth innawa paravi

  • @OshadaOshada-ri1sk
    @OshadaOshada-ri1sk 2 หลายเดือนก่อน +1

    පවුසතා

  • @LaksahanSl
    @LaksahanSl 2 หลายเดือนก่อน +1

    😚😚😅😅😍🎁🎀🏅

  • @shanukidisna7606
    @shanukidisna7606 ปีที่แล้ว +2

    Ade gmmk
    Ayyie paravint katu lede hadenna denne nathiwnna monaad krnna oni

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว

      හොයා ගන්න ලෙසී බෙහෙත් තමා
      Zinat 250 1/2
      Safe oral/super oral
      Trimzan B
      Micro dex d.t
      මොන බෙහෙත දුන්නත් බිකෝ පෙත්තක් මොරගුලියක් දෙන්න ☺️

  • @sampathjayakody6797
    @sampathjayakody6797 11 หลายเดือนก่อน +3

    Adupaduwnm mekai. Mn dnne na mata pena vidiya. Kama watura nodi tren karaddi kohe harintren karna eka bassoth ikmntma bahainwa

    • @pigeonup3387
      @pigeonup3387  11 หลายเดือนก่อน

      🥰🫡❤️

  • @user-up4gb9rr1l
    @user-up4gb9rr1l 11 หลายเดือนก่อน +3

    මම මේ පරවියා ගත්තේ එයා ඉපදිලා දවස් තුනකට පස්සෙ..මගේ ජනේලෙ ළඟ පැටවු දාලා හිටියා.අලු සහ සුදු පරවියෙක් තමයි බිත්තර රැක්කෙ.අම්මා පූසෙක් අල්ලලා මැරුණා.ඉතින් මෙයා ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද.දැන් මාසයක් වගේ වෙනවා මෙයාට 3:06

    • @pigeonup3387
      @pigeonup3387  11 หลายเดือนก่อน +2

      පරවි පැටියා ඔයා ලොකු කරගත්‍තද.... 😊 පුලුවන්නම් කැමට අමතරව විටමින් ටිකක් දෙන්න එකම කෑම එකක් කවන්නේ නැතිව ඇට වර්ගත් දෙන්න

    • @user-up4gb9rr1l
      @user-up4gb9rr1l 11 หลายเดือนก่อน

      @@pigeonup3387 මම ඉන්නේ ඊශ්‍රායල් .මෙහේ එහෙම විට්මින් දෙන්නෙ නෑ..බජිරි හොයාගත්තා.සමපෝෂ දෙනවා.දැන් එයා ලොකුයි.එළියට දාන්න බැරිවෙයිනේද?හරියට පූසෝ ඉන්නවා 😪

  • @FfYaka-pn5dr
    @FfYaka-pn5dr ปีที่แล้ว +1

    Dawasata aka parai aiye kohomath paraviyanta kanna denne...alawana unta...hawasa dunnam udeta alewwata ahema aulak ne..

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว

      උදේට එලවනවනම් එක තමා හොදම දේ ☺️👍

  • @chathurangapradeep213
    @chathurangapradeep213 ปีที่แล้ว +1

    Aiya .matat asai paravi hadanna hoda joduwak ganna baida kohada oya namba akak danna baida

  • @dinithiayangika2298
    @dinithiayangika2298 4 หลายเดือนก่อน +1

    Kann nodi panna hoda nana

  • @senurathiwanka8110
    @senurathiwanka8110 ปีที่แล้ว +5

    අලුත් තටු ඇදෙනකෝට සත්තු එලවන්න එපා බෝසා එක පෝඩ්ඩක් ඒ සතාට රිදෙන වැඩක්

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว

      හොද අදහසක් thanks 🥰🤝

  • @rohanaliyanage92
    @rohanaliyanage92 ปีที่แล้ว +1

    Supiriparavi
    😮😅😅😮😮🎉

  • @shavindasandeepa577
    @shavindasandeepa577 8 หลายเดือนก่อน +4

    ඔයිට වැඩිය හොද විදියක් තියේ

    • @pigeonup3387
      @pigeonup3387  8 หลายเดือนก่อน

      බලන අයට දැන ගන්න කියන්න වටිනවා 🥰👍

    • @user-ww7xj6rt4z
      @user-ww7xj6rt4z 4 หลายเดือนก่อน

      @@pigeonup3387ork

  • @sudarshikajayashanthi5465
    @sudarshikajayashanthi5465 ปีที่แล้ว +1

    ❤❤🤗

  • @LaksahanSl
    @LaksahanSl 2 หลายเดือนก่อน +1

  • @user-nw8vh3ph4i
    @user-nw8vh3ph4i 4 หลายเดือนก่อน +1

    උඩ යන් නැත්තෙ ඇයි

  • @nawathanaabenayaka3278
    @nawathanaabenayaka3278 ปีที่แล้ว +1

    Taimin madi

  • @sachinthadisala4679
    @sachinthadisala4679 ปีที่แล้ว +1

    Halawatha enawanam kiyanna aiye supiri pataw dennek dennam

  • @NimalRanjan-bb9de
    @NimalRanjan-bb9de 7 หลายเดือนก่อน +1

    ඔයාගේ අඩුපාඩු තමයි පරවින්ට කන්න දෙන්නැති එක

  • @azeemakeelakeel4503
    @azeemakeelakeel4503 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤😊

  • @user-ww7xj6rt4z
    @user-ww7xj6rt4z 4 หลายเดือนก่อน +1

    Paraihora

  • @hashani8157
    @hashani8157 ปีที่แล้ว +1

    Pisaka on koollu hdapan

  • @thiwankaudeshan7989
    @thiwankaudeshan7989 ปีที่แล้ว +1

    Ube mukuth adu padu na bn el karan palayn kollh

  • @kassamadu526
    @kassamadu526 ปีที่แล้ว +1

    Ayiye oya kanda deela ewannako hodata isseyi

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว

      අනිවර්‍යෙන් 🥰✌️

  • @lahiruavishka5983
    @lahiruavishka5983 ปีที่แล้ว +2

    Macho makkanta beheth denna issellama.

    • @FfYaka-pn5dr
      @FfYaka-pn5dr ปีที่แล้ว

      Monada dena beheth kollo

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว

      ඔව් ☺️👍

    • @SHENUZ
      @SHENUZ ปีที่แล้ว +1

      දෙන්න ඕනි බෙහෙත් මොනවද් කියනවකෝ💔

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว

      මම බෙහෙත් ගැන විඩියෝ එකක් කරන්නම් ✌️

    • @badungodananayakkara8643
      @badungodananayakkara8643 ปีที่แล้ว +1

      අයියේමගේපරවියෝ උඩගියාටඅාවෙනැහැ

  • @Gamingwithpigeon6785
    @Gamingwithpigeon6785 ปีที่แล้ว +1

    Ube yinne gobba parayi

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว

      😂😝 හම් ඔව් ගොබ්බයෝ ටයිම් දෙනවා 😂

    • @tharunmalth
      @tharunmalth ปีที่แล้ว +1

      😹😹

  • @satjsyasooriya5405
    @satjsyasooriya5405 ปีที่แล้ว +2

    අනෙ මන්දා මෙවද timing ,සහෝදරයා ඔයාගෙ කතාව විතරයිනෙ.ඇයි කැම වතුර දුන්නෙ නැත්තෙ ,එලවන්න පැටවිි දෙන්නෙක් දෙන්න්මිි .කතාවක් ඇහුවා වගෙ.

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว +1

      මම කෑම වතුර දිලා එලවන්නේ නැහෑ. සත්තු දෙන්නෙක් දෙන්න අහුවට තැන්ක්ස් මචං. මම සත්තු හදන්නේ tournament දාන්න නේමේ. අසා නිස විතරයි. මං පරවි බිස්නස් කරන්නේත් නැහෑ. ඉතින් එක නිසා මට ලොකු ටයිමින් ඔන නැහෑ යාලුවා 😄

    • @isharahasitha6306
      @isharahasitha6306 ปีที่แล้ว +1

      mt denna bari d

    • @user-tw1xn4zz3v
      @user-tw1xn4zz3v ปีที่แล้ว +1

      Mt diyan parai dennek

  • @NimalRanjan-bb9de
    @NimalRanjan-bb9de 7 หลายเดือนก่อน

    පව්කාරයා.දවසක තෝ කන්න බොන්න නැතුව වැඩ කරලා බලපන් කැරියා😅😅😅😅